How to Apply for Student Visa in Singapore | Student Visa Process

This video includes a detailed, step-by-step guide on how to apply for a student visa in Singapore. I cover every aspect of the student visa application process to ensure a smooth and successful outcome!

Пікірлер: 91

  • @ebenezer2204
    @ebenezer22045 ай бұрын

    Thanks for your informations 😊

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 ай бұрын

    🥰❤️

  • @NavindiFernando
    @NavindiFernando4 ай бұрын

    Good Video & Really good explanation 😊 Masters walata yana knk ta depend wa aragena yanna puluwani da...

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    4 ай бұрын

    අරගන්න බෑ ❤️

  • @himaliyanarachchi
    @himaliyanarachchiАй бұрын

    මාත් ළගදිම එන්න ඉන්නේ..ඔයාලා කොහෙද අනේ ඉන්න නගරේ..හම්බවෙන්න ආසයි ආවම ☺️❤️

  • @hansikasewwandi2817

    @hansikasewwandi2817

    29 күн бұрын

    Oya agency ekakinda ynne

  • @shashijayawarna4103
    @shashijayawarna41035 ай бұрын

    Akki api February Intake ekata dala eka agency eke Fault ekak hinda late intake watunoth ape course eke end kraddi eka IPA date ekath ekka prashnayak wenawawada.(12 months course eka follow kranna bari wenawada)

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 ай бұрын

    මට ඔයා අහන ප්‍රස්නේ හරියට තේරුනේ නැහැ නංගි ?

  • @Nowtyg-l6n
    @Nowtyg-l6n5 күн бұрын

    Mge visa approve una mn visa center ekk hrh apply kre itapasse eyl full payment heduwa couse fee eyl ek heduwe google eke den thiyn rate ekt newe wediyen itapasse mn ahuwam kiwa buying rate ekt wada selling rate ek wedi kiyl ek aththda

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    2 күн бұрын

    poddak wadiy rate eka

  • @ishansilva1363
    @ishansilva13633 ай бұрын

    Video ekata thanks, podi deyak dana ganna one, api study apply karanakota apita spouse wa aragena enna puluwanda

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    3 ай бұрын

    ඒක වෙනස් වෙනවා කරන්නේ diploma ද, degree ද, phd ද, කියන එක මත ❤️

  • @Beasus0
    @Beasus05 ай бұрын

    Hi miss, in ur previous videos u mentioned that we don't need to go for a show money process when we apply for a Singapore uni. I didn't catch that clearly😢. When we come to Singapore for study don't we need to show our assets at all miss? 😮

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 ай бұрын

    No need ❤

  • @kusaljayasanka985
    @kusaljayasanka9856 ай бұрын

    Degree ekk tiyn kenekt msc , phd wge nathuwa diploma wge ehkt apply karata prashnyk ndda

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    6 ай бұрын

    Q & A එකෙන් මේ ගැන විස්තර දෙන්නම් ❤

  • @agsam2177
    @agsam21775 ай бұрын

    Akki, student visa awoth tution fee ekai living cost ekai cover kr gnn puluwn weid??

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 ай бұрын

    හෙට දාන Q & A Video එකේ ඔක්කොම විස්තර ටික තියනවා 🥰🫶

  • @cinediamondfilms2782
    @cinediamondfilms27823 ай бұрын

    Hi. Man masters walata nam yanne depend geniyanne puluwan da??

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    3 ай бұрын

    ගෙනියන්න බෑ 🥲

  • @Rocky-yi7dy
    @Rocky-yi7dy2 ай бұрын

    Akke student kenek wage awilla advance diploma ek complete karata passe aye lankawata enna ewanawada? Nattam apita work karanna puluwanda full time?

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    2 ай бұрын

    Me gana wisthara videos wala katha karala thiyanawa 💕

  • @sktssewwandi4034
    @sktssewwandi40344 ай бұрын

    Akke, national university of singapore eke,bachelor of medicine dgree ekt, student visa ,after A/L apply krnn puluwanda... akke NUS eke bachelor dgree gna video ekak gennko ikmnta 🙏❤️

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    4 ай бұрын

    ඒ ගැන video එකක් දාන්නම් නංගී ❤️🥰

  • @priyanthaekanayake-rb5wj
    @priyanthaekanayake-rb5wj14 күн бұрын

    Akka hospitality management BA ekkt apply kranna berida ol withrk karala...

