SLDiario|How to find a house in Dubai |prices of rooms in Dubai|ඩුබායි වල ගෙවල් ගොඩක් ගණන්ද?|UAE
How to find a house in dubai/ prices of rooms in Dubai/ ඩුබායි වල ගෙවල් ,රූම්ස් / පාර්ටිෂන් වල ගණන් කීයද?
@sldiario4462
#dubailife #accomodation
ගොඩාක් අය ඩුබායි ආවට දන්නෙ නෑනේ accomodation ,ගෙවල් ,couple rooms මේ තරම් ගණන් කියලා.
අපි හිතුවා ඔයගොල්ලොන්ට මේ video එකෙන් ඒ ගැන දැනුවත් කරන්න.ඩුබායි එන්න ඉන්න කෙනෙක් ට මේක ගොඩක් ප්‍රෙයෝජනවත් කියලා අපි හිතනවා.
එහෙනම් අපිව ස්බ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
Even though so many people like to come to Dubai.They don't know the prices of accommodation.Therefore we thought to share our experience with you guys.
if someone is planning to come to Dubai please aware of this also .If this video is useful please subscribe us to watch our more videos.
♥️♥️♥️♥️🤗🤗🤗
Пікірлер: 309
අයියෙ ඔයලට ගොඩක් පිං ඇත්තටම අම්ම තාත්තාවත් විස්වාස කරන්න බැරි තරම් හොරු ඉන්න කාලෙක මට මගෙ VISA එකයි TICKET සෙරම ඉතමත් විස්වාසයක් තියල මගෙ වඩෙ නිතරම හොයල බලල මට මගෙ සහොදරයෙක් වගෙ හැමදෙම ලස්සනට කරල දුන්න මං ගොඩක් thanks මං කියන්නෙ ඔයලටත් visa freelance visa කරගන්න එකක් කරගන්න ඔනිනම් මෙ අයියයි අක්කයි තමයි මං කියන්නෙ ඉන්න හොඳම ඉක්මනින් visa ගන්න පුලුවන් ගොඩක් පිං අක්කෙ අයියෙ ඔයලට බුදුසරණ සරණයි.....!
@sldiario4462
9 ай бұрын
Thank you malli!
යාළුවෝ ගැන කියපු කතාවනම් සුපිරි...ජොබ් නැති කාලෙ යාළුවෙක්ට පෙට්ට්‍රල් ගහලා සල්ලිත් අතට දීලා, කෙල්ල හම්බෙන්න යවපු මට, ඌ තැනකට ආපු කාලෙක මගේ කාර් එක ගරාජ් එකේ තිබ්බ දවසක උගේ කාර් එක ඉල්ලුවාම හදිස්සියකට,මම කාටවත් කාර් එක දෙන්නෙ නෑ මචං කිව්වා...අපි උඩදාගෙන කරලා ඔහොම වුනාම සතුටුයි...ඔය වගේ හුගක් අය කලා..ඕවා වෙච්ච මිනිස්සුන්ට හොදට දන්නවා ඕකෙ අමාරුව...කෙලින්ම කිව්ව එකට සැලියුට් මචං..
එහෙම තමයි අයියේ කවදාහරි අපිට ඉන්නෙ අපි බැදපු කෙනා විතරයි . ආයෙ කිසිම යාලුවෙක් ලං කරගන්නෙ නැතුව ඔයාලගෙ ගමන ඔයාලා යන්න
යාලුවෝ ගැන කියපු කතාව සහතික ඇත්ත. අපේ සින්හල මිනිසුන් අපේම උන්ට උදවු කරනවා හරිම අඩුයී. 😎
Thnks saho supiri video 1 niymai 👍👍
දෙන්න ට බුදු සරණයි! සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
Superb video aiya and akka ❤️❤️❤️❤️
Adaraneeya couple ekak . harima wadagath vidio ekak . Oyalawa budu saranai .
eththatama oyala marai akka and aiya mama oyalawa dannanam ne eth bokkatama weduna dennawama superb dubai awa gaman enawa oyalawa balanna promise
ඔයා කියන දේ සහතික ඇත්ත. මාත් ඔය අත්දැකීමට මුහුණ දුන්නා.
