Paramitha Nopuramu - පාරමිතා නොපුරමු | Manori Rathnayaka💥Hiru Star Season 3 | Episode 03🔥

Музыка

Paramitha Nopuramu - පාරමිතා නොපුරමු | Manori Rathnayaka
💥Hiru Star Season 3 | Episode 03🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode04 #ManoriRathnayaka

Пікірлер: 614

  • @dilkidahamsa1932
    @dilkidahamsa19322 жыл бұрын

    මගෙ පාසලෙ ඉදපු කෙනෙක් මනෝරි අක්කා.එයා ඉගෙන ගත්ත පාසලේ සංගීත විශය තිබුනෙ නැති හන්දා මගෙ පාසලට ආවා.ඒ තරම් එයා දක්ශයි.මෙතන ටිකක් සංවේදී උනා.ඒ හන්දා ටිකක් අව්ට් ගියා... හැමෝටම හිනා වෙලා කතා කරන හොද කෙනෙක් මනෝරි අක්කා.සුභ අනාගතයක් අක්කෙ....

  • @sangeenthanu5384

    @sangeenthanu5384

    2 жыл бұрын

    ලස්සන ගායනයක් සොයුරිය ඔබට සුභ පතනවා 🙏

  • @dilanthakavisara8632

    @dilanthakavisara8632

    2 жыл бұрын

    Mageth ehemii

  • @deemanthanaveed9088

    @deemanthanaveed9088

    2 жыл бұрын

    හා ඇ

  • @manu18-o9o

    @manu18-o9o

    2 жыл бұрын

    ඔව් එයා දිනන්න ඕන එතකොට එයා දලා ගිය එකාට පෙන්න❤️🤗 GOOD LUCK AKKA❤️

  • @Aanwi2005

    @Aanwi2005

    2 жыл бұрын

    @@manu18-o9o දාලා ගිහින් කිව්වෙ මැරිල කියන එක නෙවෙයිද අනේ

  • @gayanchinthaka1157
    @gayanchinthaka11572 жыл бұрын

    හිරු වේදිකාවේ නිතරම කියන්නේ අමල්ගෙ මනාපය නම් ගන්න අමාරුයි කියලා.. ඒත් අමල් ගොඩක් සංවේදී හිත හොඳ ගායකයෙක්

  • @shanwithguitargym2773
    @shanwithguitargym27732 жыл бұрын

    අමල් කියන්නේ මාර මනුස්සයෙක් ❤ ආදරෙයි අමල් සර්

  • @Thushi-lb3kw
    @Thushi-lb3kw2 жыл бұрын

    තාත්තෙක් නැති මටත් ඒ ක්‍රියාව තදින්ම හිතට වැදුනා 😪😔

  • @Hiruniromasha6182

    @Hiruniromasha6182

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත...

  • @dammikaheenkumari4114

    @dammikaheenkumari4114

    2 жыл бұрын

    Matat

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Hamoma ohoma kiyagena awoth othana tharagayak na ganu minissu ngeprasna visadanawa misak chik hari asadaranai eka

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    @@dammikaheenkumari4114 oya wade karanna epapaudgalikawa oyala eyata salakanna amalta ba ehema eyage paudgalika wadakda meka

  • @Thushi-lb3kw

    @Thushi-lb3kw

    2 жыл бұрын

    @@kanchanaydilruksi2126 ඒත් ඒ සින්දුව මටනම් ලස්සනයි....එක එක්කෙනාගේ රැචිය අනුව තමා තිරනය වෙන්නේ

  • @hasheenagauravi5630
    @hasheenagauravi56302 жыл бұрын

    අමල් හරිම හොද අාදරනිය කෙනෙක් හොද හිතක් තියන කෙනෙක්🙂😘

  • @tharindumadusanka87
    @tharindumadusanka872 жыл бұрын

    පපුව කැඩෙනවා..... 😘😘😘😘 ලස්සන වචන ටික අමල් අයියා.

