SPIDER-MAN 2 SINHALA GAMEPLAY PART 15 || END OF A MASTERPIECE

Ойындар

හැමෝම පිලිගන්නවා අපේ MARVEL'S SPIDER-MAN 2 GAMEPLAY SERIES එකට...
ඉතින් අද අපේ 15 වන කොටස තමා යන්නේ
කොටසක් මගහරුන නම් CHANNEL එකේ PLAYLIST එකක් හදලා තියෙන්නේ
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
www.streamlabs.com/SLShark
Played on PS 5 FidelIty MODE settings
CAPTURED ON 1080P RES
MY SYSTEM SPECS
RYZEN 5600X
32GB(8*4) HYPER X DDR 4 3200MHZ RAM
RTX 3080 10GB
ASUS TUF B550M MOTHERBOARD
#spiderman2

Пікірлер: 282

  • @YasithDeemanthaYasithdee-fy4hu
    @YasithDeemanthaYasithdee-fy4hu2 ай бұрын

    Spider Man 2 episode 15ම බැලුව මේ ගේම් ඒකෙ fighting,animation සුපිරියක්. ගේම් එක play කරන්න බැරි උනත් shark අයියා play කරන්ව බලගෙන enjoy කරා. 😍🙂😄

  • @Help_for_buy_PS5

    @Help_for_buy_PS5

    2 ай бұрын

    Dawasaka play krnn one nis balnne nthuw inn giya. Eeth blnw shark ayy play krddi athal 😂

  • @MTIOWEN

    @MTIOWEN

    2 ай бұрын

    Ow bn eka atta

  • @trendingmusic5144

    @trendingmusic5144

    2 ай бұрын

    Siravt

  • @kunchanasamani7249

    @kunchanasamani7249

    2 ай бұрын

    Ow bn.❤️

  • @indikaawantha8505
    @indikaawantha85052 ай бұрын

    Spider man great web ගහමු පට්ට බන්

  • @x..377

    @x..377

    2 ай бұрын

    Game eka cancel karala sony eken

  • @dilinikulathunga9796
    @dilinikulathunga97962 ай бұрын

    දුක තමයි ඉතින් සුපිරි ගේමක අවසානය පට්ටම ආසාවෙන් බලපු සීරිස් එකක්😢

  • @slshark

    @slshark

    2 ай бұрын

    ❤❤😢

  • @Mysterious_org
    @Mysterious_org2 ай бұрын

    Cindy kiyanne comic wala Cindy moon Spiderman kiyala kenek Eyawa make introduct karala ilaga game ekata Aran ewi😊 Super gameplay🎉 Nice🎉 End of legendary game❤

  • @rajinthaprabashvara

    @rajinthaprabashvara

    2 ай бұрын

    Mona comic ekeda thiyenne suddah

  • @x..377

    @x..377

    2 ай бұрын

    Eya spider man variont kenek wenama comic ekak awa eyata silk kiyala

  • @NELIYA_SL
    @NELIYA_SL2 ай бұрын

    බලම් ඉද්දි ලයික් වැඩි වෙනවා❤🎉

  • @DJz_Shashiya_Remix
    @DJz_Shashiya_Remix2 ай бұрын

    එයත් එසේ නිමා විය ❤😢

  • @spyidy0707
    @spyidy07072 ай бұрын

    Clz එකෙදි notifi එක අවේ ගෙදර එනකන් මාර ඉවසිල්ලක් නැතුව හිටියෙ...spider man always my fav මේ ගේම එකනම් සුපිරී gameplay,sound,animation සුපිරී මන් දැක්ක සුපිරිම story එකක් තියෙන super hero game එක❤Thnx shark aiye මේක ගෙනාවට❤🦈GG

  • @closer99

    @closer99

    2 ай бұрын

    Bs

  • @NELIYA_SL
    @NELIYA_SL2 ай бұрын

    Sad,happy mix ending😢😊❤

  • @user-oc1jd3hb7w
    @user-oc1jd3hb7w2 ай бұрын

    ගව්රවයෙන් බුදුසරනයි ස්පයිඩමැන්

  • @R_Sclub
    @R_Sclub2 ай бұрын

    සුපිරි ගේමක් . අපිට ගේම් එක play කරන්න බැරි උනත් සැසා සහෝදරය අපිට ඒ අත්දැකීම දෙනව . ස්තූතියි සහෝදරය දිගටම අපිට මේ වගේ සුපිරි ගේම්ස් අරන් එන්න good luck bosa

