Shanudrie Priyasad : What's in My Bag | E07 | Bold & Beautiful

Ойын-сауық

Shanudrie Priyasad, the cute actress with a bubbly personality, joined sat with B&B for the latest episode on “What’s in my bag?” segment.
B&B asked Shanudrie whom she would choose between Manuranga Wijesekare and Lahiru Perera. Watch the full episode to know Shanudrie's response!
Venue : RAMADA Colombo
#BoldandBeautiful #Whatsinmybag #ShanudriePriyasad
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : / boldandbeautifullk
Follow us on Instagram : / boldandbeautiful_lk

Пікірлер: 661

  • @sithmimandakini3025
    @sithmimandakini30252 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි.ඔයා ගොඩාක් හුරතල් ලස්සන actress කෙනෙක්.ඔයා english ගොඩාක් හොදට කතා කරනවා ඒ ගැන ගොඩාක් සතුටුයි.

  • @ABCD-wu4sl
    @ABCD-wu4sl5 жыл бұрын

    බොරු විකාර නෑ .makeup එක වුනත් හරි චාම්.ඔයා ගොඩක් ලස්සනයි ශනූ🌹 love you 😘

  • @asithma5859

    @asithma5859

    2 жыл бұрын

    ❤️‍

  • @erandipeiris2328
    @erandipeiris23285 жыл бұрын

    Wooow😍😍😍😍😍. ශනුවෝ ඔය හුරතලේ නම්😘😘. මෙච්චර කාලෙකට මගේ හිත ගිය ලංකාවේ එකම පුංචි නිලිය ශනුද්‍රි ප්‍රියසාද්😘🐢♥.

  • @wathsalaedirisooriya7141
    @wathsalaedirisooriya71413 жыл бұрын

    So I needed to tell this opinion at somewhere. People talk about Shanudrie not knowing the Independence Day. It’s general knowledge, yes. But look at her. She is educated in the stream she chose. She is talented in the entertainment field. And she’s doing a lot better in her life than many of us, who knows the Independence Day. So I don’t think it’s nice to talk about those mistakes happened in the past when you see her doing really well now. I mean look at the way she speaks, smooth and clear language. We need to appreciate what should be appreciated. P.S. I’m neither a fan of her nor I watch her work. However lately I came across her KZread and am impressed about her attitude, fashion sense and the way she handles languages. Am not shipping her, but see the good in people. Peace out ✌🏼

  • @dhananjaperera5067

    @dhananjaperera5067

    2 жыл бұрын

    Yes ..it's true..best comment ♥️💫

  • @cellywooddiaries

    @cellywooddiaries

    Жыл бұрын

    Trueee!! 💯

  • @ruckyg3177

    @ruckyg3177

    Жыл бұрын

    Exactly. Just what I wanted to say. What kind of independence are they talking about if they carry that kind of an ugly mindset to bash someone for not knowing an answer to a general knowledge question.

  • @ayodhyarathnayake7985

    @ayodhyarathnayake7985

    Жыл бұрын

    Exactly 💯 we must be more kind hearted as people instead of being jealous of people who are successful in their life.

  • @DilanSenevirathne-uq9xi

    @DilanSenevirathne-uq9xi

    Ай бұрын

    totally agreed ❤❤❤ she is amazing 😊😊

  • @amayakavindi.u6074
    @amayakavindi.u60743 жыл бұрын

    සිංහලකලවම් නොකර පිරිසිදුව ඉංග්‍රීසී කතා කරනවා දැක්කේ බලපු මේ වැඩසටහන් වලින් ඔයා විතරයි නංගි.. ඒ ගැන සතුටුයි. ඉංග්‍රීසි චැනල් එකක ඉංග්‍රීසි වැඩසටහනට ඉංග්‍රීසි කලවම් නොකර කතා කරපු එකම චරිතේ ඔයාද කොහෙද 👌💐

  • @priyanthidilani3133

    @priyanthidilani3133

    3 жыл бұрын

    Agree

  • @sadunperera7954
    @sadunperera79545 жыл бұрын

    My favorite character in new generation.She is normal and humble girl and her expressions are so cute and lovely.Much Love this segment.

