ඔබට අකමැති බව දැන ගන්නා විදිය | Signs that someone DISLIKES you

අපි කොයිතරම් උත්සාහ කළත් අපිට කැමති නැති කෙනෙක් ඉන්නවා. මෙම පුද්ගලයින් හඳුනා ගැනීම අපට වැදගත් වේ. අපට කැමති නැති අය දැන ගන්නේ කෙසේද?
#piyanjalidezoysa
#enemies
#dislike
#stress
#අපටඅකමැති
Thumbnail background image by Amrulqays Maarof from Pixabay

Пікірлер: 130

  • @chalanimadushika2765
    @chalanimadushika276525 күн бұрын

    ඔබතුමිය කතා කරන විලාසය දිහා බලන් ඉන්නත්, අහන් ඉන්නත් ප්‍රියමනාපයි. ❤

  • @janathpriyantha4056

    @janathpriyantha4056

    20 күн бұрын

    ඔව් ඒක ඇත්ත

  • @Glana_Moon

    @Glana_Moon

    13 күн бұрын

  • @Nasaraniya131
    @Nasaraniya13124 күн бұрын

    ඕනේ කෙනෙක් එක්ක අතේ දුරින් හිටියන්ම් ඉවරයි නේ කැමති වුනත් එකයි නැතත් එකයි .... තරහා වුනා කියලා දුකකුත් නෑ

  • @prabhathbandara4122

    @prabhathbandara4122

    20 күн бұрын

    ඒක ඇත්ත

  • @vidu-l4g

    @vidu-l4g

    16 күн бұрын

    ඔෆිස් එකේ හෝ අහල පහල හෝ අධ්‍යාපන ආයතනයක හෝ කිට්ටු මිතුරන් කීපදෙනෙක් ඉන්න එක ප්‍රයෝගිකව සෑහෙන්න වටිනවා. සමීප මිතුරන් කියන්නේ ඒ අයට. ඒ අය තමයි හදිසි අවස්තාවක උදව්වක් දීමට හෝ ඉදිරිපත් වෙන්නේ. හැමෝ එක්කම අතේ දුරින් හිටියොත් එයාලත් අපි එක්ක අතේ දුරින් ඉදිවි. සමීපව මිතුරන් ආශ්‍රය කරන්න ඒ අයට වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරන්න හැමෝටම බැ. හැබැයි ඒක ඔබේ ක්‍රමය නම්, මට ගැටළුවක් නැ.

  • @Nasaraniya131

    @Nasaraniya131

    16 күн бұрын

    @@vidu-l4g එක තමයි මම හොයා ගත්ත ලෙසිම ක්‍රමය..

  • @jassiesilva4270

    @jassiesilva4270

    15 күн бұрын

    🙏❤️👍🏼👏🏻👏🏻

  • @MG-d4y

    @MG-d4y

    4 күн бұрын

    මාත් එහෙමයි ❤ මන් ආසම හුදෙකලාවට...පරිසරයට..සත්තුන්ට . .සමීපතම අයට

  • @nkaa444
    @nkaa44422 күн бұрын

    මටනම් මිනිහෙක් හැරෙද්දි කියන්න පුඑවන් මු මට කැමතිද නැද්ද කියලා.මමනම් කැමති හෝ අකමැති වේවා මමනම් ගනම් ගන්නේ නැ.මොකද මට වැඩක් නැ.බොරැ වැඩක් කාලය වෙන් කිරීම මේවා හිතන්නවත්.හිත හොදින් කතා කරන ඕන කෙනෙක් එක්ක කතා කරනවා.කෙනෙක් හොදයිනම් මගේ හිතට දැනෙනවා.

  • @kavisharathnayaka4315
    @kavisharathnayaka431520 күн бұрын

    ඒකට ප්‍රදාන හේතුව ඊරිසියා ගොඩාක් අය එයාලට අපි ගාව නැති Qualities එයාලට නැති නිසා ඊරිසියා කරනවා...

