Sodura Me Siyumali ~ Karunarathna Diwulgane ~ සොඳුර මේ සියුමැලි ඔබම දැයි ඔබට පෙම් බැඳි මේ මමමදැයි

Фильм және анимация

සොඳුර මේ සියුමැලි ඔබම දැයි
ඔබට පෙම් බැඳි මේ මමම දැයි
ගත නොහැකි හඳුනා
දරන්නට බැරි එකම රිදුමයි
යවුල් සේ නැගෙමින් තුන් හිතම පෙලනා
සිප බඳම කොමලතින් අරගෙන
ලප සඳම සේ ළඟින් උන්
අපි නන්නාඳුනන සේ සිරියහන දෑලේ
ආදරයමද මේ
නෑර කැටුවම ඇවිත් බෝ දුර
පාර වැරදේදෝ ඉතින්
අපි කාට කියමුද වැරදිකරු වනසේ
ජීවිතයමද මේ
Artist : Karunarathna Divulgane
Lyrics : Asanka Ruwan Sagara
Music : Darshana Wickramatunga

Пікірлер

    Келесі