No video

Sitha Hadai - සිත හඬයි | Rashmi Balasuriya💥Hiru Star Season 3 | Episode 24🔥

Sitha Hadai - සිත හඬයි | Rashmi Balasuriya
💥Hiru Star Season 3 | Episode 24🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode24 #RashmiBalasuriya #SithaHadai

Пікірлер: 166

  • @g.n.m.kperera3861
    @g.n.m.kperera38612 жыл бұрын

    Great shihan sir 🙏🙏🙏🥰🥰❤❤❤ මම දැකපු නිහතමානී ජිවත් වෙන එදා වගේම අදත් හෙටත් හදවතේ ගායකයා 🥰🥰❤❤❤

  • @ineshamadumaliy1287
    @ineshamadumaliy128710 ай бұрын

    රූකාන්ත කිව්වෙ ඇත්ත සිංදුවේ අලංකාරය තිබුණේ නෑ හැබැයි කට හඩ ලස්සනයි

  • @hasithathanuj3364
    @hasithathanuj33642 жыл бұрын

    වැඩිය වදන් ඔනේ නෑ නංගි සුපිරි ජය වේවා නියමයි 💥🌺🌸☺️

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara2 жыл бұрын

    Nirosha mis ada aththamata godak lassanai very nice ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashmibalasooriya8428
    @rashmibalasooriya84282 жыл бұрын

    ගොඩාක් ස්තූතී...වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට හොඳට ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා...❤️🙏🏻🤗හැමෝටම ගොඩක් ස්තූතී🤗🥀✨

  • @user-rm8oe6ef2u

    @user-rm8oe6ef2u

    2 жыл бұрын

    නියමයි නංගී

  • @Never.life4

    @Never.life4

    2 жыл бұрын

    සැ

  • @aroshanichathurani1469

    @aroshanichathurani1469

    2 жыл бұрын

    Niyamatne rashmi nangi

  • @yurekasandeepani5031

    @yurekasandeepani5031

    2 жыл бұрын

    ✌️

  • @w.ssumedha4990

    @w.ssumedha4990

    2 жыл бұрын

    ❤️❤️❤️💥💥💥💥

  • @shehanpasidu1574
    @shehanpasidu15742 жыл бұрын

    අමන්දා අක්ක්ව මතක් උනා ♥️😊

  • @shehaniomaya3143

    @shehaniomaya3143

    2 жыл бұрын

    ඔව් මටත් 😊❤️

  • @upuludekumara5331
    @upuludekumara53312 жыл бұрын

    වචනයෙන්ම කෙළින්ම කියන්නම් දුවේ. ඔබේ ගායනය බොක්කටම වැදුණා දුවේ. ඇය ඉදිරියේ ඔබ මේ ගීතය මේ ලෙසින් ගායනා කිරීම ඉතා උසස් ගායනයක්. නමුත් නිරෝෂා මිස් කෙලින් කතාවක් කීවා. එදා ඇය මේ ගීතය ගායනා කරද්දී ඇයට හරිහැටි අඳින්න ඇඳුමක්වත් තිබුණේ නැ. අද ඔබ ගොඩක් දියුණුයි. තවත් හොඳින් පුරුදු පුහුණු වෙන්න පුළුවන් උපරිමයෙන්. ඔබට ඔබේ ගමන යන්න පුළුවන් උපරිමයටම. ජය වේවා ඔබට ජයෙන් ජයම වේවා දුවේ. තෙරුවන් සරණයි

  • @upuludekumara5331
    @upuludekumara53312 жыл бұрын

    👑ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අඳුරු කළේ 🎵. ඒ ටික නම් කීවා පුතේ ඇඩෙන්නටම. ලස්සනටම කීවා. වින්ද අය උපරිමයෙන්ම වින්දා. ජය ඔබට.

