@Siyatha FM MORNING SHOW-2022 02 28 | අපි උඹලට පෙන්නන්නේ අපේ මූණවල් මිසක් අපේ පස්ස පැත්ත නෙමෙයි

Ойын-сауық

@Siyatha FM MORNING SHOW-2022 02 28 | උඹලා අපිට ගැහුවොත් අපි උඹලට පෙන්නන්නේ අපේ මූණවල් මිසක් අපේ පස්ස පැත්ත නෙමෙයි
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 361

  • @SiyathaFM
    @SiyathaFM2 жыл бұрын

    Siyatha FM MORNING SHOW | කාල තරණය ඇත්තක් මේ සිංහල සිංදුව ඒකට සාක්ෂියක් 👉👉👉 kzread.info/dash/bejne/k52sxqifksuZZ7w.html

  • @ruwan7546
    @ruwan75462 жыл бұрын

    මන් ඉන්නේ ඊශ්‍රායලයෙ පසුගි කලේ යුද්ධයක් ඇති උනා දින කිපයකට මේහෙ ..එ එකදිනක් විෂාල මීෂයිල ප්‍රමාණයක් මගේ ඇස් ඉදිරි පිට වැටුණු මන් දැක්කා..එ මොහොතේ ඇති වුනු බය තාම තියනවා ..මගේ ප්‍රාර්ථනය ලොකෙ කිසිම් රටක යලිත් මෙවනී යුද්ධය ක් ඇති නෙවෙවා...🙏🙏🙏🙏🙏

  • @ravdami3226
    @ravdami32262 жыл бұрын

    පුටින් නියම නායකයෙක්. යුද්ධය එතරම් අනුමත නොකලත්, නායකයෙක් ලෙස තමා ගෙ රටේ ත් ජනතාවගේ ත් අනාගතය ගැන හිතලා දුර දිග බලලා ගත්ත ඉතා එඩිතර තීරණය ක්. මොකද මිනිහා දන්නවා මිනිහට විදේශයෙන් එන බලපෑම් තමන්ගෙ ර්ටෙන් එන බලපෑම් කොච්චර වෙයි ද කියල. ඒ තියද්දිත් ඔහේ බලන් ඉන්නෙ නැතුව අවුරුදු ගනන් වෝර්නින් දීලා බැරිම තැන තමා පහර දෙන්න හදුනාගත්ත ඉලක්ක වලට. යුක්‍රේන නායකයගෙ නිවට කම පේනවා තවමත් ඇමෙරිකාවේ සුද්දන් ට වදින හැටි දැක්කම. එ මිනිහගෙ ගොන් වැඩ නිස තමා ඔය ප්‍රශ්නෙ ඔහොම ඇවිලුනෙ. බලන්න රුසියාව වටෙ තියන රටවල් ලොකුම සීමාවක් වෙනෙ යුක්‍රේන්‍යෙන්. ඉතින් එයාලා නෙටො ගියොත් සුද්දො රුසියාවට අත දැමිල්ල නව්ත්වන්න බැරි වෙනවා...අරවින්ද අයියෙ නියමෙටම තේරුම් කලා. යුද්ධය අවශ්‍ය නැහැ. ඉක්මනින් අවම හානියකින් මෙය අවසන් වේවා. නමුත් පුටින් තමන්ගෙ රට වෙනුවෙන් ප්‍රසිද්ධිය හා ආත්ම ලාභ නොබලා අනාගතය වෙනුවෙන් කෙලින් තීරණය ක් ගත්ත බවයි හිතෙන්නෙ. .

  • @mathemagics4497

    @mathemagics4497

    2 жыл бұрын

    Ukraine has a right to join EU. Russia is just acting like some jealous ex boyfriend. ubalath ithin piidithayage waradi hoyana un ne. me rateth wenne ookamai, waradda katha karana ekaage waradi hoyanawa.

