වසන්තගෙ ලෝකෙම අපි තමයි.දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ | SUDAA TRAVEL

#wasanthaperera#surendra #Clubwasantha#sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
------------------------------------------------
ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
......077 5065788.....
------------------------------------------------
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• Club වසන්තගේ අවසන් උප...
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
sudaa creaction
පෙර වෑඩ සටහන :
• ඩොලර් සුදාට කොහෙන්ද මේ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
Sudaa studio පෙර වෑඩ සටහන
• එංගලන්ත අගමැති දෙමළ ඩය...
------------------------------------------------------------
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
Sudaa news පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 182

  • @user-cz6qk8xu5w
    @user-cz6qk8xu5w17 күн бұрын

    මගේ ජීවිතේ දැක්ක ආදරය සතුට පිරි ලස්සන ම පවුලක් මේ.වසන්ත මහතාට නිවන් සුව අත්වේවා!එම මහත්මිය ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.දරුවනි,නුඹලාට ශක්තිය, ධෛර්යය ලැබේවා!මේ සිදුවීමෙන් නුඹලා ගේ සිත් කෙතරම් රිදුම් දෙන්නේ ද යන්න අප දනී.දළදා සමිදු ගේ පිහිට ආරක්ෂා වෙන් මෑනියන්ට ඉක්මනින් සුවපත් වේවා!

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p19 күн бұрын

    ගැහැණියක් බොරුවට ඇඩුවත් .පිරිමි ඇසකින් කදුළක් වැටෙන්නේ ඇත්තටම ඔහු හුගක් සංවේදී එනෙක්..ඔබට නිවන් සුව ..

  • @lahirudihan4716
    @lahirudihan471620 күн бұрын

    මේ මරණෙ පිටිපස්සේ ලොකු දේශපාලන හයියක් තියෙනවා...😢😢😢❤දැනට බලේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම වියරු වැටිලා ඉන්නේ..

  • @user-ni5we6tm2s
    @user-ni5we6tm2s19 күн бұрын

    මොන වැරදි වැඩ කෙරුවත් ආදර නීය වසන්ත අයියේ ඔබට නිවන් සුව.අක්කේ ඔයාට ඉක්මන් සුව

  • @trevino0017

    @trevino0017

    3 күн бұрын

    Paw kanawelwe maranna taram okun monawage thri sanuda salliwalata ,,,RIP wasanthaya menik akka get well soon godbless🎉

  • @sampathkumara9381
    @sampathkumara938119 күн бұрын

    මොනදේකරත් කලත් ආදරනීය මනුස්සයෙක්.......නිවන් සුව ලැබේවා!!!!

  • @prasa6227
    @prasa622718 күн бұрын

    මිතුදමට දාපු හොදම අවසන් සමුගැන්ම😢

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg19 күн бұрын

    ආදරණීය පවුලක් එතුමාට නිවන් සුව පතමු අතීතයේ වැරදි කරන්න ඇති ඒත් එතුමා වැරදි නිවරදි කර අනාගතය සුභ වාදීව සිතා කටයුතු කළ කෙනෙක් දැන් මොන දේ කළත් කීවත් එතුමා ආදරණිය බිරිදත් දරුවනුත් හැරදමා ගොස් ඇත බිරිදට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sachinisulakkana8579
    @sachinisulakkana857920 күн бұрын

    කවුරු මොනවා කිව්වත් එයා ජීවත් වෙලා ඉද්දී මොන දේ කිව්වා කරත් ඒත් මනුස්ස ජීවිතයක්..... අපි ඔක්කොම මිනිස්සු..... එයා ජීවත් වෙලා තියෙන විදිය බැලුවම හරිම ආදරණීයයි..... කාට උනත් තමන්ගේ පවුලට වඩා දෙයක් නෑ..... එයා මොන දේ කරත් කිව්වත් එයාගේ පවුලට හොද සැමියෙක් වගේම තාත්තා කෙනෙක්..... අද එයාට හෙට තව කෙනෙක්ට වෙන්න පුලුවන් ඒ නිසා නැති උන මිනිස් ජීවිතය විතරයි වටින්නේ නැතුව එයා මොනාද කලේ කිව්වේ කියන එක නෙමෙයි......