  • @LiyanagunawardanageOvin
    @LiyanagunawardanageOvin2 ай бұрын

    last of us part 2 ඕනේ අද please

  • @NELIYA_SL
    @NELIYA_SL2 ай бұрын

    පට්ට ඈ මම් ආසවෙන් ඉදියෙ❤

  • @senukasandupaba2837
    @senukasandupaba28372 ай бұрын

    මේක බලන්න පාන්දර වෙනකම් හිටපු මම 😂❤️ TLOU එකට් කලින් ගෙනාපු නිසා මම සතුටින්.❤️😂 Sazzclose 💙

  • @NIROSHAN-fv4vr
    @NIROSHAN-fv4vr2 ай бұрын

    Vagakemen kiyanne MN balapu supirima game play eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @_KusheN
    @_KusheN2 ай бұрын

    ආසාවෙන් බලපු තවත් සුපිරි ගේම් එකක අවසානය ❤😢

  • @supunmaleesha7480
    @supunmaleesha74802 ай бұрын

    සුපිරියි 🤟🤟👍👍

  • @slxnova3298
    @slxnova32982 ай бұрын

    මම අසාවෙන් බලපු game එක 😢😢😢GG bro😊😊😊❤❤❤

  • @SLTHIKAYAGAMING-
    @SLTHIKAYAGAMING-2 ай бұрын

    අද part එක සුපිරි යි shark aiya ඉලග ගේම් එකට GOD Of WAR RAGNAROK ගේන්න කො අයියේ 👍❤️❤️🔥

  • @kemikathejan5807
    @kemikathejan58072 ай бұрын

    supirima game ekak me channal eke balapu episodes 15ma baluwa nice pattama game ekak👌💯 nice gameplay sazz gg😍🤩

  • @_KusheN

    @_KusheN

    2 ай бұрын

    Atta ❤

  • @kemikathejan5807

    @kemikathejan5807

    2 ай бұрын

    @@_KusheN oya doom music neda

  • @_KusheN

    @_KusheN

    2 ай бұрын

    @@kemikathejan5807 ow bellat mage 😂💓

  • @kemikathejan5807

    @kemikathejan5807

    2 ай бұрын

    @@_KusheN uba discord pathe warenko heta dawalta wage

  • @_KusheN

    @_KusheN

    2 ай бұрын

    @@kemikathejan5807 sazzged Tkgeda

  • @creepermalliya4833
    @creepermalliya48332 ай бұрын

    Cupiriyak thama me game eke spiderman 2 ❤

  • @SimonGhost-yg4rg
    @SimonGhost-yg4rg2 ай бұрын

    My Favorite Game from My one and only favorite Gamer... love you brother....❤❤❤❤

  • @slshark

    @slshark

    2 ай бұрын

    💪💪🥰

  • @namindugunawardana8205
    @namindugunawardana82052 ай бұрын

    thawath supirima series ekaka awasanayak😢😢😢... Nice gameplay sazz🤩❤‍🔥...Ilagata horizon eke gamelay ekk onaaa👍

  • @ravindrapremarathna5307
    @ravindrapremarathna53072 ай бұрын

    මරු game එකක් bn

  • @user-gr5cn8qf1z
    @user-gr5cn8qf1z2 ай бұрын

    අයෙ සුපිරියක් ගෙන්න brother

  • @pinldu8829
    @pinldu88292 ай бұрын

    Eya ge spaide man

  • @RavindraBandara-oz4um
    @RavindraBandara-oz4um2 ай бұрын

    අද එකත් සුපිරියක්.❤❤ Dead by daylight gameplay එකක් ඕනේ අර ඩබලත් එක්ක 😊😊

  • @UbeTatta2z
    @UbeTatta2z2 ай бұрын

    උදේම 😱❤

  • @s-hh8uo
    @s-hh8uo2 ай бұрын

    cindy කියන්නෙත් spider man කෙනෙක් spider man කෙනෙක් කියලා කිව්වට එයා ඇත්තටම spider women කෙනෙක්. එයාට "silk" කියලා තමයි comics වල කියන්නේ. cindy comics වල spider manගේ gf වෙලත් ඉදලා තියෙන්වා. හැබයි ගේම් එකේ නම් එහෙම වෙන්නේ නැති වෙයි😂.

