Sihinayaki | සිහිනයකී | Milinda Sandaruwan | Official Music Video 2021

Музыка

Presenting romantic music video "#Sihinayaki" sung by singer - #MilindaSandaruwan.
The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' & Music by ' Hashan Thilina '.
Dial Now...
For Download " #Sihinayaki " song as your RingIn Tone..
☎Dialog - 8710613701
☎Mobitel - 74742734
☎Hutch - 369416423
☎Airtel - 8880097393
▶ Spotify - open.spotify.com/album/33DM1i...
▶ Apple Music - / sihinayaki-single
▶ Hungama - www.hungama.com/song/sihinaya...
▶Song Name : Sihinayaki
▶Artist : #MilindaSandaruwan
▶Lyrics : Prasanna Kumara Dammalage
▶Music Producer : Hashan Thilina
▶Video Director : Thiwanka Mihiran
▶Production: #evokemusic
නුඹ ගැන හිතෙන තරම්
මතකෙට නැගෙන තරම්
මේ ඇස් කඳුළු වලට හුරු වෙලා අද
මම පෙම් කරපු තරම්
මට පෙම් කෙරුවා නම්
ඔය ඇස් අහක බලාගත්තෙ කොහොමද
ලොවේ නෑ - වෙන කවුරුත් උන්නේ
නුඹ වාගේ මැවුනේ
මට නම් කිසි දවසේ
සිහිනයකී - නුඹ හැමදාමත් හිත සැරසූ
තුරුලේ දැවටී මා සැනසූ
පුදුමයකී - මට කවදාවත් නොරිදවපූ
නුඹගේ හිත ඇයි දැන් අමුතූ
අහිංසක හිනාවේ - නුඹගේ ම බැල්මේ
හිත නතර වුනෙ අතැර යන්නට නොවේ
පුරුද්ද මත සසරේ - අපි අපිට ආයේ
මුණගැහුන බව දැනුන මා රැවටුනේ
වසන්තය නිමාවේ - යලි යලි උදාවේ
ඔය හිතට නව හීන එලෙසින් ලැබේ
නුඹෙන් බිඳුණ මාගේ - මේ හිතට ආයේ
සුව ගේන ඔසු කුමට ඉමි තනිකමේ
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: bit.ly/evokemusic
👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/
milinda sandaruwan,milinda sandaruwan new song,milinda sandaruwan songs,milinda sandaruwan sudu,milinda sadaruwan,milinda sandaruwan new video,#milinda sandaruwan,milinda new song,milinda,sihinayaki milinda sandaruwan,sihinayaki,milinda sihinayaki,sihinayaki milinda,milinda sandaruwan songs,milinda sandaruwan sihinayaki,milinda sandaruwan latest,sihinayaki milinda sandaruwan dj,sihinayaki milinda sandaruwan remix,sihinayaki milinda sandaruwan lyrics,sihinayaki milinda sandaruwan tiktok,sihinayaki milinda sandaruwan dj song,sihinayaki milinda sandaruwan new song

Пікірлер: 1 800

  • @evokelk
    @evokelk3 ай бұрын

    Evoke Music අලුත්ම Release එක kzread.info/dash/bejne/Ymxo0LGAhtncdpM.html 😍

  • @Dhanuka2009
    @Dhanuka20092 жыл бұрын

    අපේ එකෙක් අදත් බැලුවා 100පාරට වැදියේ බලපු උන් මේ කොනට☻❔♏

  • @sujeewadamayanthi6658

    @sujeewadamayanthi6658

    26 күн бұрын

    Innoo......................❤❤

  • @thiwafilmmaker
    @thiwafilmmaker2 жыл бұрын

    තමන් ආදරේ කරපු කෙනා තමන් ළඟ නැති වුණත්, එයාගෙ සතුට දිහා බලාගෙන තමන්​ගෙ දුක අමතක කරලා සතුටු වෙන්න පුලුවන් හදවතින්ම ආදරේ කරපු අයට විතරයි..! බොහොම ස්තූතියි මේ නිර්මාණයේදි සහය දුන්​නු හැමෝටම 😊❤️❤️

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nIt62reLhs_gdJs.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @chandanimalwaththage4580