  • @user-rq7wq9ov8p

    @user-rq7wq9ov8p

    19 күн бұрын

    මමත් ඔබ සමග එකගයි ..මිය ගිය කාට වුනත් දොස්කීම බුද්ධිමත් කෙනෙකුගේ සිරිතක් නොවෙයි ..

  • @user-en2bs1qg2d

    @user-en2bs1qg2d

    19 күн бұрын

    Aththa madush kiyanneth jeewithayak neda meyage jeewitheta samanai neda.

  • @maryritadesilva1229

    @maryritadesilva1229

    13 күн бұрын

    Good husband and a good father to the family.

  • @dinushalakmal5628
    @dinushalakmal562819 күн бұрын

    කවුරු මොනවා කිව්වත් එයා ජීවත් වෙලා ඉද්දී මොන දේ කිව්වා කරත් ඒත් මනුස්ස ජීවිතයක්..... අපි ඔක්කොම මිනිස්සු..... එයා ජීවත් වෙලා තියෙන විදිය බැලුවම හරිම ආදරණීයයි..

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan728519 күн бұрын

    මොනවා උනත් ලෝකයට ආදරය කරපු චරිතයක්.. තමන්ගේ අම්මාට දරුවන්ට බිරිදට පන වගේ ආදරය කරපු ආදරනිය චරිතයක්.. කවදාවත් මේ වගේ දෙයක් වෙන්න එපා

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d20 күн бұрын

    මොනවා උනත් ආදරෙන් හිටපු පවුලක් 2:59

  • @gayanisrima4202
    @gayanisrima420220 күн бұрын

    අනේ බලන්න බලන්න අපි දුක් වෙනවා එයාල සතුටින් හිටිය විදිහ දැකලා

  • @mshihamisadeen7090

    @mshihamisadeen7090

    19 күн бұрын

    😢😢😢

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj20 күн бұрын

    හරිම දුකක් දැනෙන්නේ හිතට .මල්ලි නිවන් සුව ලැබේවා .😪😪😪😪😪 fb එකේ දැකපු හොඳ කෙනෙක් .suba ගමන් . මෙවන් akal maranayak සිදු nowewa 🙏🙏🙏🙏😪😪😪😪😪😪

  • @zareenathurna7199
    @zareenathurna719917 күн бұрын

    😢😢😢😢😢කොච්චර රත්තරන් පවුලක් මේ කරපු අපරාදේ තමන්ගේ සැමියාගේ මුණවත් බලාගන්න බැරී උනා අන්තිම මොහොතට ඉක්මනින්ම සුවය ලැබේවා ඔබටත් නිවන් සුව ලැබේවා😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshinihalahackone3008
    @roshinihalahackone300819 күн бұрын

    ඇත්තට මේ මනුස්සයට කරපු අපරාධය පව් May Your Soul Rest In Peace .

  • @user-ce7ny5fq4q
    @user-ce7ny5fq4q17 күн бұрын

    හරි මොකක්ද කරන්නේ මොනවාද ඒ මොනවා උනත් අද එතුමා අවසන් ගමන් ගිහින්😢😢😢😢 කල අය සොබාදහමට අනුව දඩුවම් ලැබෙයි. වසන්ත අයියා ට අමාමහ නිවන ් සුවය. මතු මෙවන් අකල් වියොවක් නොවන්නට හේතුවාසනා

  • @dharmajayathunga
    @dharmajayathunga17 күн бұрын

    අනේ මන්ද. මේ දරුවෝ හතර දෙනා ගේ හොද හැදියාවක් තියෙන්නෙ. ඒ දරුවෝ , දරුවෝ වගෙයි. ඒ විදියට මේ දරුවො හදල තියෙන්නෙ මේ අම්මයි තාත්තයි නේ. මේ කතන්දර ගැන හිතාගන්න බෑ. මේදරුවන්ගේ විදිය දැක්කම.

