ඉස්කොලේ ඇරිලා හවස්වරුවක් ❤️|Study📚|eating 🥘|mind relaxing😊|Homeworks 📒

Пікірлер: 273

  • @motivationwithashi865
    @motivationwithashi865 Жыл бұрын

    අනාගතය සාර්ථකයි නංගි ඔයාගේ. හොදට ඉගෙනගන්න 👩‍🎓💪

  • @kavindiashinsala2868

    @kavindiashinsala2868

    Жыл бұрын

    mama oyage videos balanava lassanai akki

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    thank you akki ❤️😍

  • @shanakatharanga4034

    @shanakatharanga4034

    Жыл бұрын

    Hmm

  • @DDayani-tj8yw
    @DDayani-tj8yw3 ай бұрын

    හිත නිවෙන මිහිරි හොද කටහඩක් අක්කිට තියෙනවා

  • @dehemiherath2044
    @dehemiherath2044 Жыл бұрын

    හොදට ඉගෙන ගන්න නංගී.....😊❤️ බුදු සරණයි ඔයාට. ❤️😍

  • @nethuprarthana8218
    @nethuprarthana8218 Жыл бұрын

    Thank you akki 😍 උනන්දුවෙන් ඉගෙන ගන්න ළමයිට වැදගත් වීඩියෝ එකක්👍🥰

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    ❤️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Жыл бұрын

    හොඳ motivation එකක් නන්ගා ඔයා.❤️❤️♥️💖♥️♥️♥️♥️♥️♥️

  • @sgee950
    @sgee950 Жыл бұрын

    මගේ ජිවිතේ හාත් පසින්ම වෙනස් කලේ තරු ඕයා ඒ වෙනස් වීම ගැන මගේ යාලුවොත් මගෙන් හොද tips අහනවා මම පංති 15වෙනියා වේලා හිටියේ ඔයාගේ වීඩියෝ බලන්න කලින් ☺️ මේ පාර මම 7 වෙනීයා ☺️☺️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    අනේ congratulation පැටියෝ. අහන්නත් සතුටුයි. හැබැයි මේ ජයග්‍රහණයේ සැබෑ අයිතිය මම නෙවෙයි ඔයයි, ඔයාගේ උත්සාහයයි, කැපවීමයි ❤️😍තවත් හොඳට වැඩකරන්න පැටියෝ. all the best ❤️😍

  • @sgee950

    @sgee950

    Жыл бұрын

    ඒ උනාට ඕයා තමයි.මාව පොටොවෙට් කලේ ☺️

  • @saman8021

    @saman8021

    Жыл бұрын

    ඉස්සර මම 2, vedio බලන්න ගත්තා, දැන් 30

  • @shadowfd698

    @shadowfd698

    Жыл бұрын

    @@saman8021 ithin hondaine😂 gammk aa

  • @nandikadedigama1819

    @nandikadedigama1819

    Жыл бұрын

    😊😊❤❤Oya godak nihathamani 😊😊❤❤

  • @piyashjanindu4411
    @piyashjanindu4411 Жыл бұрын

    oyage video godak hodai nangi .../hodata wedakaraganna...😇👍

  • @ThAruBbh179
    @ThAruBbh179 Жыл бұрын

    Oyage katahada hari lassanai ane. Hodata igenaganna akke.

  • @kwtfree468
    @kwtfree468 Жыл бұрын

    Ane thanyou akkiyoo oyage vidieo baladdi mara motivation ekak enawa

  • @theaddmathsgirl
    @theaddmathsgirl Жыл бұрын

    Very motivating video! :)

  • @studyvloga7741
    @studyvloga7741 Жыл бұрын

    අක්කි ඔයා video එකක් දාන්කන් බලාගෙන හිටියෙ 💕❤️❤️

  • @sewwandi50
    @sewwandi50 Жыл бұрын

    පුලුවන්නම් ටිපෙක්ස් පාවිච්චි කරන එක නවත්තන්න නංගි.. මොකද O/L වලට ටිපෙක්ස් පාවිච්චි කරන්න බෑ.. වැරදුනොත් තනි ඉරකින් කපන්න 🙂

  • @PoornaChamikara123

    @PoornaChamikara123

    Жыл бұрын

    @@shadowfd698 😡😶

  • @AbcdEfgh-co5vs

    @AbcdEfgh-co5vs

    8 ай бұрын

    අනෙ මන්ද 😂

  • @MilashiRanawakaarachchi

    @MilashiRanawakaarachchi

    27 күн бұрын

    අපිනම් පාවිච්චි කරා O/L exam එකේදි

  • @shashinidias1934
    @shashinidias1934 Жыл бұрын

    Godak lassana vedio ekk akke❤️.

