පිපිලා හද විලේ ☺️☺️

Пікірлер: 172

  • @ritakotikawatta1969
    @ritakotikawatta19697 ай бұрын

    ධර්මදාස වලපොල සහ ලතා වල්පොල මහත්මියගේ කටහඬවල් වලට ගොඩක් සමීපයි මේ දෙදෙනාගේ ගායනය ....

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh72047 ай бұрын

    ඇඬනා ආසාවෙන් බලා සිටිය හඬක් දෙවියන් වහන්සේට ස්තුතියි ලතා වල්පොල මහත්මියගෙන් පස්සෙ අපිට ඒ විදිහටම ඒ ගායනය අහන්න ලබා දෙනවට ඔබ දෙපලට දේවාශිර්වාදය ලැබේවා

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge43537 ай бұрын

    ❤❤❤❤ලතා වල්පොල මහත්මියගේ හඬටම සමානයි ඇයගේ හඬ. ඇත්තෙන්ම එතුමියට දෙවියන් දුන් තෑග්ගක් මේ මිනිබිරිය.❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari50677 ай бұрын

    ලතා වල්පොල මහත්මියට ජීවත්ව සිටියදිම දෙවියන් විසින් දුන්න තෑග්ගක්.ක්‍රිස්ටිනා කියලා වැඩක් නෑ කටහඩ ඒකනම් දේවතෑග්ගක්මයි.👍❤️🙏

  • @renukafernando4126

    @renukafernando4126

    7 ай бұрын

    Totally true

  • @ranisilva9829

    @ranisilva9829

    7 ай бұрын

    👍💓👍💓👍💓👍👍👍🙏🙏

  • @dharmapala4759

    @dharmapala4759

    7 ай бұрын

    ❤❤❤🎉🎉🎉

  • @supunwijekoon3780

    @supunwijekoon3780

    7 ай бұрын

    Deiyyo deepu reddak ne ban. Paramparawata giya.

  • @darshiperera7692

    @darshiperera7692

    7 ай бұрын

    හොද දේවල් විතරද දෙයියෝ දෙන්නේ , නරක දේවල් දෙන්නේ දෙයියාගේ අප්පච්චිද ?😂

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma60347 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ලතා වල්පොල මහත්මියට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමිය ගේ දරුවන් මුණුපුරු මිණිබිරියන් හරිම වාසනාවන්තයි ඔබ වගේ වටිනා වස්තුවක් ලැබිම අපටත් හරිම සතුටුයි දුව ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @padmawijegunatilaka5564

    @padmawijegunatilaka5564

    7 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි

  • @shaniperera1877
    @shaniperera18777 ай бұрын

    ❤❤❤❤ හරිම ලස්සනයි, මේක නම් දෙවියන් වහන්සේගේ ආශිර් වාදයක්,, ජේසු පිහිටයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht7 ай бұрын

    දීර්ඝයුසම ලැබේවා ලතා මෑනියන්ට 🙏🙏🙏

  • @indumathisilva6645
    @indumathisilva66457 ай бұрын

    ලස්සනයි දුව ඔබගේ අනාගතය jaya jaya jaya budusaranai deergau wewa Ape ආසයි ගායක you wal.ගීත

  • @karunaaluvihare9340
    @karunaaluvihare93407 ай бұрын

    ලංකාවේ අපට ලැබුන උතුම් ත්‍යාගයක්. නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා දෙපලටම .

  • @user-jg4ef1zb2f
    @user-jg4ef1zb2f7 ай бұрын

    කිුස්ටිනා දෙවියන් දුන් හඬ ඔබට බුදුසරනයි

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma34547 ай бұрын

    ක්‍රිස්ටිනා ඔයා නම් අපිට දෙයියො දුන් තිලිනයක්❤❤❤❤

  • @shayakk3383
    @shayakk338313 күн бұрын

    හරිම මිහිරියි❤ලතා-ධර්මදාස සුසංයෝගය ඉදිරි පරම්පරාවටත් රස විදින්නට ලැබීම රසිකයන්ගේ වාසනාවක් . Thisara-Christina Good Luck. Thank you ❤❤❤

  • @renukasamaraweera7184
    @renukasamaraweera71847 ай бұрын

    ❤හරීම ලස්සනයි. ඔබ දෙපිලටම හදපිරි සුභ පැතුම්.

