Siyatha FM

Siyatha FM

Siyatha FM operates Island wide in Sri Lanka on 98.2MHz and 98.4MHz FM. It is owned by Voice of Asia Network (Pvt) Ltd. (www.voa.lk), which also runs its sister Television channel Siyatha TV along with Radio Stations Real Radio, Kiss FM, Varnam TV & Varnam FM

Website: www.siyathafm.lk

Mobile Apps: Download our Mobile APPS from Android and Apple Stores for Free

Пікірлер

  • @Asha-jx8yd
    @Asha-jx8yd5 сағат бұрын

    Habibi camto dubai😂😂😊😊

  • @TravelForFreedom-No01youtuber
    @TravelForFreedom-No01youtuber5 сағат бұрын

    වෙන කවුරුත් නෙමෙයි කුසල් මෙන්ඩිස් මටනම් හිතෙන්නෙ ඒ කොඩිවිනේ

  • @ashaneranga6449
    @ashaneranga64495 сағат бұрын

    2024-08-31? මාසයක් බලන් ඉන්න ඕනද අද එක අහන්න??😮

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson16035 сағат бұрын

    ගහනවා ලෙසට කියමින් රග දුන් පුත්තු ලෙසටම කෑවෙ මහ වනයක වගෙ සත්තු වෙන්නට කලින් මේ රට සම්බල් කොත්තු ගස්සමු දමලා ටීම් එකට අතපත්තු

  • @Pramoddyadesilva
    @Pramoddyadesilva5 сағат бұрын

    ඔකට කියන්නෙ අතේ තියේන මැනිකට පයින් ගහල පස්සේ පතල් හාරනව කියල

  • @Ekwa-n8t
    @Ekwa-n8t5 сағат бұрын

    apith haayi kiyala danagena hitiya, habayi mehema haayi kiyala hithuwe nahe🤣🤣🤣

  • @disnakanthi8140
    @disnakanthi81406 сағат бұрын

    Ape menslata ba un indiyawata bayai saha pana na wadasatahan walata gennala niliyan ha gaiykawan ekka as deka diha balagena natawanna hondai eyalata eka vitharai puluwan anika dan aya team ekata inne eyalage wasiyata misak rata gana hithala newei

  • @ShashiMadu-g6s
    @ShashiMadu-g6s6 сағат бұрын

    Anith match wala ape ewnta hu kiyala indiyawata support karanawa Paredi nam hambenna epa team eke inna eka pa.....k hu.......wanawa ubalata

  • @MrNiroshaneranga
    @MrNiroshaneranga6 сағат бұрын

    කොඩිවින එකක් නෙවෙයි ...ඇතුලේ ඉන්නේ..

  • @ruwanpriyan7581
    @ruwanpriyan75816 сағат бұрын

    වල්ලියා ගුරුන්නාන්සේ ගාවට එක්කන් යමු ලොන්තයෝ ටික

  • @sahanpeiris4233
    @sahanpeiris42336 сағат бұрын

    මං කාලයක් බලන් හිටපු කාලේ ඇවිල්ලා තියෙන්නේ ..මෙච්චර කාලයක් මිනිස්සුන්ව අන්දලා තියපු කාලකන්නි දේසපාලුවන්ට අමු කැවිලා වගේ දොඩවලා කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා බිමදිගේ යනඑක මාර ආතල් 😂😂😂

  • @prasadsanjeewa5312
    @prasadsanjeewa53126 сағат бұрын

    Kodiwine ithin Kusal mendis saha wanidu padaranga thamai. un denna ainkalanam monawa hari wei.

  • @Hi-ci2dw
    @Hi-ci2dw6 сағат бұрын

    96' නාකි බඩගෙඩියෝ සෙට් එක දාලා බලන්න කෝ මැච් එකකට දෙකකට. උන් තාමත් ෆෝම් එකේ ඉන්නවා මේ නාඹර වස්සන්ට වැඩිය

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani64896 сағат бұрын

    මුන් ලොන්තයො නෙවෙයි රියල් ලොන්තයො 😂

  • @SandeepaDissanayaka
    @SandeepaDissanayaka6 сағат бұрын

    Kala kanni

  • @Hirukorea
    @Hirukorea6 сағат бұрын

    මන්ද නෙවෙයි මද්ද

  • @DuviduChamod
    @DuviduChamod6 сағат бұрын

    අපේ උන්ට ක්‍රිකට් බැ බන් එච්චරයි 😂🤣😂🤣

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon56307 сағат бұрын

    හසා ඩී ඩී එකට දැන් එන්නෙ නැත්තෙ ආශ්චාර්‍ය ඌර්තල් වෙන හින්දද මනද

  • @thumidubogahawattha4221
    @thumidubogahawattha42217 сағат бұрын

    ඔක්කෝටම කලින් පැතුම්වයි, පතිරනවයි, නුවන් තුශාරයි, ජනියවයි ටීම් එකෙන් අයින් කරන්ඩ ඕන

  • @miniproduction5220
    @miniproduction52207 сағат бұрын

    සනත් අයිය කපපුවා හිරු එකෙන් පොඩ්ඩක් අහල බලන්න 😂

  • @krishanthipathirana2323
    @krishanthipathirana23237 сағат бұрын

    මැච් එකක් ඉවර උනාම අනිවාර්යයෙන්ම සියත morning show අහනවා...😊😊😊😊😊

  • @aurora_7252
    @aurora_72527 сағат бұрын

    ජෙරම්ගේ බොන් අගේන් තමයි කොඩිවිනේ...ඔය දෙවියන් වහන්සේ දිනවලා දෙන්නේ..හලෙලූයියා😂😂😂

  • @chefdhanu9875
    @chefdhanu98757 сағат бұрын

    Mokeekeda Ara kamidu mendis kiyana pora, Chandimal ta wada waddekda soup aka maruwata hadanawa South set aka dala Tharanga diyo akka