  • @chandikulasuriya3097
    @chandikulasuriya30972 жыл бұрын

    Shihan sir I RESPECT YOU 🙏🙏🙏🙏

  • @dgankumariasha5752
    @dgankumariasha57522 жыл бұрын

    Shihan sir 🙏 god blass you ♥ obathuma hari adarei hamadamath niro mistath adarei

  • @sandunihemamali2326
    @sandunihemamali23262 жыл бұрын

    Respect shihan sir

  • @thakshilasuvimali476
    @thakshilasuvimali4762 жыл бұрын

    මගේ චුන්නී හරිම ලස්සනයි😘😘😘😘

  • @champarupika
    @champarupika2 жыл бұрын

    Lassanata gaayana kala..duwa geethayata saadhaaranayak kala..oyata godak lassana loku gamanak yanna puluwan duwa..oyata wasanaawantha subha anaagathayak prarthana karanawa..theruwan saranai...

  • @ajithathapaththu
    @ajithathapaththu2 жыл бұрын

    ෂෙහාන් ඒ අතින් මාරයි

  • @viduraekanayake327
    @viduraekanayake327Күн бұрын

    ශිහාන්ගෙ ඒ කතාව මාරම සාධාරණයි.. ඒක තමා වෙන්න ඕනි.. වැරදි බැලුවොත් නම් ඕනි තරම් ගායකයන්ගෙ අතිනුත් pich out ඇහෙනව.. ඒත් ඒව හදාගෙන සාර්ථක ගමනක් යන්න දීපු motivation එකයි වැදගත් ❤

  • @harshanigunasekara7599
    @harshanigunasekara75992 жыл бұрын

    ශිහාන් 😍😍😍

  • @navodachanchala6105
    @navodachanchala61052 жыл бұрын

    ඇත්තටම මේ ගීතය ගායනා කරන එක එච්චර ලේසි නෑ... අනේ ඒත් ඔයා මාරම අමුතු colour එකක් දුන්න ඒ ගීතයට..ඒක කියන්න බෑ..හරිම ලස්සනයි ...ඒ ගත්තු අලංකාර හරි පරිස්සමට ගත්ත..ඇත්තටම නියම හැකියාවක් තියෙනවා ..හදවතින්ම සුභ පතනවා . තෙරුවන් සරණයි !!!❤️🙏

  • @vikumthathsarana3689
    @vikumthathsarana36892 жыл бұрын

    ලස්සනයි රශ්මි.ඉදිරියටම යන්න කියලා සුභ පතනවා.

  • @channelr6092
    @channelr60922 жыл бұрын

    අනිවාර්යෙන්ම දවසට දෙතුන් පාරක් බලන්වා .ඒ තරම්ම මිහිරියි.සුබ පතනවා ඔයාට

  • @cirkonline3805
    @cirkonline38052 жыл бұрын

    ලස්සනයි රශ්මි 🤜🤛 ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා💕

  • @sameerasameera2890
    @sameerasameera28902 жыл бұрын

    රුකාන්ත ඉතේ කාට අනෙ බොරුකියාන්න ලස්සන ගිතයක් පොඩි දරුවේක් මේච්චර ලස්සන ගිතයක් කියාද්දි නොදකින් රුකාන්ත

  • @aishurashmi4127

    @aishurashmi4127

    2 жыл бұрын

    ඌ කොහොමත් බක පණ්ඩිතයනෙ.මට නම් පේන්න බෑ 😑

  • @priyantha9189

    @priyantha9189

    2 жыл бұрын

    ඔයා හරි එයාගේ සුතිය වෙන එකක්

  • @champarupika
    @champarupika2 жыл бұрын

    Rashmige gaayanaya rasa vindinna puluwan ekak..oyata duwe subha pathum..shihaan oyatath subha pathum niwaradi agayak ayata labaa dunnata..

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @champarupika
    @champarupika2 жыл бұрын

    Hariyatama hari shehan oyaage kiyamana harima kaaloochithai...oya malli honda agayeemak ayata dunna..oya hari honda panividayakuth samaajeta dunna...

