Smart Test EP:121| මේවා ස්මාට් වැඩ්ඩන්ට විතරයි | Riddles In Sinhala l Sinhala Riddles

ස්මාට් වෙන්න ඕනි බුද්ධියෙන් මිස රූපයෙන් නොවේ.මෙන්න එහෙනම් ස්මාට් වෙන්න ස්මාට් ටෙස්ට් 121 වෙනි එපිසෝඩ් එක .
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 1 000

  • @rajithachandrapala8782
    @rajithachandrapala87822 жыл бұрын

    තව අවුරුදු 100 පස්සට යනවා කියන්නෙ අපිට ඉන්නව නම් ඉන්‍ට වෙන්නෙ කටුමැටි ගෙදරක . අපි අනාගතයට ගියොත් අපිට ඉන්න පුලුවන් හොද නවීන ගෙදරක මොකද එතකොට හොදට තාක්ෂණය දියුනු වෙලා තියෙන්නේ. හැබැයි මේ ආර්ථිකය යන විදිහට අතීතයට යන එක ගොඩක් හොදයි කියලා මට හෙතෙනවා😁😁😁😁😁😁

  • @anuhaszoysa4198

    @anuhaszoysa4198

    2 жыл бұрын

    mona pissuda. lka yudde patan gannawa kiyala mn ahala thino😥😪

  • @DULA_SL

    @DULA_SL

    2 жыл бұрын

    thawa aurudu 100kin lokayak thiyeida danne ne, aurudu 100k athuthaya gena hodata hoyala igenagena gihin gemak gahatheheki 😅

  • @sf2fan418

    @sf2fan418

    2 жыл бұрын

    @@DULA_SL ඒත් එතකොට paradoxes වගේ දේවල් එනවනෙ ඉතින්, අතීතයට ගිහින් මොනවා කරන්නද? පොඩි හරි අවදානමක්‌ අරන් අනාගතේට ගියොත් හුගක් දේවල් ලැබෙන්න පුළුවන්.

  • @chamilachamila2965

    @chamilachamila2965

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @sltechboss9425

    @sltechboss9425

    2 жыл бұрын

    @SL පොඩ්ඩා YT මම උදව් කරන්නම් මටත් උදව් ඕන

  • @Pvishmith
    @Pvishmith2 жыл бұрын

    අතීතෙට ගියොත් අපි ෆෝන් එකක් අරගෙන ගියත් වැඩක් නෑ අපිට මොබයිල් ඩේටා වත් යූස් කරන්න බෑ ,අනික තාක්ෂනය දියුනු නැති නිසා අපිට ඒ කාලේ කිසිම වැඩක් කරගන්න හැකියාවක් නෑ 😂😂 මම නම් යන්නේ අනාගතේ දවසක් ගත කරන්න, මොකද ගිහින් ආපහු එන්න පුලුවන්නේ ,, මම ආපහු එනකොට අනාගතේ දියුනු වෙලා තියෙන , විද්‍යාත්මක හා තාක්ෂනික දැනුම දැන් කාලෙට අරගෙන එනවා , එතකොට 2122 වෙද්දී ඊට වඩා ලොකු තාක්ෂණයක් සහ දියුනුවක් අපේ ලෝකෙට අත් වෙලා තියෙනවා 😎😎 😎😎

  • @Sltechpodda21
    @Sltechpodda212 жыл бұрын

    කොමඩු තමයි අන්තිම ප්‍රශ්නයට උත්තරේ අයිය්යෙ❣❣

  • @sayuriweerasingha9836

    @sayuriweerasingha9836

    2 жыл бұрын

    කොමඩු

  • @kimsuho2475

    @kimsuho2475

    2 жыл бұрын

    ඔයා තමයි හරි උත්තරෙ මුලින්ම දුන්නෙ

  • @dhanujabro7928

    @dhanujabro7928

    2 жыл бұрын

    ඔව් කොමඩු

  • @Sltechpodda21

    @Sltechpodda21

    2 жыл бұрын

    @@kimsuho2475 ස්තුතියි

  • @slstark9074
    @slstark90742 жыл бұрын

    පුදුමයට ආදරේ💝💝💝 අය මේ මේක කොනට 👇

  • @shiranhansana5018
    @shiranhansana50182 жыл бұрын

    මම අතීතෙට ගියොත් මම ඉපදිලාවත් නෑ .ඒ හින්ද මට මේ ඉන්න විදිහ හොදයි .මම අනාගතේට ගියොත් හැට පැනල හොට බිම ඇනිල තියෙයි .එක්කො මම මැරිල ඉදියි.