  • @sujathasiriwardena6740

    @sujathasiriwardena6740

    3 жыл бұрын

    kzread.info/dash/bejne/Y6hrrsimqtzXc8Y.html It's important for your life So subscribe now අපේ දේශීයත්වය පිළිබඳ Life studio sl channel

  • @thamarapriyadarshani9777

    @thamarapriyadarshani9777

    3 жыл бұрын

    Me too 😙

  • @virajmadugeeth3916
    @virajmadugeeth39165 жыл бұрын

    මෙච්චර ලස්සනට,වැදගත් විදිහට pure ඉංග්‍රීසි කථා කරන්න පුලුවන් අය ඉන්නේ හරිම අඩුවෙන්.1000ක් ගත්තොත් උපරිම දෙන්නෙක් මෙහෙම කථා කරාවි.ඉංග්‍රීසි දන්න අය ඕන තරම් ඉන්නවා එත් මේ විදිහට ලස්සනට පැහැදිලිව pure ඉංග්‍රීසි කථා කරන අය ගොඩාක් අඩුයි.ඔයා වගේම ඔයා කථා කරන විදිහ,හිනා වෙන විදින,ඔයාගේ expressions ඔක්කොම හරිම ලස්සනයි නංගි.

  • @shehanshafernando479
    @shehanshafernando4795 жыл бұрын

    බලපු ලස්සනම b&b segment එක.ශනු නිසා segment එකම ලස්සනයි.තව වැඩිපුර කාලයක් කරන්න තිබ්බේ මේක.කාලය මදි😭 ශනු ගේ programmes බලද්දි වේලාව යනවා තේරේන්නේ නැ.එ තරම් ලස්සනයි එයා ආවම programmes.

  • @sharanyadesilva34
    @sharanyadesilva345 жыл бұрын

    ශනුවෝ ඇස්වහ කටවහ පුච්චගන්න අනිවාර්යයෙන්ම😍හරිම ලස්සනයි කෙල්ල ඔයා නම්.

  • @vihangapunchiheva7379

    @vihangapunchiheva7379

    5 жыл бұрын

    රිප්ලයි එකක් වත් නෑ ගනන් ගන්නෙවෙත් නෑ මොකේටද මංද මේ කමෙන්ට් දාන්නෙ

  • @ShanudriePriyasadtv

    @ShanudriePriyasadtv

    5 жыл бұрын

    Sharanya De Silva ❤️

  • @sadaminisithu2445

    @sadaminisithu2445

    5 жыл бұрын

    Hikiz🤭🤭

  • @nilminidebatagahakotuwa9784

    @nilminidebatagahakotuwa9784

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html ......

  • @Daywithpranami

    @Daywithpranami

    3 жыл бұрын

    @@vihangapunchiheva7379 🤣reply krl thiynne

  • @dimuthuchathuz5632
    @dimuthuchathuz56325 жыл бұрын

    This is pure english.wow what a talent.ive seen only a few people who speaks english fluently like her does 🤚

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe22635 жыл бұрын

    Yes, definitely the best I've watched so far. She speaks perfect English. Good for you Shanudri.

  • @easter9549
    @easter95495 жыл бұрын

    So cute. Looks like a Hollywood actress. Fluently spoke. 👍👍

  • @yashodhakulathunga7507
    @yashodhakulathunga75075 жыл бұрын

    One of most cute and humble ones I know.. Love the way she speaks.. Um pretty sure this would be the most watched b&b video... Shanuuu keep being humble just the way you are...❤❤❤

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb5 жыл бұрын

    She is good and seems like open hearted person

  • @sakuralankapictures488
    @sakuralankapictures4885 жыл бұрын

    පැහැදිලිව ලස්සනට ඉංග්‍රීසි කතාකරනවා ලස්සනයි.❤️❤️

  • @sanjanagunarathna8853
    @sanjanagunarathna88535 жыл бұрын

    I think this is the best what's in my bag program... Good luck ... keep it up with this quality

