ඩුබායි ගිහිං ගෙයක් හොයා ගන්නෙ කොහොමද🏠🏡🚗 |how to find apartment in dubai| rent|sinhala

ඩුබායි එන්න ඉන්න අයට වැදගත් වෙයි මේ වීඩියෝ එක. ඉතිං බලමු කොහොමද ඩුබායි වලින් apartment එකක් හොයා ගන්නෙ කියල
#dubai #apartment #accommodation #lifeindubai #room #sinhala
පහල තියන ලින්ක් වලින් ගෙවල් බලන්න පුලුවන්
dubai.dubizzle.com/
www.propertyfinder.ae/?gad_so...
www.bayut.com/to-rent/propert...

Пікірлер: 105

  • @lankanlifedubai
    @lankanlifedubai8 ай бұрын

    පොඩි දෙයක් කියන්න අමතක උනා. මේ apartments ගන්නෙ ඒජන්ට් කෙනෙක්ගෙන් නම් කමිශන් එකකුත් ගෙවන්න වෙනවා එයාට. ඒක ඩිරාම් 2000-3000 වගේ වෙන්න පුලුවන්. අනික apartment එකේ ගානට අමතරව ලයිට් වතුර බිල් වෙනම ගෙවන්න ඕන. විලා එකක නම් ලයිට් වතුර බිල් වෙනම එන්නේ නෑ ගොඩක් වෙලාවට ඒවටත් එක්ක එක ගානක් තමයි ඕනර් දෙන්නේ. Wifi උනත් විලා වල වෙනම ගන්න ඕන වෙන්නෙ නෑ ශෙයා කර ගන්න පුලුවන්. හැබැයි විලා වල tenancy contract එකනම් හම්බ වෙන්නේ නෑ. අර තනි විලා වලටනම් contract එක හම්බ වෙනවා 😊

  • @diaryofnishantha

    @diaryofnishantha

    7 ай бұрын

    වීඩියෝ කීපයක් බැලුව නියෙමයි❤✅ මල්ලි ඩුබායි වල කොහෙද, මාත් විසිට් එකක් ඇවිත් ගියා Vlog 4ක් වගේ කරා,🚩මං දැන් ඉන්නෙ කටාර් වල තව ටික දවසකින් ඩුබායි එනව මෙහේ ශොප් එකට බඩු ගෙනියන්න.,

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    Thank you ayye . මම ඉන්නෙ නම් අබුඩාබි වල. ❤️❤️

  • @dammikasamaranayake-fr2lz
    @dammikasamaranayake-fr2lz8 ай бұрын

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මල්ලි. ඒ තැන් වලට ගිහින්ම කතා කරපු නිසා ලොකු අවබෝධයක් එනවා බලන කෙනෙකුට. දිගටම කරන්න මේ වීඩියෝස්

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ස්තූතියි ❤️❤️

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka8 ай бұрын

    හැමදාමත් වගේ ඉතාම වැදගත් වීඩියෝවක් අයියා👌 Keep it up 👍❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ස්තූතියි මලයා ❤️❤️

  • @amilaprasad6807
    @amilaprasad68078 ай бұрын

    සුපිරිම එකක්...ජයවේවා අයියා!!

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    Thanks malli ❤️

  • @gayankusal
    @gayankusal8 ай бұрын

    Valuable video with great explained 🎉🎉🎉

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    Thanks malli ❤️❤️

  • @mr.samith
    @mr.samith8 ай бұрын

    ada video ekanam niyamai aiye

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    Thanks malli ❤️❤️

  • @nalakawewalage1314
    @nalakawewalage13148 ай бұрын

    මෙම මහත්මයාගේ video වල කියන දේවල් ඉතාමත් හොදින් අවබෝධ කරගන්න පුළුවන් හොදින් පැහැදිලි කරලා දෙනව ඩුබායි දේශයේ රැකියා වක් සඳහා යන්න ඕනේ පිරිසට ගොඩක් වැදගත් දැන ගැනීමට පුළුවන්