  • @Anya-45-s9l

    @Anya-45-s9l

    2 күн бұрын

    හැමෝම එහෙම නෑ ඉරිසියා කරන්නම ඕනි නෑ මන් අකමැති අය ඉන්නව.. ඉරිසියාවට නෙවෙ ඒ

  • @menuratraindriver5411
    @menuratraindriver541120 күн бұрын

    ලන්කාවෙ සායනික මනෝවිද්‍යාව පිළිබඳ එකම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තුමිය❤❤❤❤💞💞

  • @nimaldissanayake4333
    @nimaldissanayake433322 күн бұрын

    මම කෙනෙකුට අකමැති නම් හෝ තව කෙනක් මට අකමැති නම් එයා හෙමීට මගහැර මම මගේ වැඩක් බලා ගන්නවා.අනුන් මත යැපීමට පුරුදුවීම දුකට හේතුවේ.

  • @vidu-l4g

    @vidu-l4g

    16 күн бұрын

    එසේ මග හැරයන්න එබව හදුන ගන්න එපැයි. ඒකයි මෙතන කියලා දෙන්නේ

  • @user-nz6oj9dv3f
    @user-nz6oj9dv3f24 күн бұрын

    හරිම වැදගත් ඔබ තුමිය ගේ කතාව අද සමාජයේ සර්පයන් වැනි මිනිසුන් බොහෝ ඇත බොහොම ස්තුති ඔබට 🙏🙏

  • @pasindukanishka7504
    @pasindukanishka750420 күн бұрын

    මේ කතාවට මම එකගයි මට කැමති නැති අයත් සමහරු ඔහොම තමයි. හැබැයි හේතුව එයාලට මගේ කෙලින් වැඩ සහ කෙලින් කතාව දිරවන්නේ නැති එක මමත් මගේ තරහාකාරයෝ (කෙනෙහිලි කම් කරාපු අය) ලගවත් ඉන්න කැමති නැහැ. සමහර පාසල් ගුරුවරු පාසල් සගයෝ සමහර ඥාතියෝ

  • @poornimaselliah464

    @poornimaselliah464

    13 күн бұрын

    මට වගෙ, කියන්න තියෙන එක අතන මෙතන නැතුව මූණට ම කියන එක නිසා ගොඩක් අය අකමැති යි, ඒ කියලා මං උන්ට වැදගෙන යන්නෙත් නෑ, 😂😂 , ආත්ම ගරැත්වය තියාගෙන ඒ වගෙ උනුයි, උන්ගෙ වචන විශ්වාස කරන උනුයි ඔක්කොම හලලා පාඩුවෙ ඉන්නවා, එක ශරීර සෞඛ්‍යටත්, මානසික සෞඛ්ය ටත් ගොඩක් හොදයි,

  • @mylakmal2008
    @mylakmal20087 күн бұрын

    හරිම වැදගත් මේක .මේ වගේ වීඩියෝ තව කරන්න..subscribed ❤️

  • @wasanthafernando7612
    @wasanthafernando76129 күн бұрын

    මේ මාත්‍රකාව හරි අමාරැයි මිස,........වචන වලින් එලියට යන දෙයක් ...හරි දිගයි ඒත් ඔබ තුමිය උත්සහ කරනව තේරැම් කරවන්නට....දි්ර්ගායු ලැබේවා..🌹🌹👍

  • @SameshaChathuri
    @SameshaChathuri8 күн бұрын

    ඔබ තුමිය හොඳ කල්‍යාණ මිතුරියක් වගේ..වගේ නෙවෙයි එහෙම තමයි ...🥰🥰

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka309723 күн бұрын

    මට ඔය කියපු මාදිලියේ අය ඇත්ත ටම හම්බ වෙලා තියෙනවා .ඇත්ත ටම එයා ලා මට කැමති නෑ තමා .

  • @wickramabandara
    @wickramabandara18 күн бұрын

    හැම කෙනෙක්ම ඕන, හැබැයි ජීවිතේට වද්දා ගන් නැතිව ජීවත්වීමට..