  • @shanikaperera4435
    @shanikaperera44355 жыл бұрын

    Shanu is an Honest and humble little girl ever i seen.Never show off girl.She didn't act in real life and she is she.Her actions,reactions and expressions are so natural and those are so pretty and cute.All the way she is most cutest and most beautiful celebrity. Love you shanu❤❤❤

  • @nrrajudeen8700
    @nrrajudeen87005 жыл бұрын

    Amazing episode and in love with shanu..she has attitudes which should have a celebrity.glamour and the way she continues the whole programe.and also the segment was well planned..

  • @chald1033
    @chald10335 жыл бұрын

    Im very happy about you miss ,you speak english crystal clear,and happy that you didnt speak singlish.since this is english program its good to speak pure english,i wish you will speak nice fluent sinhala when you attend to sinhala programm.best of luck....

  • @kanchanamalaedirisinghe1997
    @kanchanamalaedirisinghe19975 жыл бұрын

    She is doing that segment very nicely and clearly ....

  • @itsjustanusha8869
    @itsjustanusha88695 жыл бұрын

    ඉරිසියාව පැත්තට දාන්න මිනිසුනේ ..සමහර ගොන් කෑලි so so because ok වගේ දදා සිංහල ඉංග්‍රීසි දෙකම පටලාගෙන දොඩවනවට වඩා පිළිවෙලට පැටලෙන් නැතුව වැදගත් විදිහට කතා කරා මෙයා..❤❤👍

  • @poornimapiyumali3657

    @poornimapiyumali3657

    5 жыл бұрын

    Akanam attha

  • @mperera9691

    @mperera9691

    5 жыл бұрын

    True ♥️

  • @koshilasamarathunga3906

    @koshilasamarathunga3906

    5 жыл бұрын

    ඇත්තටම

  • @harshaprasadini4667

    @harshaprasadini4667

    5 жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @sunethraangel3265

    @sunethraangel3265

    5 жыл бұрын

    Nidahasa labune kawadda kiyala ahanna ko

  • @grace-1574
    @grace-15745 жыл бұрын

    Most awaited one You are stunning shanudrie Good luck

  • @anuradhadarshana2286
    @anuradhadarshana22865 жыл бұрын

    එ හුරතලේ,හිනාව,කථාව මාව පිස්සෙක් කරා😍මාර ලස්සනයි මේ කෙල්ල

  • @thanujajanika3467
    @thanujajanika34675 жыл бұрын

    She is beautiful inside n outside...soo cute n talented always...

  • @srajapaksha4844
    @srajapaksha48445 жыл бұрын

    ඉංග්‍රීසි මල පොතේ අකුරක් බැරි උන්ට වෙන කෙනෙක් ලස්සනට හොදට පැහැදිලිව ඉංග්‍රීසි කථා කරද්දි පුදුම ඉරිසියාවක් දැනෙන්නේ එතකොට ඉතින් ලොකේ නැති කථා කියනවා😂 තමන්ගේ තියන නුගත්කම මුලු සමාජේටම පෙන්නනවා.මෙහෙම ලස්සනට ඉංග්‍රීසි කථා කරනකොට එක අගය කරන්නයි ඕන නැතුව ඉරිසියා කරන්න නෙමේ.

  • @paradathiruwankadam1482

    @paradathiruwankadam1482

    4 жыл бұрын

    ලංකාවේ අයගේ ක්‍රමයනේ 😂😂😂

  • @sajanimenaka7873

    @sajanimenaka7873

    3 жыл бұрын

    Yes👍🏼

  • @nilminidebatagahakotuwa9784

    @nilminidebatagahakotuwa9784

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html ..