  • @dahamshakya1091
    @dahamshakya10912 жыл бұрын

    Shihan ❤️❤️❤️ Sampoorna aththa kthwak💥

  • @CDMvoice
    @CDMvoice2 жыл бұрын

    ලස්සනයි නංගි ❤️🥰

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi79272 жыл бұрын

    ලස්සනයි මැනික❤❤🔥🔥 රෑකාන්තගෙ වදන්ගන්න එපා..හරක වගේ කියෝනව🤣🤣

  • @user-ck4uo9dt8o
    @user-ck4uo9dt8o2 жыл бұрын

    හිත ගියා එයාගේ කටහඩට

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe98252 жыл бұрын

    Ane shehan oya nam duppathage duka hodata danna carithayak niyamai sehan budusaranai paressamen inda aadarei hamadamath

  • @ashennethmal7581
    @ashennethmal75812 жыл бұрын

    Shihan maru 😊😊😊😊

  • @chandimaathapaththu983
    @chandimaathapaththu9832 жыл бұрын

    ජයවේවා දෝනි.ඉදිරියටම යන්න.

  • @himashadiwyanjali4379
    @himashadiwyanjali43792 жыл бұрын

    ඇත්තටම ලස්සනයි වෙනම colour එකකට සිංදුව කීව

  • @RNbeatz15
    @RNbeatz152 жыл бұрын

    ලස්සන වොයිස් එක දුව

  • @dineshlakmal375
    @dineshlakmal3752 жыл бұрын

    Godariyak lassanai suba pathanawa hadawathinma

  • @disha7176
    @disha71762 жыл бұрын

    Nihathamanithwayata Garu karanawa nirosha

  • @nerosha2310
    @nerosha23102 жыл бұрын

    Shihan great

  • @rasikakumar6688
    @rasikakumar66882 жыл бұрын

    ලස්සනයි ගොඩක්

  • @indikaliyanage1467
    @indikaliyanage14672 жыл бұрын

    මගේ ආදරනිය ගායිකාව නිරොශා නංගි තෙරුවන් සරණයි

  • @mahathunweerasingha3768
    @mahathunweerasingha37682 жыл бұрын

    Ag hiriwetil giy...ape scle nngi kenek me wge wedikwk sing krhm..all the best baleee...good luck...issrht ymu👍😍😇

  • @chamarasbandara4514
    @chamarasbandara45142 жыл бұрын

    නිරෝෂා virajhini kiyanne uththamawiyak.හැමදාමත් ගරු karanawa.

  • @chamalkasubhashini935
    @chamalkasubhashini9352 жыл бұрын

    lassanai menika

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e2 жыл бұрын

    ෂෙහාන් කියපු කතාවට නම් මගෙත් ඇස්වලින් කදුළු හැලුනා රටේ පෙන්වන්න උත්සාහ කරන දෙය රට තුල නැහැ අපේ රටේ සියලුම සේස්ත්‍ර අබලන් නිසා රට කාබාසනය කරන බහුතර යක් ගේ මෝඩ තීරණ නිසා. God bless Everyone

  • @damayanthiranasingha9363
    @damayanthiranasingha93632 жыл бұрын

    Wow Beautiful sing and song

  • @sandunikachathumali668
    @sandunikachathumali6683 ай бұрын

    Lassanai ❤

  • @sri7935
    @sri79352 жыл бұрын

    Flat sing wenawa tikak 🌺 eka hadaganna nangi ❤️ jayawewa

  • @madushanifenando7721
    @madushanifenando77212 жыл бұрын

    Shehanta sama karanna kenek vena ne ohu attatama harima nihatamani kenek adarei ayye

  • @premarathnaw.a.9469
    @premarathnaw.a.94692 жыл бұрын

    Super performance

  • @yasodararajapaksha9892
    @yasodararajapaksha98922 жыл бұрын

    ජය වේවා❤💪

  • @nilankajayathunga9875
    @nilankajayathunga98752 жыл бұрын

    All the best doni.. ❤❤❤❤

  • @chandikumarichandi5311
    @chandikumarichandi53112 жыл бұрын

    ගොඩක් ලස්සනයි නංගි සුබ patanawa ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @supunkumara7031
    @supunkumara70312 жыл бұрын

