Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 149 | 10th July 2024
Ойын-сауық
Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 149 | 10th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sikuru Awith (සිකුරු ඇවිත්)
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Buddika Semasinghe
Cast : Nilmini Tennakoon, Roshan Pilapitiya, Rodney Warnakula, Ajith Lokuge, Anjali Jayasinghe, Hemain Melaka Jayasekara, Wilmon Sirimanna, Wijaya Bandara kannangara, Jayanthi Perera, Shashika Piris, Buddika Randeniya, Tekla Kumudu Kumari, Angelo Gamage, Sadasi Methmanthi, Sulakkhana Herath, Manjula Ranasinghe, Ashani Sandeepani
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sikuruawith #sikuruawithteledrama
Пікірлер: 131
නෙහරව ගැලපෙන්නේ සචින් සර්ට 👍
@GP-ng6qk
17 күн бұрын
Apoooo ow puduma wadayak denne sadewta
@user-km3gv2sr1m
17 күн бұрын
Nehara,sachin❤
නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හරිම ලස්සනයි.වයසට යනකොට ඒ වගේ ඉන්න තිබ්බනම් ඇති ❤
@navindiwinshika562
16 күн бұрын
ඉන්ජෙක්ෂන් ghla botex ghnna ..inna puluwan ethakota 😂😂
අංජලී හැමදාම එකතැන් වෙලා වගේ .ඇදෙන් බහින්නෙ නැ😂😂😂
නෙහාරාට ඇයි තේරුම් ගන්න බැරි ආදරෙ බලෙන් ලබාගන්න බෑ කියල 🤣🤣🤣
@GP-ng6qk
17 күн бұрын
😅😅😅😅😅😅😅
අංජලිගෙ අම්මත් පව් දුව ගැන දුක් වෙනවා
අංජලී සදෙව්ට ඒ තරම් ආදරේ නම් කෙලින් ඉන්න පුළුවන් නේ . හැංඟී හැංගි ඉදලා හරියන්නේ නැහැ නේ 😊
කේමා ඔයා ම නේද මේ සතුට නැති කර ගත්තේ
නෙහාරා මහ වදයක් අප්පා😔
අම්මෝ නෙහාරාගෙ කපටිකම
අනේ මන්දා මේ නෙහාරා නම් බලෙන් හරි සදෙව්ගෙ ඇගෙ එල්ලෙන්න ඕනෙ😡😡
මේ නෙහාරවයි සචින්වයි එකතු කරන්න ඊට පස්සෙවත් ආසාවෙන් කතාව බලන්න පුළුවන්. සදෙව් ❤ අංජලී තමයි ඕන
@shyamalijayalath8169
17 күн бұрын
ඔවි
කොහොම උනාත් සදෙවි පවු😢
නෙහාරා නම් අප්පිරියයි
@user-km3gv2sr1m
17 күн бұрын
Na eya hodai
එි කාලෙම මං කිව්වා ..තුෂි ලොකු අම්මා දන්න නොදන්න හැම දේටම උපදෙස් දීලා අයියව හිරේත් යවල තමයි ඉවඑ වෙන්නෙ කියල....
නෙහාරා නම් එපා වෙනවා
මොනා උනත් කේමා පව්..ඒ අම්මයි දූයී ආයේ ඉදපු විදියටම ඉන්නවනම් නියමයී..
කොච්චර සතුටින් ඉදපු පවුලක් විනාශ කලේ මේ සදෙව් කේමා හරි අසරණයි දරුවා නිසා ඒ අම්මා දුක් විඳිනව
@shyamalijayalath8169
17 күн бұрын
මෝඩ කම කතාව හොදට බැලුවේ නැහැ ද වරද කරන්නේ..අල්විස්
@thilinikaushalya2891
17 күн бұрын
ඒකනෙ ලතාව හරියට බලලා එන්න. මුල ඉදලා
කේමා පව්😢.එයා දුව ගැන හිතනවා.ඉස්සර ගොඩක් සතුටින් ඉඳලා.මේ සදෙව් නිසා තමා හැමදේම😡සචින් නෙහාරා.පව්😢.අන්තිමට ඒ දෙන්න එකතු වෙයි❤.