  • @Mg-ct2pr

    @Mg-ct2pr

    3 жыл бұрын

    lankawe අගනුවර dannathiwa🤣🤣🤣🤣🤣

  • @sanukiamanda3070

    @sanukiamanda3070

    3 жыл бұрын

    Anna hari

  • @andrewnick7249
    @andrewnick72495 жыл бұрын

    මේ you tube channel එක බලන ගොන්නුන්ට තාමත් තේරෙන්නේ නෑ මේක english channel එකක් කියලා..ඇද කියන්නේ නැතුව සතුටු වෙයල්ලා ලoකාවේ ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන් අතලොස්සක් හරි නිලියො ඉන්නවා කියලා..

  • @koshilasamarathunga3906

    @koshilasamarathunga3906

    5 жыл бұрын

    ඔව් මේක ඉංග්‍රීසි චැනල් එකක්.. කොහොම වුනත් මෙයා ලස්සනට ඉංග්‍රීසි කතා කරනව

  • @niukaniuka4026

    @niukaniuka4026

    5 жыл бұрын

    අනිවාර්යෙන්

  • @user-qy2qj1wv1b

    @user-qy2qj1wv1b

    4 жыл бұрын

    Yes

  • @Shanshoes11

    @Shanshoes11

    3 жыл бұрын

    Pissu Nandi, oya total f******* notice case ekak. I can’t believe oya kochchara lost cause ekak da kiyala. Time to get your oluwa (if you still have one) checked.

  • @sandunimekala6416

    @sandunimekala6416

    3 жыл бұрын

    Meka lankavne bn ekai 😒

  • @shanethomson4035
    @shanethomson40355 жыл бұрын

    good luck to you dear!!!!!!!! thanks to B&B as well. wait to see more

  • @samaliashanthi916
    @samaliashanthi9165 жыл бұрын

    Finally most awaited one is out😍😍 Yeeeyy ❤❤

  • @sayurin6138
    @sayurin61385 жыл бұрын

    you are so cute and impressive Shanu..😘 This programme looks beautiful over others coz of you 🙈 Best of luck beautiful girl...❤️

  • @bhagyafernando8902
    @bhagyafernando89025 жыл бұрын

    One of the best episodes ♥️

  • @tharindianuradha3251
    @tharindianuradha32515 жыл бұрын

    ඇත්තටම මම එහෙම ලොකු ෆෑන් කෙනෙක් නෙවෙයි ශනුද්‍රිගෙ ඒත් මේකෙනම් සමහරු මහ කැත විදියට බැන්නට ඉංග්‍රීසියෙන් කතා කරනව කියල බොරුවට පොශ් වෙන්න බාගෙට සිංහල බාගෙට ඉංග්‍රීසි කතා කරනවට වඩා මෙහෙම හොදයි

  • @Zaldaxlove65
    @Zaldaxlove655 жыл бұрын

    Even I cant go anywhere without my earphones

  • @nilankasajeewani4018
    @nilankasajeewani40185 жыл бұрын

    You are so cute and beautiful girl 😍 I wait for this video 😍

  • @shehandiroshika3334
    @shehandiroshika33345 жыл бұрын

    Everyone can't speak english well so if someone talk in english well some jelousy people jelouse them😂 It's the matter. You are multi talented girl shanu.You know way to go.God luck sweety.

  • @gudgud5686

    @gudgud5686

    5 жыл бұрын

    Your words true. Many sri lankan cannot win world beauty pagent because of thier poor english knowledge. They follow english but cannot survive😂.. proud of u shanu grl

  • @beautygirl759

    @beautygirl759

    5 жыл бұрын

    true😂😂

  • @sheilaf.4872

    @sheilaf.4872

    4 жыл бұрын

    well said

  • @sadesidewmini1826
    @sadesidewmini18263 жыл бұрын

    Shanu when you are speaking in English.. It's so nice and clear explanation

  • @shehandiroshika3334
    @shehandiroshika33345 жыл бұрын

    The way she talk english 🔥🔥 Pure english. Many people can english but they all can't speak english like the way she talk. She talk english as foreigner.It's lucky ability. Best of luck shanu.

  • @CN-ek7nb

    @CN-ek7nb

    5 жыл бұрын

    Nevidu Jayatilleke lol

  • @maduwanthisumanaweera927

    @maduwanthisumanaweera927

    5 жыл бұрын

    Please don't insult a celebrity with your broken English saying that she speaks English well

  • @Chapa24.

