😲😲චන්ඩි කවුද පොලිිසියද-ගඳයොද_ජනතාවද-බලන්න වුන දේ කුණුගඳ මහකුඹුක්කඩවල# නැති ඇත්ත

Please watch: "වයස 12 දරුවාව කතරගමට ගෙන ගිය චීවරධාරියා කරපු දේ- චීවරධාරියා පොලිස් අත් අඩංගුවට #Sl tv1st-news-Gossip"
• වයස 12 දරුවාව කතරගමට ග... -~-
😥😥😟විනාඩි 7/8 යනකම් බලන්න හොඳම ටික කොහොමද කියලා -ඔබේ අදහසත් කියන්න
චන්ඩි කවුද පොලිිසියද-ගඳයොද_ජනතාවද-බලන්න වුන දේ කුණුගඳ මහකුඹුක්කඩවල#පැත්තක් නැති ඇත්ත
• 😥😥අලිය ගහලා තුන් දෙනාම... 😥😥අලිය ගහලා තුන් දෙනාම මැරිලා
Like Comment Share AND Subscribe/
my channel link-මේ ලින්ක් එක ඔබන්න වීඩියෝ පෙලක් බලන්න / @sltv1st
⭕ Hashtags: #Sltv1st #Sltv #tv1st
-----------------------------------------------------------
⭕ Keyword
Keyword
Sl tv1st
Sl tv
Tv1st

Пікірлер: 241

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe837120 күн бұрын

    ඉතාමත්ම සාධාරණ ,මානුෂීය ,හා සාමකාමි,බුද්ධිමත් ,උත්ඝෝශණයක් . ලස්සනට කලා. ජනතාවට යහපතක්ම වේවා !!!

  • @Peraliya

    @Peraliya

    20 күн бұрын

    රතු පස්වෙල වගේ සිද්ධියක් වෙයි වද්ද.

  • @sajahansadique6085
    @sajahansadique608520 күн бұрын

    ඔහු පමණක් තනිවෙලා. වගකිවයුත්තන් ඉදිරිපත්වන්න. ප්‍රදේශ ජනතාව ඉතා ඉවසීමෙන් කටයුතු කරන බව පැහැදිලිය.

  • @user-nf6wt6fu3w

    @user-nf6wt6fu3w

    20 күн бұрын

    Ou ane . ....math mulin hithuve...aithi kena kiyala......

  • @sunasilan6260

    @sunasilan6260

    20 күн бұрын

    නුගත්.කාලකන්නියට.නීතිය..හරියට.ක්‍රියෑකරන්න.රටෙ.ජනතාව.එකතු.වන්න

  • @anandarodrigo4024
    @anandarodrigo402421 күн бұрын

    මුලු පරිසර යම,,,,,මුලු ගමම විනාශයී,,,! වහාම විසඳුම අවශ්‍යය යී,,☝🏻,,!

  • @malki7505

    @malki7505

    20 күн бұрын

    Jayawewa mewage weera puthu thawath behewewaa

  • @sandykumari8421
    @sandykumari842120 күн бұрын

    හොද කොන්ද පණ ඇති මනුස්සයෙක් ජයවේවා

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne20 күн бұрын

    ඉතාමත්හොද නිර්භීත මිනිසුන් පිරිසක් ඔයවගේ තක්කඩි වැඩවලට නිර්භීතව ඉදිරිපත්වීමම වැදගත්.

  • @mangalakumara3601
    @mangalakumara360120 күн бұрын

    නියමයි හොදින් නැත්නමි නරකින්...ජය වෙිවා

  • @Skwsamanthi
    @Skwsamanthi20 күн бұрын

    අන්න අරගල..මෙහෙම වෙන්න ඕනි..රට හැදෙන්න..✊✊මේ ජනතාව පුදුම බුද්ධිමත් 💪💪

  • @user-od8bi1hs5u
    @user-od8bi1hs5u20 күн бұрын

    මෙිකටපොලිසිමැදින්පැනලා මැදිහත් නුනඑක ඉතාම වටිනා දෙයක් මෙවැනි පොලිස් නිලදාරින්සැම පොලිස්තානයකම සිටිය යුතුයි ආරවුල් වැඩ වන්නේ ගොන් මෝඩ උද්දචිච නිලධාරීන් නිසයි සැමසියලු දෙනාටම සවදානවපුර්ස්නය විසදා ගැනිමට ලැබෙිවා මාලිමාවට රටමඑකතුවන්න මාලිමාවට ජයවෙිවා

