No video

කොරියාවේ පණ පිටින් කැමට විකිනෙන මාලු 😢ඉන්න දීවර වරාය /south korea jokji fish market

දකුණු කොරියාවේ බහුලව සිදුවන පණ පිටින් ආහාර සදහා මාලුන් විකිනිම පිලිබදව හා කොරියා වට දීවර විසා සදහා පැමිනෙන ලංකිකයන්ට දිවර වරාය පිලිබද අවබොදයක් ලබා ගැනිමට මේම විඩියොව ඉවහල් වනු ඇත

Пікірлер: 1 100

  • @saumya4820
    @saumya48202 жыл бұрын

    වැඩි වැඩියෙන් පින් කරමු යාලුවනේ...නැත්තම් අපිටත් දවසක ඒ අසරන සත්තුන්ගෙ ඉරනම අත්වේවි..පවු දෙවියනේ 😢😢😢😢

  • @sasidusasidu7072
    @sasidusasidu70722 жыл бұрын

    බුදු දහම වැළඳගත් ජීවිතයක ඇති ලස්සන අහිංසක බව අවිහිංසාව ඔයාගෙ කතාවෙන් පේනව අයියා🙏💐❤❤

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    🥰

  • @vishminawodya3769
    @vishminawodya37692 жыл бұрын

    අනේ පවු අසරණ සත්තු.... 😢😢 කොයි වෙලේ එයාලගේ ජිවිතේ නැති වෙයිද කියලා දන්නේ නැහැ...... බුදු සරණයි අයියේ ඔයත් පරිස්සමෙන් ඉන්න.... 🙂🙂

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ඔයත් පරිස්සමෙන් ඉන්න ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ❤

  • @shehannjana

    @shehannjana

    2 жыл бұрын

    එහෙම තමා ලෝකෙ හැටි සිස්ට් 🖐️

  • @foxego8073

    @foxego8073

    2 жыл бұрын

    Mini mas knwd

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    @@foxego8073 danne ne ban

  • @shashiuma3253

    @shashiuma3253

    2 жыл бұрын

    එයාවත් කයිද

  • @gayathri1037
    @gayathri10372 жыл бұрын

    පව් අනේ😥 සංසාරේ කොච්චර භයානක තැනක්ද😥😥😥 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .🙏💗

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න අක්කේ

  • @kumarichamoth8359
    @kumarichamoth83592 жыл бұрын

    කරන කලට පව් ම්හිරිය මී සේ .ව්දින කලට දුක් දැඩ් වෙයි දැඩ් සේ .බුදුසරණයි මල්ලි

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    aniwaryenama parissamen enna theruwan saranai

  • @s.l.8244

    @s.l.8244

    2 жыл бұрын

    Machan kallak waradi 🙂

  • @gamingwithriko2276

    @gamingwithriko2276

    2 жыл бұрын

    Gini see💖

  • @dpmusicsl8871

    @dpmusicsl8871

    2 жыл бұрын

    Subscribe කරන්න Like කරන්න Share කරන්න kzread.info/dash/bejne/qKimxLV8ZtnHcps.html

  • @amandi1321
    @amandi13212 жыл бұрын

    පව් අසරන සත්තු අපේ රටේනම් මරලම කොරියාවේ පන පිටින් 😪 මේ වීඩියෝ එක බලල දුක්වුනඅය පල්ලෙ හා තියෙන 👍👍👍 ක්ලික් කරන්න පව්😢😢😢අය්යට බුදුසරණය් !💙💙💙🦈

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    😥😥

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න

  • @srstofficial7520

    @srstofficial7520

    2 жыл бұрын

    නිර්මාංශ කෙනෙක් ද ඔයා

  • @King_fr782

    @King_fr782

    2 жыл бұрын

    වැඩි වෙනසක් නෑ ඉතින් ලන්කාවේ හුස්ම හිර කරලා මරනවා කොරියාවේ කපලා මරනවා

  • @King_fr782

    @King_fr782

    2 жыл бұрын

    වැඩි වෙනසක් නෑ ඉතින් ලන්කාවේ හුස්ම හිර කරලා මරනවා කොරියාවේ කපලා මරනවා

  • @sl1627
    @sl16272 жыл бұрын

    ඔයා නිසා තමයි මේ වගේ වීඩියෝ බලන්නෙ...හොඳ දැනුමක් ලබා ගන්න පුලුවන් කොරියාව ගැන...❤️👍 ජයවේවා 🙏🙏

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @darshakapathirana5261

    @darshakapathirana5261

    2 жыл бұрын

    Sathutin innawa neada

  • @SandeshSankalpa
    @SandeshSankalpa2 жыл бұрын

    අම්මෝ හාල් මැස්සෙක්වත් කන්නැති ලංකාවෙ අයගෙ බෝසත් කමෙන්ට් ගොඩ 🥴 මේවට කියන්න දෙයක් නැ 😂 බුදු සරණයි ජේසු පිහිටයි අයියෙ ඔයාට 🤍✨

  • @Sawo-500

    @Sawo-500

    Жыл бұрын

    දෙන්නම මැරිල නෙ. මැරිච්ච අයගෙන් කොහෙද පිහිට ලැබෙන්නේ බං 😂🤣🤣🤣

  • @Everything-464

    @Everything-464

    Жыл бұрын

    ලංකාවෙ අපි ගිහින් ගන්නෙ මස්. ඒ කියන්නෙ හරියට මළකුණක් ගන්නවා වගේ.. හැබැයි පනපිටින් ඉන්න සත්තුන්ව එහෙම පෙන්නලා මස් කරලා දෙනවා කියන්නෙ ගන්න කෙනාටත් පව් පිරෙනවා. ඒත් කොහොම කරත් අහිංසක සත්තුන්ගෙ ජීවිත තමයි නැති වෙන්නෙ. හිතක් පපුවක් නැ වගේ හැසිරෙන්නෙපා.