  • @prasa6227
    @prasa622718 күн бұрын

    සුදා අයියෙ උබට කොන්ද තිබුන එහෙනන්. කාපු බීපු තැනට අවසන් ගව්‍රරවය දෙන්න ඕන අපි. 😢

  • @K-chaminda
    @K-chaminda19 күн бұрын

    මම තවම දැකලත් නැ අහලත් නැ මොහු කාව හරි මරල හරි නැත්තම් වෙනත් කරදරයක් කරා කියල ඔහු හොදද නරකද දන්නේ නැ අර කෑම කන වෙලාවේ සින් එක කවදාවත් මට නම් අමතක වෙන්නේ නැ ඒ තරම් දුකයි අපි මේවා දැකල දුක් වෙනවා වෙඩි තියපු මිනිස්සු මේවා දැකල party දාල සතුටු වෙනවා 😔

  • @ranjaniemayadunna2452
    @ranjaniemayadunna24527 күн бұрын

    මොන හිතකින් මේ මනුස්සය මැරුවද කියලා හිතෙනවා මතු මෙවනවු මිතුරන් අතර නොඉප⁣දේවා

  • @sureshranga2088
    @sureshranga208819 күн бұрын

    වසන්තට තිබත් පවු අහින්සක බිරිද😢😢😢

  • @user-bj7vy4rz9x
    @user-bj7vy4rz9x13 күн бұрын

    ඒ ආදරේ නැවතත් ආත්මයක හමුවේවා.. ඔබතුමාට නිවන් සුව ලැබේවා...මැණික් අක්කාට ඉක්මනින් සුව වේවා..

  • @sithyalkamya1253
    @sithyalkamya125318 күн бұрын

    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @user-yv2xp9rh7x
    @user-yv2xp9rh7x20 күн бұрын

    Ane mara hoda manussayek. Niwan suwa lebewaaa

  • @AmahHana
    @AmahHana17 күн бұрын

    Harima adara niya pawlak...apita aye kawadawath dakinna labena ekkak ne...harima dukaiii...akka ikmanin sanipa wenna one...sudu boletath budusaranai

  • @nadeejadilum2203
    @nadeejadilum220317 күн бұрын

    Ane a dennage adare hamadamat ekawagema tibuna ayage nona hari nivichcha vidiyata kata karanne ❤ pau deiyane ka atinut varadi venawa hitapu vidiya nevei vadagat hodin inna gattu teeranei vadagat lassanata hitapu paulak kabasiniya kala ahinsaka daruwanta tattek nati una biridata suwamiyek nati una owa untat oya vageema grwanna wei manikta ikmanin suwapat vewa ❤

  • @wisdomarisen1465
    @wisdomarisen146520 күн бұрын

    Niwan suwa Labewa wasantaha aiya ❤ kawru monawa kiwwat uba matanam porak wardi nathi minissu me loke na 🎉

  • @prasadmadushan9002
    @prasadmadushan900220 күн бұрын

    kohom manussayek unath merum kana widih dekkhm marama dukai

  • @user-pw3lc4yl6x
    @user-pw3lc4yl6x18 күн бұрын

    Dakina gane hitata mara dukai wasantha aiya.niwan suwa athwewa..❤❤❤❤.

  • @deumiprarthana6325
    @deumiprarthana632519 күн бұрын

    කල වැරදි වලට ජිවිතයෙන් වන්දි ගෙව්වද ඔහු ආදරනීය තාත්තා කෙනෙක් බිරිදට ආදරනීය සැමියෙක් මැරෙන මොහොත දක්වා සතුටෙන් හිටපු චරිතයක් හැමොටම ඔහොම ඉන්න බැ මැරෙනවා කියලා දැනගෙනත් සල්ලි පොදි බදිනවා යලි උපදින බවයක් මෙවන් ගුන මකු කාලකන්නි මිනිස්සු ඉන්න සමාජයක් යලි මුන නොගැසෙවා නිවන් සම්පත් ලැබෙවා

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw208218 күн бұрын

    බල්ලොත් සමග නිදාගත්තොත් මැක්කොත් සමග නැගිටින්න වෙනවා. රජය පෙරලෙන්න පෙර වෙනත් රජයකට හේත්තුවෙන්න ඕන. නිල්, කොළ, පොහොටුවේ උන්ගේ පැටිකරිය එලියට දාන්න පෙර ඔහුව පරලොව යැවුවා නොවේද..

