රූකඩ බලන ගමන් නටවන හැටිත් බලමුද ඇත්තටම මාර ගේමක් TALK WITH SUDATHTHA

#rukad #ambalangodarukada #nalingamwari #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• ඔවුන් ඔවුන්ගේ ලෝකයක් හ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ඩයනා අතුරුදහන් සුදා ග...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• අපෙන් සමුගත් රශ්මි වටේ...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 167

  • @bandulaamal9369
    @bandulaamal93692 ай бұрын

    මරු මේ කලාව නැති⁣වෙන්න දෙන්න එපා.ජය වේවා ආදරෙයි හැමෝටම ...

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi13702 ай бұрын

    අනුර මහතාට සහා එහි සියලුම දෙනාටම අපෙ ප්‍රනාමය ස්තුතිය.ජය වේවා සුභ වෙසක් මන්ගල්ලයක් වේවා තෙරුවන් සරනයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv50042 ай бұрын

    අසාවෙන් බැලුවේ තව කව්ද ❤️ඉස්තුතිය සුදත්ත මහත්තයා ඇතුළු සැමටම තෙරුවන් සරණයි!!!

  • @AIclould
    @AIclould2 ай бұрын

    Suda නියමයි අපේ කම...අපේ දේවල්... අපේ culture අගයන වැඩක් ජයවේවා ❤️

  • @ranjanipathmalatha2200

    @ranjanipathmalatha2200

    2 ай бұрын

    ❤❤❤Suda. Mallika. Apa. Rata siting. Mawani

  • @SamanthaDarshana-qc9bl
    @SamanthaDarshana-qc9bl2 ай бұрын

    ලෝකෙ කිසිම රටක නැති මේ වගේ කලාවන් කොච්චර අපේ රටේ තියෙනවාද මේවා නැති වෙන්න නොදි ඉදිරි පරම්පරාවටත් දැක ගන්න මේ කලාවන් රැකගෑනිම අපේ යුතුකමක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sunilhadunpathirana8705
    @sunilhadunpathirana87052 ай бұрын

    මමත් ආසම කලාවක් බොහොම ස්තුතියි අපේ සංස්කෘතික අංගයක් නැවත අපට බලන්න සැලැස්සුවාට

  • @chandimalthushara9846
    @chandimalthushara98462 ай бұрын

    සුදා ඒක නම් මරු....great work..මෙ වගෙ අයටත් පිට රටවල් වල සන්චාරය කරන්න අවස්තාවක් සලසලා දෙන්න පුලුවන් නම් ලෝකයෙ ප්‍රසිද්ද කලාවක් බවට පත් කරන්න පුලුවන්....

  • @deepikand5722

    @deepikand5722

    2 ай бұрын

    අනිවාර්යෙන්ම mewage kapakireem karana kalwata adre karana aya agaya karannama ona🎉🎉🎉

  • @psmdesilva8168
    @psmdesilva81682 ай бұрын

    ඉස්සර ආසාවෙන් හැමදාම වගේ බැලුවා පොඩි කාලේ.දැන් ඇත්තටම හරිම අඩුයි ෂෝස්.

  • @dh7c-591
    @dh7c-5912 ай бұрын

    රට ඉන්න අපිටත් අද එහෙනම් රූකඩ බලන්න පුලුවන් , සුදා අයියේ 🙏 ඔයාට ,හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා ....බුදු සරණයි ..

