No video

Smart Phone Battery Myths Explained in Sinhala

Phone එකේ Battery ගැන තියෙන වැරදි මත ගැන දැනගන්න - everything you should know about Phone battery Explained in Sinhala by Chanux Bro. how many years does a cell phone battery last smartphone battery charging tips can i use a different battery in my cell phone new phone battery first charge how to charge phone battery without charger should i let my phone battery die before charging the first time does charging your phone overnight ruin the battery how to charge a new phone battery for the first time. rechargeable batteries price in sri lanka 9v rechargeable battery price in sri lanka lipo battery sri lanka aa battery charger price in sri lanka aaa rechargeable batteries in sri lanka energizer rechargeable batteries price in sri lanka 18650 battery price in sri lanka rechargeable battery dealers in sri lanka. lithium ion battery charging tips should i let my phone battery die before charging the first time lithium ion battery charging best practices how to discharge a lithium ion battery completely lithium ion battery first charge leaving tablet plugged in all the time lithium ion battery life years storing lithium ion batteries
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 1 200

  • @amilakariyawasam4263
    @amilakariyawasam42635 жыл бұрын

    නියමයි..අවශ්‍ය දේ ⁣වැල්වටාරම් නැතුව පැහැදිලිව ඉතා ඉක්මනින්ම කියල දුන්නා.. (100% 👍) තෑන්ක් බ්‍රෝ..

  • @chanukasanjula6816
    @chanukasanjula68167 жыл бұрын

    අයියේ ඔයාගෙ ලක්ශේ ලගයි නේ.මරු හොදේ ඔන්න මගෙන් සුබම සුබ පැතුම් .chanux අයියේ ඔයාගෙ වීඩියෝනම් එල ආයි කතා දෙකක් නෑ ඔයාගෙ විඩියෝ මන් ගොඩක් බලලා තියෙන්නේ ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ කරන්න මිනිස්සුන්ගේ නුවන වඩන්න ශක්තිය ධෙර්‍ය ලැබේවා කියා මන් ප්‍රාර්තනා කරනවා

  • @kavishandinuvantha2678
    @kavishandinuvantha26783 жыл бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ 🤗

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43094 жыл бұрын

    Good video Chanux bro.. phone එකේ battery life එක ගැන දන්නෙ නැති ගොඩක් දේවල් මේ video ඒකෙන් දැන ගත්තා. බොහොම ස්තූතියි ඔයාට..👍

  • @amandakalpani9592
    @amandakalpani95927 жыл бұрын

    මන් දන්න තරමින් chanux තමයි ලංකාවේ හොදම කොලිටිම youtube video හදන්නේ, එත් chanux ට ඉස්සෙල්ල බොරු කියන කිසිම කොලිටියක් නැති ගොන් slide show හදල tube එකට up කරන පොට්ට ලෝකයකට SUB 100,000 පිරිච්ච ඒක ගැන මට මාරම දුකක් තියෙන්නේ බොලව් :-{

  • @amandakalpani9592

    @amandakalpani9592

    7 жыл бұрын

    ඔව් බන් ඒ යකා sex ගැන ඉස්සර දාපු vidz හින්දා තමයි උගේ channel එකේ views වැඩි වුණේ. අනික ඌ ඉස්සර vid වලට දාන thumbnail වලට දැම්මෙත් එක්කෝ ගැනියෙක්ගේ ඇගක්.නැත්තම් පෑන්ටියක්/bra එකක්. ඒ vid වලට ගහන tag වලත් තියෙන්නේ "SL HOT Actress" වගේ වචන. ඉතින් උගේ vid බලන්න ඇවිත් තියෙන්නේ tube එකෙන් වැල් බලන්න ආපු උන්. ඒ දවස් වල views ගිය ඒක අහන්නත් දෙයක්ද? එත් දැන් උට SUB 100000 වුනාට ඕකගේ සාමාන්යෙන් දාන vid එහෙකට views එන්නේ 50k ටත් අඩුවෙන්.

  • @kavinduramesh98

    @kavinduramesh98

    7 жыл бұрын

    Machan phone eka charge ekata gahala use karanakota battery eke durability eka aduwenwa kiyanne aththada chanux.