  • @ashanthidilrukshi796
    @ashanthidilrukshi796 Жыл бұрын

    අක්කි මම ඔයගෙ videos බල්න්නෙ ලගකදි ඉදලා.හරිම ලස්සනයි අක්කි.හරිම වැදගත් වීඩියො එකක්.

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    Thnq nangi❤️🤗 good luck for your future❤️🤗

  • @nithuni8686
    @nithuni8686 Жыл бұрын

    Wow...akki 😍 I like your videos very much 😍😍 Motivational videos 😍😍✨️ Keep Doing ✨️✨️❤ Best of luck!! 😊

  • @heshaniyasarangi9882
    @heshaniyasarangi9882 Жыл бұрын

    Thank you akki video ekak one...🙂😍

  • @studywithhansi601
    @studywithhansi60110 ай бұрын

    ❤😊 thank tharu nangi All the best.❤❤

  • @binithimethsani9858
    @binithimethsani9858 Жыл бұрын

    good luck nangi❤💙 hadata wada tika karagena yanna 👍😊

  • @kaushi7077
    @kaushi7077 Жыл бұрын

    Hodata igena ganna nangii..all the best 💖😊

  • @kavilife213
    @kavilife213 Жыл бұрын

    Oyage anagatheta suba pathanava🙏❤️🌺

  • @rohanweerasingha9391
    @rohanweerasingha9391 Жыл бұрын

    ගැම්මක් ආ

  • @nilakshijayasuriya9462
    @nilakshijayasuriya9462 Жыл бұрын

    Keep doing akki👸😍 Best of luck...✨️😗

  • @user-ox3vq4ws7n
    @user-ox3vq4ws7n11 ай бұрын

    සුපිරී නන්ගි 🥰

  • @avatar7984
    @avatar7984 Жыл бұрын

    Nice vlog keep it up ❤ and be more creative ❤

  • @chandrakumari6955
    @chandrakumari6955 Жыл бұрын

    Nice vlog ❤️❤️❤️😊😊

  • @sitharashehani7083
    @sitharashehani7083 Жыл бұрын

    Ahamben dakaka video ekak hari lassanai piliwelai nangi .mamanm A/l karala iwarai . Oyage me video eka dakkama matath mage o/l kale mathak una math commers kara o/l walata mn asama subject eka.hodata wada tika karaganna ❤️

  • @sadunperera6101
    @sadunperera6101 Жыл бұрын

    so nice..

  • @thyagajayawardana138
    @thyagajayawardana138 Жыл бұрын

    Best of luck your future nangaa ❤️💪

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 Жыл бұрын

    පට්ට ලස්සනයි පට්ට😎😎😎❤️❤️❤️😎😎😎

  • @emay309
    @emay309 Жыл бұрын

    Lassanay patiyo ☺️💖

  • @studyvloga7741
    @studyvloga7741 Жыл бұрын

    ඉදිරි අනාගතයට සුබ පතනවා. හැමදාම ආදරෙයි අක්කි ❤️❤️🥰

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    thank you patiyo ❤️

  • @GAMING.ASH.
    @GAMING.ASH. Жыл бұрын

    Proud of you sis good job

  • @_o_e6619
    @_o_e6619 Жыл бұрын

    Commerce අමාරු නෑ නංගි ඇත්ත self study කලත් හොද result එකක් දාන්න පුළුවන් subject එකක්

  • @priyadarshani1562
    @priyadarshani1562 Жыл бұрын

    දිගට ම videos දාන්න අක්කි☺️,ගොඩක් motivational 📖️.

