සාම්ප්‍රදායික විදිහට ලිපේ හදන අඩ/Sri Lankan Tradition ada recipe

අඩ සැකසීම පලමු වීඩියෝව
• අඩ හදමු /සාම්ප්‍රදායි...
සාම්ප්‍රදායික ක්‍රමයට පැනි ආප්ප
• නියම ක්‍රමයට රසම රසට ප...
රෙසිපි
පාන් පිටි 300g
පොල් කිරි 300ml
සීනි 240g
බටර් /මාගරින් 30g
බිත්තර 01යි
යීස්ට් තේ හැදි 1/4කට ටිකක් අඩුවෙන් ගන්න
ආප්ප සෝඩා (බේකින් සෝඩා ) තේ හැදි 3/4යි
ලුණු කුඩු තේ හැදි 1/4යි

Пікірлер: 277

  • @ChammiImalka
    @ChammiImalka4 жыл бұрын

    ගොඩාක් හොද වීඩියෝ එකක් වරුණි 👍👍👍❤️❤️

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks chammi.. ada oyage video ekath harima wadagath.. 🥰🥰

  • @maalbandarabandara3961
    @maalbandarabandara39614 жыл бұрын

    මිගමුවේ සිටි හලාවත ,පුත්තලම දක්වා මුදු තිරයේ සි0හල ,දෙමළ අය මේ අඩ හදනවා..මගෙ පු0න්ච් කාලයේ වගේම අදටත් මම ආසයි මේ රස ට සහ සුවදට. ඔයාට ගොඩාක් තුති .නැවතත් අලුත් වෙනසකින් මෙය පිලි ගැන්වීම සදහා . Thank you දෝනි .💐

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Ane aththada.. harima asai ajaddi.. hadla balanna.. 🥰

  • @saanaweerasirige7647
    @saanaweerasirige76474 жыл бұрын

    මම ආසම කෑමක්..ඉතාලියටත් අරන් එනවා ලන්කාවෙන් ...හදන්න ඔනා..ලන්කාවට ගිහම..ගොඩක් ස්තුතියි වරුනි

  • @archiarchi9751
    @archiarchi97514 жыл бұрын

    Shoo marai.. Good recepi ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි..

  • @hpganulawathi4692
    @hpganulawathi46924 жыл бұрын

    ඇත්තටම ලස්සනයි.රස දැනෙනව වගේ අනිවාරයෙන් හදනවා.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Ow ow.. aniwaryen hadanna.. dear

  • @LgK-up6zi
    @LgK-up6zi3 жыл бұрын

    මං ගොඩක් ආසම කෑමක් තමයි අනිවාර්යයෙන්ම හදනව. බොහොම ස්තුතියි 🙏❤️🙏

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    Thanks dear ❤️🥰

  • @thirunistoy4958
    @thirunistoy49584 жыл бұрын

    මගෙ ප්‍රථම කමේනට් එක බොහොම ස්තුති ඔයාට මේක මට ඕනේ වුන රෙසිපි එකක් මම මෙක අනිවාර්යයෙන් හදලා බලනවා

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks dear.. photos danda hadala.. 🥰

  • @nilanthiherath3052
    @nilanthiherath30522 жыл бұрын

    අද හැදුවා හරිම රසයි 😋😋😋😋😋😄

  • @bsdperera4449
    @bsdperera44494 жыл бұрын

    hi අක්කියෝ ඔයා විඩියෝ එකක් දාපු ගමන් අපෙ අම්මාත් එක ටිකක් වෙනස් කරලා දානවා.. මම italy ඉන්නෙ .. ඔයා කියලා දුන්න විදියට ශීත කරනයේ එලවලු තැම්පත් කරා කෑම ජාති ගොඩාක් හැදුවා .. පොල් තෙල් .. එකනම් හොදටම ආවා .. Thanks ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා.. ලංකාවේ වගේම පිටරට අයටත් ලේසීයෙන් හදන්න පුළුවන් .. ❤️❤️👍👍