  • @kithsirikumara9796

    @kithsirikumara9796

    7 жыл бұрын

    aniwa bn

  • @gamithadithya4166

    @gamithadithya4166

    7 жыл бұрын

    ආතල් PeoPle mokakda e channel eka? 🤔

  • @amandakalpani9592

    @amandakalpani9592

    7 жыл бұрын

    @ගමිත ආධිත්‍ය:- දන්නෝ දනිති.

  • @studionr5540
    @studionr55407 жыл бұрын

    congratulations අයියා ඔයාගේ ... ලක්ෂේ කොඩිය දැම්ම එකට.. මේ වීඩියෝ එකනම් ගොඩක් වටිනවා

  • @achinthasilva9686
    @achinthasilva96863 жыл бұрын

    අයියේ , ultra data saving mode කියන්නෙ මොකක්ද Phone එකේ හොඳ ta ඉඩ තියෙද්දී Data warning කියලා වැටෙන්නේ මොකක්ද කියලා කියන්න කෝ

  • @vihangapabasara8169
    @vihangapabasara81697 жыл бұрын

    මේකනම් ෆට්ටම වටින වීඩියෝ එකක් අනිවා. thank you..!

  • @lakithminod2962

    @lakithminod2962

    3 жыл бұрын

    හායි යාලුවේ, මං 2020 ඉඳන් ආවෙ, අපි දෙන්නා 2019 දි තමයි සෙට් වෙන්නේ තාම උඹ මාව දන්නෙ නෑ, 2019 සෙට් වෙමුකො

  • @vihangapabasara8169

    @vihangapabasara8169

    3 жыл бұрын

    @@lakithminod2962 මොකක්? 😄 උඹව මොකද නොදන්නෙ 😅

  • @lakithminod2962

    @lakithminod2962

    3 жыл бұрын

    @@vihangapabasara8169 මං කතා කර කර උන්නේ 2017 විහඟ එක්ක බං 😂😂

  • @vihangapabasara8169

    @vihangapabasara8169

    3 жыл бұрын

    @@lakithminod2962 අඩ්ඩෙහ් 😅... සෙට් වෙමුකො මටත් ඉවසිල්ලක් නැහැ... මට පොඩි දෙයක් දැනගන්න පුලුවන් ද අනාගතය ගැන...? 2020 කොහොමද ?

  • @lakithminod2962

    @lakithminod2962

    3 жыл бұрын

    @@vihangapabasara8169 කතා කරන්න එපා බං , හිතුවේ හිටං විහිලුවක් කියල නේ? ඊටත් හපන් ඩයල් එකක් දැන් ජනාධිපති , ඒ මදිවට රටට මහා වසංගතයක් ඇවිල්ලා මාස ගානක ඉඳලා මිනිස්සු ගෙවල්වල

  • @pasindupdm9567
    @pasindupdm95677 жыл бұрын

    තැන්ක්ස් අයියෙ... ගොඩක් දේවල් දැනගත්ත මේකෙන්..

  • @udaradhananjaya937
    @udaradhananjaya9377 жыл бұрын

    niyamai bro... my experience : sony wala full charge unama power supply 1 disconnect karanawa wenauwata karanne, mul dawas tike api usually 4n 1 charge 1ta gahana welawai galawana welawai note karagena idala hemin charge karala apita ona welawa weddi full karala thiyana eka...battery care kiyala option 1k eka...

  • @JayanChinthakajchinhaka
    @JayanChinthakajchinhaka4 жыл бұрын

    If you don't plan to use your phone for a while, we recommended charging to at least 80%, then turning off the phone and storing it at room temperature. To maintain battery performance, charge your phone at least once every 6 months. this are phone provided tips. is this true?

  • @ZeeStreamYT
    @ZeeStreamYT3 жыл бұрын

    What about Li-Po (Lithium Polymer), first time charge time?, Start charging percentage for better battery life?

  • @sujayanimneth
    @sujayanimneth7 жыл бұрын

    niyemai bro well done 😉😉👍👍👍

  • @animeworld3560
    @animeworld35606 жыл бұрын

    4න් එක චාර්ජ් එකට ගහල 4න් එක පවිච්චි කලොත් අවුලක් යයිද

  • @janakajanaa5158
    @janakajanaa51586 жыл бұрын

    Chanux bro මට දැනගන්න අවශ්‍යයි you tube, film වගේ දේවල් වැඩි වේලාවක් අපි phone එකෙන් බලනව, එතකොට phone එක charge එකට ගහල use කරොත් බැට්රියට අවුලක් වෙයිද..??

