No video

සිංහයාගේ කතාව | Sinhayage Kathawa | Tele Movie

අවුරුද්දේ සෙනෙහස | Awrudde Senehasa | Special Awrudu Tele Movie
Watch Charana TV Live on PEO TV & PEO Mobile App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 16

  • @sujadinushika5021
    @sujadinushika5021Ай бұрын

    මෙම නිර්මාණයට සම්බන්ද වීමට ලැබීම ඉතාමත් සතුටක්... මාගේ ගුරු පියානන් වන ආටිගල සර් ටත් චරන නාලිකාවටත් ඒ වෙනුවෙන් හදපිරි ස්තුතිය පුද කරමි... ❤❤❤❤❤

  • @prasadranathunga1688

    @prasadranathunga1688

    Ай бұрын

    Great, meaningful and valued message to society. Thank you all those committed to deliver this amazing piece of excellent work. ❤❤❤

  • @sujadinushika5021

    @sujadinushika5021

    Ай бұрын

    @@prasadranathunga1688thank u..❤❤

  • @solamandias4034
    @solamandias4034Ай бұрын

    කාලීන නිර්මාණයක් ..කවදත් ආටිගලයන්ගේ නිර්මාණ තුල සමාජයීය කරුණු මැනවින් හුවා දැක්වීම කාලෝචිත කරුණක් ...ජයවේවා

  • @Samadi-xs8uu
    @Samadi-xs8uuАй бұрын

    වටිනා නිර්මාණයක්

  • @juliann5109
    @juliann5109Ай бұрын

    ලස්සන නිර්මාණයක් Sir. බුදු සරණයි 🙏💪

  • @kasumimahanama7811
    @kasumimahanama7811Ай бұрын

    හැමදාමත් වගේම ආදර්ශමත් අගනා කතාවක්. හරිම ලස්සන කාලෝචිත මාතෘකාවක්. ජයම වේවා ! ආසාවෙන් ඉවරවෙනකල්ම බැලුවා.

  • @princyfernando.6284
    @princyfernando.6284Ай бұрын

    මෙවැනි නිර්මාණය න් සමාජගතකරන්නට ඉඩහසර සලසන ආර්ටිගල කළාකරුවානන් ඇතුළු පිරිසට හා චරණ චැනල් එකට ස්තුති .ඉතාම කාලෝචිත නිර්මාණයක් ලෙස දකිමි.🙏

  • @inojabeynayaka2437
    @inojabeynayaka2437Ай бұрын

    ආටිගලයනගේ සමාජ කියවීම නැවතත් නූතන සමාජ අවශ්‍යතාවයක් ඔස්සේ දිගහැරෙන අතර ඊට ඔහු භාවිත කරන තියුණු අර්ථාන්විත දෙබස් වැඩිහිටි හා ළමා ලෝකය අතර වෙනස මොනවට පෙන්වා දී ඇත. මෙවන් නිර්මාණ තවත් ඔහු අතින් සමාජයට මුදාහළ යුතුය. සුබ පතමි.

  • @princyfernando.6284
    @princyfernando.6284Ай бұрын

    🎉 ජයක්ම වේවා අය්යා.ඔබ රටට සම්පතක්...

  • @Unilife195
    @Unilife195Ай бұрын

    Jaya wewa vinivida 🥰❤️

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawathaАй бұрын

    ලස්සනයි ❤

  • @DamayanthiKasturiarachchi
    @DamayanthiKasturiarachchiАй бұрын

    සාර්ථක නිර්මාණයකි.

  • @juliann5109
    @juliann5109Ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @user-hd8ul7cr9k
    @user-hd8ul7cr9kАй бұрын

    ❤❤

  • @user-hd8ul7cr9k
    @user-hd8ul7cr9kАй бұрын

    ❤❤

Келесі