  • @gayanikumari7696
    @gayanikumari76962 ай бұрын

    අනේ සුදා aiya නියමයි මම කවදාවත් රූකඩ බලලා නැ එත් අද බැලුව ඔයාට ගොඩක් පින් මම බලලා මගේ දුවටත් දැම්මා බලන්න ඉතින් අපේ ලංකාවේ නැති වෙලා යන රූකඩ කලාව මිනිස්සු අතරට ගේන්න මෙහෙම හරි ඔබ ගත්ත උත්සාහයට මගෙන් රෙක්ස්පෙට් මම කුවේට් සිට

  • @user-op6xb7pw2x
    @user-op6xb7pw2x2 ай бұрын

    නියමයි ආසවෙන් බලන් හිටියේ ලස්සන අමරු කටයුත්තක් ඉදිරියට කටයුතු කරන්න එ හැමොටම සක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc2 ай бұрын

    මේවගෙ වැඩසටහන් රටට වටිනව.හරිම අපහසු වැඩක්.බලාසිටින අපි රසවිදිනව.ශිල්පීන් නියමෙට වැඩේකරනව.හරිම ලස්සනයි.

  • @mahindamwk155
    @mahindamwk1552 ай бұрын

    හරිම ආසාවෙන් බැලුවේ සුදා අයියේ. විනාශ වේගන යන අපේ කළාව රැකගන්න දරණ උත්සාහය අගයනවා.ඒ කළා කරුවන් ගම්වාරි මහත්මයා ඇතුළු සැමට තෙරුවන් සරණයි.

  • @nishanthamallawaarachchi9253
    @nishanthamallawaarachchi92532 ай бұрын

    සුදා අදනම් පට්ට මචo දේශපාලනය වගේම ඕවත් පෙන්නන එක❤

  • @dammikasuranga5519
    @dammikasuranga55192 ай бұрын

    මමත් ඉස්සර කුඩා කාලයේ හරිම ආසාවෙන් බැළුවා දැන් නම් දකින්න අඩුයි මේ වටිනා කළාව..මෙය ලෝකයේම ජනප්‍රිය කිරීමට කටයුතු කරනවා නම් හරිම වටිනා කාර්යයක් වේවි...

  • @liyanageindunil31
    @liyanageindunil312 ай бұрын

    ඒක නියමයි.. පුංචිම කාලෙ රූකඩ සංදර්ශනයක් බලල තිබ්බට තිරය පිටුපස කාර්‍ය්යය ගැන අහල තිබ්බට, දැක්කෙ අද.. ඒක විශාල පරිශ්‍රමයක්.. නියමයි..

  • @thisanka7091
    @thisanka70912 ай бұрын

    අද නම් පට්ටම ආසාවෙන් බැලුවා❤❤❤❤❤❤ මේක ලස්සන කලාවක් ඕයි සිරාවට ❤❤🌟🤝💪🔥

  • @thisandatikshana1462
    @thisandatikshana14622 ай бұрын

    පට්ට ලස්සනයි.සම්පූර්ණයෙන් තිබ්බනම් තමා හොද.

  • @dineshshanaka7380
    @dineshshanaka73802 ай бұрын

    වටිනවා සුදා.... ගූ හොදන එක නතර කරලා මේ වගේ වටිනා ඒවා කරන්න ❤❤❤❤

  • @nuwanpremadasa2606

    @nuwanpremadasa2606

    2 ай бұрын

    ❤❤❤

  • @sheni6004
    @sheni60042 ай бұрын

    මාර ම ලස්සනයි වැඩේ ...ස්තුතියි අයියෙ...

  • @thakshisenani3075
    @thakshisenani30752 ай бұрын

    Harima sathutui..suda ape lassana kalawak rukada kiyanne obata godak pin..1st cement...theruwan saranai ❤❤❤❤❤❤

  • @seethaomura6336
    @seethaomura63362 ай бұрын

    ලස්සනයි අපේ රටේ රුකඩ කලාව හරිම ආශාවෙන් තමයි බැලුවෙ බොහටාම ස්තුති

  • @renoreno4033
    @renoreno40332 ай бұрын

    ඇත්තටම ඉස්සර අපි.පොයවල්වලට.යනවා රෑකඩ.බලන්න නැතිවෙලා.යන්නේ අපේ.ලස්සන දෙවල්. ඇත්තටම

