No video

SPIDER-MAN MILES MORALES PC SINHALA GAMEPLAY PART 7 || A SAD ENDING

හැමෝම පිලිගන්නවා අපේ SPIDER-MAN MILES MORALES PC GAMEPLAY SERIES එකට...
ඉතින් අද අපේ 7 වන කොටස තමා යන්නේ
කොටසක් මගහරුන නම් CHANNEL එකේ PLAYLIST එකක් හදලා තියෙන්නේ
00:00-02:19 - INTRO
02:19-11:07 - Prowler BOSS FIGHT
02:19-42:45 - FIGHT FIGHT
42:45-52:15 - FINAL BOSS FIGHT
52:15-64:48 - THE END
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
www.streamlabs.com/SLShark
Played on ULTRA settings
MY SYSTEM SPECS
RYZEN 5600X
16GB(8*2) HYPER X DDR 4 3200MHZ RAM
RTX 3060Ti 8GB
ASUS TUF B550M MOTHERBOARD
#spiderman
#milesmorales

Пікірлер: 131

  • @DTTharuLive
    @DTTharuLive Жыл бұрын

    ගහන්නාත් අසයි පිසි එකක් අල්ලලා වත් නැ ඉතින් මෙක බලලාම අද්දැකිම ගන්නවා 💔💔💔❤️❤️❤️❤️👍👍👍👍😍😍😍😍😍😘😘😘😘🤩

  • @heroacademy9769

    @heroacademy9769

    Жыл бұрын

    davasaka ganna hambei oyatath supiri pc ekak..

  • @DTTharuLive

    @DTTharuLive

    Жыл бұрын

    @@heroacademy9769 අම්මො අදරෙයි ❤️❤️❤️😘

  • @_KusheN

    @_KusheN

    Жыл бұрын

    මාත් බන් අපි ගැහුවේ නැති උනාට ශාර්ක් අයිය ගහන එක බලල සතුටු වෙනවා .......❤️

  • @DTTharuLive

    @DTTharuLive

    Жыл бұрын

    @@_KusheN ❤️❤️❤️❤️

  • @DTTharuLive

    @DTTharuLive

    Жыл бұрын

    @@_KusheN මෙ මට සපොට් එකක් දෙන්න බැරිද සබ්ලා 100 ගහන්න 💔💔💔❤️❤️😅👆😑😘🤩

  • @24X7_sl
    @24X7_sl Жыл бұрын

    අන්තිම සීන් එකට මටත් හිරිගඩු පිපුනා 🥰

  • @slshark

    @slshark

    Жыл бұрын

    ♥️♥️ 😬

  • @okithadenuwan7605
    @okithadenuwan7605 Жыл бұрын

    මේ අවසානයට පට්ට දුකයි shark අයියෙ 😥😥😥😫😫

  • @Shan_l.K
    @Shan_l.K Жыл бұрын

    Nice ශාර්ක් අයියා තිසුර එක්ක තව game play එකක් දාන්න...... පොඩ්ඩක් පරක්කු උනා අද සිග්නල් නැ notify ආවෙ දැන්

  • @slfalken2588
    @slfalken2588 Жыл бұрын

    පට්ට සුපිරි එන්ඩ් එකක් කියන අය මේ කොනට👍👇👇👇

  • @_KusheN
    @_KusheN Жыл бұрын

    .nise gameplay 🔥🔥🔥 vr එකෙන් ගේම් play එකක් ඔනේ ...... ❤️

  • @wolfgaming3740
    @wolfgaming3740 Жыл бұрын

    මටත් ඉකමනට pc.එකක් ගන්න පුලිවන් වේවා මේක කියවන අයටත් ඉක්මනට pc නැති අයට එකක් ගන්න ලැබේවා ❤️

  • @SSDragstar
    @SSDragstar Жыл бұрын

    සුපිරි ආ.පැයක්.සැප පහසු තැනක ඉදන් ආතල් එකේ බලන්නෙ.

  • @danidudinesith3220
    @danidudinesith3220 Жыл бұрын

    ☃️Call of duty , Uncharted 4 වලින් පස්සේ මම දැකපු සුපිරිම🔥 End එකක් තියෙන game 🎮 එක තමයි Spider-Man Miles Morales. මේ game තුනේම පට්ටම End එකක් තියෙන්නේ.♥️♥️♥️

  • @_KusheN

    @_KusheN

    Жыл бұрын

    සිරා කතාව 🔥

  • @isurupushpakumara1292
    @isurupushpakumara1292 Жыл бұрын

    Ending එකාටනාම් ඇඩුනා යාලු 🥺❤️ Nice gameplay shark ආයියේ ❤️❤️

  • @spyidy0707
    @spyidy0707 Жыл бұрын

    මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියල...Uncharted 4 වගේම patta story එකක්😍 story+SL shark= perfect gameplay 🤟🤩GG

