NFS HEAT SINHALA GAMEPLAY || I BOUGHT THE BEST CAR IN THE GAME Ft FoxSix
Ойындар
අද ගෙනාවේ NEED FOR SPEED HEAT GAMEPLAY එකක්
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
www.streamlabs.com/SLShark
Played on ULTRA settings
MY SYSTEM SPECS
RYZEN 5600X Processor
16GB(8*2) HYPER X DDR 4 3200MHZ RAM
RTX 3060Ti ASUS TUF EDITION
ASUS TUF B550M PLUS WIFI MOTHERBOARD
#nfsheat
Пікірлер: 218
09:02 මෙතන පොඩ්ඩක් වම් පැත්ත බැලුවම පේනවා foxsix උඩින් යනවා 😂
@Tharindu_Dilshan
10 ай бұрын
Ado ow yako.😂
@slshark
10 ай бұрын
😂😂😂
@Saykogaming21
10 ай бұрын
අම්මට සිරි මෙන්න පින් කරලා 😂❤️
@saviya3708
8 ай бұрын
Lambogini
@Gemingshiha1
8 ай бұрын
Foksik 😂😂😂😂
අදත් පට්ට ආතල් 😂😂😂😂😂 කට්ටියත් එක්ක horror ගේම් එකකුත් දාන්න 😊😊😊😊😊
මන් වැඩියෙන්ම ආස BUGATTI CHIRON එකටයි NISAAN GTR R35 එකටයි 😋 BMW වලටත් ටිකක් ආසයි 😇
සුපිරියක් ශාර්ක් අයියාහ්❤ ආතල්ම ගේම් ප්ලේ එකක්❤
Koenigsegg agera eka thama pattama ❤ i like it
මාත් ආස Bmw and gtr වලට 😌❤️
ඔකේ තියන දිගම රේස් එක යමු අලුත් කාර් එකේන් 👍👍 මාත් ආසම ඔයා ගත්ත කාර් එකට තමයි ❤❤
Ilagata ferrari new car modify and high race challenge NFS HEAT Let's go bro 🔥🔥🔥NICE VIDEO.🎉🎉
Aiye අනිවාර්යයෙන් horror game play ekak one lagadim🎉❤
Hoorr game ekak genna shak ayye ❤
❤🤘GTR R34 & Supra MK4
@YasithWalikala
10 ай бұрын
Ane supra mk 4 hari gtr 34 one ❤❤❤ please please
@JhonSnowy
10 ай бұрын
@@YasithWalikalaHeat එකේ Supra නෑ 🙂
@YasithWalikala
10 ай бұрын
Gtr thiyenawane 🤔
@dashmiperera3304
10 ай бұрын
😂❤❤❤
@JhonSnowy
10 ай бұрын
@@YasithWalikala ඔව් මං කිව්වේ Supra නෑ කියලා 🙂
adath patta gameplay ekak sazza boss brotherhood eka ilaga episode ekath ikmanata genna
@slshark
10 ай бұрын
Ada ගේනවා bro 👍
රිගේරා කාර් එක සුපිරී ❤
මරු ඇ ❤
Adanam maru❤
Pata wenas kamu❤
ගැම්මක් අයියා ❤❤ ආදරෙයි හැමඩාම ❤❤
මම තමාමුලින්ම බැලුවේ
1st❤❤
E car ekanam supiri 😮😮
Crimson snow එකේ ඊලග වීඩීයෝ එක ඉක්මනට ඕනි...
තුන්දෙනාම play කරන Horror game එකකුත් ගේමු ❤
@xCampusAmki
10 ай бұрын
Sira bn
@user-gc9ct9xw5e
10 ай бұрын
අනිවාර්යයෙන් one 😊
car eke sound ඒක තමා හොඳම
ආතල් oyi ❤❤
අම්මට සිරි වෙන යෑමක්න්‍රෙ බං යන්නේ ❤
Oh my goodness.sasa's car is too nice mmm😂😂😂😂
ඕකෙ හොද ම car එක porsche 911 RSR එක බං. ඒක අරං 400+ update කරපංකො, යනවා....යෑමනක් 😅
@slshark
10 ай бұрын
Ow ඒක mn අහල තියෙනවා ... Google search kalama මේක ආවේ bn... 911 ඒකත් ගන්න oone..