  • @sadunihimansha9193

    @sadunihimansha9193

    20 күн бұрын

    පල යකෝ යන්න රටේ ගනීකා නිවාස දාලා ගොනා රටේ සංස්කෘතිය විනාස කරලා ලංකාව සිතියමෙන්ම අතුරුදන් කරාවි අනෝජ් සිල්වා පැහැදිලි දැක්මක් කාලකන්නි 225 උඩ ගෙඩි දිදි ඉදල

  • @CamikaPrubath

    @CamikaPrubath

    20 күн бұрын

    මගුල තමා පොලිසිය තමා ඔක්කොම කලෙ පොලිසිය හිටියෙ ජනතාවගෙ පැත්තෙ නෙවෙ 😂

  • @sandamaliniroshan5537

    @sandamaliniroshan5537

    16 күн бұрын

    පොලිසියෙන් මැද්දට පැන්නා..හවස

  • @nandanawijerathna388
    @nandanawijerathna38820 күн бұрын

    මුලින්ම කතාකල පොරට මම හිසනමාම ගෞරව කරනවා.එ වගේම මෙතන ඉන්න අනිත් සෙට්‍එක?හරිම අපුරුයි.හැමදේම,අසාධාරනයම ඉවසගෙන ඉන්න බත්කන මීහරකුන්ට මෙන්න මෝටිවෙිෂන් එක.හැම තැනකම, මෙිවගේ කස්ටිය ඉන්නවනම්‍,මෙිරට ගේම්‍ ඔීවර්.

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan897621 күн бұрын

    Correct හේතුව ත්ක්කඩි හොර ඩේස්පාලුවන් හොරකම් නිසා ඔක්කොම

  • @asankasarathgamage9225
    @asankasarathgamage922520 күн бұрын

    එඩිතර මිනිසුන්

  • @ridleysuranjith3699
    @ridleysuranjith369921 күн бұрын

    පරිසර දූෂණය අතිවිශාලයී හරිම අසාධාරණයක් ,මිනිස්සූ එකාවගේ එකතුවව් ,මේ සක්කිලි අවජාතකයෝ එලවන්න ඕනේ අනිවාර්යයෙන්ම ,පරිසරය දූෂණය කොච්චරක් ද,බලදාරින් නිදි..

  • @kalukumi2826
    @kalukumi282620 күн бұрын

    හොද වැදගත් මිනිස්සු . ප්‍රශ්න විසදාගන්න සාමකාමීව වැඩ කරනවා. ❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran441620 күн бұрын

    අනේ වහාම මේකට විසඳුමක් ලබා දෙන්න ඉතාමත් සාධාරණ උද්ඝෝෂණයක් අනෙ මෙික අපේ මුළු පරිසරය ටම මහා ලොකු විනාශයක්

  • @mabaranagesumith9148
    @mabaranagesumith914821 күн бұрын

    ඕකෙ හදන කෑම චීනෙට යවනවද?කොමිස් කුට්ටි ගහල අපිට කුනු ජරාව කවනවද?කොමිස් ගහපු එවුන් වලපල්ලේ ගියාට ජීවත් වන එවුන් මැරිල ගියේ.නෑ කොමිස් කාරයා අරන් ගියෙත් නෑ.

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama140820 күн бұрын

    ඒක පට්ට ඉවසීමක්..... උගත්, බුධිමත් පුද්ගලයෙක්

  • @swarnasuraweera283
    @swarnasuraweera28320 күн бұрын

    WOW SUPER. අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී හෙළවිරුවාණනි ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. නියම ශ්‍රී ලංකාඅපේ හෙළවිරුවෝ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ එඩිතර දේශප්‍රේමීයෝ.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 නියමෙට නියමයි.මහාජන බළය.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @wmapbw8444
    @wmapbw844420 күн бұрын

    මේක නම් හොද වෑඩක්.එත් පරිසරයට කිසිදු හානියක් නොවෙන ලෙස කල යුතුයි. මේ ෆෑක්ට්‍රිය නිරීක්ෂණය කරන්න ජනතා නියෝජිතයින්ට අවස්තාවක් දිය යුතුයි.