  • @Julian_1990

    @Julian_1990

    Жыл бұрын

    ​@@Sawo-500 අනේ උබේ අම්මට හුකපන් පොන්නය. ආගම් පිලිගන්නෙ නැත්තම් පුක දෙන්නෙ නැතුව තමන්ගෙ දේ කරගෙන හිටපන් නිරාගමික මෝඩ හුත්තීගෙ පුතා

  • @priyadarshana-si5gf

    @priyadarshana-si5gf

    Жыл бұрын

    Ubath kanawane bn.nikan poiya nathuwa hitahm😂

  • @Thrishula.1948

    @Thrishula.1948

    Жыл бұрын

    @@Sawo-500 කට වහපං පකෙය

  • @Rashmikapawan220
    @Rashmikapawan2202 жыл бұрын

    කොරියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තා. පව් අහින්සක සත්තු.. පරිස්සමෙන් ඉන්න අයියේ.. බුදු සරනයි!!!!🙏🖤🖤

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @shanika2146
    @shanika2146 Жыл бұрын

    මට හරිම සතුටුයි ඔයා ගැන ඔයා හරිම ධාර්මික ජීවිතයක් ගත කරන කෙනෙක් සතුටුයි යාලුව

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @nipunsanjaya3673
    @nipunsanjaya36732 жыл бұрын

    ඒ කෝනෙන් බලනකොට අපේරට කොච්චර දියුනුද 🙂🙂🤟🤟

  • @e233su

    @e233su

    Жыл бұрын

    අපේ රටේ මරන් නැද්ද

  • @e233su

    @e233su

    Жыл бұрын

    ලංකාවෙ දීවර කර්මාන්තය දැකලා නෑද්ද

  • @e233su

    @e233su

    Жыл бұрын

    @@dinuwagamingbussid1282 ඇටයා

  • @gayanlakmal3494

    @gayanlakmal3494

    Жыл бұрын

    🤣🤣

  • @kalindusenarathne6828

    @kalindusenarathne6828

    Жыл бұрын

    ඒ කෝනෙන් දියුනු වෙලා මොනාද අපිට ලැබිල තියෙන්නෙ 🙄

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans57212 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ සම්පූර්ණයෙන්ම විස්තරය සහිත විඩියෝ එකක් අරගෙන ආවට ..... තෙරුවන් සරණයි

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Roshan-yo2ko
    @Roshan-yo2ko2 жыл бұрын

    කට්ටිය පවි පව් කියලා බොරැවට කිව්වට තමන්ගේ හිත දන්නවා තමන් මාලු කනවා කිය්ලා.කොහොම කෑ වත් ඒකම දේ වෙන්නේ.මාලු මරන්නේ මිනිස්සු කන නිසානේ.එහ්ව්නම් මුලින්ම තමන් ඒ දේවල් වලින් ඈත් වෙන්න ඕන.මමනම් ඒ දේවල් වලින් ඈත් වෙමින් ඉන්නේ.🥺

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

  • @prabuddhiwijesooriya

    @prabuddhiwijesooriya

    2 жыл бұрын

    මම නම් ඈත්වෙලා ඉන්නෙ

  • @weerakoonkumari3737

    @weerakoonkumari3737

    2 жыл бұрын

    ❤❤❤

  • @tharangalakmal281

    @tharangalakmal281

    2 жыл бұрын

    Atta

  • @indikapiyantha5238
    @indikapiyantha52382 жыл бұрын

    ගොඩාක් දුකයි බ්‍රෝ.අදතමයි ඔයාගෙ චැනල් එක සෙට් උනේ..ඔයා කරන්නෙත් දීවර එකද බ්‍රෝ අද ඉදන් ඔයා එක්ක දිගටම ඉන්නෝ..පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න . මම යාලුවෙක් ඉන්න දුපටකට ගියා එහේදී මට මේක දකින්න ලැබුනේ ❤

  • @dpmusicsl8871

    @dpmusicsl8871

    2 жыл бұрын

    Subscribe කරන්න Like කරන්න Share කරන්න kzread.info/dash/bejne/qKimxLV8ZtnHcps.html

  • @sadahammawatha790
    @sadahammawatha7902 жыл бұрын

    ඉපදෙන හැම භවයකදීම ශ්‍රි ලංකාවේ හා බෞද්ධ යෙක්ම වෙවා

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @sadunimaheshika8061

    @sadunimaheshika8061

    2 жыл бұрын

    ❤️❤️🧡😍😍😍

  • @ShasinduIshan

    @ShasinduIshan

    2 жыл бұрын

    E unata lankawa epaa

  • @dinuwagamingbussid1282

    @dinuwagamingbussid1282

    Жыл бұрын

    Veyan veyan mamanam aye ipadenna onr na kiyala innr bavda oneth nh lankave oneth nAh huththo🥵

  • @maliya2479
    @maliya24792 жыл бұрын

    ලංකාව තව හොදයි නේද හාමුදුරුවනේ 😃🔥🔥

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    😊😊😊 එකනේ

  • @tharusooriyabandara

    @tharusooriyabandara

    2 жыл бұрын

    🤭..Eka aththa🙂

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p Жыл бұрын

    මාරම ලස්සන වාරයක් 😍 මාලුන් පන පිටින්. මාකට් කරන එකට දුකයි එත් ලොක සෝබාවය 😌 පරිස්සමින් ඉන්න අයියා බුදු සරණයි ❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @maduwanthakarunarathna8857
    @maduwanthakarunarathna88572 жыл бұрын

    දිවර කර්මාන්ත ඒ රටේ ප්‍රධානතම අදායම් මාර්ගයක්‌. මාළු කොහොමත් මුහුදෙන් පණපිටින් අල්ලනේ. ගොඩට පන පිටින් ගෙනත් ඒ වෙලාවේම ටැංකි වලට දාලා මරල දෙන එක ගණන් වැඩි.ඒවා ගන්න වෙනම පිරිසක් එනවා. ඒ අලුත්ම නිසයි . පව් පින් විදිහට මේ දිහා බැලුවොත් මේ ලෝකයක මිනිස්සුන්ට විවිධ රැකියා කරන්න වෙන්නේ නෑ. හැමදේම සාපේක්ෂයි. අපි හිතන සියල්ල මේ ලෝකේ වෙන්නේ නෑ. කැමති අකමැති දේ මේ හැමදේම මේ විවිධ රටවල් වල තියනවා..

