subwoofer amplifier ගැන දැන ගමු

Ғылым және технология

#SAHAN ELECTRICAL#

Пікірлер: 177

  • @nipunlakshan8455
    @nipunlakshan84552 жыл бұрын

    ගොඩක් වටින දෙයක් අය්යෙ..ගොඩක් පින් ....allthe best.🥰

  • @LakshanWijewardana-nx4to
    @LakshanWijewardana-nx4to Жыл бұрын

    High out put eka sterio da watt kiyada

  • @sajithkumara8167
    @sajithkumara8167 Жыл бұрын

    Mage eke sadun wadi karahama pahadili nathi wenawani eka hadaganne kohomada mokada wela thiyenne kiyala poddak kiyanna puluwanda

  • @user-wy7ep5ic4f
    @user-wy7ep5ic4f3 ай бұрын

    Transistor 2ta ena voltage ekavsamana wenna onada

  • @isurumadushan7583
    @isurumadushan75837 ай бұрын

    On.off switch ekak da ganne kohomada

  • @prabashfernando5055
    @prabashfernando50552 жыл бұрын

    Malli oke threewhell ekakata set karaddit ඉර්ත් eka kohomada denna oni

  • @karatechamps1742
    @karatechamps17423 жыл бұрын

    Ela sahanaaa hamadama wage onna magen palaweni comment eka👍👍❤️❤️

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    Tanx bokk

  • @sumedhakumara1611
    @sumedhakumara16112 жыл бұрын

    Car set ekata amp eka set karana widiya kawru hari kiyala denawada

  • @ayodhayamadhuwanthi7188
    @ayodhayamadhuwanthi718810 ай бұрын

    Histing ekata Allala thiyena transistor deka geleuwa e deken ekak pichchila eth e deke number wenas newatha hai karaddi depeththa maru unata Aulak nadda

  • @production-jg3wr
    @production-jg3wr2 жыл бұрын

    👍👍

  • @yakamalli1766
    @yakamalli17663 жыл бұрын

    Ela bro

  • @denethakarshana6434
    @denethakarshana64346 ай бұрын

    Brother me amp ekada hoda ya-190 sub amp ekada

  • @freereload1141
    @freereload11413 жыл бұрын

    Supiri brother

  • @menakamadushan2045
    @menakamadushan20452 жыл бұрын

    සුපිරිම ජයවේවා

  • @worldwithrasi93

    @worldwithrasi93

    2 жыл бұрын

    මචෝ සුප්පා ආ 👍

  • @kavindunadishan7548
    @kavindunadishan7548 Жыл бұрын

    Agal 10ya පුල් රේන්ජ් jbl sabwoofer pikar ekakata denna ethida

  • @vishwarathnayaka7361
    @vishwarathnayaka73612 жыл бұрын

    Out put ekata onama watt pramaneka speakers set karann puluwnda?

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    එහෙම අව්ලක් නෑ. හැබැයි ලොකු ගණන් වල ඒවා දෙන්න එපා amp එකට හොද නෑ ❤️

  • @charithdissanayaka520
    @charithdissanayaka5203 жыл бұрын

    Oka hada ganna kiyak yanavada sound en ne bulb ¹a weda

  • @navindulakshmitha3173
    @navindulakshmitha31732 жыл бұрын

    Oya amp eka kadee mila kiyada

  • @priyanthahewage8891
    @priyanthahewage88912 жыл бұрын

    Spikare hai karanne kohatabha

  • @janasuper7682
    @janasuper76823 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-vm7vq1vl4n
    @user-vm7vq1vl4n24 күн бұрын

    Mekak mata ganna oni kohenda ganne

  • @user-mn7ly5nu3y
    @user-mn7ly5nu3y10 ай бұрын

    Bluetooth kit ekk set karanna barida okata

  • @ratnayakesarath9279
    @ratnayakesarath92792 жыл бұрын

    මම CAR-830 amp එකේ Transister දෙක ගැලෙව්වා. mark කරගන්න බැරිඋනා. කරුණාකර C5198 සහ A1941 replace කරන්නේ කොයි තැන් වලටද කියල පහදා දෙන්න.(Mosfetදෙක දකුණු පැත්තේ ඇත.) . thank you verymuch.

