SMPS Advance (Samsung TV) Board Check

Samsung LEF TV එකක SMPS Board එක මුල සිට සරලව Check කිරීම

Пікірлер: 98

  • @gunapala3669
    @gunapala36698 ай бұрын

    ඔබතුමා උගන්වන දෙය කිසිම අඩුවක් නැතුව සියලුම දේවල් ගැන හරිම විදියට කියාදීම කරනවා... ගුරුවරයකු සතු සියලු ගුනාන්ග පිරිලා තියෙනවා ගුරුතුමනි ......***""ඔබගේන ලබන අධ්‍යාපනය හොඳින් ධාරනය වෙනවා"" .ස්තුති ගුරුතුමනි ජයවෙවා 👍👍👍👍✡️✡️✡️✡️✡ ️💖💖💖💖💖

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @indikaprabash8084
    @indikaprabash8084 Жыл бұрын

    ඉතාම අනර්ඝ මට්ටමේ පැහැදිලි කිරීමක්.ඉගෙන ගන්න ආස හිතෙනවා.❤️🙏🏻🙏🏻

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    පියවරෙන් පියවරට පිලිවෙලකට කියල දෙනව....ස්තූතියි සර්..ඉක්මන් ඊලග පැහැදිලි කිරීමත් බලාපොරොත්තු වෙනව❤🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok ada hetama genawa

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 Жыл бұрын

    ඇත්තේන්ම හොදටම කියලා දෙනවා..හිත හිද ගුරුවරයෙක්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @kuruppumudiyanselagesenevirath

    @kuruppumudiyanselagesenevirath

    7 ай бұрын

    Hitha hoda teecher

  • @dimuthukumara9744
    @dimuthukumara9744 Жыл бұрын

    පාඩම ඉතාම වැදගත් තවත් දිග උනානම් තවත් හොදයි මං ලගක ඉදන් ඔබතුමන්ගේ වැඩසටහන් බලන්න ගත්තෙ ගොඩක් අයගෙ වීඩියෝ බලල තියනව නමුත් කියනදේ ඉතාම පැහැදිලිව කියන්නෙ ඔබතුමා පමණි ගොඩක් ස්තුතියි.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @wedinindu
    @wedinindu7 ай бұрын

    පාඩම කියල දෙනවා හරිම ලස්සනයි පැහැදිලී, ජයවේවා!

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    7 ай бұрын

    Thanks

  • @jayanthaub3345
    @jayanthaub33459 ай бұрын

    ඇත්තම කියනවනම් සර් බොක්කටම වදින්න බොක්කෙන්ම කියල දෙනව නියමයි බුදුසරණයි ඔබට

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    9 ай бұрын

    Bidusaranai thanks

  • @chanakasameera1595
    @chanakasameera1595 Жыл бұрын

    ගොඩාක් පිං සට . හරිම පැහැදිලී . ඉතුරු ටිකත් ඉක්මනින්ම ඔන ස එනකන් බලන් ඉන්නේ. ❤❤❤❤❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok okmanata danawa

  • @sudathabanda3569
    @sudathabanda3569 Жыл бұрын

    Etha hoda padamak sar .. Hodin wetahuna.. Obata theruwan saranae!!

  • @shanthiperera2096
    @shanthiperera20966 ай бұрын

    හොදටම හොදයි පැහැදිලි කිරීම. ඔබ‍ට ස්තුතියි.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    6 ай бұрын

    Thanks

  • @lalabhayarathna1101
    @lalabhayarathna11018 ай бұрын

    Aththatama godak dewal igana gaththa, Good pin sir

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @chamindarajapaksha7124
    @chamindarajapaksha712410 ай бұрын

    සර් කරන්නේ ලොකු සෙවයක් .දිගටම කරගෙනය යන්න ශක්තිය ලැබේවා.👍👍👍👍👍👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    10 ай бұрын

    Thanks

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 Жыл бұрын

    බොහොමත්ම ඉස්තුතියි ඔබ තුමාට.මම ගොඩක් වීඩියෝ බලල තියෙනව.එ්ත් ඔබතුමා තරන් කිසිම කෙනෙක් පැහැදිලි කරන්නෙ නැහැ.❤❤❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @Wonderofasia7648
    @Wonderofasia7648 Жыл бұрын

    Attatama mn balapu video wala ithama saralawa pahadiliwa moleta wadinnama kiyla dena niyama guruwarayek...

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @anandabogahahinna9406
    @anandabogahahinna940610 ай бұрын

    ඔබ වැනි ගුරුවරු වාසනාවන් ❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    10 ай бұрын

    Thanks

  • @charithbuddika5569
    @charithbuddika55692 күн бұрын

    Sir..secondary eka paththata mosfet danne ai?