  • @laledirisinghe1555
    @laledirisinghe155520 күн бұрын

    නියමයි,පොලිසිය,පැත්තක,වලි නැහැ,පැක්ටරියෙන් ආ එකාට ගහන්නේ නැහැ,ඒ ⁣වගේම මේ නිවැරදි නොකරනවා නම් පැක්ටරිය ගිනි තියනවා,,හරිම අපූරැයි,සාමකාමියි,

  • @asankasarathgamage9225
    @asankasarathgamage922520 күн бұрын

    ගැටුම් ඇතිවෙනකම් පොලිස් නිලධාරීන් පැත්තක

  • @user-nx3cp9ub2y

    @user-nx3cp9ub2y

    20 күн бұрын

    අඩේ මොඩයෙක් වගේ කතා කරන්න එපා පොලිසියට මේවට අත දාන්න ඕන නැහැ මේවට නීතිය ක්‍රියාත්මක කරන්න වෙන ආයතන තියෙනවා තමුන් මොනවද දන්නේ

  • @RanjithLaxman-xo2xy

    @RanjithLaxman-xo2xy

    17 күн бұрын

    ශනත් නිශාන්තගෙ නමත් කියවුණා .. මැරිලත් අනුමොදන් වෙන අකුසල...

  • @RanjithLaxman-xo2xy

    @RanjithLaxman-xo2xy

    17 күн бұрын

    ගොන් පැටියා.😂

  • @indika9194
    @indika919420 күн бұрын

    තනි උඹ නියමයි! හැබැයි ගමේ මිනිසුන්ටත් සාධාරණයක් කරමු

  • @PubuduMahes

    @PubuduMahes

    19 күн бұрын

    ?.0

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r20 күн бұрын

    පොල් කොහොඹයක් වත්තක වතුර ටිකක් එක්ක තිබුනහමඒ වත්ත අයිතිකාරයාට නඩු දානවාඑතකොට මේවට මොන උත්තරදනඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ දැන් සැපද

  • @nandanakumara3267
    @nandanakumara326720 күн бұрын

    කතා තරල පුශ්න විසදීම ඉතා හොඳයි

  • @damian95222
    @damian9522220 күн бұрын

    මැරිච්ච එකාටත් හෙන ගහනව. නියමයි.

  • @swarnasuraweera283
    @swarnasuraweera28320 күн бұрын

    මානව හිමිකම් මානව අයිතිවාසිකම් මහාජනබළය කූලී මැරවර බළය අභිභවා යයි. 👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake91020 күн бұрын

    ඔය ඔක්කොම නීතිය කඩා වැරදි කරන අය ඉන්නවනම් ඔහු ඔක්කොම නීතිය උඩින් යන මිනිසුන්ටඅසාධාරණ වැඩ කරන එවුන්. මිනිසුන්ට ට වන්දි ගෙවන්න වෙනවා කවදා හරි

  • @dohaqatar9055
    @dohaqatar905520 күн бұрын

    ගමේ සෙනග බුද්ධිමත් විදිහට හැසුරුණා ගොඩක් ස්තූතියි හිරේ ගියත් කමක් නැ කියලා කියපු කථා වට ගොඩක් සතුටුයි ඔය විදිහට ඵකැ වගේ හිටියොත් අපේ රටේ හොරු ටික ඵලවන්න පුලුවන් ගමේ සියලුම දෙනාට උද්ඝෝෂණය කරන්න තව තවත් යෝද බල යෝද ශක්තිය ලැබේවා 👍🌹❤🇱🇰

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick660820 күн бұрын

    පාලකයනි මේ මිනිස්සු කියනදේ අහපියව්.

  • @prasannavisvalinkam
    @prasannavisvalinkam21 күн бұрын

    Ela ela minissu mema thama inna one❤❤❤❤

  • @chalikadilshan3737
    @chalikadilshan373719 күн бұрын

    Niyamai hoda minissu ohoma thamai inna oni policiya පැත්තක innawa pudumai නිලධාරීන් ohoma ඉන්නවනම් hodai minissu tikata wedithiyanne nithuwa policiya පැත්තක inna karadara wei

  • @kusumrodrigo933
    @kusumrodrigo93320 күн бұрын

    නියමයි මහත්තයො ඔකලාට ඔහොම තමයි බනින්ඩ ඔනේ

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak147820 күн бұрын

    මිනිස්සු බුද්ධියෙන් වැඩකටයුතු කරන්න පෙලඹෙන බව,හොදින් පැහැදිලියි දැන්..

