Soma Himi Funeral _ මතු බුදුවන සෝම හිමි ආදාහනය

Ойын-сауық

මෙයට පෙර මෙම වැඩසටහන අන්තර් ජාලයේ KZread.com හි ලබගත හැකි උවත් ඒ මිනිත්තු 10 හි කොටස් වශයෙනි. එබැවින් ඔබගේ පහසුව සඳහා පැය බාගයකට ආසන්න කාලයක් පුරා විකාශනය වන මෙම සම්පූර්ණ වැඩසටහන ඔබ වෙනුවෙන් ඉතා අපහසුවෙන් උවත් , ඉතාම අඩු අන්තර්ජාල වේගයක් සහිත ලන්කාවේ සිටිමින් අප්ලෝඩ් කිරීමට සිතුවෙමි.
මෙම වැඩසටහන ඉතාම සංවේගය දනවන්නක් වන අතර , එදා බුදුන් දෙසූ ශ්‍රී සද්ධර්මය ඉතාපහසුවෙන් අපට අවබෝධ කිරීමට වෙහෙස ගත් පිනෙන්ම , ඉත පහසුවෙන්ම තමා කැමති බෝධියකින් නිවන් අවබෝධ කිරීමට අති උතුම් සෝම හිමියන්ට සියළු ශක්තිය හා ධර්ය්‍ය මතු උපදින උපදින ආත්ම වලදීත් ලැබීමට හේතු උපකාර වේවා !
චාමර වීරසිංහ ගායනා කළ , ඉතාම ජනප්‍රිය සෝම හිමි උපහාර ගීතය ද මෙම වැඩසටහන තුල අන්තර්ගතවේ.
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I've been here in KZread for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZread videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 138

  • @animalfrnd
    @animalfrnd Жыл бұрын

    මෙි අපරාධ කරපු මිසදුටුවන් කල්ප ගනන් පැහෙයි නිරයෙ ස්වාමින්වහන්සේගෙ මවට දුන් ගින්දර ඒ ගලපු කදුලු නිකන් ඉවත යන්න බැහැ පල විපාක තිබෙනවා ඒ ගින්දර දුන් අයට

  • @kdkfilmproduction8545
    @kdkfilmproduction85454 жыл бұрын

    තවමත් හදවතට දැනේනවා😥😥😥😥 මෙ දවස් වලයි ඔබ ඉන්න තිබුනේ

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani99566 жыл бұрын

    අපගේ සෝම හිමි වහන්සේ මතු බුදුබව ලැබේවා

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw80453 жыл бұрын

    ඔබ තුමාට බොහෝ ම පිං මෙ අවස්ථාව න් සංරක්ෂණ ය කර අනාගත පරපුරට දායාද කරනවාට

  • @Taru9204
    @Taru92043 жыл бұрын

    අද හිටිය ඔබ වහන්සේ😢 නම් බුදු දහම කොච්චර වටිනා කමක් ගනිද🙏🙏

  • @arunidisanayaka2254
    @arunidisanayaka2254 Жыл бұрын

    මෙවන් සංඝ පීතෘවරයෙක් රටට දායාද කලද ජාතියේ පව්කාර කමට රැක ගත නොහැකි විය. ඔබ වහන්සේ ජීවමානව නොදැක වුව ඔබ වහන්සේගේ ධර්ම මාර්ගයේ මම යන්නෙමි. නැවතත් අප වෙනුවෙන් ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයකු වී ඉපදේවා 🙏🙏🙏

  • @maheshisankalpanawarnasuri8706
    @maheshisankalpanawarnasuri87065 жыл бұрын

    අප ගැන අනුකම්පාවෙන් මනුෂ්‍යත්වය ගිලිහුණු මේ භූමියට නැවතත් වඩිනු මැනව..පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malateeliyanage4851

    @malateeliyanage4851

    11 ай бұрын

    රට දැය සසුන පුබුදු කළ බොදු ජනතාවගේ නැණස පෑදූ සත්පුරුෂයන්ගේ මෙන්ම යෞවන යෞවනියන්ගේ ජනාදරයට පාත්‍ර වූ මුළු මහත් ප්‍රජාවට අසම සම අමිල සේවාවක් සැලසූ බෝධිසත්ත ගුණෝපේත අතිපූජණීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ මතු බුදු බවම ලබත්වා!