  • @MohamedIsmathulla
    @MohamedIsmathulla13 күн бұрын

    Hitha hodha sundhara manusseyek wasantha ayya API adharey adharey obata❤❤

  • @user-yp8dw2if3s
    @user-yp8dw2if3s15 күн бұрын

    හිතාගන්නවත් බැ වුන දේ,

  • @mwijerathna7917
    @mwijerathna79177 күн бұрын

    මිනිස්සුන්ට කන්න නෑ කියල එතුමා අඩනවා. ඒත් ඒ මිනිස්සු එතුම කන්න ගත්ත කිරිබත් කෑල්ල කන්න දෙන්නේ නැතුව අමු අමුවේ මරලා දැම්මා.

  • @maryritadesilva1229
    @maryritadesilva12296 күн бұрын

    Ape minisunta ona deyak kiyanna puluwan. E unata lassanata jeewath una family ekkak. Manik sister oyata God bless you. Ikman suwaya labewa.

  • @anushkaperera372
    @anushkaperera37219 күн бұрын

    Aneee 😢 akkata saneepa wewaa budu saranai ❤

  • @user-kj3js8bv5k
    @user-kj3js8bv5k19 күн бұрын

    Senehewantha paulak vinasha kla gonnu tikk ekatuwela.obata niwan suwa🙏🙏🙏

  • @Kuwait-ub1ow
    @Kuwait-ub1ow15 күн бұрын

    Adar niya ඔබට නිවන් සුවය ලැබේවා

  • @sanduniudara609
    @sanduniudara60918 күн бұрын

    ජීවත්වීම කාගෙ කාගෙත් අයිතියක් පරපණ නැසුවොත් කවර උපායේ අපමණ දුක් දෙයි සසර අපායේ ඔබට නිවන් සුව

  • @lakmaliwijerathna6862
    @lakmaliwijerathna686216 күн бұрын

    Niwan suwaya pathanawa oyata Ane harima dukak denenawa puduma dukak hithenne akke oyata ikman suwaya pathanawa

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n19 күн бұрын

    Niwansuwa lebewa 👏

  • @bennied.5375
    @bennied.537519 күн бұрын

    Ekata ka bee gena inna minissu, karadarayak unama dala yana hati thama lassana. Mona waradda kalath lassana paulak winasha une.

  • @user-jg3fy7gt2v
    @user-jg3fy7gt2v17 күн бұрын

    ඇත්තටම නිහතමානී පවුලක්. එ පවුලට කරපු වැඩේට සාප දේනවා.100% හොද මිනිස්සු නෑ මේ ලොකේ. කියන තරම් වැරදි කරානම් බය නැතිව ඔහොම බය නැතිව තනියම පාරට බහින්නේ නෑ යකෝ මනුෂ්‍යයෙක්.ඒ මනුෂ්‍යගේ දක්ශ තාවයෙන් දියුනු වුනේ.මේවා බලං ඉන්න බෑ ලංකාවේ සමහරක් බල්ලෝන්ට. 😢

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf4 күн бұрын

    Ayawath horu mara damma methma niyama kenek

  • @user-lh4wn3zh6p
    @user-lh4wn3zh6p16 күн бұрын

    හරි ම දුකක්...ඇත්ත ම යි

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani228819 күн бұрын

    ❤❤Monawa unath katak arala inna kale සතුටින් hitiya echarayi husband &wife ❤❤

  • @DushanKeerthirathna
    @DushanKeerthirathna14 күн бұрын

    නිවන් සුව ලැබේවා ...🙏🙏😪

  • @user-wc2hh6jv4z
    @user-wc2hh6jv4z20 күн бұрын

    ❤what a beautiful caple

  • @user-cm3gq9dt8h
    @user-cm3gq9dt8h20 күн бұрын

    Niwan suwaya labewa

  • @kumariseneviratne6581
    @kumariseneviratne658116 күн бұрын

    අනේ සුදා අයියේ මේ වීඩියෝ එක බැලුවම මට මාරම දුකක් ආවෙ .පව් ..ඒ පව්ලෙ ඇතුලෙ තුබුන ආදරේ ..පව් 😢