    ගොඩක් ලස්සනයි නංගී

  • @kavindufernando8782
    @kavindufernando87822 жыл бұрын

    Patta

  • @achalamadawaththa2486
    @achalamadawaththa24862 жыл бұрын

    හරිම ලස්ස්ස්සනයී ඇත්තටම

  • @tharinduniimalsha4384
    @tharinduniimalsha43842 жыл бұрын

    😍nice...🔥

  • @lmusicstudio5616
    @lmusicstudio56162 жыл бұрын

    ජයවේවා

  • @ManjuManju-dy2mk
    @ManjuManju-dy2mk2 жыл бұрын

    Lassanai Manika.....Budusaranai....from Europe

  • @sdsaskia7188
    @sdsaskia71882 жыл бұрын

    Godak lassanai duwa 🙏👍👍👍👍👍👌👌👌💞💞💞💞💞

  • @hasithapriyadarsha9918
    @hasithapriyadarsha99182 жыл бұрын

    ලස්සනයි දුවේ

  • @shehaniomaya3143
    @shehaniomaya31432 жыл бұрын

    ගොඩාක් ලස්සනට කියනවා එයා 😍❤️ good luck nangi

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @nuwanmudalige3961
    @nuwanmudalige39612 жыл бұрын

    ලස්සනයි නංගියෝ ඇත්තටම වොයිස් එක ලස්සනයි

  • @dulaniruwanika1370
    @dulaniruwanika13702 жыл бұрын

    Lassanai 💕💕💕💕

  • @snishmi8678
    @snishmi86782 жыл бұрын

    සුපිරි 💖

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i8102 жыл бұрын

    Harima .lassanai 👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩💔💔💔💔💔🌷🌷🌷👪👪

  • @user-sj4bd5jx8y
    @user-sj4bd5jx8y2 жыл бұрын

    හෙදට ගයනවා

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe79932 жыл бұрын

    මරෑ

  • @bandarabn8643
    @bandarabn86432 жыл бұрын

    ලස්සනයි ඉදිරියටම යමු නංගියේ

  • @prdepkariyawasamkariyawasa7126

    @prdepkariyawasamkariyawasa7126

    2 жыл бұрын

    ලස්සනයි ඉදිරියටම යමු නංගියේ දෙවි පිහිටයි

  • @ruwaneranga493
    @ruwaneranga4932 жыл бұрын

    Rukantha gedara yawalaa amall awanam maruuu

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe79932 жыл бұрын

    රෑකාන්ත පිස්සෙක්

  • @darshifdo9592
    @darshifdo95922 жыл бұрын

    💕💕💕💕💕

  • @paradiseofcats1582
    @paradiseofcats15822 жыл бұрын

    Gunathilakage redi ne. Niyamai shehan.

  • @rehanmtennis8067
    @rehanmtennis8067 Жыл бұрын

    Song: Ooru sanam..... Film : Mella thiranthathu kathavu(1986) Melody : M S Visvanathan Music : Ilayaraja Singer : S janaki

  • @gayanmadhusankha9614
    @gayanmadhusankha96142 жыл бұрын

    Perfect💪👍

  • @hansithakshila3238
    @hansithakshila32382 жыл бұрын

    Super 😍👌👏

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo2 жыл бұрын

    ශෙහාන් වැඩ්ඩෙක් කියන්න වෙන උදාහරණ ඕනෙ නෑ ,,

  • @prabathpalagasinghe7993

    @prabathpalagasinghe7993

    2 жыл бұрын

    කුඩ්ඩෙක්

  • @malkanthidesilva699

    @malkanthidesilva699

    2 жыл бұрын

    @@prabathpalagasinghe7993 eya kuddek da

  • @yahapatha0168

    @yahapatha0168

    2 жыл бұрын

    @@prabathpalagasinghe7993 ඔයාද

  • @RNbeatz15

    @RNbeatz15

    2 жыл бұрын

    @@prabathpalagasinghe7993 ඔයා කුඩ්ඩෙක් නැත්නම් මානසික රෝගියෙක්.