    @chandanimalwaththage4580

    2 жыл бұрын

    Matath eka thamai une eyage sathuta wenuwen mama paththakata una

  • @nimalinimali8462

    @nimalinimali8462

    2 жыл бұрын

    Aniwa ❤️❤️❤️

  • @ashensavindu1354

    @ashensavindu1354

    2 жыл бұрын

    ❤❤

  • @sandunifernando531

    @sandunifernando531

    2 жыл бұрын

    😭😭

  • @sntunes01
    @sntunes012 жыл бұрын

    🔥🔥🔥සිහිනයකී - නුඹ හැමදාමත් හිත සැරසූ තුරුලේ දැවටී මා සැනසූ 🔥🔥🔥

  • @dinal34
    @dinal342 жыл бұрын

    මේක ලස්සනයි . ඉස්සර වගේ වැලලෙන සීන්, වහ බොනව වගේ lyrics නෑ. මෙහෙම තමයි ඉන්න ඕනි. හැමදේම පට්ට ❤️

  • @prabodhkodithuwakku3024
    @prabodhkodithuwakku30242 жыл бұрын

    සුපිරිම හිට් එකක් මේකත් 😍 ජයවේවා සෙට් එකටම .. 👌❤️ Evoke music ආදරෙයි 🙏❤️

  • @dnstunes_1

    @dnstunes_1

    2 жыл бұрын

    ❤️❤️

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nIt62reLhs_gdJs.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @gamingishanyt7101

    @gamingishanyt7101

    2 жыл бұрын

    අයියා

  • @gamingishanyt7101

    @gamingishanyt7101

    2 жыл бұрын

    මටත් සප් එකක් දෙන්න පුලුවන්ද 😥😥

  • @ishaniduwaraishaniduwara8217

    @ishaniduwaraishaniduwara8217

    2 жыл бұрын

    Wastuwa 🌹

  • @SLDJNETWORK
    @SLDJNETWORK2 жыл бұрын

    මිලින්ද අයියගේ සිංදු සුපිරියක් තමයි මේකත් Trending එනවා උඩටම මේ කාලේ හිට් එක වෙනවා අනිවා 😊❤️

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nIt62reLhs_gdJs.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @lukez_boy1182
    @lukez_boy11822 жыл бұрын

    සිංදුවේ පටං ගන්න විදිහට ඇගම හිරිවැටෙනමා 🙃❤️ පට්ටම ලස්සන සිංදුවක් 🥰❤️

  • @VimukthiDeshan-rm2eo

    @VimukthiDeshan-rm2eo

    7 ай бұрын

    Ahenan ubata ledak bn

  • @gaminghima4514
    @gaminghima45142 жыл бұрын

    නුඹ ගැන හිතෙන තරම් මතකෙට නැගෙන තරම් මේ ඇස් කඳුළු වලට හුරු වෙලා අද මම පෙම් කරපු තරම් මට පෙම් කෙරුවා නම් ඔය ඇස් අහක බලාගත්තෙ කොහොමද ලොවේ නෑ - වෙන කවුරුත් උන්නේ නුඹ වාගේ මැවුනේ මට නම් කිසි දවසේ සිහිනයකී - නුඹ හැමදාමත් හිත සැරසූ තුරුලේ දැවටී මා සැනසූ පුදුමයකී - මට කවදාවත් නොරිදවපූ නුඹගේ හිත ඇයි දැන් අමුතූ අහිංසක හිනාවේ - නුඹගේ ම බැල්මේ හිත නතර වුනෙ අතැර යන්නට නොවේ පුරුද්ද මත සසරේ - අපි අපිට ආයේ මුණගැහුන බව දැනුන මා රැවටුනේ වසන්තය නිමාවේ - යලි යලි උදාවේ ඔය හිතට නව හීන එලෙසින් ලැබේ නුඹෙන් බිඳුණ මාගේ - මේ හිතට ආයේ සුව ගේන ඔසු කුමට ඉමි තනිකමේ🥰🥰

  • @Lanka67

    @Lanka67

    Жыл бұрын

    ඒ lyrics thanks❤️💖✨️🤟🥰

  • @sarangasandaruwan9129
    @sarangasandaruwan91292 жыл бұрын

    මාත් දවසක මගේ අතින්ම සින්දුවක් ලියලා මිලින්ද අයියට කියන්න දෙනවා .ගොඩක් ආදරෙයි මගේ හදවතේ ගායකයා ❤❤😘😘

  • @yourtube4454

    @yourtube4454

    2 жыл бұрын

    All the best 👌❤ Budu saranai 🙏

  • @sarangasandaruwan9129

    @sarangasandaruwan9129

    2 жыл бұрын

    @@yourtube4454 ❤️❤️

  • @dinushahashini312

    @dinushahashini312

    2 жыл бұрын

    Fg

  • @sarangasandaruwan9129

    @sarangasandaruwan9129

    2 жыл бұрын

    @@dinushahashini312 ❤️

  • @tm_c200
    @tm_c2002 жыл бұрын

    Milinda අයියගෙ සිංදු වලට හැමදාම අාදරෙයි💖💖

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nIt62reLhs_gdJs.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @thivankasampath4661