  • @ShanikaMadurapperuma
    @ShanikaMadurapperuma14 күн бұрын

    My favorite lecturer from faculty ❤❤❤

  • @lishanperera1680

    @lishanperera1680

    13 күн бұрын

    👍

  • @sarathkrishantha3535
    @sarathkrishantha353524 күн бұрын

    Thanks you so much බොහොම වටිනා විඩියෝවක් ආශ්‍රය කරන්න ඕන දැනගෙන ස්තුතියි

  • @shamilamonarawila7559
    @shamilamonarawila755916 күн бұрын

    🎉 ඔබතුමිය ඉතා සුන්දරයි. ආදරණීය කතාබහක් මනස සුවපත් කරනවා ඔබතුමිය කතා කරනවානම් කුමන චැනල් එකක උනත් මම බලනවා... මමත් එහෙම ආදරයෙන් තමයි මගේ සිසුන්ට පවා කතා කරන්නේ. ඒත් මට නිවසේදී තරහ යන අවස්ථා ඕනේ තරම් 😢 😊 අපි දේවල් ඉගෙන ගන්න ඕන ඔබතුමියගේ කතා බහින්

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada18 күн бұрын

    හරිම වටින වීඩියෝ වක් දවසක් මගේ යාළුවෙක් කියනවා මචං ඉස්සර වගේ එකතුවෙලා යාලුවොත් එක්ක වල්පල් කතා කරන එක මට දැන් ප්‍රිය නෑ බං. පාටි වලට යන්න හිතෙන්නෙත් නෑ

  • @user-wm3xw1vz6m
    @user-wm3xw1vz6m17 күн бұрын

    ඉතාම වටිනා වීඩියෝවක්. ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. මේ විඩ්යෝව හැමෝම බලන්න ඕන එකක්.

  • @harshiw4252
    @harshiw425226 күн бұрын

    Thank you. So true . Can resonate so well with the behavior of some people

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f11 күн бұрын

    සත්‍යයක්මයි මේ කියන දේවල් නම් කණට මී පැණි දැම්මා වගේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ජයවේවා ❤❤❤🎉❤❤❤🎉❤❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena838726 күн бұрын

    As usual very good video Very useful n impirtant to our lives

  • @vindyadissanayake6891
    @vindyadissanayake689126 күн бұрын

    Thank you for the video madam

  • @anurakumara5747
    @anurakumara574710 күн бұрын

    බොහොම වැදගත්

  • @mehdihassan6189
    @mehdihassan618922 күн бұрын

    This was a useful video madam. Thank you.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon220424 күн бұрын

    Thank you professor....

  • @pushpaudagama1298
    @pushpaudagama129820 күн бұрын

    ඔහොම බැලුවහම මට කවුරුවත් කැමති නෑ කියලා හිතෙනවා

  • @142samantha

    @142samantha

    14 күн бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @deescgm9947
    @deescgm994713 күн бұрын

    Bohoma stuti.harima watinava akka😊

  • @isuruupamal2597
    @isuruupamal259722 күн бұрын

    I just remember your great video discussions on rupavahini. Great times. I think those videos are basically on child psychology. Keep it up 🎉🎉🎉🎉