  • @ckumari7103
    @ckumari71033 жыл бұрын

    මේක බලද්දී හිතට හරිම වේදනාවක් දැනෙන්නෙ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😭😭😭😭

  • @madhushi5234
    @madhushi52342 жыл бұрын

    ඔබ වහන්සේව අපවත් කරන්න ඇත්තේ ඔබ වහන්සේගෙ ලගින්ම හිටපු කෙනෙක් . හැමදේම හරියටම දන්නෙත් ඔබ වහන්සේම පමණයි . අද රට සින්හල ජාතිය වැටෙන්න ඕනෙ අගාධයට වැටිලා ඉවරයි . ජාතියේ පවට දැයම පුබුදුවාලු මිණි පහන නිවි ගියා 😔. 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @sanjusuraj6551
    @sanjusuraj6551 Жыл бұрын

    මම පොඩිකාලේ ඔබ වහන්සේ වැඩ සිටි සමයේ මේ ලක්දිවට කල සේවය අපෙ අම්මලා අදටත් මතක් කරනවා අපේ හාමුදුරුවනේ,සංවේදී දසුන් පෙලක් මතු බුදු වී නිවන මේ මනු සතුන්ට අවබෝධ කර දෙනු මැන🙏🙏🙏😔

  • @surangaputha
    @surangaputha3 жыл бұрын

    මතු බුදු වේවා ස්වාමින් වහන්ස 🙏😪

  • @induwaradineth4942
    @induwaradineth4942 Жыл бұрын

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා සෝම හාමුදුරුවනේ...😔🙏 නැවතත් වඩිනු මැන අපෙ හාමුදුරුවනේ

  • @slcinema
    @slcinema5 жыл бұрын

    අපේ හාමුදුරුවෝනෙ උබ වහන්සේ අපේ රටට ඕනිම කාලයයි මගෙ හාමුදුරුවනේ.. ඒ අඩුව දැන් හොදටම දැනෙනව අපේ හාමුදුරුවනේ

  • @shalithamadanayake9378

    @shalithamadanayake9378

    5 жыл бұрын

    😐😑😥😣

  • @sasiru
    @sasiru4 жыл бұрын

    නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ඔබවහන්සේට හැකි වේවා! 🙏🏻

  • @MrSigma8879
    @MrSigma8879 Жыл бұрын

    අද 2023-5-26 තාමත් ඔබ වහන්සේගේ උතුම් බෝධිසත්ව ගුණයන් සිහිපත් වෙන්නේ නොදැනීම නෙතට කදුලක්ද නැගෙමිනි.🥺 උතුම් නිර්වානය බොහොදුර නොවේවා...! හිමියනි 🙏

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    🙏🙏🙏🥺

  • @janadiekanayake6964
    @janadiekanayake69643 жыл бұрын

    Me siddiya weddi mama ipadilat nh. Namut, Dan Buddha shasanayata wena dewal balan Inna be😓😓😓.Thripitaka darmaya amu-amuwe kelesanawa. Buddhathwaya (shsthruthwaya) udura ganna hadana nuthana dewadatwayan bihi wela .me oba wahanse jathiyata awashyama mohothak.(2021)😭😭😢😢😢

  • @kkww3805
    @kkww38052 жыл бұрын

    අපිට බණ දේශණා කරන්න නැවත අපේ රටේම ඉපදේවා අජරාමර නිවන් සුව ලැබේවා.

