තාත්තයි දුවයි ප්‍රථම වරට "සුපෙම් සුවඳක්" ගැයූ අපූරුව | Supem Suwandak Aran| Roshan Fernando Official

Follow Me 👇👇
Facebook Fan Page : / roshanflashback
Facebook Profile : / roshan.ferna. .
Instagram : / _.roshan_fe. .
Spotify : open.spotify.com/artist/4Irqk...
- Roshan Fernando Official KZread Channel -
#Roshan_Fernando #Supem_Suwandak_Aran #Romasha_Fernando

Пікірлер: 357

  • @roshanfernando8032
    @roshanfernando8032 Жыл бұрын

    ඔබ සැම දෙනාගේම ආදරයට.. ගෞරවයට.. බෙහෙවින්ම ස්තුතියි 🙏 God bless you ❤

  • @tharukafdo9496

    @tharukafdo9496

    Жыл бұрын

    God bless you

  • @lithirajayarathne9832

    @lithirajayarathne9832

    Жыл бұрын

    තවම තරුණයි පිනට සමවයි ♥️

  • @hewagesriyani8302

    @hewagesriyani8302

    Жыл бұрын

    God bless you

  • @rasikakaluarachchi1825

    @rasikakaluarachchi1825

    Жыл бұрын

    Subapethum.duwage dakshathawaya sangawa thabanna epa.

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow beautiful song thank

  • @vihangarahal6912
    @vihangarahal6912 Жыл бұрын

    ඇත්තමට එ සින්දුව ඇතුලෙ තාත්තෙක් දුවෙක් අතර තියන බැදිමක් විදියට ඇහුවොත් ඒක තමා අපූරුම ❤️❤️

  • @sumithda255

    @sumithda255

    4 ай бұрын

    Mekathama e taththage duge adare❤❤😊😊

  • @kasunchamaranadeesalwathur6392
    @kasunchamaranadeesalwathur6392 Жыл бұрын

    ඔව් ඒක තාත්තා කෙනෙක් සහ දුවෙක් අතර තියෙන ආදරයක් ගැන කියන සින්දුවක් විදිහට හිතල අහනකොටත් අමුතුම හැඟීමක් එනවා.. ❤️❤️

  • @surekasureka2992
    @surekasureka2992 Жыл бұрын

    කියන්න වචන නෑ අමිමා තාත්තා දුව හරිම ලස්සනට මේ සින්දුව කියනවා කොච්චර ඇහැවත් එපා වෙින්නේ නෑ ජේසු පිහිටයි

  • @ashokagamagea5310
    @ashokagamagea5310 Жыл бұрын

    ගෞරවාන්විතව තමන්ගෙ තැන ඉන්න ගස්‍යකයෙක් හා ආදරනීය කලා පවුලක් ආදරෙයි හැමදාමත්

  • @manugageesanrajapaksha1355
    @manugageesanrajapaksha135511 ай бұрын

    😇 wow its beautiful I promise I didn't cry 😢😭 මේක බලන අය කෝ 2023 සිට 2024 THE Family is a best thing in the world

  • @renukaperera6239
    @renukaperera6239 Жыл бұрын

    කොච්චර ඇහුවත් නිමක් නැති ගීතයක් ..හරිම ආදරනීයයි...❤❤❤

  • @lahirusenarath-cv1ix
    @lahirusenarath-cv1ix6 ай бұрын

    රොෂාන් අයියා හරිම වැදගත් නිහතමානී මිනිසෙක්

  • @musicalshow9533
    @musicalshow9533 Жыл бұрын

    කියන්න වචන නෑ රොශාන් අයියේ ගායනය අති විශිෂ්ඨයි ඒ වගේම කියන්න ඕනේ ආදරනීය පවුලක් ඔබ තුමාට ඉන්නව සුබ නත්තලක් වේවා මම ආසම බෑන්ඩ් එක flashback no.01

  • @manorilakmali7539
    @manorilakmali7539 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි ..හොදට හැදිච්ච dhuwekuge හොදම හොද තාත්තා කෙනෙක්

