එංගලන්තයේ අපේ පුස්කොළ පොත් | Sinhalese Manuscripts Digitisation Project | Madusanka Nawarathne

About the perversion of Shasana by a person named Meevanapalane Siridhammalankara by misleading innocent Buddhists. | මීවනපලානේ සිරිධම්මාලන්කාර නම් පුද්ගලයා විසින් අහිංසක බෞද්ධයන් නොමග යවමින් සිදුකරන ශාසන විකෘතිය පිළිබඳව

Пікірлер: 34

  • @sandyakumari6189
    @sandyakumari6189 Жыл бұрын

    අප්‍රමාණ පින් පුතේ, ප්‍රතිරූපක යෝ මොන තරම් මිනිස්සු රවටමින් සිටින ව ද කියලා දකින කොට ඔබ වන් තරුණ පුතුන් , අපේ සැරියුත් මුගලන් මහ රහත් බුදු පුත්‍ර පරපුරේ උතුම් මාහිමියන් වහන්සේ ලා සැබෑ බුදු දහම සසුන රැක ගන්න ට දරණ ප්‍රයත්නය වන්දනීය යි.. ඔබට සම්‍යයක් දෘෂ්ටි ක සියලු දෙවි පිහිටයි. විශ්වයේම ධර්ම ශක්ති ය ඔබ තව තවත් ශක්තිමත් කරත්වා! ඒ සත්‍ය වූ දහම ම ඔබව රකිනු ඇත.

  • @chandanisenawirathne2871
    @chandanisenawirathne2871 Жыл бұрын

    Good job ...mewani medèia pamanai me society ekata good dewal denne...dirgaayu labewa obata..budu saranai

  • @chandanisenawirathne2871
    @chandanisenawirathne2871 Жыл бұрын

    Pau ahinsaka minissu pina madi nisai me wage boru karana hamuduruwo passe duwanne...siyalu sathwayo suwapath wewaa ...budun thulin darmaya soyanna niwaradi darmaya awaboda wewaa ...

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 Жыл бұрын

    Eda wagema adath kiyanne, oba weni pinwath daruwan melowa thawa thawath bihi wewa kiyalayi❤ Theruwan Saranayi, siyalu Dewi pihitayi puthata.

  • @n-lyrics8798
    @n-lyrics87987 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 Жыл бұрын

    Theruwan saranai puthe!

  • @ashokanandanee2758
    @ashokanandanee2758 Жыл бұрын

    තෙරැවන් සරනයි බොහොම වටිනව පැහැදිලි කිරීම

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 Жыл бұрын

    ඔබතුමාගේ මෙම උත්තම පැහැදිලි කිරීම ඉතාමත් අගය කරනවා කාලීන අවශ්‍යතා වක් ඔබතුමාට බොහොම පින්

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    ඔයාට බොහෝ පින්පුතේ.. මේ දැනුවත් කිරීම ගැන🙏💎🙏 තෙරුවන්සරණයි 🙏

  • @nilawiranilawira1322
    @nilawiranilawira132210 ай бұрын

    Oya nam sabama baudayek mage malli me horu budu dahama kanawa thawa thawath mewani arthawath de karanna godak pin ath wenawa a wagema ama kusal ras wenawa

  • @-suwapathsitha
    @-suwapathsitha Жыл бұрын

    බොහොම වටිනවා

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe27699 ай бұрын

    ඔබ තූමාට බොහොම පින් දැනුවත් කලාට. සත්‍යය ජයගනී!!!ඔබට තෙරුවන් සරණයි!!!

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb Жыл бұрын

    ඔබට තුති🎉

  • @masimbulesumanahimi7934
    @masimbulesumanahimi7934 Жыл бұрын

    මදුසංඛ මල්ලි බොහොම පිං දැනුවත් කිරීම සම්භන්දව

  • @maliduwapodi2023
    @maliduwapodi2023 Жыл бұрын

    මේ හොර රහතෙක්....මෙයාගෙ දේසානා තිුපිටකේ කොහෙවත් තියෙන දේවල් නෙවෙයි...මෙයාල තමයි නිර්මල දහම විනාස කරන්නෙ..තිුපිටකේ සුතුු ගැනකියනවා ඒව තිුපිටකේ කොහෙවත් නෑ... ඔබට බොහොම පිං කොන්ද පන ඇතිව මෙහෙම වැඩසටහනක් කරල හැමොම දැනුවත් කරාට...