  • @A.D.C477
    @A.D.C4777 ай бұрын

    මාරම ලස්සන හඩක්..අපේ රටේ පිණට පහළ වුන ඇය, වල්පොල පවුලේ අය වගේම , අපිත් වාසනාවන්තයි ❤😊 තෙරුවණ් සරණයි👏👏💐

  • @vjvvhavec9089
    @vjvvhavec90897 ай бұрын

    ජේසු.පිහිටයි.හරිම.අාසකරන..මෙ.හිත..මගේ.අමිමා.මේ හිතවලට.හරිම.පිුයකරනවා. මගේ.ඔය.ගිිත.ගායනා.කරනවා.දෙව්.පිහිටයි.💕🌹💕🌹💕🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @vajiraporage7285

    @vajiraporage7285

    7 ай бұрын

    😊😊😊

  • @jayampathabeysinghe5567
    @jayampathabeysinghe55677 ай бұрын

    Long live Legendary singer Madam Latha Walpola, for me the best and most talented Sri Lankan singer.

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu6 ай бұрын

    So similar to Dharmasa Walpole's Smooth Singing and His Sweet Voice 🌷♥️🙏

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn85456 ай бұрын

    ලතා/ධර්මදාස මහත්මියගේ සිංදු වලට ආදරය කරන අපි වගේ අය තවත් අවාසනාවන්ත නෑ. ඔබ නැති කාලයක උනත් අපි ඔබ තුමියගේ ගී රස විදීවි. මෙලෝ රහක් නැති රටක අපිට ඉතිරි ඵච්චරමයි

  • @deepaperera8762
    @deepaperera87623 ай бұрын

    ඇත්තෙන්ම සතුටුයි ලතා මහත්මිය ගෙ ගීත .ඒ අයුරින්ම .අහන්න ලැබීම ගැන ක්‍රිස්ටිනා ඔබ දෙපලට දෙවි පිහිටයි බුදු සරනයි ගි ලොවෙ දිගු ගමනක් යන්න සැම.දෙවි.පිහිට ලැබෙවා ජයවේවා ❤ ජයවේවා ❤ ජයවේවා .

  • @RohanAbey
    @RohanAbey7 ай бұрын

    අමරණිය සිංදු. කවදාවත් අමතක වෙන්නේ නැහැ. ධර්මදාස වල්පොලගේ හඩ පුදුම ආකර්ෂණීයයි. පොඩිකාලේ එහෙම විශේෂයක් නොතේරුනත් දැන්නම් ඒක හොදටම දැනෙනවා. ලමා කාලය සිහිවෙනවා මේ වගේ සිංදු ඇහෙනකොට.

  • @chandraniasp6310

    @chandraniasp6310

    7 ай бұрын

    True

  • @lathavandort4115
    @lathavandort41157 ай бұрын

    Jesu pihitai Latha Akka & family. Nice song.

  • @dilaniperera7509
    @dilaniperera75096 ай бұрын

    අනේ හරි ලස්සනයි මේ තාරකාවියට ජයවේව මමත් තාම ගී රැජිනෙගේ සින්දු කියනව. හරිම පින්පාටයි පුතාටයි දුවටයි සුබ අනාගතයක් .❤️🌷

  • @swarnasamarakoon1247
    @swarnasamarakoon12477 ай бұрын

    හරිම ලස්සනයි. ❤️❤️🌹🌹

  • @rohanakotalawala949
    @rohanakotalawala9497 ай бұрын

    Thanks Dear daughter and son. You two have brought us back to our lovely period. Specially dear daughter Christeena , We treat you as our own daughter. Good luck all times.