  • @nelummanathunga9370
    @nelummanathunga9370 Жыл бұрын

    ගයකයෙක්ගේ ගයිකාවකගේ දුවෙක් පුතෙක් සිංදුවක් කියද්දී අපිටත් හිතට සතුටුයි මොකද කවදාවත් අපිට ඒ කටහඩවල් නැතිවෙන්නේ නැති නිසා

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Жыл бұрын

    දුවගෙ කටහඬ හරිම ලස්සනයි සුබ අනාගතයක් උදාවේවා තාත්තා දුව ඇතුළු පවුලේ සැමටම තෙරුවන් සරණයි 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    ලස්සනයි .👍සියලුම දෙනාට තෙරැවන්සරණයි .වාසනාවන්ත 🎅 නත්තලක් වෙිවා .ජේසු පිහිටයි .🙏🙏

  • @jeewasusanthajayakody4853
    @jeewasusanthajayakody4853 Жыл бұрын

    ලස්සනයි එ ලෙවල් කරන කාලෙ අහපු සින්දුවක් ජයවෙවා !!!

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    රොශාන් කියන්නේ පට්ට වාසනාවන්තයෙක් මොකද සහෝදරයෝ වගේ එකිනෙකාට දක්ශ සංගීත කණ්ඩායමක් හිමි දක්ශ දරුවන් හොද බිරිදක් හොද දෙමව්පියන් හැමදේම ලැබුන නිසා ❤️

  • @Photo_doctor

    @Photo_doctor

    Жыл бұрын

    💞

  • @vihassayuru4293

    @vihassayuru4293

    11 ай бұрын

    Ow

  • @diluprabodha2079
    @diluprabodha2079 Жыл бұрын

    ඇඟ හිරිවැටිලා යනවා තාත්තයි දුවයි ඒ සිංදුව කියද්දි.ආශිර්වාද කරනවා සිය පවුලටම.බුදු සරණයි.🙏🙏

  • @ashanisandunikawikramasena4087

    @ashanisandunikawikramasena4087

    Жыл бұрын

    Woow speechless 💗

  • @dilshanibalthazar564
    @dilshanibalthazar564 Жыл бұрын

    හරිම ලස්සනයි, ❤💐💐💐දුවගේ ගායනයත් හරිම මිහිරියි.

  • @nadeeshalakmali3875
    @nadeeshalakmali3875 Жыл бұрын

    අම්මා තාත්තාගේ වැදගත්කම දුව ඉන්න විදියෙන් පේනවා .ඒ වගේ ම Mr .රොෂාන් මොනතරම් ප්‍රසිද්ධ උනත් කාර්‍යබහුල උනත් තමන්ගේ පවුලේ අයට දීලා තියෙන තැන හරි විශිෂ්ඨයි.ඒක හැමෝටම කරන්න බැහැ. බොරු ෂෝ කයිවාරු නැති මහත්මයෙක්. දෝනිගේ අම්මා එක්ක මං කවදාවත් කතා කරලා දැකලා නෑ .ඒත් මට හිතෙනවා හරිම වැදගත් කියලා 😍.හැමෝටම ජේසු පිහිටයි ! බුදු සරනයි !

  • @malshamaleesha5447
    @malshamaleesha5447 Жыл бұрын

    රටම ආදරේ කරන හරිම ආදර්ශමත් පවුලක් ගොඩක් ආදරෙයි

  • @sachinthanishadari3215
    @sachinthanishadari3215 Жыл бұрын

    Kiyanna wachana na ලස්සනයි 😍😍

  • @aselasewwanda1836
    @aselasewwanda1836 Жыл бұрын

    ඒ කාලේ ඉදන්ම ආසම චරිතයක් රොෂාන් අයියා ❤️

  • @Amila9082
    @Amila908221 күн бұрын

    සදා හදවතේ රැදුනු සොදුරු ආදරණීය ගීත 😢🥺❤️💔⭐🌹😍✌️👍🎶🎧📱🔥🥰

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq5 ай бұрын

    දුවේ ලොකු දිගු ගමනක් යාවි බුදුසරණයි

  • @hasantharanjith9988
    @hasantharanjith9988 Жыл бұрын

    හරිම ලස්සනයි රොෂාන් අයියේ හරිම ලස්සනයි තාත්තයි දුවයි කියපු සින්දුව බුදු සරණයි ජේසු පිහිටයි රොෂාන් අයියේ