  • @luckysam5534

    @luckysam5534

    2 жыл бұрын

    @@mathemagics4497 video clip එක c play කරලා අහන් ඉන්න හොද සිංහලෙන් කියලා තියනවා අරා

  • @mathemagics4497

    @mathemagics4497

    2 жыл бұрын

    @@luckysam5534 araata kawadada eka mathayak thibune? hama paththama shape wenna kaali tikak daala achchaaruwak hadanawa.

  • @amilaweerasinghe3874

    @amilaweerasinghe3874

    2 жыл бұрын

    @@mathemagics4497 නොදන්න මගුල් කියන්නෙ නැතුව ගිහින් මහන්සි වෙලා කීයක් හරි හොයාගනින්.

  • @mathemagics4497

    @mathemagics4497

    2 жыл бұрын

    @@amilaweerasinghe3874 you seem like some insecure little kid. good luck.

  • @nethmachalalochani7635
    @nethmachalalochani76352 жыл бұрын

    හරියටම කිවුව මේ සිදුවීම තේරෙන්නැති ගොඩක් අයට තේරුම් ගන්න මේ කතාව ලොකු උදවුවක් වෙයි. 👍👌

  • @sirilalranjith5857
    @sirilalranjith58572 жыл бұрын

    හාස්‍ය රසය මුසු කරමින් කරන දැනුවත් කිරීම් විශිෂ්ටයි...ඔබ දෙදෙනාට ස්තුතියි....යුද්දය ඉක්මනින්ම නිමා වේවා...

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    අරාගෙ ලස්සන කටහඩ වගේ හඩක් මම කවදාවත්ම අහල.නැහැ හරිම පැහැදිලි ඒ ලස්සන හඩ...ඒ වගේමයි පැසි්ගෙත්..තෙරැවන් සරණයි දෙන්නටම..

  • @mohomadjesuk3154

    @mohomadjesuk3154

    2 жыл бұрын

    love kranna oni nam comment section ekata enna epa plz..

  • @rajifernan8428
    @rajifernan84282 жыл бұрын

    මමත් බලන්න හිටියේ අරා කවදදා මේ ගැන විස්තරයක් අපිට දෙන්නේ කියලා.. ස්තුතියි

  • @sudeshamanohari3951

    @sudeshamanohari3951

    2 жыл бұрын

    Apith

  • @surangikaushalya6068

    @surangikaushalya6068

    2 жыл бұрын

    Yes

  • @taneeshawijethunga2022

    @taneeshawijethunga2022

    2 жыл бұрын

    Mamath😌

  • @bfgpraboda8727

    @bfgpraboda8727

    2 жыл бұрын

    අපේ රටේ මිනිස්සන්ගේ විනය නම් අන්තිමයි! ඉවසීම 😣✋

  • @lasanthapremalal2062

    @lasanthapremalal2062

    2 жыл бұрын

    ල.

  • @wassanadarmadeshana9842
    @wassanadarmadeshana98422 жыл бұрын

    හොඳම ටික "මගේ කතාවට වඩා යුද්ධය කෙටි වේවා..!" කඩේ ගිය පාර්ලිමේන්තු ගිය අබ්බ ගොබ්බ මාධ්‍යවේදීන්ට වඩා ඔබ මොන තරම් උතුම් මිනිසෙක්ද ? අරා ඔබට දීර්ඝායුෂ ලැබේවා..! මිනිසුන්ගේ සැබෑ මානව චින්තනය අවදි කරන්නට...🙏🙏🙏

  • @ajanthakumarasiri7583
    @ajanthakumarasiri75832 жыл бұрын

    ඒක අපිනම් සිංදුවකින් කිව්වේ. රණබිම මැරුණේ සිංහලයෙකු නම්, පපුවේ වෙඩි සලකුණු ඇත්තේ... සතුරාට ළය දී මිස මැරුණේ නෑ, ලේ පැල්ලම් නෑ පිට පැත්තේ....