  • @lalkumarasenanayaka7316
    @lalkumarasenanayaka73162 күн бұрын

    Good sr

  • @maduwanthimaduwanthifenand2715
    @maduwanthimaduwanthifenand27153 ай бұрын

    oya Aiye niyamata pahadili karanawa 😊

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    3 ай бұрын

    Thanks

  • @imeshsankalpa4698
    @imeshsankalpa46986 ай бұрын

    Sir led 56 “ tv aka on kalama 2minit walin off wenawa. Mn gala wala cheq kala waraddak hoya ganna baha . Sir ahema wenna puluwan koi parth akenda

  • @user-wt6vs1tj3w
    @user-wt6vs1tj3w6 ай бұрын

    DT830D multimeteraya gana vedio ekak aran enna sir

  • @RohanaNalaka
    @RohanaNalaka4 күн бұрын

    අනේ සර් 12v smps පවර් සප්ලයි ගැනත් පාඩමක් දාන්නකො

  • @umeshwisvantha7613
    @umeshwisvantha7613 Жыл бұрын

    1. Sir smd cap එකක් check කරද්දී දෙපැත්තටම values එන්නේ ඇයි? 2. arduino board එකේ voltage regulator එක supply නැතුව check කරද්දී අව්ලක් නෑ ඒත් 5v supply දුන්නට පස්සේ අග්‍ර 3ම short ඇයි ඒ? 3. Pre amp ගැන videos ඕනේ... IGBT, Mosfet check කරන විදිය videos ඕනේ... අදත් හොඳම video එකක් ❣️...

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok gennam cap eke wargaya mokadda

  • @soilsolutionsengineering3129
    @soilsolutionsengineering312910 ай бұрын

    Bohoma thank s

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    10 ай бұрын

    Welcome

  • @sandunpriyankara5700
    @sandunpriyankara5700 Жыл бұрын

    Oya hoda guruwarayek.cercuit ekak check karanakota current eken sefty wenna karanna ona dewal tikath kiyanna .subapathanawa oyata good luck

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok thanks

  • @dineshdewappriya8225
    @dineshdewappriya82258 ай бұрын

    Thankyou sir

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh9507 Жыл бұрын

    Thanks sahodaraya

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @RaPiyadasa-ge5ff
    @RaPiyadasa-ge5ff7 ай бұрын

    Smps ඉස්ම පොවනවා මතක තියාගන්න හරිලේසියි ස්තුතියි

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    6 ай бұрын

    Thanks

  • @sajeewadammika6953
    @sajeewadammika6953 Жыл бұрын

    You teach me great

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thank

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 Жыл бұрын

    ටීවී එකක චොපර් ට්‍රාන්ස්ෆොමර් එකක එක අවුට් එකකින් හරි වෝල්ටේජ් එන්නේ නැත්තේ ඇයි අනිත් එකෙන් නියම ගාන එනවා බි+ පැත්තට වෝල්ටේජ් එක හරියට අවුට් වෙන්නේ නැහැනේ

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu51887 ай бұрын

    ❤❤👍👍

  • @lakshmankumara6172
    @lakshmankumara6172 Жыл бұрын

    නියමයි ❤❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @charithasanjeewa4748
    @charithasanjeewa4748 Жыл бұрын

    Thanks

  • @ranilnishantha6483
    @ranilnishantha6483 Жыл бұрын

    Thanks sir

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @rwdproduction7810
    @rwdproduction78108 ай бұрын

    ❤👌🔥

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @toons7076
    @toons7076 Жыл бұрын

    Sueper..thawath smps ona...ups check krana widhk ona..

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok thanks

  • @prasannachinthaka8924
    @prasannachinthaka8924 Жыл бұрын

    🤩😍😍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 Жыл бұрын

    👍👍👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @asangajayaweera8008
    @asangajayaweera80088 ай бұрын

    230Ac input Smps එකක ප්‍රධාන switching mosfet එකට IRF740 mosfet එක use කරන්න පුළුවන්ද??

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Puluwani data sheet ekath ekka balanwada

  • @asangajayaweera8008

    @asangajayaweera8008

    8 ай бұрын

    @@charithasanjeewa4748 Thanks for your reply Irf740 - Maximum Drain Current |Id|: 10 A, Maximum Drain-Source Voltage |Vds|: 400V Smps output - 15V / 5A Irf740 දාන්න පුලුවන්ද??