  • @nishanthakumara5436
    @nishanthakumara5436 Жыл бұрын

    Beautiful අක්කා

  • @iyanthinadeekabasnayaka5004
    @iyanthinadeekabasnayaka5004 Жыл бұрын

    Good luck sister 👍

  • @asankamaduranga8596
    @asankamaduranga85965 ай бұрын

    මම අක්කිගේ කටහඬට හරි ආසයි 😊😊😊

  • @user-jv6hy6up4i
    @user-jv6hy6up4i Жыл бұрын

    ගොඩක් ලස්සනයි මැනික. මාත් හරිම ආස කාටූන් එකක් ගාෆීල්ඩ් . මම 12 වසරෙ නන්ගිට සුබ අනාගතයක් කියල ප්‍රාර්තනා කරනවා .

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    thank you akki 😍❤️

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 Жыл бұрын

    තරුශි ලස්සනයි විඩියො එක

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Жыл бұрын

    Woow nangi attm mn dekpu study vlogs krna podima lmya oya wenati ✨️ attm godk sathutui me wge vedio ekk dkinn lebunu ekth ❤️ oyge hema idiri wedkma success wenn kiyla hdwtinm wish krnw all the best ❤️❤️

  • @Shishi_S
    @Shishi_S Жыл бұрын

    4:56 ගාර්ෆීල්ඩ වගේ බඩජාරි මෝඩයිලු.හයියෝ.......😹💔

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    😁🤣

  • @user-cw9cg2sb4s
    @user-cw9cg2sb4s Жыл бұрын

    Very nice video

  • @GRATE7_Ff
    @GRATE7_Ff Жыл бұрын

    Ape wayasane 👌

  • @dulnishehara4352
    @dulnishehara4352 Жыл бұрын

    Oyge wada hrim පිළිවෙළකට krnw nngi dkkm asay,ලස්සනයි ,Al thwth මහන්සි wel krnn good luck

  • @sujanikarunanayaka4644
    @sujanikarunanayaka4644 Жыл бұрын

    Thank you akke 😘

  • @kavindisanjana9607
    @kavindisanjana9607 Жыл бұрын

    akki ,commerce subject eka gena kiuwata godak thnks ❤️🥰

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 Жыл бұрын

    Nice tharu nangi Keep it up and good luck 😊🥀🥀🥀🥀

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    ❤️💕

  • @m.mamilani6008
    @m.mamilani6008 Жыл бұрын

    Good job akkiyo

  • @Sumu29
    @Sumu29 Жыл бұрын

  • @khaanushka5130
    @khaanushka5130 Жыл бұрын

    ගොඩක්ම හොදයි.😍😍😍😍😍😘😘😘😘😘

  • @sgee950
    @sgee950 Жыл бұрын

    👍

  • @adaracreations5452
    @adaracreations5452 Жыл бұрын

    සුභ අනාගතයක් දුවේ සමාජයේ දැන් ඉන්න දරුවන් ට හොඳ ආදර්ශයක් ඔයා මොකද කිව්වොත් දැන් දරුවන් ට දුරකතනයක් කියන්නේ ජිවිතේ විනාශයට ලන්කරගන්න දෙයක් බවට පත් වෙලා ඒ අතරින් ඔයා හොද ආදර්ශයක් ඔයා වගේ ඉගෙන ගන්න ළමයින්ට දෙනවා.ඒ මොනවද කිව්වොත් පිළිවෙලට ජිවිතේ හදාගන්න,ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගන්නෙ කොහොමද කියලා කියල දෙන්න,ඒ වගේම අම්මට තාත්තට සහයෝගය ක් ලබා දෙන්නත් මේ විදිහට ඔයා උත්සාහ කරනවා ඇත්තටම හරිම අගය කරනවා දුවේ මම අම්ම කෙනෙක් විදිහට හරිම අඩම්බර වෙනවා පුතේ ජිවිතේ සියලු බාධක ජයගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුවේ සුබම සුබ අනාගතයක් වේවා 😊😊😊😊

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    අනේ ඒ comment එක මට මහමෙරක් වගේ වටිනවා. ගොඩාක් ස්තුතියි මේ ආදරණිය ආශිර්වාද වලට❤️