  • @r.erashmikeyara7015
    @r.erashmikeyara70154 жыл бұрын

    Lesiyenma therum karanawa resipy eka thankss

  • @ashasandamalifernando8222
    @ashasandamalifernando82224 жыл бұрын

    Man thamai ekatama baluve thanks akki oyata hamadema kiyla denavata

  • @fasminasameer5228
    @fasminasameer52284 жыл бұрын

    Oya kiyapu widiyata mn ada aduwa odata awa oyata godak thanks 💖

  • @roshinidinushika5534
    @roshinidinushika55342 жыл бұрын

    මමත් හැදුවා ඇත්තටම හොඳයි රසායි

  • @zuhairnazir5424
    @zuhairnazir54242 жыл бұрын

    Very nice Inshallaha I will try to do Ada Thank you God bless you

  • @wbalasuriya2043
    @wbalasuriya20434 жыл бұрын

    Thank you so much rata inna apita godak vatina video ikak thank thank god bless you .

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks dear..

  • @sandunfernando789
    @sandunfernando7893 жыл бұрын

    Thank you Akki mage pawle hamoma kamate oyage recipe walata

  • @sanuka5685
    @sanuka56854 жыл бұрын

    You are a skilled and talented person.I love your recipes very much and l have tried most of your recipes and they were very tasty.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks dear.. really appreciate your words🥰

  • @shehanmarasinghe4602
    @shehanmarasinghe46023 жыл бұрын

    මිස්... අඩ මම පුංචි කාලෙ ඉදල හරිම ආස කෑමක් අපි ඔයාගේ රිසිපි එකට අනුව හැදුව හරිම රසයි කඩේ ඒවා වගේම සුවදයි .මට දැනගන්න පුලුවන්ද සමහර කඩවල තිබෙනවා අඩ ඒවා ටිකක දුබුරු පාටට හුරු උඩ හොද ශයින් එකක තියෙනවා ඒ ශයින් එක ගන්නේ කොහොමද කියලා පුලුවන්නම් කියන්න ලොකු උදව්වක් .බොහෝම ...ස්තුතියි

  • @nadeeshanikariyawasam5320
    @nadeeshanikariyawasam53202 жыл бұрын

    නියමයි. හරිම රසයි. ගොඩාක් හොද වීඩියෝ එකක්. මේ වගේ වීඩියෝ ගොඩක් දාන්න. අපි බලන්නම්

  • @uthpalasandamali6069
    @uthpalasandamali60694 жыл бұрын

    Me recipe eka hoya hoya hitiye.thanx.hadala kiyannam.

  • @fathimafasna7017
    @fathimafasna70173 жыл бұрын

    මර රසයි අනේ

  • @tyronnemangala3565
    @tyronnemangala35652 жыл бұрын

    හරිම රසයි මමත් හැදුවා.👍👍😋😋😋

  • @zamruthrizan9418
    @zamruthrizan94183 жыл бұрын

    My grandmothers special food!!!!

  • @uthpalasandamali6069
    @uthpalasandamali60694 жыл бұрын

    Me recipe eka hoya hoya hitiye.thanx.hadala kiyannam.(pani danna barida.)

  • @dammikakisani9148
    @dammikakisani91484 жыл бұрын

    හරිම සතුටුයි ඔයගේ විඩියො හරිම පැහැදිලියි මමත් ඔයා කියලා දිපු අඩ අවන් එකේ හැදුවා ඔයාට ගොඩාක් ස්තුති

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Harima sathutui.. rasata awaada dear.. 🤗

  • @stellaindrani5713
    @stellaindrani57133 жыл бұрын

    Ada kiyanakota mata mage lama kalaya mathak una harima සතුටුයි oya nisa hadanna puluwan dan harima rasa man asama kemak oyata godak pin b s.waruni.