  • @DOOM999.

    @DOOM999.

    2 жыл бұрын

    😂

  • @user-zt8tw3fk1m

    @user-zt8tw3fk1m

    4 ай бұрын

    😢😮

  • @wasanthamathuga6121
    @wasanthamathuga61212 жыл бұрын

    8:01👉උත්තරේ තමයි කොමඩු🍉🍉🍉

  • @Amindu253
    @Amindu2532 жыл бұрын

    100 අවුරුදු අනාගතේ ට යනෝ දැන්තියනවට වඩා අනාගතේ හොද වෙන්න පුලුවන් 😊❤✌️

  • @dulanka100

    @dulanka100

    2 жыл бұрын

    👍👍👍

  • @iduminaupunaya
    @iduminaupunaya Жыл бұрын

    අවුරුදූ 100ක් අතීතයට යන්න..අපි ඉපදිලා තාම අවුරුදූ 100ක් නැනේ...එකනිසා අනාගතයට යන එක හොදයි😂

  • @dimanthakumara3391
    @dimanthakumara33912 жыл бұрын

    ⚫කොමඩු තමා අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තරේ. ⚪කොල පාට ගෙදර තමයි පොත්ත. ⚪සුදු පාට ගෙදර තමයි පොත්තට පස්සේ තියෙන එක. ⚪රතු පාට ගෙදර තමයි මදේ. ⚪ළමයි රොත්ත තමයි කොමඩු ඇට.

  • @gaganahasaranda2694

    @gaganahasaranda2694

    Жыл бұрын

    komadu

  • @Sanju-Dinu
    @Sanju-Dinu2 жыл бұрын

    පුදුමයට ෆෑන්ස්ල වැඩි නිසා මගේ comments වලට ලයික් නෑ රිප්ලයි නෑ අසරණ මම 🥲😥😥😥😥😥😥😥😥😥👍👍👍👍👇👇👇

  • @dinuja123

    @dinuja123

    2 жыл бұрын

    Gaming vidieo බලන්න කැමති අය මාව subscribe කරලා සෙට් වෙන්න

  • @deepaledirisingha5091

    @deepaledirisingha5091

    2 жыл бұрын

    @@dinuja123 mama subscribe kala mavath karanna

  • @user-jt9om7nh9d

    @user-jt9om7nh9d

    2 жыл бұрын

    Hoda.wade

  • @Sanju-Dinu

    @Sanju-Dinu

    2 жыл бұрын

    @@deepaledirisingha5091

  • @Sanju-Dinu

    @Sanju-Dinu

    2 жыл бұрын

    @@user-jt9om7nh9d no

  • @chamindabandula5794
    @chamindabandula5794 Жыл бұрын

    එළකිරි අයියේ ඔයාගේ ප්‍රශ්න නම් කොමඩු තමා උත්තරේ අන්තිම ප්‍රශ්නෙට👍👍👍👍✌️✌️✌️✌️🤘🤘🤘

  • @Nikikim1234
    @Nikikim12342 жыл бұрын

    අවසාන ප්‍රශ්නෙට උත්තරෙ කොමඩු තමා 🍉

  • @ranjithsenarathne1183
    @ranjithsenarathne11832 жыл бұрын

    නියමයි පුදුමයා ❤️❤️❤️

  • @shaniya-Gaming
    @shaniya-Gaming2 жыл бұрын

    සුපිරියක් තමා අයියා ගැම්මක් ඔයාවිතරයි අපිට සුපිරි විඩියො දන්නෙ මට පලවෙනියා වෙන්න බැරි උනට මම ඔයා එක්කම යින්නවා ❤️