  • @sajithlasanka9710

    @sajithlasanka9710

    2 жыл бұрын

    Matath oka wela thiyenne poddak help eka one

  • @sajithlasanka9710

    @sajithlasanka9710

    2 жыл бұрын

    Oya video eke thiyana amp eke

  • @nishsnthakumars6637
    @nishsnthakumars66373 жыл бұрын

    Uot 1n bapall 2tama puluwanda

  • @malithroshan6545
    @malithroshan65453 жыл бұрын

    High output eken mokada wenne...eken audio line ekak ganna puluwanda eliyata

  • @chandupakasthuri9147

    @chandupakasthuri9147

    Жыл бұрын

    eka spekar out put ekak eka godak hariyanne tutar walata😇😇

  • @chaminthakumara4201
    @chaminthakumara42012 жыл бұрын

    Me me sap amp akata bes cat akak hai karana vidiya dannako Mila idan

  • @avishkadiluna8770
    @avishkadiluna87702 жыл бұрын

    අගල් 11 ස්පිකර් වල බෙන්ස් තියෙනවා ද

  • @chiranthakavindu159
    @chiranthakavindu1593 жыл бұрын

    Ape patte okema sp 4kata denna puluwan amp tiyenawa bassma vitarai elama tama

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kavishkamihiranga9693
    @kavishkamihiranga96933 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ravinduadvertising6894
    @ravinduadvertising68943 жыл бұрын

    thawa power dunnama spark wenawa

  • @kvs8598
    @kvs85982 жыл бұрын

    Saho..me amp ekata j audio 8 inch double magnet speaker ekak galapenava neda...pls reply ekak danna

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    අනිවා ඒ වගේ එකක් නම් මරු. හැබැයි power supply දෙන වයර් එක ටිකක් හොද එකක් දාන්න නැත්තම් sound වැඩි කරද්දී off වෙනවා. ❤️

  • @kvs8598

    @kvs8598

    2 жыл бұрын

    @@sahanelectrical1457 Ok mage laga smps ekak thiye 20A 😘💜

  • @chaturanga7063

    @chaturanga7063

    2 жыл бұрын

    Wayar ganakota koi wage power suply wayr da hodama

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 Жыл бұрын

    👍👍👍👍👍

  • @ravinduadvertising6894
    @ravinduadvertising68943 жыл бұрын

    poluwan nam power eka gana dapanko bn

  • @thanurabro8800
    @thanurabro88003 жыл бұрын

    Kolo hodi twa hodta krna tkak wrde tn tba tkak phdeliwa kiyna niymi ❤❤❤

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    Tanx mame❤️🌹🌹🌹🌹🌹🌹🌹🎉

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan83412 жыл бұрын

    A5 sound wedikaranakota athiweida amp ekata prashnayak wenne nethowei needa

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    අව්ලක් නැ

  • @techwadda5918
    @techwadda59183 жыл бұрын

    Video ekak one bro

  • @musiclife8873
    @musiclife8873 Жыл бұрын

    Wot kiyada kiyannako

  • @sarithjayawikrama8543
    @sarithjayawikrama8543 Жыл бұрын

    Ara low kiyala thiyena eken mokuth wenne nane ai eee

  • @Ayeshhhhhhhh
    @Ayeshhhhhhhh2 жыл бұрын

    ඈම්ප් එක w කීයද එතකොට

  • @slstuntandeditor6005
    @slstuntandeditor60052 жыл бұрын

    Mallo oka kiyada oya setup eka three well ekakata denne komad

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    ඒ ගැන video එකක් කරන ගමන් ඉන්නෙ 😁. 2022 පලවෙනි video එක. Amplifier එක නම් මම ගත්තේ 2500/= ට

  • @ravinduadvertising6894
    @ravinduadvertising68943 жыл бұрын

    machn oke lite eka pathuwenna komada chek keranna

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    ඉස්සෙලම power පැත්ත චෙක් කරන්න. ඊටපස්සේ input, පැත්ත check කරන්න

  • @yakacrewminosh5481
    @yakacrewminosh54813 жыл бұрын

    12v charger ekakin denna puluwanda mekata

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    ඇම්පියර් ගාන බලලා දෙන්න ❤️

  • @SLHometec
    @SLHometec3 жыл бұрын

    ගොඩක් වටිනවා මල්ලි...

