Sri Gana Devi | ශ්‍රී ගණ දෙවි | Episode 28 | 12th July 2024

Ойын-сауық

Sri Gana Devi | ශ්‍රී ගණ දෙවි | Episode 28
ඉතා මිහිරි ඵල දකින පාර්වතීගේ පුත්‍රයා ඒවා අනුභව කිරීමට සැරසෙද්දී දේවිය එය වළක්වා කුඩා පුතණුවන්ට සාරධර්ම කියා දීමට උත්සුක වෙනවා. ආහාර අනුභවයට පෙර පිරිසිදු වීමට යන පුත්‍රයා ප්‍රථම වරට ජල ස්නානයේ සහ ජල ක්‍රීඩාවේ යෙදෙන අපූර්වත්වය සියල්ලන් අත්දකින්නේ මෙලෙසින්. මහා බ්‍රහ්මගේ පුත්‍ර සින්ධූරා අසුර රාජාධිරාජ ගජ මුඛාසුර පරාජය කර තම අණසක පාතාල ලෝකයේ පතුරවා ඇති බව මහා බ්‍රහ්ම හෙළි කරනවා. ඒ අනුව සින්ධුරාව නසා දැමිය හැක්කේ පාර්වතී දේවියගේ සහ ශිව දෙවියන්ගේ පුත්‍රයාට පමණක් බවයි මහා බ්‍රහ්ම හෙළි කරන්නේ.
Supreme Facebook පිටුවට පිවිසෙන්න
/ supremetvlk
Supreme TikTok චැනලයට පිවිසෙන්න
/ supremetvlk
Copyright Disclaimer:
A. Music: Supreme respects the intellectual property rights of others. If you are a copyright owner and believe that your music has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
B. Videos: Supreme respects the intellectual property rights of others. If you believe that your video has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
#Supreme #MyVoiceMyCountry

Пікірлер: 125

    Келесі