දැන් නම් අක්ෂා චමුදිට ඕනේම සිංදුවක් ඔට්ටුයි 🥰| Sun Champa Sun Tara | Ashawari | LiveOne TV

Ойын-сауық

🎧 Headphones Highly Recommend 🎧
Medirigiriya Ashawari
නාලක ජයලත් ප්‍රමුක මැදිරිගිරියේ ආශාවරී සංගීත කණ්ඩායම
Contact Number : 076 8 501 443
#ashawari #medirigiriyaashawari #livemusical

Пікірлер: 59

  • @Sriyani_indramala
    @Sriyani_indramala4 күн бұрын

    අසරණ.මිනිසුන්ගේ.සිතුම්.පැතුම්.හදුනණ.එකම.මිනිසා.සජිත්.මැතිතුමා.පමණමයි.ඔබතුමාට.ජයෙන්.ජයවේවා.දළදා.සමිදු.ගේ.ආශිර්වාදය.ලැබේවා

  • @dananjayawijesinha
    @dananjayawijesinha12 күн бұрын

    නියමයි සුපිරි ජයවේවා

  • @hikibiris90
    @hikibiris908 күн бұрын

    බේස් එක මරු! මේ දරුවො ඔක්කොම පුදුම දක්ශයි! ජයෙන් ජයම පතනවා!!❤❤❤ පුදුම ආඩම්බරයි!!

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6cАй бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි මැදිරිගිරිය ආශාවරී අහසට පායනා සදවගෙයි

  • @tinker6528
    @tinker65283 ай бұрын

    ආශාවරේ පුතේ ඉදිරියටම යන්න.අගය කරනවා කළමනාකාරිත්වය විශිෂ්ටයි.හොඳ ගුරුවරයෙක් ඉන්නවා සතුටුයි.🎉🎉🎉🎉🎉

  • @universe-kp8nh
    @universe-kp8nh3 ай бұрын

    මේ වීඩියෝ කරන ක්‍රමය හරි නෑ බේස් ගහන ලමය කැමරාවට අහුවෙන්නෙම නෑ නේ සුපිරි ගේමක් ගහනව ඒ කෙල්ල

  • @user-vd1ut8pm7t

    @user-vd1ut8pm7t

    3 ай бұрын

    එකනම් අැත්ත

  • @user-jx3rw9bi8c

    @user-jx3rw9bi8c

    3 ай бұрын

    බෑන්ඩ් එකට තියන තැන නැතිකරගන්න හදන්නෙ ඒකයි එහෙම කරන්නෙ

  • @universe-kp8nh

    @universe-kp8nh

    3 ай бұрын

    @@user-jx3rw9bi8c කවුද එහෙම කරන්නෙ වීඩියෝ කරන උන් ද bro

  • @tinker6528

    @tinker6528

    3 ай бұрын

    අපේ රටේ දක්ෂ ළමයි කණ්ඩායමක්.අවබෝධයෙන් වීඩියෝ කළා නම් ගොඩක් වටිනවා.සමහරවිට තාක්ෂණය ටිකක් අඩු ඇති. ඉදිරියේදී හොඳ වීඩියෝ එකක් දාන්න.ආශාවරී බෑන්ඩ් එකට ජය වේවා🎉🎉🎉🎉

  • @nayanajithrajashilpa5854

    @nayanajithrajashilpa5854

    3 ай бұрын

    සිරා කතාව...සමහර video team බේස් ඔක්ටපෑඩ් පැත්තට කැමරාව අල්ලන්නෙවත් නෑ...

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake378318 күн бұрын

    නංගිගේ ඩෑන්ස් එක පට්ට. ටැටූට ආදරය කරන ප්‍රේක්ෂිකාවක් වෙන්ටෑ...

  • @anuraperera4376
    @anuraperera437613 күн бұрын

    උරුමව තියෙන්නට ඇත පෙර සසරේ පවා මේ හැකියාව නිසි පෙරලා ගන්න දොවා මවිතම වෙලා ඇත අපෙ සිත් සතන් පවා යනවා වගේ දැනෙනව මුලු ගතම නිවා

  • @sandunbandara593
    @sandunbandara5935 күн бұрын

    හරිමලස්සනයි තුනුරුවන් සරනයි

  • @tusithakumara9388
    @tusithakumara93884 ай бұрын

    කියන්න වචන නැහැ සුපිරි ඳෝනි❤❤❤❤

  • @chandrikaHerath-uh3lt
    @chandrikaHerath-uh3lt3 ай бұрын

    ලස්සන යි මැනික ❤❤❤❤

  • @priyantha9189
    @priyantha91893 ай бұрын

    දැන් දැන් ආක්ෂා චමුදි ..නැති සංගිත සංදර්ශන පරිප්පු නැති හෝටලයක් වගෙ එයා තමයි ...ෆන් එක දෙන්නේ ...

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage61123 ай бұрын

    නැගී එන දරුවන්ට ආශීර්වාද කරමු.