  • @winnervoicestudio824
    @winnervoicestudio8242 ай бұрын

    අදමයි ජීවිතයටම දැක්කේ .කවදාවත් දැකලා නැහැ රූකඩ කියලා අහල තිබුනට දැකලා තිබුණ නැහැ .සුදා අයියා ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයාට .ඒ වගේම රූකඩ නටවන ශිල්පීන් කොච්චර මහන්සි වෙනවද.අනේ කවදාවත් වරදින්නේ නැහැ .🙏🙏🙏🙏❤❤

  • @suniljayalath3439
    @suniljayalath34392 ай бұрын

    රූකඩ බැලුවට ඇතුලාන්ත බැලුවේ අද තමයි ජය වේවා

  • @aaraabeats8681
    @aaraabeats86812 ай бұрын

    ශා මාර දක්ශයො ටිකක් ❤

  • @nimaliperera9457
    @nimaliperera94572 ай бұрын

    පිං සිද්ද වෙනවා සුදා... අදමයි දැක්කෙ ... උඹගේ පවුලටම පිං ...❤❤❤

  • @priyaniamarasinge3055
    @priyaniamarasinge30552 ай бұрын

    අනේ සුදත් aiya ඉස්තුතියි 🙏හරිම අගේ 🙏

  • @BuddhikaLasantha-wx8it
    @BuddhikaLasantha-wx8it2 ай бұрын

    වටිනා වීඩියෝ එකක් ♥️අපේ මෙම සංස්කෘතිය තවත් චිරාත් කාලයක් ආරක්ශා වෙත්වා ...!!!

  • @IndumathiAmukotuwa
    @IndumathiAmukotuwa2 ай бұрын

    හරිම ලස්සනයි මෙම කලාව ඉදිරි පරම් පර වට ත් දැක බලා ගන්න ඉදිරියට ගනියන්න බුදුසරණයි ❤️👍🌹🙏🙏🙏

  • @leslyjayawardhenaauckland6934

    @leslyjayawardhenaauckland6934

    2 ай бұрын

    ජනපතිවරණය ..බුද්ධි අන්ස වාර්තාව .......සජිත් 52%යි ..පොහොට්ටු 23%........අනුර 16%යි ...අනෙත් 09%

  • @sansalasripathi6934
    @sansalasripathi69342 ай бұрын

    Mama දැකපු වර්තමානයේ නියම මාධ්‍ය wediya ovamai aiye ❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari43142 ай бұрын

    Harima හොඳ වැඩ සටහනක් .....රූකඩ කලාව ....harima කැමති ...theruwan saranai හැමෝටම ....video එකට ගොඩක් pin suda මහත්තයා

  • @Gna770
    @Gna7702 ай бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankalup7298
    @priyankalup72982 ай бұрын

    සුපිරි ❤❤❤ දැන් ඉතිම් බලන්න නෑනෙ අපිට ☹️

  • @ravindrakumarponnan
    @ravindrakumarponnan2 ай бұрын

    මම බලපු හොඳම වෙඩසටානක. මේවගේ කලාව රටේ තුරුත් වෙලා යන්න ඉඩ නොදි වගබලාගත වගකීම අපේ.අලුත් පරපුරට දෙනුවන් වෙන්න ඕනෑ. සුදා අයියෙ ඔබලාට පුළුවන් සායෝගය දෙන්න පුළුවන් කලාව රකින්න,