  • @adaracreations5452

    @adaracreations5452

    Жыл бұрын

    ☺️💞

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @viharasathsarani4491

    @viharasathsarani4491

    Жыл бұрын

    😊

  • @ishanimadumekala7422
    @ishanimadumekala7422 Жыл бұрын

    Good luck tharu❤️❤️❤️❤️🙏🙏

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    💕❤️

  • @winter_bear95
    @winter_bear95 Жыл бұрын

    💕💕💕

  • @ThakshilaThushari-vl5ld
    @ThakshilaThushari-vl5ld11 ай бұрын

    If you can, where can you get a video about short note?please ❤🎉

  • @shashiniadeesha17
    @shashiniadeesha17 Жыл бұрын

    School morning routine onni nanga 😫❤

  • @namjoonkim7720
    @namjoonkim7720 Жыл бұрын

    Proud of you 👑✨💖 ඔයාගෙ අනාගතේ සාර්තක කරගෙන ඉදිරියටම යන්න 🍨💝🥰

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    thank you ❤️

  • @namjoonkim7720

    @namjoonkim7720

    Жыл бұрын

    @@studywiththaru4787 welcome . oyage whatsapp group ekak thiyeenam link next vidio ekee discripshion box ekee daannako 🌸🌷👑🥰

  • @abewardana1199
    @abewardana1199 Жыл бұрын

    Thank you

  • @esadini523
    @esadini523 Жыл бұрын

    අක්කි ඔයාට හොදට ඉගෙන ගන්න පුලුවන්

  • @taruki144
    @taruki144 Жыл бұрын

    Akki mamath garfield cartoon akata harima asai,aa video aka arima lasanai akki

  • @123positive_vibes
    @123positive_vibes Жыл бұрын

    😍😍❤❤🥰🥰

  • @sihani_lyrics
    @sihani_lyrics Жыл бұрын

    💜️

  • @aruniyapa2041
    @aruniyapa2041 Жыл бұрын

    Good luck for your future🥰

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    thank you dear 😊😍💕

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 Жыл бұрын

    Oya keeya vasareda?🤩 Ane harima lassanata pilivelata veda karana lamayek.💖

  • @jeewanisenarath1375
    @jeewanisenarath1375 Жыл бұрын

    ❤ study morning like 5.00a.m ok little girl and you remind things quickly

  • @ninusenarathna7034
    @ninusenarathna7034 Жыл бұрын

    Vedio eka lssni nanga ❤ eth text books highlight karanna epa thawa kenekta pawichchi karana puluwan widyt ewa parissam krnna pls

  • @dulikawalpola8761
    @dulikawalpola8761 Жыл бұрын

    Thanks akki . මමත් grade 9 .Kadawatha Mahamaya Balika vidyalaya.

  • @someone-yr7hw
    @someone-yr7hw Жыл бұрын

    Background song eka mokadda akki kohenda ganne

  • @vishmidivyanjalee6273
    @vishmidivyanjalee6273 Жыл бұрын

    🤩nangi japanese igena ganna use karana apps monada?

  • @rasikaalagiyawanna4240
    @rasikaalagiyawanna4240 Жыл бұрын

    මම video එකක් එනකන් බලන් හිටියේ අක්කි..😄😄😘😘

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    ❤️😊💕

  • @rasikaalagiyawanna4240

    @rasikaalagiyawanna4240

    Жыл бұрын

    Oya aththatama hodata apiwa motivate karanawa.ekata thank you so much dear akki.thawa thawath video karanna .😄😘😘😘🎉️🎉️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @SanithuSandil23
    @SanithuSandil23 Жыл бұрын

    තව වීඩියෝ එකක් දාන්නකෝ.... 😫❤

  • @madhukakalpani9163
    @madhukakalpani916310 ай бұрын

    Akka kiya vasareda

  • @niroshimadarshani5364
    @niroshimadarshani53647 ай бұрын

    😊

  • @pavithraprakash7559
    @pavithraprakash7559 Жыл бұрын

    akki oya padam karana kramayayi , 10 wadarata honda poth tikakui gana vodeo ekak hadala dannako

  • @janakiwasala5891
    @janakiwasala5891 Жыл бұрын

    ආදරෙයි තරූ හුගක් හොද කෙනෙක් ඔයා

  • @nethugirl132
    @nethugirl132 Жыл бұрын

    Hiii tharu ada video eka godak lassani dear ❤❤❤❤ mama godak asayi manikh oyage video balanna ❤❤

