Siyatha FM MORNING SHOW 2024 05 17 | ඒ කතාව මරු මචං

Ойын-сауық

සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 150

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.21242 ай бұрын

    ඔබ ඈව අගය කරපු තරම් ඉතාමත් විශිෂ්ඨයි. හැඟුම් බරයි. ❤❤❤

  • @meandeurope
    @meandeurope2 ай бұрын

    Passට දීපු appreciation එකට මටත් ඇඩුනා 😍 Best radio couple in the world 💐

  • @she4968
    @she49682 ай бұрын

    ඒක නම් හිතට වැදුණා. මමත් හැමදාම ඔයාලගේ programs KZread එකට දාපු ගමන් බලනවා.ඒත් කවදාවත් comment කරලා නෑ.ඒත් අද හිතුනා comment කරන්න ඕනෙ කියලා.අරාමනෙ කිව්වෙ දෙයක් පට්ට නම් පට්ට කියල කියන්න කියලා.ඉතින් Ara and ashcharya ඔයාලා දෙන්නගෙ programe එකත් පට්ට කියල තමයි මට කියන්න තියෙන්නෙ.❤❤❤😊😊

  • @neronero4412
    @neronero44122 ай бұрын

    Ape rare මිනිස්සු එහෙම වටිනා කමක් දෙන්න කැමති na mn වැඩ කරන්නේ ඩුබායි wala ape madam hama dama kala හරිම rasai niro කියල ath දෙකට pin දෙනව eka කොච්චර සතුටක් da වැඩ කරන්න asa hithenawa ❤❤

  • @dhanushkabotheju5646
    @dhanushkabotheju56462 ай бұрын

    ඔයාගේ කතාව හරිම අර්තවත් වටිනවා හැමදාම ආසාවෙන් අහන්නේ... එක දෙයක් කියන්නම් වරදවා හිතන්න එපා සුලු සේවකයෝ කියලා භාවිතා කරන්න එපා කිසිම සේවයක් සුලු නෑ ❤

  • @ivanweerasinghe
    @ivanweerasinghe2 ай бұрын

    මන් මේ කල්පනා කරන්නේ .. හොදම ගුවන් විදුලි නාලිකා වැඩ සටහන හිරු එකේ අරා පැස්බරා උනේ කොහොමද කියලා .... ඔයාලා දෙන්නනම් සුපිරි උදාරයි ❤ ඔයාලා දෙන්න අපිට දෙන දැනුමට සහ සතුටට පිං ආයේ ඉතින් පිං කරන්න දෙයක් නෑ ❤❤

  • @shineisle2263
    @shineisle22632 ай бұрын

    අපි කොයි අඩියෙ මැරෙයිද දන් නෑ, අරවින්ද ඔයා පැස්බරාව අගය කරලා යුතු කම ඉවර කරල තබපු එක හරිම අගෙයි.🙏

  • @user-ob7se6rz1t
    @user-ob7se6rz1t2 ай бұрын

    මටත් දැන් තිහක් මාත් තේරෙන පොඩි කාලේ ඉදං අහනවා හිරු එකෙදි රේඩියෝ එකෙන් ඇහුවා දැන් youtube එකෙන් අහනවා ඒ කාලේ ඉදං වෙන එව්න් අතින් කිව්වට මරු අරා පැස් කියලා ඇත්තටම ඔය දෙන්නා තරම් ගැලපෙන ඩබලක් ආය මේ රේඩියෝ ඉතිහාසයේ ඇත්තෙත් නෑ වර්තමානයේ ඇති වෙන්නෙත් නෑ ඇති උනත් අපි ට දැනෙන්නෙත් නැතිවෙයි ❤ ආදරෙයි අරා පැස් සර් මැඩම් ❤❤❤❤

