No video

එයාලට හිතෙන්න ඇති ඉනෙශ් කියන්නේ නිකමෙක් කියලා සියරියස් නායක ඉනෙශ් Serious Inesh Interview

Serious Inesh Interview
please contact us at: alfmidea@gmail.com
Like Us - / apelakbima
OUR EDITING TOOL
Premiere Pro CC 2018
Photoshop CC 2018
OUR TOOLKIT
Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
Canon M50 Mirror less Camera
Canon 15-45mm Lens
Boya WM4 Digital Wireless Microphone

Пікірлер: 374

  • @gihanpicasso5944
    @gihanpicasso59443 жыл бұрын

    Inesh aiya obata sada jaya........ Meke innawa tiks denek NIWEDAKA mahathmayata banapu.... Mata kiyanna thiyenne....wagadath widihata BASA hadurawana kollek dakkama u munta hari na.....BRO.....BROO kiyala madaviyek wage katha karana English poddak allan talk karana sipai thamai me banina unta hoda....... Mun (SIRIMATH MAGE SAKI) KAVI PANTHIYA ahakata dakke nathi un... Sahodaraya oba hari niwnu hoda niwedakayek.......niyamai...wenas wennama epa.....madawiyonta rasthiyadu karayanta oba yata wenna epa.....oba wishiahtai

  • @KattaiKuruttai
    @KattaiKuruttai3 жыл бұрын

    Serious vs Secret ඇටෑක් show එකක් බලන්න ආස අය ලයික් එකක් දාගෙන යමු👌👌👌😎😎

  • @user-gh8jw6rm5w

    @user-gh8jw6rm5w

    3 жыл бұрын

    Meyage nambarayk ndda

  • @jeromjeru3036

    @jeromjeru3036

    3 жыл бұрын

    Number dnnko brother

  • @manjithjanakantha
    @manjithjanakantha3 жыл бұрын

    මිනිස්සු ආදරේ කරේ සීරියස් කියන නමට එක එකාලා ගියා කියලා ඒ මිනිස්සුගේ ආදරේ වෙනස් වෙන්නෑ ඒක හැමදාමත් සීරියස් නමට තියෙනවා බං ඉනේෂ් අයියා

  • @asha-sl9pi
    @asha-sl9pi3 жыл бұрын

    බය වෙන්න එපා.. කොරෝනා ඉවර උන ගමන් වැඩ ෂෝ දෙන්නම් එකෙන්ම..හිත හොද එකාට සලකනවා..

  • @anomadpriyadarshani1241
    @anomadpriyadarshani12413 жыл бұрын

    ලැබෙන දෙයින් සතුටුවෙමු .ඇතිවෙන සියල්ල නැතිවෙන සුලුයි .ඔබේ නිහතමානී කමට .මනුස්සකමට සදා ජය සහෝදරයා .සීරියස් නම සංගීත 🎶 ලෝකයේ දියුණුවටම යන්න ලැබේවා .....මාගේ හදවතින්ම ප්‍රාර්ථනාව .බුදු සරණයි !

  • @lakshantharidu8746
    @lakshantharidu87463 жыл бұрын

    සුපිරි බන් අයියා ගිය උන්ට දැනෙන්න වැඩක් කරපන් අයියා🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡👌👌👌👌

  • @apekussiya-459
    @apekussiya-4593 жыл бұрын

    කෙලේ ගුණේ නැති එවුන් ඔහොම තමයි සහෝදරයා, උඩ දාගෙන ගිය මිනිස්සු ගොඩක් ඉන්නවා බිම වැටිච්ච.. සහෝදරයා උබ හොද වැඩී!!!

  • @user-ps4nu5pu5d
    @user-ps4nu5pu5d3 жыл бұрын

    සිරාවටම බොරුවකට කියනව නෙමෙයි ඇත්තටම මට නින්ද ගියෙත් නෑ.. සීරියස් බෑණ්ඩ් එක කැඩුණා කියල දැනගත්තහම.. ඒත් දැන් සීරියස් බැකින් එක පැහැදිලි.. ලස්සන ගමනක් යන්න පුලුවන්.. ජය වේවා.