  • @05088
    @0508826 күн бұрын

    Thanks doctor ❤

  • @GAURAWA439
    @GAURAWA43920 күн бұрын

    ගොඩක්ම ස්තූතියි 🎉🎉🎉 අනේ මිස් මේ වගේ වීඩියෝස් තවත් දාන්න❤❤❤❤❤

  • @Moments93-
    @Moments93-18 күн бұрын

    Thank you prof.Priyanjalee❤

  • @user-oe7nn1wm2w
    @user-oe7nn1wm2w22 күн бұрын

    Thank you very much ❤

  • @ChathurikaDilrukshi-ph7hn
    @ChathurikaDilrukshi-ph7hn25 күн бұрын

    Thank you💛

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg18 күн бұрын

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @manjubinduhewa1177

    @manjubinduhewa1177

    15 күн бұрын

    මොකක්ද ඕයි තමුසෙ මේ හැම මගුලටම රිංගගෙන කියන දෙවිසුව දේසෙ බම්බුව ඕයි දෙවිවරු කියලා ජාතියක් ඉන්නවා නං 1983 අහිංසක දෙමල මිනිස්සු නිකං මරන්නෙ නෑ 1987-90 වෙනකං අහිංසක සිංහල කොල්ලො කෙල්ලො 60 000 මරල පාරෙ පුච්චන්නෙ නෑ LTTE කාරෙයොත් එක්ක කරපු යුද්දෙන් 30,000 දෙපැත්තෙම මැරෙන්නෙ නෑ ඕයි ඔය එක දේව බල්ලෙක් බලා හිටිය නං ඊයෙ පෙරේද ලෝකයක් බලා ඉද්දි අහිංසක පලස්තීන දරුවො 10,000 මහදවල් මරන්නෙ නෑ ඕයි මේ මනුස්සයගෙ මේ වැදගත් වැඩේ අස්සටත් ඔය පල් වෙච්චි දෙයියො රිංගවන එක නවත්තනව

  • @mahensiri
    @mahensiri19 күн бұрын

    Great ! ❤

  • @SameshaChathuri
    @SameshaChathuri7 күн бұрын

    Thank u madam..❤

  • @anulajayaweera5588
    @anulajayaweera55889 күн бұрын

    බොහොම ස්තූතියි සිස්ටර්❤

  • @chinthasilva7966
    @chinthasilva796623 күн бұрын

    Thank u so much

  • @rasangidemel1826
    @rasangidemel182610 күн бұрын

    Thanks madam

  • @nkaa444
    @nkaa44422 күн бұрын

    ඇසට ඇස බලාගෙන කතා නොකරන අයගේ හිතේ අපි ගැන හොද හිතක් නැ.එහෙම අය අපි ගැන මොකක් හරි තරහකින් ඉන්නේ

  • @Moments93-

    @Moments93-

    18 күн бұрын

    මොන පොතේද තිබ්බෙ😂

  • @nkaa444

    @nkaa444

    17 күн бұрын

    @@Moments93- ගත්තරැ නවලෝක කියන පොතෝ.අරන් කියවන්න .නැත්නම් පුස්කයි මොලේ

  • @GAURAWA439
    @GAURAWA43920 күн бұрын

    සෑහෙන්න වටිනවා🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dreamgirl8961
    @dreamgirl89616 күн бұрын

    ඔව් එහෙම අය ඉන්නවා...👍මම මුලින් වැඩ කරපු තැන ඔහොම අය හිටියා...එකට හිටියත් ගණන් ගන්නේ නෑ වගේ...👍මම ටිකක් නිශ්ශබ්ද චරිතයක්.... උන් හැමෝටම වගේ කොල්ලොත් ඉන්නවා...එක එක්කෙනාගෙ ඕප දුප කතාකරන්නත් හරිම දක්ෂයි , එයාලට අපහාස කරන්නත් හරිම දක්ෂයි... වෙලාවකට එයාලා කාලා බීලා උනත් ඉන්නවා මට නොකියා.... පස්සේ මම නම් සත පහකටවත් ගණන් ගන්නේ නැතුව වෙනම හිටියා....

  • @sasenthashnaka7871
    @sasenthashnaka78716 күн бұрын

    Great person❤

  • @Max78902
    @Max7890215 күн бұрын

    හම්මෝ ඇත්තටම ඇත්ත .👍🙏

  • @user-tc3yh7li8n
    @user-tc3yh7li8n23 күн бұрын

    හුගක් ස්තුති ❤

  • @sajithdarshana6450
    @sajithdarshana64509 күн бұрын

    Thank you ❤

  • @prasannasandaruwan3188
    @prasannasandaruwan31888 күн бұрын

    Godak isthuthiii ❤️

  • @hmlbdasanayaka
    @hmlbdasanayaka13 күн бұрын

    අම්මෝ madam, කිරි තේ කතාව නම් මාරයි. ඒක සහතික ඇත්ත

  • @vidushafernando6778
    @vidushafernando67788 күн бұрын

    Beauty!