  • @danushkaariyasingha6369
    @danushkaariyasingha63697 ай бұрын

    Sir ge mobail number ekak .. hari sir wa sambanda kragnna puluwan vidihak kiynko sir

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 Жыл бұрын

    sir ඇත්තටම මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.samsung home theaterඑකක් ගැන.ඒකෙ power supply එකේ.ලොකු කැප් දෙකක් තියෙනවා.මේ විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ.250wv 470uf.කැප් දෙකක් තියෙනවා.මල්ටිමීටරයෙන් බසර් එකට දාලා චෙක් කරනකොට බසර් එක වදිනවා.නමුත් දිගටම නෙමේ.එක පාරක් වැදිල නවතිනවා.+ - මාරු කරා මත් ඒ වගේම වැදිලා නවතිනවා.මට මේක ෂෝට නැද්ද කියලා හිතාගන්න බැරිව ඉන්නේ.කෝකටත් මේ දෙක මාරු කරලා බලන්න ද..?

  • @SLcreativeelectronics

    @SLcreativeelectronics

    6 ай бұрын

    Short na

  • @wasanthakumara-mh4hr
    @wasanthakumara-mh4hr Жыл бұрын

    Mama kamati obathuma gen egaaganna, panthi karanawada

  • @wasanthakumara-mh4hr

    @wasanthakumara-mh4hr

    Жыл бұрын

    Mata call number eka denawada

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 Жыл бұрын

    ❤️❤️❤️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @sampathudayakumara9721
    @sampathudayakumara9721 Жыл бұрын

    Sir Crt tv වර්ටිකල් ic පිච්චිලා යනවා දින 10පමන තිබි ඇයි එහෙම වෙන්නේ

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Coil eka petta check karala balanna

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Жыл бұрын

    Optocopler නරක් උනාම ඒකට වෙන නම්බර් එකක එකක් දාන්න පුළුවන් ද..p781 වෙනුවට p 817 වගෙ...ජය ශ්‍රී

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Puluwan rawan mahatha hebei readings samahara welawata waradinna puluwan

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Жыл бұрын

    මම හොය හොය හිටපු පාඩමක් මේක..සිංහලෙන්. හින්දියෙන් මම බලල තියෙනව..මොකද මම හින්දි දන්න නිසා...ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ..මගෙ LG tv led..එකෙ sounds ok..but no picture ..ප්‍රශ්නය ආවා Led light strip මාරු කලා.බල්බ් කි්පයක් පිච්චිල නිසා..එත් sam problem .මොකක්ද මෙයට හේතුව කරුනාකර පහදා දෙන්න

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Rawan mahatha hunga dawasakin mata hithena widiyata oke prashne nam power

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Power nemei main board eke wage prashne thiyenne

  • @jayasrirawan6907

    @jayasrirawan6907

    Жыл бұрын

    මම ඒක බලන්නම්..ඔව් මම ටිකක් කාර්ය බහුල නිසා බලන්න බැරි වුනා..ඒත් ඔබ තුමාව අත හැරලා නැහැ ..හොද ගුරෙක් ඔබ තුමා ..ජය ශ්‍රී ..

  • @chanakapramodranawaka
    @chanakapramodranawaka Жыл бұрын

    Phone parts ගන්න මතර අවට හොද shop මොනවද. Diaplay,battery වගේ. තොගමිලට ගන්න පුලුවන් තැන්. Max mobile එක දන්නවා..❤️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Mamanam pettah hari aliexpress eken thamai parts ganne matarin aran ne

  • @rohananalaka6264
    @rohananalaka6264 Жыл бұрын

    සර් ඔබතුමා කල සියලුම පාඩමි cD තැටියකට ගහලා දෙන්නකෝ අපි ගන්නමි

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Apo mama me channel eke kosima deyak mudalata wikunanne ne anika youtube eke thiyana ewa henadama thiyanawane ona welawaka balaganna puluwan

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 Жыл бұрын

    පුලුවන්නම් කොම්පුටර් පවර් සප්ලයි හදන හැටිත් දාන්න ඔය වගේම

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok karamu

  • @rio_zia
    @rio_zia Жыл бұрын

    ගොඩක් කාලෙකින්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Asaneepa.wela hitiye oyapara digatama video danawa

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 Жыл бұрын

    කරන්ට් එක දීලා බලන්න විදිහක් නැහැ පියුස් එක්ක යනවා.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Oya cap deke.newei wage fault eka thawatika anik compornent check karamuda oka galawanna kalin

  • @vijerathne6095
    @vijerathne6095 Жыл бұрын

    ස්කින් ඵකෙ රතු නිල් කොල පාටින් සිරස් අතට හීන් ඉරි වැටෙන්නෙ ඇයි හාදාගන්නෙ කොහමද

  • @harshapradeep8680
    @harshapradeep8680 Жыл бұрын

    Sir Whatsapp group akak hadamuda sir admin wela electronic Sri Lankan Help kiyala Free group akak

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Eththatama.mata jobekth ekka welawa ne mewata welawa hoyaganneth godakamaruwen

Келесі