ලංකාවේ පැරණිතම සුපිරි බයික් එකතුව - Sri Lanka's Largest Antique Bike Collection
ලංකාවේ පැරණිතම සුපිරි බයික් එකතුව - Sri Lanka's Largest Antique Bike Collection
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#aluthlokaya #oldbiker89 #antique
Пікірлер: 142
හරිම වටිනව. මේ දේවල් හොඳ ඉඩකඩ තියෙන තැනක, මීට වඩා පිරිසිදුව, ඔරිජිනල් තත්වයෙන් තියාගන්න පුළුවන් නම් ලංකාවට සංචාරකයො ගෙන්නගන්නත් හොඳ ආකර්ශනයක් වෙනව අනිවාර්යෙන්ම. ඔබට ජය වේවා..!
@victorkariyakarana3420
Жыл бұрын
I see a de Dius in k❤❤❤ in a
@PasinduMadush
2 ай бұрын
Yy
@PasinduMadush
2 ай бұрын
Yyyýyyyyý
@PasinduMadush
2 ай бұрын
6yyýy
Obage uthsahaya prasansaniyai harima watinawa ❤❤❤
සුපිරිම වැඩ්ඩෙක් ❤🎉❤
අඩෙහ් පිස්සු හැදෙනව ❤️❤️❤️ අනිත් බයික් ගැනත් වීඩියෝ එකක් දාන්න 🙂🥲❤️
@AluthLokaya
Жыл бұрын
❤️
මේ අයියා මට මන්නාරමෙන් හම්බවුනා ......බයික් ගොඩාක් එක්ක.....👊👊👍👍👍👌👌👌
සුපිරි තමයි අයියා
පරන බයිසිකල් දැක්කම හරිම ආසහිතෙනව...🙏🙏🙏❤❤
මම පුරුදු උනේ BSA Bantam බයික් එකකින්. CE කාණ්ඩය .😊
@AluthLokaya
Жыл бұрын
❤️
@ajithvipula1952
Жыл бұрын
@@AluthLokaya dddds
🎉🎉🎉 ගොඩක් වටීනා වීඩියෝ එකක් 🎉🎉🎉
Make a high quality museum with this collection. සංචාරක ආකර්ෂනයක් විය හැක
බොහොම ආදරෙයි ❤️අපිට බලන්න මෙහෙම තත්වයෙන් රැකකගෙන ඉන්න ඔබට තවත් ඔය වගෙම පැරනි බයික් තියන ආදරෙ කරන කිපදෙනෙක් ඉන්නවා රාජගිරියෙ, ඔබෙසෙකරපුර සරත් අයියා වෙයන්ගොඩ සමන් අයියා පන්නල ,තලම්මැහැර තිලක් අයියා
Good great collection boss. Thanks see this type motor bikes. God bless you bro 🙏🙏🙏
නියමයිනේ
@AluthLokaya
4 сағат бұрын
🙏🙏🙏
ලස්සනයි අයියේ ඔයාට බුදු සරණයි
Great collection of unique motorcycles with past history.
@AluthLokaya
Жыл бұрын
❤️
ගෙවල් ගාව 🤘❤️
සුපිරි 👍👍👍
ඔබ තුමා මේ බයිසිකල් ප්‍රදර්ශනය කරලා ආදයමක් උපයගන්න බලන්න ,එතකොට මේවා නඩත්තු කරගන්න පුලුවන්
එදා 250 ,400,500,600, 1000 CC Japanese, European බයිසිකල් පැදපු සහ තිබුන රටක අද ඉන්දීය 100, 150,200 cc ජරා ගොඩවල් පදින්න පත් කර රට reverse එකට යෑම ගැන කියන්න වචන නැහැ...😢😢😢
@KAIZER48499
Жыл бұрын
ආඩම්බර වෙයන් 😉
@mordentecstyle.vision112
Жыл бұрын
ඇත්තටම යාලූවා
@Livingnz-
Жыл бұрын
@@KAIZER48499ආඩම්බර කොහෙද මේ රට විනාසයි 😂
@chenulrenuja4152
Жыл бұрын
Sudda hitiya nisa padda 🙂
@lahiruayesha6996
Жыл бұрын
දියුනු වෙලා යකෝ සතුටු වෙයල්ලා 😂😂😂😂😂
ඒක නම් සුපිරියක්
@AluthLokaya
Жыл бұрын
👀
Thawa vedio ekk one meyage anik bikes😊
හොරෙක්ස් 450 බයික් එකක් මම පොඩි කාලෙ අපේ තාත්තට තිබිලා තියෙනවා.. මම පුංචි නිසා මතකයක් නෑ.. අදටත් ගමේ අය කියනවා ඒකෙන් අපේ නෑදෑ වෙන කෙනෙක්ගෙ ගෙයක් හදද්දි ගිනිකූරු ගස් කපලා ඇදගෙන ගියාලු.. වලව්වෙ ජීප් එක කැඩිලා ඒකත් ඇදගෙන ගියාලු..