  • @jayanthabandara6562
    @jayanthabandara65622 жыл бұрын

    නොදන්නා දේ දැනුවත් කිරිමට ඉස්තුති දෙවි පිහිටයි

  • @hirushaprabanath578
    @hirushaprabanath5787 жыл бұрын

    Hey chanux bro...පවර් බෑන්ක් එකෙන් charge කරොත් පෝන් එකේ බැට්රි ය අවුල් යනවද...පවර් බෑන්ක් එකක් ගන්නවනම් අනිවාරෙන් branded පවර් බෑන්ක් එකක් ගන්න ඕනෙද???නිකම් ⁣normal පවර් බෑන්ක් එකක් (rs 1000 විතර communication වල තියෙන ඒවා) අරන් ඒකෙන් charge කරොත් පෝන් එකේ බැට්රිය අවුල් යයිද....මේ ගැන අනිවාර්යෙන් #ඉක්මනටම Video එකක් කරන්නකෝ...

  • @umeshkavindu3615
    @umeshkavindu36157 жыл бұрын

    oyage video eke mana බැටරි eka gana godak දේවල් danagatha thanka bro____

  • @errolanthony7826
    @errolanthony78264 жыл бұрын

    Chanux, මම අහල කියවල තියෙන විදියට, Smart Phone Battery එකක ලයිෆ් සයිකල් එක, 1000 Charge's කියලයි, එවගේම ඔරිජිනල් චාජර් & කේබල් එකයි නැතිවුනොත් එයට සම කරන චාජර් එකක් Charging Ampere සහ Charging Current සම කරන චාජර් එකක් ගන්න එක ප්‍රශ්නයක් කියලා. මන් හිතනවා මේ ගැන හරියටම සොයලා ඉදිරිපත් කරනවා නම් හොඳයි කියලා....

  • @umashachathunuvan8800
    @umashachathunuvan88003 жыл бұрын

    Super chanux bro ඔයාතමා tech ලොවෙvadda

  • @Senuka_Govinda
    @Senuka_Govinda7 жыл бұрын

    Thank you very much for the information. Quick charging support karana 4n ekaka hama welema quick charge karana eka hodada? Eken battery 1ta effect 1k wenawada? 4n eke standard fast charger 1ka wenuwata Qualcomm certified(Quick charge 3.0) branded quick charger 1k use karata kamak nadda? pls puluwan nam me gana video 1k karanna.

  • @CricHub92
    @CricHub927 жыл бұрын

    නියමයි CHANUX BRO 👌✌️

  • @kadamith
    @kadamith7 жыл бұрын

    වටිනා වීඩියෝවක්.. බොහොම ස්තූතියි !!

  • @hansanimegasooriya
    @hansanimegasooriya Жыл бұрын

    පට්ට ආ😂😂😂

  • @lakshanshamil8750
    @lakshanshamil87507 жыл бұрын

    අයියෙ laptop useකරද්දි ;චාජ් කරන්ද යූස් කරන්න ඕනෙ නැත්තන් 30-40% අඩූ උනාම චාජ් කරනවද******

  • @isurumadhuwantha7727

    @isurumadhuwantha7727

    3 жыл бұрын

    චර්ජ් එකට ගහලා වැඩ කරහන්

  • @piumalkumara4753
    @piumalkumara47537 жыл бұрын

    Aiye oyage videos apita godak watinawa thanks lot❤️❤️❤️

  • @technologybro3614
    @technologybro36144 жыл бұрын

    ඔයා නම් සුපිරි මම අලුතින් ගත්ත phone eka පැය 2ක් වැඩිපුර චජ් උනා. ඒකට මට නියම උත්තර යක් හම්බුන දැන් මේ වීඩියෝ එකෙන්

  • @thisaradbandara4055
    @thisaradbandara40557 жыл бұрын

    godak nodanna dewal thiyanawa..🔋🔋. මිත්‍යා විශ්වාස කරන අයට .... good luck 🌷💌... sub....100000 come in soon....

