දෙනියායේ හොඳම සිසු ආචාර පෙළපාලිය | Student salute parade | Deniyaya Matthew's College

Пікірлер: 60

  • @indukumari1159
    @indukumari1159

    ඔබවහන්සේ ඇතුළු ගෞරවණීය ආචාර්ය මණ්ඩලයට,ආදරණීය සිසු දරු දැරියන් ට හදපිරි නමස්කාරය පුද කරනවා. හරිම සුන්දර ආකර්ෂණීය ආචාර පෙළපාලිය අවුරුදු 42 ක් ආපසු මතකයට ආවා. සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි. 🙏🏻💖💖💖💖💖💖💖💖

  • @user-hv3vv8st5u
    @user-hv3vv8st5u

    සොබාදහම ට නොවන අවනත ලොවේ කිසිවක් නැ .....පරිසරබාදක මැද ඉදිරියට ගියේ දරුවනේ ඔබට උත්තමාචාරය.සමස්ත ක්‍රීඩා උත්සවයම ඔබයි.ඔබ පසුබට උවානම්...හැමදාමත් ඔබට පරාජිත මතක ඉතිරි කරයි.සුබ පැතුම් .

  • @LakmalLak-ez3fh
    @LakmalLak-ez3fh

    සුපිරි

  • @nishajeewa5106
    @nishajeewa5106

    ගුරුසිත නොරිදවා...

  • @DilanSanjeewa-ey1zm
    @DilanSanjeewa-ey1zm

    මුල්ම වතාවට පාසැල් ආචාර පෙලපාලියක් වර්ශාව නොතකා පැවැත්වූවා කියා සිතමි. එමෙන්ම ඉතා මනාව එය සංව්දානය කර තිබූනු අතර ආචාර පෙළපාලියට එක් වූ සියලු සිසු දරුවන්ගේ නොසැලෙන අදිශ්ථානය හා දක්ෂතාවය අගේ කරමි ඔබ ව්දුහලට සුභපතමි.❤

  • @idunilng5125
    @idunilng5125

    ගොඩාක් සතුටුයි මමත් ආදී සිසුවියක් කවදාවත් අමතක නොවෙන කාලයක්

  • @Saduu_girl_I_S2009
    @Saduu_girl_I_S2009

    හම්මෝ.ගැම්මක් තමා🎉🎉❤❤❤❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986

    මම නමි මෙි දෙය අගය කරනවා බුදුසරනයි දරැවනේ

  • @dishankagamage2739
    @dishankagamage2739

    මගේ පාසල් මාතාවට සදා ජය..❤❤

  • @pradeepkumara7732
    @pradeepkumara7732

    ගොඩක් සතුටුයි

  • @Aselachaminda-js5wv
    @Aselachaminda-js5wv

    ගොඩක් හොදයි,මගෙත් අතිිතය 1980 ගනන් වලට යනව ,ම‍ොකද මාත් ඔය ground එකේ ඔන තරමි බල්ටි ගහල තියෙන නිසා, කවුරැ මොනව කිවිවත් එදාට වඩා අද ලොකු දියුනුවක් තියෙනව,ඒ ගැන හදවතින්ම සතුටයි. ඡයවෙිවා.

  • @NilanthiPriyadarshani-lc8ms
    @NilanthiPriyadarshani-lc8ms

    මගේ පාසල් මාතාවට සදා ජය! මැතිව් ආදිසිසුවෙක්

  • @nilushipriyangikameththasi142
    @nilushipriyangikameththasi142

    හරිම පිලිවෙලයි , ඉතාමත් අලංකාරයි .

  • @user-sb7er2yd5g
    @user-sb7er2yd5g

    Deniyaye.api.adarei

  • @AkinduniNimnadi
    @AkinduniNimnadi

    Ape principal Ammh❤️

  • @user-kh1wo3ts1b
    @user-kh1wo3ts1b

    Perad eka training eka Madi. Lamai eyalata oni vidihata yanne. Hama lamayekma ekata march karanna oni. Methana ehema ne. Training eka hodata denna oni. Nithi wadi karala hodata team eka hadanna. Ethakota best perad eka balanna. Puluwan

  • @sheelapremathilaka9170
    @sheelapremathilaka9170

    වැස්ස වෙද.. ලස්සනයි

  • @NishanNiviNishanNivi
    @NishanNiviNishanNivi

    Super

  • @OrchidHousePlantVideoTeam
    @OrchidHousePlantVideoTeam

    Excellent

  • @bernardekanayake1794
    @bernardekanayake1794

    wasanawan Daruwane.KEPAWEEMA .

Келесі