මේ වගේ බැකින්🔥එකක් දැක්කමයි😍 | Ran Pokunen Diya Nagena Enne | Eheliyagoda Shinee Girls | LiveOne TV

Ойын-сауық

🎧 Headphones Highly Recommend 🎧
Eheliyagoda Shinee Girls
ඇහැලියගොඩ ෂයිනි Girls සංගීත කණ්ඩායම
Contact Number : 071 888 2666
#shineegirls #eheliyagoda #shinee #girls #livemusical #tiktok #kidsband

Пікірлер: 567

  • @arunaindika5690
    @arunaindika56909 ай бұрын

    පට්ටම සුපිරි ගැම්මටම කෙල්ලෝ ටික ..ලස්සනයි සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ...

  • @dohaqatar9055
    @dohaqatar90559 ай бұрын

    කියන්න දෙයක් නැ පට්ටා ජයෙන් ජයම ලැබේවා සරසවි මෑණියන් ගේ පිහට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👍👍🌹🌹❤❤❤❤❤❤❤❤❤

  • @ASDYZfd
    @ASDYZfd9 ай бұрын

    කිබොඩි ගහනවා සුපිරියටම ❤️❤️❤️සියලුම දෙනාට බුදු සරනයි 🌷❤️🌷❤️🌷❤️හැමෝටම

  • @CHAMIKABEATS
    @CHAMIKABEATS7 ай бұрын

    මෙ song එකෙ pad ගහන කෙල්ලගෙ video එකක් දාන්නකො.. Pad පාර මරුවටම වදිනවා ❤😫 මරු කෙල්ල්නේ.. Drum supiriykma තමා.. Keyboard Perfect 👌 අනිත් අයත් සුපිරියටම දෙනවා.. මරු short video එක්කින් drum එකෙ video එකක් දැක්කෙ.. පස්සෙ search කරලම හෙවුවා.. 😂 මරු ඇත්තටම මරු.. ❤☺️👌

  • @JsjsjSnsjk-tx8jo

    @JsjsjSnsjk-tx8jo

    7 ай бұрын

    යයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයය

  • @MadushanLahiru-ye4jq

    @MadushanLahiru-ye4jq

    2 ай бұрын

    .

  • @SisiraKumara-lj2sb

    @SisiraKumara-lj2sb

    2 ай бұрын

    M❤❤❤❤❤❤❤❤☺☺☺☺

  • @Pabashijinethma

    @Pabashijinethma

    8 күн бұрын

    ​@@SisiraKumara-lj2sb 2:55 2:57

  • @user-rh8ov9wh7l
    @user-rh8ov9wh7l9 ай бұрын

    රුවන්පුරේ අපේ ගමේ කෙල්ලෝ සෙට් එක ගැන හරිම ආඩම්බරයි.රැල්ලට හසු නොවී කරන දේ හරියටම කරල තමන්ගේම කියල ස්ථාවරයක් ගොඩනගා ගන්න හැමදෙනාම කැපවෙන්න.තෙරුවන් සරණයි...! ජය ශ්‍රී...!❤❤❤

  • @sanojirupasingha7405
    @sanojirupasingha74059 ай бұрын

    Drums play කරන නන්ගියා නම් සුපිරි ❤

  • @user-rx3mf6km5d
    @user-rx3mf6km5d9 ай бұрын

    ඩ්‍රම් ගහන කෙල්ලයි බීබෝඩ් එකේ ඉන්න දෙන්නම සුපිරියක් තමා ❤, ඒකටම සෙට් වෙන Voice එකක් 😇😇😇

  • @chathuraweerasekera

    @chathuraweerasekera

    6 ай бұрын

    Bass guitarist, too...