    @thivankasampath4661

    2 жыл бұрын

    aAAAAA

  • @harshaniprabodya5266

    @harshaniprabodya5266

    2 жыл бұрын

    සුපිරි

  • @harshaniprabodya5266

    @harshaniprabodya5266

    2 жыл бұрын

    😃😃😃😃

  • @stardustmixture

    @stardustmixture

    2 жыл бұрын

    What Sri Lanka sounds like? | A musical map of Sri Lanka kzread.info/dash/bejne/qZZ9q6qYpZW3eqQ.html

  • @samanalisamanali4158
    @samanalisamanali41582 жыл бұрын

    හැමදාම,හැමවෙලේම අහනවා.හිතට වදින, ආස හිතෙන ,හිත නිවෙන සිංදුවක්.ආසයි මම.😍😍😍😍

  • @ishanitharuka6796
    @ishanitharuka67962 жыл бұрын

    මේ කටහඬ හදවතේ සියුම් තැන් හරි ලස්සනට අවුස්සනවා💔💔

  • @kavinduchamodh5367
    @kavinduchamodh53672 жыл бұрын

    අම්බෝ මේ song එක පට්ට 😍මගේ ආසම ගායකයා මිලින්ද අයියා බුසුසරනයි අයියේ පරිස්සමින් වැඩ ටික කරගන්න 🥰 තව මේ වගේ හොද සින්දු හදන්න 😘😍

  • @tharindujayasekara4521
    @tharindujayasekara45212 жыл бұрын

    කොහෙදි ඇහුනත් මේ කටහඩ..... අපිව හොල්මන් කරවනවා.... ජිවිතේට අමතක වෙන්නේ නෑ.... පට්ටම ලස්සනයි.....ජය....♥️♥️

  • @kanchanadilini4643
    @kanchanadilini46432 жыл бұрын

    නුඹ ගැන හිතෙන තරම් මතකෙට නැගෙන තරම් මේ ඇස් කදුලු වලට හුරු වෙලාද මම පෙම් කෙරුව තරම් මට පෙම් කෙරුවානම් ඔය ඇස් අහක බලා ගත්තේ කොහොමද....

  • @sachinisachinthala9108

    @sachinisachinthala9108

    2 жыл бұрын

    🥺🥺❤❤😂😂

  • @pasindudilshanpasindudilsh5383

    @pasindudilshanpasindudilsh5383

    2 жыл бұрын

    😴❤️‍🩹

  • @tutugirl3878

    @tutugirl3878

    2 жыл бұрын

    ❤️

  • @kavishkadilshan8754

    @kavishkadilshan8754

    2 жыл бұрын

    @@tutugirl3878 🥺❤️❤️

  • @slfuture633
    @slfuture6332 жыл бұрын

    ලස්සන කට හඩක් තියෙන ගායකයෙක් 👍👍 ගොඩක් අදරෙයි අයියේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nurashaprabashwara
    @nurashaprabashwara2 жыл бұрын

    හිතට දැනුනු ගීතයක් 🥰🧚

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nIt62reLhs_gdJs.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @shehanlakshan7223
    @shehanlakshan72232 жыл бұрын

    මිලින්ද අයියගෙ voice එකත් එක්ක හර්ෂණගෙ acting 😍 ඒ එන ෆීලින්ග් එක වෙන කාගෙ සින්දු ඇහුවත් එන්නෙ නෑ හරිම lovely ❤️ ඉදිරියටම යන්න දෙන්නටම සුබ පැතුම් 🤩

  • @MahathunMahathun-xp3ji

    @MahathunMahathun-xp3ji

    8 ай бұрын

    ,ppඤඵලසරෂලශධෂධ

  • @chathumalilankeshwara519
    @chathumalilankeshwara5192 жыл бұрын

    පුදුමයකි මට කවදාවත් නොරිදවපු❤️❤️❤️නුඹගේ හිත ඇයි දැන් අමුතු🙂🖤

  • @indiantrend2665
    @indiantrend26652 жыл бұрын

    ලොවේ නැ වෙන කවුරුත් උන්නේ නුබ වාගේ මැවුනේ මටනං කිසි දවසේ..! සිහිනයකි නුඹ හැමාදමත් හිත සැරසු තුරුලේ දැවටි මා සැනසූ..! පුදුමයකි මට කවදාවත් නොරිදවපු නුඹගේ හිත ඇයි දැන් ආමුතු..!

