මස් මාලු රස පරදන කොහිල අල ඇඹුල|Kohila Ala Ambula|Lasia Curry|Rasa Resa-රස රැස|

අවශ්‍ය ද්‍රව්‍ය 🥄🥄🥄
🔹කොහිල අල
🔹පොල්තෙල් මේස හැදි 2
🔹පොල් කිරි කෝප්ප 2
🔹සුදු ලූනු
🔹රම්පේ කරපිංචා
🔹කුරුදු පොතු
🔹එනසල්
🔹කරාබු නැටි
🔹ගොරකා
🔹අමුමිරිස් හෝ කොච්චි
🔹මිරිස් කුඩු තේ හැදි 2 1/2
🔹අමු තුනපහ තේ හැදි 2
🔹බැදපු තුනපහ තේහැදි 2
🔹කහ කුඩු තේහැදි 1/4
🔹ගම්මිරිස් කුඩු තේ හැදි 1
🔹උලුහාල් තේ හැදි 1/2
🔹අබ තේ හැදි 1
🔹රස අනුව ලුනු
Ingredients 🥄🥄🥄
🔹Kohila ala
🔹 2 tbsp of coconut oil
🔹 2 cups of coconut milk
🔹garlic
🔹 Pandan leaves
🔹Cinnamon
🔹 cardamom
🔹 Cloves
🔹Goraka
🔹 Green chillies or kochchi
🔹 Chilli powder 2 1/2 tsp
🔹2 tsp curry powder
🔹2 tsp fried curry powder
🔹Turmeric powder 1/4 tsp
🔹Pepper powder 1 tsp
🔹 Uluhal 1/2 tsp
🔹Mustard 1 tsp
🔹 Salt to taste
#easyrecipe
#kohila
#curryrecipe
#rasaresa
✅කොහිල අල බැදුම- • කොහිල අල බැදුම|Kohila ...
✅අල තෙම්පරාදුව- • අල තෙම්පරදුව|Ala Theld...

Пікірлер: 121

  • @enokapl
    @enokapl5 ай бұрын

    බෝහෝම.ස්තුතියි❤❤❤❤

  • @dsjayawardhane3498
    @dsjayawardhane349823 күн бұрын

    සුදු ලූනු තලා ගෙන එකතු කරන එක ගොඩක් හොඳයි...හැබැයි පොලොස් වගේ ලස්සනට උයන්න ඕන අඩු ගින්දර රස්නය ඇතුව..ගොරකා ටිකක් එකතු කරලා...❤❤

  • @kusumponnamperuma9494

    @kusumponnamperuma9494

    18 күн бұрын

    මම හෙටම හදනව.

  • @PhChandralatha

    @PhChandralatha

    9 күн бұрын

    🎉🎉❤😂🎉🎉

  • @FydsrydWarfy
    @FydsrydWarfy6 күн бұрын

    හදලා බලන්න ඕනේ මේ වගේ රසවත් වෑංජනයක් කියලා දුන්නාට ඔයාට ගොඩාක් ස්තුතියි

  • @AjanthaKavidu-bg7cr
    @AjanthaKavidu-bg7cr18 күн бұрын

    මං හදනවා හරිම රස patai

  • @ShaniWithanage
    @ShaniWithanage21 күн бұрын

    Man heduwa.. rasai ... Thank u akke...❤❤❤

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne540612 күн бұрын

    ගුණඇති ,රසවත් ව්‍යංජන යක් හදන හැටි කියලා දුන්නාට 🙏 ස්තුතියි .හදලා බලන්නම් .දැනුම බෙදාදීම හොඳ පිංකමක් .

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi6 ай бұрын

    ගුන කෑමක් රසට හදනවාට ස්තුතිය

  • @danishasuwahas3931
    @danishasuwahas393120 күн бұрын

    රසයි වගේ ❤❤❤❤❤

  • @Top10YoutubeL
    @Top10YoutubeLАй бұрын

    Wow

  • @slvillagekitchen
    @slvillagekitchen6 ай бұрын

    හරිම රසවත් කෑමක්

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @chenajithu
    @chenajithu6 ай бұрын

    ගොඩක් රස පාටයි. හදන්නම්කෝ මේ විදිහට

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම..බොහොම ස්තූතියි ♥️

  • @PTPadmini
    @PTPadmini26 күн бұрын

    පෙනුමෙන් රස දැනෙනවා

  • @danulakshi1545
    @danulakshi15456 ай бұрын

    රස රැස, yummy recipes ❤❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you..♥️