  • @ranjaniperera6809
    @ranjaniperera6809Ай бұрын

    පට්ට ගේම

  • @Akeeyboy
    @Akeeyboy2 ай бұрын

    ඊලග chapter එකේ gameplay එකත් අනිව ඕනී හොදේ ❤️ Super game playing , I appreciate you Shark brother ❤

  • @sheharagamingSmoke
    @sheharagamingSmoke2 ай бұрын

    පට්ට දුකයී 😢 sl shark අයියේ තවත් ගේම් එකක අවසානය❤

  • @ayeshdilip1351
    @ayeshdilip13512 ай бұрын

    Silent hill the short massage horror game eka gahala balamu. Ps5 free eka❤.adath gammak

  • @Ranger1500-qi8ok
    @Ranger1500-qi8ok2 ай бұрын

    Supirima series ekaka awasanya patta lassana story ekak tibuna. Sazz play krna nisa thawath athal ekak tibune.ehenm ekath melesa awasan wuna.😪❤👌😎

  • @ravishaharshajith90
    @ravishaharshajith902 ай бұрын

    asama ekk ivara una patta aiye

  • @JoshuaIdamgodagedon
    @JoshuaIdamgodagedon2 ай бұрын

    This is the last episode good game

  • @user-wu7ss8ct3z
    @user-wu7ss8ct3z2 ай бұрын

    Avasana part eka venakm baluva tnx lassanata genava game play eka ❤️

  • @thisewgamingworld9683
    @thisewgamingworld96832 ай бұрын

    Thavath game ekaka lasanna avasanayk ❤️💯🦈

  • @td.edgargaming8404
    @td.edgargaming84042 ай бұрын

    mulu series ekama baluwo shark aiye supiri😍

  • @Aralidu7Z
    @Aralidu7Z2 ай бұрын

    ara inne spider universe eke gven venna oni supiri

  • @HT26088
    @HT260882 ай бұрын

    Ayyo shark ayye last of us danakan balan hitiyama. Me wage katha wada karanna epa🥲❤️

  • @kasunthapro1195
    @kasunthapro11952 ай бұрын

    ❤nice series gamak shark digatama supiri games tikak gahamu 🙂👌

  • @SLSCORPION415
    @SLSCORPION4152 ай бұрын

    Pttama series ekak meknm 🥰 Assassin's Creed Shadows ekath awama ghmu shark brooo

  • @DPayOnline
    @DPayOnline2 ай бұрын

    vibhage iwarawela apu kattiyako.....😊

  • @rbimsara1985
    @rbimsara19852 ай бұрын

    සුන්දර කාලයක අවසානය සුපිරි game එකක් බන් ❤❤❤

  • @senukasandupaba2837
    @senukasandupaba28372 ай бұрын

    1:11 ඒ music එකහ් ❤️⚡️

  • @GAMING_S2K1
    @GAMING_S2K12 ай бұрын

    Gammk shark ayiye issarahatath hoda games sirius karamu❤🎉

  • @gamingdeadshot892
    @gamingdeadshot8922 ай бұрын

    Ammo bn adrei bn thanks apith hena fun ekak gaththa kolo adarei boss fight okkoma athal kraven nam wadakuth na ne bn uwa wadiya danune na harry ta green goblin deyi itapasse thawa ekak eyi bn

  • @user-gh1nn7cl1m
    @user-gh1nn7cl1m2 ай бұрын

    පට්ටම ආස ගෙම් එකක් ඉවර වෙද්දි දුක වගේම සතුටුයි pc එකනන් බලන් ඉන්න තමා වෙන්නෙ දැන් ඕක 😣❤️