  • @vish1477
    @vish14772 жыл бұрын

    මිලින්ද අයියගෙ සිංදුවලට නම් හැමදාම පනවගේ ආදරෙයි.ඒ කටහඩ මාරම භාවනාවක් 💛 මේකත් අනිත් ඒව වගේම trending 🥰💓

  • @nhd6654

    @nhd6654

    2 жыл бұрын

    Me 2

  • @MahathunMahathun-xp3ji

    @MahathunMahathun-xp3ji

    8 ай бұрын

    ෂරලසසලලෂ

  • @sudeshnishantha5763
    @sudeshnishantha57632 жыл бұрын

    සිහිනයකි නුබ ⃢හැමදාමත් හිත සැරසූ💫

  • @dlakmini338
    @dlakmini3382 жыл бұрын

    මිලින්ද අයියගෙ වොයිස් නම් අනිවා හිට් වෙනවා.. හරිම ලස්සන යි... ❤️🎤❤️ ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ හඩට 🙏🎤😍

  • @roshanpradeep6636

    @roshanpradeep6636

    2 жыл бұрын

    Yes

  • @kalahansaperera8051
    @kalahansaperera80512 жыл бұрын

    මේක #1 trending වෙන්නම ඕනේ...අනිවාර්යයෙන් ❤️🥺

  • @danushkaarun6805

    @danushkaarun6805

    2 жыл бұрын

    Lasane

  • @akilamadumal4340

    @akilamadumal4340

    2 жыл бұрын

    Meka welcome tune ek widyt dgnne kmd

  • @HashanThilina
    @HashanThilina2 жыл бұрын

    "සිහිනයකී" මා සංගීතවත් කළ අලුත්ම ගීතය රසවිඳින හොඳ නරක කියන ඔබ හැමෝටමත් නිර්මාණය සාර්ථක කරගන්නට සහයෝගය දුන් හැමෝටමත් බොහොම ස්තූතියි.❤️ ආදරෙයි. 😍 #Shihinayaki #Milinda_Sandaruwan #Hashan_Thilina_Music #EvokeMusic

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nIt62reLhs_gdJs.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @Aselarumeshkarunarathna45

    @Aselarumeshkarunarathna45

    2 жыл бұрын

    ජය වේවා අයියන්ඩි

  • @sheshani776

    @sheshani776

    2 жыл бұрын

    💞💞💞

  • @sheshani776

    @sheshani776

    2 жыл бұрын

    @Samidu Ruchiran mokk

  • @sheshani776

    @sheshani776

    2 жыл бұрын

    @Samidu Ruchiran pissuda

  • @nimeshthennkon1200
    @nimeshthennkon12002 жыл бұрын

    සීහීනයකී නුබ හැමදාමාත් 🥰❤️

  • @uvinduoshada2005
    @uvinduoshada20052 жыл бұрын

    එ කටහඩ හදවතමට වැදුනා ❤️.

  • @nethminayanathara802
    @nethminayanathara8022 жыл бұрын

    මුලු ලොවම සුවපත් වේවා!!!🙏💗

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nIt62reLhs_gdJs.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @senurachandupa662
    @senurachandupa6622 жыл бұрын

    මිලින්ද සදරුවන් කියන්නේ ලන්කාවේ ඉන්න හොදම නවක පරපුරේ ගායකයෙක්... ඒ කටහඩ.....👑❤️❤️❤️

  • @jannithlaksitha5576
    @jannithlaksitha55762 жыл бұрын

    අයියෙ මරු වැඩක් සුපිරි ආ අහන්ඩ අහන්ඩ අස හිතෙනවා ❤❤❤

  • @akalankaindusara7194
    @akalankaindusara71942 жыл бұрын

    00:53 ලොවේ නෑ - වෙන කවුරුත් උන්නේ නුඹ වාගේ මැවුනේ මට නම් කිසි දවසේ 🥺❤️

  • @PRaDiYa1993
    @PRaDiYa19932 жыл бұрын

    හැමදාම වගේ කවදාද සිංදුවක් රිලීස් කරන්නේ පිස්සුවෙන් මඟ බලාගෙන ඉන්න වොයිස් එකක්..එකෙන්ම හදවතට දැනෙන හැඟීම්බර වොයිස් එකක් මිලින්ද අයියේ..ජයවේවා..හිට් එකක්ම වේවී අනිවා..❤️❤️..