  • @erandamudalige139
    @erandamudalige1392 ай бұрын

    කියන්න බැරි උනා ඔයාලගෙ පෝගෑම් එල මරැ මචන්

  • @surangamahesh2089
    @surangamahesh20892 ай бұрын

    ඔයාලගේ මේ වැඩ සටහන ,රුචිර සර්ගේ වැඩ සටහන් ජිවිතේ වෙනස් මානයකට් ගෙන යන්වා❤

  • @unitecgampahag5236
    @unitecgampahag52362 ай бұрын

    ඔයාලගේ වැඩසටහන හරිම ලස්සනයි. ඔය දෙන්න හොදට program එක කරනවා. පොඩි අදහසක් - Dr. Ruchrage වැඩසටහනක් (Science with Ruchira) තියනවා "ඇයි මට වැඩ කල් දාන්න බැරි" කියලා. ඒක ගැන කතා කලොත් ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. අපි මොන තරම් කාලයක් අපතේ යනවවද ප්‍රයෝජනක් නැති දේවල් වලට කියලා

  • @prageethhettipila6620
    @prageethhettipila66202 ай бұрын

    ඇත්තටම ලස්සනයි ඔය දෙන්නා මේ වැඩසටහන කරනවා.❤️ ඔයාලා දෙන්නා පට්ටම ❤️

  • @chintha07
    @chintha072 ай бұрын

    මම වැඩ කරන්නෙ ප්‍රසිද්ධ සමාගමක. අපිට කියල දීල තියෙන්නෙ කෙනෙකුගෙ අඩුපාඩුවක් වරදක් පෙන්වල දෙනවනම් ඊට කලින් අනිවාර්යෙන්ම එයාගෙ හොඳක් පෙන්වල දෙන්න කියල. අගේ කරන්න කියල.

  • @erandadliyanage3878
    @erandadliyanage38782 ай бұрын

    අපි හැමෝටම අමතක වෙන දෙයක්.... අද ඉදන් පටන්ගන්නවා.. "අගයකරන්න" අන් අයව....

  • @lakmaligamage6704
    @lakmaligamage6704Ай бұрын

    රේඩියෝ program එකක් අහනවානම් ඒ ඔයාලා දෙන්නගෙ program එක , ඇත්තටම ගොඩාක් වටිනව, හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා , ගොඩාක් ස්තූතියි ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤

  • @ChuttaChathuu-lh2wn
    @ChuttaChathuu-lh2wn2 ай бұрын

    අද කතාව හරි ලස්සනයි

  • @anuradhajayathunga8557
    @anuradhajayathunga85572 ай бұрын

    ඩොක්ටර් ලක්මාල් එයාගේ මුහුණු පොතේ ඔය ලිපිය පල කරල තිබ්බා මතකයි..❤..

  • @hpshan.
    @hpshan.2 ай бұрын

    හැමදාම වගේ හරවත් දේවල් සමාජෙට දෙනවා ඒකනම් මාරයි (අරා) ❤ දෙන්නටම ජය වේවා අහන්න මිස් උනොත් යූ ටියුබ් එකෙන් හරි අහනවා 😊❤️

  • @vishmacpath704
    @vishmacpath7042 ай бұрын

    ඇත්ත දිස්නා අක්කා අරවින්ද අයියා කියන link එක කැඩුන දාට මේක අහන්නේ නෑ චේතන චතුරංග

  • @sampathkumara7974
    @sampathkumara79742 ай бұрын

    ඇත්තටම ජීවිතේට වටින කතාවක් ❤️

  • @chamindabandara4411
    @chamindabandara44112 ай бұрын

    ඔබගේ හොඳම කතාව තමයි ආශ්චර්යාව අගය කළ ඒක

  • @annemadu3939
    @annemadu39392 ай бұрын

    ඒක ඇත්ත 🥰මගේ මැඩම්, සර්, අනිත් මැඩම්ලා සේරම මාව මාර විදිහට අගය කරනවා, එයාලගේ අම්මව මම හොදට බලා ගන්නවා කියලා, මගේ ඔලුව අත ගාලා යන්නේ යද්දී 🥰, ඒ වගේමයි මගේ මහත්තය හැමවෙලේම අගය කිරීම කරනවා ඇත්තටම ඒක මාරම ශක්තියයක් 🥰💙❤🥰

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.21242 ай бұрын

    මෙහෙ කොරියාවෙත් එහෙමයි. කෑම කන්න කලින් , හොඳට කන්න/ ගොඩක් කන්න/ රසවත් ව කෑම රස විඳින්න. කියල කියනව. ඒ වගෙම කාල ඉවර උනහම කෑම රසයි/ කෑම හොඳින් රසවත් ව බුක්ති වින්දා. කියල අනිවාර්යයෙන්ම කියනව. 잘 먹겠습니다. 맛있게 먹겠습니다.