  • @dinuja123

    @dinuja123

    2 жыл бұрын

    යාලුවනේ මාව subscribe කරලා හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද vidieo hodayida බලන්න හොඳනම් subscribe කරන්න පුළුවන්ද 💖💖❤️❤️

  • @dinuja123

    @dinuja123

    2 жыл бұрын

    kzread.info/dron/PI1PdFYzi_KFhWPJ1MoV0Q.html

  • @PLMHSenevirathne
    @PLMHSenevirathne2 жыл бұрын

    anthima ekata uththare thamayi dragon fruit 🥝

  • @tayashavihari9609
    @tayashavihari96092 жыл бұрын

    අයියේ ඔයාගේ වීඩියෝ සුපිරි.තව වීඩියෝ දාන්න බලන් ඉන්නවා.❤ආදරෙයි

  • @user-tp7jt8wx4m
    @user-tp7jt8wx4m2 жыл бұрын

    😊 සුභ රාත්‍රියක් වේවා!

  • @dinuja123

    @dinuja123

    2 жыл бұрын

    kzread.info/dron/PI1PdFYzi_KFhWPJ1MoV0Q.html

  • @dinuja123
    @dinuja1232 жыл бұрын

    මගෙන් තරු 20 පුදුමය ට ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @kumarapushapa3683
    @kumarapushapa36832 жыл бұрын

    ada mulinma albert inna nisa thawa lassnai video eka 😊😊🔥💪

  • @dhanushkasampathwanninayak1522
    @dhanushkasampathwanninayak15222 жыл бұрын

    මන් යනව අතීතෙට...අනාගතේට ගියොත් අනා ගතේ හැදෙන්නෙ අපි දැන් හදා ගත්තු වර්තමානෙට අනුව වෙන්න පුලුවන් ,සමහරවිට අපි එක පාරම අපිට අවුරුදු 100ක එහා අනාගතේ අමාරුවෙන්න පුලුවන්...හැබැයි අතීතෙට ගියාම සරල ජීවිතයක් තියෙන්නෙ,අපිට එකට හුරුවෙන එකත් ලේසි..අතීතෙ එක දවසක් හරියට ගොඩ නගා ගත්තොත් අනාගතේ අවුරුදු 100ට වඩා හොද වෙයි

  • @thisu123ahi
    @thisu123ahi2 жыл бұрын

    වීඩියෝ දෙකක් මරු මරු🌝💫💜

  • @dissanayakedileepa2284
    @dissanayakedileepa22842 жыл бұрын

    අතීතෙට වත් වර්තමානයටවත් යන් නෑ මොකද දැන් ජීවිතයෙ යතාර්තය දැනගෙන ඉන්නවා එක දවසකින් ගියපු දේවල් සහා වෙන්න තියන දේවල් වෙනස් කිරීමට බැරි නිසා