  • @piumiperera7600
    @piumiperera76002 жыл бұрын

    හරිම රසයි අක්කි

  • @akashwithakasha4643
    @akashwithakasha46434 жыл бұрын

    හම්මෝ....මගෙ ආසම කෑමක් තමා....අනිවාර්යයෙන් හදලා බලන්න ඕන . Thank you අක්කා ❤️❤️❤️❤️❤️

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Ow nangiyoo hadanna.. harim rasai

  • @ausharajanayka2139
    @ausharajanayka21392 жыл бұрын

    Pehedili karala denawa godak watinawa oyaata budu saranai 💕💕👌👌

  • @100shanthi7
    @100shanthi74 жыл бұрын

    Oya kalin kiyala dipu vidiyata mama ada heduwa harima rasai.godak sthuthi.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thabks dear.. photos tiye nam danna.. 🥰

  • @vishwasandaruwan1687
    @vishwasandaruwan16874 жыл бұрын

    අද අපෙ අම්ම එකෙත් දාල තිබුන.. ඔයාගෙ ගමන ඔයා යන්න. ඒ අයට සොබා දහම දඩුවම් ලබාදේවි.. මිනිසුන්ට තව තවත් හොද දේවල් ලබා දෙන්න... ශක්තිය ..දහිරිය.. වාසනාව... ලැබේවා !!!! බුදු සරණයි !!!!

  • @ruzanasaman2968
    @ruzanasaman29683 жыл бұрын

    ෂෝක් අනේ.

  • @dammikapushpakumara1652
    @dammikapushpakumara1652 Жыл бұрын

    Ana oya kiuva vidihatama haduwa hodatama Hari giya oyata godak istutin

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi61083 жыл бұрын

    අම්මෝ ela කිරි anne oya nam

  • @nipunahasanka
    @nipunahasanka3 жыл бұрын

    නියමයි වරුණි අක්ක.මගේ ප්‍රියතම කෑමක්

  • @mohammednowzil8308
    @mohammednowzil83083 жыл бұрын

    So yummy 😋 so sweet 👍❤️🥀😋😍

  • @shakilajaya917
    @shakilajaya9174 жыл бұрын

    Mama asama kemak...thanks oyata ❤️

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Hdalaa photos danna dear.. 🥰

  • @shehaniliyanage3227
    @shehaniliyanage32273 жыл бұрын

    Thanq akki mt asai.❤❤

  • @lakshikafernando4119
    @lakshikafernando41194 жыл бұрын

    My dear thank u very much ,godak kal indala balan hitiya recipi ekak❤️❤️❤️❤️

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks.. photos danna hadala 🥰

  • @gangafdo2385
    @gangafdo23852 жыл бұрын

    මම හදලා බැලුවා හරියටම ආවා අක්කි.thanks 🎆🎆🎆🎆🎆🎆

  • @rizmeenarafaideen6494
    @rizmeenarafaideen64943 жыл бұрын

    ම්ම්ම්ම්,,,,නියමයි අක්කෙ

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    Thanks nangiyoo❤️

  • @rohimatilda9036
    @rohimatilda90363 жыл бұрын

    Good job 🤗😊

  • @joanpillai8909
    @joanpillai89094 жыл бұрын

    Can we use treacle instead of sugar. What about juggrey

  • @r.erashmikeyara7015
    @r.erashmikeyara70154 жыл бұрын

    Thanks akke.😍😍

  • @damayanthiedirisinghe5957
    @damayanthiedirisinghe59573 жыл бұрын

    Good recipe tnx a lot

  • @swcosta5123
    @swcosta51234 жыл бұрын

    Video eka super oyage video hamadama balanwa akke

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks dear

  • @kaushalyakumari492
    @kaushalyakumari4924 жыл бұрын

    පෙනුම ගොඩක් ලස්සනයි, රසට ඇති,,,,, 🙂

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Ow godak rasai.. hadala balanna..