  • @kushanrasika8595
    @kushanrasika85952 жыл бұрын

    නිවන් සුව ලැබේවා .. 😥 අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @swantikumari9289
    @swantikumari92893 жыл бұрын

    මතු බුදු වේවා ඔබවහන්සේ

  • @shanakadesilva5688
    @shanakadesilva56884 жыл бұрын

    යලි වඩින්න හිමියනි සෝම ......

  • @jeewanthaprasad6742
    @jeewanthaprasad67423 жыл бұрын

    සිංහලේ අවසානය අපේ හාමුදුරුවනේ 😥😞

  • @nsugathadasa
    @nsugathadasa12 жыл бұрын

    මම අදයි දන්නෙ චාමර මේ පලවෙනි සින්දුව කියන්නෙ කියල. හරිම ලස්සන සින්දුවක්. චතුරාර් යසත්‍යය උතුම්.

  • @KosalaBandara-jb2og

    @KosalaBandara-jb2og

    Ай бұрын

    ⁣මේක ටී.එම් ජයරත්නගේ සිංදුවක්

  • @malanimallawarachchi3258

    @malanimallawarachchi3258

    Ай бұрын

    🌞🕳️✍️🙏🖕👊. Kiyapu day ciylla satyai ada hitiya nam magay rata tae budusarani...

  • @diloshaanuhas729
    @diloshaanuhas7293 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏...😭

  • @ventnarada5896
    @ventnarada5896 Жыл бұрын

    අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සැප ලැබේවා

  • @animalfrnd
    @animalfrnd Жыл бұрын

    එසෙ මෙසෙ සම්පතක් නොවෙ අපට නැතිවුනෙ හරිම කනගාටුයි එදා නැති වුනදා සිට අද වෙනකන අප⁣ට ඇති වුන දුකෙ වෙනසක් නැහැ 😪😧 මොන එහෙකට මිත්‍යාදුෂ්ඨිතයන්ගෙන් උපාධි ගන්න ගියාද ? මෙ හැම දෙයක්ම කුමන්ත්‍රණ කියලා පේනවා ලගම භවයකදි සත්‍ය අවබෝධවි නිවන් දකිත්වා පින්වත් ස්වාමින්වහන්සේ .

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw80453 жыл бұрын

    ඔබ වහන්සේ ගෙ ප්‍රාරමිතාවන් පුර්ණ වෙවා

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara Жыл бұрын

    06:58 මේ ඉන්නේ සෝම හාමුදුරුවන්ගේ මව්තුමිය වෙන්න ඇති. පව් දෙවියනේ, දැන් නම් එතුමියත් මෙලොව නැතුව ඇති. හාමුදුරුවන්ටත්, උන්වහන්සේ ඇති දැඩිකල දෙමාපියන්ටත් පතන බෝධියකින් නිවන්සුව ලැබේවායි පතමි.

  • @sanjeewapematilaka633
    @sanjeewapematilaka6333 жыл бұрын

    ඔබ වහන්සේ මේ වෙලාවේ මේ ලක් දිවට ඕනිමයි හිමියනේ.

  • @adeeshashanjukaniriella2568
    @adeeshashanjukaniriella25686 жыл бұрын

    නිවන් දකින්නට පෙර නැවත එක් වරක් මේ ලක් දෙරණට වඩිනු මැන හිමියනි..

  • @samithatharanga5264

    @samithatharanga5264

    5 жыл бұрын

    Ape hamuduruwane oba wahanse desu dahama oba wahanse ke wadan me wena Kota siyallama eththa

  • @samithatharanga5264

    @samithatharanga5264

    5 жыл бұрын

    Yali wadinu menavi ape hamuduruwane

  • @snoupi.snoupirosa5333
    @snoupi.snoupirosa53334 жыл бұрын

    Oba wahanse kiyapu de serama sathyayama sathya ada oba වහන්සේ සිටිය nam ....🙏🙏🙏

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara95914 күн бұрын

    අහෝ නාහිමියණි ඔබවහන්සේට අමා නිවන්සුවයම පතන්බෙමු

  • @arunsiddharthjaffna
    @arunsiddharthjaffna Жыл бұрын

    ජනතාව නිවන්සුව නොපතා නැවත වඩින්න යැයි ඉල්ලනවා දුටුවෙමි. පුදුමයකි පින්වත් සෝම ස්වාමීන්වහන්ස. නිවන් දකිනා ජාති දක්වා කල්‍යාණ මිතුරෙකු වේවා..!