  • @DULA_SL

    @DULA_SL

    2 жыл бұрын

    athithayata yanawanam issarahata wenna yana dewal okkoma uba dannawa 😁

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 Жыл бұрын

    පට්ට වීඩියෝ එක අදත්. 👌😎

  • @xastrozer27
    @xastrozer272 жыл бұрын

    Adath niyamai pudumayo

  • @Korean...editz_
    @Korean...editz_2 жыл бұрын

    *පැණි කොමඩු* අන්තිම ප්‍රශ්නයට උත්තරේ

  • @wishwayesamasthaya7440
    @wishwayesamasthaya74402 жыл бұрын

    අනේ... පුදුමයෝ මේ යන විදිහට ලංකාවට කොහෙද අනාගතයක්...යනවනම් යන්න ඔනේ අතීතයට...😂

  • @sahanmalshan4152
    @sahanmalshan41522 жыл бұрын

    අතීතයට යන බෝතලෙන් බොනව .. අවුරුදු 100 අතීතෙට ගිහින් 100 කට කලින් නොතිබුනු දේවල් දැන් තිබෙන දේවල් අතීතයේ ඉදලම තමන් විසින් පිහිටවන්න පුලුවන් ......තව අනාගතේට ගියොත් අපි අනාගතේ වෙන කිසිම දෙයක් දන්නෙ නෑ. ගිහින් විනෝදයක් ලබන්නත් risk එකක් ගන්නත් පුලුවන්. 100කට කලින් අතීතෙ උනු දේවල් දන්න නිසා අපිට change එකක් උනත් කරන්න පුලුවන්😁✌🏻

  • @amthusithaduminda
    @amthusithaduminda Жыл бұрын

    දකුණු පත්තේ එක

  • @Sanju-Dinu
    @Sanju-Dinu2 жыл бұрын

    ඔන්න දැම්ම ගමන් බැලුවෙ මම

  • @dinuja123

    @dinuja123

    2 жыл бұрын

    යාලුවනේ මාව subscribe කරලා හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද vidieo hodayida බලන්න හොඳනම් subscribe කරන්න පුළුවන්ද 💖💖❤️❤️

  • @thilinasampath5869
    @thilinasampath5869 Жыл бұрын

    අතීතෙට යන්නෙ මොකද ආපහු කවදාවත් අතීතයට යන්න බෑ නෙ අනාගතය කවදත් එනවා.වැරදිත් හදාගෙන😍

  • @jeewakaprabath9782
    @jeewakaprabath97822 жыл бұрын

    අප මේ ජීවත් වන වරතමානය තුල අපට මානසික නිදහස ඉතාමත් අඩුයි අනාගතයට ගිය විට එය තවත් ස්ංකීර්ණ වනු අත, අතීතයට ගිය විට එක් දිනක් හෝ මනසික සුවයක් ලබිය හකි වනු අත. ම තෝරගන්නෙ අතීතයයි

  • @sinethsrilanka3607
    @sinethsrilanka36072 жыл бұрын

    👉Komadu ayye.adath maru👍👍👍☝☝☝☝☝☝☝☝☝☝😉😉😘

  • @pathiranageshehara2934
    @pathiranageshehara29342 жыл бұрын

    අතීතෙට ගියහම ආපහු වර්තමානෙට ආවම අනාගතේට යන බෝතලෙ ගන්න පුළුවන් 😁😁✌️ මං හරිද පුදුමයෝ❤️

  • @udithainduma3720

    @udithainduma3720

    2 жыл бұрын

    එලම...😉

  • @DULA_SL

    @DULA_SL

    2 жыл бұрын

    thawa aurudu 100k ehenam uba jiwathwenna one den wayasayi 100 ekathu karahama ena wayasa wenakan uba jiwathwenne ne ban 😅

  • @pathiranageshehara2934

    @pathiranageshehara2934

    2 жыл бұрын

    @@DULA_SL 100k athitheta yanawane bm . Giyapu 100 thamai apahu enne

  • @shilpanethmi2110

    @shilpanethmi2110

    2 жыл бұрын

    @@DULA_SL නැහැ. අවුරුදු 100 අතීතයේ එක දවසක් ගතකරලා වර්තමානයට එන්න පුළුවන් කියලා කියන්නේ

  • @tharindudasanga3236

    @tharindudasanga3236

    2 жыл бұрын

    මම අතීතයට අවුරුදු 100 ගියොත් එතන time loop ඒකක් ඇතුලෙ හිරවෙනව. නැත්තම් මාව වෙන time line එකකට වැටෙනවා. ඒ නිසා මම අනාගතයට යනවා. ඒකෙන් වර්තමානයට කිසි බලපෑමක් නෑ.