  • @nadunrangana9102
    @nadunrangana91027 жыл бұрын

    100k wenna tawa poddai.. broo supiri ah

  • @nilupulkavinda3860
    @nilupulkavinda38606 жыл бұрын

    Ayya iOS 11.3.1 update eke “ battery health” eka gana video ekak dannako..

  • @samankumara7732
    @samankumara77325 жыл бұрын

    මගේ phone එක j 7 එකක් දැන් අවුරුද්දක් වගේ වෙනවා බැටරිය 25% වගේ ආවම විනාඩි 3 ක වගේ කාලයක් තුළ 0 වෙනවා

  • @kanishkakasturi2798

    @kanishkakasturi2798

    2 жыл бұрын

    Battery avul vage neda

  • @studywithamee1383

    @studywithamee1383

    2 жыл бұрын

    මටත් ඕකම තමා

  • @palithamunasinghe2162

    @palithamunasinghe2162

    2 жыл бұрын

    Mage 60/59 unama off wenawa ay e☹☹

  • @ashentharusha3
    @ashentharusha33 жыл бұрын

    Ehakota aiyee api battery eka 75 ta wage thieddi 100 k wenakal charge kaloth eeka hoda nadda?

  • @shehanlakshitha6177
    @shehanlakshitha61777 жыл бұрын

    අයියාගේ video super

  • @Vihanagarukshan
    @Vihanagarukshan7 жыл бұрын

    hodai aiya mehama video ekak damme.. apita thayana gatalu walata niyama pilithurak..😚

  • @chamikanethsara8778
    @chamikanethsara87787 жыл бұрын

    ගොඩක් සතුටුයි ඔයා කරන වැඩේට. නොදන්න කරුණු අපි නිවරදිව දැන ගන්නවා.. ස්තූතියි..

  • @sulakshithastatus140
    @sulakshithastatus1403 жыл бұрын

    🙏 අයියා දෙයියෙක් 🙏

  • @oppo9735
    @oppo97353 жыл бұрын

    නියමයි ගොඩක් වැදගත්

  • @pasindusandusara2354
    @pasindusandusara23543 жыл бұрын

    දන්නැති ගොඩක් දේවල් දැන ගත්ත අයියෙ

  • @kanishkaumayanga3674
    @kanishkaumayanga36744 жыл бұрын

    අයියේ මගේ huawei y5 පෝන් එක charg වෙනඩ වෙලා යනව ඇයියේ..

  • @rasikadinu8310
    @rasikadinu83107 жыл бұрын

    නියමයි ඈ දැනගන්න තිබුන වටින කියන දේවල් ටිකක් දැනගත්තේ එල එකෙන්ම

  • @thenujajayasekara5859
    @thenujajayasekara58597 жыл бұрын

    "LOW BATTERY WARNING" eka indicate kalata passe 4n eka charge ekata gahana eka Battery ekata Narakai da??

  • @sl3984
    @sl39847 жыл бұрын

    චානු අයියේ ....අපේ අතේ මිලට ගන්න පුලුවන් සාමාන්‍ය හොද මට්ටමේ slr කැමරා එකක් හෝ කිහිපයක් පිලිබද වීඩියෝ එකක් කරන්නකෝ

  • @youtubeuser1608

    @youtubeuser1608

    5 жыл бұрын

    chanux's name is chanu ?? tell me

  • @dineshmadusanka7642
    @dineshmadusanka76423 жыл бұрын

    එල හොදට පැහැදිලි

  • @amilachanaka8663
    @amilachanaka86632 жыл бұрын

    Power saving mood දාන එක බැටරියට හොඳයිද නරකයිද

  • @ysdissanayaka6519
    @ysdissanayaka65197 жыл бұрын

    අයියේ android පොන්වල පොටෝගනිද්දී අනවශ දේවල් බ්ල කරලා ගන්න පුළුවන් කාමර කැමරා APP එකක් දෙන්න කෝ

  • @reckersgaming3127
    @reckersgaming31277 жыл бұрын

    big problem ekak wela thiba ekak but chanux bro nisa slove una

  • @pasindutharuka7726
    @pasindutharuka77264 жыл бұрын

    අයියේ මන් මේ video බලන්නේ දෙවෙනි පාරට මට දැනගන්න ඕනේ games play කරාම නැත්තම් charge වෙනකොට පවිච්චි කරොත් battiry එක සව්ත්තුවෙනවද

  • @tharindusupusal2594
    @tharindusupusal25942 ай бұрын

    ඔයාගෙ video ගොඩක් වට්නව මේවගේ දේවල් ඉදිරියට කරන්න ජයවේවා 👍👍👍👍

  • @sachinthaherath4070
    @sachinthaherath40705 жыл бұрын

    aiye 4n 1ka 90%k withra charge krl pavichchikalata kmk nedda.sathiykata parak vithranm 100%charge krnw.