  • @missnichi6426

    @missnichi6426

    2 жыл бұрын

    එ උනාට එක විදපු නැති උන් නෙ ලංකාවෙ ඉන්නෙ උන් කියන්නෙ රට රුසියාව දිලා යටත් වෙයන්ලු මුන් තමා මිනිස්සු

  • @ruviniprabodani93
    @ruviniprabodani932 жыл бұрын

    ලෝක සාමය උදාවේවා.... !!😥😥😥😥 අපි කවුරුත් මිනිස්සු..... අරාගෙ හිදැස් නැති කතා ගැලපීම විශිෂ්ඨයි....👍

  • @lifeontheroad793

    @lifeontheroad793

    2 жыл бұрын

    ❤👍

  • @kailash--5808
    @kailash--58082 жыл бұрын

    මම රටේ නායකයානම් අල්ලපු වැටේ එක මගේ රටේ අයට තර්ජනයක් වෙනවනම්, මම මගේ රට ආරක්ෂා කරන්ඩ චන්ඩ තීරණ ගන්න වෙනවා. රටේ නායකයට සංවේදී වෙන්න බෑ. රුසියාව හරි මේ වෙලාවේ.

  • @kailash--5808

    @kailash--5808

    2 жыл бұрын

    @Communist Antarctica දන්නැත්තම් ඉගෙන ගන්න පෝලන්තය මොකක්ද කලේ නේටෝ එක එක්ක එකතුවෙලා කියලා. බෝර්ඩර් එකේ බැලස්ටික් ටික සෙට් කලාට පස්සේ පූටින් නෙවෙයි සක්‍රයා හිටියත් මිනිත්තු ගානයි යන්නේ රුසියාව ආක්‍රමණය කරන්න.

  • @c.r.a.jayawickrama
    @c.r.a.jayawickrama2 жыл бұрын

    දුර්වලයාගේ පළවෙනි ආයුධය බිත්තරයයි. 👍

  • @jayakawa1210
    @jayakawa12102 жыл бұрын

    අපේ පාලකයන්ගේ ජනතාවට පහසුකම් සැලසීම කොයිතරම්ද කීවොත් රටකින් අපිට ගහනවා කියුවොත් රටපුරා ගහන්න සයිරන්වත් නෑ😂😜

  • @mathemagics4497

    @mathemagics4497

    2 жыл бұрын

    apita gihin paninna wenne muhudata. ethanata yannawath thel na, bus na.

  • @MADHUSWARA1984

    @MADHUSWARA1984

    2 жыл бұрын

    අපි හූ කියමු..

  • @slwhatsappstatus9540

    @slwhatsappstatus9540

    2 жыл бұрын

    අඩෝ අඩෝ australia යන්😅💔

  • @jayakawa1210

    @jayakawa1210

    2 жыл бұрын

    @@slwhatsappstatus9540 බෝට්ටුවෙන්ද😜

  • @siyathamorningshowfan6991
    @siyathamorningshowfan69912 жыл бұрын

    අරවින්ද කියන විදියට ඇග කිලිපොළා යනවා. හරිම හැගුම් බරයී.ඇහැට කදුලක් ආවා.අරවින්ද අශ්චර්යා.

  • @amilagamage1829
    @amilagamage18292 жыл бұрын

    International politics ගැන මෙලෝ දෙයක් දන්නෙ නැ..කියලා මේක අහපුවාම තෙරෙනවා...

  • @tharangameththananda1835
    @tharangameththananda18352 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු විග්‍රහයක්...