  • @user-yj4co2ht2i
    @user-yj4co2ht2i6 күн бұрын

    ගරු මහත්මිය. විවිධ මාදිලියේ මානසික මට්ටම්වල සිටින චරිත සම්බන්දයෙන් සමාජය දැනුවත් කරන ඔබතුමියට ස්තුතියි . තෙරුවන් සරනයි .

  • @Darts-fr3sw
    @Darts-fr3sw24 күн бұрын

    ඒ ඒ පුද්ගලයාගෙ පුද්ගලික ස්වබාවය , personality eka wennath පුළුවන් .....

  • @hasinthashehan6824

    @hasinthashehan6824

    13 күн бұрын

    Paka tama

  • @dilrukshijayalath877
    @dilrukshijayalath87718 күн бұрын

    Hondayi teacher.

  • @subhashinifernando2341
    @subhashinifernando234112 күн бұрын

    ඔබතුමියට ගොඩක් ස්තුති ජිවිතයට වටිනා වැදගත් කරුනු රාශියක් කියලා දුන්නාට සහතික ඇත්ත කිව්‍වේ‍ ❤❤❤

  • @asankaathapattu3494
    @asankaathapattu34948 күн бұрын

    Ehema aya haduna ganimath magaharimath ithama watinawa...hariyatama hari madam

  • @user-ks4iw3dp3p
    @user-ks4iw3dp3p10 күн бұрын

    Jayawewa❤

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena50196 күн бұрын

    Absolutely true body language and what they say and do shows how they feel about us. Keep them at arms length is my policy.

  • @user-kt6jx2rr5l
    @user-kt6jx2rr5l19 күн бұрын

    Video eka hondai , thawa mewani videos ewanna ,

  • @user-vt7gg1sy8l
    @user-vt7gg1sy8l12 күн бұрын

    මම කෙළින් කතා කරන නිසා ගොඩක් අයට මාව dirawanne..මාත් දැන් කවුරුත් එක්ක ඕනෑවට වඩා කතා නැහැ .මගේ පාඩුවේ ඉන්නවා ...misge කතාව ගොඩක් වටිනවා මට nan..

  • @KanishkaDarshana-er1fl

    @KanishkaDarshana-er1fl

    8 күн бұрын

    Aniwa oba wagee tamai math......math ekkath dan ගොඩාක් aya naaaa........ durjana මිනිස්සු aath wena ekamai hoda.....m

  • @willowclara-c5j
    @willowclara-c5j4 күн бұрын

  • @asangananayakkara9203
    @asangananayakkara920321 күн бұрын

    🙏🙏🙏

  • @chamilaerandathi8008
    @chamilaerandathi800810 күн бұрын

    🎉

  • @pradeepanimali1544
    @pradeepanimali154418 күн бұрын

    Oya kiyanne eththa miss... miss kiyapu widiye ayawa mata hambela thiyenawa... ehema ayawa man ainkarala daanawa muunatama kiyanna thiyenade kiyala... 👍👍

  • @sonalipinto8843
    @sonalipinto884324 күн бұрын

    Colombo Medical Faculty aka inna hodama hoda madamlagen kenek..danuwath kalata bohoma istuti madam

  • @chamathdias4656
    @chamathdias465626 күн бұрын

    ❤❤❤❤❤❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara697924 күн бұрын

    ❤❤❤

  • @UDENI5
    @UDENI515 күн бұрын

    you are very true Here also srilankan some ladies always act like that because i have good qulity than them.

  • @dilanchathuranga2838
    @dilanchathuranga283820 күн бұрын

    ❤❤❤❤❤

  • @sunilperera2643
    @sunilperera264322 күн бұрын

    P barana bilesha perera

  • @sunokasewwandi
    @sunokasewwandi25 күн бұрын

    Ada

  • @nelunikathusharijayasinghe7569
    @nelunikathusharijayasinghe756916 күн бұрын

    ❤❤

  • @user-iw9tp1rx9s
    @user-iw9tp1rx9s21 күн бұрын

    Oba tumiya aduna gatte sanat gamage sirge vidio ekakin agana kalinut mama kiva.eda idala obawa magaharenna dennema na.samahara awasta tiyenawa apenut waradi wena.me vidio baluwama hitenawa api ikman una wadi kiyala.pasutawenawa.waradi hadagannawa.hit ridena tanwala hita hadagannawa.godak pin obata.