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    Thank you saho ❤️❤️

  • @ruvindananjaya258
    @ruvindananjaya2588 ай бұрын

    බොසා ❤️ පට්ට පැහැදිලියි

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    Thank you සහෝ ❤️❤️

  • @sameerajayasinghe2981
    @sameerajayasinghe29818 ай бұрын

    මාරම වටින උපදෙස් ටිකක් 👌

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ස්තූතියි ❤️❤️

  • @SithuMemo
    @SithuMemo8 ай бұрын

    Wadagath karunu ayye ❤❤❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    Thank you nangi ❤️

  • @HDeez
    @HDeez8 ай бұрын

    Hi villas nadda oya enna pethe apita gnna one

  • @lankadissanayake3951
    @lankadissanayake39516 ай бұрын

    apartment මිල ගනන් සම්බන්ධයෙන් මේ දක්වා දුටු හොදම පැහැදිලි කිරීම ❤❤❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    ඔව් අවුරුද්දක ගාන. ස්තූතියි ❤️🙏

  • @irangajanuka7926
    @irangajanuka79267 ай бұрын

    Dubai enna hoda agancy ekak thiyenawada job visa

  • @user-yh7ud8mf9t
    @user-yh7ud8mf9t8 ай бұрын

    Good job

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    Thanks සහෝ ❤️

  • @felicity090
    @felicity0907 ай бұрын

    Aiya mn lagadi thama oyage videos blnna gatte. Attatama oya me dena details godak watinwa. Normally masekata 1kenkta living cost eka dhiram kochchara withara yanwada. Girl kenkta. Samanta vidiyata jiwath unoth

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    මගෙ වීඩියෝ එකක් තියනවා ලක්ස දෙකක පඩියකට ඩුබායි ආවොත් කියල. ඒකෙ තියනව විස්තර ටික ඔක්කොම කීයක් විතර මූලික වියදම් යනවද කියලා. හැබැයි කම්පැනි එකෙන් රූම් එක දෙනවනම් රෙන්ට් එක ඉතුරුයි. බලන්න ඒ වීඩියෝ එක✌️

  • @SarathchandraKodithuwakkuAratc
    @SarathchandraKodithuwakkuAratc7 ай бұрын

    Hello dear I’m Sarath Kodithuwakku from Italy great views and I do hope visit Thanks

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    Thank you ❤️❤️

  • @sinhalaapiuk
    @sinhalaapiuk8 ай бұрын

    UK appartement වලට වෙනම service charge ,ground rent කියලාත් අයකර ගන්නවා ...ගෙදර rent එකට අමතර ..appartement ඕනා කෙනෙක් ට ඔහොම යන්න පුළුවන් ද බලන්ඩ ?appointments නැතුව ...

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ඔව් අයියෙ මෙහෙ empty අපාර්ට්මන්ට්ස් ගොඩක් වෙලාවට ලොක් කරලත් නෑ. බිල්ඩින් එකේ පහල ඉන්න watchman ට කිවුවම අපාර්ට්මන්ට් නම්බර් එක කියල ගිහින් බලන්න කියනවා. එයා වැඩ පාලු කරන් උඩට එන්නෙ නෑ. Appointments දාන්න ඕන ඉතිං luxury ඒවට.

  • @user-ew7mb9gb1f
    @user-ew7mb9gb1f7 ай бұрын

    Mama shaja visha akak denma thama nena mkada a

  • @gihanbathiya7878
    @gihanbathiya7878Ай бұрын

    😃👍👍👍

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs8 ай бұрын

    ♥️♥️♥️♥️

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ❤️❤️

  • @dsashimal
    @dsashimal8 ай бұрын

    😊😊😊😊

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ❤️❤️

  • @donmechanic8643
    @donmechanic86437 ай бұрын

    Oya inne koheda

  • @user-dy7tr4zn4h
    @user-dy7tr4zn4h8 ай бұрын

    Ayya lankawa bachelor akak karapu kanakra master akak karana ahma Dubai university akakata ena puluwanda? A wage apu lankawa aya inawada?