  • @sffernando2613

    @sffernando2613

    3 жыл бұрын

    Wetenne epa yaluwa ubata jaya wewa

  • @DULA_SL

    @DULA_SL

    3 жыл бұрын

    den patta baking

  • @artbandara5855
    @artbandara58553 жыл бұрын

    උබ සුපිරිම කොල්ලෙක්...මොන පකයා ගියත්....උබ දිනනවා...මච0.... උන් තැන හදා ගත්තෙත් උබ නිසයි....කල ගුන නොදත් උන්ට ගමනක් නෑ.....ජය

  • @sanjusandaruwan5095
    @sanjusandaruwan50953 жыл бұрын

    මමත් බාගයක් බැලුවා . නිවේදනයක අව්ල් ඒත් ඉනේශ් ඔබට ජය

  • @maheshchathuranga2877
    @maheshchathuranga28773 жыл бұрын

    මගේ අදහසත් කියන්නම් මෙහෙම . ඇත්තටම එදත් අදත් ලංකාවේ ජනප්‍රිය බෑන්ඩ් එක තමයි සන්ෆ්ලවර්ස් . අර්නී පීරිස් ගියා ලූශන් ගියා අතුල ගියා ඒ වෙනුවට සුදත් රොසාන් ඇන්ටන් අවා සන්ෆ්ලවර්ස් නැති උනේ නෑ ඊට පස්සෙ ක්‍රිස්ටෝපර් ගියා ඒ වෙනුවට නොයෙල් ආවා සන්ෆ්ලවර්ස් නැති උනේ නෑ . ඊටත් පස්සේ බේස් කිං අයිවෝ ගීයා ඒ වෙනුවට මාලන් ආවා නීල් අයියා ලීඩ් ගිටාරයත් තියලා මංජුට දුන්නා සන්ෆ්ලවර්ස් නැති උනේ නෑ .අවසානේදී නීල් සුදත් නෙල්සන් ඉතුරුවෙලා අනිත් ඔක්කොම ගියා අලුත්ම සෙට් එකක් ආවා සන්ෆ්ලවර්ස් නැති උනේ නෑ දැන් සන්ෆ්ලවර්ස් බෑන්ඩ් එකට අවුරුදු 40 වෙනවා ඒත් සන්ෆ්ලවර්ස් තාමත් ඒ විදියට ම තියෙනවා මට කියන්න ඕනි මේ දේ බෑන්ඩ් එකක නම රැකෙන්නේ ඉන්න ශිල්පීන් මත නෙවෙයි බෑන්ඩ් එකේ නමයී නායකත්වය මතයි බෑන්ඩ් එකෙ නමක් රැදෙන්නේ මන් හිතෙන්නේ ඉනේශ් ට ඒ හැකියාව තියෙනවා මන් සුබ පතනවා ඒ ගමන යන්න

  • @shiwankapiumal8077

    @shiwankapiumal8077

    3 жыл бұрын

    Supiri nayakyek aiye.. asai apitath weda karanna..