  • @nimalkumara5675
    @nimalkumara56752 жыл бұрын

    ස්තුතියි ඔයාලා දෙන්නටම මේ ගැන පැහැදිලි කෙරුවට.මේ ප්‍රස්නෙ ඉක්මනින්ම හොඳ විදිහකට විසඳෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු.බුදු සරණයි 🙏🙏🙏

  • @ovininiseka3799
    @ovininiseka37992 жыл бұрын

    ඔයාල දෙන්නා තමයි හැමදාම හොදටම කලේ. ආදරෙයි ඔයාලට 😘 😘 😘 😘 😘

  • @minuwankankanamge
    @minuwankankanamge2 жыл бұрын

    වයිෆ්, දික්කසාද වෙන්නේ නැතිව වෙන කසාද කරගන්න ගියාම යකා නගින්නේ නැත්ද මං අහන්නේ 😃😃😃😃😃😃😃

  • @ruwandanushka350
    @ruwandanushka3502 жыл бұрын

    ඔබේ කතාව හරියටම හරි 👍

  • @kevinhesaja
    @kevinhesaja2 жыл бұрын

    මෙම ගැටුමේදී රුසියා ජනාධිපති පුටීන් හට දොස් නැගිය නොහැකිය. එයට හේතුව ඔහුට වුවමනා බටහිර රටවල කුමන්ත්‍රණ වලින් තමන්ගේ රට ආරක්ෂා කර ගැනීමට වේ.

  • @Roadhouse66

    @Roadhouse66

    2 жыл бұрын

    එතකොට ලංකාව ඇමරිකාව,චිනය, රුසියාව, ජපානය වගේ රටවල් එක්ක රට දියුණු කරන්න හදද්දී ඉන්දියාව අපිට ගැහුවොත් ඒක හරිද, උබලත් මාර ඩයල් තමයි ඉන්දියාව අපිට ගහන්න ඕන බලන්න මේ කමෙන්ට් දාලා පොර ටෝක් දෙන උන් හොයන්න වෙන්නේ දැල් දාලා 😂😠🌍🧐🤑👏👍

  • @KM-tq1jo

    @KM-tq1jo

    2 жыл бұрын

    @@Roadhouse66 අනේ කටවහන් පලයන් යකෝ රුසියාවයි චීනෙයි තමයි අපේ රටට හැම අවස්ථාවෙදි සහය දුන්නෙ. ඔය පුකේ යුක්රේනෙ කිසිම වෙලාවක අපිට උදව් කලේ නැ.

  • @user-mj4jb9ro1o

    @user-mj4jb9ro1o

    2 жыл бұрын

    @prabudda perera ukrain danata nato eke na thamai .eke membership eka ganna gihin thamai me prashne patan gaththe.uba kisuma deyak danne nathuwa kiyawanna epa🖕🖕

  • @user-mj4jb9ro1o

    @user-mj4jb9ro1o

    2 жыл бұрын

    @prabudda perera ammo amana wada walata thamai udaw kale 🖕🖕udde nawaththapu eka amana wadak da ethakota. Me parath army eke 26 kata wiruddawa chodana gonu karala thiyenawa. Ewata wirudda wena eka amana wadak da.kalakanni kuhahaka jeppek wenna athi uba🖕🖕🖕🖕

  • @user-mj4jb9ro1o

    @user-mj4jb9ro1o

    2 жыл бұрын

    @@KM-tq1jo great reply 👍 👏 👌

  • @dilinimadushika2342
    @dilinimadushika23422 жыл бұрын

    නියමෙට කිව්ව සුපිරි අරා❤🔥

  • @knowledgeseeker4968
    @knowledgeseeker49682 жыл бұрын

    ලන්කාවෙ ඉන්න ගෝබ්බ හැත්තට තෙරෙන්න කියපු එක ගැන සතුටුයි❤️

  • @mr.sunera714

    @mr.sunera714

    2 жыл бұрын

    ගොබ්බ රටේ තවත් ගොබ්බයෙක්

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna80452 жыл бұрын

    Great great people You guys are great we so glad to hear great messages all the time Not that we don’t have great people like you we have some how they don’t want to come out or their wasting time and great knowledge for crazy involving things for money Excellent job from 2 of you 🙏🏼🙏🏼🙏🏼

  • @NiLs.97
    @NiLs.972 жыл бұрын

    අරාගෙන්ම අහන්න බලන් ඉදියා ❤️

  • @daneshamanjari4519
    @daneshamanjari45192 жыл бұрын

    මේ ගැන කියනකම් බලාගෙනමයී හිටියේ 👍 thank you both

  • @gamagesuranga1718
    @gamagesuranga17182 жыл бұрын

    අරා හැමදේම නියමෙටම හොයනවා. හිඩැස් නෑ.