  • @vijishomekitchenvlog2902
    @vijishomekitchenvlog29023 жыл бұрын

    Yummy 😋

  • @brijetfernando9833
    @brijetfernando98333 жыл бұрын

    Sok akata awa matt hadala balanm budu saranai❤❤❤❤🌹🌹🌹👍👍👍🙏🙏🙏🙏

  • @dhammikafernando6099
    @dhammikafernando60994 жыл бұрын

    Wow...looks yummy. Tks

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Give it a try and show me photos.. 🥰

  • @rasikakumari819
    @rasikakumari8193 жыл бұрын

    Godak hoda resipi akak akke 💝💝💝

  • @SLHometec
    @SLHometec4 жыл бұрын

    මමත් ආසම කෑමක්

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Hadala balanna. 👍👍

  • @pethumidilmi2334
    @pethumidilmi23342 жыл бұрын

    Mama haduwa aththatama hodatama awa lassanata awa

  • @fathimafazla7680
    @fathimafazla76802 жыл бұрын

    Lassanai❤

  • @jrjinadaasa5913
    @jrjinadaasa59133 жыл бұрын

    Godak watina video ekak

  • @anuradhaumayangana3454
    @anuradhaumayangana34544 жыл бұрын

    Aniwaryen hadanawa cake rasata samana rasakda tiyenne akke thank you 🙏👌🏻👌🏻👌🏻

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Tikak ita samanai nangiyoo.. eth ita wadiya suwadai.. 🥰

  • @wasanthalalani5321
    @wasanthalalani53213 жыл бұрын

    අපිත් හදලා රසබලනවා අපිඔයා ගෙ⁣්කැමහදලා රසබැලුවා ස්තූතියි ❤️👏

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    Wow.. Harima sathutui dear❤️🥰

  • @piumiperera7600
    @piumiperera76002 жыл бұрын

    මම ආසම channel එක

  • @chandimagunasena1847
    @chandimagunasena18474 жыл бұрын

    Nice.. 👍👍👍

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks dear 🥰

  • @a.wpamarathna5821
    @a.wpamarathna58212 жыл бұрын

    😘❤️ලස්සනයි❤️😘

  • @kanishisuru3128
    @kanishisuru31284 жыл бұрын

    Wooow niyamai waruni❤👍

  • @niroshaabeysinghe2161
    @niroshaabeysinghe21613 жыл бұрын

    Thanks ❤

  • @rashoodboharie3516
    @rashoodboharie35164 жыл бұрын

    Mata danaganna puluwanda paan piti g500 kin kiyakda hadanna puluwan kiyala

  • @rathnayake0971
    @rathnayake09714 жыл бұрын

    Ane biththara noda hadana kama vargath kiyala danna puluvannam godak hodai ... oyata theruvansaranai. ...

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Ow dear.. mama idiriyedi dannam 🤗👍

  • @pmpskpalansuriya5996
    @pmpskpalansuriya59962 жыл бұрын

    Niyamai akki math heduwa

  • @ifasahuwailidh163
    @ifasahuwailidh1633 жыл бұрын

    We also made this recipe. Really tasty. Perfectly made by mom to ur recipe. Thank u so much. 😍😍😍

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    Wow glad to hear this.. ❤️

  • @vinithapathminipathmini4899
    @vinithapathminipathmini48993 жыл бұрын

    Thanks you nice

  • @malanigunasekara9638
    @malanigunasekara96384 жыл бұрын

    ඔයා වගේම ලස්සනයි ස්තුතියි 👍

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    😄🥰thanks dear

  • @upaliranasinghe4393
    @upaliranasinghe43933 жыл бұрын

    Thank you miss

  • @dumindakumara2411
    @dumindakumara24113 жыл бұрын

    Akki biththara dammama sauththu vanne nadda ude vaddi

  • @agradissanayake730
    @agradissanayake7303 жыл бұрын

    Can't we use any flavours like Vanilla or any spices?

  • @myanglekitty1181
    @myanglekitty11813 жыл бұрын

    Nyc seiver sistr ..where can i find it

  • @shanislife3138
    @shanislife31384 жыл бұрын

    Shaaa rasa patai ...😋😋math try krnnamkoo tnx🥰

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Ow try karala balanna.. harima rasai..

  • @croosdiaries5130
    @croosdiaries51304 жыл бұрын

    Always loved them, will try this weekend. Thank you for the recipe. Take care stay safe...❤

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    You too dear.. stay blessed n safe.. send me photos as you've done it

  • @gayaniindira7056
    @gayaniindira70564 жыл бұрын

    Maru ..oya hemadema hodata kiyala denawa.....api hadanawa ..