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy71042 ай бұрын

    Appreciate you Aravinda..... ooh and our little battich hi❤ too. Great job 👍

  • @gayanmadusanka411
    @gayanmadusanka4112 ай бұрын

    Mama australia wala inne Mama guestlata service denawa. Eyala apita sir kiyanne. Eyala apiwa godak agaya karanawa. Eka marama deyak.❤❤❤

  • @namalbuddika7665
    @namalbuddika76652 ай бұрын

    ඔයාලගේ content එක රහයි මචන්.. එක දිගටම විඩීයෝ දානවනම් තවත් හොදයි. මම radio නම් අහන්නේ නෑ. හැබැයි yt එකේ ඔයාලගේ content අහගන තමයි මන් වැඩ කරන්නේ. තැන්කිව් ❤️

  • @chamindabandara4411
    @chamindabandara44112 ай бұрын

    ඒ වගේම ඔබත් සුපිරි වැඩසටහනක් සුපිරි දෙන්නම සුපිරියි. අශ්චර්යා දාන සුපිරියි

  • @dhanushanaalahakoon7325
    @dhanushanaalahakoon73252 ай бұрын

    හරිම ලස්සන හරිම වටින අදහසක් දෙන්නටම තෙරුවන් සරණයි 💗

  • @kalpawikumsiri7541
    @kalpawikumsiri75412 ай бұрын

    Patta kathawa aiye.maru.... niyamai bokka.denuna hadawathata

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka15812 ай бұрын

    අද කතාව හරිම ලස්සනයි

  • @SumiJayasekara
    @SumiJayasekara2 ай бұрын

    පට්ට මචන්

  • @indhranihadapalugoda1833
    @indhranihadapalugoda18332 ай бұрын

    Oyala dennath aththatama lassanata program aka karana daksha niwedakayo dennek ,ape adupadu pennana ,bohomayak padam apata kiyadena oya depalatath bohoma sthuthii,harima agei

  • @sarithserasinghe3617
    @sarithserasinghe3617Ай бұрын

    හැමදාම වගේ ඩබලගේ විඩියෝ බලන්නේ හරිම ආශාවෙන් ,, ඔලුවට දාගන්න දේවල් බොහොමයි ආදරෙයි ඩබල❤👌

  • @priyanthaweerasrkara5615
    @priyanthaweerasrkara56152 ай бұрын

    අද නම් ශෝක් කතාව.......

  • @gayanvikum677
    @gayanvikum6772 ай бұрын

    ෂා.... ඒක ලස්සනයි.....💜️

  • @chamilaanuranga3721
    @chamilaanuranga37212 ай бұрын

    අද තමයි අහපු හොදම එක ස්තූතියි ඒ ආදරයට ❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg24 күн бұрын

    ලෝකයට දැනුම දෙනවට ගොඩක්ම පින්

  • @dhanukakuruppuarachchi5613
    @dhanukakuruppuarachchi56132 ай бұрын

    ඒ කතාවෙන් අරා මාව වෙනම ලෝකෙකෙට අරන් ගියා.. අරාව පැස්ට දීපු ඒ අගය කිරීම වර්ණනාව මාර විදියට දැනුනේ.. පැස්ව එහෙම අගය කරපු අරා කියන්නේ තව මනුස්සයෙක්ගෙ වටිනාකම් දන්න වටින මනුස්සයෙක්.. ඔය දෙන්නගෙ Program මාරම ලස්සනයි.. ආදරෙයි දෙන්නටම.. අරා & පැස්...❤️😍😘🥰💪

  • @rameshdasanayaka248
    @rameshdasanayaka2482 ай бұрын

    ඕම යන් කොල්ලො කෙල්ලෙ හැමදාම වීඩියෝ එක දාන්න

  • @nurangidarshana5796
    @nurangidarshana57962 ай бұрын

    හැමදාමත් me program 1a බැලුවා.,ඒත් අද තමයි පලවෙනි ',cmnt eka...oyala දෙන්නම පට්ට❤❤

  • @isuruodevice5250
    @isuruodevice525013 күн бұрын

    ඇත්ත.උඹල දෙන්නම හිටියොත් විතරයි මේක ලස්සන ❤️.