  • @sajithlakshan9698
    @sajithlakshan96989 ай бұрын

    බේස්... ඩර්මස් ❤❤❤සුපිරි.. ජයවේවා

  • @darshanaunantenne8486

    @darshanaunantenne8486

    9 ай бұрын

    The best drummer

  • @sunethathauda4103
    @sunethathauda41039 ай бұрын

    ආදරෙයි ඩ්‍රම්ස් ආදරෙයි බේන්ස් ලස්සනට වැඩෙ කරනවා ඔය දෙන්නා තමයි එකතු වෙන්න ඔනෙ ආදරෙයි හැමොටම 👍👍

  • @nayanajithrajashilpa5854
    @nayanajithrajashilpa58548 ай бұрын

    ඩ්‍රමා බේස් කීබෝඩ් සුපිරිම සුපිරි .ජය වේවා ❤❤❤

  • @nayanajithrajashilpa5854
    @nayanajithrajashilpa58548 ай бұрын

    කීබෝඩ් සුපිරිම සුපිරි ..❤❤❤❤😘😘😘😘😘

  • @keerthidissanayake6890
    @keerthidissanayake68909 ай бұрын

    පට්ටම සුපිරි කෙල්ලෝ ටිකක් .ජය වේවා ❤

  • @subhanichetana5310
    @subhanichetana53109 ай бұрын

    ඩ්‍ර්ම්ස්..පෑඩ් සුපිරි දිගුගමනක් යන්න පුළුවන් ඔයාලට ජයවේවා හැමෝම සුපිරි ඒක මරු ❤❤

  • @aisharajapaksha8807
    @aisharajapaksha88079 ай бұрын

    තෙරැවන් සරනයි දුවලා හැමෝමටම සුබ අනාගතයක් ලැබේවා ❤❤❤

  • @user-jp6zs6qe7x
    @user-jp6zs6qe7x8 ай бұрын

    හරිම ලස්සනයි ඩ්‍රම්ස් එක ප්ලේ කරන සොයුරිය හරිම ලස්සනයි 👌👌👌👌🌹🌹🌹 අනිත් අයත් ගොඩක් ලස්සනයි 👌👌👌👌... 🌹🌹🌹🌹

  • @NimalPremasiri-fh6br

    @NimalPremasiri-fh6br

    11 күн бұрын

    Wryuo😮😅😊😊😊 0:08 😊 0:08

  • @prabashinihemachandra5188
    @prabashinihemachandra51884 ай бұрын

    නිහතමානී ගුරවරයෙකුගෙ ,,,දරැවන්ගෝලයො,, අපේපලාතට,,ආඩම්බරයක් නිමල්සර්ටආචාරය🙏🙏

  • @nishansanjeewa2962
    @nishansanjeewa296210 ай бұрын

    පට්ටම් සුපිරි 10 parak vithara ahuwa

  • @gayanpranandu-xk4gj

    @gayanpranandu-xk4gj

    6 ай бұрын

    Mn thaama ahanawa bn. Eth madiiiiiii

  • @kanthikanthi358
    @kanthikanthi3589 ай бұрын

    සුපිරි ලමයි ටික....ජයවේවා!

  • @UdaraTharidu
    @UdaraTharidu6 ай бұрын

    ගුරුවරයකු ලේස නාමල් සර් සුපිරි ❤❤ජය වේවා

  • @user-kw5vl6yd2m
    @user-kw5vl6yd2m11 ай бұрын

    ආදරෙයි ඩ්‍රම්ස් ආදරෙයි බේන්ස් ලස්සනට වැඩෙ කරනවා ඔය දෙන්නා තමයි එකතු වෙන්න ඔනෙ ආදරෙයි හැමොටම පරිස්සමෙන් කල්පනාවෙන් ගමන යන්න අපි බලන් ඉනෙ ආදරෙයි ජයවෙවා 🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @naveenperera7050

    @naveenperera7050

    10 ай бұрын

    Bmw nedda

  • @judedesilva6886

    @judedesilva6886

    10 ай бұрын

    ❤❤❤

  • @tuderjayasekara494
    @tuderjayasekara49412 күн бұрын

    ආශාවරී මේක බල්ලවත් හැදෙන්න බල්න්න නාලක සර් වැඩ්ඩලුනේ ඒත් මේ කෙල්ලො එක්ක හැරෙන්නවත් බැහැ. ශයිනි කෙල්ලනේ සුපිරිම සුපිරි අනාගතය ජයවේවා .