  • @tharangalakmal281

    @tharangalakmal281

    2 жыл бұрын

    මුන් හිතන්නේ ලංකාවේ ධීවරයෝ අල්ලන්නෙ මැරිච්ච මාලු කියලා..🤣

  • @daysoframidu6290

    @daysoframidu6290

    2 жыл бұрын

    Eka thamai 😂😂😂

  • @sampathjayathilaka8558

    @sampathjayathilaka8558

    Жыл бұрын

    Pawu pin huttha ape unge molen athi gala Danna ona .natthnam ithin loketa Naya wevi hamaniccha jaathiyak

  • @ireshalakshani9171

    @ireshalakshani9171

    11 ай бұрын

    වැදගත් වීදියට කාතා කරන්න 😊😊😊😊

  • @prettyworld743
    @prettyworld7432 жыл бұрын

    🙏😇🙏 දකුණු කොරියාවේ 🇰🇷 පන්සලක ☸️ video එකක් ඕනේ 🙏😇🙏

  • @shan-nx2lc
    @shan-nx2lc2 жыл бұрын

    නිකන් හම්බෙන අහිංසක ඡීවිත ,අනුන්ගේ බඩ කට පුරවන්න වෙලා.එයාලත් ආසයි අපි වගේ ජිවත් වෙන්න..එික මේ මිනිස්සුන්ට තේරෙන්නැ..අපි කන්නැත්තම් එගොල්ලෝ විකිනෙන්නැ මේ වගේ 😥😥😪🙏🙏

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    මේ මිනිස්සු පින් පවු කියලා දෙයක් අහලාවත් නැ බල්ලොන්වත් කනවා දියුණු උනාට කිසි ගුනයක් නැ හරි ප්‍රාතමිකයි

  • @shan-nx2lc

    @shan-nx2lc

    2 жыл бұрын

    @@serisaranna hm 😪

  • @nadinarathnayaka4934
    @nadinarathnayaka49342 жыл бұрын

    මාලුවෙක්ගෙ එක කොරපොත්තක් පන්පිටින් ගලවද්දි මනුස්සයෙක්ගෙ දතක් හිරි වට්ටන් නැතුව ගලවනවා තරම් රිදෙනොලු😓😓

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    kiyala wedak ne maliya dekkama aepa wenawa matanam parissamen enna theruwan saranai

  • @pavani2552

    @pavani2552

    2 жыл бұрын

    Anee pau eyala 😢😢

  • @qew_we5076
    @qew_we50762 жыл бұрын

    මේ ලෝකෙ කිසිම තැනක සත්තුන්ට ආරක්ෂාවක් නෑ නේද? මහ ලොකුවට උසස් මනසක් තියෙනව කියන අපේ කට්ටියගෙ වැඩ තමයි මේ. stay safe brother.

  • @LK.hube.story752
    @LK.hube.story7522 жыл бұрын

    කොරියාන් පන්සලකට ගිහින් පෙන්නන්නකො අයියේ ❤❤😁😁

  • @Kaviiphotographylk

    @Kaviiphotographylk

    2 жыл бұрын

    මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ 😇❤️‍🔥

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka69592 жыл бұрын

    හරිම දුකය් පනපිටින් 🐟 මාලු 🐟🐟🐟 දකිද්දි තෙරැවන් සරණයි 🙏🙏පරිස්සමෙන් ඉන්න මල්ලියෝ ඔයා👍❤

  • @anvintvsrilanka6959

    @anvintvsrilanka6959

    2 жыл бұрын

    සම්පුර්නම විඩියෝ එක බැලුවා 👍👍

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තෙරුවන් සරණයි අයියෙ පරිස්සමෙන් ඉන්න

  • @Udumbara568
    @Udumbara568 Жыл бұрын

    මිනිස්සු වුනහම ශරීරයෙන් පමණක් මිනිස්සු වෙලා වැඩක් නැහැ මනසිනුත් උසස් වෙන්න ඕනේ. එතකොට තමා ලබාගත්තු ජීවේතේ සැබෑම වටිනාකම ලබාගන්න හැකි වෙන්නේ

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🙏🙏

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya2 жыл бұрын

    හැමදෙයක්ම මතුපිටින් විතරයි ලස්සන .ඇතුලෙ තියෙන්නෙ තනිකරම දුක්බර කතාවක්

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ඔව් අනේ හැම දෙම එකක්වත් නැ දුක නැති දේවල් .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @prabuddhiwijesooriya

    @prabuddhiwijesooriya

    2 жыл бұрын

    @@serisaranna ඔයාලත් හැමෝම පරිස්සමින් ඉන්න .බුදු සරණයි

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Жыл бұрын

    Niya wadak patta rasai ewele marala hadana malu

  • @xxxtactionlover7635
    @xxxtactionlover76352 жыл бұрын

    Koreawa කොච්චර හොඩ උනත් ශ්‍රී ලන්කව තරම් හොඳ න මගෙ රටේ ඉපඩෙන්ඩ ගොඩක් පින් කරල තියෙන්න ඔනෙ

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 😊❤

  • @xxxtactionlover7635

    @xxxtactionlover7635

    2 жыл бұрын

    @@serisaranna 👍🙂

  • @dilushaperera4334

    @dilushaperera4334

    Жыл бұрын

    Ane uba danna lamkawa hoda ratak nawai bn

  • @aheshierangika786
    @aheshierangika786 Жыл бұрын

    පව් අනේ ඒකටනන් දුක හිතුනා 😥😥😥😥 පරිස්සමින් ඉන්න අයියෙ බුදු සරණයි දෙවි පිහිටයි

  • @travelwithjanith
    @travelwithjanith2 жыл бұрын

    කෙනෙක් තමන්ගේ කරුමය ගේවා දමන විට තවත් කෙනෙක් කර්මය ආරම්භ කරනවා තෙරුනාද නැද්ද මන්දන්නෑ මම කියපුදේ හරිඇති මාලුන්ගේ කදුලු කතාව