ඉස්සර ඔක්කොම Bike 500cc දැන් ලංකාවේ Register කරන්නෙත් නෑ. ඉස්සර මිනිස්සු බලන් ගියාම ඔක්කොම පාවිච්චි කරලා තීන්නේ England වාහන ඔක්කොම. ඒ කාලේ මිනිස්සු ඇත්තටම වාසනාවන්තයි. හොඳම,වටින දේවල් පාවිච්චි කරලා තීන්නේ. අපේ රට දියුණු උනා කියලා වෙලා තීන්නේ, අවුරුදු 3ක් විතර පදින්න පුලුවන් ඉන්දියන් Bike ආපු එකයි.😢
Better, if mentioned about previous owners, specifically that oldest bick manufactured in 1920
මා නොදැක්ග බයික් දැක්කා සතුටුයි ජයවේවා
ස්තුති යි
කියන්න වචන නෑ හදවතින් ස්තුති ❤
සන්තෝසයි බලද්දි ජයවේවා ❤❤❤❤
Great collection.
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
මමත් පැරණි වාහන සහ පැරණි දේට ඉතාම කැමතියි. ඔබතුමා ගැන සතුටුයි. තව ඉඩකඩ වැඩිකර බයික් ටික ලස්සනට පරිස්සමින් තියන්න. ස්තුතියි.(පිරිසිදුවට)
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
👍👍
@happyboybivon9795
Жыл бұрын
අනිව
Lovely
Very nice
මගේ යාලුවේක් ගාව තියේනවා ඩිසල් බයිසිකල් එකක්
Dumidu aiya 🤟🤟
Mage heenaya❤❤ parana bike akathuwak
💯🔥🔥💯👍
හරිම ආසාවෙන් බැලුව අපේ ගෙදරත් තිබ්බ මැචලස් පාන් බයිසිකල් ස්ටෑන්ඩ් එකක් තියෙන ලොකු බයික් එකක් ලොකේෂන් දාන්න හැකිද බලන්න එන්න??????ප්ලීස් තෑන්ක්ස්
11:52 ❤
සුපිරි වැඩ්ඩෙක්
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
Mama harima asi BSA valatha
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
සුපිරි.......
@AluthLokaya
Жыл бұрын
❤️
❤
@AluthLokaya
Жыл бұрын
❤️
මගෙත් BSA /C15 250 තියනව දුවන තත්වයෙ ලයිසන් අවුරැදු පතා කරනව
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
👍👍
@dericsilva1632
Жыл бұрын
විකුණන ඒවා නැද්ද 🙏
@gayanliyanage5484
Жыл бұрын
Lankawe Wath nethi tikak dennam
0yanam..putha..harima..waddek..mage..lagath..1960..saha 1981..b.s.a..saha..1779.. Jawa..akkak...thibuna. Lagadee..wikka..danasitiya Nam..obta..nikam..denawa Puthata..jayama..wewa Samal..canada.