  • @niroshadamayanthi1504

    @niroshadamayanthi1504

    9 ай бұрын

    5925

  • @Bandarawelanyanaruchi
    @Bandarawelanyanaruchi7 жыл бұрын

    අපේ හාමුදුරුවෝ!

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn7 ай бұрын

    නිවන් සුව හිමියනී

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ruАй бұрын

    ගෞරවණීය පිං වත් හිමි සඳ අද වැඩ සිටියානමි.....හිමියනි අප අද අසරණ වෙලා.......ලක් දෙරනෙ...ඔබ වහන්සේ ට.. උතුම් අජරාමර නිවන්සුව අත්වේවා..පිංබර සෝ ම හිමි යණි.🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35069 жыл бұрын

    soma himiyani oba toa niwan lebeawai sadu sadu sadu

  • @Vinu_music
    @Vinu_music Жыл бұрын

    නිවන් සුව ලැබේවා සෝම හාමුදුරුවෝන්ට...😔😔🙏අදටත් හිටියනම්

  • @snoupi.snoupirosa5333
    @snoupi.snoupirosa53334 жыл бұрын

    Oba whanseta budu bawa ලැබේවා 🙏🙏🙏

  • @nilupulfernando3279
    @nilupulfernando32793 жыл бұрын

    Sammaa sambudurajananwahanse wenuven kala uthum sewayata obawahansege mawthumiya budun deka niwan dakithwaa

  • @sujeewapushpakumara569
    @sujeewapushpakumara5693 жыл бұрын

    Mathu buduwee wadinu himisaduni mage ratata

  • @pradipnilantha5092
    @pradipnilantha509211 ай бұрын

    මෙතරම් සෙනගක් 😳🥺🥺🥺🥺🙏

  • @kjpasilva1507
    @kjpasilva15072 жыл бұрын

    The funerals where most number of people participated in Sri Lanka are Dudley Senanayake,Vijaya Kumaratunge and Soma Hamudurowo

  • @nihalalahakoon1602
    @nihalalahakoon16023 ай бұрын

    අපේසෝමහිමි.බුදුවේවා.සාදු.සාදු .සාදු

  • @chichitara1939
    @chichitara1939 Жыл бұрын

    ඔබ වහන්සේට අජරාමර නිවනම නිවන ම සාක්ෂාත් වේවා

  • @user-gz8tp6sn7e
    @user-gz8tp6sn7e2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me mohothe vadinu menavi himiyane me rata berala denna budu himiuanrrr🙏🙏🙏🙏🙏🙏🙏

  • @chameeraabeynayaka5660
    @chameeraabeynayaka56603 жыл бұрын

    Obawahanseta uthum u nirwanawabodya awaboda wewa...sadhu sadhu sadhu ...

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616Ай бұрын

    අනේ මම පුතා හම්බවෙන්න මාසයක් ව්තර තියෙද්දී දඹුල්ලේ ගම්උදා භූමීයේදී බන අහෙවා,ඔලුගෙඩි විතරයි පෙනුනේ,ඒතරම් සෙනග,, ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යා සත්‍ය අවබෝධ වේවා ,,🙏🙏🙏🙏🙏

  • @wasalakumarawansha4402
    @wasalakumarawansha44028 жыл бұрын

    himi sandine yali wadinu manawi!!!