  • @Imathianthurium1979
    @Imathianthurium19796 ай бұрын

    හරිම රසවත් කෑමක් 🎉🎉

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @Hubbyskitchen94
    @Hubbyskitchen946 ай бұрын

    ගොඩක් රසවත් කෑමක්

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @UmaCreations
    @UmaCreations6 ай бұрын

    බොහෝම රසවත් කෑමක්🎉

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @cookwithkinuri123
    @cookwithkinuri1236 ай бұрын

    ඒක නම් නියමයි 👍

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම හදලා බලන්න..බොහොම ස්තූතියි ♥️

  • @knowledgewithsarath7945
    @knowledgewithsarath79456 ай бұрын

    It’s looks like very interesting recipe

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you..♥️

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei2 сағат бұрын

    ස්තූතියි

  • @lakmalgaming
    @lakmalgaming6 ай бұрын

    outstading recipe 🎉🎉

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you..♥️

  • @rajithdarshitharajithdarsh8774
    @rajithdarshitharajithdarsh87746 ай бұрын

    ගොඩක් හොඳ වීඩියෝ එකක්

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @Delafoodies123
    @Delafoodies1236 ай бұрын

    Wow nice video ❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you♥️

  • @myeyeontheworld
    @myeyeontheworld6 ай бұрын

    රසවත් ගුණවත් කෑමක්

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @foodbotbyriz
    @foodbotbyriz6 ай бұрын

    රසවත් කෑමක්...

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom34355 ай бұрын

    Wow ..valuable presentation ❤❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    5 ай бұрын

    Thank you 🙏

  • @ravindrabro9671
    @ravindrabro96716 ай бұрын

    Very good vidio 😊😊😊😊

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you..♥️

  • @SihinaPiyapath
    @SihinaPiyapath6 ай бұрын

    Excellent And good recipe 😊

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you..♥️

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu6 ай бұрын

    Very good videos thank 👍👍👍

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you..♥️

  • @manojbro5425
    @manojbro54256 ай бұрын

    Nice video 🎉❤🎉🎉

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you ♥️

  • @WishwaDanuma369
    @WishwaDanuma3696 ай бұрын

    Its looks yummy 😋

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you♥️

  • @Heshansworld2012
    @Heshansworld20126 ай бұрын

    Eka nam rasai wagex.yammy

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you..♥️

  • @JAPANRATA
    @JAPANRATA6 ай бұрын

    රසවත් ගුනවත් කෑමක්

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @kadathura
    @kadathura6 ай бұрын

    Bohoma rasawath kemak❤❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @Raveeshavlog
    @Raveeshavlog6 ай бұрын

    Eka nam maru kemak thamai❤❤❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @DENUYoutube
    @DENUYoutube6 ай бұрын

    Very good recipe

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thanks ♥️

  • @Chathu-Alex
    @Chathu-Alex6 ай бұрын

    දැක්ක ගමන් කන්න හිතෙනවා

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you..♥️

  • @madarasudasinghe861
    @madarasudasinghe8616 ай бұрын

    Looks yummy ❤❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you

  • @Fishingbayarea
    @Fishingbayarea6 ай бұрын

    Never seen food like this. Look delicious. I want to try it!

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Definitely give it a try 🙂

  • @gihimihiCreation
    @gihimihiCreation6 ай бұрын

    It looks yummy

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you♥️

  • @tutyfg7042
    @tutyfg704212 күн бұрын

    Bohoma isthuthi bohoma pin

  • @SajaniBalasooriya-ko8pg
    @SajaniBalasooriya-ko8pg6 ай бұрын

    රස පාටයි..❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @ThilakaRajapaksha-jz4ee
    @ThilakaRajapaksha-jz4ee16 күн бұрын

    👍👍

  • @SumuInJapan
    @SumuInJapan6 ай бұрын

    It’s looks so yum ❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you..♥️

  • @charika02
    @charika026 ай бұрын

    රසවත් වගේම ඉතාමත්ම ගුණ කෑමක් අප වෙත ගෙන ආවාට ස්තූතියි❤❤❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @madhdamithmanuka7244
    @madhdamithmanuka72446 ай бұрын

    ඉතාමත් ගුණදායක කෑමක් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔබට ස්තුතියි ❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @mzmfazil
    @mzmfazil6 ай бұрын