  • @user-hy3if2no2w
    @user-hy3if2no2w9 ай бұрын

    ඇහැලියගොඩ කිවුවොත් නම්බ 1තමයි❤❤❤❤❤❤

  • @nilanthikamadushani8562
    @nilanthikamadushani8562Ай бұрын

    😮නියමයි❤

  • @surangasanjeewa8054
    @surangasanjeewa80549 ай бұрын

    සියලු දෙනාටම බුදු සරණයි❤❤❤❤❤❤❤ ඩ්‍රම්ස්❤❤❤❤❤❤ කීබෝඩ් ❤❤❤❤❤❤

  • @nanayakkaralasantha2000
    @nanayakkaralasantha20008 ай бұрын

    නියමයි..කෙල්ලනේ...ඉදිිරියටම යමු👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐

  • @disanayakamudiyanselageran3238
    @disanayakamudiyanselageran32388 ай бұрын

    මේ අපේ අනාගතය. අාදරයෙන් ඔයාලා හැමෝටම සුබපතනවා. හැමෝටම ගොඩාක් අාදරෙයි.

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d8 ай бұрын

    ආයෙ ගහනවා සුපිරි ගැහිල්ලක් නියමයි

  • @samanthakumara280
    @samanthakumara28010 ай бұрын

    Lankawe supirima girls miusik group 1ka...jaya wewaaa

  • @emsexplorerstatistics5363
    @emsexplorerstatistics53638 ай бұрын

    හැමෝටම සුභ අනාගතයක් වේවා බුදුසරණ්යි

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha47668 ай бұрын

    ඒකනම් අලුත්ම රසයක්........😊

  • @hashiniimasha714
    @hashiniimasha7148 ай бұрын

    සුපිරි කෙල්ලනේ ජය වේවා🙏🙏🙏

  • @lahiruprebath5298
    @lahiruprebath52989 ай бұрын

    ගෝශාවරී ලා මේක වත් බලලා සංගීතෙ පොඩ්ඩක් හරි ඉගෙනගෙන ප්ලේ කරා නම් හරි... ශයිනි ගර්ල්..❤❤❤

  • @gayanpranandu-xk4gj

    @gayanpranandu-xk4gj

    6 ай бұрын

    Pau bn e ayath podi ayane bn

  • @MG-nh9gx
    @MG-nh9gx9 ай бұрын

    නියමයි නංගිලා ඔයාලට ජයෙන් ජය

  • @user-iq7qv4bf8k
    @user-iq7qv4bf8k5 ай бұрын

    ඔක්කොම සුපිරි කියන්න දේවල් නෑ❤❤❤❤❤

  • @user-rx3mf6km5d
    @user-rx3mf6km5d9 ай бұрын

    ඒ සින්දුව ගහනව ආයේ කියන්න වචන නෑ 🎉🎉🎉❤❤❤❤

  • @DiniduNimsara-vb2ep
    @DiniduNimsara-vb2ep10 ай бұрын

    Ashawarita wada excellent

  • @ranjithdrumscover1702
    @ranjithdrumscover170210 ай бұрын

    Mama ආසම කටහඩක් ඒ වගේම drums and bess gitar දෙන්නගෙ fan කෙනෙක්

  • @chathudkc5831

    @chathudkc5831

    4 ай бұрын

    Drums නෙමෙයි drummer.. bess gitar නෙමෙයි bass guitarist

  • @sampathsubasinghe3840
    @sampathsubasinghe38409 ай бұрын

    නියමයි නියමයි..බුදු සරනයි.