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani69472 жыл бұрын

    ඔයාගෙ සිංදු අම්මෝ කියන්න වචන නෑ අයියේ හරිම ලස්සනයි 👌👌ආදරෙයි❤️❤️

  • @tharushikawindya9367
    @tharushikawindya93672 жыл бұрын

    ගොඩාරියක් ලස්ස්නයි😍😍😍😍😍😍....වොයිස් එක නම් පට්ට....හැමදාම අහනවා..♥️😍😍😍😍😍😍😍

  • @sinethdushantha8583
    @sinethdushantha85832 жыл бұрын

    සිහිනයකිනුබ හැම දාමත් නොනිදවපු තුරුලේ ❤❤❤❤

  • @shalikamusic3862
    @shalikamusic38622 жыл бұрын

    ලස්සන සින්දුවක් මිලින්ද අයියා 😍❤️ ඉක්මනට trending වෙනවා 😍❤️ Evoke Music සුපිරි වැඩක් 😍❤️ ජය ජය ❤️

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nIt62reLhs_gdJs.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @pawnierandi6894

    @pawnierandi6894

    2 жыл бұрын

    Mt bf kenek oni kud inne

  • @yasardalakshani1277

    @yasardalakshani1277

    2 жыл бұрын

    @@pawnierandi6894mage bf 😡

  • @tharidu5193

    @tharidu5193

    2 жыл бұрын

    @@yasardalakshani1277 😐😐😐

  • @denumalokayayt
    @denumalokayayt2 жыл бұрын

    සුපිරියක් මේකනම් අනිවා #Trending 😍🔥

  • @duladula5711
    @duladula57112 жыл бұрын

    ගොඩාක් ලස්සන සිංදුවක්. ජය වේවා...

  • @tiktokQueen7676
    @tiktokQueen76762 жыл бұрын

    🤗🤗☺☺😘😘ලස්සනයි දහපරකට වැඩිය ඇහුවා හිතට වදිනවා☺☺😘😘🤗🤗

  • @nurirathnayaka8897
    @nurirathnayaka88972 жыл бұрын

    My fv singer.. ❤️👌mekath trending thama ithin.. 😊😊😊

  • @chamodisachithra6949
    @chamodisachithra69492 жыл бұрын

    සිංදුව නම් සුපිරියක් අයියේ ... ❤❤❤❤❤❤❤❤❤😙😙😙😙😙❤❤❤😘😘😘

  • @visalproductions1019
    @visalproductions10192 жыл бұрын

    මිලින්ද අයියගෙ හැම සිංදුවක්ම එක වගේ සුපිරි..😘

  • @kishanthajayasinha3781

    @kishanthajayasinha3781

    2 жыл бұрын

    Ft

  • @dilininuwanthika3723

    @dilininuwanthika3723

    2 жыл бұрын

    💪

  • @shiyenff

    @shiyenff

    2 жыл бұрын

    😐

  • @shehani7395
    @shehani73952 жыл бұрын

    සුපිරියි පට්ට සින්දුවක්😘😘

  • @Sykflaing
    @Sykflaing2 жыл бұрын

    තිලින අයියගේ Music පට්ට...😍

  • @ayeshanethmini6208
    @ayeshanethmini62082 жыл бұрын

    සිහිනයකී නුබ හැමදාමත් 🥺🥺 සිත සැනසූ...🥺🥺✨✨❤

  • @sathsindusandaruwan3278
    @sathsindusandaruwan32782 жыл бұрын

    හිතට දැනෙන සුපිරිම සින්දුවක් ආදරෙයි හැමදාමත්❤️

  • @maneshasewwandi4065
    @maneshasewwandi40652 жыл бұрын

    Anee godariyakkk lassanai...e sinduwa hithata danenawa...voice eka bhawanawak wage...good luck♥️♥️♥️♥️😍😍😍😍

  • @manushamadurajeewntha9100
    @manushamadurajeewntha91002 жыл бұрын

    මිලින්ද අයියගේ කටහඩ නම් වෙනම එකක් ❤️ හැමදාම වගේ සුපිරීයක් තමා 👊

  • @sangeethkavee9015
    @sangeethkavee90152 жыл бұрын

    නියමයි #Milinda අයියා❤️ ජයම😘 වීඩියෝ එකත් සුපිරියක්🖤🖤

  • @shehanmadusanka2734
    @shehanmadusanka27342 жыл бұрын

    ඔයාගේ සිංදුවලට පුදුම විදිහට හිත සනසන්න පුලුවන් .දුක දැනෙන හැම වෙලේම ඔයාගේ සිංදු අහනවා 🙏

  • @sandunisanchala4053
    @sandunisanchala4053 Жыл бұрын

    ඔයාගේ සිංදු හරිම ලස්සනයි අයියේ. විශේෂයෙන් මේ සිංදුව. අනිත් ඒවත් ලස්සනයි. මේ වගේ ම තවත් ලස්සන සින්දුවක් ඕන. අනිවාර්යෙන් අලුත් සිංදුවක් හදන්න. අනිවාර්යෙන් මම අහනවා.