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara591020 күн бұрын

    එඩිතර ජනතාව ඉක්මනින්ම සාධාරණයක් ලැබේවා

  • @user-wc2po2yk9l
    @user-wc2po2yk9l20 күн бұрын

    Niyama ekamutukama adarsawath minisun inna gamak❤❤❤❤❤😢😢

  • @sudanapoli6016
    @sudanapoli601621 күн бұрын

    Good Good Good Aia budusaranai ❤❤❤❤❤❤❤❤❤Good news Malli budusaranai ❤❤❤anura presidente srilanka budusaranai malima jaya veava budusaranai ❤❤❤❤❤❤

  • @MataleHeart
    @MataleHeart20 күн бұрын

    මේ මිනිස්සු පුදුමයි අදහන්න ඕනේ මිනිස්සූ මනුස්සකම් ඉහලින්.බෝසත් මිනිස්සු

  • @KEETHUMATHITV--TV
    @KEETHUMATHITV--TV21 күн бұрын

    පොලිස් චැනලය

  • @mwijerathna7917
    @mwijerathna791720 күн бұрын

    පොලිසිය ලස්සනට මේක විසදෙනවා.. ජනතාවගේ දුක බලධාරීන්ට කියන්න ඉඩක් හදලා දෙනවා පොලිසිය විසින්. මේක පොලිසියට බනින්න ඕන කාරණාවක් නම් නෙමෙයි ප්‍රශ්නය හරිහැටි විසදනවා.

  • @Peraliya
    @Peraliya20 күн бұрын

    මේ දුගඳ අඩුකරන්න නැතිකරන්න පුලුවනි. අමතරව දුම්චිමිනිය තවත් උසට හදන්න ඕනි. අප දියර පොහොර වශයෙන් ඉඩම් වලට යොදන්න.

  • @user-rd7cg9bl2l
    @user-rd7cg9bl2l20 күн бұрын

    Mma ජනතාව Hriyatama karunu Etirepath කරනවා .

  • @thameeraluckmal7622
    @thameeraluckmal762220 күн бұрын

    ගමේම කට්ටිය එකතු උනානම් සාධාරණය වෙනුවෙන් මේවගේ ආයතන වලට හොද පාඩමක් උගන්වන්න පුළුවන්.

  • @Udumbara568
    @Udumbara56820 күн бұрын

    ගොටාභය එලෙව්වේ මේ කියන අපේ රටේ කාඩ්බෝඩ් වීරයෝ නෙමේ පිට රටවල්වල ඉන්න මේ රට ඩැහැගන්න බලාගෙන ඉන්න බලවේග....අපේ ⁣බඩගෝස්තරවාදියෝ මේක කවදා තේරුම් ගනීද...

  • @kumaranishshanka4455
    @kumaranishshanka445519 күн бұрын

    පොලිස් බල්ලන්ගේ රේදි ගැලවුවා සුපිරිම මචන් ❤❤❤❤❤

  • @kumaranishshanka4455
    @kumaranishshanka445519 күн бұрын

    එලම පොරක් සුපිරිම සහෝ❤❤❤❤❤❤❤

  • @user-mv6uw6mv9p
    @user-mv6uw6mv9p20 күн бұрын

    නියමයි මිනිස්සු නේ.. ඉක්මන්ම පටන් ගමූ ඹ්කුන් ට නෙලන්න.

  • @duncannandalal7055
    @duncannandalal705513 күн бұрын

    මරු පොලිසිය

  • @sunilaperera6491
    @sunilaperera649121 күн бұрын

    👍👍👍👍👍👍👍👍👍

  • @anojajayawardana2181
    @anojajayawardana218120 күн бұрын

    Very decent protest. 👍🙏🙏🙏

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w20 күн бұрын

    Api asarana vela vage hithata danenava .budhu hamudhuruvane ....m😢😢 me kena a ayathanaya niyojanaya karamin methanata avith thiyenne..minissu kiyana kathava aththa....❤❤ Namuth me idhiri path unu kena nemei ...onama kenekta pilivelata katha karanna❤..me kena laga ena gada gana punu puna kiyanna epa....❤ Mokada onama kenekta athma garuthvayak thiyenavane....❤❤ Mama hithanne demaupiyo...daruvo...naayo...birida...a ayata muna denne kohomada ..dikak maamushiiya vidhiyata depaththa katha karala niiithi margayen ho visada ganna ...Aka sadaranai..oyalatath dadi apahasuvak me prasnaya nisa❤❤ apita therenava ..ithin me kena ekka mata kisi hadhunum kamak na..mama nuvara kenek...namuth avanambu karanna epa. Kisima kenekta .. ❤❤😢...hamotxma yahapathak vena vidhiyata...visadhaganna...❤