  • @shiwankapiumal8077

    @shiwankapiumal8077

    3 жыл бұрын

    Mula amathka karanna honda ne kawuru unath..😒

  • @navindumarasinghe1009

    @navindumarasinghe1009

    2 жыл бұрын

    නීල් අයියා නැත්තම් සන්ෆ්ලවර්ස් නෑ

  • @isurulakmal958
    @isurulakmal9583 жыл бұрын

    මෙන්න මේකට අන්ලයික් කරල තියෙන්නෙ සීරියස් දාල ගියපු සෙට් එක...😂😂😂

  • @user-xs3ic6qk9i

    @user-xs3ic6qk9i

    3 жыл бұрын

    කල්හාර ප්‍රදාන සිකරට් ෆෑන්ස්ලා 😂

  • @user-xs3ic6qk9i

    @user-xs3ic6qk9i

    3 жыл бұрын

    කල්හාර ප්‍රදාන සිකරට් ෆෑන්ස්ලා 😂

  • @pushpaorderanyv2737

    @pushpaorderanyv2737

    3 жыл бұрын

    Aniwa

  • @thaseafarer1862

    @thaseafarer1862

    3 жыл бұрын

    සිකරට් ෆෑන්ස්ලා සීක්‍රට්ස් කියන්නෙ බෑන්ඩ්ද බං ඊයා 🤣😹

  • @chaniththarindu3209
    @chaniththarindu32093 жыл бұрын

    ඉහලට ගියාම මුල අමතක වෙනව සමහරුන්ට. දවසක පසුතැවෙන් වෙයි. ඉනේෂ් අයියේ ඔයාට වරදින්නෑ. බුදු සරණයී ජය වේවා..! 💯❤🔥🎼

  • @namalkumara7512

    @namalkumara7512

    3 жыл бұрын

    Ubala danna tharama thama

  • @pramod_tharuka

    @pramod_tharuka

    2 жыл бұрын

    අනිවරෙන් කවදා හරි එ වගේ කට්ටිය හිතගන්න බැරි විදියට වැටෙනවා

  • @jayanthaabesingha3968
    @jayanthaabesingha39683 жыл бұрын

    ඉනේෂ්, මොනවා හරි අඩුපාඩුවක් ඔයාගේ වෙන්න ඈති, කොහොම උනත් ගිය අය ගියා, දැන් ඔයාට හොද කට්ටියක් හම්බවෙලා තියෙන්නේ, රැකගැන ඉදිරියට යන්න. 👏👏

  • @rukmansadaruwan3800
    @rukmansadaruwan38003 жыл бұрын

    Un ගියාම තවත් කෙනෙක් ඇවිත් තමන්ගේ ගමන යනවා එච්චරයි .ලංකාවේ වැඩ කාරයෝ ඉන්නවා ඇවිත් වැඩ පෙන්නලා ගනීවි . 💖💖💖💖💖💖❤️❤️❤️ තෙරුවන් සරණයි .උතුම් සරස්වති පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwankelum5931

    @ruwankelum5931

    3 жыл бұрын

    Dan thamai hodama set eka set une....budu saranai...supir gamanak yamu aiye

  • @tharakasenanayaka5502
    @tharakasenanayaka55023 жыл бұрын

    ලගදිම ගියපු වුන්ට යන එනමක් නැති වෙනවා,

  • @samanprdeep4932
    @samanprdeep49323 жыл бұрын

    කොහොම උනත් ඔය බෑන්ඩ් එකෙ වතුර යටින් ගිනි ගෙනියන එක ඩයල් එකක් ඉදලා තියෙනවා උ තම්‍යි ඕක කඩාකප්පල් කරන්න ඇත්තේ අනිවාර්යයෙන් .....ආය සිරියස් අපි බලන්නෙ නෑ කුහක හැත්තගේ ...අපි ඔයත් එක්ක ඉන්නවා සහොදරයා ජයවේවා

  • @maduranga7597
    @maduranga75973 жыл бұрын

    සිරියස් වැටෙන්නෙ නැ බම් මුල අමතක උන උන්ට කවදාවත් ගොඩ යාමක් නැ උන්ට පේන්නත් එක්ක කොර සෙට් එකක් දාලා හදපම් ⁣බම් අපි හදවතින්ම උබ එක්ක ඉන්නවා බෝරෝ

  • @thilankakawinga4411
    @thilankakawinga44113 жыл бұрын

    අයියෙ උබනම් මාර පොරක්.උබ පැරදිලා නෑ.ඔයාට වරදින්නෙ නෑ ඔයා සුපිරි කොල්ලෙක්

  • @sheendxsheen2912
    @sheendxsheen29123 жыл бұрын

    සුපිරි ඉනේශ් අයියේ ..අපිත් දැන් ඇත්තටම කතාව දන්නෙ ...අපි හිතුවෙත් ඔයාගේ වැරදි ..මොකද අපිට ආරන්ච් ආවෙ ඔයා හරියට සලකන්නේ නැහැ කියලා ...දැන් දැනගත්තා ඔයා ඇත්තටම අවන්කව වැඩ කලා කියලා ..ජයෙන් ජයම වේවා (((කොරියන් බෝඩරේ))

  • @srilankanlife6862
    @srilankanlife68623 жыл бұрын

    අලුත් සෙට් එක නියමයි ... චාමර නියමයි ....