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    මේ දේවල් දැකලා මේ සංසාර ගමනේ භායානක කම තේරුම් ගන්න පුලුවන් නම් එක තමා මම ලබන සතුට තෙරුවන් සරණයි පරිස්සමෙන් මල්ලියා

  • @ShanuPerera9009

    @ShanuPerera9009

    2 жыл бұрын

    Pau ayya goadk pau 😭😭😭😭😭😭

  • @ShanuPerera9009

    @ShanuPerera9009

    2 жыл бұрын

    Mata nam harima dukai ayya malu dakkama ayya pau ayya 😭😭😭😭😭

  • @ShanuPerera9009

    @ShanuPerera9009

    2 жыл бұрын

    Goadk dukai ayya

  • @ShanuPerera9009

    @ShanuPerera9009

    2 жыл бұрын

    😭😭😭😭😭😭😭😭

  • @nsbonsai3000
    @nsbonsai30002 жыл бұрын

    ඔයා හැමදාම ගෙන්නෙ ලස්සන විඩියෝ අදටිකක් වෙනස් එකක් පරිස්සමින් මල්ලි යො

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තෙරුවන් සරණයි අක්කා පරිස්සමෙන් ඉන්න

  • @user-il9so3dc9z
    @user-il9so3dc9z6 ай бұрын

    තව වීඩීයෝ එවන්න අයියේ මේ වීඩියෝ මාරම ලස්සනයි

  • @upulsantha5172
    @upulsantha51722 жыл бұрын

    පවු අහිංසක සත්තු සියලු සත්තයෝ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුව පත් වෙත්වා බුදු සරනයි ,,,,,,, පුතා ලංකාවෙන් ඩිවර කියල රස්සාවට ආවෙත් මූදු යන්න වෙනවාද නතිනම් පාම් වලටද දන්නේ නති නිසා අහුවේ

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් එන්නෙ මුහුදු එන අය ඉන්නේ නැ අමාරුයි කියලා පාම් වලට එනවා එවට අකමැතිනම් එ විසා එකටම කිම් ,තසිම,ලුණු වගේ එවගේ ජොබ් කරන්න පුළුවන්

  • @Apeheena
    @Apeheena2 жыл бұрын

    වීඩියෝඑක නියමයි සහෝදරයා.හොඳ පැහැදිලිකිරීමක්

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    Thanks wasthuuu

  • @piumianu6012
    @piumianu60122 жыл бұрын

    අලුත්ම අත්දැකිමක් නියමයි ව්ඩ්යෝ එක පරිස්සමින් ඉන්න සුභ රාත්‍රීයක් ඔයාට

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @theaegontargaryen4977
    @theaegontargaryen49772 жыл бұрын

    මෙවා දකිද්දී මේ සංසාර ගමන කොච්චර භයානකද කියලා හිතෙනවා අයියා 🥺

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අනිවාර්යයෙන් එක තමා අපි කල්පනා කරන්න ඔනේ ...තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @theaegontargaryen4977

    @theaegontargaryen4977

    2 жыл бұрын

    @@serisaranna oyatath budu saranai aiya

  • @akshisamadhi9680
    @akshisamadhi96802 жыл бұрын

    අද තමයි channel එක දැක්කෙ. මේ දේවල් share කර ගන්නවට Thank you ❤️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Neth833
    @Neth8332 жыл бұрын

    ඔය වගේ විඩියො දන එකට ස්තුතිය අය්යෙ දුක පිරුණු විඩියො එකක් 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    wo anee parissamen enna theruwan saranai

  • @sameerarathnayake1702
    @sameerarathnayake17022 жыл бұрын

    නිදහස් කරන්න මල්ලි පුළුවන් නම් එක්කෙනෙක්වත් ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    එකනම් ඇත්ත ❤

  • @niro7716
    @niro77162 жыл бұрын

    පව් අසරණ සත්තු 😔😢 අයියා හින්දා කොරියාව ගැන දැන ගත්තා ගොඩක් දේවල් ස්තූතියි අයියා

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @isurusupun6375
    @isurusupun63752 жыл бұрын

    ලංකවෙ වගෙ අමාරුවෙන් පන ඇද ඇද ඉන්න දානවට වඩා එක පාර මරල දෙන් එක හොදයි එක අතකින්.නැත්නම් කොච්චර විදවලද උන්ට මැරෙන්න වෙන්නෙ

  • @kimnathisha9247
    @kimnathisha92472 жыл бұрын

    බුදු සරණයි අයියේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අද වීඩියෝ ඵ්කත් ලස්සනයි 😊💜

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @vimi_official
    @vimi_official2 жыл бұрын

    Ambo අයියෙ දුක තමා පව් නේද . ඔයාගෙ video බලන්න බලන්න ආසයි ❤️‍🔥 තව video දාමූ ❤️‍🔥

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kasunbandara5389
    @kasunbandara53892 жыл бұрын

    Eka මාරු macho

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @chamindadobibila992
    @chamindadobibila9922 жыл бұрын

    නියමයි .......කෙල්ලො adi adi ei..අහුවෙන්න එපා.සුභ අනාගතයක්..

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @udanirathnayake1062
    @udanirathnayake10622 жыл бұрын

    හරීම සංවේගයක් 😥 ඔබට තෙරුවන් සරණයි !