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    Tnx ayyeee❤️❤️

  • @99garageworkshop77
    @99garageworkshop772 жыл бұрын

    Bro okata danna plwn sub speaker size mokakda?

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    10 inch

  • @prasannagnanarathna6680
    @prasannagnanarathna66803 жыл бұрын

    යාලු මට මේ ගැන ටිකක් කියලා දෙන්න. මගෙ තියෙනවා bapal දෙකක්. අගල් 8 ස්පිකර් 4 ක්‌ තියෙනවා. මේක ගේ ඇතුලේ තියන bapal දෙකක්. මට මේකට තව සබ් ispiikar එකක් තියන bapal එකක් සෙට් කරගන්න ඕන bens විතරක් ගන්න. එහෙම bapal එකක් හදාගන්න පුලුවන්ද. එකට වෙනම amp එකක් ඕනිද. සරලව කිවොත් ලොකු බස් වල තියෙන්නේ bens විතරක් එන bapal එකක්. ඒවගේ දෙයක් මම අහන්නේ.

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    වෙනම amplifier එකක් ගහනව නම් හොදයි. නැත්තම් අර speaker 4 දෙන amplifier එක ටිකක් හොද එකක් වෙන්න ඕනෙ. සාමාන්යෙන් speker 5 දෙන්නේ නෑ එක amp එකකින්. Amp එක පිච්චිලා යනවා. Load වැඩි නිසා. වෙනම amp එකක් ගහනව නම් ගොඩක් හොදයි ❤️

  • @prasannagnanarathna6680

    @prasannagnanarathna6680

    3 жыл бұрын

    මේ Amp හදාගන්න ඔනිද. නැතිනම් shop වල ගන්න තියනවද. සාමාන්‍යන් මේ amp එකක් කියක් විතර වෙඉද. Sub ispikar ekak කියක් විතර වෙඉද. මගෙ තියෙන්නේ 25 ispikar 4ක්‌.

  • @sandunipunsari6480

    @sandunipunsari6480

    2 жыл бұрын

    මල්ලි මගේ මෙවාගෙ අැමි එකක් තියෙනවා හදලා දෙන්නකෝ.

  • @virajviduranga7128
    @virajviduranga71282 жыл бұрын

    Me subwoofer amp eke kiyak wenawada.kohenda ganna puluwan..

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    2500/=

  • @smarttechnology1474

    @smarttechnology1474

    2 жыл бұрын

    @@sahanelectrical1457 ayye man gatta 4200

  • @madushankatharindu592
    @madushankatharindu5923 жыл бұрын

    Aiya set eken amp ekata dena widiha kiyannako

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    සෙට් එකේ sound out එක අරන් සබ්වුෆෙර් එකේ input එකට දෙන්න

  • @ravinduadvertising6894
    @ravinduadvertising68943 жыл бұрын

    short ekake thiyanawa

  • @janasuper7682
    @janasuper76823 жыл бұрын

    Apple dunna jayawewa

  • @user-ek5ne6ni1o
    @user-ek5ne6ni1o11 ай бұрын

    Mama gawa w 250 sub ekak tiyanawa eka avolak na needa

  • @r.selvaranisajeevan2819
    @r.selvaranisajeevan28192 жыл бұрын

    Ayya meka 220volt ekata gahana puluwandha

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    Transformer එකක් හරහා දෙන්න

  • @creation4514
    @creation4514 Жыл бұрын

    ඔය වගෙ amp එකක් ගන්න කොහෙද තියෙන්නෙ

  • @thilinapiyumal5295
    @thilinapiyumal52952 жыл бұрын

    Aiye meken ඕම් 6ක buffel dekk dunnoth aul ynwda weel ekakata

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    අව්ලක් නෑ

  • @lakshan_malith
    @lakshan_malith2 жыл бұрын

    Me amp akda hoda plate amp akda

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    Plate eka හොදයි හැබැයි ආයේ වෙනම දෙන්නත් ඕන නෙ 😁

  • @slstuntandeditor6005
    @slstuntandeditor60052 жыл бұрын

    Malli hai power car amplifer ekak kiyada dan

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    10 000 විතර හොද එකක් ගන්න පුළුවන් වෙයි.