  • @pridarshanidilani6045
    @pridarshanidilani60452 жыл бұрын

    අපේ මිනිස්සු මනුස්සයෙකුගේ මනුස්සකමක් අගයන්න දන්නේ නෑ.අමල් සර් කලේ වටිනා දෙයක්.හදවත් ඇති මිනිසුන් ශිහාන් සර් සහ අමල් සර් ❤️❤️❤️

  • @ameeshaeshani5296

    @ameeshaeshani5296

    2 жыл бұрын

    Shihan sir

  • @isharamaduwanthi2080

    @isharamaduwanthi2080

    2 жыл бұрын

    @@travel_vlogs996 අමල් හැගීම්බර පුද්ගලයෙක්නම් කලින් ගෑනිව ලමයින්ව අතෑරලා වෙන ගෑනියෙක්ව ගනියිද.🤮🤮🤮🤮

  • @ruwandiheshani9026

    @ruwandiheshani9026

    2 жыл бұрын

    Dfzgzj

  • @Dhanuka2009

    @Dhanuka2009

    2 жыл бұрын

    ow

  • @lusiferb9220

    @lusiferb9220

    2 жыл бұрын

    මේක තරගයක් අනේ. දුක කියන තැනක් නෙමෙයි

  • @user-cd8tc6pe8f
    @user-cd8tc6pe8f2 жыл бұрын

    අමල් සර් ඔයා great, එයා දක්ශ හින්දා වෙන්න ඇති දුන්නෙ🔥🔥🤩🤩🤩🤩

  • @chamodadewmini9772

    @chamodadewmini9772

    2 жыл бұрын

    නෑ එයගෙ ඩෙවෙනි කසාදෙ wife gnai duwa ganai mathk una wen athi.eyala innety thaniyama.

  • @nilanaathukorala07

    @nilanaathukorala07

    2 жыл бұрын

    රෙද්දෙ දක්ෂතා🤣🤣 හොරු ටීවී හිඟන ස්ටාර් තෙවන අදියරත් ජනතා පරමාධිපත්‍යයට ඉඩ නෑ. රෙද්දෙ පරමාධිපත්‍යයට තමා ඉඩ තියෙන්නෙ.

  • @chandanadias1520
    @chandanadias15202 жыл бұрын

    ඇත්තටම ගොඩක් සංවේදී මොහොතක් කරා අමල් සර්🙏 එයා ගොඩක් දක්ශ කෙනෙක්.ඊලග round එකේදි ගොඩක් හොදින් ගායනා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා....

  • @dilnithishari8554

    @dilnithishari8554

    2 жыл бұрын

    Gayana kare nane

  • @MTFDTFDeSilvaKDS
    @MTFDTFDeSilvaKDS2 жыл бұрын

    උතුරායන මනුස්සකමක් දැක්කා..හරිම සංවේදියි..❤❤

  • @sudumanika3348
    @sudumanika33482 жыл бұрын

    වැටෙන්න එපා ධෛර්ය ශක්තිය නොවඩුව ලැබේවා ජය වේවා බුදු සරණයි ♥️

  • @isumusic8426
    @isumusic84262 жыл бұрын

    මේ තරම් සංවේදී සිදුවීමක් අන්ලයික් කරන්නේ තිරසන්නුම තමා අක්කී ඔයාට සුභ පතනවා කවදාවත් වැටෙන්න එපා ජීවිතේ හොඳ ගමනක් යන්න අතීතයට ඔයා කවුද කියලා පෙන්නන්න හොඳ අවසතාවක් ඔයාගේ ඕන දේකට අපේ ස්ටුඩියෝ එක ඉන්නවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53432 жыл бұрын

    මමත් හරිම සංවේදි වුනා ඒ අවස්ථාවේ .ඇත්තෙන්ම අමල් පෙරේරා මහත්මයා සංවේදී වුනා.එයාට ඒ දුක දැනුනා.හදවතින්ම ආදරෙයි මනෝරි ඔබට.

  • @s.ferdnando4439
    @s.ferdnando44392 жыл бұрын

    ඇය තුල තිබුණු පීඩනය මැද ගීතය සුළු වැරදි මධ්‍යයේ වුවද අවසන් කරපු එකම කොච්චර දෙයක්ද? ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න. ඔබට ජය 💖

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Karunakarala nispadaka mandalaya me gana thiranayak ganna

  • @thashmilachandupa3242

    @thashmilachandupa3242

    2 жыл бұрын

    එයා දෙවෙනි පාර සිංදුව කියන්න ආවෙ නෑනෙ

  • @roshanianuradha422

    @roshanianuradha422

    6 ай бұрын

    Kadulu awa winiduru madulla tun denama hodai .man podi kale idala Danna tharu .Gada adarei