  • @piyanjalidezoysa

    @piyanjalidezoysa

    21 күн бұрын

    Api hama kenaama athin waradi wenawa/wenna puluvan, ekathamai pruthakjana manasaka swabawaya. Wagath de thamai oba kiyana andamata, api hadenna thath karana eka - meka vatinawa

  • @anjana.desilva07
    @anjana.desilva0711 күн бұрын

    Mama obata kamathi....

  • @jassiesilva4270
    @jassiesilva427015 күн бұрын

    🙏❤️❤️❤️👍🏼👏🏻

  • @manoribopitiya2744
    @manoribopitiya274426 күн бұрын

    👍👍👍👍👊🏽👊🏽👊🏽🙏🏼🙏🏼

  • @aang8924
    @aang892424 күн бұрын

    🦂

  • @user-uu5hr3rk9z
    @user-uu5hr3rk9z7 күн бұрын

    E wage unnam sapayak

  • @user-sl1or7fi5g
    @user-sl1or7fi5g24 күн бұрын

    Miss , samajashili bawa wadi karaganna hati gana video akak karannako. 🙄

  • @piyanjalidezoysa

    @piyanjalidezoysa

    24 күн бұрын

    හොඳ අදහසක්, thank you

  • @nkaa444

    @nkaa444

    22 күн бұрын

    සමාජශීලී වෙන්න එපා ඔයා ගෑනු ලමයෙක්නම්.ගානට ඉන්න.කවදාවත් ඇත්ත මුන සමාජෙට පෙන්වන්න එපා.මොකද හුගක් මිනිස්සු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්නේ

  • @Moments93-

    @Moments93-

    18 күн бұрын

    ​@@piyanjalidezoysa මටත් ඕනෙ..මගේ වචන පැටලෙනව

  • @DewCh
    @DewCh8 күн бұрын

    Ma'am could you pls explain how we should react in those situations ?

  • @piyanjalidezoysa

    @piyanjalidezoysa

    8 күн бұрын

    Let me look into making a clip on this, thank you for the suggestion

  • @sunokasewwandi
    @sunokasewwandi25 күн бұрын

    Too close .this is my place area

  • @Shanrox8045
    @Shanrox804517 күн бұрын

    Api shapaan eke jeevath wemu piyanjali. oya hina weddi 🐰 patiyek wage

  • @ruwanpathirana2810
    @ruwanpathirana281010 күн бұрын

    Awawadayak karanna kemathiy, obata prashnayak thiyena bawa penawa.Oka katha karanna tharam matthru kawak newei.Onama kenekta yam kenek ge kemattha akamettha wetahenawa. Mawagattha charitha walin aiynwela podak sebewatama nihatha mani wenna balanna.ekath eka hethuwak wenna puluwan minissu akamethiwenna.

  • @virgeniafernando5116
    @virgeniafernando511612 күн бұрын

    Matath innema sarpa wishama ayai . Harima amaruie minissu kiyana sarpayoth ekk jivath wenna. A nisa ammavamai mathak wenne hondama mituriya❤

  • @thejaherath9665
    @thejaherath966512 күн бұрын

    Mama kauruwath gana mokuth hithanne naa.