  • @slstuntandeditor6005

    @slstuntandeditor6005

    2 жыл бұрын

    @@sahanelectrical1457 etthara nam salli naha malli athe thiyenne nam 2500 3000 wage eka madida wena amp ekak ganna boda bass thiyena

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    ඒ ගානට නම් මේ amp එක තමයි. මේක සුපිරි. මම තාම මේකෙන් වැඩ ගන්නවා මාරම quality 😁

  • @gitanigitani2972
    @gitanigitani29722 жыл бұрын

    Eu sot wen na karat ska denakot

  • @nuwanbandara1856
    @nuwanbandara18562 жыл бұрын

    YA 870 sub amp eaka hodaida

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    අව්ලක් නෑ

  • @sumuduchanuka6647
    @sumuduchanuka66473 жыл бұрын

    Oke rathu pata light eka adu venava vadivenava 5A ekakin dunne

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    ගේජ් එක වැඩි වයර් එකක් දාන්න

  • @sampathjayasekara7214
    @sampathjayasekara72143 жыл бұрын

    aiye oka mula idala boddeke kali sawi karana widiha kiyala dennako

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    ලගදීම කරමු ❤️😍

  • @kalummadushan1891
    @kalummadushan18912 жыл бұрын

    oya oya dunna vidiyata suplay dunnama amp eke kal pawatmata aulak nadda......? REM kiyanne maokadda B+ REM kiyala dekak dila teyenne ai....e gana pha dili karanna bro...thnx

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    REM කියන්නේ ස්ටෑන්බයි වයර් එක. ඒ කියන්නේ අපි ස්විච් එකකට සම්බන්ද කරනවනම් ඒක කෙලින්ම එතනින් ගන්න තමයි හදලා තියෙන්නේ. එතකොට supply දෙන වයර් වලින් ස්විච් වලට දෙන්න ඕනෙ නෑ. එකේන් amplifier එකට කිසිම හානියක් වෙන්නේ නෑ.

  • @prabashaquachanal7242
    @prabashaquachanal72423 жыл бұрын

    Aiya oka kandy වලින් gattot ගාන kiyada

  • @prabashaquachanal7242

    @prabashaquachanal7242

    3 жыл бұрын

    Ow aiya please

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    Hariyatama danne na, darazz eke nm tiyenwa aduwata❤️

  • @maalviral

    @maalviral

    3 жыл бұрын

    2000ta ganna puluwan maligawata poddak eha patte bn math gattha patta

  • @prabashaquachanal7242

    @prabashaquachanal7242

    3 жыл бұрын

    Aiya oka kandy waline 250විටර ගන්න බරිඩ ආඅ

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    @@prabashaquachanal7242 250, 🤔🤔

  • @riyeshsong6999
    @riyeshsong69993 жыл бұрын

    අර ඈම්ප් එක සයිඩ් එකෙන් වයර් වගයක් ඇවිල්ලා තියෙන්නෙ මොකටද

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    Input line වගයක්

  • @gihanchathuranga1633
    @gihanchathuranga16333 жыл бұрын

    Kiyak wenwd oya amp eka

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    Rs 2500/= වගේ තමා වෙන්නේ

  • @ravindukavishvara4820
    @ravindukavishvara48202 жыл бұрын

    මචං ඕකට 4ohm,25W speaker එකක් දුන්නොත් අවුලක් නැද්ද....🤔🤔 Speaker එක subwoofer එකකින් ගලව ගත්ත bass වදින speaker එකක්.... සද්දෙ වැඩි කරද්දි කෙලවෙයිද.....😕☹️

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    25W නම් මදි වෙයි නේ 😕.දීලා වැඩිය සද්දේ වැඩි කරන්න එපා

  • @ravindukavishvara4820

    @ravindukavishvara4820

    2 жыл бұрын

    @@sahanelectrical1457 මං කිව්ව ජාතියේ speaker එකකින් ගන්ඩ පුලුවන් උපරිම බේස් ගන්න පුලුවන් විදිහට මොකක් හරි එකක් හදපන්කො...☹️☹️😕

