ශ්‍රී පාද කරුණාවේ දිගම මාර්ගය | SIRIPA KARUNAWA ERATHNA ROAD 2024 Climbing adam’s peak

මේ දවස් වල හැමෝම කතා වෙන ලස්සනම පාරකින් අපිත් ගියා සිරීපාදේ. ඉතින් මම ගත්ත ඒ අත්දැකීම් ඔයාලත් එක්ක මේ විදිහට share කට ගන්න හිතුනා. එරත්න පාර ගැන ගොඩක් අය හිතන් ඉන්න විදිය වැරදි කියලා මට තේරුනා මේ ගමන යනකොට. අපිට පැය 24 කර කිට්ටු වෙන්න ගියා මුලු ගමනම ඉවර කරන්න. හැබැයි ඒ පාරෙන් ගිහින් ඔයාලත් ඒ අත්දැකීම විදින්නම ඕන. යන්න කලින් video එක බලලා හොද idea එකක් අරන් යන්න..
If you're planning to go Sri Padaya via the Erathna road, watching this video would be essential!
Dont forget to subscribe my channel💕
♡social media♡
FB - profile.php?...
Insta: / dasu_k
Tiktok: www.tiktok.com/@dasus_vlogs
Collaboration/Promotion: dasunikulathilaka@gmail.com
#viral #trending #dasusvlogs #vlogginglife #motivation #everydayadventure #sripadaya #travel

Пікірлер: 27

  • @Vikumnawaranga
    @Vikumnawaranga3 ай бұрын

    දිගම මාර්ගය මේක නෙමේ 💗😌

  • @indikathilakarathna3109
    @indikathilakarathna31093 ай бұрын

    We did it this year january.it was great pilgrimage... Nicely done video.very well explained.🙏🙏🙏

  • @hashanihashi2031
    @hashanihashi20312 ай бұрын

    🙏❤ theruwan Saranay !

  • @nimantha2050
    @nimantha20503 ай бұрын

    දිගම මාර්ගය කුරුවිට එරත්න මාර්ගය නෙවෙයි 😊 දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය තමයි දිගම සහ කරුණා කරන්න අපහසුම මාර්ගය

  • @EDUwithDULANKA
    @EDUwithDULANKA3 ай бұрын

    😍❤

  • @rukayyamafasrukayyam-ou5ku
    @rukayyamafasrukayyam-ou5ku3 ай бұрын

    Hi Akki කොහමද ඉතින් මන් අක්කගේ පරණ ෆැන් කෙනෙක්. අක්කගේ පරණ videos ඔක්කොම වගේ බලලා ඇති. ඉතින් මන් අවුරුදු එකහමාරක් විතර අක්කිගෙ vlogs බැලුවේ නැ. හේතුව වුනේ මන් social media වලින් දුරස් වුණා.. එහෙමම vlogs බලන ඒවත් නැවතුනා. මන් ඒ කලේ 9 වසරේ හිටියේ.. දැන් 11 වසරේ. මේ මැයි 6 o/ල පටන් ගන්නවා. Shape එකේ study වැඩ ටික කරගෙන ඉන්නවා. අහම්බෙන් අක්කගේ video එකක් දැකල ආවේ... (Yes කියන video එකෙන් ) මේ අවුරුදු එකහමාරට ගොඩක් දේවල් වෙනස් වෙලානේ අක්කි Akki graduate wela👩‍🎓 ලස්සන partener කෙනෙක් ඇවිල්ලා 👩‍❤️‍👨 Akki හිටපු වගේමයි.. ගොඩක් ලස්සන වෙලා.. 😊 ඉතින් මන් හැම video එකක් ම baluwe නැ.. O/ල exam eka lagayne.. එෂං එවර වෙලා හෙමින් සැරේ බලන්නම් akki Good luck 🔥👊

  • @DasusVlogs

    @DasusVlogs

    3 ай бұрын

    Hi nangi, mn hondin oyata kohomada.. Thank you so much mage videos balanwata.. Hondata exam karanna nangi.. Good Luck.. Issarahata mama thawa lassana vlogs dannm.. oyage wada iwara wela avith balannako🥰🥰❤️❤️❤️

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368Ай бұрын

    අවට පරිසරයේ සුන්දරත්වය වැඩියෙන් පෙන්වන්න , යන අය ගමනේ ආරම්භයේ හා අවසානයේ වීඩියෝ වෙන් පෙන්වන්න

  • @tharindumadushan8998
    @tharindumadushan89983 ай бұрын

    බුදු සරනයි

  • @DasusVlogs

    @DasusVlogs

    3 ай бұрын

    🙏🙏

  • @imasharuksha8610
    @imasharuksha86104 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🌸

  • @DasusVlogs

    @DasusVlogs

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @thiliniimalka5891
    @thiliniimalka58914 ай бұрын

  • @DasusVlogs

    @DasusVlogs

    4 ай бұрын

    🥰🥰

  • @dilekavijerathna4445
    @dilekavijerathna44454 ай бұрын

    හැටන් නල්ලතන්නි පාරෙන් 3 පාරකුත්,රත්නපුර පළාබද්දල පාරෙන් එක පාරකුත් සිරිපා කරුණා කලා..කුරුවිට එරත්ත පාරෙනුත් එක් වරක් හරි කරුණා කරන්න ආසාවෙන් ඉන්නවා.. ❤❤❤

  • @DasusVlogs

    @DasusVlogs

    4 ай бұрын

    ඒ ආසාවත් ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏

  • @prinzydiaries
    @prinzydiaries4 ай бұрын

    ❤❤

  • @DasusVlogs

    @DasusVlogs

    4 ай бұрын

    🥰🥰

  • @hirunijayawardhana7910
    @hirunijayawardhana79104 ай бұрын

    🙏🙏yanna asama thanak🥺❤️

  • @DasusVlogs

    @DasusVlogs

    4 ай бұрын

    Aniwaren yanna puluwn🙏

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi30903 ай бұрын

    Dinakshi wage

  • @Asee_jk
    @Asee_jk4 ай бұрын

    ❤😍

  • @DasusVlogs

    @DasusVlogs

    4 ай бұрын

    🥰🥰

  • @sew6802
    @sew68024 ай бұрын

  • @DasusVlogs

    @DasusVlogs

    4 ай бұрын

    🥰🥰

  • @ashOD0
    @ashOD04 ай бұрын

  • @DasusVlogs

    @DasusVlogs

    4 ай бұрын

    🥰🥰

Келесі