  • @sugathjayawardana4910
    @sugathjayawardana491020 күн бұрын

    ආරම්භයේදී හෝ කිසිම ආකාරයකින් පරිසරයට අපවිත්‍ර කිරීම වැරදියි. නොදැවුණු දුම oil refinery වල H2S දහනය කරන ලෙස gas වලින් හෝ දහනය කර ඉතා ඉහලින් මුදා හරින්න. අවශ්‍ය ආකාරයේ Bag Filters යොදන්න.

  • @sarathnimal8702
    @sarathnimal870219 күн бұрын

    ඔතන වැරැද්දක් ඇති අපි නැහැ කියන්නේ නැහැ ඒත් මේ එස්.ටී.එෆ් එකට බයක් නෑ ඔක්කොම ගිනි තියෙනවා කියන එක ගැනනම් අපි අනුමත කරන්නේ නැහැ චන්ඩින්ට කරන්න ඕන දේ එස්.ටී.එෆ් එක දන්නවා

  • @RuwanJayathilaka-do5br
    @RuwanJayathilaka-do5br20 күн бұрын

    p.hi .කො උන් ජරාව කලා නිදිද

  • @duncannandalal7055
    @duncannandalal705513 күн бұрын

    ඇයි මේ ප්‍රශ්නෙ පොලිසියට උසාවි දාන්න බැරි

  • @KeerthiPerera-bu7fc
    @KeerthiPerera-bu7fc20 күн бұрын

    P.h.i ඉන්නේ කඩවල් වටලන්න විතරද

  • @kavirathnafelix8948

    @kavirathnafelix8948

    20 күн бұрын

    P h i එකා වැටේ සුදා බිලා නිදි ඇති....😂🤣👍

  • @SanjeewaFonseka-lm2tt
    @SanjeewaFonseka-lm2tt20 күн бұрын

    දූෂිත ජලය පිරිපහදු කළ හැකි තාක්ෂණය සහා දුමාරය පිල්ටර් කල හැකිය,ඒ සදහා මුදල් ආයෝජනය කල යුතුය

  • @ngbrow
    @ngbrow20 күн бұрын

    නියමයි මේ වගේ අනිත් එවුන්ටත් කොන්ද තිබ්බනම් ගම් වල එවුන්ට ගින්දරම තියල දාන්න තියෙන්නෙ අයෙ

  • @blabala867
    @blabala86720 күн бұрын

    මුන් මාලු කෑම කිය කිය වෙන දේවල් කරන්නේ ඔවා ඔක්කොම් පිටරටින් ගේන කුනු මුන් මෙහේ පුච්චලා දානවා වගේ වෙන රටවල් හොස්පිටල් අප්ද්‍ර්වය කොමිස් වලට අපේ රටට ගේනවා

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th20 күн бұрын

    රතුපස්වල දිපුතින්දුව දැක්කද ?ගෙදර වෙලා ඉන්න

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray931320 күн бұрын

    Supiri nanyssayoo tikak

  • @manjulaekanayake4813
    @manjulaekanayake481320 күн бұрын

    අනුමැතිය දීපු ආයතන වලට නිලධාරීන්ට තමයි නැතිවෙන්නම කෙලලා අරින්නම ඕනි

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga350020 күн бұрын

    P HI ලගෙ 99% ක් හොරු පගා මරුවො

  • @sisirasenanayake3737

    @sisirasenanayake3737

    20 күн бұрын

    කාකි පාටයි ජරාවයි එකට යන දෙකක්.

  • @kavirathnafelix8948

    @kavirathnafelix8948

    20 күн бұрын

    කාකි ඇදුම ඇදලා ඉන්න ඔක්කොම පට්ට හොරු තක්කඩි කුපාඩි දුෂිත දේශපාවන්ට කඩේ යන එවුන්...🤮🤮🤮🤮🤮🤮👍

  • @nilanthad
    @nilanthad21 күн бұрын

    PEOPLE MUST GO AND MEET THE BOSSES OF ENVIRONMENTAL AUTHORITY WHO DO A SHODDY JOB SITTING IN THEIR AC ROOMS. THIS IS NOT THE FIRST OR THE LAST OF ENVIRONMENT TRAGEDIES IN THE COUNTRY.