  • @nihalalahakoon1602
    @nihalalahakoon160218 күн бұрын

    අයියෙ ඔයාට නිවන්සුව ලැබේවා

  • @NadishaKumara-w6s
    @NadishaKumara-w6s20 күн бұрын

    Aththatama dukai😢🙏❤

  • @gayahaputhanthrige8776
    @gayahaputhanthrige877620 күн бұрын

    Niwan suwa labewa🙏

  • @NANDANAPREMAKUMARADasanayakapa
    @NANDANAPREMAKUMARADasanayakapa13 күн бұрын

    sakkiliyo karapu wadae wasantha aiyae obata niwan suwa ayaga ahinsaka biridata ikman suwa obata siyalu davi pihitai

  • @naduniperera1787
    @naduniperera178716 күн бұрын

    ඇස් වලට කදුලු එනවා බල්න බැරි තරම්😢

  • @tharidushalinda4948
    @tharidushalinda494817 күн бұрын

    Niwan suwa lebewa ayye ❤🥺🥺🙏🙏🙏

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani228819 күн бұрын

    Paw genu kenata pissu hedeyi honda wela avahama ❤

  • @nisanselamedamini3275
    @nisanselamedamini327518 күн бұрын

    සාධාරන විදිහට ජීවත් උනානමි සුන්දර මිනිසෙක්..

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi214917 күн бұрын

    පව් දෙයියනේ

  • @dianakrishanthi8214
    @dianakrishanthi821419 күн бұрын

    Niwan suwa wasantha aiya

  • @nilankamanori5969
    @nilankamanori596917 күн бұрын

    Harema adaraniya paulak hemoma bala poroththu wenne oya deya thamai ath hemotama beha oya deya karanna paw niwan suwa lebewa athumiyata ekman suwaya lebewa

  • @user-rn7cg1xc1k
    @user-rn7cg1xc1k17 күн бұрын

    Ane harima adaraniya manussayek paulata me aparade karapu eunta wasanthage wife husma helana hama mohothak pasa karapu aparadeta sapa wenawa

  • @thakshisenani3075
    @thakshisenani307520 күн бұрын

    Me deshapaluwo akka nida gathothth.....oya widiyata thamai yanna wenne...😢😢😢😢😢daruwo..nona pau...

  • @ImankaAriyapala
    @ImankaAriyapala19 күн бұрын

    Apita waraddk karla nh eka nisa kawru mona kiuwath hoda minihek Niwan Suwa labewa

  • @mrlollee
    @mrlollee18 күн бұрын

    Paw ane godak dukai 🥲… Rest in peace wasntha aiye 💐

  • @GenisRossler
    @GenisRossler20 күн бұрын

    Eka athakin mey manussaya kageth adaraya labanda pin karala thiyanawa.kudu gennala nethnam mineemarala nethnam .

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani756616 күн бұрын

    මේවා බලන්ඩ හරි දුකයි අම්මා ඕන අනේ ඕනාජේසු පිහිටෙන් සුවය ලබල ගෙදර එන්න ඕනෑ අම්මා හරි දුකයි මේ ගැනමේ වගේ නං වෙන්න එපා දෙවියනේඒ අම්මා ඉස්පිරිතාලෙන් ඉක්මනින් එන්න ඕන මේ දරුවා ගාවටන් ඒ අම්මට ජේසු පිහිටයි

  • @edwardjayaraj3296
    @edwardjayaraj329620 күн бұрын

    Forgive and forget life nothing only wisdom of mystery path. RIP.

  • @anushagunasekara838
    @anushagunasekara83811 күн бұрын

    මේ වීඩියෝ දකිද්දි ඇත්තටම හරි දුකයි

  • @aroshimalka1987
    @aroshimalka198719 күн бұрын

    Rest and peace 🕊️

  • @buddikabandara4154
    @buddikabandara415417 күн бұрын

    මොකෙක් උනත් තමුන්ගේ පවුලට ආදරෙයි ...