  • @kbakumara2375
    @kbakumara23758 күн бұрын

    ලස්සනයි ගොඩාක් සුපිරි

  • @user-kp8tq1jh9s
    @user-kp8tq1jh9s9 ай бұрын

    අම්මො අම්මො කැත ගැහිල්ලක් ගහන්නෙ දෙයියො සිහි උනා

  • @dumindaarunakumarakumara329
    @dumindaarunakumarakumara3299 ай бұрын

    රුවන්පුරේ මිනිකැට ටිකට.සුබ අනාගතයක් වෙිවා .

  • @S.G.NSumanadewa
    @S.G.NSumanadewa8 ай бұрын

    සුපිරි. සිංඋව. නියමයි❤❤❤

  • @loljigen2704
    @loljigen27048 ай бұрын

    නොබෙදිි දිගු ගමනක් යාමට ලැබේවා සුපිරි

  • @vithanagedilrukshi6305
    @vithanagedilrukshi63058 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි congratulations ❤❤❤

  • @user-gc1ds8uo5nggh
    @user-gc1ds8uo5nggh4 ай бұрын

    පට්ට 👍👍🥰😎🥴

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe10 ай бұрын

    නියමයි ජයම වේවා ශයිනිලට 🤗🤗🤗

  • @pawanprabodha4087
    @pawanprabodha40879 ай бұрын

    බුදු..සරණයි...ළමයි ..ජයවෙිවා.දෙවි පිහිටයි

  • @kusumltr2034
    @kusumltr20349 ай бұрын

    තව ඉස්සරහට යන්න .ඔයාල වටිනවා රටට .❤

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva43699 ай бұрын

    ❤❤❤❤හරිම ලස්සනයි පුතාලා හැමෝටම සුභ අනාගතයක් වේවා බලන්න බලන්න ආසයි තෙරුවන් සරණයි පුතාලා හැමෝටම

  • @mahindabandarahangilipola8978
    @mahindabandarahangilipola897810 ай бұрын

    Niyamai jaya wewa

  • @gayan6593
    @gayan65939 ай бұрын

    කීබෝඩ් එල පට්ට

  • @ChamindaRasnayaka-iw9ju
    @ChamindaRasnayaka-iw9ju9 ай бұрын

    පට්ට ....සුපිරි......

  • @NiroSathsara
    @NiroSathsara9 ай бұрын

    වැඩෙ හොදයි එල dram පට්ට❤👍

  • @user-si3ym7ht3e
    @user-si3ym7ht3e9 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv10 ай бұрын

    නියමයි සුපිරි....... යම් දුරකට සංගීතය පිළිබඳ දැනුමක් තියන දරුවන්..... දියුණු වෙමින් පවතිනවා..❤.....අසාවරි ලමයි කෝඩ්ස් සිටි එකක් වත් බලන්නේ නැතුව... ගහනවා... අනේ මන්දා.. පව් දරුවන්ට උගන්වන්න හරි දේ කිරීමට... ලංකාවේ ඉන්න හොඳම දක්ෂ චරිතත් නොටෙශන් බලලා ගහනවා.... දුකයි නමුත් කරන්න දෙයක් නැහැ පුතේ

  • @sampathasanka7854

    @sampathasanka7854

    9 ай бұрын

    Sangeetha nipun kenek

  • @yohanerandika4336

    @yohanerandika4336

    9 ай бұрын

    ඇත්ත

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    8 ай бұрын

    ​@@sampathasanka7854ඇත්‍ත....එයා නිපුන් කෙනෙක් තමා.........

  • @asanka3826

    @asanka3826

    8 ай бұрын

    Uba ostarda uba gahanna ekak dapan balanna

  • @liyanaarachchidarshana710

    @liyanaarachchidarshana710

    8 ай бұрын

    කුහකයෙක් වෙන්න එපා බන්. අපේ උන් කෙලෝ ගන්නෙම අනුන්ට වල කපන්න ගිහින්. මේ ළමයි හොද වගේම දවසක ආශාවරී ළමයිනුත් හැදෙයි. ඉදිරියට යන්න මහන්සි වෙන්න. හැමෝටම සුභ දවසක් උදාවේවි.