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e2 жыл бұрын

    Apit enna bari wena eke kawadawath video ekakin hari කොරියාව balanna labuna eka sathutui.....thank you aiyeee බුදු සරණයි parissamen inna

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @wgltravelchannel6994
    @wgltravelchannel69942 жыл бұрын

    ලස්සන විඩියෝ එකක් ගොඩක් ස්තුතියි යාලු අදමයි දැක්කෙ පලවෙනි වතාවට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🤗♥️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤

  • @slmadhdha3923
    @slmadhdha39232 жыл бұрын

    ගොඩක් දුකයි මාළු කන්නත් එපා උනා 😔😔 ඔයාට පිං මේවගේ වීඩියෝ ගෙනාවට බුදුසරණයි පරිස්සමින් ඉන්න 👍

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @danu4492
    @danu44922 жыл бұрын

    ලබන ආත්මෙ එයාලාට වෙන දේ

  • @mykitchenlife5122
    @mykitchenlife51222 жыл бұрын

    ඔන්න මමත් ආවා විඩියෝ එක බලන ගමන් ඉන්නේ

  • @user-ms2de1xn9t
    @user-ms2de1xn9tАй бұрын

    Theruwansaranai puthe .පරිස්සමෙන් inna

  • @mmmmmmm4059
    @mmmmmmm40592 жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭😭 කලකම් පලදේ ජපන්, පකිස්තාන්, ඉන්දියන්, බංගලාදේශ් වලත් මාළු කපන්නේ, සුද්ද කරන්නේ පන පිටින් සිරි ලංකාවෙත් ඔහොමම තමා කතරගම, හම්බන්තොට පැත්තේ මිරිජ්ජ මාළු පන පිටින් කපල එවලේම කන්න හදල දෙනවා 😭😭

  • @clickmusiclk8674

    @clickmusiclk8674

    2 жыл бұрын

    Pana pitin eka para kapana eka hodaine bn husma adala marenna arinawata wada😂💔

  • @mmmmmmm4059

    @mmmmmmm4059

    2 жыл бұрын

    @@clickmusiclk8674 එක පාර නෙමෙයි නේ කපන්නේ අව්ල මුලින්ම කරන්නේ පන පිටින් සුද්ද කරන එකනේ 😭😭😭😭😭😭

  • @clickmusiclk8674

    @clickmusiclk8674

    2 жыл бұрын

    @@mmmmmmm4059 apoo bn😿💔 Ai ehema?

  • @mmmmmmm4059

    @mmmmmmm4059

    2 жыл бұрын

    @@clickmusiclk8674 🤔🤔🤔🤔

  • @nipunsanjaya3673

    @nipunsanjaya3673

    2 жыл бұрын

    අපේ රටේ මම නම් දැකලත් නෑ අහලත්නෑ හැබැයි ඔය දේවපුජා උත්සව තියෙනකොටනම් පනපිටින් සත්තුන්ට කඩු වලින් ගහනො දැකලා තියෙනි හරිනම් මේවා අපේ රටේ නවත්වන්න තිබුනනම් කොච්චර හොදද බවුද්ද රටක් වෙලත් සත්තුමරන එක අපේ රටේ තියෙනොනේ 😭😭😭😭

  • @serisaranna
    @serisaranna2 жыл бұрын

    කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න සැරි සරන්නා fb page එකත් එක්ක එකතු වෙන්න යලුවො හැමොම ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174

  • @pabaya4128

    @pabaya4128

    2 жыл бұрын

    Pav ahinsaka sattu

  • @jeongirl1095

    @jeongirl1095

    2 жыл бұрын

    අය්යට කොරියන් භාශාව ඉගෙන ගන්න කොච්චර කල් ගියාද ??

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    @@jeongirl1095 ගොඩක් කල් ගියා අවුරුද්දක් වගේ 😊

  • @jeongirl1095

    @jeongirl1095

    2 жыл бұрын

    @@serisaranna ok Ayya..✌️🙂

  • @danushkageethanjali895

    @danushkageethanjali895

    3 ай бұрын

    😅

  • @nishakariyawasam939
    @nishakariyawasam9392 жыл бұрын

    මමත් අද තමයි ඔයාගෙ video බැලුවේ ,ගොඩාක් හොඳයි ,පරිස්සමෙන්

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @victelecaster9999
    @victelecaster99992 жыл бұрын

    ඔන්න මමත් ආව පන පිටින් මාළු බලන්න

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    thanks akke

  • @GadgetsshopLK
    @GadgetsshopLK2 жыл бұрын

    හත්වලාමයි මුන් මේවා අමුවෙන්ම කනවද ...... අහින්සක ජීවිත

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    උන් කන්න තියන හැම විදියටම කාලා අමුවෙනුත් කනවා

  • @madhushi5234
    @madhushi52342 жыл бұрын

    ගොඩක් පැහැදිලියි අද විඩියෝව . හොදට හිමීට කරලා තියෙනවා 👌❤️. ඇත්තටම ගොඩක් දුක හිතෙනවා පනපිටින් සුද්ද කරද්දී නම් 😢. පරිස්සමෙන් ඉන්න ❤️ බුදුසරණයි ඔයාට .

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    දිග වැඩි නැද්ද විඩියෝ එක

  • @madhushi5234

    @madhushi5234

    2 жыл бұрын

    @@serisaranna අනේ නැ , අපි බලන්න ආසයි ගොඩක් වෙලා .... වෙන රටක විස්තර 😊❤️.

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @lovelymom9841
    @lovelymom98412 жыл бұрын

    මේ අනන්ත සන්සාරෙ ඔබත් මමත් අනන්ත වාරයක් ඔය විදියටම මැරිල තියෙනවා..ඔය විදියටම සත්තු මරල තියෙනවා...නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න...මොනවා උනත් කොරියාව කියන්නෙ මං ආදරේ කරන රටක්..බුදු සරණයි...🙏💜️💜️💜️🇱🇰

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් පින් ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏

  • @lovelymom9841

    @lovelymom9841

    2 жыл бұрын

    @@serisaranna 🇱🇰💜️💜️🇰🇷

  • @mykichenlife2321
    @mykichenlife23212 жыл бұрын

    මාලුන්ගේ කතාව ආයේ බලන්න ආවා

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    thanks akkeee❤️❤️❤️❤️

  • @niroshakumariniroshakumari9486
    @niroshakumariniroshakumari94862 жыл бұрын

    පව් අනේ අහිංසක සත්තුන්ගේ ජිවිත අයියේ පරිස්සමින් ඉන්න බුදු සරණයි මචං,,

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @dinuraumayanga8383
    @dinuraumayanga83832 жыл бұрын