  • @nishanthisanjeewani4934
    @nishanthisanjeewani49342 жыл бұрын

    ලස්සනයි සින්දුව ඔයාගෙ ඊලග සින්දුවේ විෂුවල් එකට විශ්ව කොඩිකාරව ගන්න ❤❤❤

  • @deepthimjayathilaka6526
    @deepthimjayathilaka65262 жыл бұрын

    ඒ සෝන්ග් එක සුපිරියක්...හදවතටම වදිනවා...✊♥️

  • @deneththaruka8009

    @deneththaruka8009

    2 жыл бұрын

    සිරා ❤️

  • @raveenaishani7583
    @raveenaishani75832 жыл бұрын

    My favourite singer.😌🔥🎼

  • @ushansandaruwan5938
    @ushansandaruwan59382 жыл бұрын

    පුදුමයකී මට කවදාවත් නොරිදවපු ..නුඹගේ හිත ඇයි දැන් අමුතු ❤️🔥🥺

  • @tharinducreation.5153
    @tharinducreation.51532 жыл бұрын

    ආසම ගායකයෙක්.❤❤❤මාරම ලස්සන voice akak මරැ ❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥✌️💓

  • @chamithtilakshana1090
    @chamithtilakshana10902 жыл бұрын

    කාලෙකින් අහපු ලස්සනම සින්දුවක්😍 ලස්සනයි අයියෙ හැමදාම මේවගේ ඒව කරන්න. බුදු සරනයි 💖🌿

  • @dinethmadewmini282

    @dinethmadewmini282

    2 жыл бұрын

    ❤️☺️

  • @sarathkumara6154

    @sarathkumara6154

    2 жыл бұрын

    Milinda aiya oyage sinduva patta 😍😍

  • @dinukanishani7475
    @dinukanishani74752 жыл бұрын

    ලස්සනයි ගොඩක්, හැමදාම මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් වෙන්න ඕනි ,🥰🥰🥰🥰🙏🙏

  • @sakithmethnindu3004
    @sakithmethnindu30042 жыл бұрын

    දෙරනට ආදරෙයි මේ වගේ සුපිරි,හදවතේ රැදෙන ගායකයො බිහි කරනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilrukshidadigama9318

    @dilrukshidadigama9318

    2 жыл бұрын

    එයා දෙරනෙන්ද ආවේ

  • @sakithmethnindu3004

    @sakithmethnindu3004

    2 жыл бұрын

    @@dilrukshidadigama9318 dreamstar

  • @sandhunimadhushani2559
    @sandhunimadhushani25592 жыл бұрын

    හර්ෂණ සහ රජීව් දෙන්නම නියමයි ♥️♥️♥️🔥

  • @AkashShamika
    @AkashShamika2 жыл бұрын

    ලස්සන සින්දුවක් මිලින්ද අයියා 😍❤ ඉක්මනට trending වෙනවා 😍❤ Evoke Music සුපිරි වැඩක් 😍❤ ජය ජය ❤

  • @maheeshaamashi9328

    @maheeshaamashi9328

    2 жыл бұрын

    Sinduwa nam patta lassanai milinda aiye

  • @dularanethsara
    @dularanethsara2 жыл бұрын

    Milinda sadaruwan පිස්සුවක්🥺😍❤️‍

  • @chathuradinesh3423
    @chathuradinesh34232 жыл бұрын

    අයියේ ඔය කට හඩනම් පිස්සුවක් ඒවගේම ඔයාගෙ සින්දු කියන්න වචන නෑ ඔඊ 🥺🥺🥺 පපුවටම වදිනවා

  • @diluu7743
    @diluu77432 жыл бұрын

    ලොවෙ නෑ වෙන කවුරුත් උන්නෙ නුබ වාගෙ ❤️❤️.... මිලින්ද අයියාගෙ අනිත් song වගෙම මෙකත් ගොඩක් ලස්සනයි....👍💯 good luck 💙