@shamaliindika9140
17 күн бұрын
මගුල තමා ඒ ගෑනි හොයන්නේ සල්ලි
@GP-ng6qk
17 күн бұрын
Me sarama ara kapati nehara.nisa
@thilinikaushalya2891
17 күн бұрын
කේමට ඕනෙ සල්ලි දුවගෙ සතුට නෙවෙයි
සදෙව් නම් අයියෝ වැඩක් නැ .කිසි පිරිමි ගතියක් නෑ .අනික සදෙව්ට වෙනත් නලුවෙක් ගත්තා නම් හොදයි .මෙයා රගපාන්න දන්නෙ නෑනේ .
අංජලී අම්මා ළග අසතුටෙන් හිටියා කියල අම්මට දොස් කීවට එහෙම වෙලා නෑනෙ. අංජලී මෝඩවෙලා සදෙව්ට රැවටිලා ඉන්නෙ. පවු ඛේමා. තමන්ගෙ එකම දුව නොමග යද්දි කොයි තරම් අසරණ කමක් දැනෙනවා ඇත්ද.. නෙහාරත් එයාගෙ ගෙදර අයත් පව්. සදෙව් සහ එයාගෙ නංගී මට පේන්න බෑ. අයියගෙ ජීවිතෙ කනව ඉදගෙන. සදෙව්ගෙ අම්මත් ඊයා. නෙහාරගෙ අම්මා කොච්චර හොදයිද. මම නම් ආසම couple එක සචින් සහ නෙහාරා. සචින්ට නෙහාරාව කොයි තරම් හිතට ඇල්ලුවත් එයා නෙහාරව අශ්‍රය කරන professional විදිහ perfect.
@user-jh3sk3nj4e
17 күн бұрын
sadewwge pawle uunuth kapati unge ammatai tattatai kata arala awawada krnna barida ara gani wage inna sadewta anjalilage pawlen athwenna kiyala ania sadewge gon nangi tamai me kapati wada walata ulpadan denne kema neharage demawpiyo sachi n kochchara rawatenawada munta sadew anjali nehara sadewge pawle aya maha sapaya anith unwa rawattanawa hamadama appiriyai atawata unat me sadew ania nehara ganitat wililajjawa nadda
@DWHUAE
17 күн бұрын
@@user-jh3sk3nj4e අනිවාර්යෙන්. සචින්ගෙ තාත්තා සදෙව්ගෙ නංගිගෙ medicines වලට උදව් තරල තියෙන්නෙ එයාල business පටන් ගත්ත අලුත ළග තිබුන හැම සල්ලියම දීලා. සචින් සදෙව්ට සැළකුවේ එක කුස උපන් සහෝදරයෙක්ට වගේ. ඒත් සදෙව්ටයි නංගීටයි සචින් ගැන කොහොමත් jealous තිබුනා. සචින්ගෙ කෙල්ලවත් රවට්ටා ගත්තා මදිවට business එකත් හොරකම් කරන්න හදනවා.
සදෙව් අන්ජලී තමයි මැච් වෙන්නෙ. සෝමාරියො දෙන්න. කොයි වෙලේ බැලුවත් ඇඳේනෙ 😂
@tharunethmini5707
17 күн бұрын
😂
අපරාදේ ඛේමා පොල්කොටුව ඔයාට පොලිසී යන්න තිබ්බෙ.
සචින් මහාම මහා පිස්සෙක් 😂
නෙහරාවයි,සචින් වයි එකතු වෙන විදිහට කතාව ලිව්වොත් ගොඩක් හොදයි ❤
මේ සින්දුව නම් එපාම වෙනවා
@SaraSara-lg2hs
17 күн бұрын
ඉස්සර තිබුන සිංදුව ලස්සනයි
මේ කතාවේ නෙහාරා චරිතයට ගහන්න හිතන්නේ මට් විතරයීද😂😂 කතාවට වුණත් දත් ටික බඩට යන්න දෙන්න හිතෙනවා එපා කියද්දි කරේ එල්ලෙන්න එන නිසා
@pathumpahasara4704
14 күн бұрын
Ow ane mokadda me balen kare ellenna yanne
සදෙව් කෙල්ලෝ දෙන්නාම රැවැට්ටුවා බොරු කිය කියා
ඊයෙ රෑ ෆූල් එකේ වැටිලා සදෙව්ට හෙම්බිරිස්සාව හැදිලා නේද
යන්නනේ තිබ්බේ කේමාට පොලිසියට
ඔක්කොම karanne sadew .hari තීරණයක් gan නැති kama
Nehara maha kapati ammandiyek
බලන්නෙ නැතුව හිටපු කතාවක් බලන්න ගත්තෙ නෙහරගෙයි,සචින්ගෙයි ආදර කතාවක් ගොඩ නැගෙයි කියලා ....අල්විස් නැති එකත් ඒකට හේතුවක්.....සදෙව් නම් මම ආසම නැති චරිතයක් ...