  • @tharinducreation.5153
    @tharinducreation.51532 жыл бұрын

    ලස්සනයි අක්කි කියන්න වචන නැ ඒ තරම් ඔයාගේ කට හඩ හිතට වැදුනා.❤❤❤❤❤😘ඉදිරියටම යන්න සුභ පැතුම් බුදුසරණයි💓💓💓💓💓💓😘🔥✌️

  • @lakmaldhammika2270

    @lakmaldhammika2270

    2 жыл бұрын

    NFL😹😻😇

  • @pathumhewawasam9285
    @pathumhewawasam92852 жыл бұрын

    මනුස්සකම තියෙන එකම රියැලිටි තරගාවලිය Hiru Star ⭐❤️🌹

  • @renukawemalaweera4186
    @renukawemalaweera41862 жыл бұрын

    අමල් සර් ස්තූතියි ඔබට. ඇත්තටම ඔබ හොද හදවතක් තියෙන පුද්ගලයෙක්. තෙරුවන් සරණයි!!!!

  • @Mashii473
    @Mashii4732 жыл бұрын

    හරිම සංවෙදී මොහොතක් ආදරෙයි අමල් සර් ❤️❤️

  • @deepthikasaman7673
    @deepthikasaman76732 жыл бұрын

    හැම තරග වටයක්ම මම බැළුවා ඒත් අඩුවේ අද චුටී දුවට ආදරෙයි ගොඩාක් මං එයාගේ අම්මා මගේ සහෝදරියක් වගේ ඉතින් මට ඇඩුණා දුකට ඔයාට බුදු සරණයි විනිසුරු මඩුල්ලේ කරපු දේ හරි

  • @shayamachandani7377
    @shayamachandani73772 жыл бұрын

    Thank you අමල් සර්,ඔබගේ මනුෂ්‍යත්වයට,බුදුසරණයි ජේසුපිහිටයි ඔබටත් ඔබෙි මුලු පවුලටත්

  • @madumalabesinghe3481
    @madumalabesinghe34812 жыл бұрын

    ලස්සන හදවත් මිනුස්සු ❤ ලස්සනයි අක්කේ ඔයා මාරම ලස්සනට ගායනා කරා සුබ පැතුම් අක්කේ ඔයාට ඉදිරී ගමනට

  • @chandikasenarath9348
    @chandikasenarath93482 жыл бұрын

    ගීතය හොඳින් ගායනය කලා සංවෙිදිකම වැඩිනිසා කටහඩ එහා මෙහා ගියා ඔයාට ජයමවෙිවා.🤗❤️

  • @s.ferdnando4439

    @s.ferdnando4439

    2 жыл бұрын

    අනිවාර්යයෙන් එයා ඔහොමවත් කියපු එක කොච්චර දෙයක්ද ඒ පීඩනයට.......

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Amal sirta sthuthi karanawa wage anith paththath hiithanna mekatharagayak paul prasna visadana thanak newene

  • @akilaasiri2635
    @akilaasiri26352 жыл бұрын

    අපෙන් එකෙකී ඒ මිනිසා. අමල් පෙරේරා. ❤️❤️❤️

  • @dahami-hr6if
    @dahami-hr6if2 жыл бұрын

    සින්දුව මාරම ලස්සනයි වගේම පටිටම දුක හිතුනා

  • @dineshpriyanakara8600
    @dineshpriyanakara86002 жыл бұрын

    ඇත්තටම ගොඩක් සංවේදී අවස්ථාක් ගොඩක් දුක හිතුනා මේක බලද්දි සංවේදි උන මොහොතක් හදවතට පිහියෙන් ඇන්නා වගේ සුබ පැතුම් ඉදිරියටම යන්න❤️❤️🔥

  • @sakunikodithuwakku4944
    @sakunikodithuwakku49442 жыл бұрын

    ඇත්තමයි අක්කී ඇස් දෙකට කදුලක් ඉනුවෙ නැත්නම් කෙනෙක්ට ඒක පුදුමයක්..ඔයාට සුබ පතනවා..❤️

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @tdrtv...6677

    @tdrtv...6677

    2 жыл бұрын

    සිහිය නෑ බ්‍රෝ sabscraib karala sap eka denna

  • @sakunikodithuwakku4944

    @sakunikodithuwakku4944

    2 жыл бұрын

    @@tdrtv...6677 අනිවා..අපිටත් සප් එකක් දෙන්න

  • @tdrtv...6677

    @tdrtv...6677

    2 жыл бұрын

    සකුනි උදව්වක් දෙන්නෙ නැද්ද අනේ

  • @ahinsaseuwandi696
    @ahinsaseuwandi6962 жыл бұрын

    නියෙමටම කිව්වා අක්කේ සුපිරි...♥♥♥අනිවාරෙන්ම ඉදිරියට ගිය යුතු තරගකරණියක්♥♥..

