මේ ගාණටනම් ලන්කාවෙ සුබරු එකක් ගන්න වෙන්නෙ නෑ | එයා අයිතිකරගන්න වාසනාවන්තයා කවුද | Subaru STI8 (2023)

#subaru #planet361 #subarusti #supercars #rallycar #srilanka #sinhala #vlog #subarulife #subaruimprezawrx
Subaru Impreza WRX STI 8 Late Edition Car එකක් කියන්නෙ ලන්කාව ඇතුළෙ කොච්චර rare වාහනයක්ද කියලා Subaru ගැන දන්න අය දන්නවා. අවුරුදු 6ක් මගෙ ගාව තිබ්බ ඒ Subaru Impreza WRX STI 8 Late Edition Car එක ඔන්න වෙන කෙනෙක්ට අයිතිකරගන්න අවස්ථාව තියනවා. සෑහෙන අමාරුවෙන් මේ තීරණය ගත්තෙ මීට වඩා ලොකු පියවරක් ඉස්සරහට තියන්න.
ගන්න කෙනෙක්ට ලේසි වෙන්න ඔන්න මම කාර් එකේ Specs ටික මෙතන දාලා තියනවා.
Finally, She is up for grab
Subaru Impreza WRX STI 2004 (Late Edition)
A BlobEye STI running with STI 9 Drivetrain
One of the rarest Subarus in the Island
She is 'The Cute Monster'
Makes 307BHP by Stock 2000cc Turbocharged engine and reflashed ECU with 6 Speed Manual Transmission
AEM 1000cc Fuel Pump
HKS Silent Hipower Exhaust System
Original Genome Guages
HKS SSQV-4 BOV (Replica)
Turbo Timer
Strut Bars
Payoneer Sound System
and many more extras...
Conversion is done by Nilanka (Replica Speed) in 2017
Tuned and Reflashed by Ashan Silva & Sabri (Lap 57)
Body Styling and Caring by Dinesh (Dinza body kits)
Book Updated
Single owner after the conversion
180k in the clock (46k in Sri Lanka)
Expect 8.85 Million LKR
Slightly negotiable after inspection
No joy riders plz...
වැඩි විස්තර දැනගන්න ඕන අය මේකට message එකක් දාන්න.
/ planet361
නැත්නම් ඔයාගෙ contact number එක හරි email address එක හරි දාන්න. මම ඔයාලව සම්බන්ධ කරගන්නම්.

Пікірлер: 207

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry

    One Last ride හෙට යමු එහෙනම් ❤

  • @udayaadasooriya8290
    @udayaadasooriya8290

    අයියගේ car එකේ videos බලල අපිට එච්චර දුකයි නම් අයිය ගැන හිතාගන්න පුලුවන් අයියෙ.. අයියගේ aim එක අනිව success වෙන්නෝනෙ.. අනිව collection එකේ sti එකක් තියෙයි..ජයක්ම වෙන්නොනේ..❤

  • @nipunmadusanka4584
    @nipunmadusanka4584

    Respect Sir Respect ඇත්ටටම වද්‍යවරු රට ඇතැහැරලා යන මේ කාලෙ (ඔව්න් සාදාරනයි.) ගේමක් ගහලා රටේ ඉන්න බලන්න, තමන් ආසාවෙන් පව්ලෙ අයත් එක්කත් මරාගෙන conversation එකක් ගහපු වාහනේ දෙන තැන ට ඔලුව හදාගන්නව කියන්නෙ ඒක මාරයි ඈ.... ❤ හදවතින් ම Respect.

  • @imgroot5845
    @imgroot5845

    car looks so damn clean and appealing now than before

  • @udaravithanage1243
    @udaravithanage1243

    ඔච්චර වියදම් කරලා දෙනවා කියන්නේ පට්ට දුකයි😢

  • @Ravishgaming110
    @Ravishgaming110

    Dr kasun ඔයානම් මාර චරිතයක්, respect...❤

  • @hirunamadawa2899
    @hirunamadawa2899

    සබරගමුවටම ඔච්චරයි තිබ්බෙ 🥺 දුකයි 💔

  • @MyKelum
    @MyKelum

    Excellent

  • @pasindukalharagg3644
    @pasindukalharagg3644

    nicely customized subaru ever

  • @kaweenasakala8622
    @kaweenasakala8622

    Car eka super ❤️

  • @dumindashashipriya7697
    @dumindashashipriya7697

    Ayeth suabru ekak gemu aiye, good luck

  • @rukshantharuka4399
    @rukshantharuka4399

    අයියේ

  • @erangagalahakumbura2007
    @erangagalahakumbura2007

    උඹ ඕක ගෙනාපු මුල් දවස් මතක් වුනා ❤️❤️❤️

  • @prabathpathirana
    @prabathpathirana

    ගමටම ඔච්චරයි අයියේ තියෙන්නේ ❤ සිරාවටම දුකයි ආ

  • @mlssbio
    @mlssbio

    Ela bro

  • @Hp-gl6qn
    @Hp-gl6qn

    Doctor , apita A/l stream dekakin liyanna puluwanda

  • @GHOSTSL-SL
    @GHOSTSL-SL

    😍😍

  • @YenulaNethmira-yy6iw
    @YenulaNethmira-yy6iw

    Aiye wikunuwoth nissan sb14 ekak ganna eka niyamai ewata kamathi aya❤danna

  • @pavanhendavitharana7443
    @pavanhendavitharana7443

    mamath harima asawen padapu bike eka me mase mula wikunna 😥😥 ai nm me lankawe inna tika kale podi bike padinne kiyala hitan platina ekak gatta. ai meken chuta wena kn hoda bike padinna

  • @travellingboys1720
    @travellingboys1720

    Doctor kenek unt maara sarala manussayek ...jaya wewa ayya🙏

Келесі