  • @slpictures5076
    @slpictures5076Ай бұрын

    superb🎉❤

  • @Songoku45688
    @Songoku456882 ай бұрын

    Money heist eke tokyo merena tone eka wage last fight eke music eka😢❤

  • @habby000
    @habby0002 ай бұрын

    anew eka ghmu hode

  • @user-ky8ud2jf8p
    @user-ky8ud2jf8p2 ай бұрын

    Patta gemak ayye mage Fv ❤ Gmmk 🦈aye

  • @user-gd8zd3ni8e
    @user-gd8zd3ni8e2 ай бұрын

    Adath maru aiye patta adarei oyata ❤❤

  • @Jenul_sl_gamer1
    @Jenul_sl_gamer12 ай бұрын

    Ado adenawa bn 😢😢🎉❤❤❤❤

  • @nimalipriyadarshani1986
    @nimalipriyadarshani19862 ай бұрын

    සුපිරි

  • @viralmotivation_9905
    @viralmotivation_99052 ай бұрын

    Mn asama game series eka bn❤❤

  • @rajinthaprabashvara
    @rajinthaprabashvara2 ай бұрын

    play karanna bari unath e experience eka dena ekata thank you saaz💯🔥

  • @slshark

    @slshark

    2 ай бұрын

    Aniwa bro... oyalath පුළුවන් වෙනවා

  • @ShounAlwis-ek9et
    @ShounAlwis-ek9et2 ай бұрын

    Cindy kiyanna Spider Gwen wenna puluwan Anthimata Short Hair ekak ne Thibbe.... GG ❤❤

  • @Onlysigma227

    @Onlysigma227

    2 ай бұрын

    ඔව හැබැයි ගුවෙන්ගේ කොන්ඩේ කහ පාටයි

  • @lahirudananjaya9887
    @lahirudananjaya98872 ай бұрын

    🎉🎉🎉❤❤❤, සුපිරියක් මගෙ එකා....මරු

  • @ChamikChampion-bn7sx
    @ChamikChampion-bn7sx2 ай бұрын

    සුපිරි අයියේ 🎉🎉

  • @sanchithanimnada-nq3wl
    @sanchithanimnada-nq3wl2 ай бұрын

    මෙක තමා ඔයාගෙ බලපු කැමතිම ගේම්ප්ලේ සීරිස් එක🌝❣️ krewange ෆිල්ම් එකක් එනවා

  • @kaveeshahettige1258
    @kaveeshahettige12582 ай бұрын

    Game eka ghnwata wad ath ekk thiye sasge game ply bladdi adarei sahooo❤

  • @lakshansilva2026
    @lakshansilva20262 ай бұрын

    Gammak thama ❤❤❤❤ GTA co-op gameplay akak oneee😢

  • @Songoku45688
    @Songoku456882 ай бұрын

    Cindy kiyanne shark aiiye spide r women kenek comic wala❤😂

  • @aroshanimsara7919
    @aroshanimsara79192 ай бұрын

    adoo patta game eka iwara wenakm baluwa. thanks shark meka genawata geme eke graphics, music patta❤❤please ilagata parana assassins creed game ekk seris ekk wedihata gena💙💙

  • @KNOCK_DOWN_YT
    @KNOCK_DOWN_YT2 ай бұрын

    ✿Sindy කියන්නෙ silkට spidermanවගේම powers තියෙන්නෙ එයාට ✿Symbiote කෙනෙක් ඉන්නවා spider man 3 *Side mission එකක එයාගෙ hostව පෙන්නනවා

  • @TharinduGaming41
    @TharinduGaming412 ай бұрын

    pacify ගෙන්නකො ආවසන කොටස❤❤

  • @Gam414
    @Gam4142 ай бұрын

    Supiri ayye

  • @user-ds5iq9rc3z
    @user-ds5iq9rc3z2 ай бұрын

    අයියේ ඔයා ගැම්මක් තමා❤😂

  • @yasiru147
    @yasiru1472 ай бұрын

    e kathawath awasani

  • @ranindukodithuwakku6637
    @ranindukodithuwakku66372 ай бұрын

    ආසාවෙන් බලපු ගේම් එකක්❤🎉 සුපිරියක් ශාක් අයියේ❤🌟

  • @thathsaradasun4806
    @thathsaradasun48062 ай бұрын

    Cindy කියන්නෙ spider man animated series එකෙ ඉන්න මල්ටිවස් කෙල්ලනේ 🙂

  • @HAnZzYT1K

    @HAnZzYT1K

    2 ай бұрын

    Gwen❤

  • @gamingdeadshot892
    @gamingdeadshot8922 ай бұрын

    Who is cindy what what is goin to happen brooooooo what is goin to happen thawa ekak eyi spider man 3 ehema ekak awoth eka one shark hode aniwa ilaga ekath hodata thibboth wasi aniwa spider man 3 ekak awoth one