  • @madusanjana7855
    @madusanjana7855 Жыл бұрын

    අදත් ආසාවෙන් රස විදිනවා ඇස් පියාගෙන තෙරුවන් සරණයි සර් ඔබ පවුලේ සැමටම

  • @Saravlogno1
    @Saravlogno1 Жыл бұрын

    අයියා අක්කායි ඔයායි sing කරනවා මම දැකලා තියෙනවා අනේ ඒ වගෙමයි දුවගේ voice එකත් මාරම ලස්සයි. ජය වේවා අයියේ. ඔයාලම ඔයාටමයි ආදර්ශමත් පවුලක්.මං මුල් කාලෙ ඉදලම ඔයාගේ සින්දු අහනවා. ලස්සනයි අයියේ. දෙවි පිහිටයි.

  • @chami131
    @chami131 Жыл бұрын

    මම ඉස්සෙල්ලාම flashback band එක අදුර ගත්තේ රත්තරන් ආදරේ album එකේන්.එතකොට මම පොඩියි.පාසල් යනවා.එදාඉදලා අද වෙනකම් flashback තමයි හදවතේ අංක එක.flashback sounds 👍💖💗❣️.මට මතක විදියට එ 2005 වගේ.

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎🤫💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎🤩🤩🤩🤩🤩😇😇😇😇😇😇😇😇😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @heshandhanuddhara7748

    @heshandhanuddhara7748

    Жыл бұрын

    Me too😍

  • @warunaromesh1144
    @warunaromesh1144 Жыл бұрын

    Harima lassanai.dennatama kala Lowe wajabenna shakthiya labewa.theruwan saranai

  • @sarathediri8299
    @sarathediri82993 ай бұрын

    නියමයි අයියා...❤

  • @chamilapriyanthi1257
    @chamilapriyanthi1257 Жыл бұрын

    බුදු සරණයි තාත්තා දුව ඇතුලු හැමෝටම ආදරෙයි ගොඩාක් රොෂාන් අයියේ

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 Жыл бұрын

    තාත්තා&දුව🎼🎵🎶🎤🎧 ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @malkanthidesilva4737
    @malkanthidesilva4737 Жыл бұрын

    Harima ලස්සනයි duwa..සුබපැතුම් 😘😘

  • @luckminibandara2823
    @luckminibandara2823 Жыл бұрын

    Godak lassane ane.harema sathutue .adare oyalata hamadamath duwe.❤️❤️👍👍👍👍🙏🙏🙏

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 Жыл бұрын

    Waaaaaaaaw.😯👌 harima lassanai.🌺🌺🌺🌺 mage asama gayakayek.😊🤗🎤🎙....

  • @thanujarajini4773
    @thanujarajini4773 Жыл бұрын

    මාරම ලස්සනයි ...

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 Жыл бұрын

    හරිම ලස්සනයි .

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Жыл бұрын

    Harima lassanai. Manika..Roshan.. adaeri. Oyalata..woooooooow. ❤❤❤🙏🙏🙏🙏🙏

  • @navodsandeepa9344
    @navodsandeepa9344 Жыл бұрын

    Backing Flash Back unanm...❤❤❤ Drum ek adwai niroshan aiya 😍😍❤

  • @chamindabandara5492
    @chamindabandara5492 Жыл бұрын

    Harima lassanai thathay duwai sindu kiyanawa busu saranai

  • @Ruwanchandrakumara1995
    @Ruwanchandrakumara1995 Жыл бұрын

    Amma wagema sing karanawa duwath..lassanai roshan aiye.🎅🙏🙏

  • @thiseramadushanka5210
    @thiseramadushanka5210 Жыл бұрын

    Supiri... 🌹🌹🌹එදා වගේම යි roshan ayye... 👍👍👍👍

  • @nalakaguruge5695
    @nalakaguruge5695 Жыл бұрын

    Mage frevarit artistne.duwa good aiye.oya wagema dura gamanak yanawa.budu saranai .

