රසට කලු පාටට චිකන් කරිය - මෙහෙම චිකන් හැදුවොත් හැමදාමත් කනව | spicy black chicken curry Sri Lankan

රසට පාටට සුවඳට චිකන් කරිය හදන හැටි
This is simple tasty and spicy chicken recipe sri lanka. you can learn how to make tasty black chicken curry. This is very easy chicken curry recipe Try out this chicken curry recipe.👇🏻
අවශ්‍ය ද්‍රව්‍ය:
කුකුල් මස් 500ග්
කහ කුඩු තේහැඳි 1/2
සියඹල යුෂ මේසහැඳි 01
පොල්තෙල් මේසහැඳි 02
ඉඟුරු සුදුලූණු මේසහැඳි 01
රම්පේ, කරපිංචා
ලූණු ගෙඩි 01
එනසාල් 04
කරාබුනැටි 04
කුරුඳු
බැදපු මිරිස්කුඩු මේසහැඳි 03
බැදපු තුනපහ කුඩු මේසහැඳි 03
මීපැණි මේසහැඳි 01 (අවශ්‍ය නම්)
ගම්මිරිස් කුඩු මේසහැඳි 01
ලුණු කුඩු රස අනූව
❤️Follow Us on Social Media👇🏻
Facebook: profile.php?...
TikTok : www.tiktok.com/@travel.with.s... 1
Instagram : travel_with...
If you love our video don’t forget to like,comment, share and subscribe🥰
#cooking #onemillionaudition #recipe #viralvideo #food #viralyoutubevideo #streetfood #foodie #yummy #fyp #fypシ゚viral #fypage #fypyoutube #fypシ゚viral #chicken #blackchickencurry #travelwithsheven

Пікірлер

    Келесі