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c6 ай бұрын

    හරිම. සතුටුයි. ලතා.මහමියගෙන්.පසු.තවත්.ලතා.වල්පොල. කෙනෙක්. බිහිවුණා. සතුටුයි. ස්තූතියි. දෙපිලටම.ලතා.මහත්මිය ට.දිර්ඝායු. ලැබේවා. තෙරුවන් සරණයි

  • @garagesale4232
    @garagesale42327 ай бұрын

    Amazing voices. All the best for two of you. Your grandma seems to be very proud of you ☺️

  • @gayandedigamuwa2011
    @gayandedigamuwa20117 ай бұрын

    Christeena, you are unique .beautiful singing..no comparison to you..excellent!

  • @user-ec1qx1cp6g
    @user-ec1qx1cp6g7 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත.අහන්න අහන්න ආසයි.

  • @candymusic3869
    @candymusic38697 ай бұрын

    දර්මදාස වල්පොල ලතා වල්පොල දෙන්නගේ හඩට සමාන හඩක් තියන්නේ ලස්සනයි 👌👌👌👌

  • @premakasthuri7068
    @premakasthuri70687 ай бұрын

    *ලක් ගී කෝකිලාවිය *ලතා වල්පොල* මහත්මියගේ බාලම පුත් "චමින්ද "ගේ බිරිද *"ප්‍රීතිෂා වල්පොල*" ඉංදීය කාන්තාවක් උවද ඇයටත් ලතා මහත්ම්ය මෙන්ම එතුමියගේ ගීත ගායනා කිරීමේ දක්ෂ හැකියාව ඉතා ලස්සන මිහිරි හඩක් සමග පිහිටා තියෙනවා..🎉 (පසුගිය කලක වල්පොල පවුලේ සංගීත වැඩසටහනකදී දුටුවා)

  • @preethishirani9664

    @preethishirani9664

    7 ай бұрын

    Ow matath mathak vuna.kattiyama ekathu vela show ekak karanna.

  • @vinithacollet8105
    @vinithacollet81057 ай бұрын

    අනේ මම පොඩිකාලේ ඉදන් අහපු කට හඩක්😢❤🙏

  • @nimmiwanige9284
    @nimmiwanige92847 ай бұрын

    Beautiful & very pleasing voice. We love you, ❤ Cristina ...

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage92956 ай бұрын

    හරිම සතුටුයි.හැමෝටම මේ වගේ ආශිර්වාද ලැබෙන්නෙ නෑ.ලතා වල්පොල මහත්මිය හරිම වාසනාවන්තයි.

  • @lavanithaperera6223
    @lavanithaperera62234 ай бұрын

    Superb. Soothing to listen to the perfectly blending voices👍

  • @user-vf8ek1po3o
    @user-vf8ek1po3o7 ай бұрын

    හද පිරෙන මේ ආදරණීය ගැයුම පුදුම ආකර්ෂණීයයි දියණියේ... අනන්ත බුදු සරණයි ..ඔබ සැමටම...

  • @treesananayakkara7104
    @treesananayakkara71047 ай бұрын

    Good luck ,God Bless to Walpola family.

  • @formycountry373
    @formycountry3736 ай бұрын

    පින් කරාහම මේ වගෙ දූ දරැවන් ලැබෙනවා හරිම සතුටුයි ❤️

  • @edwardcosta3113
    @edwardcosta31137 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @evodiamartin6506
    @evodiamartin65067 ай бұрын

    Both are so sweet ❤lovely

  • @ritakotikawatta1969
    @ritakotikawatta19697 ай бұрын

    හරිම මිහිරියි ❤ ❤

  • @tharanganigunasekara6629
    @tharanganigunasekara66297 ай бұрын

    Cristina amazing voice all the best

  • @mohamadfathima9787
    @mohamadfathima97877 ай бұрын

    Allah bless all ❤❤❤❤❤❤

  • @ranjaniudage-jo4mz
    @ranjaniudage-jo4mz7 ай бұрын

    හරිම ලස්සනයි

  • @shanthidhammika8978
    @shanthidhammika89787 ай бұрын

    Thanks Dear aunty Latha , for entertaining us for long long time❤️❤️❤️. Theruwan Saranai!🙏🙏🙏 Wish you long healthy life.❤