@dericsilva1632
Жыл бұрын
නැද්ද හොයාගන්න ගොඩක් පරන දාවන තත්ත්වයට තියෙන බයික් මට දන්වන 🙏 එකක් හරි.ස්තුතියි 🙏
Harima nihathamani watina manussayek
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
Laiyage aiya neda me♥️
@Naveenthikshana634
Жыл бұрын
Mmm
Raley bic ekak denna baida aiye
cd 125 Nadd sell karanna
Threeweel carb ekak bsa baik eke england..vs india
Nadaraka dannako
❤😂
Gamidu mama
Meeta wadiya lokuma collection ekak tiyenawa....matale
Aiya mewa licen karanne onida...kohomada..sahanayak dennadada...me bike walata....padinna..nethiyen
Apigawa akak thiyanawa
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
මචන් මහරගම ඉන්නව චැලි බයික් මොඩිෆයි කරනෙ කොල්ල්ක්. ගිහින් බලන්න සුපිරි .
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
Budusarani
මේ වගෙ අයට උදව් කල යුතුයි මේවා ආරක්ෂා කරගන්න
💐😃👏👏👏😇
කෞතුකාගාරයක්
@diecast museum
Moratuwe koheda. Thank you ❤
@AluthLokaya
Ай бұрын
🙏🙏🙏🌸
Dakkath athi
Puluwannam thiyana thana kiyanna..apitath gihin balaganna..cantrak n ekak hari
Mara.asi❤
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
1sri 8812 බයිසිකලේ ඔයා ගාව තියෙනවා ද අපේ තාත්තා පැද්දේ එක BSA තමයි පොඩ්ඩක් තියෙනවා නම් කියන්න මම හොරේතුඩුවේ ඉන්නෙ මට පොඩ්ඩක් කියන්න තියෙනවා නම් ආසයි බලන්න
👍👍👍👍👍👍👍👋👋👋👋👋👋👋👋
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
අනුර මාම කිව්වා ඔයිටත් වඩා පරන බයික් එයා ලග තියනව කියන්නෙ බොරුද??😮
Europe බයික් පැදපු අපිට වෙච්ච දෙයක්😢
Koheda thiyenne mewa
අය්යේ ඔයා ලඟ මැට්ලස් 500 බයික් එකක් තිබුනද
koheda inne kiwwe naha
Wikunanne nadda ekk japn ekk Ganna bariweyida
Hariyata video karala ne Sig bike ekak Wath hariyata balanna beri Una
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
maintain nam melo rahak na 🙃🙃
@AluthLokaya
2 ай бұрын
🙏🙏
Oyage parana bikevikkunanawada
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
Aiyage contact no ekak thiye nam danawada awilla balanna asai
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
Mage lagath ekak thiyenawa vikunanawa
@NimsaraHeshan-jc1pp
5 ай бұрын
Mokakda Bic eka
Koheda me mahaththaya inne
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
Gavidhu ge number ekak nedda
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
ප්ලීස්.. මේ අයියගෙ කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
Mata puluwannam e aiyage number eka denna
හොන්ඩා cb 90 එන්ජිමක් හොයගන්න නැද්ද ? 🙏🙏
@AluthLokaya
Жыл бұрын
❤️
@nalakaalahakoon4553
Жыл бұрын
පාට්ස් තියෙනවා ද ඔයා ලග 90 එකේ.?
Japan best 😂😂😂😂
මෙයාගෙ කන්ටැක් නම්බර් එකක් එවන්න පුළුවන් ද
@AluthLokaya
2 ай бұрын
🙏🙏🙏
ඔවා ඔච්චර වටිනාවාද බන්..
Pissu wage
මු අමු පිස්සෙක් 😂 මොටද බන් ඔවා
@nimalranasinghe1726
Жыл бұрын
තමුසේ වටිනා දෙයක් අගේ කරන්න බැරි කුහක යෙක්.
@dhanushkalehekankanamge4974
Жыл бұрын
Oyata natekiyala nikan idunu pissukatakiyannaepa Ekahobyekak tikak hithanna
@sujeewalakshan2697
Жыл бұрын
Pissuwak thama...etath ehagiya..eka modayekta therenna...
@boogymataarinna
Жыл бұрын
Uta kiyanne ehenam baike ekathu karan nathuwa ube ammata huka huka inda kiyalada ponnyo
හැමදාම දැකපු පොට් එකක් තමා❤
@gayanliyanage5484
Жыл бұрын
Meyage number eka ewanna puluwada danna kenek
@lakminigedarasumithclakmin7233
Жыл бұрын
Koheda meka thiyenne . Asai gihin balanna . Location eka denna