  • @VihangNethsara
    @VihangNethsara2 ай бұрын

    Movie ekk wage hari asawen game play ekk beluw Gg shark aiyye 🦈🤍💪

  • @PrabashNilantha-qj9bc
    @PrabashNilantha-qj9bc2 ай бұрын

    Niyamai aiye hari dukai game eka iwarawecha nisa🤗😓😓

  • @g.spalindawimalasena4138
    @g.spalindawimalasena41382 ай бұрын

    Slshark තමා මරු slshark තව games දාන්න 🎉🎉❤❤

  • @anushamaharage2544
    @anushamaharage25442 ай бұрын

    සින්ඩි is onother spider girl 😲

  • @Ssg678
    @Ssg6782 ай бұрын

    Asama game ekak ❤

  • @Jukey__EPIC
    @Jukey__EPIC2 ай бұрын

    Awsome සසා ❤ 😢❤

  • @ShanModz1
    @ShanModz12 ай бұрын

    gammak thama shark last of us ekath genin ekatath asai yakp😩❤

  • @gaminem2k873
    @gaminem2k8732 ай бұрын

    Much love❤

  • @user-eh6wb6bl8w
    @user-eh6wb6bl8w2 ай бұрын

    මං පොඩ්ඩක් google කරල බැලුවා.cindy කියන්නෙ spider person කෙනෙක්. nice video sazz. God of war ragnarok ගහමුද ps5 එකකුත් තියන එකේ.

  • @Saniyalk375
    @Saniyalk3752 ай бұрын

    patta shark ayye gammak

  • @Lazaa..
    @Lazaa..2 ай бұрын

    End of another amazing game.❤😂 GG SHARK RESPECT.🔥

  • @slknightrider4122
    @slknightrider41222 ай бұрын

    wow

  • @devanmediyas8922
    @devanmediyas89222 ай бұрын

    Gammak thama

  • @dragonmaster350
    @dragonmaster3502 ай бұрын

    කුපිරියක් තමයි ❤ අදත් 🎉🎉

  • @Mr.Kesox.sl.
    @Mr.Kesox.sl.2 ай бұрын

    Ammo eeka thamai 😁❤

  • @jeewakakawshalya982
    @jeewakakawshalya9822 ай бұрын

    It was perfect Shark 🦈❤

  • @new_kaviyah
    @new_kaviyah2 ай бұрын

    𝐍𝐢𝐲𝐚𝐦𝐚𝐢 ❤

  • @JanithaJayasinghe-hr1lz
    @JanithaJayasinghe-hr1lz2 ай бұрын

    නියමයි❤❤❤

  • @oshagaming993
    @oshagaming9932 ай бұрын

    Udenma dala ada😂😂🔥🔥🔥superb. Thawath awasanayak.😢

  • @KalanaSankalpa-mn1tn
    @KalanaSankalpa-mn1tn2 ай бұрын

    Patta

  • @pasindu216
    @pasindu2162 ай бұрын

    Gammk shark❤❤🎉

  • @NadeekaWijewardhana-ym1md
    @NadeekaWijewardhana-ym1md2 ай бұрын

    ඊලගට horizon forbidden west ඕනි

  • @MINE_GAMING1.1
    @MINE_GAMING1.12 ай бұрын

    Nice ban

  • @ReallyRog1233
    @ReallyRog12332 ай бұрын

    Gammake bro

  • @fk-uy3vo
    @fk-uy3vo2 ай бұрын

    නියමයි අයියේ 🎉🎉🎉

  • @deepthanuwandissanayake3461
    @deepthanuwandissanayake34612 ай бұрын

    cindy kiyanne samahara wita comics wala cindymoon kiyla kellek innawa eyatath spider powers thiyenawa. samahara wita eelaga game eke eya ennath puluwan

  • @user-Mr_Ruchi
    @user-Mr_Ruchi2 ай бұрын

    අර අන්තිමට පෙන්නපු කෙල්ල film එකේ හිටිය කෙල්ල නේද කියල මතක් උනාම shark හිතුව game එක තමා ඊලගට එන්නෙ

Келесі