  • @nayomi8153
    @nayomi81532 жыл бұрын

    අමල් sir කරපු දේ හරි .අක්කි ඔයාට සුබ අනාගතයක් තියෙනවා

  • @hshyperera5601
    @hshyperera56012 жыл бұрын

    කදුල සුසුම සමගින් ..සිංදුව කියන අක්කා😍

  • @nirmalsandeepa471
    @nirmalsandeepa4712 жыл бұрын

    අමල් සර් ❤️🙏🏻 Respect 💯👼💪

  • @dreamcatcher42
    @dreamcatcher422 жыл бұрын

    ඉදිරියටම යන්න. කවුරු කොහොම මොනවා කිව්වත් ඔයා ඉතාමත් දක්ෂයි.දක්ෂතාවයට කාගෙවත් පවුල් පසුබිම බලපාන්නෙ නෑ.My heartiest congratulations!! Akki ❤️ God bless you!!

  • @sanjanachamodi5482
    @sanjanachamodi54822 жыл бұрын

    අනේ ඒක බලද්දී ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා.. 🥺🥺අමල් සර් කරපු දේ ඇත්තටම කිසිම කෙනෙක් කරන්නේ නැති කෙනෙක්..🙏🙏අක්කියෝ ඔයාට සුබ පැතුම්..

  • @vidushagimshan7156
    @vidushagimshan71562 жыл бұрын

    හැම අබියෝගයක්ම ජය ගෙන ඉදිරියටම යන්න ශක්තිය ලැබෙිවා

  • @piyumikumari5169
    @piyumikumari51692 жыл бұрын

    ආආආආආදරනීයම හදවත , අමල් අයියෙ ,ඔයාට ජේසු පිහිටයි ..... මනෝරි සුබ පැතුම් .... 💙💙💙💙💙💙💙💙

  • @ucoveryt7596

    @ucoveryt7596

    2 жыл бұрын

    😘😘😘😗😗☺🐎🐴🐴🐴🥑🥑🍆🍐🍏🍏🥥🥥🥑🥑🥑🍆🍆🍆🍆🥑🥑🥑🥑🥑🥑🥥🥑🥑🍐🍏🍐🍐🍐🍏🍐🍐🍐🦊🦊🦊🦊🦊🦊🦊🐆🐅🦊🐯🐆🐆🐆🐅😗😗😗😗😗☁️🦊🦊🐆🐆🐮⚘⚘🌾🌷🌵🌵🐉🦜🐇🦥🦥

  • @ucoveryt7596

    @ucoveryt7596

    2 жыл бұрын

    🐅🐅🐺🦊🐅🐯🐯🐯🐯🐅🐅🐆🐆🐆

  • @ucoveryt7596

    @ucoveryt7596

    2 жыл бұрын

    🐂

  • @ucoveryt7596

    @ucoveryt7596

    2 жыл бұрын

    🐂🐆🐂🐴🦝🐴😗😗😗😗😗😉☺😚😝😝😝😝😝🐴🐴🐃🥔🍆🍆🏖🏜🏕🌋🌋🌋🌋🌋🌋🌋🌋🌍🌍🌍🌋🎊

  • @nuwanmadusanka6954

    @nuwanmadusanka6954

    2 жыл бұрын

    🐂🍆🐂🍆🐂🍆🐂🍆🐂🍆🐂🍆🐂🍆🐂🥑🍆♿♿♿

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog39362 жыл бұрын

    සුපිරිම අමල් සර් පට්ටම හොඳේ හදවතින්ම ආදරෙයි ඒ මනුස්සකමට තෙරුවන් සරණයි ජයවේවා ❤

  • @yourtube8188
    @yourtube81882 жыл бұрын

    අමල් සර් ඒ දරුවා වෙනුවෙන් කරපු දේත් නිරෝශා මිස් මනෝරි අවාසානයේ දුකින් අපහසුවෙන් ගායනා කරන විට එය ගායනට උදව් උදව් කිරීමත් ශිහාන් සර්ගේ කතාවෙනුත් ඔබ තිදෙනාගේ මනුස්සකම පෙන්නනවා 😪😪💚💚😙😙