  • @sudaradeshan426
    @sudaradeshan4262 жыл бұрын

    ඩයිනසෝර්ලගේ වට තුනම දිනුම්..😊😊😊

  • @jayanilakmali5044
    @jayanilakmali50442 жыл бұрын

    අතීතෙට ගිහින් වැරදි හදන්නත් බැ ඒම හැදුවොත් අනාගතෙත් අවුඔ යනවා කිසි වැඩක් නැ කරපුව ආයෙ බලන්න ඒක නිසා වෙන්න යන දෙයට සිඋදානම් වෙන්න පුලුවන් අනාගතේට ගියොත් ඒකනිසා අනාගතේට යන්නපුලුවන් වතුර එක මම බොන්න ගන්නෙ

  • @14TravelerHindi
    @14TravelerHindi2 жыл бұрын

    2 හේතුව එතකොට අපිට පුලුවන් අපෙන් වෙන්න තියන වැරදි හදාගන්න වෙච්ච දේවල් වලට මොනව කරන්නද

  • @sansalianurangana1479
    @sansalianurangana14792 жыл бұрын

    හැමදාම ඔයත් එක්ක ඉන්නේ පුදුමයෝ 👌👍

  • @Sanju-Dinu
    @Sanju-Dinu2 жыл бұрын

    මේ වගේ videos හැමදාමත් සුපිරි

  • @pgganga5357
    @pgganga53572 жыл бұрын

    මෙහෙමයි අවුරුදු 100 පිටිපස්සට ගියොත් ඉන්න වෙන්නේ රටේ දැන් වගේ තත්වෙක අවුරුදු 100 ඉස්සරහට ගියොත් හොද ජීවිතයක් ඒත් අවුරුදු 100 පිටිපස්සට යන්නේ අනාගතයට තියන දෙ දැනගෙනනේ එතකොට 100 පිටිපස්සට ගිහින් ඒක වෙනස් කරන්න පුළුවන්

  • @dilipprasanna4064
    @dilipprasanna40642 жыл бұрын

    කොමඩු හරිද

  • @jananihennayake8326
    @jananihennayake83262 жыл бұрын

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ කොමඩු 🍉

  • @oshan4698
    @oshan46982 жыл бұрын

    තව අවුරුදු 100කට පස්සට ගියාම අපිට ඉන්න තැන් හොද නැති වෙනවා.. ඒ උනත් ඉස්සර රට පාලනය කරපු රජවරු හොදට රට පාලනය කලා. ඉස්සර අපේ රට දනවත්. ඉතින් අපේ රටේ හිටපු රජවරු ත් බලන්න පුලුවන් අතීතයට ගියාම. ඒ විතරක් නෙවේ ඉස්සර තිබුනු රාජ මාලිගා වුනත් බලන්න පුලුවන්. ඒ හින්දා මන් කැමති ආතීතෙට ගිහින් ටිකක් ඉන්න 😃😃😃

  • @ShiromiPriyanthika

    @ShiromiPriyanthika

    6 сағат бұрын

    😂

  • @thushariliyanarachchi6875
    @thushariliyanarachchi68752 жыл бұрын

    Anthima quick eke answer eka watermelon (කොමඩු)

  • @osithadammika2179
    @osithadammika21792 жыл бұрын

    Yes mamath baluwa

  • @arunapeiris9066
    @arunapeiris90662 жыл бұрын

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ කොමඩු ගෙඩිය නේද පුදුමයෝ

  • @newrastha
    @newrastha2 жыл бұрын

    අදත් මරු විඩියොව.😍

  • @kusalruchira3444
    @kusalruchira34442 жыл бұрын

    mama wata thunama dinuwa pudumayo oya niyamai

  • @Rasidu__dilshan
    @Rasidu__dilshan2 жыл бұрын

    අනාගතේ කොහොම වෙයිද කියලා බලලා එනවා

  • @diyinceylon5739
    @diyinceylon57392 жыл бұрын

    ඔන්න දැම්ම ගමන් බැලුවෙ මම 👍

  • @samithmalmirodhrigo5178
    @samithmalmirodhrigo5178 Жыл бұрын

    අදත් සුපිරියි පුදුමයා.