  • @prasadrandika6475
    @prasadrandika64752 жыл бұрын

    අහන්නත් කලින් දන්නවා සුපිරියක් තමයි කියලා🖤

  • @arunasadaruwan3115
    @arunasadaruwan31152 жыл бұрын

    මාගේ හදවතේ ගායකයා ගොඩක් ආදරෙයි ❤️❤️😘😘 මෙක දව උඩට යනවා ජය වේවා අයියා

  • @namaljagath3450
    @namaljagath34502 жыл бұрын

    සුපිරිම සින්දුව Evoke music සෙට් එකටම ආදරෙයි මිලින්ද අයියා

  • @chathunadeesha9060
    @chathunadeesha90602 жыл бұрын

    ලස්සන වැඩක් ❤️ ජය වේවා 🥰

  • @pasinduviduranga8055
    @pasinduviduranga80552 жыл бұрын

    පට්ට අයියෙ හිතට වදින සින්දුවක් ☺❤

  • @pridarshanidilani6045
    @pridarshanidilani60452 жыл бұрын

    අම්මෝ මේ වචන ටික.....කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ.මාරම ලස්සනයි.....❤️🥺🥰

  • @InokaFernando2222-gk4jy
    @InokaFernando2222-gk4jy Жыл бұрын

    හදවතට දැනෙන ලස්සන සිංදුවක් 😍😍😍

  • @pradeepkumara9609
    @pradeepkumara96092 жыл бұрын

    ❤සුපිරී ම සින්දුවක් මිලියෝ ඊලග එකක් මේවගේ ම කරමු ඔයා ගේ සින්දුව එක පාරක් නොවෙයි දාහක් පාරක් අහන්න පුළුවන් ඇස් වහගෙන ඒ තරම් භාවනා වක් ආදරෙයි ජයවේවා ලංකාවේ අංක එක තමයි 💞💞

  • @Aselarumeshkarunarathna45
    @Aselarumeshkarunarathna452 жыл бұрын

    ගොඩක් ලස්සනයි මිලින්ද අයියා.... නිහතමානී කලාකරුවෙක්... මටත් ගොඩක් උපදෙසක් දෙන්ව මගෙ කලා කටයුතු වලට... ජය වේවා අයියන්ඩි.. දම්ම අයිය ජය වේවා... හෂාන් අයියා ජය වේවා.... ඉවෝක් ප්‍රොඩක්ෂන් 🤗🤗🤗

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nIt62reLhs_gdJs.html කෙනෙක් තමන්ගෙන් ඈත් වෙන්නෙ තමන්ට ආදරේ නැති නිසාම නොවෙන්න පුලුවන්

  • @amigirl901
    @amigirl901 Жыл бұрын

    සිහිනයකි නුඹ හැමදාමත් හිත සැනසූ😊🌹 මතක අවුස්සන හිතට දැනෙන වචන Set එකක් තියෙන තාමත් අහන ලස්සන Song එකක් ❤️☺️

  • @rashmikathamel1419
    @rashmikathamel14192 жыл бұрын

    හිට් එකක්.. ❤️🔥ජය වේවා!!❤️🙏🏻

  • @VIBHU-pi5zq
    @VIBHU-pi5zq2 жыл бұрын

    මිලින්ද නම් නියමම සින්දු තමයි ආය 😍👌

  • @piumihansamalini1990

    @piumihansamalini1990

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nIt62reLhs_gdJs.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @lahirudhananjaya7777
    @lahirudhananjaya777724 күн бұрын

    2024ටත් අහන කවුද ඉන්නේ.😫❤️

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662Ай бұрын

    කොච්චර සින්දු ඇහුවත් මේ සින්දුවේ අමුතුම ෆීලින් එකක් තියෙන්නේ... වීඩියෝ එකත් සුපිරිම.. අදටත් ආසම සින්දුවක්..❤️❤️❤️