  • @user-ns7sw6bs8b
    @user-ns7sw6bs8b Жыл бұрын

    නිවන් සුව ලැබේවා හිමියනි💐💐💐💐🙏🙏

  • @thisalkithsara3424
    @thisalkithsara34248 жыл бұрын

    nawatha wadinumana yahapalanaya jathiya wanasanawa himiyani

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    හරියට ma දහම deesana kala e උතුම් ගුණ kada😢😢😢😢 නිවන් සුවය labawa

  • @prasanthamahesh6099
    @prasanthamahesh60999 жыл бұрын

    mavanee uthumaku nawatha apata labai da

  • @sathsarayoutubechenel8953
    @sathsarayoutubechenel89533 жыл бұрын

    ama maha niwan suwa ath wewa ape hamuduruwanee... oba wahanse jathiya bera ganna desu bana tikama eathi obawahanseta niwan dakinna

  • @sangajayasekara
    @sangajayasekara3 ай бұрын

    Obawahansath bili una .... Api Dharmaya alla gaththa "Sarpayage" waligaya thulin agamak karan ( Nikayan, Amisha puja pamanak thula) Jathiyath rathu, nil , kola pata thula hira una .....

  • @dineshmadhusanka2576
    @dineshmadhusanka2576 Жыл бұрын

    Oba wahanseta ama maha niwanama athwewa...🙏🙏🙏

  • @wmradha6860
    @wmradha6860 Жыл бұрын

    මොනවා වෙළඳ අපවත් une mama danne nati නිසා අහන්නෙ යළිත් me භූමියේ ipadewa

  • @nadeeshalakmini6679
    @nadeeshalakmini66793 жыл бұрын

    Ape hamuduruwo🙏🙏🙏😥😥😥

  • @wamalalelwala2950
    @wamalalelwala295010 ай бұрын

    Matu budu weva ap hamuduruvane nivan suva labeva

  • @rodz8926
    @rodz8926 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @hashaniparthana386
    @hashaniparthana386 Жыл бұрын

    Oba wahanseta ama Maha budu bawa labenawa niyatai.ada oba wahanse kiwwa Bann ahanddi adanawa

  • @ajithsenadeera8924
    @ajithsenadeera892410 ай бұрын

    🎉c Naeatha apita oba wahansege banak asannata labenawa ekanthi eya esema weva

  • @sunethekanayaka7894
    @sunethekanayaka78944 ай бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @kapilakapila74
    @kapilakapila742 жыл бұрын

    Budusaranay ☸️🙏🇱🇰

  • @ruhunulankatv1098
    @ruhunulankatv10983 жыл бұрын

    Niwan suwa labewa ape hamuduruwane

  • @sunethekanayaka7894
    @sunethekanayaka78944 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    නිවන් සුව lbewa afehamuduruwene

  • @asokaweerasinghe888
    @asokaweerasinghe888 Жыл бұрын

    Niwan Suwa Lebewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthidisanayaka8960
    @wasanthidisanayaka89605 жыл бұрын

    Sadu sadu sadu

  • @wasanthidisanayaka8960
    @wasanthidisanayaka89605 жыл бұрын

    Yalidu waDinu mana himiyan🙏🙏🙏🙏🙏🙏🙏i

  • @lahiruhemachandra289
    @lahiruhemachandra2895 жыл бұрын

    Adatath niruththara lankawe deshapalanaya

  • @buddhisenasinghe385
    @buddhisenasinghe385 Жыл бұрын

    මට ඇඬෙනවා..😭😭😭

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz3 ай бұрын

    Obwahnsa matu බුදු wawa paukara api මොනවා කරන්නද daviyana papuwa palanawa mganam 🙏🙏🙏

  • @chandrakumarage4519
    @chandrakumarage45192 жыл бұрын

    Nhawatha wadenu mhanave ape hamuduruwenha

  • @kavinduhandapangoda6715
    @kavinduhandapangoda671510 жыл бұрын

    Godak pin me video eka upload kalata.