අනේ මන්දා මොනවද සදෙව් මේ කරගත්තේ.දැන් ඉතින් සෑහෙන කාලයක් යයි අන්ජලි සදෙව් එකතු වෙන්න.
සදෙවු නෙහාරා දෙන්නම වැරදියි තමන් ආදරය කරන්න ඔිනා තමන්ට ආදරය කරන කෙනෙක්ට සදෙවු කියන්නේ තනිකරම පිස්සෙක්
නෙහාරා, සදෙව්, සීයා ,අංජලි හැමදාම එකම දෙබස් ටික මාරු කර කර එකම දෙබස් ටික කියනේ නාට්‍ය පුරා ( ප්‍රවීණ නිළි නිල්මිණි තෙන්නකෝන් ) නිසා තමයි කතාව ලස්සන .. ඉස්සරහට වත් නරඹන්න අලුත් විදියට ඉදිරිපත් කරන්න..
❤ සදෙව් අන්ජල❤
Paw keema.එයත් ammek
අනේ පලයන් අංජලි යන්න තෝ තමා ඔක්කොම කරන්නේ...හොද වැඩේ තොපි දෙන්න ට
නෙහාරා මගුලි තමා ඔක්කොම කරන්නෙ
@shyamalijayalath8169
17 күн бұрын
ඔවි
@anshsonu1686
17 күн бұрын
Yes
@champhajewarani7271
17 күн бұрын
සත්තකින්ම
Ayooooooooo Sadewaaaaaaa 😢😢😢😢😢😢😢😢😢😢😢😢attma Weswasayen Waranna🎉🎉🎉🎉🎉
Hi.... ❤❤❤❤
Dnnm epwenwa me drama eka😢
Zachin nehara next level❤. Lassan couple ekk vadipura balnna tibbanm e dennage seens tikk
Kalin sinduwa hodai kiyala hithanawa.
Ayyala nangila ohoma sahodara kamin inna oni
මේ මේ ගම් වලට ගනින්න එපා😂
Anjalinm malahonthuwak thamai epawenawa
මෙි කතාව දැන් විකාරයක් වෙලාානෙහාරට ඔින විදිහටයි තනි කැමැත්තටයි හැමදේම කරන්නේ .කොයි ගෙදරද දුව කැමති වෙචිච පලියට ගෙවල් උගස් තියලා සල්ලි ගන්නේ .එකෙන්ම තේරෙනා නේද කතාව පල් වෙලා දැන් .😅😅
Nahara, go with Sachin
Lassanai katawa adat ❤❤❤
සදෙව් පිරිමියෙක් වගේ වැඩ කරන්න නෙහාරගේ රබම්පදයට නටන්න එපා
Sachin❤Nehara Sadew❤Anjali
❤❤❤❤❤
නිල්මිණි තෙන්නකෝන් ganata wedi adare karana dennekt wala kapann epa
Pau sadew 😢 me nehara nisa sadewta eyage adare laba gannath na
Hiii❤❤
සදෙව් ට අංජලී නැති උනත් නෙහාරව නම් බදින්න එපා
Sadew❤anjali
Methana weradi nehara
ඒයියා මෙ නෙහාරා මලඉලව්ව, බෙල්ල මිරීකන්න හිතෙනවා , පුදුම දූශ්ට කමකුයි කපටි කමකුයි තියන්නෙ. ඒකිට සචින් නියමෙට match වෙනවා , දෙකම එකයි
Anjalige siya hari hodai 💖
කපුවා ගිනි දිලා රට ගිනි තියන්න ගිහින්
නෙහාරානම් මහ චාටර් කෙල්ලෙක්
Hamadenama supiriyata ragapanawa
කියන්න දෙයක් නැහැ සදෙව් මගේ ayya ❤️
අනේ සදෙව් ❤අංජලී එකතු කරන්නකෝ
පව් අනේ නෙහාරා අවංකව ආදරය කරන්නේ නෙහාරා විතරයි
@slravibro3865
17 күн бұрын
Ane koheda eya thama methana prshna athi karanne 🤮
@shyamalijayalath8169
17 күн бұрын
අනේ ඉදකින්
adewge pawla maha jara pawlak neharage pawle unwa dana dana madawanawa
Paw anjalige Amma
❤❤❤❤❤😂😂😂😢😢😢😢😢
Sadew neharata gahalath kisima kellekata garuthwayakne neharagen samawa gannawath hithala na thamath yanne anjali moda gani passe yanawa
සිංදුව පට්ට බෝරිං . Director & AD
Sadew nm epa ane nehara oyage charitheta api harima adarei eth sadew wage kenek nisa oyage watina kama nathi kara ganna epa
Nahara is too cunning
Meki tama okkoma karanne
Nehara daksha lamayek,ANJALEE babek