    @Chapa24.

    5 жыл бұрын

    Shehandi Roshika it sounds more like an Indian accent.

  • @Mrsamj1989

    @Mrsamj1989

    5 жыл бұрын

    😂😂😂😂

  • @wishwanis4870
    @wishwanis48705 жыл бұрын

    She is amazing and amazing thank you bold and beautiful channel for doing this segment with our favourite actress 😍😍😍😘

  • @sanjudsk9884
    @sanjudsk98845 жыл бұрын

    Makeup නාල නෑ චාම් ලස්සනක් තියෙන්නෙ.. මාත් මෙයාලගේ family එකෙන් ආසම කෙන ශනූ

  • @dushyanthaabeyegunawardene9570
    @dushyanthaabeyegunawardene95705 жыл бұрын

    You look so sweet, & your description what's in your bag was excellent

  • @avi3872
    @avi38725 жыл бұрын

    My fav actress & very beautiful,very kind,very cute Love u Shanu ❤️

  • @hirushiwaduge9246
    @hirushiwaduge92465 жыл бұрын

    most awaited video ❤️

  • @maleeshaliyanage4178
    @maleeshaliyanage41785 жыл бұрын

    Shanu i like your newly hair style..that's suit for your face..and your acting so amazing

  • @anushkakhan904
    @anushkakhan9045 жыл бұрын

    She's beautiful girls and so cute....man asama niliyak thama Harima lassanai akki oya

  • @Hewagej
    @Hewagej5 жыл бұрын

    It's really nice to make a video in a really long time after know.thanks for video

  • @pasindumalshan6854
    @pasindumalshan68545 жыл бұрын

    My favorite , much love akkiyo god bless you cutie ❤️😍😚🎁

  • @prashaniashanthi3462
    @prashaniashanthi34625 жыл бұрын

    හරිම ලස්සනයි ශනු.ඔයා හරිම හුරතල්.මට නම් ශනු english කථා කරන විදිහ දැක්කාම හරිම ආස හිතුනා.අනේ මටත් එහෙම කථා කරන්න පුලුවන් උනා නම් කියලා හිතුනා.ලොකු ලොකු බර වචන දාලා සොබනේ පෙන්නන්න english කථා නොකර සරල විදිහට හැමෝටම වගේ තේරේන වචන වලින් ලස්සනට පිලිවෙලට පටලවන්නේ නැතුව english වලින් කථා කලා.වැදගත් විදිහට පිලිවෙලට සරලව english කථා කරනවා කියන්නේ මේකට තමා.Welldone shanu and all the very best for everything ❤

  • @sujeewafernando6580
    @sujeewafernando65805 жыл бұрын

    යකෝ hama එකටම බනින්න එපා.මොන තරම්නම් ලස්සනට පැහැදිලිව කරාද..කෙනෙක් ගෙ හැකියාව අගය කරන්න පුරුදු උනොත් හොදයි නේද.

  • @thilinanew8265

    @thilinanew8265

    4 жыл бұрын

    you are true

  • @sajanimenaka7873

    @sajanimenaka7873

    3 жыл бұрын

    Ow aththa👍🏼

  • @nilminidebatagahakotuwa9784

    @nilminidebatagahakotuwa9784

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html .......

  • @maleeshaliyanage4178
    @maleeshaliyanage41785 жыл бұрын

    Your look soooo cute...you are very beautiful and simple than other actresses..

  • @thanashasamaraweera9109
    @thanashasamaraweera91095 жыл бұрын

    Most humble and cutest celebrity ever❤Love you shanu❤

  • @madudassanayake7118
    @madudassanayake71185 жыл бұрын

    මෙතන ඉංග්‍රීසි වලින් සේරම ප්‍රශ්න අහනවා නම් උත්තරෙත් ඉංග්‍රීසි වලින් දෙන එක ප්‍රශ්නයක් නෑ. එක තෙරෙන්නෙ නෑනේ මේ ලංකාවෙ මිනිස්සුන්ට.