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    University online balala contact karala information ganna malli

  • @nilanvij
    @nilanvij7 ай бұрын

    ❤❤❤👍

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    ❤️❤️

  • @chandanidesilva1205
    @chandanidesilva12057 ай бұрын

    Malli mage puthath inne dubai wala.duwath labana mase dubai yanawa.1 bed room epatmant ekak hoya ganna udaw karanna puluwanda.40000ta wage 5 denek withara sheair karagena inna.loku udawwak.hoyanne alsatwa walin .help karanna puluwannam

  • @chandanidesilva1205

    @chandanidesilva1205

    7 ай бұрын

    Mata puthage number eka danna puluwan please puluwannam udaw karanna .puthath hoyanawa thawama lebune na

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    අක්කෙ අපාට්මන්ට් හොයන්න එච්චර අමාරු නෑ. වීඩියෝ එකේ තියන විදියට තමා ගොඩාක් අය හොයා ගන්නෙ. 0701974730 මට වට්සඇප් මැසේජ් එකක් දාන්න කියන්න දන්න ඒජන්ට් කෙනෙක්ගෙ නම්බර් එකක් දෙන්නම් කතා කරල බලන්න

  • @chandanidesilva1205

    @chandanidesilva1205

    7 ай бұрын

    @@lankanlifedubai thanks malli.thenak hambaunalu

  • @MaheshiPerera-hb2wh
    @MaheshiPerera-hb2wh8 ай бұрын

    ගනන් රුපියල් වලට හරවලා බලන්න එපා කිවුවෙ ඇයි? පොඩ්ඩක් පැහැදිලි කරන්න

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    බින්දු ගාන දැක්කම නිකන් ඔලුව අවුල් වෙනවා විතරයිනෙ . අවුරුදු දෙකකට කලින් ඔය ගාන බැලුවොත් හරියටම දැන් රුපියල් ගානෙන් බාගෙයයි. රට වැටුනට පස්සෙ ඒකෙ රුපියල් ගාන ඩබල් උනා. හැබැයි ඩිරාම් ගනන් ඩබල් වෙලා නෑනෙ. ඒකයි මම එහෙම කිවුවෙ

  • @nirupasriyani4309

    @nirupasriyani4309

    8 ай бұрын

    Hoyanne dhs nam wiyadam karanna වෙන්න th dhs tamayi😂

  • @user-qy3qh4pp9e
    @user-qy3qh4pp9e7 ай бұрын

    Aiye AED 25K pay krnna ona monthly da,nthm yearly da?

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    Yearly

  • @ireshamadushani8902
    @ireshamadushani89025 ай бұрын

    අයියේ මට දෙයක් දැන ගන්න ඕන barjuman ඉදලා සාජා mega mall එක්ට යන්න බස් තියෙනවද.අන්තිම බස් එකයි metro එකයි තියෙන්නේ රෑ කීයටද.metro එකෙ යන්වම් price කොහොමද

  • @lankanlifedubai

    @lankanlifedubai

    5 ай бұрын

    ගූගල් මැප් එකේ ඔය ලොකේශන් දාලා public transport option දිලා බලන්න ටයිමින් පෙන්නනවා

  • @user-ew7mb9gb1f
    @user-ew7mb9gb1f7 ай бұрын

    Ana loku udauwak bosh

  • @anuradhausjp
    @anuradhausjp7 ай бұрын

    Mata job offer letter ekak awa. Kohomada eka check karaganne

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    Offer leter eka නම් කම්පැනි එකේ hr එකට කෝල් කරලම තමා චෙක් කර ගන්න වෙන්නේ