මටත් රටවල් කිහිපයක අත්දැකීම් තියෙනවා... කියන්න කනගාටුයි, අපේ රටේ හුඟක් අය ගැනනම්. ඉන්දියාව, බන්ගලිදේශය වගේ රටවල මිනිස්සු ඔවුන්ගෙ රටේ මිනිස්සුන්ට මාර උදව්වක් කරන්නෙ. ඒකටත් එක්ක අපේ එවුන්, පුලුවන් නම් අපිව ආපහු අපේ රටටම යවන්න බලන්නෙ. කුහක කමක් ගෑවිලවත් නෑ. අපේ බහුතරය ඔහොමයි.. අපි පට්ට අභිමානවත් ජාතියක් නිසා වෙන්න ඇති...හරිම සතුටුයි. 👌👌👌 ❤❤Anyway, I'm very happy for you two. Keep up your great job !!
අපිත් ඉන්නවා Ras Al Khaimahwala... Keep it up 🤞
You are correct.Very correct.
Adath niyamai❤❤
ඩුබායි ලයිෆ් එක හරිම විදිහට කියපු කපල් එකක් 👍
Well done ❤
ඔයාලගේ වීඩියෝ බලලා දැනට 500කට වඩා මාව contact කලා අය්යා. ඒ අතරින් ඔය දෙන්නත් ඇතුලුව 100 දෙනෙකුට වඩා වීසා and ටිකට් මන් කරලා දුන්නා. ගොඩක් පින් ඔය දෙන්නට ලංකාවෙ මිනිස්සුන්ට වචනයකින් හරි උදව් කරනවට සහ මාවත් ඒ පිනට සම්බන්ද කරගත්තට♥️💫
@sldiario4462
Жыл бұрын
Thank you malli
True what you told about Friends
ස්තුතියි අපිව දැන්ුවත් කරාට
❤❤❤ good luck both of u 💕
Valuable 😘❤
හදවතින්ම ස්තුති Bro & Sis
Well done, well done 👍👍👍👍👍👍👍 both of you thank you very much.
Yaluwo kiyanne selawena manasata ayye ..♥️♥️
යාළුවො ගැන කියපු කතාවනම් සහතික ඇත්ත brother ..👍 මගේ husband ටත් ගොඩක් යාළුවො හිටියා ඒ දවස් වල.. ගොඩක් අයට උදවුත් කරා.. රූම් එකට සල්ලිත් ගෙවලා ගෙදර තියාගෙන කන්න දීපු යාළුවොත් හිටියා. හැබැයි එයාට දැන් කවුරුවත් නෑ.. ඩුබායි වල යාලුවො ගැන නම් කියල වැඩක් නෑ. 🥴
ඔව් පුතේ ඒක නම් ඇත්ත සත්තකින්ම අපිට ත් උනා ඔය වගේ දේවල්
Oyala dennata waradinne na..hamadama sathitin inna budusarani ❤❤❤
@sldiario4462
Жыл бұрын
Thank you !
Don't worry... jeewitheta experience ekak karagena issarahatama yanna. Yaluwo kohomath godak awasthawaadi kotasak... therum aragena jeewath wenna... jaya wewa...!!!
@sldiario4462
Жыл бұрын
❤️
Niyamae Bro
අයියා ඔයාලට බුදු සරණයි
තෙරුවන් සරණයි දෙන්නටම 🙏🙏🙏
Pauw...dukai putha oya gana...ohoma THAMAI udaw gaththta udaw karana yaluwo harima adui...take care .. Budusaranai oyalata🎉❤🙏
Aniwaryenma oyalata ikmaninma godaaak diunu wenna labenawa , 😃Thank you so much for sharing this video 🥰
@sldiario4462
Жыл бұрын
Thank you
Oya koyeda ayya puluwannam kiyannako parissamata budusaranai 👨👩👧👧❤️🌏👍
Hi brother. Oyalage Room eka koheda thiyenne? Thawa space thiyanawada e place eke?