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    14 күн бұрын

    me gana wisthara video ekak lagadima denawa.. ❤️

  • @shashikadilakshana2741
    @shashikadilakshana27413 ай бұрын

    Mt not for travl kiyl ica eken outcome letter ekk aw eth mt eek orginl ekkd kiyl blgnn oni ehm blgnn puluwn krmyk thiynwd

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    3 ай бұрын

    ඒ ගැන නම් කියන්න හරියටම දන්නේ නෑ

  • @shashikadilakshana2741

    @shashikadilakshana2741

    3 ай бұрын

    @@SriLankanLifeStories hm thanks 💙💙

  • @niruniaashani0615
    @niruniaashani06156 ай бұрын

    Akke mn april intake ekata enna inne. STEi college ekata. Logistics and supply chain karamma inne.Mn HND eka karala transfer wenna inne. Mata STEi college eka gana, mn karana course eke demand eka gana details dennako

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    6 ай бұрын

    Sure නංගී! අලුත් videos වලින් විස්තර ටික දෙන්නම් ❤

  • @niruniaashani0615

    @niruniaashani0615

    6 ай бұрын

    @@SriLankanLifeStories ikmanata video ekak enakan balan innawa akke

  • @Ashennethsara-ks9wi

    @Ashennethsara-ks9wi

    2 ай бұрын

    Oy apply karalada inne

  • @ebenezer2204
    @ebenezer22045 ай бұрын

    Lankawe idala apply karanawada netham direct singapore immigration ghilla apply karannada?

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 ай бұрын

    ලංකාවේ ඉදන් apply කරන්න පුලුවන් ❤️

  • @Blackboy-uz2uw
    @Blackboy-uz2uwАй бұрын

    ❤❤

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    Ай бұрын

    🥰💕

  • @chathurangaMadushika-ve4kg
    @chathurangaMadushika-ve4kg4 ай бұрын

    Cose eka iwara unama ethaninma job ekakta dannedda 🤔

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    4 ай бұрын

    නෑ ❤️

  • @MusicForward
    @MusicForward6 ай бұрын

    අක්කි ඔයා ආපු ඒජන්සි ආයතනය මොකක්ද කියලා කියන්න පුලුවන්ද.. රැවටෙන්න කලින් හොයලා බලන්නේ අක්කි ඒකයි 🙂❤

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    6 ай бұрын

    මම ආවේ agency එකකින් නෙමෙයි 🙂 හොද agencies ගැන නම් විස්තර කියන්න මම දන්නේ නැහැ. ඉස්සරහට ඒ ගැන දැන ගත්තොත් ඔයාලව ඒ ගැන දැනුවත් කරන්නම් ❤

  • @nickyjohn5945

    @nickyjohn5945

    10 күн бұрын

    @@SriLankanLifeStoriesakka awe kohomda ethkota 🙄

  • @Nowtyg-l6n
    @Nowtyg-l6n5 күн бұрын

    Bank Payment krddi තියන rate ekt wediy gewann onada

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    2 күн бұрын

    rate ekata wada tikak wadiy

  • @Hiperx6782
    @Hiperx67824 ай бұрын

    Australian foundation ekk krl Singapore uni apply krnn puluwnd

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    4 ай бұрын

    මුලින්ම ඔයා apply කරන course එකේ requirements ටික බලන්න. ඒ ඉල්ලන qualifications ඔයා ළඟ තියේ නම් foundation courses කරත් නැතත් ඔයාට ඒකට apply කරලා success වෙන්න පුලුවන් ❤️

  • @devindaranasinghe6412
    @devindaranasinghe6412Ай бұрын

    Student Awilla Study karana Gaman Part Time Earn karanna puluwanda ? 😊

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    Ай бұрын

    part time jobs video eke me gana okkoma wisthra thiyanawa 💕

  • @AmmoTv-mo1dt
    @AmmoTv-mo1dt4 ай бұрын

    Akke mama English 3rd shy😢O/l kamak na da yana pluwn da

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    4 ай бұрын

    එහෙම අව්ලක් නෑ. Pass නම් try කරන්න පුලුවන් ❤

  • @maheshanurudda1625
    @maheshanurudda16255 ай бұрын

    Mage lamai denna podi 6.4wasare eyalage amma ekka ewanna puluwanda

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 ай бұрын

    අහන ප්‍රශ්නය මට පැහැදිලි මදි

  • @umeshathennakoon2541
    @umeshathennakoon25413 ай бұрын

    Akke komd University course ekt apply krnne..komda hoygnne...

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    3 ай бұрын

    මේ video එකේ තියන විදිහට තමයි apply කරන්නේ 🥺 University Official Website වලින් courses ගැන විස්තර හොයාගන්න පුළුවන් ❤️

  • @umeshathennakoon2541

    @umeshathennakoon2541

    3 ай бұрын

    Website link ekk dennko akki 🥺

  • @dilishinu9658
    @dilishinu96585 ай бұрын

    ඔයා රට එන්න කලින් මේ process එක දැන ගත්තේ කොහොමද අක්කා?