  • @rajithmangala7414
    @rajithmangala74142 жыл бұрын

    අපුරු විග්‍රහය 👋👍

  • @annesurangi9114
    @annesurangi91142 жыл бұрын

    පැහැදිලි ව විස්තර කරා,ස්තුතියි

  • @glasanthadesilva7919
    @glasanthadesilva79192 жыл бұрын

    ආදරෙයි හැමදාමත් 💖💖❤️❤️

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye14252 жыл бұрын

    ඉතාම හොද ඉදිරිපත් කිරීමක්..

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama34362 жыл бұрын

    අර්ථ දැක්වීම අති විශිෂ්ඨයි අරා😍😍😍😍😍

  • @nuwanwijesingha366
    @nuwanwijesingha3662 жыл бұрын

    ස්තුතියි.. දෙන්නම මරු....

  • @nawarathnaspsp6782
    @nawarathnaspsp67822 жыл бұрын

    ඇත්තටම වැදගත් කතාවක්

  • @titusfernando7989
    @titusfernando79892 жыл бұрын

    Thank you...lassana kathawak

  • @ashokagunathilaka4137
    @ashokagunathilaka41372 жыл бұрын

    මේ කතාකාරයෝ 89 ඇමරිකානු හා නේටෝ ක්‍රියාකාරකම් ගැන මොකද කියන්නෙ .. සෙලෙස්කි නිකම්ම විහිලුකාරයෙක් විතරයි ...

  • @h.mranasinghe4242
    @h.mranasinghe42422 жыл бұрын

    සාමයෙන් විසදාගන්න ලැබේවා 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @TK-fr7vu
    @TK-fr7vu2 жыл бұрын

    අපේ නායකයෝ නම් මෙලහකට අපිව දාල ගිහින් පවුල් පිටින් 😒

  • @kushaniperera6217
    @kushaniperera62172 жыл бұрын

    Nice Explanation 👍Thanks 🙏

  • @Tech_Tack_Ceylon
    @Tech_Tack_Ceylon2 жыл бұрын

    අරායි යුක්‍රේන ජනාධිපතියි සහෝදරයෝද මන්දා,,, එකම මූණුවර..

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    ඕයි සිරා බන් 😐💔

  • @Don-tj3pb
    @Don-tj3pb2 жыл бұрын

    Aththatama patta පැහැදිලි කිරීම

  • @wadiyacreation1720
    @wadiyacreation17202 жыл бұрын

    මාරම පැහැදිලියි සම්පුර්ණම බැලුවා....තව විස්තර එනකන් ඉන්න්වා..

  • @nadirasampath
    @nadirasampath2 жыл бұрын

    Thank you for information super 👌

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka21892 жыл бұрын

    කොහෙන්වත් මේ තරම් පැහැදිලි කිරීමක් ලැබුනේ නෑ.

  • @nevindimakewita3585
    @nevindimakewita35852 жыл бұрын

    Wow, great ara...❤️

  • @shanthidev1277
    @shanthidev12772 жыл бұрын

    අපේ කට්ටිය ඉතිං බයවෙන්ඩ බලාගෙන ම ඉන්න කට්ටියක් නිසා ඔය වගේ වෙලාවක අනිවාර්යයෙන් ම overtake කරලා ,පෝලිම් පැනලා horn ගහගෙන ,කුනුහරුප කියාගෙන, two way ,one way කරලා ඉස්සෙල්ලා පන බේරා ගන්න හදන භැටි මට මැවිලා පේනවා. කොහොම ත් අපේ පාරවල්වල වාහන එලවන එක යුද්ධයක්නෙ.