  • @heroacademy9769
    @heroacademy9769 Жыл бұрын

    අනේ අයියේ game play නම් හැමදාම සුපිරි

  • @rasidubandara1778
    @rasidubandara1778 Жыл бұрын

    පට්ටයක් තමා බොසා.ලස්සන end එකක්❤️🎈

  • @akilam5130
    @akilam5130 Жыл бұрын

    Ube විඩියෝ ඔක්කොම බැලුවා ❤️‍🔥💕❤️‍🔥

  • @ASMOVIECHANNEL386
    @ASMOVIECHANNEL386 Жыл бұрын

    Oww අයියෙේ සුපිරිම අවසානයක් තමයි

  • @methusharashminda9304
    @methusharashminda9304 Жыл бұрын

    අදත් මරු අයියෙ Game play එක. තිසුර එක්ක Game Play එකක් ගෙන්නකො ශාර්ක් අයියෙ 🤍

  • @gamingnimeshsl6955
    @gamingnimeshsl6955 Жыл бұрын

    Notify ආවගමන් අවෙ ❤️❤️❤️❤️🥰💐💐💐💐💐

  • @bangtanboys8925
    @bangtanboys8925 Жыл бұрын

    Patta

  • @shadowgaming-bo1go
    @shadowgaming-bo1go Жыл бұрын

    eka super

  • @slarmourmgr8441
    @slarmourmgr8441 Жыл бұрын

    Nice bro

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u Жыл бұрын

    අඩෝ මගෙ ශාක් කොල්ලට ආදරෙයි ඈ.❤️😘😘😘❤️❤️😘❤️❤️

  • @wachboy9152
    @wachboy9152 Жыл бұрын

    Nice gameplay best future

  • @Maneth_levon
    @Maneth_levon Жыл бұрын

    Patta patta 👍👍❤️

  • @viralmotivation_9905
    @viralmotivation_99053 ай бұрын

    Maru superb❤❤

  • @Siyoth-s
    @Siyoth-s Жыл бұрын

    Amma adnm supiri fight scene set ekkma thibba..kiyala wadak na,,,cupiri gameplay ekk aiye,,FUll series ekma baluwa..😜😜aiyage fighting nm cupiri...un dead ghuwe end ek😍😍😍😍😍😍😍😍😍See you in next gameplay

  • @slshark

    @slshark

    Жыл бұрын

    Thanks සහෝ 🔥🔥🔥♥️💪💪 පට්ටම game එකක් තමා ....

  • @miyurudinushka5794
    @miyurudinushka5794 Жыл бұрын

    ඒක නම් පිස්සුවක්

  • @manjulaadhikari1668
    @manjulaadhikari1668 Жыл бұрын

    Aiye spider man 2 ekath one adrei ❤️❤️❤️❤️❤️❤️

  • @chamisewingacademy2226
    @chamisewingacademy2226 Жыл бұрын

    gamers lagen oya thama favourite ma ayye. gammak

  • @gamerlord595
    @gamerlord595 Жыл бұрын

    onna awooooo ass eka iwara karala VR ekk one

  • @chamisewingacademy2226
    @chamisewingacademy2226 Жыл бұрын

    sIERIES EKAMA BALUWA PATTA.gammak.

  • @manujayanethmira9642
    @manujayanethmira9642 Жыл бұрын

    😍😘

  • @24X7_sl
    @24X7_sl Жыл бұрын

    එක කොල්ලෝ

  • @javithkarunasena709
    @javithkarunasena709 Жыл бұрын

    මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියල..පට්ට සුපිරිම ගේම් ප්ලේ එකක් අයියෙ ❤❤❤