  • @K.DSarathUdekumara-yv6lg
    @K.DSarathUdekumara-yv6lg8 ай бұрын

    ඒකනම් නියම රසක් 👌

  • @sugathkumara2221
    @sugathkumara22219 ай бұрын

    සුපිරි ❤️

  • @KarunawathiMorawakayalag-jb2bm
    @KarunawathiMorawakayalag-jb2bm8 ай бұрын

    සරස්වති මෑණියන්ගෙ පිහිටයි කියන්න වචන නැහැ කිසිම ඇස්වහක් නම් වදින්න එපා බුදු සරනයි දෝනීලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-pq6jg4yu6c

    @user-pq6jg4yu6c

    8 ай бұрын

    😊😊😊

  • @user-pq6jg4yu6c

    @user-pq6jg4yu6c

    8 ай бұрын

    Supiri❤❤❤❤

  • @lahiru-madushan

    @lahiru-madushan

    Ай бұрын

    Puk wahaknam wadinna epa

  • @user-ut4we3vc7j
    @user-ut4we3vc7j8 ай бұрын

    මේ හැම වීඩියෝ එකක් ම මම නම් බලනවා ලස්සනයි

  • @dinisavisl9724
    @dinisavisl972410 ай бұрын

    ❤❤❤ සුපිරි

  • @manurasuraj2878
    @manurasuraj28788 ай бұрын

    Tempo balance එක මරු❤️

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826Ай бұрын

    මේ ළමයි ටික ගොඩක් ඉදිරියට ඇවිල්ල තියෙනව.හොඳ පුහුණුවීමක් කැපවීමක් තියෙනව.ඇත්තෙන්ම සුපිරි බෑන්ඩ් එක දැන් නම්...

  • @prasadmadusanka4881
    @prasadmadusanka48819 ай бұрын

    සුපිරිම බැලන්ස් එකක් තියාගෙන ප්ලේ කරනවා. නියමයි. ❤️👍

  • @user-he1xd2jj3g

    @user-he1xd2jj3g

    5 ай бұрын

    Jsshrhrje😂😂😂

  • @user-he1xd2jj3g

    @user-he1xd2jj3g

    5 ай бұрын

    Xxxxxxxx😂😂😂😂

  • @disanayakamudiyanselageran3238
    @disanayakamudiyanselageran32389 ай бұрын

    ඔයාලා හැමෝටම ජයෙන් ජය.

  • @jayanthanandanasirinandana3483
    @jayanthanandanasirinandana34839 ай бұрын

    සුපිරි jaya wewa pthe

  • @HansikaSathsarani-xg6ok
    @HansikaSathsarani-xg6ok23 күн бұрын

    Ahliyagoda Saini nada mm❤❤

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj3 күн бұрын

    verybeautiful sinhala song thanks myfavourite

  • @Srikanthadaluwaththa-qn7fy
    @Srikanthadaluwaththa-qn7fy9 ай бұрын

    සුපිරියි ජය වේවා ඔයාලට

  • @user-uh6xv4oh6g
    @user-uh6xv4oh6g9 ай бұрын

    Ashawarita wada lassanai❤❤❤

  • @dulanisomalatha1519
    @dulanisomalatha15197 ай бұрын

    හොද නිර්මාණයක් ❤

  • @benikanimali5973
    @benikanimali59739 ай бұрын

    ගොඩක් ලස්සනයි

  • @xisland7693
    @xisland76939 ай бұрын

    ලංකාවේ තියෙන සමහර ටකරං බෑන්ඩ් වලට වඩා මේක සුපිරි

  • @RasangikaRasangika-ci8zp
    @RasangikaRasangika-ci8zp10 ай бұрын

    ලස්සන වැඩක් මරැ

  • @ajithkumara-sd3rk
    @ajithkumara-sd3rk9 ай бұрын

    සුප්පා නංගිලා හොද නිර්මාණ ඉදිරියට කරන්න සක්තිය ලැබෙවා !!