  • @slblackboy3627
    @slblackboy3627 Жыл бұрын

    Mama nam yanne athitheta 🤗 Athithe karana dewal anuwa thama warthamanayayi anagathei තීරණය wenne

  • @samanthaweerawardana1800
    @samanthaweerawardana18002 жыл бұрын

    නියමයි පුදුමය අයියේ 💖😘😘😘

  • @life_in_enjoy
    @life_in_enjoy2 жыл бұрын

    ඔය දෙකෙන්ම උගුරු බාගෙ බාගෙ බොනවා

  • @Sltechpodda21
    @Sltechpodda212 жыл бұрын

    maru ayiye

  • @vijithanirmal
    @vijithanirmal2 жыл бұрын

    niyamai niyamai pudumayo 👍👏

  • @ashenariyarathna8352
    @ashenariyarathna83522 жыл бұрын

    වර්තමානෙ උන වැරදි බලලා අතීතෙට ගිහින් ඒවා හරි ගස්සන්න පුලුවන් නේද...ඔයාගෙ විඩියෝනම් මරු අයියා❤️

  • @rasikaedirisinghe2946

    @rasikaedirisinghe2946

    Жыл бұрын

    උදාරි. වර්ණකුලසූරිය

  • @rasikaedirisinghe2946

    @rasikaedirisinghe2946

    Жыл бұрын

    නලීන් පෙරේරා

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha63362 жыл бұрын

    හැමදාමත් video ලස්සනයි පුදුමයෝ...👍👌👌

  • @Jsjdhfvjx
    @Jsjdhfvjx6 ай бұрын

    Panikomadune😅 Mama vam paththe bothalen bonawa.😊😮🎉

  • @dulanka100
    @dulanka1002 жыл бұрын

    අවුරුදු 100ක් අතීතෙට ගියොත් ඩේටා,වයි ෆයි ඒ කිසිම දෙයක් නෑනෙ එතකොට ඉතින් පුදුමයගේ smart test බලන්නත් විදිහක් නෑනෙ ඒ නිසා මම නම් යන්නෙ අවුරුදු 100ක් අනාගතේට

  • @dinuja123
    @dinuja1232 жыл бұрын

    Notification එක ආපු ගමන් බැලුවා

  • @thushariwasana3149

    @thushariwasana3149

    2 жыл бұрын

    Jb

  • @slcartoonpicco
    @slcartoonpicco2 жыл бұрын

    නියමයි❤️👍

  • @dinuja123

    @dinuja123

    2 жыл бұрын

    යාලුවනේ මාව subscribe කරලා හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද vidieo hodayida බලන්න හොඳනම් subscribe කරන්න පුළුවන්ද 💖💖❤️❤️

  • @janaka0057
    @janaka0057 Жыл бұрын

    දකුනු පැත්තේ එක😍😍😍

  • @gayanindunil7700
    @gayanindunil77002 жыл бұрын

    සුපිරි අයියේ 😚😚

  • @katharushikadananjani3072
    @katharushikadananjani30722 жыл бұрын

    මං හිතන්නේ ,අතීතයට ගිහින් වැඩක් නැ ,ඒක ගෙවිලා ඉවරයි.අනාගතයට ගිහින් අනාගතය ගැන ඉගෙන ගෙන වර්තමානයට ඇවිත් අනාගතයේ න් ඉගෙන ගත් දැනුම යොදාගෙන අපේ අනාගතය සුරක්ෂිත කර ගන්න උත්සාහ කරන්නවා.... අපි නොදන්න දේ ඉගෙන ගන්න පුළුවන් නිසා මං අනාගතය ට ගිහින් එනවා.... ලස්සනයි අයියේ video eka Thank you so much ❤️❤️❤️❤️