  • @shashikavivo7648
    @shashikavivo7648 Жыл бұрын

    W කියද

  • @pansiludilshan6657
    @pansiludilshan66572 жыл бұрын

    200w ndd

  • @popularnow128
    @popularnow128 Жыл бұрын

    ඔය වගේ ඈම්ප් එකකට වෝට් කීයෙ ස්පීකර් එකක්ද හරියන්නෙ

  • @radikamadushanradika4928
    @radikamadushanradika49283 жыл бұрын

    Mila kiyakwenawada

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    2500 වගේ වෙන්නෙ

  • @sumuduchanuka6647
    @sumuduchanuka66473 жыл бұрын

    5A madida mekata man 5A ekakin dunna hariyata sadde enne nahane

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    වයර් මොනාද දුන්නේ

  • @asankajauasooriya8267
    @asankajauasooriya82673 жыл бұрын

    Tree wheel subwoofer hai කරන විදිහ පෙන්නන්නකො

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    ලගදීම කරමු ❤️

  • @nipunsandaruwan518

    @nipunsandaruwan518

    2 жыл бұрын

    @@sahanelectrical1457 ඔව් අප්පා

  • @lakshansandakantha7692
    @lakshansandakantha76922 жыл бұрын

    memory ekak thiyaganna berida

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    Input දෙන තැනට usb කිට් එකක් දෙන්න

  • @kvs8598
    @kvs85983 жыл бұрын

    සහෝ මේක 100w නේද...mata reply එකක් දාන්න

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    75

  • @kvs8598

    @kvs8598

    3 жыл бұрын

    @@sahanelectrical1457 ඕක එතකොට stereo ekakda 🤔

  • @raveendralaksiri4617
    @raveendralaksiri46172 жыл бұрын

    MACHAN ME SUB AMP EKA KADE KIYAK WEIDA

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    මන් නම් ගත්තේ 2500 දැන් නම් ගනන් ඇති 😁

  • @gayanchathu2308
    @gayanchathu23082 жыл бұрын

    ඇම්පියර් 20 දුන්නොත් අව්ල්ද මේකට

  • @yasithamax3028
    @yasithamax3028Ай бұрын

    Laptop charger ok

  • @kvs8598
    @kvs85983 жыл бұрын

    ඕකට ඇම්පියර් කීයක් ඕනිද සප්ලයි වලට... reply එකක් දාන්න Bro 🤘❤

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    5 A දෙනවනම් හොද quality එකක් ගන්න පුළුවන් ❤️

  • @kvs8598

    @kvs8598

    3 жыл бұрын

    @@sahanelectrical1457 Ok thanks 👍❤

  • @kvs8598

    @kvs8598

    3 жыл бұрын

    @@sahanelectrical1457 එතකොට ඕක Stereo ද

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    @@kvs8598 නෑ mono amplifier එකක්, එක line එකයි ඕකෙන් out වෙන්නේ ❤️

  • @kvs8598

    @kvs8598

    3 жыл бұрын

    @@sahanelectrical1457 ඒක watt කීයද 😊

  • @movindukenula2776
    @movindukenula27762 жыл бұрын

    අගල් 8 සින්ගල් මග්නට් ස්පීකරයකට හරියන ඈම්ප් එකක් කියන්නකො

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    මේක අව්ලක් නෑ

  • @gamingshehanff1300

    @gamingshehanff1300

    11 ай бұрын

    Car 830/860 awlak nabro

  • @AnushCreation
    @AnushCreation2 жыл бұрын

    මේ ඈම්ප් එකට දාන්න ඕනෙ ස්පීකර් සයිස් එක කීයද..?