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 ай бұрын

    Research කරාම ඕන දෙයක් හොයා ගන්න පුලුවන් ❤

  • @roshanudekumara7259
    @roshanudekumara72592 ай бұрын

    Maga puthaga visa 2 rejected aya apply karna baida

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    2 ай бұрын

    Puluwan ♥️

  • @charith2009
    @charith20096 ай бұрын

    Akke malaysia wage ratakatath me wage neda apply karanne

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    6 ай бұрын

    Malaysia Process එක කොහොමද වෙන්නේ කියලා නම් හරියටම දන්නේ නැහැ. University Official Website එකට ගිහින් බලන්න විස්තර. එකෙන් Contact කරන්න ❤

  • @charith2009

    @charith2009

    6 ай бұрын

    ​@@SriLankanLifeStories❤

  • @Chamindusandesh7
    @Chamindusandesh719 күн бұрын

    IPA ek apit enne email ekk widiytd akke

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    19 күн бұрын

    @@Chamindusandesh7 ow♥️

  • @SEMII52
    @SEMII525 ай бұрын

    Akka Mokak hari course ekakata apply kalata passeda soler step ekata yanne...❤

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 ай бұрын

    ප්‍රශ්නේ හරියට තේරුනේ නැහැනේ. Scholarships ගැනද ඇහුවේ?

  • @SEMII52

    @SEMII52

    5 ай бұрын

    @@SriLankanLifeStories na akka. Diploma ekakata apply karalada Singapore wala ita passeda akka mulin kiyana soler step eka karanne visa eka gana kiwwe akka 7000 ganak pay karala.. Eka gaana ahuwe.. ❤️

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 ай бұрын

    @@SEMII52 ආහ් මුලින්ම අපි apply කරන්න ඕන university එකක course එකකට. ඊට පස්සේ තමයි SOLAR එකේ වැඩ ටික තියෙන්නේ 🥰❤

  • @SEMII52

    @SEMII52

    5 ай бұрын

    @@SriLankanLifeStories Thanks akka 🥰❤️

  • @sugandikadissanayake8190
    @sugandikadissanayake81906 ай бұрын

    Mulu cost ek kiyk witrd ynwd akke

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    6 ай бұрын

    Q & A video එකෙන් විස්තර ටික කියන්නම් නංගී ❤

  • @Nowtyg-l6n
    @Nowtyg-l6n5 күн бұрын

    IPA letter ek enne අපි couse fee ගෙව්වාමද

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 күн бұрын

    @@Nowtyg-l6n ow ♥️

  • @Nowtyg-l6n

    @Nowtyg-l6n

    5 күн бұрын

    @@SriLankanLifeStories ස්තූතියි ❤️

  • @rajithasanjeewan9004
    @rajithasanjeewan90044 ай бұрын

    Lankwe visa consulater kenekt document bara dila kindston college ekata apply krala visa rejected una 😔 me video ek beluwta psse thama therune karapu moda kama 😒 akke mat thawa parak try krnn beri weid rejected una nis 😒

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    4 ай бұрын

    ආයේ ඔයාට Try කරන්න පුලුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Apply කරද්දී ඔයා ගාව තියන qualifications සහ university එකෙන් ඉල්ලන qualifications හරියට තියනවද කියලත් බලලා, අනෙකුත් video එකේ තියන දේවලුත් බලලා apply කරන්න. එතකොට reject වෙන්නෙ නෑ 🥰❤️

  • @rajithasanjeewan9004

    @rajithasanjeewan9004

    4 ай бұрын

    @@SriLankanLifeStories Thankyou so much reply කරාට ❤️‍🩹 අක්කෙ හැම college එකකම ICA register fee එක SGD 30මද නැත්තං college එකෙන් college එකට වෙනස් වෙනවද.

  • @shaminda1951
    @shaminda19516 ай бұрын

    අක්කෙ ඔය ආපු ඒජන්සිය මොකද්ද

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    6 ай бұрын

    මම agency එකකින් නෙමෙයි ආවේ ❤

  • @nimeshikatharukshi4248
    @nimeshikatharukshi4248Ай бұрын

    Singapore wala PR ganna barida akki

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    Ай бұрын

    Q&A eke me gana wisthara thiyanawa 💕

  • @malindukaushan8175
    @malindukaushan81756 ай бұрын

    අක්කෙ Singapure වල NVQ පිලිගන්නවද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද..🙄🍀🍀🍀🍀

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    6 ай бұрын

    Q & A එකේදී විස්තර ටික කියන්නම් ❤

  • @malindukaushan8175

    @malindukaushan8175

    6 ай бұрын

    @@SriLankanLifeStories හරි අක්කේ..🍀

  • @Godzil771
    @Godzil7715 ай бұрын

    අක්කෙ schoolership නැද්ද

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    5 ай бұрын

    තියනවා. ඒවට හරියට සුදුසුකම් එක්ක බලලා apply කරන්න තියෙන්නේ ❤️

  • @Allinone0699
    @Allinone06992 ай бұрын

    English monwada balanne

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    2 ай бұрын

    O/L Pass; මේ ගැන Student Visa වීඩියෝ Series එකේ විස්තර කතා කරලා තියනවා ❤

  • @xy_bzx8768
    @xy_bzx87684 ай бұрын

    Medical eka mokadda akke 🙃

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    4 ай бұрын

    ඒක පොඩි test එකක්. හැමෝම pass වෙනවා. HIV එහෙම තමයි බලන්නේ 😁

Келесі