    ඔය රටවල් වලට ඔහොම උනේ දීර්ඝ කාලීන යුද්ධ නිසා ඒ කාල වල මිනිස්සු අතට අහු වෙන හෑදේම කෑව අමුවෙන් උනත් බඩගින්න නිසා.ඒක තමා දැනටත් ඔය පරම්පරා ගානක් එන්නේ.වියට්නාම් මිනිස්සු බලු මස් කනවා වගේ.ඒත් එහෙම දුක් විදිපු මිනිස්සු රටවල් දැන් දියුණු වෙලා ඉන්න විදිහ බලද්දී මහ ලොකු 2500 අවුරුදු ඉතිහාසයක් සංස්කෘතියක් තියන අපි අද කොතනද ඉන්නේ කියලා හිතත්දි දුකයි කලකිරෙනවා රට ගැන

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ඔයා හරිම හරි ❤

  • @tharangalakmal281

    @tharangalakmal281

    2 жыл бұрын

    Atta 💪❤

  • @tharangalakmal281

    @tharangalakmal281

    2 жыл бұрын

    Ape ewunge sobana witharai...

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    මෙහෙමයි ඉතින් මේ වැඩේ සාධාරනීකරණය කරනවා නෙවෙයි එව්නාට අපේ ලංකාවෙ මිනිස්සුත් ඔහොම්මම තමා මාලු මස් ආහාරයට ගන්නෙ වෙනසකට තියෙන්නෙ මෙතන පණපිටින් විකුනණ එක විතරයි

  • @Sumanarathanathero174
    @Sumanarathanathero1742 жыл бұрын

    මිනිස්සු විතරක් ජීවත් වෙන්න ඔනි කියලා හිතන් ඉන්න මිනිස්සු. ලන්කාවත් ටික ටික යන්නෙ ඔය තත්වෙට..ඔය මිනිස්සු විදවන හැටිත් hospital එකකට ගිහින් පෙන්නන්න මේ ලෝකෙටම.එක ඉනිහෙක් හරි හැදුනොත් එ ඇති..බුදුසරණයි ඔයාට

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @Dilruk1
    @Dilruk12 жыл бұрын

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත.පරිස්සමින් ඉන්න අයියේ

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @hansikawshalya3199
    @hansikawshalya31992 жыл бұрын

    පව් නේද සත්තු...මොනා කරන්නද ඉතිං..මුකුත් දන්නේ නැතුව ඔහේ පීන පීන ඉන්නවා😥😥 පරිස්සමෙන් ඉන්න අයියේ..😊

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    😥 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @nelumlakshika-hb1wo
    @nelumlakshika-hb1wo5 ай бұрын

    Oyage video ලස්සනයි...mn video akak dapu gmn blnw...oya hoda kenek..bs.

  • @udaraudara3412
    @udaraudara34122 жыл бұрын

    නියමයි අයියේ vidiyo eka . අයියෙ පොඩි ඉල්ලීමක් කරන්න තියනව. පුළුවන්නම් කුෂිකර්මාන්තාය ගන හෝද විඩියො එකක් දන්නකෝ බලන්න

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    බලමු හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ruok9176
    @ruok9176 Жыл бұрын

    මං ඔතන හිටියනං ඔක්කොම මාලු මුහුදෙ 😊

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    💕

  • @mariaritareceitasedicas9970
    @mariaritareceitasedicas99702 жыл бұрын

    Ola amígo quanto peixe lluga luga maravilhoso belo criatorio de peixe tem barco Rio e tudo muito lindo tmj

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    Thanks ❤❤❤

  • @chameeshamathangaweera979
    @chameeshamathangaweera9792 жыл бұрын

    Harima lassanata clearly videos karanawa… good job 👍

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙

  • @kalpaniAnu8259
    @kalpaniAnu82592 жыл бұрын

    මං අයියාගෙ කොරියන් වල වීඩියෝ ගොඩක් බලලා තියනවා කොරියන් ගියා වගේ තමයි වීඩියෝ බලද්දී හිතට දැනෙන්නේ ගොඩක් සතුටයි ඒත් මේ වීඩියෝ එකටනම් ගොඩක් ගොඩක් දුකයි 😥😥😥😥😥😥 අනේ පරිස්සෙමින් ඉන්න අයියේ ඔයාට බුදු සරණයි☺️☺️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi61852 жыл бұрын

    Ayya katha karana widiya niyamai 😜 e wagema mara අවංකයි . Kiynna oni de kiyalama danawa 😂 👍👍👍malu tika nam paw 😥ayye fall season eke anthima kale wage neda korea walt...ane video ekak dennako 🤗

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අනිවාර්යයෙන් දෙන්නම් නිවාඩු නැ මේටිකේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py2 жыл бұрын

    පවි මෙි රටක නමි සතෙක් වෙලාවත් උපදින්න එපා

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අම්මො ඔවු 😥

  • @ashwinikaushala2903
    @ashwinikaushala29032 жыл бұрын

    ලස්සනයි විඩියො එක අද තමා ඔයාගෙ විඩියො අහම්බෙන් හමු උනෙ.අද දවසේම ඔයගෙ විඩියො තමා ඉතින් . පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ඔයාට .