God bless you ,everything is blessing not frend
Oyanam atta Malli kiyanne yaluwo Ada naha awastawadin inne.oya denna hoda wadak karanne nodanna ayata vistara danaganna puluwan.oya dennata sammasambudu Saranya! 🙏❤️
Pujeirha preezoone paeththa balanna asai tikak pennannako oyala dennata alladavi phitai
Aththma kiwa yaluwo nm salli thiynkm idi respect ur video dubai enna mnwda krnna oni coz grl knkta dr
@sldiario4462
Жыл бұрын
ehema corses kiyala na .oya karanna kamathi job eka paththen deyak igena gannawanm hodai
Apita api witharai,your 💯 correct 👍🏽
Saudi indala lankawata yanne nethuwa kelinma visit visa ekakata dubai enna puluwan da nangi ? Monawada uwamana document?Please
Oyala denna ta godak pin Oyala godak hoda aya anika dubai Gigin atha katha karanne Oyala vitharai Nangiya oyalata hem dama dawasin dawas godak dewal walin danaya lebenna kiyala mama parthama karanawa mama th lagadi Anna enne awama katha karanna wa Oyala ta..... Theruwan saranaiiii. ...!!!
@sldiario4462
9 ай бұрын
Thank you❤️
අක්කේ, අයියේ, agent කෙනෙක් කිව්වා. visit visa එකකින් ගිහින් job එකක් හොයා ගන්නවාට වඩා freelance visa එකකින් ගිහින් හොයන එක ලේසී කිව්වා. මේ ගැන idea එකක් දෙන්න පුළුවන්ද? මේ කතාව ඇත්තද? 2 year freelance visa එකකට 12lak වගේ යනවා කිව්වා.
Niyamai ❤️✨️❤️ akki mokakda me park eka?
Oyage bucy kathawa hare lassanai
Thank
All are same.friends relative all same.
Is there any boarding housess ???.thank you so much for the help.god bless you both.
@sldiario4462
Жыл бұрын
Search on Dubizzle
Thanks akke aiye oya dennata. Nb ekak ganna nadda oya dennage mamath labana mase enna inne
ආදරෙයි පර්‍ර්ස්සමෙන්
sweet room.
මේ වගේ විඩියො කරන්න තවත් ශක්තිය ලැබෙන්න ඕන . ඔය දෙන්නා වගේ හිතන අය ගොඩක් අඩුයි . සතුටින් ඉන්න හැමදාම . ආදරෙයි දෙන්නටම .💕💕
@sldiario4462
Жыл бұрын
Thank you
ahama thamai akki aiya thamunta thaman witharai
Akki oyala dubai wala koheda inne . Oyalata b.s. lassnai vidiyo ekaa
1k like කළා 😁. එන්න ආසයි🥺
Screen printing job hoyagana puluwanda rajaye certificate thiyanawanam akka?
Sahodaraya oya dennatama jayen jayama wenna one minissunta me karana udaw walata aniwaryenma❤mamath labana awurudde meda wage wenakota visit ekak gahala gemak gahanna yanna hadanne e lan wela oyalawa contact karagannam aniwaryen wisthara ahaganna ethakam jaya wewa dennatama❤lassanatama inna labenna kiyala parthana karanawa✌️🙏
@sldiario4462
8 ай бұрын
Thanks 🙏
Yaluwo gana kiwwa dewal tika nm atta ayye.mamath dan inne dubay...hambawemu welawaka 👋👋
Sok ane mata asa hituna enna.thanks kiyala dunna hamadetama
Ane akka mn Dubai inne job ekak hamba une na thama masa 3 iwarai me mase 27 ta mata job ekak thiyanwa nm kiyanna ko
Dubai enna couple visa gahanawa nam couple ekatama kiyak yanawada job ekakata
Dubai wala it ( computer ) jobs nedda hoya ganna ?
💖💖💖
Wife so cute 🥰
Price ekata vada e room eka tyna environment eka hondai. Price eka godak labai.