  • @amithmahesh4482
    @amithmahesh44822 жыл бұрын

    Super ♥️♥️♥️

  • @keshanisansala3933
    @keshanisansala39332 жыл бұрын

    ලස්සනයි අක්කි ඉදිරියට යන්න සුබ පැතුම් 👍👍👍👍🌹🌹❤️🌹❤️🌹❤️🌹🌹🌹🌹❤️🌹❤️❤️🌹❤️🌹

  • @sewwandihardwere7987
    @sewwandihardwere79872 жыл бұрын

    good

  • @w.ssumedha4990
    @w.ssumedha49902 жыл бұрын

    ❤️❤️

  • @cider_music
    @cider_music2 жыл бұрын

    ❤️

  • @sachintha_lakshan186
    @sachintha_lakshan1862 жыл бұрын

    Congratulations dear

  • @nipunbandara619
    @nipunbandara6192 жыл бұрын

    😍❤️🤟

  • @sajisaji4817
    @sajisaji48172 жыл бұрын

    Ane kothnda wrdune appa....

  • @oshanmadusanka6785
    @oshanmadusanka67852 жыл бұрын

    මේ ලමයට ඉදිරියට යන්න පුළුවන් ⁣නිරෝශා ව්රාජියගේ දැනුම්නින් අනිවාරයෙන්ම මෝකද එකි යන්නේ එ ගැන කට්ටිය 👆👆👆👆👆

  • @RNbeatz15

    @RNbeatz15

    2 жыл бұрын

    ඔව් අනිවාර්යයෙන්ම

  • @madu5625

    @madu5625

    2 жыл бұрын

    ඔයා කියන එකක් තමයි ඔෂාන්😊

  • @oshanmadusanka6785

    @oshanmadusanka6785

    2 жыл бұрын

    මදු ❤️ එහේම හා

  • @oshanmadusanka6785

    @oshanmadusanka6785

    2 жыл бұрын

    @@RNbeatz15 good 👈

  • @gliyanage5001
    @gliyanage50012 жыл бұрын

    Shihan ❤❤❤👍👍

  • @sanujalakmali4789
    @sanujalakmali47892 жыл бұрын

    👍

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6362 жыл бұрын

    ❤❤❤🌹🌹👍

  • @nipunilakshikagunarathna6588
    @nipunilakshikagunarathna65882 жыл бұрын

    💖

  • @nicoli15
    @nicoli152 жыл бұрын

    රුකන්තට පිස්සු නිරෝෂා ෂෙහාන් great අමල් හිටියනම් අනිවාර්යෙන් vote eka දෙනෙව

  • @priyantha9189

    @priyantha9189

    2 жыл бұрын

    රැකාන්ත හිතන්නේ එයාට වඩා වැඩිඩෙක් නැ කියලා පුංචි කෙල්ල හොඳට ගායනා කරා එයාගේ සුතිය කොහෙද දන්නේ නැ තියෙන්නේ

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama34362 жыл бұрын

    රුකාන්තගෙ කන් ඇහෙන්නෙ නැතුව ද,,,

  • @prabathpalagasinghe7993

    @prabathpalagasinghe7993

    2 жыл бұрын

    ඌ බීරෙක්

  • @oshi3016

    @oshi3016

    2 жыл бұрын

    Eknm aththa..amal sir hitiynm hodaii...

  • @priyantha9189

    @priyantha9189

    2 жыл бұрын

    කවුද බං ඔකා ගත්තේ මුන් විනිශ්චයට හොදයිද නත්තල් ගිතයක් කිවුනමි දෙයි

  • @user-gh1om4xp6o
    @user-gh1om4xp6o2 жыл бұрын

    අමල් පෙරේරා හිටියනම් අනිවාර්යයෙන් පොඩි එකීට මනාපය දෙනවා

  • @priyantha9189
    @priyantha91892 жыл бұрын

    දෙන්නේ කුට හොද සුතිය එක්කෙනෙක් ට හොද නැ මාර සංගිතයක් ලංකාවේ තියෙන්නේ

  • @SL-bs8rc
    @SL-bs8rc2 жыл бұрын

    කවුද බං මෙ Rukantha ව ගත්තෙ මටනමි පෙන්නම බැ උට සිංඋුවක් කියන්නත්බැ කියන එකෙක්ට මනාපෙ දෙන්නෙත්නැ මොන රෙද්දට ගන්නඑකෙක්ද බං ඔකා මටනමි පෙන්නමබැ hirus tar එපා කරන්නෙ ඔකා ශික්🤟