  • @nilinili1327
    @nilinili1327 Жыл бұрын

    Harema ලස්සනයි රොෂාන් aiye. Thathai දෝනි🙏🙏🙏🙏🙏

  • @upulnuwan3973
    @upulnuwan3973 Жыл бұрын

    මාරම ලස්සනයි ඔය දෙන්නාගේ සිංදුව❤️❤️❤️

  • @suga3572
    @suga3572 Жыл бұрын

    මම හැමදාමත් ආදරේ කරන පවුලක් .... 😘😘😘😘😘😘.... ලස්සනයි ගොඩක් .... බුදු සරණයි

  • @neranjaleeneranjalee687
    @neranjaleeneranjalee687 Жыл бұрын

    Man asama sinduwa lassanatama kiuwa.jesu pihitai.❤❤budu saranai🙏😊👍😍💐💐💐💐❤❤❤😍

  • @sonali6433
    @sonali6433 Жыл бұрын

    Marama lassani .....roshn aiya mge kmthima gayakaya💞♥️

  • @mayon3660
    @mayon3660 Жыл бұрын

    What a beautiful and amazing voice she has.She always gives elegance to every programme she participates. Wishes Sithmi ,Roshan and Thilini all the best.

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 Жыл бұрын

    Harima lassanai.duwe.amma wagema kiuwa.ammath lassanata gayana keranawa.hariyata bawanawak wage.monatharam asuwath athiwenne nathi geethayak duwe.harima lassanai.thawath lassanai thaththa ekka kiyanakota.budusaranai duwe.

  • @sltiktok4507
    @sltiktok4507 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @rumeshasrinayaka2597
    @rumeshasrinayaka2597 Жыл бұрын

    හරිම ලස්සනයි දුව ගොඩක් ආදරෙයි ❤️ බුදු සරණයි

  • @thamaramadhushani
    @thamaramadhushani11 ай бұрын

    ගොඩක් ලස්සනයි බුදු සරණයි !!..

  • @nishuwickramasinghe9327
    @nishuwickramasinghe9327 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️🌲

  • @sudunishanthi9002
    @sudunishanthi9002 Жыл бұрын

    Doni oya hari mihiriyata gayana kala lassanai putha thaththi ethin kohomath dakshai ❤❤🙏🙏🙏

  • @sanehcvjf7717
    @sanehcvjf7717 Жыл бұрын

    Harima lassanai duwe suba pathum

  • @anakshiaseka5145
    @anakshiaseka5145 Жыл бұрын

    Please Roshan aiya, do more songs for ur cute daughter. Because she has an amazing voice. She will have a wonderful future in music industry. So we are waiting for her performances.

  • @hiranyasachinthana519
    @hiranyasachinthana519 Жыл бұрын

    🇱🇰 no Best 🎶 Music FLASHBACK ඒ වවගේම රොශාන් අයියා ඔයාගෙයි දුවගෙයි ගායනය අතිව්ශිශ්ටයි ඔබ සියලු දෙනාටම සුභ 🎅 🎅 🎅 නත්තලක් වේවා

  • @user-ke2er1pz6i
    @user-ke2er1pz6i10 ай бұрын

    Sweet voice & good luck you and your family

  • @ravinduashan793
    @ravinduashan793 Жыл бұрын

    Merry Christmas Roshan Aiye ලස්සනයි song eka ❤️🎧🌹

  • @user-yu4cs3ft1p
    @user-yu4cs3ft1p4 ай бұрын

    Api Adaraya karana supiri charithayak. Roshan aiya

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 Жыл бұрын

    Beautiful Roshan, and I am sure you are proud of your daughter.

  • @chanchalaperera4565
    @chanchalaperera4565 Жыл бұрын

    හරිම ලස්සනයි ඔයාලව මුලින්ම දැනත්තේ 2003 දි විතර අපි පාසල් යන කාලයේදි එදා ඉදන් අද වෙනකන් හොද දේවල් කරන නිසා තාමත් ඒ විදිහටම රැදී සිටිනවා ආදර්ශමත් පවුල් ජීවිතයක් වගේම හොද කණ්ඩායම් නායකයෙක් ලෙසද ඔබ ඉතා උසස් ඉතින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා!