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382Ай бұрын

    අපේ පරණ පරම්පරාවල මිනිසුන් වචන වලින් අගය කිරීම කලේ නැති උනාට ඒ ඇගයීම් ඇගවෙන්න තමයි ඉඩ හැරියේ ..ඇත්තටම ඒකත් හරි වටිනා කමක් තියෙන දෙයක් ...නමුත් දැන් පරම්පරාවල අය ඒක දැනෙන්න වචනයෙක් අගවනවට තමයි කැමති ..ඇත්තටම ඒකත් වැරදි නෑ ..කොහොම උනත් වටිනා කමි වලට ඇගයීම් තිබිය යුතුයි...මොකද ඇගයීම් ලැබීමට ඊළඟ මොහොත අවිනිශ්චිතයි...ඔබ අප අනෙකා නොසිටිය හැක...මෙි මොහොත තමයි හොදම වෙලාව...Present is the best moment ..give appreciation always ❤

  • @niharabhagyajeewa5165
    @niharabhagyajeewa51652 ай бұрын

    Aiye sirawatama me program eka marama lassanai e oyala denna me program eka karana nisa e tharam lassanata karanawa. e katha marama widiyata life ekata watinawa. All the best and good luck akka & aiya dennatama

  • @dilru2461
    @dilru2461Ай бұрын

    එකෙන්ම ාරස්පෙක්ට් අරා.වැඩ කෝටියක් කරලා කමුසේ මොනවද කරේ කියලා ඉහේ කෙස් ගානට අහගෙන තියෙනවා.ාකච්චර ාහාද කරත් හොදක් අහගන්න බැරිවෙන්නත් අපි පවක් කරලා ඇති.හැමදාම වැඩ කරන ගමන් අහන්නෙ ඔයාලා දෙන්නගේ වැඩසටහන්.තනිකමට අරාගේ පැස්ගෙයි වචන දිව ඔසුවක්.ඒ හැම වචනයක් ගානේම ජීවිතේට ගන්න අලුත් පාඩමක් අපිට තියෙනවා.වල් පල් දොඩවන නිවේදකයන් අතරේ ඔයාලා දෙන්න ඇත්තමට ලොකු සේවයක් කරන්නේ රටට මුවගට සිනහවක් ගේන ගමන් හීන් නූලෙන් දැනුමටත් යමක් එකතු කරනවා.ආදරෙයි අංක එකේ රේඩ්යෝ ඩබලට❤

  • @prageethsaranga7053
    @prageethsaranga7053Ай бұрын

    තව වැඩි වැඩියෙන් episode දානවකෝ ඇඩ්මින්🥺 ඒ තරමට අපි මේ episode වලට වහ වැටිල ඉන්නෙ♥️

  • @leelaratnealuthge
    @leelaratnealuthge2 ай бұрын

    Aththatama aya age karapu ekanan watinawa aya nisa program eka lassana wenawa

  • @gaminidissanayake7333
    @gaminidissanayake73332 ай бұрын

    නියමයි මචං..

  • @uduwellaprasad524
    @uduwellaprasad5242 ай бұрын

    ❤️❤️❤️

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577Ай бұрын

    අරා.ඒක නම් ගොඩක් හිතට දැනුන ❤

  • @user-ep7lw3iz4c
    @user-ep7lw3iz4cАй бұрын

    අරා පැසි OYALA දෙන්න මාර ලස්සනයි කියන කතා mama enne cyprus මම dawasema oyala ge video අහනවා .. thanks ජීවිතයේ ගන්න ගොඩාක් දේවල් තියෙනවා ..

  • @arunashantha8099
    @arunashantha80992 ай бұрын

    ඇත්ත.🥲. සතුටුයි ♥️✨️

  • @e.gsriyalatha7682
    @e.gsriyalatha76822 ай бұрын

    Good ❤❤❤❤

  • @GayanSanjayaPerera
    @GayanSanjayaPerera2 ай бұрын

    මේක පට්ට බං...