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks dear.. 🥰

  • @rashikalasoujanan9106
    @rashikalasoujanan91063 жыл бұрын

    Can we use oil instead of butter

  • @annehashi3372
    @annehashi33724 жыл бұрын

    Thankoooooo so much🌸💕🤩😘

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    U r welcome dear 🥰

  • @saumyajayathilaka9870
    @saumyajayathilaka98702 жыл бұрын

    Niyamai

  • @chandrikal2281
    @chandrikal22812 жыл бұрын

    ලස්සනයි

  • @kanchanasulochani190
    @kanchanasulochani1903 жыл бұрын

    oya hari saralawa kiyaladenawa.oven eke hadanna berida

  • @nadeeshanikariyawasam5320
    @nadeeshanikariyawasam53202 жыл бұрын

    ගොඩාක් ස්තූතියි

  • @ureshamadushangi2995
    @ureshamadushangi29954 жыл бұрын

    Akke meke duma kalu patata biththi walata Allaganne nadda

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi54413 жыл бұрын

    Super 👌👌👌👌👌

  • @nishadikasawwandi5654
    @nishadikasawwandi56544 жыл бұрын

    Ane mekata nonstik thachchiyakma onida ane damma reply awannako ada mata hadanna

  • @suhandineethaksala8885
    @suhandineethaksala88853 жыл бұрын

    හාල් පිටි අඩ හදන හැටිත් කියලා දෙන්නකෝ 🙏🙏🙏

  • @nilukadesilva4771
    @nilukadesilva47713 жыл бұрын

    pol kiri venuvata freshmilk danna puluvan da?

  • @swcosta5123
    @swcosta51234 жыл бұрын

    australia wala apita labeta kama aragann mange krgann widiy poddk kiyala dennko

  • @jayamalinilantha9361
    @jayamalinilantha93612 жыл бұрын

    Batter wenuwata pol thel dala hadanna puluwanda

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon78192 жыл бұрын

    අද තමයි හැදුවේ. මම සීනි 270 දැම්මා. මගේ ගානට රස තිබුනා. දෙවිදියටම හැදුවා. ලිපේ හදපු එකට වඩා අවන්එකේ එක soft වැඩියි. ඔබට ස්තුතියි!

  • @sandunfernando789
    @sandunfernando7893 жыл бұрын

    Yeast , baken soda onemada

  • @kumarikumari6027
    @kumarikumari60274 жыл бұрын

    නියමයි වරුනියො

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    🥰🥰🥰

  • @anushkafernando7633
    @anushkafernando76334 жыл бұрын

    You are uploading so many good videos in these days 😍😍😍😍😍

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    🥰😄thanks dear..

  • @malkanthipdr8384
    @malkanthipdr83842 жыл бұрын

    බෙහෙවින් ස්තුතියි

  • @rizwanaanzar8264
    @rizwanaanzar82643 жыл бұрын

    Hodha resapi ekkak. Mama hadhuva. Hodhata rasata thibuna isthuthi. Pol kirivalata hari yanna venath kiri jathiyak dhala ada eka hadhanna puluvandha. Ple reply.

  • @zulaikanazeer496
    @zulaikanazeer4964 жыл бұрын

    can i make ada with kadala piti?

  • @dilharasanju8609
    @dilharasanju86092 жыл бұрын

    Yest wenuwata baking soda dnna berida akka

  • @kv7429
    @kv74293 жыл бұрын

    Thankz aunty

  • @deepikawanniatachchi2862
    @deepikawanniatachchi28623 жыл бұрын

    නංගි ඔයා කියලා දුන්නෙ කිරිපිටි වලින් කිරි ටොපි මම හැදුවා නිමෙට අාවා

  • @nadee_girl8046
    @nadee_girl80463 жыл бұрын

    ආප්ප සෝඩා/බේකින් සෝඩා නැතුව හදන්න පුලුවන්ද?Akki

  • @kanthikalupahana9052
    @kanthikalupahana90523 жыл бұрын

    Thanks medam

Келесі