  • @slshark

    @slshark

    Жыл бұрын

    Podi game එකක්.... හැබැයි පට්ටම .... ♥️🔥

  • @javithkarunasena709

    @javithkarunasena709

    Жыл бұрын

    @@slshark 🦈🦈

  • @javithkarunasena709

    @javithkarunasena709

    Жыл бұрын

    Aiye Aiyage Number Eka Denna Puluwanda..🙂🙂

  • @inokapiyadarsani7559
    @inokapiyadarsani7559 Жыл бұрын

    1 st ONNEEE ASSASSIN CREED onee

  • @kokilaekanayaka2424
    @kokilaekanayaka2424 Жыл бұрын

    Mama Asama game series ekak

  • @GameZonelk
    @GameZonelk Жыл бұрын

    dicrotic become human එකත් ගහමු කො ❤️😀

  • @Tharuwa_M
    @Tharuwa_M Жыл бұрын

    පට්ට පට්ට සුපිරිම ගේම් ප්ලේ එකක් අයියාහ් ❤️

  • @mrghappya
    @mrghappya Жыл бұрын

    Shark aiye shark game eka one

  • @chamath9643
    @chamath9643 Жыл бұрын

    Nice❤

  • @shayanarosh8391
    @shayanarosh8391 Жыл бұрын

    කිව්වා වගේම වේල්ව වැඩි කරානේ GOOD LUCK SHARK අයියේ 💖💖

  • @dasunvishmitha2632
    @dasunvishmitha2632 Жыл бұрын

    Anee Ayiye oke eelaga game ekaketh gameplay ekak dannakoo pleeas

  • @lahirulakshan7143
    @lahirulakshan7143 Жыл бұрын

    සු සු සුපිරි😍😍

  • @ChethanaMadusanka
    @ChethanaMadusanka Жыл бұрын

    Supiri ending ekak thama 🤩🤩

  • @slsateesha1000
    @slsateesha1000 Жыл бұрын

    අයියෙ 👌

  • @slsateesha1000
    @slsateesha1000 Жыл бұрын

    මම ආසාවෙන් බැලුවා

  • @pasindu216
    @pasindu216 Жыл бұрын

    Nize👍❤️

  • @wdisuru2376
    @wdisuru2376 Жыл бұрын

    Elama shark aiya ❤️

  • @Lakshanwebtech
    @Lakshanwebtech Жыл бұрын

    1008 වෙනි viwer මන් 😁😅 GG❤

  • @Mysterious_org
    @Mysterious_org Жыл бұрын

    මටත් play කරන්න ආසයි ඒ උනාට අපිට තියෙන්නේ පොඩි PC නේ😔😔😔 ඉතින් මේවා බලලා සතුටු වෙනවා😔 සුපිරිම Game එකක් last of us Game එක ගේනවද shark අයියේ😍😍😍😍

  • @poddadark5912
    @poddadark5912 Жыл бұрын

    Gammak thamai

  • @Hasintha
    @Hasintha Жыл бұрын

    ela

  • @supune4842
    @supune4842 Жыл бұрын

    Nis

  • @Mastercheif.4836
    @Mastercheif.4836 Жыл бұрын

    🤩Gammata iwara kara kollo😍

  • @kawyavihaga4714
    @kawyavihaga4714 Жыл бұрын

    ඊළග spider man 2 game eka avahama game play genna oneeee

  • @nadiyayt1904
    @nadiyayt1904 Жыл бұрын

    අයියේ niro,spider man වගේ game අපේ හිතට වැදුණු games ඒ වගේ ටිකක් අරන් එන්න පුලුවන්ද? Man නම් බලන්නේ ග්‍රැෆික්‌ නෙමේ චිල් එක 😝

  • @gaiya9621
    @gaiya9621 Жыл бұрын

    Supiri!patta!🤩

  • @yasindupehesara
    @yasindupehesara Жыл бұрын

    ඒ අවසානයට නම් කදුලකුත් ආවා

  • @akilam5130
    @akilam5130 Жыл бұрын

    Ado bn spidar man thava oni 💕💕💕

  • @tharindumaduranga6795
    @tharindumaduranga6795 Жыл бұрын

    Assassin Creed.unity dannako thama game play yaluwa ekka

  • @ramyagunathunga9212
    @ramyagunathunga9212 Жыл бұрын

    වෙව්ලනවා ඕයී ....

  • @rashmikachamod9716
    @rashmikachamod9716 Жыл бұрын

    Nice Cuddah 😗❤️

  • @slshark

    @slshark

    Жыл бұрын

    😋

  • @tgbro6745
    @tgbro6745 Жыл бұрын

    Ayiyo ivarath vunada.thava series ekak ikamanata one

  • @lifex2736
    @lifex2736 Жыл бұрын

    Thama last light redux 1280x600 lowest settings open world ekedi 800x600 dala 15-25 fps game mame

  • @vihanganethsara7571
    @vihanganethsara7571 Жыл бұрын

    🥰😘❤️

  • @MvlChuti
    @MvlChuti Жыл бұрын

    Patta aiye 🥰

  • @maalpradeep4961
    @maalpradeep4961 Жыл бұрын

    avasane hodai . ayiya vr set ekak gannava kivva neda gaththada

  • @h4d84
    @h4d84 Жыл бұрын

    අඩො 2 වනි කොටසත් ගෙනහන්

  • @gemingnice3478
    @gemingnice3478 Жыл бұрын

    Mama oka gahuwa

  • @Notiyahmusic
    @Notiyahmusic Жыл бұрын

    ❤️❤️

  • @Suki0047
    @Suki0047 Жыл бұрын

    Nice game play. Good luck 🍀. Ilaga game eka mokadda

  • @harshaHiD
    @harshaHiD Жыл бұрын

    ඒක මරු ඊළඟට මොකද්ද සහෝ

  • @dulminanadun3640
    @dulminanadun3640 Жыл бұрын

    bath kaka video balana mama

  • @thinuka6029
    @thinuka6029 Жыл бұрын

    අයියේ ඉක්මනට දෙකත් ගේන්න පව් phin නුත් නැතිවුනානේ දැන් miles තනියම.