  • @ithilarathnayake6959
    @ithilarathnayake69594 жыл бұрын

    Chanux bro iphone 7 used ekak ganna kalin battry percentage ekak kiyak wage tiyenna oneda?

  • @galaxy1671
    @galaxy16713 жыл бұрын

    Samanya smart phone eka godak rath unama pupuranawada kiyanna eka Maya loku prashnayak bro mAh5000 wage battery ekak thiyena phon ekak godak rath unama blast ekak wenawada bro

  • @gayasrirandesh6300
    @gayasrirandesh63006 жыл бұрын

    video 1 niyamai bro

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__88985 жыл бұрын

    කෙටියෙන් සරලව. 😍❤️🔥

  • @nuwansamarasinghe5343
    @nuwansamarasinghe53437 жыл бұрын

    wooww..Niyamaiii ayyaahh..😍😍

  • @samudayahansamal5100
    @samudayahansamal51007 жыл бұрын

    niyamai aiye mm oiyage full video ekakk beluwai loku dewal tikak video walin ganna puluwan sirawata me chenal eka sehenna wedagath...

  • @shownfernando4843
    @shownfernando48436 жыл бұрын

    bro smart 4n ekak on eke charg karata kamak nadda

  • @dknanayakkara1680
    @dknanayakkara16807 жыл бұрын

    #chanux bro kollo SUB,100 unama. oya gana visthara tikak Danna Machan. oyage fansla ekata godak kamathi vei.

  • @chamalkanishka5111
    @chamalkanishka51117 жыл бұрын

    හරි වටිනවා අයියා. තැන්ක්ස්

  • @Rolex_19x
    @Rolex_19x2 жыл бұрын

    මේ Chanux ද කියලත් හිතෙනවා බං 🥲😂 2022 ❤😼👍

  • @niroshanmax6339
    @niroshanmax63396 жыл бұрын

    Ayya betriya full charge karata vinadi 5k wath wedakarannabe phone eka off wenawa mokakda wisaduma

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan67917 жыл бұрын

    woow.godak ideas gaththa bro.have a one problem ....Charger ekata connect karagena wada karata awlak nedda???

  • @avishdeemantha5745

    @avishdeemantha5745

    7 жыл бұрын

    thilina sadaruwan I phone wage Hoda ekak nam EPA HTC samsung Huahei wagenam awlak ne

  • @sandeepazura4378

    @sandeepazura4378

    7 жыл бұрын

    ai bro ehma kiyne htc samsung wala ehma aulak nadda ..?.apple wal witrd aul

  • @avishdeemantha5745

    @avishdeemantha5745

    7 жыл бұрын

    thilina sadaruwan no no I was telling

  • @avishdeemantha5745

    @avishdeemantha5745

    7 жыл бұрын

    Vihanga Shamal Fernando no no I was telling to protect the iPhone like me

  • @hmwimal
    @hmwimal7 жыл бұрын

    I got a vast knowledge, Thanks sooooooooooooo much

  • @supunmbalasuriya
    @supunmbalasuriya7 жыл бұрын

    charge එකට ගහල පාවිච්චි කරොත් බැටරියට හොද නැද්ද?

