Sudu Nanda - Gunadasa Kapuge සුදු නැන්දා ගීතයේ කියවෙන දුක්බර කතාව

සුදු නැන්දා ගීතයේ කියවෙන දුක්බර කතාව...
උසස් පෙල සිංහල ආචාර්ය එස්.එම්. බණ්ඩාර මහතා
තවත් වීඩියෝ සඳහා #sl artlife යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න
/ @slartlife7646
----------------------------------------------------------------
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ//
වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නෑ දන්නේ//
තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා...
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා/

Пікірлер: 41

  • @savidurandula4039
    @savidurandula40392 жыл бұрын

    ඔය වගේ තේරුමක් තියෙන සින්දුවකට කපුගේ මහත්තයගේ වොයිස් එකත් එකතු උනාම ආයේ කියන්න වචන නෑ❤

  • @rathagaya2285
    @rathagaya22853 жыл бұрын

    සුපිරි අර්ථකතනයක්..ආසාවෙන් සම්පූර්න වීඞියෝ ඵක බැලුව...ජයවේවා ඔබට 👌☝️👏👏

  • @tharushatheekshana6836
    @tharushatheekshana68363 жыл бұрын

    සර්ගෙ class ආවෙ O/L වලට.. vedio එක දැක්කාම හුගක් සතුටුයි සර්...

  • @nimeshaupadarshani5238
    @nimeshaupadarshani5238 Жыл бұрын

    අනේ මගේ සිංහල සර්,❤️

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 Жыл бұрын

    තේරුම හොයන් හිට්ය සිංදු වක් තේරැනා 🙏 ස්තුති ඔබට

  • @senurivimansha3800
    @senurivimansha38002 жыл бұрын

    ඇත්තටම මේ ගීතය මා අතීශයෙක් ප්‍රියකරන ගීතයක් . මුලදි තේරුම නොදැන උනත් ගීතයේ සංගීතය නිසාම කෙතරම් ඇසුවත් එපා වූයේ නැත . අසන අසන හැම වාරෙකදීම මෙ ගීතයේ තේරුම පිළිබද ඇති වූයේ දැඩි කුතුහලයකි . කිහිපවතාවක්ම අසා තනිව තේරුම් ගැනීමට උත්සහා කලද .නියත වශයෙන් එක් තීරනයකට එලබිය නොහැක .කෙසේ නමුත් ඔබ තුමාගේ වචන වලට ඇහුන්කන් දුන් පසු නැවතගීතය දෙස හැරෙද්දි ඇත්තටම එවැනි දෙයක් එවැනි කතාවක් ගැබ් වී ඇති බව හොදින් වැටහෙනවා. ස්තූති

  • @nipuwa5869
    @nipuwa58692 жыл бұрын

    විචාරය කරන විට ගීත රචකයත් මතක් කරා නං වඩාත් හොඳයි, මෙය රචනා කරේ ලූෂන් බුලත්සිංහල ශූරීන්

  • @erangakelum5996
    @erangakelum59963 жыл бұрын

    සුපිරි අර්ථ කථනය .

  • @captainnemo3958
    @captainnemo3958 Жыл бұрын

    නියමයි මම ගොඩක් ප්‍රිය කරන ලස්සන ගීතයක් 🥰🥰😊😊

  • @tusharakumaradasa1737
    @tusharakumaradasa17373 жыл бұрын

    හරිම.ලස්සනයි

  • @samithananda9749
    @samithananda97493 жыл бұрын

    lassanai

  • @djsavidu
    @djsavidu2 жыл бұрын

    Thank You Sir❤👌

  • @Akash-sr7ny
    @Akash-sr7ny3 жыл бұрын

    Thank you 🙏 sir

  • @kavishkagimhana1814
    @kavishkagimhana18142 жыл бұрын

    ස්තූතී මහත්මයා.... අරුත් පැහැදිලි කිරීමට...

  • @kushanthadisanayaka2388
    @kushanthadisanayaka2388 Жыл бұрын

    Man me geetha ya ahnakota hemadama theruma mokadda kiyla hitanwa... Thank you sir..

  • @anushangakumara6438
    @anushangakumara64383 жыл бұрын

    weradiyi. oka ita wada wenas kathawak kiyawena githayak.

  • @chandiweerathunga9570
    @chandiweerathunga95702 жыл бұрын

    Ela

  • @hemajayantha1659
    @hemajayantha1659 Жыл бұрын

    නියමෙට තේරුම කියා දුන්නා

  • @paramikavindya6328
    @paramikavindya6328 Жыл бұрын

    💚💛

  • @viridukatha6059
    @viridukatha60594 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @hoby4888

    @hoby4888

    3 жыл бұрын

    Woow

  • @anushangakumara6438
    @anushangakumara64383 жыл бұрын

    game vihare golu wela kiyana eke ita wada loku deyak kiyanawa. gunadasa kapuge mahaththayage godak sindu wala awasana kotasa thamayi e githaye kuthuhalaya nethi karanne. sri newatha wathawak me pilibadawa ekak balaporoththu wenawa

  • @gnanaratnedimuth4376
    @gnanaratnedimuth4376 Жыл бұрын

    පද වලින් ව්‍යංගාර්ත සහ නොයෙක් අදහස් ගත හැකි වුවත් පදනමක් නැතිව යම් අතවරයකට ලක් වුනායයි සදහන් නොවේ. බුලත් හෙප්පුව පිලිගැනීමේ ද සංකේතයකි.අතවර වුනානම් සැලයාට සහ වයිරාට එය දැනෙන්නේ නැත.නමුත් ඒ සතුන් දෙදෙනාට හොදින් දැනෙනවා තම නිවසේ හාම්පුතාගේ කැමැත්ත අකමැත්ත.ගෙදර රන්ඩු වුනා විවාහය වෙනස් කරන ලෙස.