@Saykogaming21
10 ай бұрын
@@slshark😂 google search kara ne hora gediya 😂
@stuttgart_911
10 ай бұрын
@@slshark regera එක කැල්‍රෙ බං RSR එකත් එක්ක 😅
Next NFS HEAT Gameplay eka Mcqueen skin eken warennko
@slshark
10 ай бұрын
😅😅 ara thiibba skin eken ne
@gamerlord595
10 ай бұрын
@@slshark yep yep😂
@gamerlord595
10 ай бұрын
@@slshark crimson snow game ekata Ending 5 k tiyenawa harida sharko
Shark Ayye nfs heat alith gameplay ekak gennako adarei hamadama 😘😍
5 th like ekath magen
පට්ට 🥰
Nfs heat crack එක ඔටෝ බැක් වෙනවනෙ මුල්ම රේස් එකෙන් පස්සෙපස්සෙ කාර් එක ගගකට වැටෙන්න්නෙ ඒ සීන් එකෙන් පස්සෙ ඩෙස්ටොප් එකට බැක් වෙනව දන්න කෙනෙක් කියන්නකො හදාගන්න විදිහ😭🤧
@yowashaja2008
10 ай бұрын
Matath oka una most wanted crack ekedi mama wena file ekak dagaththa game eke
100k thawa tikai
පරන කෑල්ලගේ එකක් ඔනේ❤
Thawa nfs oneeeee🎉
1:52 අඩෝ අඩෝ 😂හම්මෝ 🤣😹
Adhath gammak thamai 😂😂
oya okkotama wadiya hoda karekak tiyenewa supra🎉🎉🎉🎉
@slshark
10 ай бұрын
මේකේ supra na bn
aiye dying light one
Nisaan gtr r35 එක තමා ආසම කාර් ලෝකෙ godzilla 😍
❤
First view eka magen
Mama oka foxsis ge channel eken baluva
Ela
Ikmanata 70k gahamunetha🎉🎉👍👍👍
Thawa gameplay ekak one supra ekakin
80 veni like eka
CAR EKA SUPER
Love you ayiye eth ayiye gta sa oni ae
Aiye brotherhood part5 one
Lamborghini huracan.. 👍👍🇱🇰🇱🇰🦈🦈
අඩෝ niss බං
Mage fav Ferari ❤
shark raft one fox ekka
👍🏻
gg nise
Lamborghini Aventador svj & GTR r35
Lamborghini pro😊
1st Viewer
@movieparadise-fz2md
10 ай бұрын
GTR eka one
Supra❤❤❤🎃🎃🌹
Battlefield 1 onaaa❤❤
Aiye me wage game ekak ekkenek witharak buy krla yaluwoth ekka play krna widiya gana video ekak one❤🙂
@slshark
10 ай бұрын
Ehema සමහර game wala විතරයි පුළුවන් ... ගොඩාක් ඒවායේ ba එහෙම .. Wayout. , it takes two wage game වල nam පුළුවන්
@DeFFa_X786
10 ай бұрын
@@slshark heat eka barida aiye
Froza harizen eke vedio ekak one
😮
😊😊😊😊😊😊😊😊slsak
Sl shark good
Payback video ekk ona
Ayeth story game ekak gahamukoo
Gtr❤
Eka Moni's miner
Foxsix Italy Seen eke wagay inne. Mamma mia.😅
@slshark
10 ай бұрын
😅😅 e wage...
Gtr,porche,and luxury cars ❤❤❤❤❤,supra ❤❤❤
13:22 supraaaaaaaaaaaaaaaaaaaaa
Tokyo drift eke wage ekk balanna
911 eka thama
War game එකක් ගෙන්නකෝ
Toyota supra එකක් ගන්ටෝ
මගේ ආසම කාර් එක P1
Nfs heat mat ekat gahanne enna puluwanda nfs ekata riq ekak dannapuluwanda😊😊😊
Gtr fv 💗
Lancer evo 9 and supra mk4 gammamata
NFS UNBOUND one
Porsche 911 gt3 RS eka
akkage eka one
BMW 😂❤️
ado JDm car ekak hadapanko
Magee favo bmw m4❤
nsf most eke bmw
My frverite car maclaran senaa❤
mastang gt
SAZZ ge car eka gammak thaka🤑😎
🏎🏎🏎🏎
Bugatti Chiron❤
Assassin's creed ilanga part eka ikamanata dannako 🦈❤️
Supra ekak ganinko
Hii❤
mustang GT😎
Supra mk 4 & doge deamon
I like bugatti cars 💘💘
Me parn ekkne