  • @shana4280

    @shana4280

    Жыл бұрын

    සිරාවටම බං

  • @sandamalisandamali4754
    @sandamalisandamali47542 жыл бұрын

    ගැහැනියකට තමන්ගෙ සැමියා අනිවාර්යයෙන් ඕනෙ.ඒ වගෙ අත්දැකීමක් මාත් වින්දා.ඒ අක්කට ඉදිරියටම යන්ඩ සුභ පතනවා අක්කෙ.

  • @tdrtv...6677

    @tdrtv...6677

    2 жыл бұрын

    සිහිය නෑ බ්‍රෝ sabscraib karala sap ekak denna sis එකෙන්ම

  • @isharasamanpriya1839
    @isharasamanpriya18392 жыл бұрын

    දැවී තැවුනු සිත් නිවී පහන් වන දිනක් උදාවේවා

  • @gayanichandima1067
    @gayanichandima10672 жыл бұрын

    ඇත්තටම අමල් සර් කරපු daya වටිනවා බුදුසරණයි 🙏🌹🌹🙏🙏

  • @buddhihiran467
    @buddhihiran4672 жыл бұрын

    අම්මො අමල්... මටත් ඇඩුනා ඒක දැක්කම නම්...😍

  • @lakmal9388
    @lakmal93882 жыл бұрын

    දක්ෂයටද ? අවස්ථව දිය යුත්තෙ වැඩිම සංවිෙගි අවස්ථ ගෙනෙන කෙනාටද.? ((දක්ෂතාවයට වඩා මනුස්සත්වයට තැන ලැබුණා.))

  • @amilamaxi684
    @amilamaxi6842 жыл бұрын

    ඔබට ජය පතනවා ඉදිරියටම යන්න

  • @subasingha6697
    @subasingha66972 жыл бұрын

    Akkiyo issarahata yanna ලැබේවා oyata amal sir api හැමෝම සංවේදී kalaaaa

  • @tharindugunarathne9425
    @tharindugunarathne94252 жыл бұрын

    මනුස්සකම සහ තරඟය කියන්නේ දෙකක්..මේක තරඟයක් නිසා මම හිතන්නේ අපි මූලිකත්වය දෙන්න ඕනි හැකියාවට...නැති නම් අසාධාරණයක් වෙන්නේ වැඩී හැකියාව තියන කෙනාට...🥺

  • @Jagathkandy

    @Jagathkandy

    2 жыл бұрын

    මෙයා ඉදිරියට ගියේ ජනතා පරමාදිපත්‍යයෙන්

  • @tharindugunarathne9425

    @tharindugunarathne9425

    2 жыл бұрын

    @@Jagathkandy හා හා,ඇවිස්සෙන්න එපා,මම කීවේ මේකට නෙවේ,තරඟයක වෙන්න ඕනිදේ ගැන..

  • @k.p.dlakshan8824

    @k.p.dlakshan8824

    2 жыл бұрын

    Aniwaren

  • @pasindudilshan9876

    @pasindudilshan9876

    2 жыл бұрын

    අනිවාර්යෙන්

  • @tsddesilva9674

    @tsddesilva9674

    2 жыл бұрын

    Aniwaryen

  • @Nethukiamayaa
    @Nethukiamayaa2 жыл бұрын

    අමල් සර් නම් මාර මනුෂ්‍යත්වය දන්න කෙනෙක් 🖤🙏

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi66842 жыл бұрын

    හැමදෙනාගෙන්ම උතුම් මනුස්සකම දැක්ක...