  • @kumariweerasekara2849
    @kumariweerasekara28497 ай бұрын

    හරිම ලස්සනයි❤❤❤

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa87437 ай бұрын

    Clearly voice, beautiful ❤️

  • @nandarathnayaka440
    @nandarathnayaka4407 ай бұрын

    පවුලේම වාසනාව

  • @user-sq9sb3km7d
    @user-sq9sb3km7d7 ай бұрын

    Lassanae බුදුසරණ යි ❤❤❤❤❤

  • @devikagangoda5886
    @devikagangoda58867 ай бұрын

    marvellous really beautiful ,proud of you wear the kandyan,its so nice

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha38397 ай бұрын

    ❤❤❤❤❤ Apuruiiii bs...oba samata..

  • @induhewapathirana8924
    @induhewapathirana89247 ай бұрын

    Excellent voice

  • @dishansri1270
    @dishansri12707 ай бұрын

    Oba thumiyata drgusa lebrwaa sematama theruwan saranaii ..

  • @formycountry373
    @formycountry3736 ай бұрын

    Just like Latha we are also lucky to have you ❤️ keep it up ❤️

  • @sriyanimanolatha6059
    @sriyanimanolatha60597 ай бұрын

    Excellent..performen.

  • @seethapremalatha6357
    @seethapremalatha63577 ай бұрын

    Daweyanae daweyan mawapu voice akak habaama lassanai tharuwan saranai !!!❤❤❤❤❤❤❤❤❤

  • @indrani184
    @indrani1847 ай бұрын

    Harima lassanai❤❤❤❤

  • @yasayasa7512
    @yasayasa75127 ай бұрын

    Harima lassanayi, harima mihiriyi. Sihala sinamawata idiriyedi oyawa onaweyi. ( good luck)

  • @damayanthigunawardana6404
    @damayanthigunawardana64047 ай бұрын

    Very nice loving voice.theruwan saranai ❤

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi35757 ай бұрын

    Super voice. Excellent

  • @samanthibandara1624
    @samanthibandara16247 ай бұрын

    Excellent voice ❤

  • @aniebatagoda1523
    @aniebatagoda15237 ай бұрын

    ❤❤💐හරිම ලස්සනයි

  • @pradeepawijesena1169
    @pradeepawijesena11697 ай бұрын

    She is a lucky mummy.....May God bless you all

  • @sriyaniqwarfordt3764

    @sriyaniqwarfordt3764

    7 ай бұрын

    ❤❤❤❤

  • @ChaniPerera-qr7pi
    @ChaniPerera-qr7pi7 ай бұрын

    Theruwan saranai jesu pihitai

  • @lankanonis1577
    @lankanonis15777 ай бұрын

    Wooow wonderful

  • @josephperera9637
    @josephperera96377 ай бұрын

    හරිම ලස්සන හඬ අපි වාසනාවන්තයි නේද 💕🌲🤝

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana3147 ай бұрын

    Theruwan saranai... ❤❤❤

  • @shyamamalwana4061
    @shyamamalwana40616 ай бұрын

    Very beautiful! ❤

  • @talkwithmano2024
    @talkwithmano2024Ай бұрын

    තෙරුවන් සරණයි! නිදුක් නිරෝගි දිවයක් ලැබ දීර් ඝායුෂ ලැබේවා!

  • @user-oy8op1tu5o
    @user-oy8op1tu5o5 ай бұрын

    Awesome ❤

  • @josephperera9637
    @josephperera96375 ай бұрын

    God bless you 👏👏👏👏👏

  • @FathimaHANZEERA
    @FathimaHANZEERA7 ай бұрын

    Harima lassanai.lakawe vidihatama hada gahila.eka thamai adare kiyanne.

  • @arunakumari6028
    @arunakumari60286 ай бұрын

    අත්තම්මගෙ කටහඩ හොයා ගත්තට පුතාට පිං!