13:18
Neharage kapati kam nisa prashna godai
hm...kathave hamadama ekama thana
Sadew pawu
නෙහාගෙ ජාතියෙ කෙල්ලො නම් ඊයා 😡😡
@anshsonu1686
17 күн бұрын
Yes
@champhajewarani7271
17 күн бұрын
අම්මෝ දකින්නවත් ලැබෙන්න එපා.
Me.kema.kiyana.genige.puduma.lokukamak.thiyanne
Paw ne nehara...kathawa hariyatama read karanam therei nehara ge gon athal....sadew thamq patan gathe 1ka atha.....atha sadew atha kiwane neharata ? Neharata oni anjaleegen pale ganna.....anith oethen sadewgen oakigana chethanawa thiyanawa misak athatama neharata oni ne sadewwa........nehara baken hari sachin wage adare higahanna yanbe.....anjaletath konda oana ne....sadew eta 2weni ne? Ae pawl 3nema demawpiyooo paw....wedehitiyoi.....sadew anjale ta aderei kiyala kemath danawa , sadewlage gedarenuth saha neharath danawa.....ae denadenath karanna anjaleeta paw wedak,,,,,kema 1ka oethakin anjalewa anatha karanna hadanne,,,,nehara awasthawen prayojane ganna hadanna, neharalage amnala thathala neharage kapati kam walata ahu wela enne.....sadewta kondak ne kelin katha karanna 1kai me serama prashna......anika sachinlata thiyenne depala thanawak misak anjaleta adarayak neme......1ka kema danne......mokada kema lamayata adarenam agollan gena hiyanba oni.....eya ehema karanne......kema nona prashna wesadanne neharagen ahala.....ae kiyanne horage ammagen pena ahala😂😂😂😂......aiyooo salli.....anjaletath oni boruwata ada ada enna misak eya ethata muna denne......ane manda me kathawa balana aoata pissuda ? Nethnam kathawe gon athal leysna oholllanta pissuda kiyala.....meke athi kathawak nene
Me පිස්සු nehara badinna epa sadeu
Ana apa Anjali sadaw akathu karanna apa
Sachinta nehara set karannoo
Sadeu kiyanna narumayata wada. Sachin thamai neharata hariyanna Pau a kella
me nahara gani maha pissu ganiyek sachinge pssen yanne dana danama
@ishanisandewani9402
17 күн бұрын
😂 pissu da😂
Sadew Anjali ekathu karanna
@vishwafernando2113
17 күн бұрын
Anne h&$*$$ idhn 😂
@Ishuyasa1029
17 күн бұрын
Ow 2:26
මේ හැම අවුලක්ම නෙහාර නිසා
..dinu..
Aththatma sadewt adre nehara
Mona pissuwak da affa meh neharawama main krna hdne me kathawe anith in okkma bimata paagala dla.. epa wnwne
Moda SADEW SAHA BABA ANJALEE
Ane nehara balli tho wage kapati ganiyka na
Sadew nm thanikara pissek
සදෙව් වගෙ උන් හොදයි හරහට දාලා රෙන්න ඉස් මුදුනෙ ඉදන් යටි පතුලට යනකල් කපටිකම
Gon nehara.balen adarei ganne khmda.lajjai
@anshsonu1686
17 күн бұрын
Yes
Nehara nm malama wadayk tawath lajja nane pssen ynne
Sachin neharata kamathi