විචිත්‍ර විද්‍යාගාරයක නූතන චිත්‍රය | Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 70

  • @virajnonis9799
    @virajnonis979911 ай бұрын

    මරු කොල්ලා 😊 තව වසර කිහිපයකින් හොද තැනක ඉදියි.

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti451311 ай бұрын

    පුතේ ඔයා අපිට ඉගැන්නුවා.. ඉතා වටිනා දෙයක්... පින් මැණිකට

  • @user-ph8hj9qq2p
    @user-ph8hj9qq2p11 ай бұрын

    ඇත්තටම වෙනස් විදියට හිතන අය තමයි කවදාහරි මේ ලෝකය ජය ගන්නේ 😊❤ ඉගෙන ගන්න ඒක විතරක් නෙමෙයි ඇත්තට කලාවත් ජීවිතයට අනිවාරෙන් ඕනේ💜 එකේ රසය... ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම් 🥺❤✨️තාර්කික බුද්ධියෙන් ලෝකය ජය ගන්න මල්ලියෝ💗 ජය 👍

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    11 ай бұрын

    මේ පුතාගේ ඉස්කෝලෙ මොකද්ද

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika791911 ай бұрын

    පුතේ ඔයාට බුදු සරණායි ❤

  • @user-by3rf7es6c
    @user-by3rf7es6c11 ай бұрын

    ජේසු පිහිටයි පුතේ තව තවත් හොද හැකියාවන් ලැබිල ලෝකෙට හොද දායාදයක් එක්කරන්න ජෙසුගේම පිහිට ලැබේවා

  • @sdvlog69
    @sdvlog6911 ай бұрын

    මෙවැනි සංස්කෘතික සෞන්දර්යාත්මක සහ වෙනත් කෝණික හැඩතලයකින් දකින දරුවන් අපේ පාසැල් වලින් බිහිවන්නේ කලාතුරකින්.

  • @shanisassenarathne9652

    @shanisassenarathne9652

    11 ай бұрын

    ඉස්කෝලන් කොහේද එහෙම උන් බිහි වෙන්නෙ ගුරුගේ ලේසියට වේවැල අතේ නේ 1 වසරෙ ඉදලම..කාලක්න්නි ගුරුහොරු

  • @nuwanthayapa
    @nuwanthayapa11 ай бұрын

    ආඩම්බරයක් පුතේ ඔබ👏👍❤️

  • @s.k.eun-ha5107
    @s.k.eun-ha510711 ай бұрын

    Supiriii anagathayak poddo ... Ane mata oyth ekk dawas ganak eka digata katha Kara kara hitiyahaki malli babboooo.... 😘😘😘❤️

  • @induamarasingha7630
    @induamarasingha763011 ай бұрын

    අර බිත්තරේ.කළුයි මෙි බිත්තරේ සුදුයි ආදර්ශමත් දරැවෙක් ලොවෙි බිහිවන නවතම කලාකරැවන්. ආසිරි පතනව පුතේ ඉදිරියටමයන්න. බුදු සරනයි🙏❤️

  • @AshaDealwis-nn8yg
    @AshaDealwis-nn8yg11 ай бұрын

    Proud of Sri Lanka son🎉

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy412311 ай бұрын

    I'm very proud of you, darling son❤

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    11 ай бұрын

    Honda puthek.jayaweva❤❤❤❤❤❤❤

  • @ThushaniAmarasinghe

    @ThushaniAmarasinghe

    11 ай бұрын

    @@dilaniranasinghe8133 vvvvvvvvv

  • @sssd2754
    @sssd275411 ай бұрын

    Proud of Nalandians🎉❤

  • @rushaniru5916
    @rushaniru591611 ай бұрын

    හරිම දක්ශ දරුවෙක් මම මේ වැඩ සටහන බැලුවා හරිම ශෝක්

  • @Realeye66
    @Realeye6611 ай бұрын

    Unbelievable , putha your are excellent

  • @Realeye66
    @Realeye6611 ай бұрын

    I can listen to whole day long ,

  • @chandanistephen9632
    @chandanistephen963216 күн бұрын

    ❤ මෙහෙම දරැවන් ලබන දෙමාපියොත් හරිම වාසනාවන්තයි . අනාගතයට සුභ ලකුණු 😇

  • @dananjayasobavi3556
    @dananjayasobavi355611 ай бұрын

    බුදු සරණයි පුතේ🙏

  • @camilathilakarathna1314
    @camilathilakarathna131411 ай бұрын

    නිහතමානී දක්ෂ පුතෙක්...කතා කරන විදිහටත් ආස හිතෙනවා.පණ්ඩිතකම් නෑ.

  • @firozahossen8307
    @firozahossen830711 ай бұрын

    Great way of thinking ❤ wishing you a very bright future son ❤

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn2 ай бұрын

    පුතේ ඔබ දක්ෂ දරුවෙක්. සුභ අනාගතයක්

  • @nuwaniwalimuni13
    @nuwaniwalimuni1311 ай бұрын

    මැනිකක් පුංචි පුතේ ඔයා.

  • @galkissagechathurika4175
    @galkissagechathurika417511 ай бұрын

    Niyamai puthe. Mama oyagen igena gaththa. Budu saranai.