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Жыл бұрын

    Shaa ලස්සනයි රොෂාන් පුුනාංදුඅයි සිංදු ව ලස්සනට ගායනා කරා දෙන්න ම 💙 ❤💛💚💜️🖤❤️‍🔥☝👍💎

  • @Wasana-mi9ji
    @Wasana-mi9ji4 ай бұрын

    Athtamai man godak asama sinduwak ea wagema oyalage family ekata godak adarei..oyalage family eka cham vidihata..nihathamani family ekak hamadama sathutin inna b.s oyalata

  • @sasvindunirvan860
    @sasvindunirvan860 Жыл бұрын

    ලස්සනයි කටහඩ ....... බුදු සරණයි ❤️

  • @kalaniperera3634
    @kalaniperera3634 Жыл бұрын

    Superb.....all the very best.....congratulations

  • @sampathalex4704
    @sampathalex4704 Жыл бұрын

    ලස්සනයි අම්මගෙ හඩමයි අැහුනෙ දුවගෙන් සුපිරි 💖💖💖💖💖💖💞💞💞💞💞💞

  • @NewNew-rd5rs
    @NewNew-rd5rs Жыл бұрын

    Harima lassana siduwak harima asai. Kochchra ahuwath epa wenne ne ❤️

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 Жыл бұрын

    නංගි ගෙ voice නම් wooow ❤🦋

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    🤔🤔🧏‍♀️🤦‍♀️🙋‍♀️👭😟😟🧑‍⚕️🤫😇😇🤦‍♀️🙋‍♀️🤫💎🙅‍♀️😖😖😖😖😖😖🏍😇😇😇😇😒🙆‍♀️🧏‍♀️😖😖😖😖😖😖🤩🤩🤰😖😖😖🤯🤯🤯🤯🤯🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🤔🧑‍⚕️🎎🤔🤩👭👭👭👭👭👭😖😖😖😖😖😖😇😇🤦‍♀️

  • @chithranganiabeysingha9707
    @chithranganiabeysingha9707 Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @jayawikramajayawikrama8540
    @jayawikramajayawikrama8540 Жыл бұрын

    Mn asama sinduwak a wagema roshan aiyatath godak adarei api jayawewa aiye

  • @nadeekasurangi2922
    @nadeekasurangi2922 Жыл бұрын

    Lassanaiiii godakkk budusaranaiii puthe

  • @anilperera4568
    @anilperera4568 Жыл бұрын

    ලස්සනයි.. සුපිරි..❤❤❤

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi10175 ай бұрын

    Wayasata yanne nathi.ekama gayakaya❤.harima respat ekata inna tathta kenek.❤

  • @elenawickrama2281
    @elenawickrama2281 Жыл бұрын

    ඇත්තටම me sinduwa .තාත්තා සහ දුවට th.අම්මා ටත් එක්කම හොඳින් ලස්සනට ගැලපෙන්නේ .e dennatama ගැලපෙන විදිහට sinduwa තාත්තා හදලා ..ආදරයක් .රැකවරණය .සැබෑ සෙනෙහස .me hemadema tiyenawa ..mm harida දන්නේ නැහැ ..me mage හදවතට දැනෙන de කිව්වේ mm ..රොෂාන් .කියන්නේ ape හදවත් වලට adaren ජීවත් wena සුන්දර ලස්සන චරිතයක් ..සුන්දර ලස්සන පවුලට සියලුම දෙවියන්ගේ පිහිටයි ..❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Sooooo talant men, and so kind not me same sensitive so much babys no small tuching 👭❤🤩🧑‍⚕️🙏🙏🙏 thathage pana 2 wachanayak kiyanna mn nm baninawa gahanawa waradi කරාම doni e aoe daruwo eyala waradi dannane paw karayo eyalt inna denna 😟😟😭😭😭😭😭😭❤👭🤲

  • @SAMEERAPRIYADARSHANA
    @SAMEERAPRIYADARSHANA Жыл бұрын

    Ammage katahada vagema lassanai....