  • @thaojdammika8758
    @thaojdammika875820 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @s.gunarathna3151
    @s.gunarathna315119 күн бұрын

    Jaya wewa.....!!!

  • @dammikabandaraherath1727
    @dammikabandaraherath172719 күн бұрын

    කර්මාන්ත වහලා හරියන්නේ නැ අඩුපාඩු හදාගෙන ගමේ අයත් එක්ක සාම කාමිව ව්‍යාපාරය කරගෙන යන්ට ..

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan724020 күн бұрын

    ගැම්මක්

  • @HarshaKumara-uk2dz
    @HarshaKumara-uk2dz20 күн бұрын

    පරිසරය දූෂනය වෙනවා කියලා වාහන වලට දුම් සහතිකය ගන්න ඕනා..හැබැයි මේ වගෙ තැන්වලින් කොහොම දුම ගියත් අවුලක් නෑ..එකා වගේ ඉන්න එක සතුටුයි..ඕකට රජයෙන් විසදුම් නොදුන්නොත් ඕකෙ අයිතිකාරයව ඔය දුම යන බටේට උගෙ මූණ අල්ලන් ඉදපල්ලා..

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka599219 күн бұрын

    කොමිස් බල්ලෝ පන්නල ජනතා ආණ්ඩුවක් හදමු. NPP ❤

  • @amazingfernando2440
    @amazingfernando244020 күн бұрын

    EXCELLENT PUTHA RATA HORA KALA HUKALA VIKUNALA HAMARAI

  • @surensalgado5430
    @surensalgado543020 күн бұрын

    ✅️👆

  • @user-bb7kx1rq7g
    @user-bb7kx1rq7g2 күн бұрын

    මුන්ගෙ ලොක්කාවයි මුව සුමානයක් ඔයලොක්කන්ව ඔතන පදිංචිකරවන්න ඔනි

  • @shenshen5189
    @shenshen518920 күн бұрын

    ❤❤

  • @gayansilva-wt3dy
    @gayansilva-wt3dy20 күн бұрын

    Oya wedapalata ❤❤halawatha garu maha adikaranaye naduwak demma

  • @collincollin1338
    @collincollin133819 күн бұрын

    😄😄😄😄😄ලැට් එකේ ගදද දන්නේ නැ තියෙන්නේ පොලිසියට s t f එකටවත් බය නැ කියන්නේ මේකා මොකෙද්ද

  • @isharafernando1854
    @isharafernando18544 күн бұрын

    ඵම නියෝජිතයාගේ හිත දන්නවා මිනිසුන් අපහසුවෙන් ජීවත් වෙන්නේ කියලා

  • @kavirathnafelix8948
    @kavirathnafelix894820 күн бұрын

    Pollution පිට වෙන්නේ එක පරිසරයට සහා මහා ජනතාවට තදින්ම බලපානවා....??? ☠️☠️☠️ පරිසරය වෙනුවෙන් ජිවිතය වුනත් කැප කරන්න සුදානම් සහොදර සහොදරියන්ට මගෙ හෘදයාංගම ආසිරිවාදය..!!! ❤❤❤❤ 🙏🙏🙏 පරිසරයට ආදරය කරන මම ❤️✌✌✌ 10:55

  • @jayaweera9360
    @jayaweera936018 күн бұрын

    කොම්පැනියෙන් එවලා තියෙන්නේ ගඳගහන මයින්ද වගේ කපටියෙක් - මිනිස්සු සේරම උගේ කතා විලාශයට අහුවුනා. ඕකුන් ඕක නවත්වන්නේ නැහැ කපේට !

  • @nalingunawardena5082
    @nalingunawardena508220 күн бұрын

    We don't have national standards to protect the environment and citizens. For sure.. this can be a good foreign investment. But our corrupted someone or authority follow easy way .