  • @sandyamallawarachchi7129
    @sandyamallawarachchi71292 жыл бұрын

    tHANYOU.VERYMUCH.

  • @ranjandissabandara2911
    @ranjandissabandara29112 жыл бұрын

    Small correction, this President came into power in 2019,

  • @sumindafernando4184
    @sumindafernando41842 жыл бұрын

    Thank you so much

  • @sandalihewage8452
    @sandalihewage84522 жыл бұрын

    Nice explain✌

  • @achinimuthukuda6124
    @achinimuthukuda61242 жыл бұрын

    Thank you so much, guys. Both of you are great! I'm so glad to hear all the messages from this channel. Good luck and God bless you for all the future works. ❤️❤️

  • @anuhaschamara1287
    @anuhaschamara12872 жыл бұрын

    Thanks siyata

  • @k.a.dabeyrathna6246
    @k.a.dabeyrathna62462 жыл бұрын

    අපූරු විග්‍රහයක්

  • @nimalbandarabandara2213
    @nimalbandarabandara22132 жыл бұрын

    I got reall knowledge Thanks

  • @manjulapreshad6033
    @manjulapreshad60332 жыл бұрын

    Thanks visthara karata

  • @sabeethajayawardena6329
    @sabeethajayawardena63292 жыл бұрын

    හරිම පැහැදිලි විස්තරයක්

  • @kosalamunadeniya
    @kosalamunadeniya2 жыл бұрын

    අරා මං මේ කියන්නෙ සිරාවට..ඔයාගෙ කතාව කනට නෙමෙයි හදවතට❤

  • @user-uo1tp4wn3n
    @user-uo1tp4wn3n2 жыл бұрын

    ලොවට සාමය උදාවේවා යුද්ධය මෙතැනින් අවසන් වේවා (චන්දරතන භිමි)

  • @tamillifesajini
    @tamillifesajini2 жыл бұрын

    😊😊 දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰

  • @roygamage2989
    @roygamage29892 жыл бұрын

    තේරෙන සිංහලෙන්, අපිට තේරුම් කරනවට ස්තුතියි.

  • @asankabandaraherath1090
    @asankabandaraherath10902 жыл бұрын

    Excellent explain

  • @pererairene813
    @pererairene8132 жыл бұрын

    Tks. Siyata

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe75812 жыл бұрын

    ඇමෙරිකාව ලොකු කරගෙන, නේටොත් ගන්න ගිහිං රුසියාවට පොඩ්ඩක්වත් ඇහුන්කන් නොදී මෝඩයෙක් වගේ හැසිරිලා, ලෙල්ලටම කෙල උනාම, තමන්‍ට ලණු දුන්න බටහිර එකෙක්වත් තමන් එක්ක දැන් නෑ කියලා දැනුනම තුවක්කුවක් අරං එලියට බහිනවා. #නියමහීරෝ🌝😂 මේකෙනුත් වාසියක් අරගෙන රුසියාව ඇතුලෙම පුටින් ව අප්‍රසාදයට ලක් කරලා ඇමරිකන් ගැතියෙක්ව රුසියාවෙ ජනාධිපති කරන්න ඇමෙරිකාව ප්ලෑන් නොකරොත් තමා පුදුමෙ🌝

  • @ashadamayanthi8002
    @ashadamayanthi80022 жыл бұрын

    නියමයි නියමයි අනේ මොකක්ද කියලා හේතුව දැනගත්තා ස්තුතියි

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__88982 жыл бұрын

    පුටින් 😍😍

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya59752 жыл бұрын

    Thank you. Wisthare kiuwata.