  • @user-rr9nt2ds1t
    @user-rr9nt2ds1t2 ай бұрын

    සුදත්ත මල්ලී,මේකනම් මරු වීඩියෝ එක.ස්තුතියි

  • @diamilarexe8460
    @diamilarexe84602 ай бұрын

    ❤❤❤❤ ලස්සනයි harema ලස්සනයි ape කලාව ape රැක gamu ආදරෙයි suda ❤ oyalata ❤❤❤❤❤

  • @sheni6004
    @sheni60042 ай бұрын

    සුපිරි ❤

  • @user-sz5fi1ur2u
    @user-sz5fi1ur2u2 ай бұрын

    සුදා ගෙන් හොද වැඩක් 👍🏻

  • @pasindulakshan5197
    @pasindulakshan51972 ай бұрын

    අඩෙ අම්බලන්ගොඩට අවද සුදා අයියා අපි දන්නෙවත් නෑ😢😢😢

  • @mado4672
    @mado46722 ай бұрын

    අපේ පැත්ත 👍👍❤️

  • @bizsmartworld6137
    @bizsmartworld61372 ай бұрын

    Beautiful 🎉 So happy and peaceful video . Feel good, thank you 🇱🇰🙏🏻

  • @slcreations4
    @slcreations42 ай бұрын

    ඇත්තටම හිතා ගන්නත් බෑ කොච්චර මහන්සි වෙනවද අම්මෝ පිස්සු හැදෙනනවා අපිටනම් 😮❤❤🙏🙏👍🔥

  • @tonyfernando6616
    @tonyfernando66162 ай бұрын

    ස්තූතියි , සුදත්ත මහත්තයා , මෙවැනි සමිපතක් වැනි කලාවක් අපේ නව පරමිපරාවට අන්තර්ජාලයෙන් හෝ බලන්න සැලැස්වීම ගැන . දැන් ඉන්න නව පරමිපරාව මේවා ගැන දන්නේ නැහැ. දැන ගන්න කිසි උවමනාවක් නැහැ. නමූත් , අප කෙසේ හෝ බාල පරමිපරාව දැනුවත් කරමු. අප රටින් අනවශ්‍ය යැයි හැඟෙන සියලූම වීඩියෝ තැටි සහ පටි මේ රටට ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කල යුතුයි. අනාදිමත් කාලයක පටන් අපට උරුම වූ අපගේ දේශීය දේ අපේ බාල පරපුරට ශරීරයට ඇතුල් කල යුතුයි. ඔවැනි දේ පෙන්නුවාට පමනක්ම මදි. රටේ විවිධ පලාත්වල මෙවැනිදේ අපේ නව පරපුරට දකින්න සැලැස්විය යුතුයි. ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි .

  • @hasula-gg6yu
    @hasula-gg6yu2 ай бұрын

    සුපිරි නේ

  • @migidadesilva6104
    @migidadesilva61042 ай бұрын

    අම්බලන්ගොඩ අභිමානය.💐

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath45082 ай бұрын

    අපේ හෙළ කලාවන් සුරකිමු

  • @chinthakumari3949
    @chinthakumari39492 ай бұрын

    Oba siyalu denatama pin sidu wewa.me wage deyak idiripath kireema wenuwen.Aluthma athdakeemak.laba dunna.theruwan saranai siyalu denatama. Subha wesaķ dinayak wewa .

  • @duwaama1722
    @duwaama17222 ай бұрын

    හරිම වටින වැඩසටහ

  • @chandraratnaratna8131
    @chandraratnaratna81312 ай бұрын

    නැවත රැකඩ කලාව ට අවස්ථාව උදාවේවා.

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan6222 ай бұрын

    Suda wow this is wonderful. All drama actors Congratulations 🙏🙏🙏🙏

  • @BuddhiJayalanka
    @BuddhiJayalanka2 ай бұрын

    Maru suda aiya super 👌 mekanam... vatinava smpurana vedasatahana baluva.. tava mevage eva oni... athitaya matak venava alankaratvaya maru....

  • @ramseyfernando3420
    @ramseyfernando34202 ай бұрын

    ස්තුති සුදදා අාසම වැඩ සටහනක් ලබාදුන්නට

  • @ranganapiyumal2324
    @ranganapiyumal23242 ай бұрын

    ada thama hariyatama dakke

  • @nandana4003
    @nandana40032 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @kanthi1038
    @kanthi10382 ай бұрын

    මන් 1976 විතර රූකඩ බැළුවා. හරිම ආසා කලාවක්. ඔය ශිල්පී, ශිල්පිණියන්ට මාගේ ප්‍රණාමය !කොණ්ඩෙ විතරක් නෙවේ මූනත් එක වගේ දෙන්නගෙ.