  • @ruwancroos6164
    @ruwancroos61647 ай бұрын

    Christina ance belnome come mio nipotina brava...

  • @Darshanauswatta
    @Darshanauswatta7 ай бұрын

    ලස්සනයි

  • @neetagamage1820
    @neetagamage18207 ай бұрын

    Brilliant 👏

  • @nayanakamburugamuwa7135
    @nayanakamburugamuwa71357 ай бұрын

    Two blessed childran of god❤❤❤❤

  • @muzicfilmhub4545
    @muzicfilmhub45457 ай бұрын

    The god given her voice

  • @nayanadassanayake4284
    @nayanadassanayake42847 ай бұрын

    Excellent ❤❤❤❤❤❤❤❤❤❤

  • @manelyatawara6126
    @manelyatawara61267 ай бұрын

    හරිම ලස්සන handak තියෙනduwek api adarei oyata

  • @manelgamage9610
    @manelgamage96106 ай бұрын

    අතීත ගීත වලට පන දුන් ඔබ දෙදෙනා ට තුති.❤❤

  • @KumariEkanayaka-si7yo
    @KumariEkanayaka-si7yo5 ай бұрын

    සුදු දුවට බුදු සරනයි ❤❤❤❤❤

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne89145 ай бұрын

    Christina sariyata godak lassanai.

  • @ChandraAmarasinha-sr9ts
    @ChandraAmarasinha-sr9ts7 ай бұрын

    හාරිම ලස්සනයි කිස්ටිනා❤❤❤❤❤

  • @accountingonlineschool1076
    @accountingonlineschool10767 ай бұрын

    Cristina your Singing is just like you're grand mother

  • @sadpabian4843
    @sadpabian48437 ай бұрын

    Mahinda.thisara. latha. Dammi. God jesus gave u a gift christina . Give a thank 2 jesus . I did thank 2 jesus 4 u .

  • @wajirawickkramasingha1829
    @wajirawickkramasingha18297 ай бұрын

    Specially thanks dear Cristeena.

  • @geethasamaranayake277
    @geethasamaranayake2777 ай бұрын

    ❤️👍

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm7 ай бұрын

    ලස්සණයි❤❤❤❤

  • @somalathasamarakoon5112
    @somalathasamarakoon51126 ай бұрын

    තාමත් එදා වගේ ම මිහිරි හඩමයිදීර්ගායු ලැබේවා.

  • @mindraltha9968
    @mindraltha99687 ай бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️

  • @antonypaul3609
    @antonypaul36097 ай бұрын

    Christeena Rialty show valin apu aya nevei ,,, godak nirahankara , ugath Lassena hadak saha Ruvak sri Lankaveta adamberyak.

  • @kumariapsara9617
    @kumariapsara96176 ай бұрын

    ♥️♥️♥️♥️💐💐💐💐🙏🙏

  • @SumithraKodithuwakku-xh2cf
    @SumithraKodithuwakku-xh2cf7 ай бұрын

    Actually ,sansare pathagenama apu hamuweemak.lassanai

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige59147 ай бұрын

    👍👍👍👌👌👌

  • @saliesaloulie7357
    @saliesaloulie73577 ай бұрын

    ❤❤❤❤

  • @user-px7yg4sf3k
    @user-px7yg4sf3k7 ай бұрын

    ❤❤❤❤❤

  • @kasunf9764
    @kasunf9764Ай бұрын

    Please do a cover version with original music ...all the very best 🙏

  • @chandnapremadasa6633
    @chandnapremadasa66337 ай бұрын

    ❤wow

  • @premiumoffers4123
    @premiumoffers41237 ай бұрын

    Tanzania doughter you are exesalent

  • @mervynfernando2169
    @mervynfernando21697 ай бұрын

    මුල් ගැයුම මීට වැඩිය හුගක් ප්‍රාණවත්.එහි තබ්ලා වාදනය අති විශිෂ්ඨයි.

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    7 ай бұрын

    ඔව්. අපි කුඩා කාලයේ හරිම ආසාවෙන් ඇහුවෙ.

Келесі