    Very tasty food

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you♥️

  • @TeenaMoses-zn1cc
    @TeenaMoses-zn1cc5 ай бұрын

    Thanks so much god bless you

  • @Rasaresa8259

    @Rasaresa8259

    5 ай бұрын

    Thank you...♥️🙏

  • @user-mh3xn3yu8w
    @user-mh3xn3yu8w6 ай бұрын

    Thank you for this recipe

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you..♥️

  • @surangasanjeewa9771
    @surangasanjeewa977119 күн бұрын

    මමත් හදනවා මස් වගෙම රසයි එහෙම හැදුවම

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m22 күн бұрын

    අපේ ගෙදරත් කොහිල අල තියෙනවා ලංකාවට ගියාම හදනවා ස්තූතියි මිස් දැනුවත් කිරිම ගැන 🙏

  • @ManelwanasinghePunchi-cq4bf

    @ManelwanasinghePunchi-cq4bf

    21 күн бұрын

    thank.you.so.much.😘

  • @cookwithniranji
    @cookwithniranji6 ай бұрын

    හරිම රස පාටයි නංගි ❤❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you akke..♥️

  • @samalienethahinsa2532
    @samalienethahinsa253221 күн бұрын

    ඔය විදිහටම හදනවා මමත් ලංකාවට ගිය දවසක

  • @SumithJanaka540
    @SumithJanaka5405 ай бұрын

    ❤️❤️

  • @Rasaresa8259

    @Rasaresa8259

    5 ай бұрын

    ♥️

  • @udulawhitecakes
    @udulawhitecakes6 ай бұрын

    ගොඩක් ස්තුතියි යාලුවා 🎉

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you buddy..♥️

  • @karunathilakashalu972
    @karunathilakashalu97220 күн бұрын

    Ape ammath ohoma hadanawa maara rasai..kohila lokuwata pethi kapala.miris gale tikak talala aragena welunu pol gediyaka vithara kiri dala .polos uyana vidiyta dara lipe sanasille uyanawa... harima rasai

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu6 ай бұрын

    Kohila rasama rasa kemak rasata iuwama

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @mangalajayawardena8387
    @mangalajayawardena83875 күн бұрын

    හොඳ ගුණ කෑමk දැන් කඩෙන් මිලට ගන්න කොහිල මොනවද දන්නේ නෑ අපිරිසිදු වතුර පාරවල් අසලද ලිඳ ළඟ සබංවතුරද, සෝදන්කුඩුත් ඒඑකතු වෙලාද, නමුත් අපේ ගෙවලවල් කොටුවල නම් විස අඩු ඇති, කොහොමත් හොඳ Video1 k thuthi obata

  • @DevikaJya-mx4ll
    @DevikaJya-mx4ll5 ай бұрын

    Math hadanawa ada baluwe

  • @Rasaresa8259

    @Rasaresa8259

    5 ай бұрын

    ස්තූතියි 🙏

  • @SearchStampWorld
    @SearchStampWorld6 ай бұрын

    Guna kamakk hadala තියනවා 🎉

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @DoreenRathnayake
    @DoreenRathnayake13 күн бұрын

    J05😊😊😊 😊😂hair😊hairdressers is n73

  • @rubindharmasena2865
    @rubindharmasena286511 күн бұрын

    මේකට බී ලූනු දාන්නෙ නැද්ද?

  • @Rasaresa8259

    @Rasaresa8259

    11 күн бұрын

    අවශ්‍ය නම් දාන්න.ගැටලුවක් නෑ.

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or21 күн бұрын

    දැනටත් kara wela...

  • @anulawasalathantri5174
    @anulawasalathantri517419 күн бұрын

    පෙනුම දැක්කගමන් රසයත් කියන්න පුලුවන්.❤🎉

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709Сағат бұрын

    Dakka ma asai aya Mamat mahama kapanna ona

  • @radhicreations
    @radhicreations6 ай бұрын

    Rasa guna sapiri kemak

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh17 күн бұрын

    අදායම් නැත්නම් මේ උයන චැනල් වල උන් ඔක්කොමටම කියන්නේ හිගා කාපිය

  • @Rasaresa8259

    @Rasaresa8259

    17 күн бұрын

    බොහොම ස්තූතියි උපදේශයට..🙏

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi6 ай бұрын

    ගුන කෑමක් රසට හදනවාට ස්තුතිය

  • @Rasaresa8259

    @Rasaresa8259

    6 ай бұрын

    Thank you...♥️

  • @romeshahirani3884
    @romeshahirani38845 ай бұрын

    ❤❤❤❤

  • @Rasaresa8259

    @Rasaresa8259

    5 ай бұрын

    ස්තූතියි 🙏

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi6 ай бұрын

    ගුන කෑමක් රසට හදනවාට ස්තුතිය

Келесі