  • @bihandudewnula7564
    @bihandudewnula75642 жыл бұрын

    aiye supiri video ekk...😍😍😍

  • @harshanimsara7276
    @harshanimsara72762 жыл бұрын

    නියමයි අයියෙ . ආදරෙයි

  • @niroshadamayanthi963
    @niroshadamayanthi9632 жыл бұрын

    නියමයි අදත්

  • @upulrohitha1279
    @upulrohitha12792 жыл бұрын

    වම. ජීවිතේ ගොඩක් දේවල් තියනවා හදාගන්න 😣❤️

  • @slnimsara
    @slnimsara2 жыл бұрын

    නියමයි පුදුමයා ❤❤❤

  • @slnimsara

    @slnimsara

    2 жыл бұрын

    @SL පොඩ්ඩා YT ok

  • @wasanthirathnayake8092
    @wasanthirathnayake80922 жыл бұрын

    කොමඩු තමයි අන්තිම ප්‍රශ්නයට උත්තරේ ❣

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla98692 жыл бұрын

    මම තෝර ගන්නෙ අනාගතේ මොකද එක දවසයි නෙ ඉන්නෙ අනාගතේ මිනිස්සු වෙලා තියෙන දියුනව අපිට බලන්න පුලුවන් දවසක්ම අතීතෙ වෙච්චි දේවල් අපිට ඉතිහාසය පොත් හරහා සීයාලගෙන් ආච්චි ලගෙන් දැන ගන්න පුලුවන් නෙ

  • @gayanthilakarathna6627
    @gayanthilakarathna66272 жыл бұрын

    කොමඩු තමා උත්තරය🍉🍉🍉🍉🍉

  • @koreanlovers2429
    @koreanlovers2429 Жыл бұрын

    අවුරුදු 100ක් පස්සට ගියට වැඩක් නැ මොකද එතකොට අපි ඉපදිලාවත් නැනෙ 😅 එනිසා අනගතෙට යනවා ❤️😁

  • @binudabatisa8205
    @binudabatisa82052 жыл бұрын

    Niyami pudumaya👍

  • @janithasarachchandra5674
    @janithasarachchandra56742 жыл бұрын

    ethakota mata anagathe mona wageda kiyala danagena apahu warthamaneta awith e kaleta anuwa ada idan wada karanna puluwn

  • @savidyasupeshala3999
    @savidyasupeshala39992 жыл бұрын

    අදත් සුපිරි bye-bye 🤭

  • @dineshbro868
    @dineshbro8682 жыл бұрын

    අදනම් ඔක්කොම දිනුම් ☺☺☺

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න❤❤

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 Жыл бұрын

    Ane mama nam apassata yanawa.e sundara athitha kalaeya aththatama lassanata athi.soduru parisarayak.asai.mama jayakodi senawirathne mahattayage poth asawin balanawa Ewa lassana athithayak mawala pennana nisa.anagathaya hari borin.mokda e weddi samaharawita probola pirila idi

  • @gamingvisal3525
    @gamingvisal35252 жыл бұрын

    Mama anagathayata Yana eka Bonava. Mokada atheethya dhannava anagathaya dhanne nane

  • @jayalathindika8516
    @jayalathindika85162 жыл бұрын

    මම මුලින්ම බැලුවා 🤓 👍👻🤣🤭

  • @salisanduni4221
    @salisanduni42212 жыл бұрын

    පැනිකොමඩු ත්මයි උත්තරේ අදත් මරැ🌹😍

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න❤❤

  • @gayanisamarakoon1285
    @gayanisamarakoon12852 жыл бұрын

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ තමයි කොමඩු ගෙඩිය

  • @Nirmalapathmakanthi5
    @Nirmalapathmakanthi52 жыл бұрын

    Thava avurudu 100 k අනාගතයට

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 Жыл бұрын

    මම කැමති අනාගතයට යන්න . එතකොට මට අනාගතේ වෙන්න තියෙන දේවල් දැනගන්න පුලුවන්නෙ 🙂😉😉

  • @Irushinethsara2133
    @Irushinethsara2133 Жыл бұрын

    අවුරුදු සීයක් පස්සට යනවා.ගිහින් වෙච්චි වැරදි ඔක්කොම හදා ගෙන ඒවයින් පාඩමක් ඉගෙනගෙන එනවා...හැබැයි ඉතිං විභාග නම් ඔනි නෑ😂

