කොහොමද ඒ අපූරු කථිකත්වය | Siri Ananda dahampasala

අපේ channel එක Subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න.
තෙරුවන් සරණයි.
-------------------------------------------------------------------------------------------------
ධම්මපදය - යමක වග්ගය - 01 ගාථාව
www.youtube.com/watch?v=OevRp...
නරසීහ ගාථා බන්ගලාදේශ දරුවෙකුගේ හඩින්
www.youtube.com/watch?v=5WZUF...
-------------------------------------------------------------------------------------------------
#Dhamma_padaya #kgk_studio #daham_pasala
key word's:
daham pasala,
daham pasala grade 1,
daham pasala grade 2,
daham pasala grade 6,
daham pasala grade 7,
daham pasala grade 3,
daham pasala grade 9,
daham pasala 2023
daham pasala gana rachana,
daham pasala gana kathawak,
daham pasala grade 8,
daham pasala grade 7 pali,
daham pasala 10,
ape daham pasala,

Пікірлер: 41

  • @user-ou9fm9so5w
    @user-ou9fm9so5w9 күн бұрын

    12 like

  • @lakshanruvinda5521
    @lakshanruvinda55218 ай бұрын

    අම්මෝ වේගේ... කනට අලවන්ගුවකින් අනිනවාට සමානයි😢

  • @KasuniNimsara
    @KasuniNimsara3 күн бұрын

    Perfect❤❤❤

  • @uththaradewmini3193
    @uththaradewmini31939 ай бұрын

    ඝෝෂාව වැඩී ඒ නිසා කියන දේ පැහැදිලි නැ ...... ඝෝෂාව අඩු කරා නම් හරි තෙරුවන් සරණයි

  • @user-ww9ef6yg5o
    @user-ww9ef6yg5o2 ай бұрын

    Ammata siri venavane

  • @sujithasanka1370
    @sujithasanka13709 ай бұрын

    අඩුපාඩු ගොඩක් තියනවා පුතේ.වේගේ වැඩියි.කියන දේ පැහැදිලි නෑ.අංගචලනය ඕනවට වඩා වැඩියි.ඔයාගේ කට හොදට සද්දයි.හොදට පුරුදු වේලා කට හඩින් වැඩක් ගන්න.

  • @vikasithalokayacricket2278
    @vikasithalokayacricket2278 Жыл бұрын

    තෙරැවන් සරණයි

  • @bsworld8
    @bsworld8 Жыл бұрын

    තෙරුවන්සරණයි 🙏

  • @user-qw2je5fn3u
    @user-qw2je5fn3u18 күн бұрын

    මමත් කතික වලින් පලාත් තරග දක්වා ගියා 🎉

  • @pushpakumarasugath6713

    @pushpakumarasugath6713

    11 күн бұрын

    මාත්

  • @thimira2024
    @thimira2024 Жыл бұрын

    තෙරුවණ් සරණයි!!!

  • @user-yf6dg4py4n
    @user-yf6dg4py4n4 ай бұрын

    මමත් පලාත් දක්වාම කථික වලින් ගියා මට එතනින් එහාට යන්න බැරි වුණා උණ හැදිලා😢 (මම 8වසරෙ) තෙරුවන් සරණයි 😅

  • @kgkstudio6673

    @kgkstudio6673

    4 ай бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාට. අයිත් පටන් ගන්න ඊගාව සැරේ.

  • @arunipriyanthi7047
    @arunipriyanthi70478 күн бұрын

    😮

  • @yohanidinujani5328
    @yohanidinujani53289 ай бұрын

    එය සුපිරියටම කියනවා👏

  • @ThilakaGammanpila
    @ThilakaGammanpilaКүн бұрын

    😢😢😮😮

  • @dhanushkamaduwantha2038
    @dhanushkamaduwantha20389 ай бұрын

    Katha karanawa thamai.eth hada uspahath kireema,karunu genahera pema madi.tikak thawa practice karanna oni

  • @shainimadeera8666
    @shainimadeera86669 ай бұрын

    Maru akki

  • @heshandilhara1641
    @heshandilhara16419 ай бұрын

    Perfect

  • @toons-reallife
    @toons-reallife Жыл бұрын

    Supiriyak thama❤. Onna kalekin awa

  • @budditraval
    @budditraval8 ай бұрын

    Thawa tikak were adu karanaum hodai

  • @SanjeewaPreamarathna-kg8xz
    @SanjeewaPreamarathna-kg8xz2 ай бұрын

    Mth kathika thrgawalt ynw oy chuttk nangi hari akka hri sadde wadi krnn oni thanawadi krl adu wenn oni thana adu klnm ft hada palanaya withrai oyge awl naththm maru

  • @voice3250
    @voice32506 ай бұрын

    කාතාවක් කරද්දී භාෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. කථික බස භාවිතා කළ යුතුය. අංග චලනය සීමා විය යුතුය. කථිකාව තුළ නියමිත වූ වේගයෙන් කතාව කළ යුතුය . හඩ පාලනයක් තිබිය යුතුය. කියන දේ මනාව ප්‍රේක්ෂකයාට පැහැදිලි විය යුතුය . ❤❤❤❤❤❤❤

  • @kgkstudio6673

    @kgkstudio6673

    5 ай бұрын

    bohoma sthuthiy. Aniwaryenma man me daruwata obe upadesh tika laba denawa. theruwan saranay.