  • @buddhikaherath825
    @buddhikaherath8252 ай бұрын

    උබලා දෙන්නගෙ programme එක නම්.. 👍 👍 👍

  • @arrowjr5498
    @arrowjr5498Ай бұрын

    ඇයව ආගේ කිරීම emotional ❤️

  • @prasannapradeep4324
    @prasannapradeep43242 ай бұрын

    Thanks මචං❤

  • @upulpriyantha426
    @upulpriyantha4262 ай бұрын

    oyala dennath lassanata program eka karanawa,,,thank you

  • @AkuruwithPT
    @AkuruwithPT2 ай бұрын

    මේ වැඩසටහන මරු මචං

  • @sithminisuchithra8022
    @sithminisuchithra80222 ай бұрын

    Eka mama karala thiyena adatath karana deyak. In return matath e appriciation ekama labenawa. Eka harima motivation ekak life ekata

  • @pl7999
    @pl79992 ай бұрын

    කලක් නිහඩව. දැන් හඬව 😂😂😂

  • @niwanthinayagara5608
    @niwanthinayagara56082 ай бұрын

    නියමයි 🎉🎉🎉

  • @jayathungadp6078
    @jayathungadp60782 ай бұрын

    Stuti mr. Arawinda......na..na...araaaa.....aththatama arawindage alankare pasbaraaaa.....❤❤❤❤❤❤❤

  • @sujeewaprasantha9362
    @sujeewaprasantha93622 ай бұрын

    ARAVINDA your very good today. PARA matti oya gawa enna nisa

  • @KasunAbesekara
    @KasunAbesekara2 ай бұрын

    Adarei❤ dennatama.. ❤ superb oyala denna.. kiri pani wage❤

  • @surangaperera9100
    @surangaperera91002 ай бұрын

    හොද කතාවක්

  • @chanakalike6382
    @chanakalike63822 ай бұрын

    A kathawath Mary machan..❤

  • @kasungayantha6391
    @kasungayantha6391Ай бұрын

    Nice one guys ❤

  • @sisirakumara8433
    @sisirakumara8433Ай бұрын

    Great !

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep84242 ай бұрын

    දැන් දිගට වීඩියෝ දාන්නේ නැත්තේ..

  • @dahamnimnaya911
    @dahamnimnaya91129 күн бұрын

    වැදගත්..... කතාවක් ❤❤

  • @niranjanananda1261
    @niranjanananda1261Ай бұрын

    Araa උඹ නම් මාරයි මචං.. (අයියේ) ❤❤❤❤my loving couple.. මම කවදාහරි ඔය දෙන්නව බලන්න ආසාවෙන් ඉන්නවා...

  • @user-bh7zk6qi7v
    @user-bh7zk6qi7v2 ай бұрын

    මම වැඩ කරන්නෙ පිට රටක, හොඳ දෙයක් කලාම ඒ දැකපු අවස්ථාවෙදිම ඒකට අගය කිරීමක් ලැබෙනව මේ මිමිස්සුන්ගෙන්. වරදක් වුනත් එහෙම තමා. නමුත් අපි මහන්සි වෙලා කරන දේකට අපිට ඒ අවස්ථාවෙම ඒ අගය කිරීම ලැබුනාම, හිතට මාර ෆිට්. ඊලගට වතාවෙ ඊටත් වඩා හොඳට කරන්න හිතෙනව. හැමදේටම එහෙම හොඳය, හොඳයි කියද්දි පුරුදුත් නෑ වගේ... ඒත් ඒකනම් ඇත්තම මාර දෙයක්.

  • @kapilachaminda373
    @kapilachaminda3732 ай бұрын

    Great speech 👏

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara96762 ай бұрын

    ❤🙏

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck2 ай бұрын

    Waw waaw waw jaya වේවා හදවතට දැනුණු වැඩසටහන් ada ගෙනැවිත් තියෙන්නේ me ලෝකේ දැකපු දුර්ලභ ලස්සන හදවත් ඇති purshayek සහ sthriyak ඔබ depala හදවතේ gourawaya වගේම ආදරය pirinamami දුප්පත් mn oyala දෙදෙනා හට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉jaya වේවා ara මහත්තයා පැස්බරා මහත්මිය 👍👍👍👍👍👍🤗🤗🤗🤗💝💝💝💝💝💝💝💝💝💝💝💝💝🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡

  • @sankaedirisuriya7611
    @sankaedirisuriya7611Ай бұрын

    පැස්ට කියපු ටිකටනම් ඇස්වලට කදුළු ආව 🥺❤

  • @pradeepwarnasooriya2758
    @pradeepwarnasooriya27582 ай бұрын

    Attatama supiri ...❤

  • @mangalikagamage6978
    @mangalikagamage6978Ай бұрын

    ඔයාලා දෙන්නම හරිම ෂෝක් ❤❤❤❤

  • @warnakulasuriya6942
    @warnakulasuriya69422 ай бұрын

    🔥❤️‍🔥💐

  • @shirangajayasekara8030
    @shirangajayasekara803017 күн бұрын

    Excellent....

  • @hkasun8496
    @hkasun84962 ай бұрын

    lassanai

  • @sameeragunasekara2785
    @sameeragunasekara27852 ай бұрын

    Felt ❤

  • @sudarmanpradeep4327
    @sudarmanpradeep43272 ай бұрын

    Patta..... මචං....

  • @lakmalkumara8187
    @lakmalkumara81872 ай бұрын

    මේ රෙද්ද චැනල් අහු ව්‍ර්න් නෑ.. හිරු දෙරණ තමා අහු වෙන්නෙ..

  • @user-mi8ex7bd7i
    @user-mi8ex7bd7i2 ай бұрын

  • @akilamadushanka4242
    @akilamadushanka42422 ай бұрын

    ❤️❤️

  • @nilupapremalifernando
    @nilupapremalifernando2 ай бұрын

    ❤❤❤❤😊😊😊

  • @PramilaKrishanthi
    @PramilaKrishanthi2 ай бұрын

    🥰🥰😍😍❤❤

  • @kavindyateshani-sz3pu
    @kavindyateshani-sz3puАй бұрын

    Patta❤

  • @user-hu1he1if4i
    @user-hu1he1if4i2 ай бұрын

    ❤❤👍

  • @user-md2ys8nn9d
    @user-md2ys8nn9d2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @nadeeravidanapathirana123
    @nadeeravidanapathirana123Ай бұрын

    මරු මචන් ♥️

  • @gangam1234
    @gangam1234Ай бұрын

    ❤ KZread දාන පලමු comment එක... ඔයාලානම් පට්ට ....🎉🎉🎉🎉🎉

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702Ай бұрын

    👍

  • @CellularOne-zi8xu
    @CellularOne-zi8xu2 ай бұрын

    ❤❤❤❤❤

  • @samangunaherath6926
    @samangunaherath69262 ай бұрын

    අපි එහෙම නෑ. අපි ජාතියක් වශයෙන් ම හරි කුහක යි. ඔයා සහ අනෙක් නිවේදිකාව හොඳින් වැඩසටහන කරනවා.ස්තුතිය .

  • @oshanvimukthi2490
    @oshanvimukthi24902 ай бұрын

    💜️💜️💜️💜️💜️

  • @user-cw4dp3jx4n
    @user-cw4dp3jx4nАй бұрын

    ඇත්තටම ඔයා කිව්වා හරි.. මම කුවේට් ඉන්නේ.. ගෙදරක වැඩ කරන්නේ. ඒ ගෙදර හැමෝම පුංචි වැඩක් කලත් ස්තුතියි කියලා දෙපාරක් විතර කියනව. මට මුලදී එක එක ඒවා හිතුන. ලොකු වැටුපක් දීලා ඇයි හැමදේටම ස්තුතියි කියන්නේ කියලා.. දැන් මම දන්නවා ඒක තමයි හැදියාව උගත්කම කියලා. මමත් දැන් ඒක පුරුදු උනා ඔයාලත් අපිට හිත සැනසෙන වැඩසටහන ක්‌ කරනවා.. ස්තුතියි.. ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dhammikawmdn5533
    @dhammikawmdn55332 ай бұрын

    Pass ta Deepu e wachana tikata matath kadulu awa.... Eka maru....❤

  • @hiranthadm2991
    @hiranthadm29912 ай бұрын

    ඒ කතාව නියමයි අරවින්ද අයියා

Келесі