  • @talesofjapan1109
    @talesofjapan110919 күн бұрын

    මොන හේතුවක් නිසා හරි වැරදි මාර්ගයක ගිය මනුස්සයෙක්ට හොඳ කෙනෙක් වෙන්න බැරිද? ඊට ව පස්සෙත් ඒ මනුස්සය ජීවිතෙන් වන්දි ගෙවන්නත් ඕනද? 😢😢

  • @manojvlog5856
    @manojvlog585619 күн бұрын

    Samadanaye sathapewa

  • @TuanSelvin
    @TuanSelvin20 күн бұрын

    Unnoth DahaieMalath Dahai. Jeewithee Heti...taman gee geeni sathutu kararala.asarana gehenu.kee 1000k.duk wenawada ban.mun wage eunwa merena Eka sadaranai. .sudha Aliya... Tawa innawa untath oya wage Ma wanna onee

  • @senanipriyanwada5368
    @senanipriyanwada536820 күн бұрын

    තවත් කෙනෙකුට gini දීලා පවුල ekka කොයිතරම් සතුටින් හිටියත් wadak naha me gaanu kena danne nadda me manussaya karana hor magadi ජාවාරම් gana ara rata yanna salli dunna lamaya apahu illuwama ee lamaya kiyana wwea ahannako eewa thamai pala dunne

  • @Ryyh648

    @Ryyh648

    19 күн бұрын

    සුදත්ත වගේ පාහර මද්‍යවෙදියෝ ක්ලබ් වසන්තව තාමත් කරේ තියාගෙන උගේ ගාන හොයනවා! මේ දවස් දෙකට වීඩියෝ 8ක් දාලා ගුණ වයන්න! පන්සල් ගියාට පිරිත්නුල් කඹ වගේ බැන්දට, සුදු ඇඳට මුන් සුදු මිනිස්සු නෙමෙයි!

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara253412 күн бұрын

    Niwansuwa labewa

  • @user-yg4bn8jv2w
    @user-yg4bn8jv2w20 күн бұрын

    Waradi karath nathath manussa jeewithayak kiyanne jeewithayak Me vidihata hathurek wath marenawa balanna puluwanda hithak papuwak thiyana kenekta me manussayawa maruwe thirisanakuta jaathaka wechcha 1k.

  • @user-sb6bi6gb2v
    @user-sb6bi6gb2v15 күн бұрын

    වසන්නත කියන කෙනා මන් ඇදුනන්නේ නෑ...දැකලත් නෑ...ඒත් මට දැනෙන විදිහට හොද තාත්තෙක් ,හොද මහත්තයෙක් එයාගේ නෝනට...සංවේදී මනුස්සයෙක්... නැත්තම් කවදාවත් නොදැකපු අර ටැටූ කාරයා කියන මරුවා ලගට යයිද...open එකකට .. සතුටින් ඉදපු පව්ලක් විනාස කරා .....😢😢😢

  • @sunethraudayangani4858
    @sunethraudayangani485819 күн бұрын

    Athta sudantha matath aduna.unta duka na methuma ta adenakota matath adune.pau a manikath hari nihatha maniwa inne balanna adena aduma unath hodae anith tanuwage ariraya penwanne na balanna hinawa dennagema.pau

  • @janajana7879
    @janajana78799 күн бұрын

    වසන්ත කියන කෙනා අපි දැකලත් නෑ fb එකෙන් තමඊ එයා ගේ සහ පෞලේ විස්තර දන්නේ මන් සුදු බෝලෙට හරි ආදරෙයි හුරතල් එයා අනේ වසන්ත එක්ක හරියට හුරතල් danc කරනවා පව් දෙඉයනේ වසන්ත ඔයාට නිවන් සුව ලැබේවා යලි කවදවත් මෙවන් විපතක් නොවේවා 😭😭😭

  • @7289you
    @7289you4 күн бұрын

    පව් අනේ❤

  • @antonypaul3609
    @antonypaul360920 күн бұрын

    Eyala Sathutin hitya namuth kalin aurudu 20 sita karepu Peravaredi maka danda baha , ethnai Athithye varadi karela athi , mage massinath oyavagemai namuth vidiyo naha. ..... dan wasantha daruvo Birida samga vinodayen sitiyata ,,, Desapalakyo samega nareka vadath .....