  • @nilukapriyamali9954
    @nilukapriyamali99542 жыл бұрын

    මම තව අවුරුදු 100ක් ඉස්සරහට යනවා මට අනාගතේ තාක්ෂණය බලන්න ආසයි...😊😊😊😊😊😊😊😊😋

  • @btsarmygirl-fw8nj
    @btsarmygirl-fw8nj Жыл бұрын

    anthima ekata uththare = komadu

  • @oluiresha7988
    @oluiresha79882 жыл бұрын

    දකුණු පැත්තෙ බෝතලේ අනාගතේට ගිහින් ඒ කලේ තාක්ෂණය අත්හදා බලනවා. 😅

  • @chanakadeneth2946

    @chanakadeneth2946

    2 жыл бұрын

    උබ මැරිල හිටියොත් බන් අනාගතේට ගිහින් බලනකොට

  • @oluiresha7988

    @oluiresha7988

    2 жыл бұрын

    @@chanakadeneth2946 😅😅😅

  • @tayashavihari9609
    @tayashavihari96092 жыл бұрын

    මම විතරද පුදුමයට පිස්සු වැටුණේ.🥴❤️‍🔥

  • @p....s3810
    @p....s38102 жыл бұрын

    පට්ට

  • @bailasongsrasulkaamalkavin3726
    @bailasongsrasulkaamalkavin3726 Жыл бұрын

    අපි අතීතයට ගියොත් සුනාමි යුද්ද රාජපක්ෂ පවුල අායෙ හම්බ වෙනවා එ්ක නිසා අනාගතයට ගියොත් අපි නොදන්න දේවල් බලාගන්නටත් පුලුවන්......... එ් වගේම අපේ පුදුමයා ගොඩාක් ජනප්රිය වෙලා ඉදී අපි අනාගතයට ගියොත්....

  • @DenethSasindu-i1o
    @DenethSasindu-i1o5 күн бұрын

    හරියටම හරි

  • @dvts4680
    @dvts46802 жыл бұрын

    අතීතෙට ගියොත් අමු දුක කිසිම පිළිගැනීමක් නෑ අපට අනාගතෙට ගියත් ලංකාවට නම් යන්න වෙන් නෑ වෙන රටකට හරි යනවා ලංකාවට අනාගතයක් නෑනෙ මේ යන විධියට

  • @laknadithranudara3233
    @laknadithranudara32339 ай бұрын

    Eb:89 උත්තය B

  • @podimenikapodimenika5340
    @podimenikapodimenika5340 Жыл бұрын

    2 මම ආසයි

  • @sakuniishara8778
    @sakuniishara87782 жыл бұрын

    මම නම් යන්නේ අතීතයට මොකද කිව්වොත් අනාගතයට ගිහිල්ල ඒ අනාගතයේ අපි ඉන්නවටත් වඩා දුකක් උරුම වෙන්න තිබුනොත් ඒක අපි කලින්ම දැනගෙන වර්තමානයේ ඉදලා දුක් වෙනවා ..... එතකොට අපිට අපේ වර්තමානයේ වැඩ එකක් වත් කරන්න හම්බවෙන්නේ නෑ.......

  • @user-xv7ro3gb7g
    @user-xv7ro3gb7g2 жыл бұрын

    හැමදාම ඔයත් එක්ක ඉන්නේ පුදුමයෝ 🤙🤙🤙🤙⚔⚔⚔⚔

  • @sarangahansajith5271
    @sarangahansajith5271 Жыл бұрын

    පැනි පුහුල් තමා අවසාන එකෙ උත්තරය

  • @udulalakshan8175
    @udulalakshan8175 Жыл бұрын

    2 anagata takeshanaya monavagada kiyala danaganena puluvane

  • @geethanchandrasiri3561
    @geethanchandrasiri35612 жыл бұрын

    අන්තිම ප්රශ්නෙට උත්තරේ කොමඩු..

Келесі