  • @thanujarukmali7333

    @thanujarukmali7333

    5 жыл бұрын

    කුහක මිනිසුන් ඉන්න තරමක් ඉන්නේ ලංකාවේ

  • @shanikaperera4435

    @shanikaperera4435

    5 жыл бұрын

    @Himidiri Senanayake එයාලා ආවේ මව්බිමෙන් කරන බැග් segment එකට.එක සිංහල segment එකක්.මේක b&b segment එක.මේක english segment එකක්.බලන්න ඔයා වැඩසටහන ගැන වත් කිසිම අවබෝධයක් නැතුව මිනිස්සුන්ට බනින විදිහ.මිනිස්සුන්ට වරදක් කියන්නම බලන් ඉන්න එපා.ඔයා මම අපි හැමෝම මිනිස්සු එ නිසා තව මනුස්සයෙක්ට මොකක් හරි චෝදනාවක් කරන්න බනින්නම උත්සාහ කරන්න එපා.හැමදේකම වරදක්ම දකින්න උත්සාහ කරන්නත් එපා.දෙයක් දිහා වැරදියට බලන තාක් එ දේ වැරදියට පෙන්නේ.

  • @madushanivasanamadushaniva1141

    @madushanivasanamadushaniva1141

    5 жыл бұрын

    @Himidiri Senanayake nane priyasad paule akkala nangila vitharai😂😂😂 kiyala illaganna aethi😄😄😄

  • @madudassanayake7118

    @madudassanayake7118

    5 жыл бұрын

    @himidiri senanayake ඔයා කවදාවත් ඉංග්‍රීසි ඉගන ගෙනම නැද්ද. තමන්ට බැරි දෙයක් තව කෙනෙක් කරනකොට ඒකට ඉරිසියා කරන්න එපා. ඒ දෙ අගයන්න.

  • @mperera9691

    @mperera9691

    5 жыл бұрын

    Himidiri Senanayake oyata waradila eyala awe mawbima Chanel eke bag segment ekata Meka B&B 😂 deyak kiyanna kalin tikak hoyala balanna ohe kiyawanne nathuwe Oyala wage aye nisa thamai me rate Kisi diunuwak naththe

  • @savinditharuka1063
    @savinditharuka10635 жыл бұрын

    නියමයි ශනූ... අපි හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50085 жыл бұрын

    Shanuuuuu you finally came to the segment. sweety...bless you!.!!.😍😘💕😍😘💕😍😘💕( By the way I have the same Rosary but it's light purple)

  • @yash3466
    @yash34665 жыл бұрын

    Best episode i ever watch

  • @piyumiweerasingha8646
    @piyumiweerasingha86464 жыл бұрын

    My favorite actress...I like her so much... You are so beautiful...😘😘😘

  • @nelykuku1
    @nelykuku15 жыл бұрын

    I like her, she is sweet and simple , proud that v hv English speaking actress ,,, not singlish of cx 😉good luck shanu 👍🏻👍🏻👍🏻

  • @jayanthimagage3529
    @jayanthimagage35295 жыл бұрын

    Much love god bless sweet lovely 👧

  • @shehanshafernando479
    @shehanshafernando4795 жыл бұрын

    Pure english. Superb shanu.Keep it up.Love to hear when you speak. And also you are so beautiful.

  • @madurangishehani8647
    @madurangishehani86475 жыл бұрын

    Shanuuu my loving sister ...🔥😍❤😘👌

  • @madudizzi4824
    @madudizzi48244 жыл бұрын

    Shanu My ever favoirite No one can beat her.😍😘

  • @SasAt1234
    @SasAt12343 жыл бұрын

    That part where we all can relate.. our wallets have everything except money 😂😂

  • @gaminisumanathilaka3242
    @gaminisumanathilaka32424 жыл бұрын

    So our job is not to talk about other things..giving credits to her is the best comments..and also not to talk about her English knowledge..yea she is speaking good..but see whats inside of her bag..its the segment..not to find about gossips.shanu good job..continue your work.god bless you.❤