  • @hasula-gg6yu
    @hasula-gg6yu20 күн бұрын

    Owwa nawattanna nethuwa ratak karanna be kolaniyak wage dn kalakanni deshapaluwo policeya nisa thama me ratata mehema une

  • @haroldperera697
    @haroldperera69719 күн бұрын

    Gahaniya asaranai.. බහුතරය mila මුදලට යට වෙයි ..🤔😢 (කල්කම් පලදීම...🤔😢😢😢)

  • @user-mc3hy8mp7v
    @user-mc3hy8mp7v17 күн бұрын

    Aadaraneeya piyek. ❤❤❤❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram547720 күн бұрын

    Niwansuwa labeewa 😢😢

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe699519 күн бұрын

    මැරුන කෙනා මැරුනා..දරුවෝ පවු ඉතිං..දරුවෝ වෙනුවෙන් ඒ අම්මා ඉක්මන් සුවය ලැබේවා..මමනම් දන්නේ නෑ වසන්ත කියන කෙනාව.කරපු පවු ගෙව්වා වෙන්නත් පුලුවන්...කලින් වැරදි කරලා මැරෙන මොහොත වෙද්දි හැදිලා ඉන්නත් පුලුවන්..දන්නේ නෑ අපි කවුරුත් 100%ක් හොද මිනිස්සු නෙමෙයි..දේශපාලුවෝන්ටත් උන් කරපු පවු මේ විදිහට ගෙවන්න වෙයි..එක අතකින් කංජියටයි, පැටියටයි බැරිද දන්නෑ හොරාකාලා ආතල් එකේ ඉන්න මහින්දයටයි, බැසිලටයි ගේමක් දෙන්න.

  • @user-oj4zn9wc8k
    @user-oj4zn9wc8k20 күн бұрын

    Niwansuwa

  • @dilankadarshini2532
    @dilankadarshini253215 күн бұрын

    Ane ee kadulu🥺🥺 manussakama hodinma danna manussayek❤🥺 attamai mtth aduna..marama dukai deiyanee 🥺🥺🙏😒 Hoda Husband kenek,,,hoda tatta kenek,,,hoda puthek🥺😔 attamai hrima dukaii...e wedanawa🥺 niwan suwa lebewa mame🙏

  • @dulanachanthula550
    @dulanachanthula55017 күн бұрын

    Ane harima pau appa

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh20 күн бұрын

    Rest in peace

  • @janithpasindu9397
    @janithpasindu939717 күн бұрын

    Hebei suda meka menike akka dekkothnam aulak yanawa ayata

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe17 күн бұрын

    vidieo.dakkama.naraka.kenek.kiyala.hithaganna.baha.nawatha.oba.familyema.ipadewa.

  • @sudeeshapriyadarshani9117
    @sudeeshapriyadarshani911713 күн бұрын

    Ane manda akka kohoma daraganida danne na daiyane

  • @KrishanthaPradeep-e8k
    @KrishanthaPradeep-e8k17 күн бұрын

  • @lasithadias4800
    @lasithadias480019 күн бұрын

    RIP❤😢

  • @wonderheart99
    @wonderheart9918 күн бұрын

    යන්තම් ඒ ම මනුස්සයගෙන් කාපු බීපු එකෙක් යුතු කමක් ඉශ්ට කරලා

  • @amaliperera9593
    @amaliperera959313 сағат бұрын

    Aiyo man da mata papuwa pichchanawa lassanata hitiya paulak Mathi amathilawath me vidiyata ne paul

  • @laldammika2566
    @laldammika256620 күн бұрын

    ❤❤❤❤❤❤

  • @dilhanidharmasena9757
    @dilhanidharmasena975719 күн бұрын

    ❤️❤️❤️❤️

Келесі