  • @udaramallawa4469
    @udaramallawa44698 ай бұрын

    මට නම් හිතෙන්නෙ මීමනපලාන කියන්නෙ පිස්සෙක්

  • @jagathwarnakaranathunga4518
    @jagathwarnakaranathunga4518 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala105511 ай бұрын

    ඔයාට බොහොම පින් තෙරුවන් සරණයි මෙවැනි හෙලිකිරීම් ගැන

  • @Nssss72
    @Nssss72 Жыл бұрын

    ඔබ වැනි තරුණ පරපුර රටට අවශ්‍ය වේලාවක් මේ.තෙරුවන් සරණයි ඔබට.🙏

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි

  • @kanchanabandar4168
    @kanchanabandar4168 Жыл бұрын

    මේ සිරිසේන හපුතන්ත්‍රී සිවුරක් දාගත්තේ, බොහොම වයස ගිහින්, පුද්ගලික පවුල් ප්‍රශ්නයක් නිසා මිනිහ මානසික ගැටලුවක හිටියේ, සිවුර දාගන්න කලින් බොහොම දුර්වල පවුර්ශයක් තිබුන මිනිහෙක්.හිටියේ කොළඹ 7 සමුළු නිවාස වල. මනුස්සය බොරු කියන විදිය දැක්කම හරි විනොදය්.වයස නෙවෙය්, මිනිහ මානසික ප්‍රශ්නෙක ඉන්න මිනිහෙක්, මිනිහගේ පවුල් ප්‍රශ්නේ නිසා

  • @indikadeshappriya2094
    @indikadeshappriya2094 Жыл бұрын

    Malli meewana palaane kiyanne paawena milaanayak ekai nirukthiya.

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 Жыл бұрын

    👏👏👏

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 Жыл бұрын

    මෙම ධර්ම ප්‍රතිරූපක අමන උන්ගෙන් බුදුදහම බේරාගැනීමට දරන උත්සාහයට ඔබට බොහෝ කුසල් අයිති වෙනවා...

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 Жыл бұрын

    මේ නරුම චීවරධාරීන් ගෙන් බුදු දහම බේරා ගන්ඩ පුතා...

  • @nisalaarana7033
    @nisalaarana7033 Жыл бұрын

    බලමුකෝ ඔය අරහතුන්ගෙ අවසානය,,,අනේ කාලේ වනේ වාසේ,අරහතුන්,,,,,,,,පිස්සු නැත්නම් හොදයි,

  • @anomamaggonage761
    @anomamaggonage761 Жыл бұрын

    ඔබ විසින් කරන්නට යෙදෙන්නේ සැබෑ බෞද්ධයෙක් ගෙන් වියයුතු යුතුකමක්. බුදුදහම විකෘති කයින් වන ගිහිකල කට්ටඩි වහරක සාදු (හාමුදුරුවන් නම මෙවැන්නන්ට දීම නුසුදුසුයි) සහ ඔහුගේ ගෝල මීවන සාමනේර ලංකාවේ බුදුසසුනට කරන විනාශයට දඬුවම් වහරක සාදු නම් අත්වින්දා. මීවන සාදු කියනවා ඔහු මැරෙන කාලයේ මරහඬ දිදී ඉඳල මැරිලා අපායේ ගිය කියල. ඔහු යන තැන ගැන අවබෝධයක් නැතිව ඇති. මේ අයව විශ්වාස කරන අතරමන් වී සිටින අසරණයන් ගැන අනුකම්පා කලයුතුයි. බුදුදහමේ මෙලෝ හරයක් නොදන්නවුන් බොරුවලට රැවටීම ඇත්තෙන්ම ඔවුන්ගේ පාපයක්. තව තව මෙවැනි කරුණු මෙලෙස සමාජ ගත කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @anandaadikari4799
    @anandaadikari4799 Жыл бұрын

    ටිකදෙනෙක් හැමදාම රවටන්න පුළුවන් නමුත් බොහෝදෙනක් හැමදාම රවටන්න බැහැ. මිවනපාලන හාමුදුරුවෝ මෙය ඉගෙන ගත්තො ⁣⁣ත් හොඳයි.

  • @user-nb2fr7gx2c
    @user-nb2fr7gx2c Жыл бұрын

    මීවනපලානෙ මී හරකෙක්

  • @ventnarada5896
    @ventnarada5896 Жыл бұрын

    අනේ මීවනපලානේගෙ මිත්‍යාදෘෂ්ටියට අහුවෙලා පිස්සු කෙලින්නේ නැතුව ඉන්නවා හලෝ. සුද්දන්ට පිස්සු නෑ බං. පුස්කොළ පොත් අරං යන්න තරම්. පලානෙගෙ මනස්ගාත

  • @lakshithaumesh1607
    @lakshithaumesh16079 ай бұрын

    මීවනපලානේ සිරිදම්ම හාමුදුරුවෝ මතු ආත්මය ගැන හිතන විට දුකක් දැනේනවා අවීචිය නම් ෂුවර් මරණය කොයි තරම් වේදනාවක් වෙයිද.? ඔයා කියන දේත් පිළිගන්න කැමති නැහැ එයාලාගේ අනුගාමීකයෝ එතරමට උන් ⁣අසරණ පව්කාර පිරිසක් හත් පාරක් #@$ ගත්තත් හැදෙන්නේ නම් නැහැ

Келесі