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    thank you patiyo 💕❤️

  • @slefriends
    @slefriends Жыл бұрын

    Nangi vedio editing app eka mokkd nangi

  • @asaliya3309
    @asaliya3309 Жыл бұрын

    අනේ අක්කියෝ ඔයාගේ වලොග්ස් හරිම ලස්සනයි, ඔයා වීඩියෝ එකක් දානකල් හැම දාම බලාගෙන ඉන්නවා...මම පාඩම් කරන්න පටන් ගන්නේ ඔයාගේ වීඩියෝ එකක් බලලා.. දිගටම වීඩියෝස් බලනවා..ආදරෙයි හෙම දාමත් වගේ💗💗😘😉

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    ❤️adrey patiyo

  • @h.a.k.abeywikkrama8518
    @h.a.k.abeywikkrama8518 Жыл бұрын

    Hi Tharu vidieo eka godak watinawa❤❤ mata podi prashnayak thiyenawa oya school class eke Palaweniyada 😀 Anne aneee Pls pls pls reply karanna mata san ganna asai pls pls reply karanna

  • @vishmidivyanjalee6273
    @vishmidivyanjalee6273 Жыл бұрын

    ikkmanatama mewage video ekkak oni nangi sudu😘🥰

  • @methu7637
    @methu7637 Жыл бұрын

    Akki mn ada dakke me video eka me wage video walin mn godak piliwelata mage wada tika karanawa mn scl ghin eddi 3.30 wenava mata 46km thiyei 😑😑akki me wage video digatama karanna ada vlog ekath godak lassanai parissamin inna akki budusaranai😊😍❤

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    ❤️💕

  • @thathsarani2201
    @thathsarani2201 Жыл бұрын

    Mehema katahada hadanne kohomada akki 🤗

  • @user-ox3vq4ws7n
    @user-ox3vq4ws7n11 ай бұрын

    සුපිරී නන්ගි 🥰 ඔය පැන්සිල් කේස් එක ගත්තේ කොහෙන්ද නන්ගියෝ 🤭 මන් හොයනෝ හම්බුනේ නැ 😶🤭

  • @shanshi8536
    @shanshi8536 Жыл бұрын

    අක්කි vlog එකක් දානකල් බලන් හිටියෙ ❤️❤️ අද vlog එක ලස්සනයි අක්කි ❤️

  • @studywiththaru4787

    @studywiththaru4787

    Жыл бұрын

    thank you patiyo 😍❤️💕

  • @sishu2643
    @sishu2643 Жыл бұрын

    Oya kiya wasareda

  • @vlogsforyou1575
    @vlogsforyou1575 Жыл бұрын

    Akka koheda inne

  • @Chamaaa91
    @Chamaaa91 Жыл бұрын

    මමත් 10 ඔයාගෙ tips marama vidiyata වටිනවා ... 🙂🔥 අනෙ මට කියන්නකො ඔයා time table එකක් use karanavd kiyl use karanavanam ඒ ගැන පොඩ්ඩක් කියන්නකො

  • @kavilife213
    @kavilife213 Жыл бұрын

    Nangi video ekata ape sound danne kohomada patiyo man e gana danumak na danaganna asai

  • @Aviationsrilankanpover
    @Aviationsrilankanpover9 ай бұрын

    Hi akki oya tution giye mona subjects walatada

  • @nilupapeiris7593
    @nilupapeiris75932 ай бұрын

    Maru akki😂 4:56

  • @tilushanethmini
    @tilushanethmini4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @learnwithlohii
    @learnwithlohii Жыл бұрын

    O/L ඉවෙර එකේ video ekak dannnako

  • @mishalhanthana3607
    @mishalhanthana3607 Жыл бұрын

    Videos edit karaganne mokenda nngi?

  • @nilanthiindika1631
    @nilanthiindika1631 Жыл бұрын

    What is your school ?

  • @studyvloga7741
    @studyvloga7741 Жыл бұрын

    Akki tawa alut video ekak ona🥺😃😃

  • @dilrukshisrikanthi4604
    @dilrukshisrikanthi4604 Жыл бұрын

    Akke oya kiyeda inne

  • @yashodaraamandi4282
    @yashodaraamandi4282 Жыл бұрын

    Oya vidiyo edit karnne kohomd kiyannko Akki plz phone aekennda krnne

  • @rohinik6770
    @rohinik6770 Жыл бұрын

    padam karala yt ekata giyahama apu palaweni video eka patta aaa 😍😍 mama me para o/l

Келесі