  • @leader3161
    @leader31612 жыл бұрын

    Daruwo inna දෙමව්පියන් විදියට විනිශ්චය මණ්ඩලය හරිම කාරුණික වීම ගැන ප්‍රණාමය 🙏🙏💕

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie15462 жыл бұрын

    අමල් සර් බොහොම ඉස්තුතියි

  • @pasindudilshan9876
    @pasindudilshan98762 жыл бұрын

    මේ ඔක්කොම ස්ක්‍රිප්ට් එකකට වේන්නේ කියලා නොදන්න උන් තවත් ඉන්නවනි යකෝ 😂😂 හිරු එකේ දක්ෂය ස්ටාර් වෙන්නේ නෑ කවදාවත් කදුළු මාකට් කරලා ඒක ට්‍රේන්ඩින්ග් ගේන්න හිරු එකට ඕනේ හැම පාරම ඔය වගේ දේවල් කරනවා ගායනය විතරක් බැලුව නම් ඇති වෙන දේවල් ඕනේ නෑ දැන් ඊලග වටේට ගියාට මේ කෙල්ල ඊලග වටෙන් එළියෙ අද නිකන් පිම්බුවා විතරයි

  • @yasindudilshan464

    @yasindudilshan464

    2 жыл бұрын

    සිරාවට බං අපිට කන්න නෑ බොන්න නෑ අම්ම නෑ තාත්තා නෑ කියලා මුලු පවුලම අඩනවා මොකද්ද බං මේ මල ගෙයක් වගේ 🤣 එදා දවසෙ මෙ කියන කෙල්ලට කලින් ආවා කොල්ලා ඔය මොකුත් කිව්වෙ නැ සිංදුවත් අවුලක් නැතුව කිව්ව එ උනාට මේකි අඩලා දොඩපු නිසා වෝට් ටික දීලා ගත්තා

  • @shirleyimalka4468

    @shirleyimalka4468

    2 жыл бұрын

    දිවිතුරා මතක් උනා...

  • @sadunshamal8921

    @sadunshamal8921

    2 жыл бұрын

    ඇත්ත බන් කදුලු මාකටිං 😥😥😥😥

  • @lahirutiroshan9803

    @lahirutiroshan9803

    2 жыл бұрын

    මෙවා බලන අපට ගහන්න ඕන bn subscrbie එකක් 🤣🤣🤣🤣

  • @ashini7110
    @ashini71102 жыл бұрын

    Congratulations on moving forward to you ......... God bless you and wish you all the best 🌷🌷🌷🌷🌷

  • @dumindabandara406
    @dumindabandara4062 жыл бұрын

    ලස්සනයි ,,,,,❤️❤️ ඉදිරියටම යන්න...

  • @reshanfdo5506
    @reshanfdo55062 жыл бұрын

    ඒක මරු අමා, එකෙන්ම ගහමු 😁😁

  • @nikininaduni2710
    @nikininaduni27102 жыл бұрын

    අමල සර්ගේ හදවතනම් 😍😍😍😍

  • @chetrachetra2382

    @chetrachetra2382

    2 жыл бұрын

    👍👍👍👍👍👍👍❤

  • @kumudunishanika9393
    @kumudunishanika93932 жыл бұрын

    හරිම සංවේදි රැයක් වුණා එදා නම්

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial2 жыл бұрын

    ඉදිරියටම යන්න ලැබේවා💖බුදු සරණයි 🙏අක්කේ ඔයාටයි පුංචි සුරංගනාවිටයි🥰

  • @human-rights379
    @human-rights3792 жыл бұрын

    දරදඬු මිනිසුන් ලඟ තියෙන මනුස්ස කම් ඔය පහට ගනින්න බැරි ගානට ඉන්න මහත්හොරු ගාව නැහැ. ජය වේවා අමල් අයියා. ජේසු පිහිටයි

  • @Harshi-p6g
    @Harshi-p6g2 жыл бұрын

    Final ynnm one.budu saranai.wrdin na.godk adrei❤️🥰😘

  • @dckariywasam2906
    @dckariywasam29062 жыл бұрын

    ලස්සනයි😆😆😆😆💝💗💞

  • @damayanthisirithunga9172
    @damayanthisirithunga91722 жыл бұрын

    අක්කි හරිම ලස්සනයි.❤

  • @chamudiabeykoon4154
    @chamudiabeykoon41542 жыл бұрын

    සුභ පැතුම් !ගොඩක් ලස්සනයි ❤

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺hi

  • @Thrishula.1948
    @Thrishula.19486 ай бұрын

    You are very best amal sir. Thank you so much. ❤️❤️

  • @freecell9955
    @freecell99552 жыл бұрын

    Lassanai ❤️❤️❤️❤️😍😍😍😍😍🇱🇧👍👍

  • @nalingamage3383
    @nalingamage33832 жыл бұрын

    හිත නිවන කට හඩක් . අක්කෙ ඔයාට සුභ පතනවා .