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chathurathnayaka4985
    @chathurathnayaka49852 жыл бұрын

    මිනිස්සුන්ට කන්න මෙච්චර කෑම තියෙනකොට මේ වගේ මෙහෙම විකුණන්නේ ඒ මිනිස්සුන්ගේ කර්මයද සත්තුන්ගේ කර්මයද.සත්තුන්ගේ කර්මය ගෙවිලා යද්දී.මිනිස්සු කර්ම රැස් කර ගන්නවා.සත්තු නිදහස් කර ගන්න පුලුවනි නම් එක්කෙනෙක් දෙන්නෙක් හරි අරගෙන නිදහස් කරන්න.ඔයාගෙ පින් පොතට එකතු කර ගන්න පුලුවනි.හ්ම්ම්ම් පරිස්සමින් ඉන්න අයියේ.තෙරුවන් සරණයි

  • @thuglife-kk7od
    @thuglife-kk7od2 жыл бұрын

    කියල වැඩක් නැ ඉතින් 😪😪😪දුක තමා.(අය්යෙ අද මූනත් වෙනස් වෙලා ගොඩක් මහන්සි වෙලා වගෙ😕)ලස්සන ය් vedio එක ඉතිම්😊😊🤗❤

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ඔව් අනේ මේ ටිකේ හොදටම වැඩ අපි

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @thamodibandara2305
    @thamodibandara23052 жыл бұрын

    කොරියාවේ වීඩියෝ බලලම නෑ මමනම්..ඔයාගෙ න් තමයි මුලින්ම බැලුවෙ

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @wema4141
    @wema4141 Жыл бұрын

    පවු.එිත්.ලස්සනයි.ඹයාය.බොහෙම.සිතඅතියි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @sancharakayah
    @sancharakayah Жыл бұрын

    අයියෙ O/L ලියන්නෙ නැතුව කොරියන් එන්න බැයිද plzzz එ ගෙන පොඩ්ඩක් කියල දෙන්න😢🥺🥺🥺🥺

  • @gjmiusicsathsara3611
    @gjmiusicsathsara36112 жыл бұрын

    අයියා කොල්ලා ඔකෙක්ව අරගෙන මුහුදට විසිකරපන් බන්🙏 සල්ලිවලට පව්කරන මිනිස්සු

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම අයේ ගියාම කරන්න ඔනේ මල්ලියා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @chamothasinta5897
    @chamothasinta58972 жыл бұрын

    Oyage video balanna ඇබ්බැහි wela අයියෙ 😻😁😁🥲😪

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @udaraawanthi8056
    @udaraawanthi80562 жыл бұрын

    අනෙ පවු මෙ සත්තු දුක හිතෙනව දැක්කම අනෙ තෙරැවන් සරනයි අයියටයි කො⁣රියාවෙ ඉන්න ලංකාවෙ හැමොම පරිස්සමෙන් ඉන්න

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @MrCarnage24
    @MrCarnage242 жыл бұрын

    කොරියාවෙි පනපිටින් මලු කන්නෙ කොරියාවෙ මාඵ අල්ලන්න ගොඩක් අැත යන්න ඔනේ එ් ගිහින් මාඵ අල්ලගෙන එද්දි එ් මාඵ කුනු වෙලා තියනවා . මෙිකට විසදුමක් විදිහට තමයි මාඵ පන පිටින් අල්ලගෙන එන්න තිරනය කරලා තියෙන්නේ . අපි මාඵ මැරැනට පස්සෙ ගොඩක් කල් තියාගෙන හිටියට අැත්තටම ෆිරිජ් එකෙ තියාගෙන හිටියොත් අැත්තටම මාඵන්ගෙ රස අඩු වෙනවා ඉතින් කොරියානුවෝ තිරනය කරලා තියනවා මාඵ පනපිටින් අල්ලගෙන අැවිත් ප්‍රෂ්පිට මාලු එ්වලෙම මරලා කන්න. අපි බුද්දහගම තියන රටක් හැටියට අපිට දුක හිතුනට අැත්තට අපෙ දිවරයොයි ඔවුනුයි කරන්නෙ එකම දේ නමුත් ඔවුන් කරන්නෙ එ්වලෙම මරලා දෙන එක

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ow neda aeunata lankawe mevideyata thibunanam api kawadawath kiyanne nene ara maluwa mata kanna hadanna kiyala theruwan saranai parissamen enna

  • @MrCarnage24

    @MrCarnage24

    2 жыл бұрын

    අපි ඔවා දකින කොට අැත්තටම අපිට දුක හිතෙනවා එක සාදාරණයි මොකද මෙික බෞද්ධ රටක් වෙන හින්දා

  • @MrCarnage24

    @MrCarnage24

    2 жыл бұрын

    කොරියාවෙි අයියා කොහෙද ඉන්නෙ

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    @@MrCarnage24 mama gochan enne maliya

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    @@MrCarnage24 ow anee puduma dukai parissamen enna theruwan saranai maliya

  • @Assune722
    @Assune7222 жыл бұрын

    කොරියන් යන්න ආසාවෙන් ඉන්නෙ....මේක දැක්කම ගොඩාක් දුකය්🥺💔

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ඔහොම තමා 😊 ඉක්මනින් එන්න

  • @Assune722

    @Assune722

    2 жыл бұрын

    @@serisaranna 😊

  • @Janani229
    @Janani2292 жыл бұрын

    සත්තු මරන එක කොහොමත් නරකයි. ලංකාවේ කරන ධීවර රස්සාව කොරියාවේ අය වෙනස් විදියට කරනවා එකේ වරදක් දකින්නේ නෑ. කවුරුත් ඔය දේවල් කරන්නේ ජීවත් වෙන්න. පෘතග්ජන මිනිස්සු වෙච්ච අපි ඒ රසයට ගිජුයි. මේ ලෝකේ හරි බය හිතෙන තැනක්

  • @sadunyts99

    @sadunyts99

    Жыл бұрын

    මෝඩ කතා කියන්නෙපා ඔයාව නිකන් මැරුව වගේද පන පිටින් බදිද්දි එන වේදනාව

  • @Janani229

    @Janani229

    Жыл бұрын

    @@sadunyts99 ඔයා නිකන් මරනවා කියලා අදහස් කරේ මොකක්ද කියලා මන් දන්නේ නෑ. ඒත් පණපිටින් බදිද්දි දැනෙන වේදනාව ද ලොකු නිකන් මරද්දී දැනෙන වේදනාව ද ලොකු කියලා ඔයාවත් මන්වත් අත්විඳලා නෑ. ඔයා ඔය කියන විදියට සිංහයෙක් මුවෙක් මරන එකත් පවක්. ඒ කියලා සිංහයා නොකා නොබී මැරෙන්න ද? සර්ව භක්ෂක සත්තු වෙච්ච අපි මස් මාළු කනවා. සොබාදහමට ඕනි විදියට තමා අපි හැඩ ගැහිලා ඉන්නේ. ඒ හින්දා පුළුවන් තරම් පින් දහම් කරන එක තමා කරන්න ඕනි