  • @princechathuranga3169
    @princechathuranga31697 жыл бұрын

    අම්මෝ හිතේ තිබුන ලොකු ප්‍රශ්නෙකට උත්තර ලැබුන. Thanx a lot Chanux aiye. 👍👌👊

  • @prabodaekanayake7281
    @prabodaekanayake72817 жыл бұрын

    samsung s6 ගැන එකක් කරන්න බැයිද

  • @itsparkover6855
    @itsparkover68557 жыл бұрын

    congratulations aiya 100,157 subscribers 👍👍👍

  • @s.kakalanka6370
    @s.kakalanka63706 жыл бұрын

    Thnx aiye godak වැදගත් dewal thibba

  • @pubudukarunathilaka3221
    @pubudukarunathilaka3221 Жыл бұрын

    මාර විදිහට වටිනවා chanux bro විඩියො එක❤️😍

  • @udeeshabandara6313
    @udeeshabandara63137 жыл бұрын

    ela thanks bro..mama battery eka gana godak dewal waradiyata hithan idala thiyenne

  • @sujayanimneth
    @sujayanimneth7 жыл бұрын

    bro detailed video ekak keranne bro 👍😉

  • @mohamedshiyam4772
    @mohamedshiyam47722 жыл бұрын

    Brother... Low battery 10% අඩුවෙන් තියෙද්දි ෆෝන් එක පාවිච්චි කරන්න හොඳ නැහැ කියල කියනව නේද.. අධි තරංග නිසා මොළයේ සෙයිල වලට හානි වෙනව කියල... මට ඒ ගැන විස්තර කියන්න පුළුවන් ද

  • @harsha6120c
    @harsha6120c7 жыл бұрын

    අලුතෙන් එන්න තියෙන apple car ඒක ගැන පොඩ්ඩක් හොයල විස්තරයක් දාන්න

  • @jvjayasekara3782
    @jvjayasekara37827 жыл бұрын

    aiye mage Tab eketa dan aurudu 3k wenawa rathwenewath ne bettry life eke aulakuth ne ai e

  • @YasasMedagedara
    @YasasMedagedara7 жыл бұрын

    Sri Lankan MKBHD way to go brother!! jayawewa!!

  • @lakinduseuwanda9452
    @lakinduseuwanda94527 жыл бұрын

    pattama padiri...bro....jaya wewa...idiriyatama yamu...thanks danuma dunnata

  • @ishanmadurangika2781
    @ishanmadurangika27815 жыл бұрын

    වීඩියෝ එක නම් ෆට්ට...ගොඩක් දේවල් දැන ගත්තා .එක ප්‍රශ්නයක් තියෙනව..?....ෆෝන් එක චාජරේට ගහල යූස් කරන්න හොද නැද්ද ?(ඩේට ඔන්කරලා)???plzzz....

  • @sachibro7953
    @sachibro79537 жыл бұрын

    phone akata wadi MAH thiyana battery akak dammoth phone akata aka awlk weida?

  • @disalsandalu9948
    @disalsandalu99487 жыл бұрын

    #chanux ela ne nokiya 6 aka gana full review ak kalanm supirine.....

  • @oshadajanuka9411
    @oshadajanuka94115 жыл бұрын

    Charger ekata plug karagena use karata prashnayak nadda broh

  • @sex41392
    @sex413925 жыл бұрын

    වීඩියෝ එක සුපිරි ..

  • @Weere_jr
    @Weere_jr7 жыл бұрын

    Elama bro Iphone 8 eka gana video ekak karannako bro...

  • @sadeepadushan9184
    @sadeepadushan91844 жыл бұрын

    අයියගෙ phone ඔක්කොම ටික charge වෙන්න ගහපු photo එකක් දාන්නකො....

  • @vimumax5936
    @vimumax59365 жыл бұрын

    Aiye video eka nam patta....marama wadagath me video eka...godak ewa dana gaththa

  • @yasasyohan6817
    @yasasyohan68177 жыл бұрын

    එතකොට huawei honor 6x(GR5 2017) එකට fastcharging,quickcharging,dashcharging වගේ මොනවත් support නැද්ද???