  • @pushparanasinghe2403
    @pushparanasinghe240311 ай бұрын

    You are a very intelligent also a beautiful human being and please keep it up little one ☝️ ❤

  • @shanagam2402
    @shanagam240211 ай бұрын

    Mage rattaran puthe. Budu saranai oyata

  • @mediniliyanage6166
    @mediniliyanage616611 ай бұрын

    All the best for a fabulous future. Little son. ❤

  • @anushalalanthi472
    @anushalalanthi47211 ай бұрын

    ලස්සනයි පුතේ ඔයා කතා karana ආකාරය

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx11 ай бұрын

    Talent package

  • @poppypositivepodcast4813
    @poppypositivepodcast481311 ай бұрын

    💕💕💕🙌💯

  • @josephperera9637
    @josephperera963711 ай бұрын

    Amen 🙏🏻 Jesu pihitai putha 🙏🏻

  • @Sankari-f3v
    @Sankari-f3v11 ай бұрын

    ඩාවින්චි ගෙ අවසාන භෝජනය චිත්‍රය ගැන මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි...

  • @nishanthapathirana7068
    @nishanthapathirana706811 ай бұрын

    ammo manika oyanm theruwan saranai patiyata

  • @samaD-v1z
    @samaD-v1zАй бұрын

    Bola geddek❤

  • @renukadamayanthi5773
    @renukadamayanthi577311 ай бұрын

    Theruwan saranai puthe

  • @hello_sisters2
    @hello_sisters211 ай бұрын

    ❤❤ you are very clever son👍👍

  • @pravinikawya8184
    @pravinikawya818411 ай бұрын

    👏👏👏

  • @user-pk8os2iw6g
    @user-pk8os2iw6g2 сағат бұрын

    ❤️❤️❤️

  • @matildaranjani3946
    @matildaranjani394611 ай бұрын

    පුතා ඔයා ලංකාව බබළවන්නට .❤️😃💑👏👍

  • @user-pk8os2iw6g
    @user-pk8os2iw6g2 сағат бұрын

    🙏🙏🙏

  • @awimala24apura71
    @awimala24apura7111 ай бұрын

    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ප්‍රේම ගීත,ටෙලිනාට්‍ය,ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.

  • @dinishatharangani552
    @dinishatharangani55211 ай бұрын

    ඔයා රටට සම්පතක් මගේ පුතේ..අපි හුගාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා..ආදරේයි මැනික..

  • @mallikasankaranarayane1882
    @mallikasankaranarayane188211 ай бұрын

    Very clever and nice boy

  • @naveen20402
    @naveen2040211 ай бұрын

    💞💞

  • @sadunigamage1403
    @sadunigamage140311 ай бұрын

  • @Sandakathmini01
    @Sandakathmini0111 ай бұрын

    ❤🎉❤🎉❤

  • @ziyadx4786
    @ziyadx478611 ай бұрын

    😍💞🌹

  • @user-kz7rp4sz9l
    @user-kz7rp4sz9l11 ай бұрын

    යං පුතා යං

  • @anomaicheong2193
    @anomaicheong219311 ай бұрын

    THE LORD BLESS THEE AND KEEP THEE AMEN 🇱🇰☦️📖🛐🤲🤲🤲

  • @ajanthabandara8078
    @ajanthabandara807811 ай бұрын

    ❤❤❤❤😂❤

  • @sunithasunitha3604
    @sunithasunitha360411 ай бұрын

    Thisaranasaranai puthe..sir ladhshanata wsdasatahana karznawa.

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp11 ай бұрын

    🤔😀🤔😉

  • @kamalwijayantha
    @kamalwijayantha11 ай бұрын

    තෙරුවන් සරණයි පුතේ. කිසිම හිස් වචනයක් කතා කරන්නේ නෑ.දවසක මේ රට බබලවයි කියලා ස්තිරයි❤❤

  • @saddesilva5927
    @saddesilva592711 ай бұрын

    Puthata yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku911611 ай бұрын

    Theruwansaranai puthata!

  • @priyangikakumanayaka3228
    @priyangikakumanayaka322811 ай бұрын

    Hari daksha puthek

  • @manojravi1477
    @manojravi147711 ай бұрын

    ❤️❤️❤️❤️❤️👍🏻😂

  • @priyankap4051
    @priyankap405111 ай бұрын

    Full video den natte ai

  • @Sandakathmini01

    @Sandakathmini01

    11 ай бұрын

    කොල්3නෙග් එකෙන් බලන්න ළමායි

  • @TheDarkKing369

    @TheDarkKing369

    11 ай бұрын

    ​@@Sandakathmini01ඒ මොකක්ද බන්❤😊😊❤

  • @Sandakathmini01

    @Sandakathmini01

    11 ай бұрын

    @@TheDarkKing369 ගූගල් සර්ච් ස්පේස් එකේ ඉංග්‍රීසියෙන් එකදිගටම ඔය අකුරු ටික කොටලා බලපං

  • @rasangipiyumali2257

    @rasangipiyumali2257

    11 ай бұрын

    @@Sandakathmini01 ඇත්තටම ඒ මොකක්ද ???

  • @rasangipiyumali2257

    @rasangipiyumali2257

    11 ай бұрын

    @@Sandakathmini01 ගොං කිය කිය ඉන්නේ දන් නැති නිසානේ ඇහුවේ 😑 දන්න දෙයක් තියේ නම් ලොකුකමක් නැතුව කියන්න 😏

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug132811 ай бұрын

    දීයුනු වෙයන් පුතේ ,

  • @liliyangunawardana2862
    @liliyangunawardana286211 ай бұрын

    Honda waidyawarayek wela ape ratata sewaya karanna lebewa kiyala prarthana karanawa

  • @panchayt8606
    @panchayt860611 ай бұрын

    Pinvantha putha .e rata dala yannepa kawadawath oya ge buddiyen ratata sevaya karanna puthe

Келесі