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa86747 ай бұрын

    Aiye bike ridar job eka kohomada

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    ලංකාවෙ පික් මී ෆුඩ් රයිඩර් වගේම තමා මල්ලි

  • @dilrukshielectricfencesyst4160
    @dilrukshielectricfencesyst41603 ай бұрын

    අයිය අපට රෙන්ට් කරන්ඩ ගන්න පුලුවන්ද එපාර්ට්මන්ට් එකක්. ඒ කියන්නේ රෙන්ට් එකට අනිත් අයට දෙන්න. ඒක කොහොමද කරගන්නෙ කියලා පොඩ්ඩක්කියන්න පුළුවනද

  • @lankanlifedubai

    @lankanlifedubai

    3 ай бұрын

    ඔව් පුලුවන් ඒකට බිල්ඩින් මැනේජ්මන්ට් එකේ අවසරේ ඕන . මොකද සමහර බිල්ඩින් වල ඕවා කරන්න දෙන්නෙ නෑ

  • @Nalin-zw2vm
    @Nalin-zw2vm8 ай бұрын

    අයියේ මේ දවස් වලා ඩුබායි වලා හිදන් ලංකාවට ටිකට් ගනම් කොහොමද කියන්නකො

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    මල්ලි එහෙම කියන්න බෑ . එයා ලයින් අනුව දවස් අනුව වෙනස් වෙනවා . අවශ්‍ය ඩේට් ගහලා ඔන්ලයින් බලන්න

  • @user-qh6sz3om8h
    @user-qh6sz3om8h4 ай бұрын

    free visa awith job hoyagannakan inna puluwan apartment ekak gana kiyanna

  • @lankanlifedubai

    @lankanlifedubai

    4 ай бұрын

    ඔය වීඩියෝ එකේ කියල තියන ඕනම අපාට්මන්ට් එකක ඉන්න පුලුවන්. අතේ තියන ගාන අනුව තීරනය කරන්න

  • @damithgalhena
    @damithgalhena8 ай бұрын

    20000 - 45000 kiwwe per month or per year?

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    Per year

  • @SLLifesrilanka300
    @SLLifesrilanka3008 ай бұрын

    UAE walin danna thanakin job ekak nadda aiyye..

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    දන්න තැන් වලින් නම් ජොබ් හොයන්න බෑ මල්ලි සුදුසුකම් එක්ස්පීරියන්ස් එක අනුව තමා වෙන්නෙ. Indeed naukrigulf linkedin වගේ සයිට්ස් වල සර්ච් කරන්න . Good luck

  • @praveenvidanagamage5542
    @praveenvidanagamage55426 ай бұрын

    25000?? Eh kiyanne lankawe salli walin laksha 20k neh

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    ow

  • @MaheshiRanasingha
    @MaheshiRanasingha7 ай бұрын

    45k kiyanne kochcharakda

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    ඩිරාම් 45,000ක් අවුරුද්දකට. ඩිරමක් රුපියල් 89 ක් වෙනවා

  • @indikasaman6309
    @indikasaman63096 ай бұрын

    අපි එක පාරම ගෙවන්න ඔනිද Rent එක.Monthly ගෙවන්න බැරිද

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    ඒක පැහැදිලි කරල තියනවා වීඩියෝ එකේ.

  • @nilupuleegamage6212
    @nilupuleegamage6212Ай бұрын

    Monthly නේද payment කරන්න ඔනේ

  • @lankanlifedubai

    @lankanlifedubai

    Ай бұрын

    රූම් එකක් ගත්තොත් එහෙම පුලුවන්. අපාට්මන්ට් එකක් නම් ගොඩක් වෙලාවට ඒහෙම බෑ

  • @sujithpriyantha1793
    @sujithpriyantha17935 ай бұрын

    Study කරන ගැහැණු දරුවෙකුට ඉන්න සූට් එකක් කීයක් වෙයිද ? ඩුබායි ?