Job eka nathi vela maasa 4k. Civil engineer, mehe construction zero ne dan. Dubai vath enna try eka unskilled podi job ekak hari kamak na. Survive venna epai jeewithe. Anyone path ekak dannavanan pls share karanna mata 🙏
😢 eka aththa.
Accomadation deira hari bur dubai hari aduwata nadda?
Akke return ticket eka widhta dummy eka thibata aulk na neda? Vaccine 2k ghla thibhma athi neda? Akke podk kiynwda podk presure wela inne mn fly krna ine January 2
@sldiario4462
Жыл бұрын
Ticketing office eke ekkenagen ahanna .vaccine 2i apita th thibbe
Aiya and akka, COVID vaccine ekak gahala thibunata prashnayak nedda?
@sldiario4462
Жыл бұрын
Ekak madi wei
❤❤
👍
Aka nam aththa aiya maga gawal laga maga yaluwo dannak dubai awa anakota mata keewa aya avith mata udau karanawa mawa gannawa keewa dan gihin maasa 10 call akkwath naha
Bro Dubai beautiful place i like so much
airport ekn boyslgen prashna ahne na neda?
Visit enawanm eyrport eken salli pennanna onida
Anee akke cople visa ekka podii job ekkt hrii hoyla dennd bri veid
❤️
I love u dubai
Yaluwo gana kiyapu kathawa nam sahathika aththa owun thama pitarata inna minissunge jeewatha kanne kanna thiyanawa nam bonna thiyanawa nam ekathu wenawa loku karadarayak wunama mokekwath na dubai wala witharak neme me ithaliye inna sinhala ewun ehema thama bebadu haththa wahi wehela
👍👍👍❤️
Aiya man Dubai awilla inne, mata job ekak hoyaganna bari weida aiya
Yes correct. The problem is paks & bangali Also malbaris Dont trust. specially Srilankan woman.
👍👍👍👍
ඔයාලා up & down tickets වලින්ද ආවෙ. නැත්තන් dummy ද?
Akki meke thiyanne room eke location koheda
Yaluvoo nam ei oya lassana nona kenek inne sathutin inna
❤❤❤❤❤
මම visit visa ඇවිත් ජොබ් එකක් හොයා ගන්න බැරිව ආයේ ලංකාවට ආවා
correct. mqany pajabi Pakistani,bangali,nepal & indians too many So no much jobs. Srilankans very hard to get jobs. 1hindi must know. snd English.
Akke ...eddi flowers bokees genna puluwan da oheta
@sldiario4462
Жыл бұрын
Puluwan
Nangiyo oyala denna godak laki.parissamin inna,ane matath udau karannako Dubai aevith job ekak Hoya ganna
Akki aiyai dubai koheda inna ❤
Kitchen ekak thiyenawada??
💜💜💜💜💜💜👍👍👍
Accommodation ake location aka koheda?
Dubai wala danna kenek adurana kenek nathiwa girlslta dan dubai enn barida visiting visa, ehema awoth apahu ewnwada
@sldiario4462
Жыл бұрын
Ehema na .oyata enna puluwan
Akke , aiye oyala inna room eka bathroom ekai 2ma ekatada etakota ekata gewanna oni laksha 2kda lankawen salli walin
@sldiario4462
Жыл бұрын
Ow
Jvc wala maid room ekakda oyala rent ekata aran inne. Oyala danna thanak oya wage thiynawanm kiyanawada. Apith jvc wala hoyanawa thanak. oya wage nidahas thanak hambune na
dear man mehe preschool tr kenek. Early childhood diploma ekak tynwa. Man april wala one month wage visit ekakata enna hithan innawa. Mata preschool assistant tr job ekak hoyagnna lesi weida? Dubai da lesi? nathnam abu dhabi da
@sldiario4462
Жыл бұрын
Mehe Oya ta thiyenawa wenama course ekak karanna CACHE kiyala .eka balanawa thawa hodata English katha karanna puluwan wenna onee .
@sldiario4462
Жыл бұрын
Oya try karanna eka parana hamba une nathnam wena mokak hari job ekak karana gaman me course eka karala try karanna puluwan