  • @tlp8049
    @tlp8049Ай бұрын

    දක්ෂකම බේරෙනවා ❤❤❤❤❤❤❤

  • @user-ok2ow7kw6o
    @user-ok2ow7kw6o4 ай бұрын

    ඇහැලියගොඩ අභිමානය ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @ruwandesilva3340
    @ruwandesilva33409 ай бұрын

    සුපිරියක් තමා ❤❤❤❤

  • @maduwa.7335
    @maduwa.733510 ай бұрын

    සුපිරි තමයි ..

  • @user-hg2bb8xk8d
    @user-hg2bb8xk8d9 ай бұрын

    ඔගන් එකනම් සුපිරියට කරනවා ජය වෙවා

  • @lakshanmadushanka6704
    @lakshanmadushanka670410 ай бұрын

    ලස්සනයි ❤

  • @samanthasamantha4022
    @samanthasamantha40227 ай бұрын

    ❤ super

  • @newtonprasad
    @newtonprasad5 күн бұрын

    පට්ට කෙල්ලනේ

  • @udith229
    @udith22911 ай бұрын

    Supiri teni baba oyata budu saranai saraswattidevipitai

  • @kelumpriyadarshana9216
    @kelumpriyadarshana92168 ай бұрын

    supriyi beking ekak taying ela 🎤🎤🎤🎵

  • @suranganagodavithana1257
    @suranganagodavithana12579 ай бұрын

    ඇත්තටම හරි ලස්සනයි..

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu10 ай бұрын

    Good...Good nangila Budu saranai.

  • @cvtvsrilanka2832
    @cvtvsrilanka28323 ай бұрын

    සුපිරි වැඩ්ඩෙක්ගෙ මග පෙන්වීමක්.ගමන සුබයි ජය වේවා .

  • @aniljayasinghe3737
    @aniljayasinghe37379 ай бұрын

    ජයවේවා හොඳ අනාගතයක් ❤❤

  • @ChamaraSumeda-zr8uu

    @ChamaraSumeda-zr8uu

    7 ай бұрын

    එල

  • @anuruddasampath8643
    @anuruddasampath864311 ай бұрын

    Kata dekak na supirima supiri... ❤️❤️❤️1

  • @user-wh3uo2vq5m
    @user-wh3uo2vq5m5 ай бұрын

    අමදිනි සුපිරි.key boardist patta.බේස් ගහන කෙල්ල .........❤❤❤❤❤

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka16859 ай бұрын

    නියමයි.❤❤❤❤❤❤ජයවෙිවා

  • @kanchanamadumali7440
    @kanchanamadumali744010 ай бұрын

    සුපිරි නියමයි

  • @hasininavodya4592
    @hasininavodya45929 ай бұрын

    Lassani jayawewa adambarai

  • @user-uw1go3ht3h
    @user-uw1go3ht3h8 ай бұрын

    ආශාවරී කැලේ❤❤

  • @user-jt5mn9qs9d
    @user-jt5mn9qs9d11 ай бұрын

    Supirima bekin ekak❤❤❤❤❤

  • @Alokainduwara
    @Alokainduwara4 ай бұрын

    සුපිරි ගැහිල්ල ජය වේවා

  • @prasangalalith2089
    @prasangalalith20895 ай бұрын

    .Budu saranai siyalu denatama....jaya wewa.❤❤❤❤❤

  • @user-mm1vs4pj4k
    @user-mm1vs4pj4k9 ай бұрын

    ලස්සනයි ❤❤❤❤ගූඩ්

  • @disanayakamudiyanselageran3238
    @disanayakamudiyanselageran32389 ай бұрын

    ඔයාලට ජයෙන් ජය.

  • @thusarithusari4836
    @thusarithusari48364 ай бұрын

    නියමයි ජය

Келесі