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    12 / 10 වගේ දැම්ම නම් අව්ලක් නෑ

  • @ravindugeeth6476

    @ravindugeeth6476

    2 жыл бұрын

    @@sahanelectrical1457 ඩුවල් කොයිල් අගල් 12කට දැම්මොත් අවුල් යයිද

  • @musicsky9574
    @musicsky95743 жыл бұрын

    help ekak onee

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    මොකක්ද ❤️

  • @rmofficial8327
    @rmofficial83272 жыл бұрын

    meke gana kohomada

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    2500/= ත් 3000 අතර වගේ තමා

  • @bhanukasanjaya5532
    @bhanukasanjaya55322 жыл бұрын

    මෙකට Ac කරන්ට් එක දෙන්න මොකක්ද ඔනෙ ට්‍රාන්ස්ෆොමර් එක 😊😊

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    5A 12v

  • @supunhansaka2592
    @supunhansaka25923 жыл бұрын

    aiye mama 6 wasare

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    ❤️❤️

  • @hirukadasunnethsara3355
    @hirukadasunnethsara33552 жыл бұрын

    Kiyk wenawada oka

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    2500/=

  • @priyanthaperera6070

    @priyanthaperera6070

    2 жыл бұрын

    Number ekak dennako

  • @sadeeparidmal6775
    @sadeeparidmal67752 жыл бұрын

    ඕකට වෙන බපල් දෙකක් සෙට් කරන්න බැරිද

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    පුළුවන් . හොද සබ් එකක් දැම්මනම් quality එකට අහන්න පුළුවන්

  • @sadeeparidmal6775

    @sadeeparidmal6775

    2 жыл бұрын

    @@sahanelectrical1457 බොහොම ස්තුති

  • @slmadhawa2237
    @slmadhawa22372 жыл бұрын

    Aiya matat tiyanwa okak mat terenna okata karant aka dana vidiya mata Ahaganna oyage wtsap nambare awnnako aiya aniwaren eawannako loku udawwK

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    0764694439(whatsapp only)😁

  • @slmadhawa2237
    @slmadhawa22372 жыл бұрын

    Tankx aiya nambare awwTa

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    ❤️

  • @nishantharaka5013
    @nishantharaka50133 жыл бұрын

    Meka මුල ඉදන් හදන හැටි කියදෙන්නකෝ

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    වයර් අමුණන හැටි ද

  • @nishantharaka5013

    @nishantharaka5013

    3 жыл бұрын

    @@sahanelectrical1457 නෑ මුල ඉදන් amp එක හදන හැටි ☺️

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    ඒ ගැනත් video එකක් කරන්නම් ❤️

  • @nishantharaka5013

    @nishantharaka5013

    3 жыл бұрын

    Jayawewa😘😘😘

  • @movindukenula2776
    @movindukenula27762 жыл бұрын

    ඕක කීයක් විතර උනාද?

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    2 жыл бұрын

    2500/=

  • @movindukenula2776

    @movindukenula2776

    2 жыл бұрын

    @@sahanelectrical1457 okn👍✌️✌️

  • @ravinduadvertising6894
    @ravinduadvertising68943 жыл бұрын

    nb eka

  • @sampathjayasekara7214
    @sampathjayasekara72143 жыл бұрын

    oyage poon nambaraya dandako

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    0764694439(whatsapp only)

  • @ishanideepika7676
    @ishanideepika76763 жыл бұрын

    Machan mate ube namber eke denne bade. Magawe sab amf ekak thiyenewa eke hai kerame rathwenewa. 0776215479

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    0764694439=whatsapp

  • @EASYPCNET
    @EASYPCNET3 жыл бұрын

    13A wedi weida

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    Awlak na❤️

  • @EASYPCNET

    @EASYPCNET

    3 жыл бұрын

    Sound quality na ne mmmm gaana saddayak enawa

  • @rumeshmadushan7186
    @rumeshmadushan7186 Жыл бұрын

    වොට් නෙවෙයි බං වෝල්ට් 😂

  • @gamingshehanff1300

    @gamingshehanff1300

    11 ай бұрын

    වෝට් තමා යකෝ ඕකට වෝල්ට් දුන්නොත් හොදට තියෙයි😅😅

  • @rumeshmadushan7186
    @rumeshmadushan7186 Жыл бұрын

    ඇම්පියර් 5ක් ? 😂😂 පිස්සු ද බං දන් නැති මගුලවල් නොකර ඉදහං ඔකට ඇම්පියර් 10ට වඩා ඔනෙ

  • @sachinthasandaruwan8071
    @sachinthasandaruwan80713 жыл бұрын

    ඕකෙ වොට් ගාන කීයද එතකොට 34+34w ද?

  • @sahanelectrical1457

    @sahanelectrical1457

    3 жыл бұрын

    75w+75w

Келесі