  • @user-ho6qb5ex5n
    @user-ho6qb5ex5n20 күн бұрын

    නියම මිනිස්සු..එක ඒක පකයන්ට. බයේ ජීවත් උන කළේ ඉවරයි..කොයි එකටත් නීතිය ක්‍රියාත්මක වෙන්න නෑත්තම් ජනතාව නීතිය අතට ගන්න ඕන..මොකද නීතිය තියෙන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath699520 күн бұрын

    මිනිස්සුන් ජීවත් වෙන්න ඕනෙ අර මිනිස්සුන් රැකියාව කරන්නත් ඕනේ ඕවගෙ ගද එළියට නොඑන ලෙස වැඩ කරන්න ඕනෙ හැමෝමටම ජීවත් වෙන්න වාතය අපිරිසිදු නොකර

  • @Peraliya

    @Peraliya

    20 күн бұрын

    ගඳ අඩු කරන්න නැති කරන්න පුලුවනි. ගඳ ඇතිවෙන දියරයට ඒව එකතු කලාම ගඳ නැතිවෙනව. ඒව පොහොරට ගන්න පුලුවනි. අප දියර වෙන්නෙ නෑ.

  • @user-ho6qb5ex5n
    @user-ho6qb5ex5n20 күн бұрын

    රටේ මිනිස්සු මෙරුණත් සල්ලි හම්බ වෙනවන්ම ඕන කුප්පා වැඩක් කරන්න ලෑස්ති පාලකයෝ තමා..සනත් නිශාන්ත ගේ ගෙනි රටට කරපු සේවය ගැන වටේම කිය කිය යනවා..ඔන්න කරලා තියෙන සේවය..ඕකුන්ට පල දුන්නේ ඕවා. තමා.

  • @user-ss1fk7oh8w
    @user-ss1fk7oh8w19 күн бұрын

    පොලිසියේ හරක් නැත්නම් ඔක්කොම හොදින්

  • @Dream-ww4im
    @Dream-ww4im18 күн бұрын

    මට ඇහුනා පුත්තලම් බුරූවෙක්ටත් බනිනව 😂 නියමයී ප්‍රදේශයේ ජනතාව ❤ හැමතැනම අසාදාරනයට විරුද්ධව මෙ ව්දිහට ජනතාව නැගිසිට්ය යුතුය

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk20 күн бұрын

    ❤❤❤

  • @isuruudesh7637
    @isuruudesh763720 күн бұрын

    Desa paluwange wada pagawa aran unna ona vidiyata wada janathawata jaya wewa❤

  • @deferenceconcept5117
    @deferenceconcept511720 күн бұрын

    Niyamai sahodariya ❤❤

  • @jayaminiweerasinha
    @jayaminiweerasinha10 күн бұрын

    අනිවාර්යයෙන් ape ennawa

  • @sumithbandara8959
    @sumithbandara895920 күн бұрын

    Supri 💜

  • @nipuniumanda2973
    @nipuniumanda297319 күн бұрын

    😢😢මගෙ අම්මේ පුදුම දුමක් ඒක මිනිස්සු හුස්ම ගන්නෙ කොහොමද කියල නිකමටවත් හිතනවද

  • @peladavid5901
    @peladavid590120 күн бұрын

    Jayaweewa ❤❤

  • @shyamaliegunther4658
    @shyamaliegunther465820 күн бұрын

    පව් අහිංසක මිනිසුන්

  • @titiit5403
    @titiit540320 күн бұрын

    මොකක්ද ඔය වැඩපල 🤔🤔🤔🤔🤔

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda124321 күн бұрын

    Redde anumetiya

  • @sumuduanurajith315
    @sumuduanurajith31518 күн бұрын

    😢

  • @anojajayawardana2181
    @anojajayawardana218120 күн бұрын

    Always innocent people are helpless. No authority to listen to them. What is this country? So sad. 🙄😔

  • @user-wc2po2yk9l
    @user-wc2po2yk9l20 күн бұрын

    Jayawewa sourani❤❤❤😢😢😢😢😢😢😢

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha790920 күн бұрын

    Mey මිනිස්සු කොහොම ජීවත් weynnada 😰😰🇱🇰🇦🇪

  • @mihindukarunarathna8751
    @mihindukarunarathna875119 күн бұрын

    ඔක වහල දාපල්ල රුවුලයි කැඳයිදෙකම බේරගන්නනේ හදන්නේ

  • @keerthigayachandra7160
    @keerthigayachandra716020 күн бұрын

    Oka kamal addarachege Wadakapu naluwa

  • @SenarathGunasena
    @SenarathGunasena21 күн бұрын

    😂😂

Келесі