  • @dilkidahamsa1932
    @dilkidahamsa19322 жыл бұрын

    සුභ පැතුම් අක්කෙ.ඉදිරියට යන්න

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya39252 жыл бұрын

    ඒ වගේ සංවේදී දසුනක් සජිවීව දැකපු පලවෙනි වතාව මම.. පපුව කඩන් වැටුනා වගේ දැනුනා 😳😳 ඔබට හැමදාමත් ජයෙන් ජය වේවා අමල් සර් 🙏🙏 ජය වේවා අපේ සහෝදර මනෝරි නංගි.❤👍

  • @dilshanthiwanka1741
    @dilshanthiwanka17412 жыл бұрын

    ලස්සන හඩක් චාම් හඩක්

  • @dilshanthiwanka1741
    @dilshanthiwanka17412 жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි දලදා සමිදු ආශිර්වාදය ඔයාට හැමදාම තියෙවා

  • @chamindalenora5898
    @chamindalenora58982 жыл бұрын

    දක්ශයෝ ගෙදර ඇරපල්ලා. හැමදාම උබල කලේ ඕකනේ. අනෙක් තරග කරුවට වෙච්ච අසාදාරනයට උබල වග කියනවද​.

  • @wasantikumari8885
    @wasantikumari88852 жыл бұрын

    කවිඳු වයිල් කාඩ් වටයෙන් අනිවාර්යෙන් ආයෙත් තරගෙට ඒවි අමල්ට දොස් කියන්න බෑ එයා හොඳ තාත්ත කෙනෙක්

  • @Swarnacharitha

    @Swarnacharitha

    2 жыл бұрын

    wild card

  • @Hiruniromasha6182

    @Hiruniromasha6182

    2 жыл бұрын

    මටත් හිතුනා.. වයිල් කාඩ්

  • @sandusandu5391

    @sandusandu5391

    2 жыл бұрын

    Ow mtath hithuna eya ehema genn ona 👍👍

  • @shiranirathnayake3006
    @shiranirathnayake30062 жыл бұрын

    Amal sir man kawdat kamati godak hitta hoda kanak.amal sir ge manussa kama kage laga wat na .obata budu saranai sir..💝💝💝

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Lamai wadagena awama hamotama mehema veida meka tharagayak eka amathaka karana epa

  • @shiranirathnayake3006

    @shiranirathnayake3006

    2 жыл бұрын

    @@kanchanaydilruksi2126 aka nam dan na ahalama balannako sir gan.😀😀😀

  • @induwaradineth4942
    @induwaradineth49422 жыл бұрын

    Brilliant Job Akke ❤️❤️❤️

  • @nadeearachchi138
    @nadeearachchi1382 жыл бұрын

    ශක්තිමත් වෙන්න....හොදින් ගායනා කරන්න....ඔබට ✌ ...🥺🥺🥺

  • @slchawwa479
    @slchawwa4792 жыл бұрын

    පට්ට song එකක්👍👍👍👍👌

  • @nirmalarajapaksha8101
    @nirmalarajapaksha81012 жыл бұрын

    Amal sir කියන්නේ මනුස්සයෙක්

  • @pathumlakmal9533
    @pathumlakmal95332 жыл бұрын

    නාලක අය්යගෙ music සුපිරි bench හොදට කඩනව ඒක මරු

  • @ranilkumara565
    @ranilkumara5652 жыл бұрын

    අමල් කියන්නේ පට්ට හදවතක් තියෙන මනුස්සයෙක්

  • @samithhdt1997

    @samithhdt1997

    2 жыл бұрын

    Ethakota madush🥵

  • @sachinthafreefire1751
    @sachinthafreefire17512 жыл бұрын

    ඒක නම් බොක්කටම වැදුනා 🌼🎵❤️

  • @shamilagangani5697
    @shamilagangani56972 жыл бұрын

    Oya wagema math mage puthawa hadagannea taniyama hadawathinma suba pathana issarahatama yanna