  • @sasinduamesh2904

    @sasinduamesh2904

    7 жыл бұрын

    YASAS YOHAN මටත් ඕක දැනගන්න ඔනේ බ්‍රෝ

  • @sashikaherath7121
    @sashikaherath71215 жыл бұрын

    battery power eka 0% karala charge kara kiyala battery life ekata awlak wennane

  • @shambookcenterkandy4865
    @shambookcenterkandy48655 жыл бұрын

    Thx for this video. Very helpful

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara26855 ай бұрын

    ඒ ඒ ෆෝන් වර් ග වලට හරියන චාජස් මොන වගේද කියලා ඇම්පියර් ගණන් එක්ක දාන්න. වෙළඳපොලෙන් මේවා හොයා ගන්න තේරෙන්නෙ නෑ. එක එක වර්ග රු 650ටත් විකුණනව. හොඳයි කියනව. ඒ නිසා මේවායේ ගාණක් මිම්මක් ඇතුව කියනවා නම් ලේසියි. අපි මේ ෆොන් එකට මේක තමයි ගන්න ඕන වගේ. ඇම්පියර් ගාන හරි චාට් එකක් වගේ නැද්ද? ඔයාගේ දැනුවත් කිරීම් ඉතාම වටිනවා මල්ලි. ස්තුතියි. මේ ගැනත් හිතන්න. අපේ වෙළඳපොල හරිම අවුල් බාල බඩුවලින් පිරිලා.

  • @black_J77
    @black_J774 жыл бұрын

    first time new phone ekak kochchara welawak charge karanna onida

  • @kavinduoshan3564
    @kavinduoshan35645 жыл бұрын

    4න් එකට Fast Charging support කරනවද කියලා කොහොමද බලන්නේ

  • @yasirukodikara9471

    @yasirukodikara9471

    3 жыл бұрын

    Fast charging walata USB type-C port eka oni

  • @sanjanamadhura
    @sanjanamadhura7 жыл бұрын

    අයියේ බැට්‍රිය ඉදිමෙන්නෙ ඇයි.. එහෙම බැට්‍රියක් පාවිච්චිකරන එක හොඳනැද්ද

  • @rosikadarmadas2513

    @rosikadarmadas2513

    4 жыл бұрын

    Mageth battriya idimila

  • @chaminathabedheera9354
    @chaminathabedheera93544 жыл бұрын

    genarator walin bettery charge karama. Battery eka damage wenawada

  • @sachinthalakshan9703
    @sachinthalakshan97036 жыл бұрын

    Battery 100තිබිලා off කරලා on කරද්දි ඒ ප්‍රමාණය අඩු වෙන එලට මොකක් හරි ක්‍රමයක් නැද්ද? Battery දැන් 40 තිබිල එක පාරටම 0 වෙනව අයියේ ඒකට මොකක් හරි option එකක් නැද්ද

  • @shimalkadilshini9832
    @shimalkadilshini98325 жыл бұрын

    0% බස්සලා charge කලොත් බැටරියට හානි වෙනවාද

  • @prathibimbaya4155

    @prathibimbaya4155

    4 жыл бұрын

    Ow.. 20% වැඩිය අඩුවෙන්න දෙන්න එපා.. battery life එක අඩුවෙනවා

  • @chamudithakarunarathna4174
    @chamudithakarunarathna41747 жыл бұрын

    Bro 4n eka charge karnkota charger eka godak heat wenwa a unata kisi awulakuth une na.. ඒක සාමාන්‍ය යි ද????

  • @hasinipathiraja3996

    @hasinipathiraja3996

    3 жыл бұрын

    Ane mageth ehemai e mokada plz kiyannko mage chaj karaddi chajer eka godak heat wenawa

  • @dishonfernando1296
    @dishonfernando12965 жыл бұрын

    Laptop ekak full charge unata passeth charger eka plug krla wada karoth battery 🔋 eka damage wenawada

  • @slsanuharee5852

    @slsanuharee5852

    5 жыл бұрын

    Ow wenawa

  • @kanishkadias6275
    @kanishkadias62757 жыл бұрын

    aiyye oyaga vidioes serama waga baluwa.. serama hodaiiiii.

  • @chameeraz
    @chameeraz7 жыл бұрын

    detailed වීඩීයෝ එකක් කරොත් හොදයි 😁😁

  • @chameeraz
    @chameeraz7 жыл бұрын

    මොන වගේ backcover ද හොද පාවිච්චි කරන්න. ඒ කියන්නෙ rubber වගෙ?

  • @rasithaproduction

    @rasithaproduction

    3 жыл бұрын

    රබර් වගේ තමා හොද

  • @lahirulakshan5254
    @lahirulakshan52546 жыл бұрын

    battery gana sanaganna details ekka video ekak karala danna bro

  • @alvinsongs1500
    @alvinsongs15002 жыл бұрын

    නියමයි chanux අයියේ