  • @sadunyts99

    @sadunyts99

    Жыл бұрын

    @@Janani229 ඇයි දැන් මාලු පන පිටින් බැදල කාල විතරද ජීවත් වෙන්න පුලුවන්? එහෙම කෑවෙ නැත්තන් මැරෙනෝද?😂අනික සින්හයෙක් මුවෙක්ව කන එක සොබාදහම උනාට මාලු පනපිටින් බදින එක සොබා දහම නෙවේනෙ

  • @Janani229

    @Janani229

    Жыл бұрын

    @@sadunyts99 බැද්දේ නැතත් මිනිස්සු ත් සත්තු අමුවෙන් කනවා.😅😅 ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ මාළු බැදලා කන එක වගේ

  • @sadunyts99

    @sadunyts99

    Жыл бұрын

    @@Janani229 ඔයාට තියෙන රෝග ලක්ශන වලට ඉක්මන්ට බෙහෙත් ගන්න නැත්තන් ගෙදර කට්ටිය පව්😂 පන පිටින් බදිද්දි කොච්චර අමාරුද කියල තේරෙන්නැත්තන් තෙල් තාච්චියකට අත දාල බලන්න

  • @dineshchathuranga1509
    @dineshchathuranga15092 жыл бұрын

    අරක කෑම දාන බෝට්ටුවක් නෙවෙයි අයිස් පටවන එකක් වෙන්න ඇති 🤟 ගොඩාක් දේවල් ඉගෙන ගත්ත තැන්ක්ස් දිගටම කරන් යන් මාස්ක් එක දාගෙන ඉන්න සැරෙන් සැරේ ගලවන්න එපා

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka69592 жыл бұрын

    අනේ පව් 😭මමත් ආවා විඩියෝ එක බලනගමන් ඉන්නේ මල්ලියෝ 👍

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ

  • @shiranthalakmal3732
    @shiranthalakmal37322 жыл бұрын

    අඩෝ උබ සුපිරියි කොල්ලා , ඔක්කොම බැලුවා චැන්ල් එක සෙට් උනාට පස්සෙ 😏☺️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @shiranthalakmal3732

    @shiranthalakmal3732

    2 жыл бұрын

    @@serisaranna ❤️

  • @devika6452
    @devika64522 жыл бұрын

    සුබ උදෑසනක් මල්ලි මල්ලිට ජය වේවා

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අපිට නම් දවල් අක්කා අක්කට සුබ උදැසනක් වේවා පරිස්සමෙන් ඉන්න

  • @kavishank9148
    @kavishank9148 Жыл бұрын

    අනෙ‌ අටිය මරු

  • @IKKitchen
    @IKKitchen2 жыл бұрын

    අලුත් අත්දැකීමක් ...බොහොම ස්තුති මල්ලි

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    Thanks akke ❤

  • @user-cv4xp1pk2r
    @user-cv4xp1pk2r2 жыл бұрын

    බුද්ධ සාසනෙ කොච්චර හොදද කියලා හිතෙන්නෙ නැද්ද අයියෙ .අපගෙ ශිශ්ටාචර කොච්චර හොදද ? අපි කවදාවත් එක සතෙක්වත් පණ පිටින් ආහාරයට අරගෙන නැනෙ .අනික පණ පිටින් කවදාවත් උන්ව පොතු ගහලා සුද්ද කරන්නෙත් නැනෙ

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අනිවාර්යයෙන් අපි වාසනාවන්තයෝ ලංකාවේ ඉපදුනා මේහේ ඉපදුනානම් ලබන ආත්මේ අනිවාර්යයෙන් අපායේ 😊

  • @lathalatha7293
    @lathalatha72932 жыл бұрын

    ඔන්න මමත් සහයෝගය දුන්නා jaya wawa

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @stefan_dula
    @stefan_dula2 жыл бұрын

    සුපිරියක් වැඩේ අයියා🖤ජය වේවා🖤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @NEZZY_OFFICIAL_01
    @NEZZY_OFFICIAL_012 жыл бұрын

    අයියේ චොකලට් එහෙම තින කඩවල් වල විඩියො එකක් ගෙන්නකො 🤤

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    😊💕🥰

  • @Masha-nh7jq
    @Masha-nh7jq2 жыл бұрын

    මං හෙට ඉදන් මාළු කන එක නවත්තනව.😭😭

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    😥😥

  • @clickmusiclk8674

    @clickmusiclk8674

    2 жыл бұрын

    BBQ kamuthe?

  • @prabuddhiwijesooriya

    @prabuddhiwijesooriya

    2 жыл бұрын

    ඒක හොදයි

  • @srstofficial7520

    @srstofficial7520

    2 жыл бұрын

    බොරු නොකිය හිටපන්

  • @dilushaperera4334

    @dilushaperera4334

    Жыл бұрын

    Hodi kapan

  • @lathalatha7293
    @lathalatha72932 жыл бұрын

    ඔන්න මමත් ආවා

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    පරිස්සමෙන් ඉන්න

  • @madhutharanga9451
    @madhutharanga94512 жыл бұрын

    බුදුසරණයි .....!

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තේරුවන් සරණයි

  • @MaliJenny
    @MaliJenny2 жыл бұрын

    පවි අහිංසක මාලු ටික නෙද මල්ලි අපි නම් කනවා කඩේ තියෙන මාලු 😥

  • @Kaviiphotographylk

    @Kaviiphotographylk

    2 жыл бұрын

    මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ 😇❤️‍🔥

Келесі