  • @pradeepsampath7784
    @pradeepsampath77849 ай бұрын

    හොදයි❤

  • @rukmanwickramasinghe2148
    @rukmanwickramasinghe21487 ай бұрын

    Mata nikan Buldosarayak wage 😂😅

  • @wijithweheragala1928
    @wijithweheragala19286 ай бұрын

    පළමුවෙන්ම පුතේ... ඔබට රුව ස්‍රේම කටත් ඇති දුවෙක් ලෙස ලෝකය ජය ගන්න ලැබේවායි ප්‍රාර්ථනය කරනවා. ඔබේ කථන හැකියාව ඉතාම ඉහළින් අගය කොට ආශීර්වාද කරනවා. ඒ වගේම මා දුටු අඩුපාඩු කීපයක් පෙන්වා දෙන්නම්. ඒ...ඔබේ හෙට දවස වෙනුවෙන්. 1. ඔබේ කථාව වේගවත් වැඩියි. සමහර අය මේ කමෙන්ට්වල කියල තියෙන "ඝෝෂාව" කියන එකත් ඒකට අදාලයි. ඒ නිසා ඔබ කියන දේ පැහැදිලි නෑ වගේම අහගෙන ඉන්න අයට එපා වීමක් ඇති වෙනවා. ඔබේ හඬ නම් හොඳයි. 2. අංගචලනයේ දි ...ඕනවට වැඩ්‍යෙන් අංගචලනය කරන බව පේනවා ( ඕන දේටයි , එපා දේටයි දෙකටම ) ඒක හදා ගන්න. 3. එකම වචනය වැඩි වාර ගණනාවක් කියනවා. ඒක ගැලපෙන්නෙ නෑ. 4. සමහර තැන්වලදි ලිඛිත භාෂාව පාවිච්චි කරන බව පේනවා. ඒක ගැලපෙන්නෙ නෑ. පොත පත කියවලා කරුණු හොඳට රැස්කර ගෙන කථා කරන භාෂාව යොදා ගන්න. 5. සමහර තැන්වලදි කියා ගෙන ආපු ටික අමතක වුණා හරි, කරුණු දන්නැතිව ගොත ගැහෙනවා වගේ හරි බවක් පේනවා. ඒ නිසා කථාවේ මුල , මැද , අග හරියට ගොනු කර ගන්න. තෙරුවන් සරණයි.

  • @kgkstudio6673

    @kgkstudio6673

    5 ай бұрын

    bohoma sthuthiy. Aniwaryenma man me daruwata obe upadesh tika laba denawa. theruwan saranay.

  • @sunethchaminda2552

    @sunethchaminda2552

    3 ай бұрын

  • @geethrangana9603
    @geethrangana96033 ай бұрын

    😢

  • @harshanamadushan9616
    @harshanamadushan961615 күн бұрын

    balu petaw buranawa wage

  • @kgkstudio6673

    @kgkstudio6673

    14 күн бұрын

    Theruwan Saranay

  • @Nadunsadaneth2
    @Nadunsadaneth28 ай бұрын

    😂

  • @nishperg
    @nishperg3 ай бұрын

    eeeya ban monada me.

  • @nilankaperera9029
    @nilankaperera90293 ай бұрын

    mage kan deka nadda koheda .... epa wenawa😖😖😖

  • @maleeshadvj4992
    @maleeshadvj49923 күн бұрын

    රණ්ඩුවක් වගේ 😪

  • @MoragahaWaththa
    @MoragahaWaththa3 ай бұрын

    Kiyanna kangatuy puthe melova rahak na kata padam karagena vitharai thiyenne oya oka puthe kata padam karagena othana gihin kiyana eka nevey vade

  • @hmnchennayake
    @hmnchennayake2 ай бұрын

    එයාට සද්දෙන් කතා කරන්න අමාරුයි ඒ නිසා තමයි ඔය වොයිස් අවුල්

  • @kevinlewan8529
    @kevinlewan8529Ай бұрын

    Kandeka kiiin ghnwa hutta

  • @nandana9
    @nandana9 Жыл бұрын

    9 like

Келесі