  • @harunfernando9793
    @harunfernando97932 ай бұрын

    Good presentation Thanks for all artist...

  • @number6941
    @number69412 ай бұрын

    මන් හරිම ආසයි මේ රූකඩ සංදර්ශන බලන්න. අවාසනාවකට දැන් අවුරුදු ගාණකින් එහෙම පිරිසක් ආවේ නෑ ☹️☹️💔

  • @padmawallage5714
    @padmawallage57142 ай бұрын

    Suda Malli Namath Ambalangoda Api Nam Dakala Thiyanawa Dan Mewe Kalawa NathiweganaYanawa 🎉🎉🎉🎉🎉B. S.

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y2 ай бұрын

    සුදන්ත අයියේ හොල්මන් ෆිල්ම් එකක් කරමුද .. බෝනික්කොන්ට පණ එන සීන් එක වගේ රූකඩේකට පණ ඇවිත් කතාවක්

  • @r.s.g.5106
    @r.s.g.51062 ай бұрын

    මගේ ආසම එක රූකඩ

  • @user-vb9ge5yv5u
    @user-vb9ge5yv5u2 ай бұрын

    opa siyaludanata deviyanga. Aasirvadha. Lepava. Pudusaranayi hari Mansi vedak sthuthi

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa47422 ай бұрын

    Ithama watinawa thanks suda

  • @asokakh1563
    @asokakh15632 ай бұрын

    Ammoo eyala mahansiwena mahansi Willa Eliyen dekathibunata pitipasse ohomadeyak wenawa kiyala denagena hitiye nehe Godak sathutui godak pin Suda ethulu sematath Ruukada kandayamatath..❤

  • @deepikand5722
    @deepikand57222 ай бұрын

    Harima lasanai api lassanata athpudi gasamin baluwata me mahathwaru monataram wehesak kapakireemak karanwada me kalawa apita koitaram.watinwada hari adre hitenwa mewage dewal dakkama apekama apita danawana minisun tamath ape rate inna eka adambarai sthuti sudathta mahathmaya mewage ayawa issrahata ganna ekata තෙරුවන් සරණයි hamogema sith suwapathwewa ada uthum wesak punpohoya dawase godak pin sudathta mahathmaya rata inna apitath rukada kiyana me lassana de balanna awastawa hadala dunnata godak pin athenma me aywa agaya karanna sammanyakin hari e aya monataram wehesak saranwada e atah agili ewagema hada kawanna. Mewa api baluwata me tara amarui kiyala dakke ada dennama ona agayeemak

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake5652 ай бұрын

    EXCELLENT 👍👍👍🙏🙏🙏🙏

  • @jayamangala4716
    @jayamangala47162 ай бұрын

    Good program... A ayata publicity ekk dunna eka , niyamai..

  • @ManelWasantha-rr5sg
    @ManelWasantha-rr5sg2 ай бұрын

    නියමයි

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri42202 ай бұрын

    Excellent, sudaththa

  • @BuddhiJayalanka
    @BuddhiJayalanka2 ай бұрын

    Me tamai niyama kalakaruvo hakiyava ❤ lassana kalavak multi Talent.....