  • @gnanaratnedimuth4376

    @gnanaratnedimuth4376

    Жыл бұрын

    මනරම් උපමා රුපක ඇති මේ ගීතයේ විරහව කරුණා රසයක් ලෙස රසිකයාට දැනෙයි. නමුත් ස්තු්ි දුෂනය මෙයට රිංගවා කරුණා රසයක් වෙනුවට.යම් අපරාධමය සමාජයට ඇති අපගේ වෛරය.ඉසිමතු කිරීම.සිංහල ගුරුවරයෙකුගේ කාර්යය නොවේ. අතවරයට ලක්වූ ඇය තමාගේ අවාහය ගිවිසගත් පෙම්වතාගේ නිවසට ගියොත් නම් සුදු නැන්දලා දොර වහනවා.දොර පොල්ලත් ගන්නවා.

  • @manayarathnayake9889
    @manayarathnayake9889 Жыл бұрын

    Bandara sir❤

  • @madusankajayawardana610
    @madusankajayawardana6104 жыл бұрын

    obathumage danumata wichareta sangeethe samaga daksha sisuwek ho yodagena geethaya gayanawat ekka giyanam gret...

  • @chandanandachandu3450
    @chandanandachandu3450 Жыл бұрын

    ගාල්ලේ දුෂ්කර ප්‍රදේශය ක ගලේ විහාරයේ පොඩි හාමුදුරුවෝ හීන් නගා ගැන ආදරයක් ඇතිවෙලා සිවුර ඇරලා එනවා ඇය බලා පොරොත්තු වෙන් එත් සිවුර තියෙද්දී ලැබුනු සැලකිලි සම්මාන නැතිවෙලා ඔහු අසරන විමක් ගැනයි මේ ගීතයේ මූල බිජ කතාව

  • @captainnemo3958

    @captainnemo3958

    Жыл бұрын

    ඇත්තටමද 🙄

  • @c.dedirimanna7741
    @c.dedirimanna77413 жыл бұрын

    Meke teruma me kiyana de nemei meka sampurna waradi

  • @slartlife7646

    @slartlife7646

    3 жыл бұрын

    එකම නිර්මාණය ගැන විවිධ අදහස් තියෙන්න පුලුවන් නේද. ඔබගේ අදහස මොකක්ද...❤️❤️

  • @hemajayantha1659
    @hemajayantha1659 Жыл бұрын

    පාන් පැලට අද පරමල් වැඩලා ගලේ විහාරෙත් ගොලුවිලා තේරුම ගලේ විහාරේ හිටපු හාමුදුරුවන් සිවුර ඇරලා නගා බදින්න ආවම නැනා කැමතියි මාමයි නැන්දයි අකමැතියි හාමුදුරුවන් නැතුව පන්සල පාලුවට ගිහින් සත්‍ය එක

  • @SithuminaGroups
    @SithuminaGroups2 жыл бұрын

    Nice. Best wishes from my channel sir.

  • @nuwanbandara5386
    @nuwanbandara53863 жыл бұрын

    වාසගමේ තේරුම මොකක්ද මෙතුමගෙ???

  • @senurivimansha3800
    @senurivimansha38002 жыл бұрын

    නමුත් මේ ගීතයෙන් මෙවැන්නක් සිදුවන්නේද යන්න නිශ්චිතවම කිව නොහැකිය යන්නයි මගේ අදහස, විවිධ කෝණ ඔස්සේ සාකච්ඡා කල හැකි ගීතයක්

  • @j.b.senanayake8171
    @j.b.senanayake8171 Жыл бұрын

    සැලයා කියන්නේ කුකුළා නේද ?

  • @kushanthadisanayaka2388

    @kushanthadisanayaka2388

    Жыл бұрын

    Selalihiniya wenna athi neda? E kale gewal wala haduwane. 🤔

  • @walihidachandrasiri8005
    @walihidachandrasiri8005 Жыл бұрын

    Boru kiyanna apa ooi

  • @ravindukumarasinghe-fr9fv
    @ravindukumarasinghe-fr9fv Жыл бұрын

    සැලයා කියන්නේ කුකුලා නෙවෙද

  • @hemajayantha1659

    @hemajayantha1659

    Жыл бұрын

    සාලයා කියන්නේ කුකුලා

  • @dumeshchathuranga3870

    @dumeshchathuranga3870

    21 күн бұрын

    Ow eka tama mat kiyana haduwe

  • @jayanthagamage5744
    @jayanthagamage57443 жыл бұрын

    Pahan palata ada para mal Wadala kiyanne dawas kihipayakin mal puja karala na kiyana eka neda

Келесі