  • @asankapremathilaka9007
    @asankapremathilaka900715 күн бұрын

    අපිට කපන කොන් කරන්න බලන හින්ට් ගහන අයට කරන්න ඕන දේවල් කියන්න

  • @piyanjalidezoysa

    @piyanjalidezoysa

    15 күн бұрын

    ඒ අයට විශේෂ දෙයක් කරන්න අවශ්‍ය නෑ. පුලුවන් සෑම අවස්ථාවකම මගහරින්න පුලුවන්

  • @Anya-45-s9l
    @Anya-45-s9l2 күн бұрын

    Boy ,කෙනෙක් අපිට කැමති නෑ කියල දැනගන්නෙ කොහොමද

  • @chathud4526
    @chathud452618 күн бұрын

    madam samahara aya thmange emotions hide krnnth magahrinw ned thank u madam

  • @piyanjalidezoysa

    @piyanjalidezoysa

    18 күн бұрын

    එහෙමත් වෙන්න පුලුවන්

  • @chathud4526

    @chathud4526

    18 күн бұрын

    @@piyanjalidezoysa ☺❤‍🩹

  • @rajdeshan2909
    @rajdeshan290922 күн бұрын

    කැමති නැතිනම් ආච්චිට හාල් ගරන්න කියපන් බන්...

  • @sunethraw4752
    @sunethraw475224 күн бұрын

    මමත් ටියුටිකරන්නෙ, මිනිස් වෙස්ගත් හැපින්නක් එක්ක....

  • @kusumdissanayaka3097

    @kusumdissanayaka3097

    23 күн бұрын

    😂

  • @GaminiWickramage
    @GaminiWickramage8 күн бұрын

    මටනම් කෙනෙක් දැක්කම කියන්න පුලුවන් මූ මොකෙද්ද කියල

  • @vipulakularathne3664
    @vipulakularathne366411 күн бұрын

    කුහක කමයි, සමාජය තුළ බිල්ලුමැවීමයි, ඇතිවෙච්ච අසහනකාරී මානසිකත්වය තුළ ස්වාධීන තීරණ ගන්න බැරි ගොන් ගෑනු😂

  • @yasiruvidarshana
    @yasiruvidarshana16 күн бұрын

    මට ප්‍රශ්නයක් තියනවා ගෑනු ලමයිනේ ඇස් දිහා බලන් කතා කරන්න බෑ ,මොකක්ද කරන්නෙ මේකට

  • @gmxedit2177
    @gmxedit217724 күн бұрын

    ලගදි අදුනගත්තු කෙනෙක් නම කියලා කතා කරන්නේ මොකද

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    14 күн бұрын

    අපේ නගරයේ පරණ අය කතා කරන්නේ මුගුටියා, කබරයා, මයිනා, බතලයා, හැලපයා, පිට්ටුවා, ඇතා, සුනකයා, කුකුළා, එහෙමනේ කතා කරන්නේ.

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa211723 күн бұрын

    කිසිම හේතුවක් නැතුව කෙනෙක් මට අකමැති වෙන්න පුළුවන් ද?

  • @piyanjalidezoysa

    @piyanjalidezoysa

    23 күн бұрын

    ඒ අයට හේතු තිබෙනවා වෙන්න පුලුවන්

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    14 күн бұрын

    ඔව් හේතු ගොඩාක් තියෙනවා ආගම, ජාතිය, දේශපාලනය, ආර්ථිකය, සමාජ තත්වය, කුලය, වර්ණය, උස, මහත, ලිංග බේද, අඩියක් ගහන එක, පගාව කොමිස්, සාදාරණ වීම, ඒයාට අනුව යටහත් පහත් නොවීම, නානවදකියල සැක කිරීම ඇඳුම් වෙනස, ඉස්සරහ දතත් දෙකක් අඩුවීම, වැරදි කරුගේ පැත්ත නොගැනීම, පිටිපස්සෙන් වාතය පිට වුනොත්, ඒයාට අනුව පමණක් යහපත් පුරුදු සහ පිළිවෙළ, කලින් සිදුවු යම් බරපතල නොවන සුලු වැරැද්දක් ඒයාට පමණක් අනුව ඔබ මෝඩ යැයි සිතීම ඔය වගේ හේතු ගණනාවක් තියෙනවා.

  • @sunokasewwandi
    @sunokasewwandi25 күн бұрын

    Ayiyo owa ganan ganna epa

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv13 күн бұрын

    Thanks madam

  • @sulonilhan4558
    @sulonilhan455814 күн бұрын

  • @kumapainting7983
    @kumapainting798313 күн бұрын

Келесі