  • @iranganiayabaddage792
    @iranganiayabaddage7927 сағат бұрын

    ඒක ඇත්ත

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou7 сағат бұрын

    කොටින්ම match එක පැරදුනේ චමිදුව එවන්නෙ නැතුව රමේශ් ම්‍ර්න්ඩිස් ආපු එක . ඌ ඇවිත් match එක ගැහුවනම් ලොන්තයින් නෝන්ඩි වෙනවා . එහෙම උනොත් චරියගෙ යාලුවොන්ට ඇප නැති වෙනව. ඒනිස අලුත් උන්ට මුන් chance දෙන්නේ නැහැ . Chamidu ව මුලින් එවපු නැති එකේ වගකීම් ජයසූරිය ගන්න ඕනි . මුන් සේරම එකතු වෙලා matcහ් විකුණනවද කොහෙද .

  • @sameerasmr6217
    @sameerasmr62177 сағат бұрын

    WANIDU වෙනුවට බොල WANIDU වෙනුවට ඒ කොල්ලා ආවා නම් pressure නැතුව කුසල් ජනිත් පෙරේරා ත‍් 50 ගහලා

  • @deejay909
    @deejay9097 сағат бұрын

    දින්නත් පරාද උනත් සල්ලි බොල.. සහභාගිවීමයි වැදගත්..😂😂😂😂

  • @nimalkumara5675
    @nimalkumara56757 сағат бұрын

    🤦

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr7 сағат бұрын

    මුන් සෙට් එක නඩත්තු කරන සල්ලි වලින් මී හරක් ටිකක් හැදුව නම් මීට හොඳයි...

  • @eranjayasinghe2728
    @eranjayasinghe27286 сағат бұрын

    සිරාවට කිරිටිකක්වත් බොන්න තිබ්බා

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou7 сағат бұрын

    කොඩිවිනය සම්මි . තීක්ශන , කුසල්, වනිදු,

  • @TikToktv45915
    @TikToktv459157 сағат бұрын

    Me ponyalola thamai cricket canea amta ukana pona veasi 🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

  • @priyaspmc
    @priyaspmc7 сағат бұрын

    රස්සාවට පරදිනඋන් දිනන්න යද්දී අපිටත් අවුල් 😂

  • @channadevinda7836
    @channadevinda78367 сағат бұрын

    Sanageth redi gelawenawa me lonthayo nisa

  • @channadevinda7836
    @channadevinda78367 сағат бұрын

    Ai parakku wune🤣🤣🤣

  • @niroshapriyangani9455
    @niroshapriyangani94557 сағат бұрын

    ඊලඟ මැච් ටිකේදි ඉනදියාවට උදව් කරපල්ල එතකොටවත් ඕකුන්ට හොඳටම තේරෙයි😅

  • @thusharasandun5267
    @thusharasandun52675 сағат бұрын

    ඒක හොදයි. Indian කොඩි අරන් යන්න ඔනී.👍

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake33067 сағат бұрын

    Wada denna epa aravinda.....apita puluwan ochcharay

  • @chandimabandara1995
    @chandimabandara19957 сағат бұрын

    Karumakkaraya..kodivinaya...Kusal mendisa ... U gahuwath paradinawa... U ain karahala..😢😢😢

  • @user-hu1he1if4i
    @user-hu1he1if4i7 сағат бұрын

    අරුටන්ම් බැමයි....😂කටද?ce....😢😂😢😂

  • @amindeeperera
    @amindeeperera7 сағат бұрын

    Mada pelak na Womens match eaka hodai

  • @charithakasun6094
    @charithakasun60948 сағат бұрын

    Video eka danan balan hitye

  • @maheshawickrmasinghe7021
    @maheshawickrmasinghe70218 сағат бұрын

    Athe thibunu aka Kate daaganne nathiwa puke thiya gaththa

  • @isurufernando7763
    @isurufernando77638 сағат бұрын

    ලොන්තයෝ😂

  • @ilikemovies_good
    @ilikemovies_good8 сағат бұрын

    සනත් ඔයා open කරන්න ටීම් එකේ ආයෙ

  • @pradeeppushpakumara305
    @pradeeppushpakumara3058 сағат бұрын

    අපේ ලොන්තයන්ට තමයි හොදටම කරන්නෙ. 😂😂😂😂😂😂

  • @harshaniliyanaarachchi7353
    @harshaniliyanaarachchi73538 сағат бұрын

    ලැජ්ජා වෙන්නේ උන් නෙමෙයි රටේ නම එකයි දුක

  • @user-rz8hb4fx6z
    @user-rz8hb4fx6z8 сағат бұрын

    මේක දානකම් හිටියෙ 😂

  • @madushankapradeep8059
    @madushankapradeep80598 сағат бұрын

  • @janakasanadakelum2913
    @janakasanadakelum29138 сағат бұрын

    පල ගෙදර,,,,,,සැර වැඩිද මංදා අර, ආ ශ්

  • @ashansameera1992
    @ashansameera19928 сағат бұрын

    බබා හු කු ම් හරියන් නෑ 😂😂😂😂