  • @chamika4793
    @chamika47933 жыл бұрын

    ❤️❤️

  • @this.8540
    @this.85402 жыл бұрын

    😭💔🙏🇱🇰☸️

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 Жыл бұрын

    Sadu sadu sadu bs

  • @judyshirani3131
    @judyshirani31313 жыл бұрын

    😢😢😢😢😢😢🙏🙏🙏🌼🌼🌼

  • @kasunpathirana7101
    @kasunpathirana71015 жыл бұрын

    MEAWAN VIDIO WALA VIEWS ADU UNATA WEANA DEAWAL WALA VIEWS WEADI WEANNA TARAM DAN SAMAJAYA DUSHANAYA WEALA ANE APE HAMUDURO ME LAK BIME KOTANAKA HO YALI PAHALA WEWA ME SAMAJA SARASARMA WALIN PARIPURNA SAMAJAYAK KIRIMA KALA HEAKI EKAMA GAMAKA BALAWEAGAYA UBA WAHANSE PAMANAI

  • @judyshirani3131
    @judyshirani31313 жыл бұрын

    🙏😢😢😢

  • @sathsarayoutubechenel8953
    @sathsarayoutubechenel89533 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @KimJiwoongGFC
    @KimJiwoongGFC4 ай бұрын

  • @pickme7456
    @pickme74563 жыл бұрын

    Apita nayakayek nathi aduwa hodatama danenawa hamuduruwane.nawathath wadenna hamuduruwanee

  • @pibidaudayana3173
    @pibidaudayana31732 жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ckumari7103
    @ckumari71033 жыл бұрын

    🙏🙏🙏😥😥😥😭😭😭😭

  • @kumaricyprus8571
    @kumaricyprus85716 жыл бұрын

    Soma hime apawath karapu unta hodak wenba apa

  • @damithchathuranga2203
    @damithchathuranga2203 Жыл бұрын

    🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616Ай бұрын

    අපෙ පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේටත් ඔය දෙමනෙ කලෙ,,සොබාදහම් මෑණියන් ඒවාට දඩුවම් දෙයි,,

  • @rukmanijayasekara1257
    @rukmanijayasekara1257 Жыл бұрын

    Oyata nivan Suva

  • @AsnaaIshek
    @AsnaaIshek7 ай бұрын

    😢🥺🙏

  • @miyurudilshan3344
    @miyurudilshan33443 жыл бұрын

    🙏🙏🙏😪

  • @nishaya3106
    @nishaya3106 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vb7oz7sf8u
    @user-vb7oz7sf8uАй бұрын

    🙏🙏🙏🙏😥😥😥😥

  • @blackshieldx4670
    @blackshieldx4670 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼😭🇱🇰

  • @wenuraruwan47
    @wenuraruwan4710 ай бұрын

    😢😢😢

  • @chamindagunawardene1260
    @chamindagunawardene12608 жыл бұрын

    mahinda was not the president of sri lanka at that time.

  • @nawodadinumi5930
    @nawodadinumi59304 жыл бұрын

    Mt witharada adune meka blnkot... bududaham thawa tik klyai tiyenne . Ikmnt me sasarin ethra wenn.... soma hamuduruwnwa aththt dkl na .giya athmewath dkkd dnne na.

  • @akilarox5065

    @akilarox5065

    4 жыл бұрын

    වෙසකම් ඔක්කොම කරල මෙතන එනව බුදු වෙන්න.

  • @nandenande8253
    @nandenande82532 жыл бұрын

    samiduni.api.ttamatt..obage..ban.asami..wadinu.men..lankaw.anattai.budubaw.pattanawad..samiduni

  • @healthandscience9269
    @healthandscience92692 жыл бұрын

    😥

  • @dulanjayarusith05
    @dulanjayarusith05Ай бұрын

    💔

Келесі