  • @lankanlifedubai

    @lankanlifedubai

    5 ай бұрын

    Study කරනවනම් ටිකක් නිදහසෙත් ඉන්න ඕනනෙ නේද. පාටිශන් එකක් 2000 වගේ වෙයි

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy2 ай бұрын

    අයියා ඉන්න හරියෙ ස්ටුටියෝ එකක් කීයක් විතර වෙනවද

  • @lankanlifedubai

    @lankanlifedubai

    2 ай бұрын

    මේ අබුඩාබි

  • @zeus-my4cq
    @zeus-my4cq8 ай бұрын

    45k AED වෙන්නෙ අවුරුද්දකටද නැත්නම් මාසෙකටද

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    අවුරුද්ද කට

  • @user-zl2bz2zn3o
    @user-zl2bz2zn3o7 ай бұрын

    සාර්හ්ජා පැත්තට යනකොට ගනන් අඩු වෙනවා නේද❤❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    අපොයි ඔවු. ගෙවල් ගනන් අඩුම පැත්තක් තමා සාජා ✌️

  • @ravinduthakshila6000

    @ravinduthakshila6000

    7 ай бұрын

    @@lankanlifedubai සාජා ඇරැනම තව කොහෙද ගනන් අඩු

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    @ravinduthakshila6000 අජ්මාන් උමල්කුයින් ෆුජෙරා අලේන්

  • @user-ew7mb9gb1f
    @user-ew7mb9gb1f7 ай бұрын

    Shaja visha akan enna kochchara kal yanawada

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    විසිට් නම් දවස් 2-3 රෙසිඩන්ට් සති 3-4

  • @user-ew7mb9gb1f

    @user-ew7mb9gb1f

    7 ай бұрын

    Visit akak mama newembar 17 thama nena apata aka chek karaganna vidiyak nedda

  • @user-ew7mb9gb1f

    @user-ew7mb9gb1f

    7 ай бұрын

    Chek karaganna vidiyak

  • @user-ew7mb9gb1f

    @user-ew7mb9gb1f

    7 ай бұрын

    Loku udauwak enayak kiyala hithanna apa shaho

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    17 දැම්මනම් දැන් එන්න ඕන. පරක්කුව තියෙන්නෙ මෙහෙන් ඇප්ලයි කරන කෙනාගෙ වෙන්න පුලුවන් . සමහර විට ඔයා සල්ලි දැම්මට එයා තාම ඇප්ලයි කරල නැතුව ඇති

  • @TharushaDilisha
    @TharushaDilishaАй бұрын

    අපිටම කියල ගෙයක් ගන්න බැද 😢 රෙන්ට් එකට නැතුව

  • @lankanlifedubai

    @lankanlifedubai

    Ай бұрын

    අපෝ පුලුවන් . ඩිරාම් ලක්ශ 10කට විතර ගන්න පුලුවන් one bedroom kitchen apartment ekak. ඩිරාම් ලක්ශ 20ක ගෙයක් ගත්තොත් අවුරුදු 10 ගෝල්ඩන් වීසා ඇප්ලයි කරන්නත් පුලුවන්

  • @hashabvirasuriya
    @hashabvirasuriya8 ай бұрын

    ජොබ් එකක් හොයල දෙන්නකො ඩුබායි ඉන්නෙ 19 වයස

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    මල්ලිද නංගිද කියලනම් දන්නෙ නෑ. අනේ මම ජොබ්ස් හොයන වැඩ නම් කරන්නෙ නැහැ. ජොබ් එකක් හොයා ගන්න ඕන ගොඩක් තොරතුරු වීඩියෝ වල කතා කරල තියනවා. ඔන්ලයින් ඇප්ලයි කරන්න. Cv බෙදන්න good luck ✌️

  • @user-pp6pr4pq6l
    @user-pp6pr4pq6l6 ай бұрын

    Aiyge nambr denna puluwand

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    0701974730

Келесі