  • @sadunperera7954
    @sadunperera79545 жыл бұрын

    රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි කියලා සමහරුන්ගේ කමේන්ට්ස් දැක්කාම පෙනවා.මේ වගේ හොදට පටලවන්නේ නැතුව බොරු ඉංග්‍රීසි නැතුව ලස්සනට ඉංග්‍රීසි කථා කරන්න පුලුවන් අය අපේ රටේ ඉන්න එක ගැන ආඩම්බර වෙන්න.කුහකකමයි ඉරිසියාවයි පැත්තකට දාලා මිනිස්සුන්ට තියන දක්ශකම් හැකියාවන් අගය කරන්න පුරුදු වෙන්න.

  • @koshilasamarathunga3906

    @koshilasamarathunga3906

    5 жыл бұрын

    👍

  • @marinijayodya8513

    @marinijayodya8513

    5 жыл бұрын

    Aka atta

  • @savinditharuka1063

    @savinditharuka1063

    5 жыл бұрын

    True 💗💗

  • @kesaroedition5045

    @kesaroedition5045

    5 жыл бұрын

    Akenma ❤️

  • @nifernahndo17

    @nifernahndo17

    5 жыл бұрын

    Werry nice diyr

  • @sanushasithumini9382
    @sanushasithumini93825 жыл бұрын

    I watch this again and again.Why is she soo pretty and cute😭 ❤❤❤ S H A N U D R I E ❤❤❤

  • @upekhamymother
    @upekhamymother5 жыл бұрын

    Excellent Shanu you're so sweet !!!! Love n Best wishes for you !!!!

  • @tharushinavodya505
    @tharushinavodya5055 жыл бұрын

    My fav shanuuu.Keep it up..❤️💐😍

  • @virajmadugeeth3916
    @virajmadugeeth39165 жыл бұрын

    Such a cute girl with cute expressions 🤩🤩

  • @rishnimaleesha1803

    @rishnimaleesha1803

    5 жыл бұрын

    Hell yeah! Shez actually my fav.. actress.. so adorable; her expressions, laugh and whatever everything!!! ♡ her..

  • @sandipaniariyadasa3186
    @sandipaniariyadasa31865 жыл бұрын

    Yes..ur language is perfect ..lv u sis..😍😘

  • @sheviiiwaas4914
    @sheviiiwaas49145 жыл бұрын

    Was dreaming abt....

  • @samudikarathnayake3392
    @samudikarathnayake33925 жыл бұрын

    Omg she is super cute❤️♥️

  • @dilunashala4104
    @dilunashala41045 жыл бұрын

    Woww😍😍

  • @riyaw5305
    @riyaw53055 жыл бұрын

    Lovely Shanu ❤️❤️❤️❤️

  • @mihidifernando3498
    @mihidifernando34985 жыл бұрын

    She is very beautiful and cute...💖

  • @sujathasiriwardena6740

    @sujathasiriwardena6740

    3 жыл бұрын

    kzread.info/dash/bejne/Y6hrrsimqtzXc8Y.html It's important for your life So subscribe now අපේ දේශීයත්වය පිළිබඳ Life studio sl channel

  • @piumikawshalya7869
    @piumikawshalya78695 жыл бұрын

    Wooow shanu.harima lassanai oya.bag ekath niyamai.i like your bag colour

  • @Sugar-qh4fh
    @Sugar-qh4fh5 жыл бұрын

    Plz continue this program in English

  • @chanis9054
    @chanis90542 жыл бұрын

    Shanu lassnata segment eka kala shanu akkki love you❤️❤️

  • @kavisk3732
    @kavisk37325 жыл бұрын

    She's such a blessed sweetheart 😘

  • @kumdukumara954
    @kumdukumara9545 жыл бұрын

    Inglish වලින් කතා කරනවානම් හොඳයි ...අහගෙන ඉන්න අපිටත් මොනවා හරි ඉගෙන ගන්න පුළුවන්