  • @priyantha9189
    @priyantha91892 жыл бұрын

    රැකන්ත දෙන්නේ දෙවියන්වහන්සේගේ දෙවල් වලටනේ එයාගේ කැමැත්තට තියෙන්නේ ඔන කැගහලා කියනසිංදු වලට විතරයි කැමති

  • @thamaliabiya7976

    @thamaliabiya7976

    2 жыл бұрын

    ඕකට දෙවියන්වහන්සේව ඇදලා ගන්න අවශ්‍ය නැහැ නේද

  • @priyantha9189

    @priyantha9189

    2 жыл бұрын

    @@thamaliabiya7976 දෙවයන්වහන්සෙට අපහසයක් නොවෙි කරේ ඇත්ත කිවුවෙි එයාකවද්ද ගමෙි තරගකරුවන් ට තැන දුන්නේ එයා දුන්නේම එයාගේ පැත්තෙ කටිටියට එකම ගායනය දෙන්නකුට සුතිය හොදනමි ඇයි අනිත් එක්කෙනෙක්ට හොද නැත්තේ

  • @mallikamallika9983
    @mallikamallika99832 жыл бұрын

    Very nice❤️❤️❤️❤️❤️❤️

  • @ashapriyashani5163
    @ashapriyashani51633 күн бұрын

    Rookantha ජයතිලක ❤

  • @yamunas3756
    @yamunas37562 жыл бұрын

    ❤❤shihan mihiranga❤❤✊

  • @isuruayodya904

    @isuruayodya904

    2 жыл бұрын

    Congratulations ....

  • @indikaruwan7571
    @indikaruwan75712 жыл бұрын

    Wow

  • @modernironcreations4726
    @modernironcreations47262 жыл бұрын

    Rukanthagw labba

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach86762 жыл бұрын

    gayakayo neme mulinma wenas karanna one me kujeetha vinischaya mandalaya,,tharagakaruwan thoranna dannewath naha,,

  • @samanthavithanage6922

    @samanthavithanage6922

    2 жыл бұрын

    Ela

  • @The-Butterfly
    @The-Butterfly2 жыл бұрын

    මේ ලමයට වඩා කොච්චර ලස්සනට කිව්වද ගිය සතියේ කිව්ව පබසරා සංදීපනී🥲වැඩක් නැ මේ හිරු ස්ටාර්

  • @niroshmadushanka8679
    @niroshmadushanka86792 жыл бұрын

    Saranga aiye okkotama kalin ruukantha sirta katha karanna igana ganna. Ruukantha sirge laginwath oyawa thiyanna be. Namin katha karanna epa

  • @sihinaparanavithana8574

    @sihinaparanavithana8574

    2 жыл бұрын

    අනිවා

  • @SayuriNimshara

    @SayuriNimshara

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @dayanimakevita5306

    @dayanimakevita5306

    2 жыл бұрын

    Man aththtama awe comment ekak danna me gana ...mama hama reality show ekakma balanawa..aththtama rukantha sir kiyanne danata lankawe inna godak daksha sanjeethachnayek..... E wage kenekta aththtama garu karala ktha karanna saranga... aththtama Raween kanishkage Niwedanaya karana akaraya balanna bohoma wadagath e wagema hamotama gawrawa karanawa lassanata hamadema idiripath karanawa ...wadihitiyekuta garu karanna igenaganna saranga...

  • @dayanimakevita5306

    @dayanimakevita5306

    2 жыл бұрын

    @@SayuriNimshara ow nangi

  • @ranilrathnayake8370

    @ranilrathnayake8370

    2 жыл бұрын

    Supiri shhan mahththoyo adarei oyage hama detama hamadamath

Келесі