  • @user-ns3yj1ns4t
    @user-ns3yj1ns4t Жыл бұрын

    Budusarani oyata duwa oyag appci danatam budusarni lasani

  • @pawanibhagya9449
    @pawanibhagya9449 Жыл бұрын

    Have a great future Sithu..& Good luck Roshan aiya❤

  • @user-tt1vi2xj2t
    @user-tt1vi2xj2t4 ай бұрын

    Ane harima lassanai

  • @Dr.SujithHewage
    @Dr.SujithHewage5 ай бұрын

    හරිම ලස්සනයි...❤❤❤❤

  • @nuwansanjayaberuwalage
    @nuwansanjayaberuwalage Жыл бұрын

    ලස්සනයි 😍🎧

  • @user-yl4jo9se6d
    @user-yl4jo9se6d4 ай бұрын

    ❤ lassanai manika jesu pihitai

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 Жыл бұрын

    Duwa oya gdk lassanai, e wagema lassanata sing krnwa, gd luck, bs

  • @ruwandigunasena9319
    @ruwandigunasena9319 Жыл бұрын

    Eaye sinduwa ahaddi, hithuna romasha ekka sinduwa kiyanawa ahanna thiye nam kyla. Ada video eka hambuna. Shaa niyamai... 💐😍

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 Жыл бұрын

    දෝණිගේ වොයිස් එක ලස්සනයි කෝමත් 😍 අනේ රොෂාන් අයියේ ඔයාගේ පරණ ගීත ටික ආයෙමත් ගායනා කරලා youtube upload කරන්නකෝ ප්ලීස්

  • @hiranishara7427

    @hiranishara7427

    9 ай бұрын

    Eka nam godakk wataina deyak

  • @anncrish8105
    @anncrish8105 Жыл бұрын

    Api kawadath adarei Roshan aiye 🎉❤🎉❤

  • @DelimaNirmali-of5er
    @DelimaNirmali-of5erАй бұрын

    රොශාන් අයියා දුවත් එක්ක ඒ සිංදුව කියද්දි මටත් ඇහැට කදුලක් ආවා සතුටට අයියට කොහොම සතුටක් ඇද්ද

  • @punchisamanali8738
    @punchisamanali8738 Жыл бұрын

    Harima Lassani😍❤❤❤❤🌹🌹🌹🌹🧚‍♀️

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h Жыл бұрын

    හරිම ලස්සනයි දෙන්නම බුදුසරණයි

  • @nadeeamarasighe2845
    @nadeeamarasighe2845 Жыл бұрын

    Godak lassanaiii..man godak asama ekkena oyaii..❤️💐

  • @RuchiraLakshan-gu6zw
    @RuchiraLakshan-gu6zw2 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @kasakalachchari5733
    @kasakalachchari5733 Жыл бұрын

    Great rosha adarey bro

  • @thusharidilrukshi
    @thusharidilrukshi Жыл бұрын

    Ane harima nise tathagei duwagi siduwa doni oyata suba patanawa bs danatama.

  • @kumarakumari3086
    @kumarakumari3086 Жыл бұрын

    මාර ලස්සනයි .

  • @niroshalaksrini2396
    @niroshalaksrini239611 ай бұрын

    Roshan aiyage man asama karana song ekak ane.harima lassanai

  • @emperorofthegames4103
    @emperorofthegames4103 Жыл бұрын

    Niyamai roshan aiyaaaaaaa...... supiriiiiii

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Dennama hoda unoth eyala baya නැති වෙනවා dad me him double act

  • @jayanthimallika2762
    @jayanthimallika2762 Жыл бұрын

    Harima ලස්සනයි

  • @dilanitdida8425
    @dilanitdida8425 Жыл бұрын

    Harima lassanai theruwan saranai

  • @newcars4461
    @newcars4461 Жыл бұрын

    ♥♥♥♥ ලස්සනයි තාත්තායි දුයි..

  • @antonyfernando7231
    @antonyfernando7231 Жыл бұрын

    Harima lassnai 💟✝️🌲

Келесі