  • @shiranibippus3750
    @shiranibippus37502 жыл бұрын

    Thsnks

  • @andrewmurugiah1126
    @andrewmurugiah11262 жыл бұрын

    Nice explanation 👍

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera34612 жыл бұрын

    I was desperately waiting for this episode

  • @lakshithathamal535
    @lakshithathamal5352 жыл бұрын

    පලස්තීනය හා ඊශ්‍රායල යුද්ධය සම්බන්දව ගොඩක් තොරතුරැ රැසක් ඹයාල විග්‍රහ කලා.මේක සම්බන්දව තව හුගක් විස්තර කරන්න කියල මන් ඉල්ලනව ඹයාල දෙන්නගෙන් මෙයාලගේ අතීත තොරතුරැ වගේ මේ රට වල් දෙක වෙන් වෙන්න හේතු.ඹයාල දෙන්න කියන කතා අහන්න ඉන්න ආසයි. මොකද ඹයාල මිනිස්සුන්ගේ කයට නෙවේ ගහන්නේ මනසට. මනසට කාගේ වුනත් හොදට ගහපුවාම ඒක හොදට තේරෙනව.මට ඹයාලගේ ඊශ්‍රායලය යුද්ධය සම්බන්ව කියපු වැඩසටහන් මාර විදියට තේරැනා.කරැණාවෙන් යුතුව ඉල්ලන්නේ ඒ වගේ විස්තර ඇතුව තව වැඩසටහනක් කරන්න ඹයාල දෙන්න..

  • @jagathkuruppu9556
    @jagathkuruppu95562 жыл бұрын

    Ara, Very nice explanation.

  • @Apple-pb9zk
    @Apple-pb9zk2 жыл бұрын

    සුපිරි හිත නිවලා නලෝලා 👌👍

  • @avishkaaththanayaka6366
    @avishkaaththanayaka63662 жыл бұрын

    හරියටම කතාව දැනගත්තෙ මෙතනින්.ඇත්තටම දුකයි.😢

  • @pereiraperera8300
    @pereiraperera83002 жыл бұрын

    Thanks

  • @nibbanamagga2198
    @nibbanamagga21982 жыл бұрын

    මුලින් දකුනට බර කරල පස්සෙ වමට බර කරල බැලන්ස් එකේ ගැහුව නේද අරා පට්ට ගැහිල්ලක්... අන්න එහෙමයි මාධ්‍යවේදියො. නෙලනව වටේටම, ඒත් පටං ගත්ත තැන තමා ඉවර කරන්නෙත්, බයස් නෑ. දැන් ඉන්නෙ මඩ කරියො, උන් දන්නෙ පැත්තක් අරං වලක් හාරං බහින්න..

  • @kelumarosh4258
    @kelumarosh42582 жыл бұрын

    Good videos👍👍

  • @සනා
    @සනා2 жыл бұрын

    ඊයෙ උදෙත් ඇවිත් බැලුව අරා මේ සම්බන්ධයෙන් කතාවක් දාලාද කියල😁😁 තෑන්ක් යූ අරා

  • @sudarshibandara4917
    @sudarshibandara49172 жыл бұрын

    නියමයි අරා. 👍👍👍👍👍👍

  • @sanjeewamarasinghe2513
    @sanjeewamarasinghe25132 жыл бұрын

    පැය 7ට කිලෝමීටර් 40ක් කියන්නෙ මොකක්ද අනේ අපි මේ දවස්වල පැය හයකට මීටර් 500ක් යනව ඩීසල් ටිකක් ගහගන්න

  • @CherryKolla
    @CherryKolla2 жыл бұрын

    Thawa videos genna ❤️✌️

  • @sureshjayasinghe1578
    @sureshjayasinghe15782 жыл бұрын

    අරවින්ද ,ඔබට බොහොම ස්තූතියි.සරෝජ් පතිරණ මුනගැස්සුවාට.මම බොහෝ කාලයක් බීබීසී සංදේශය අහපු කෙනෙක්

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri9002 жыл бұрын

    B/s .Thanks!