  • @dulminanadun3640
    @dulminanadun3640 Жыл бұрын

    vr eken gameplay ona

  • @monstergamingsl9417
    @monstergamingsl9417 Жыл бұрын

    Remarsted ekt hodai bn

  • @wathsalaweerasekara8931
    @wathsalaweerasekara8931 Жыл бұрын

    Sl shark ayye maneater game eka ewara karannako

  • @notypodi5243
    @notypodi5243 Жыл бұрын

  • @SKdragonboy77
    @SKdragonboy77 Жыл бұрын

    Me system eke gahanna barida low hari medium hai = intel i3 second jen 2gb ram intel (R) HD 3000 graphics oneboard plz kiyanna download karannada by karannada thiyenne plz ane kiyanna gameplay ekanam maru

  • @sheshanfernando2008
    @sheshanfernando2008 Жыл бұрын

    hello hello shark

  • @sangeoLK
    @sangeoLK Жыл бұрын

    mata avasana kotasa duki shark aiye😭😭😭

  • @slshark

    @slshark

    Жыл бұрын

    Yup.. me too 😥😥

  • @nishantharuka9219
    @nishantharuka9219 Жыл бұрын

    Ben 10 ගේම් එකක් දාන්න

  • @techmudiyanse
    @techmudiyanse Жыл бұрын

    🌚💜

  • @ffgamers5527
    @ffgamers5527 Жыл бұрын

    Yaluwa Nate da

  • @yasaskithmina3930
    @yasaskithmina3930 Жыл бұрын

    හා හා 50k ගැහුවට පස්සේ අපිව ගනන් ගන්නැනේ....😪💔 කලින් දාපු comment එකක්වත් බලලා තිබ්බේ නැ...😪💔🖐️

  • @slshark

    @slshark

    Жыл бұрын

    Ane ehema na... miss වෙනවා කොල්ලෝ ගොඩාක් dn... reply damme na කියලා තරහ වෙන්න එපෝ.... මං කොහොමත් නිදහස් වෙලාවට ඔක්කොම බලනවා ♥️😬😬💪💪💪💪

  • @ybmrshonuu7756
    @ybmrshonuu7756 Жыл бұрын

    😈🖤

  • @meya2125
    @meya2125 Жыл бұрын

    Mee msi modern 14 eke red dead 2 ek ply krn puluwnd ?

  • @dedayt
    @dedayt Жыл бұрын

    1st comment

  • @yeshanshawinda7603
    @yeshanshawinda7603 Жыл бұрын

    👍🤟👍🤟👍🤟👍🤟

  • @siyathniduwara
    @siyathniduwara Жыл бұрын

    boss fight godai

  • @bhanukafernando216
    @bhanukafernando216 Жыл бұрын

    Kawru hari kiyannako battle field v eka multiplay ghnna account ekk buy krn onemada🥲

  • @yehanshalinda652
    @yehanshalinda652 Жыл бұрын

    🥺🥺🥺 ඊලගට මොකක්ක්ද ගේන්නෙ

  • @tharooshathashmika4253
    @tharooshathashmika4253 Жыл бұрын

    red dead redemption 2 gennakooo

  • @Saykogaming21
    @Saykogaming21 Жыл бұрын

    Vr gameplay එකක් ගෙන්න කෝ 🥲

  • @gameingoffroad4393
    @gameingoffroad4393 Жыл бұрын

    අයියා මගෙ pc eka පොඩක් game eka lage ne 🥺

  • @darkpanther4282
    @darkpanther4282 Жыл бұрын

    මගෙ මයිලෙත් මොරාල් තියනවා🎮😂

  • @tharupathibandara6346
    @tharupathibandara6346 Жыл бұрын

    මට තියෙන ප්‍රශ්නේ ඇයි spider man ලාගේ යාළුවෝ එයාගෙ හතුරෝ venne

  • @kk-uq1cn
    @kk-uq1cn Жыл бұрын

    tikak dukbara awasanayak habay 😔

  • @mohamedbasith7215
    @mohamedbasith7215 Жыл бұрын

    Ayya God of war ragnarok eka ganna

  • @h4d84
    @h4d84 Жыл бұрын

    ගෙන්නැතුව ඉන්න එප

  • @thasiruruwanmith1236
    @thasiruruwanmith1236 Жыл бұрын

    Rise of the tomb raider game eka gahannko

Келесі