  • @nimalkalyanarathna2678
    @nimalkalyanarathna26782 ай бұрын

    Suda malli mevage vadasatahan mama hari agaya karanva. Suba patum

  • @nimalbandara102
    @nimalbandara1022 ай бұрын

    Thank you Suda

  • @gsisiliya8421
    @gsisiliya84212 ай бұрын

    Niyama wadak ❤❤❤❤

  • @aasaaaasaa8138
    @aasaaaasaa81382 ай бұрын

    Niyamai ❤❤❤❤❤❤

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m2 ай бұрын

    Suda niyamai ape rukada kalawa rakagamu ❤❤❤

  • @Wesminister
    @Wesminister2 ай бұрын

    Eththatama mara watinawa mewedenam

  • @sunethraudayangani4858
    @sunethraudayangani48582 ай бұрын

    Ow dadiya dagena pau.lassanai.bohoman sathutui

  • @sandunabeysekara4078
    @sandunabeysekara40782 ай бұрын

    ලස්සන වැඩසටහනක්❤❤❤

  • @user-pz6ln2on4u
    @user-pz6ln2on4u2 ай бұрын

    🌹❤️👍Niyamai. Suda.

  • @ranjanipathmalatha2200
    @ranjanipathmalatha22002 ай бұрын

    Apa rata sitina mawaga. Minisunwa. L0kata ragana. Anna. Sudu. Malli❤❤❤

  • @sureshbalasuriya400
    @sureshbalasuriya4002 ай бұрын

    Great job ayya

  • @user-bx7ec1rd7z
    @user-bx7ec1rd7z2 ай бұрын

    Suds. හරි සතුටුයි. අපි. U s a නැරබුවා ❤

  • @SumiethSumieth
    @SumiethSumieth2 ай бұрын

    සුපිරි සුදා

  • @ruwanjayawardena259
    @ruwanjayawardena2592 ай бұрын

    Great work sudha

  • @ruwanmilroy3322
    @ruwanmilroy33222 ай бұрын

    Sudda ubanam patta ❤❤❤❤

  • @merilkurera7815
    @merilkurera78152 ай бұрын

    නියමයි සුදත්ත

  • @harshaprabath6479
    @harshaprabath64792 ай бұрын

    එල බ්‍රෝ......සුදා....

  • @wsfernando9878
    @wsfernando98782 ай бұрын

    ලස්සනයි

  • @ceylonuk6250
    @ceylonuk62502 ай бұрын

    ❤❤

  • @lashmandg1300
    @lashmandg13002 ай бұрын

    Good 👍👍👍❤❤🙏

  • @user-xw3mf5np3s
    @user-xw3mf5np3s2 ай бұрын

    Supuriyak tama..❤❤❤

  • @sanjeewaprasanna2667
    @sanjeewaprasanna26672 ай бұрын

    ❤❤❤❤ Good

  • @chamarapradeepa69
    @chamarapradeepa692 ай бұрын

    Great❤

  • @nimalbandara102
    @nimalbandara1022 ай бұрын

    Pin Labewa team of the drama

  • @nirmaltharusha5532
    @nirmaltharusha55322 ай бұрын

    දේශපාලන වීඩියෝස් නැතුව ඔන්න ඔය වගේ වීඩියෝස් කරනවා නම් හොඳයි සුදත්ත මහත්තයෝ අර වීඩියෝස් බලන්නත් එපා වෙනවා තවත් යනවා අනිවාර්යයෙන් ඔය වගේ වීඩියෝස් කරන්න🙏🙏🌹🌹

  • @user-gl1og3hh6p
    @user-gl1og3hh6p2 ай бұрын

    Niyama wedak

  • @bandarasusantha521
    @bandarasusantha5212 ай бұрын

    සුදා අයියා❤

  • @Buogiya
    @Buogiya2 ай бұрын

    සුදත්තගේ අයියා වගේ නේද

  • @chandanarathnayake529
    @chandanarathnayake5292 ай бұрын

    රූකඩ කරුවෝ ඉදිරියට එනවා.... පරෙස්සම් වෙයල්ලා...!

  • @mangalamunasinghe2926
    @mangalamunasinghe29262 ай бұрын

    අපිත් රූකඩ තමා ඉතින් ජොබට ආවට පස්සෙ එක චරිතයක් , ගෙදර ගියාම අනිත් එක...😅😅😅

Келесі