  • @psbstudio9249
    @psbstudio92492 жыл бұрын

    පට්ට කටහඩක් ඇස්වහනම් වැදෙන්න ඇපා

  • @tharindufernando4796
    @tharindufernando47962 жыл бұрын

    හැමදාම වගේ මේකත් හිට් එකක් තමයි. හරිම ලස්සනයි මිලින්ද අයියෙ 👌👌👌👌❤️❤️❤️

  • @tharushikamadushani1466
    @tharushikamadushani14662 жыл бұрын

    පට්ටටයි 👍👍සුපිරිම සින්දුවක් තව ලස්සන සින්දු හදන්න ශක්තිය ලැබේවා !!!💞💞💞💞❤❤❤❤❤❤❤❤

  • @Sachi12343

    @Sachi12343

    2 жыл бұрын

    නියමයි බූට් එක ගහපු සෝන්ග් එ ක 💖

  • @apkpc2342
    @apkpc23422 жыл бұрын

    මාරම ලස්සන සින්දුවක් ❤

  • @askarahamed8025
    @askarahamed80252 жыл бұрын

    හදවතේ තනි තරැවක් තමයි❣️ ඒක සපිරි පරි ඉතිරි මා අයියේ 🖤💙

  • @kishanthajayasinha3781

    @kishanthajayasinha3781

    2 жыл бұрын

    Ft marune

  • @chalakanirmal4743
    @chalakanirmal47432 жыл бұрын

    සිහිනයකි නුබ හැමදාමත් ♥️♥️♥️♥️

  • @gihankalana8255
    @gihankalana82552 жыл бұрын

    ගායකයෙක් වගේම සුපිරි නලුවෙක් ආදරෙයී💘 මිලි අයියා❤️❤️ ජයෙන් ජයම වේවා...!❤️

  • @user-nb1tc6gj8c

    @user-nb1tc6gj8c

    2 жыл бұрын

    අනිවා මරැ නළුවෙක් අයියා සුපිරි යටම රාගපනවා මරැ😘😘😘😘😘😘😘😘😘😘 ගොඩක් අදරේයි ILOVE yOU aiya

  • @slstats7948
    @slstats79482 жыл бұрын

    නියමයි (විෂුවල් එකේ Main actorගේ hair style එක) 💎😃

  • @hiru9657
    @hiru96572 жыл бұрын

    සිහිනයකි නුඹ හැම සමත් හිත සැනසූ ...... හද්වදේ ගායකයා තවත් ගෙම්මක්ක්කම තමා .

  • @dularatharusha3879
    @dularatharusha38792 жыл бұрын

    ලස්සන වැඩක් මිලින්ද අයියෙ ❤🎶

  • @sameeramramanayake7137
    @sameeramramanayake71372 жыл бұрын

    ඒකත් හිට් එකක් මිලී අයියෙ.. 💙💪 ජයවේවා !

  • @kavii1036
    @kavii10362 жыл бұрын

    මන් ආසම මිලින්ද අයියගේ සින්දු වලට. අයියා මේ සින්දුව ත් සුපිරි. ❤❤❤❤

  • @kavii1036

    @kavii1036

    2 жыл бұрын

    ජය වේවා අයියේ.

  • @danushacolabage3385
    @danushacolabage33852 жыл бұрын

    මගේ එකෙකුත් ඉන්නවා වීඩියෝ වේ....රජිව් මධුමාදව ❤️❤️👌

  • @chamarasandamal8696
    @chamarasandamal86962 жыл бұрын

    @Rajeev madhumadhawa නියමයි මචන් උබ ටිකෙන් ටික ඉස්සරහට යනවා දකිනකොට ඇත්තම සතුටුයි ,ආඩම්බරයි... ,පිලියන්දල අපේ කොල්ලට ජයවේවා ... ආදරෙයි 🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪

  • @KL_921
    @KL_9212 жыл бұрын

    වචන ටිකනම් ආයේ මරු මේ වගේ ගායකයෙක්ගේ කටහඩක් සෙට් උනාම භාවනාවක් වගේ ❤

  • @pethumpriyankara4137
    @pethumpriyankara4137 Жыл бұрын

    පුදුමයකි මට කවදාවත් නොරිදවපූ නුඹගේ හිත ඇයි දැන් අමුතූ 🖤💗🌼

  • @tv-cy3un
    @tv-cy3un2 жыл бұрын

    මිලින්ද අයියාගෙ කට හන්ඩ නම් කියලා වැඩක් නෑ ❤️ආදරෙයි ....මිලින්ද අයියේ ඔයාට ❤️තව දෙයක් කියන්න ඕනෙ මේ ලස්සන කටහන්ඩ තව ලස්සන කරන්න music කරපු හසාන් අයියවත් අනිවාරෙන්ම මතක් කරන්න ඕනේ මේක ලියපු අයියටත් ❤️ආදරේයි ...... හැමෝටම ආදරෙයි❤️ewok music ❤️

  • @bhushithapathirage5269
    @bhushithapathirage52692 жыл бұрын

    Superb videography 💖

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ඒ කටහඩ මාරම භාවනාවක් 💛 මේකත් අනිත් ඒව වගේම trending 🥰💓

  • @ahnisansala6366
    @ahnisansala63662 жыл бұрын

    ගොඩක් ලස්සනයි 🥰

  • @ranjithwijekumara8589
    @ranjithwijekumara85892 жыл бұрын

    මිලින්ද අයියේ ඔයාගේ සින්දු ගොඩක් ලස්සනයි.ඔයාටයි ඔයාගේ සින්දු වලටයි ගොඩක් ආදරෙයි.හැමදාමත් ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Келесі