  • @SameeraDoranegoda
    @SameeraDoranegoda8 күн бұрын

    Ade supiri

  • @Lasithakumara6501
    @Lasithakumara650123 күн бұрын

    නීයමයී සුපීරියි

  • @indikaaththanayake4909
    @indikaaththanayake4909Ай бұрын

    Supiri.Aaaaa❤❤❤

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage794828 күн бұрын

    ඛුදූසරනයි

  • @nuwanprasad7201
    @nuwanprasad720129 күн бұрын

    Ela ela ❤❤❤

  • @gayanmadhusanka3311
    @gayanmadhusanka33114 ай бұрын

    Bass රතූ ❤❤❤

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l9 күн бұрын

    Supiri spiri

  • @apparelinnovationclub5899
    @apparelinnovationclub58992 күн бұрын

    Drummer ❤❤❤❤

  • @shifteryt4048
    @shifteryt404825 күн бұрын

    බනක් උනත් දේශනා කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ හිතට දැනෙන්න. ඒවගේම තමයි සංගීතයත්. හිතට දැනෙන්න ඕනෙ. මේක සුපිරි ලස්සනට ගායනා කරනවා. ජය.....

  • @Iranganie-v9z

    @Iranganie-v9z

    17 күн бұрын

    ඈත ඤාණය

  • @saranga3258
    @saranga32583 ай бұрын

    එක මරු 🔥

  • @MalikaFarnande
    @MalikaFarnande3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KCUpendra
    @KCUpendra17 күн бұрын

    Wasana genaena sonduru minisa

  • @HasunMiduka
    @HasunMiduka3 ай бұрын

    Supiri putha

  • @SamaraSinghe-io4wg
    @SamaraSinghe-io4wg3 ай бұрын

    Marry doni harima lassanay sujatha Aunty ❤

  • @h.krenuka9602
    @h.krenuka96022 ай бұрын

    Darma tama හොඳටම kale

  • @sujasurana6347
    @sujasurana63473 ай бұрын

    සුපිරි ඔයා නම් මන් ඕක කියන්න ගිහින් දිව උළුක් කර ගත්ත 😂😂

  • @user-zj1xe5vy5r

    @user-zj1xe5vy5r

    2 ай бұрын

    Siravata

  • @user-og5bt3gf1t
    @user-og5bt3gf1t2 ай бұрын

    Ane oyata aswahak wadinna epa puthe oyata budu saranai

  • @madukariyawasam1640
    @madukariyawasam16403 ай бұрын

    Druma 👌💯😊

  • @user-og5bt3gf1t
    @user-og5bt3gf1tАй бұрын

    As wahak wadinna epa mage puthe hari lassanai

  • @jeewanhemasara8632
    @jeewanhemasara86323 ай бұрын

    Ashawari gooooddddff❤

  • @SusanthaSusantha-zl9fk
    @SusanthaSusantha-zl9fk4 ай бұрын

    Maru

  • @arenperera6157
    @arenperera61573 ай бұрын

    Excellent Playing. Keep it up and continue your School education too.

  • @thusharabuddhika9564
    @thusharabuddhika95643 ай бұрын

    ❤❤❤❤❤

  • @naveenliyanage3724
    @naveenliyanage37244 ай бұрын

    ❤❤❤❤❤❤

  • @antonkumar7832
    @antonkumar783217 сағат бұрын

    වැඩෙ ලස්සනයි ලොක්කා ඒත් පුහුනුවක් කරන ආකාරයෙන් නොකර කට්ටියම එකවගෙ ඇදුම් ඇදලා ශො එක ක් වගෙම කලස්නම් මරු නෙද

  • @RbAthukorala
    @RbAthukorala4 ай бұрын

  • @lalithsilva3483
    @lalithsilva34833 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maristelladion806
    @maristelladion8063 ай бұрын

    ඒත් ඉස්සර තරම් බෑ එයාට. දැන් මහන්සී

  • @user-nd4ee1yv5w
    @user-nd4ee1yv5w3 ай бұрын

    Ekanam aththa munta video karanna danne

  • @NisanthaIndikaWarusawith-ey6kt
    @NisanthaIndikaWarusawith-ey6kt3 ай бұрын

    Rathuwoooooo

  • @sandunbandara593
    @sandunbandara59324 күн бұрын

    කරපුසෙල්ලන් පරලොවෙදිඔයිට්ස්වz ඩිප්‍රතිපල😂🤣

  • @chirathsasiri
    @chirathsasiri3 ай бұрын

    Drumer podda waddek ahhh

  • @DileepMadusanka-ib9el
    @DileepMadusanka-ib9el21 күн бұрын

    Borune kiyanne

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange57132 ай бұрын

    නාලකය අසහන කාරය සුඩ්දිට කරදර කරන්න ඇවිත්. සුද්දි අය්න් වෙලා

  • @LalWijewardana
    @LalWijewardana3 ай бұрын

    ❤❤❤❤❤

  • @danushkrisha7314
    @danushkrisha73144 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dinujapushpakumara3034
    @dinujapushpakumara30344 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nawaminithilakarathne9923
    @nawaminithilakarathne99233 ай бұрын

Келесі