  • @manucreations8041
    @manucreations80412 жыл бұрын

    ඒ අක්කා හැඟීම් බරව කියනවා, ඒ ගීතයේ සිද්දිය අක්කට වෙලා නිසා❤️

  • @achinisaumya3234
    @achinisaumya32342 жыл бұрын

    Man me akkawa dannawa marama hoda daksha kenek meya

  • @sachiseu4772
    @sachiseu47722 жыл бұрын

    බුදුසරණයි

  • @skpremadasa5393
    @skpremadasa53932 жыл бұрын

    👍 නියමයි අමල් sir 🥰🥰

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺hi

  • @dananjayamaduwantha9253
    @dananjayamaduwantha92532 жыл бұрын

    එයා ඉදිරියට ගියපු එක ගැන සතුටුයි ඒ වගේම අම්ම කෙනෙක් විදිහට දරුවෙක් සමග තනියම ගෙනියන ජීවන අරගලයට හිස නමා ගරු කරනවා ඒත් මේක ගායන තරගයක් අනුකම්පාව මනුස්ස කම නෙවෙයි තරග කරුවෙක්ව මනින්න ඕන ගායනය තුල පෙන්වන දක්ශතා එක්ක එදා තරගයෙන් අයින් උන තරග කරුවට ඒකෙන් අසාදාරනයක් උනා.

  • @madhararasanjali3460

    @madhararasanjali3460

    Ай бұрын

    වරදක් වුනේ නැහැ.තරගයක් බව ඇත්ත ඒත් කවිදුට votes ලැබුණා තුන්දෙනාගෙන්ම. අසාධාරණයක් උනේ නැහැ තරගකරුවන් දෙදෙනාටම දෙදෙනාම සිටිය යුතු උනත් තරගයේ ස්වභාවය අනුව ඉවත් වෙන්න වෙනවා

  • @prasannaanura4629
    @prasannaanura46292 жыл бұрын

    ජය වේවා😘😘

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen262 жыл бұрын

    ජය වේවා good luck

  • @sasinduchethana134
    @sasinduchethana1342 жыл бұрын

    ගොඩක් දුක හිතුණා ..

  • @user-qz6rd6wh9b
    @user-qz6rd6wh9b2 жыл бұрын

    කවදාවත් නැතුව ඒ ගෑනු මනුස්සයා කියපු අවසන් වචන ටිකට ඇස්දෙකට කදුලු ආවා

  • @nikininaduni2710
    @nikininaduni27102 жыл бұрын

    මෙක තරගයක්ම නෙවෙයි පවුලක් වගේ.

  • @Skwsamanthi
    @Skwsamanthi2 жыл бұрын

    Oyata jaya...idiriyatama..yanna...duwath ekka...suba pathanawa sahodariya...oyata .amal.ayya..godak..nihathamani...manussayek...❤❤❤🙏🙏🙏🙏🙏

  • @nishanvlogs2399
    @nishanvlogs23994 ай бұрын

    දරුවාගේ පිහිටෙන් අනුකම්පාවෙන් ම ඉදිරියට යන්න හිතන් වගේ ඉන්නෙ.

  • @everyone4221
    @everyone42212 жыл бұрын

    Well akki proud of you..❤️❤️ can you do this game congatulations 😊

  • @thilinisubasinghe316
    @thilinisubasinghe3162 жыл бұрын

    maru maru akka 👍👍👍👍👍

  • @harshiashani1028
    @harshiashani10282 жыл бұрын

    Aththatama palaweni wathawata hiru star balala mata adune godak dukai akke oyatai daruwatai daladha samidu pihitai

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera51432 жыл бұрын

    Teruvan saranai obatat idiriyatama yanna heki veva

  • @subasuba541
    @subasuba541 Жыл бұрын

    Lassanai

  • @kalananuwan1385
    @kalananuwan13852 жыл бұрын

    ලස්සන කට හඩක් නියමයි ආආආආආආආ

  • @roshanianuradha422
    @roshanianuradha4226 ай бұрын

    ❤❤❤❤ Amal sar niyamai

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya97112 жыл бұрын

    Amal aiye hoda deyak kare budu saranai

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺hi

  • @tharindusampath6365
    @tharindusampath63652 жыл бұрын

    Lassanai suba pthanwa

  • @benadictappuhamy9330
    @benadictappuhamy93302 жыл бұрын

    සුපිරි සර්

Келесі