  • @mauricedemel6142
    @mauricedemel61422 жыл бұрын

    Supiri story.Ohoma yamuu...

  • @anomajayalath246
    @anomajayalath2462 жыл бұрын

    අවියෙන් නොව බුද්ධියෙන් වැඩකළ යුතුයි

  • @kasungayashan4460
    @kasungayashan44602 жыл бұрын

    ලස්සනයි ❤😘

  • @udarakulathunga
    @udarakulathunga2 жыл бұрын

    දැකපු සුපිරිම විග්‍රහය

  • @lasanthasoysa2883
    @lasanthasoysa28832 жыл бұрын

    නියමයි නියමයි

  • @nandanamahipala9741
    @nandanamahipala97412 жыл бұрын

    අමෙරිකාවේ පුක දෙන හැම රටකටම ඉරනම මේක යි

  • @nipunpramuditha389
    @nipunpramuditha3892 жыл бұрын

    අරවින්ද අයියා, ඔයාගෙ දැනුම 🔥

  • @geethDen1985
    @geethDen19852 жыл бұрын

    ❤️👌❤️

  • @gayanasanka7970
    @gayanasanka79702 жыл бұрын

    Super

  • @PFB0137
    @PFB01372 жыл бұрын

    ම්‍රියා කියන්නේ සිහිනයට.. ❤

  • @user-hr9tu5eo2o

    @user-hr9tu5eo2o

    2 жыл бұрын

    මේ නමේ තේරුම අරවිනද දැන සිටියනම් මේ සිහිනය කියන නම අැතුල් කර ඒය රසවත්ව කියනු අැත

  • @dindong21
    @dindong212 жыл бұрын

    අපිට රටින් පලා යන්න වුනොත් .වාහාන පෝලිම දේශ සීමා අසල නෙමෙිි වාහන පොලිම පෙුටල් සෙඩිි එක අසල .මලාට පලායන්න වෙන්නේ නෑ .

  • @mishastar2366

    @mishastar2366

    2 жыл бұрын

    Bottuwata thama

  • @naveendanusha8048
    @naveendanusha80482 жыл бұрын

    කලින් Lokewate Sudanthaka චැනල් එක අදුන්නලා දුන්නා වගේම Saroj samaga Sandeshe චැනල් එකත් හොද වෙයි කියලා හිතනවා ❤

  • @nilankamadushi5169
    @nilankamadushi51692 жыл бұрын

    යුක්රේන රුසියාණු තත්ත්වය සම්බන්ධව කළ විග්‍රහය ඉතා අගෙනේය, ස්තූතියි ඔබ දෙපලට...

  • @anuradhachandana8391
    @anuradhachandana83912 жыл бұрын

    Hadawathata danuna eeka nam..ganna dewal godak thiyenawa wadagath aakarshaneeya program ekak jaya wewa

  • @chamikapathiraja3917
    @chamikapathiraja39172 жыл бұрын

    අපි වගේද යුක්රේන මිනිස්සු 😔

  • @ArunaNamal
    @ArunaNamal2 жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක්

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 Жыл бұрын

    මේ මිනිස්සු තමා මාද්‍යවේදින් කියන්නෙ මාර දැනුමක් කියවනව හොඳටම

  • @shanthidev1277
    @shanthidev12772 жыл бұрын

    මම මේ කල්පනා කරන්නෙ ,යුක්‍රේනයේ හා රුසියාවේ කට්ටිය සංචාරකයින් විදියට මෙහෙට වැඩි වැඩි යෙන් ගෙන් වන සංස්කෘතික වැඩ පිලිවලක් හදලා අපිට ඩොලර් උපයන්නත් අවස්තාවක් උදාකර ගන්න පුළුවන් නෙ new normal විදියට .

Келесі