  • @shanugunathilake1810

    @shanugunathilake1810

    4 жыл бұрын

    Ekanam etta. Matath inglish be eth Hari asai Katha karanna

  • @dushanthahettiarachchi9104

    @dushanthahettiarachchi9104

    4 жыл бұрын

    attha kathawa❤

  • @mariaxoxo9800

    @mariaxoxo9800

    4 жыл бұрын

    English*

  • @sasankhasithumini2101

    @sasankhasithumini2101

    4 жыл бұрын

    Maria Xoxo 😂😂😂

  • @maleeshamasha9912

    @maleeshamasha9912

    3 жыл бұрын

    English 😂✋

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne2 жыл бұрын

    Love ... Shanu ... much more than...your bag..!!!😻

  • @ramalifernando4984
    @ramalifernando49845 жыл бұрын

    perfect. so cute.

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s5 жыл бұрын

    Sweetie god bless u..

  • @shaniperera1877
    @shaniperera18775 жыл бұрын

    Very nice your bag n very simple 🌷😘😘😘

  • @travelwithchathu
    @travelwithchathu Жыл бұрын

    I am a big fan of shanu .she is so cute ❤

  • @sharanyadesilva34
    @sharanyadesilva345 жыл бұрын

    The way she spoke in english 👏👍 #Brilliant❤

  • @gangakrisha8622
    @gangakrisha86223 жыл бұрын

    මම ආසම කෙනෙක් ශනුද්‍රි අක්කි. Love you akki 💖

  • @bimaliebert2993
    @bimaliebert29935 жыл бұрын

    It's obviously looks like my bag..bag is always small and the same.but I will carry lot of things 😅😅

  • @tiktokworld4443
    @tiktokworld44433 жыл бұрын

    Mokalda oya gum eke name eka plezzz කියන්න

  • @rashimalsha9691
    @rashimalsha96915 жыл бұрын

    අහන් ඉන්න ආසයි ශනු ඔයා ලස්සනට වැඩසටහන කලා සුබපැතුම් නංගියො 😍❤️🌷😘

  • @thilajapandiaries7682
    @thilajapandiaries76825 жыл бұрын

    My favorite young actress in sri lanka 🇱🇰 Shanu u r the most intelligent girl 👧 Keep it up & gd luck fr ur bright future 😘

  • @dasunisandunika3016
    @dasunisandunika3016 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි 😍❤

  • @sunethrapadmini1839
    @sunethrapadmini18395 жыл бұрын

    Harima lassanay Mage duwa.Oyawa dekkhama adare hithenwa puthe ona kanekta.matha inne puthala dennek.oyawa dakkhama hithenwa oya vage duwek hitiya nam kiyala.oyagey demaupiyo harima vasanwanthay oya vage duwek labenna.oyata theruwan saranai mage duwa

  • @dehaminawanjalee
    @dehaminawanjalee3 жыл бұрын

    U r stunning gurl all da tima , love yaaah ❤🔥

  • @sandyfernando6391
    @sandyfernando63915 жыл бұрын

    ලස්සනයි ශනු...

  • @beautifulnaturesl2292
    @beautifulnaturesl22925 жыл бұрын

    Sweety @shanupriyasad ❤️😍❤️

  • @nadeeshaniweerakoon1340
    @nadeeshaniweerakoon13404 жыл бұрын

    Superb shanu,💖💖💖💖💖

  • @Esh96
    @Esh965 жыл бұрын

    අනේ ලස්සනයි ❤️

  • @followyourheart7895
    @followyourheart78954 жыл бұрын

    Such a cute baby girl 😘😍❤️

  • @hemalatharathnayaka5010
    @hemalatharathnayaka50105 жыл бұрын

    Oyata godak kamathiy man god bless you

  • @muja724
    @muja7245 жыл бұрын

    Thanx to spk in english

  • @kasunibhagya7740
    @kasunibhagya77405 жыл бұрын

    Charming angel😘😘😘 u r sooo lovelyyyy

  • @piyuminadeesha8832
    @piyuminadeesha88325 жыл бұрын

    Cutie pie 😘

Келесі