කොළ පාටට රසම රස බෝන්චි කරියක් හදමු. 😍😋😋Sri Lankan green beans curry.

බොන්චි කරිය සදහා රෙසිපිය
* බෝන්චි 250g
*බී ළුනු ගෙඩියකින් බාගයක්
*අමු මිරිස් කරල් 2
*කරපින්චා
*රම්පෙ
*තෙල් තේ හැදි 1
*තුන පහ තේ හැදි බාගයක්
*කහ තේ හැදි කාලක්
*උලු හාල් තේ හැදි කාලක්
*ලුණු තේ හැදි 1
*පොල් කිරි කෝප්ප බාගයක්

Пікірлер: 8

  • @samanmalilankarani2343
    @samanmalilankarani23433 ай бұрын

    👌👌👌

  • @Culinaryjunction1992

    @Culinaryjunction1992

    3 ай бұрын

    🥰🥰🥰

  • @ireshanperera213
    @ireshanperera2133 ай бұрын

    Delicious 🤤

  • @Culinaryjunction1992

    @Culinaryjunction1992

    3 ай бұрын

    Thank you♥️

  • @dharshinivitharana153
    @dharshinivitharana1533 ай бұрын

    😋😋😋

  • @Culinaryjunction1992

    @Culinaryjunction1992

    3 ай бұрын

    😍😍😍

  • @subadramanel04
    @subadramanel0410 күн бұрын

    ඔයාගෙ ලිපේ තිබුන එක වෙන පාටක් .බාජනේට දාපු එක වෙන පාටක්නෙ

  • @Culinaryjunction1992

    @Culinaryjunction1992

    10 күн бұрын

    මේ වීඩීයො එක කරපු දවස් වල ලිප ගාවට ලයිට් එකක් තිබුනෙ නෑ. ඒක නිසයි පාට අඩු වෙලා පේන්නෙ. මන් කියන විදියට හදලා බලන්න. බාජනේ තියෙනවා වගේම ලස්සන කොළ පාටට එනවා❤

Келесі