  • @kelumpushpakumara6363
    @kelumpushpakumara63633 жыл бұрын

    හොඳ අදහස් තියන නායනයෙක් මතක තබාගන්න නැග්ග ඉනිමගට පයින් ගැහුවොත් වෙන දේ කියන්න ඔිින නැ ඔබට ජය වෙිිවා අළුත් දෙයක් කරන තුරැ අපි බලා සිටිනව

  • @akisautohub2571
    @akisautohub25713 жыл бұрын

    Palaweni show eka enakan asawen balan innawa .jaya wewa❤️🙏🙏

  • @sachinthalakmal8065
    @sachinthalakmal80652 жыл бұрын

    Dan set eka supiri aiye adarei hamadama ❤❤

  • @niroshanalin1561
    @niroshanalin15613 жыл бұрын

    Inesh aiye... Oyata subha gamanak yannata api prarthana karanawa👍👍👍adare serious ❤️❤️❤️❤️

  • @ireshalakmalidesilwasanju8366
    @ireshalakmalidesilwasanju83663 жыл бұрын

    Hitha hoda ape malliyooo .subagamn...👍

  • @shani199
    @shani1993 жыл бұрын

    Pau ane ai aehema une ape gedara teyana cd 1000 kata wadey okkoma සිරියස් ape mallila denna uduma taram ආදරෙයි .....😥😥😥

  • @duleepabeyweera8921
    @duleepabeyweera89213 жыл бұрын

    නියමයි ඉනේෂ් ගියවුන් ගියා ඔයා ශක්තිමත්ව නැගිටින්න රසිකයන් වන අපි ඔයත් ඒක්ක- ඔයා අහිංසක වැඩියි- උනුත් හරියට දේශපාලුවො වගේ වාසි පැත්තට පනිනවා-

  • @kumaramendis9300
    @kumaramendis93003 жыл бұрын

    අලුත් ගමනට ජය ❤️❤️

  • @rachelshevindri11
    @rachelshevindri113 жыл бұрын

    නිවෙදක මහත්තයා කතාව අඩුකරලා ....එන artist කතාකරන්න දුන්නනම් ගොඩක් හොදයා

  • @indikasampath7019
    @indikasampath70193 жыл бұрын

    ඔයා වැටෙන්න ඇති තැනකදි එත් කවදාවත් ඔය මනුශ්‍සකම ලග ඒ කිසිම දෙයක් වලංගු නැ .කතාව උනත් සරලයි.(100%හරි මිනුස්සු නැ ❤️❤️❤️❤️).සතෙක් මනුශ්‍සයෙක් හැපුවට මනුශ්සය කවදාවත් සතාව හපන්නෙ නැනෙ.ඔයාගෙ ආදර්ශය‍ත් ඒවගෙ පට්ට උතුම්,වටිනව.අදරෙයි සිරියස් හැමදාමත් 🔥🔥🔥❤️❤️❤️❤️

  • @nethsaraonline8357
    @nethsaraonline83573 жыл бұрын

    සුපිරි වැඩක් ලගදීම පෙන්වන්න ... 🎆🎇🎆

  • @rangajeewa1039
    @rangajeewa10393 жыл бұрын

    Best of luck brother...

  • @roshanmadushanka539
    @roshanmadushanka5392 жыл бұрын

    සිරියස් සෙට් එකට හොද අනාගතයක් තිබ්බා.දවසක දුක් වේයි මේ ගත්ත තිරනය ගැන අයින් වේලා ගිය අය.ඉනේෂ් අයියේ ඔයාට වරදින්නේ නෑ.බූදූ සරණයි !!!

  • @arunamihiranga8712
    @arunamihiranga87123 жыл бұрын

    හොද වැඩී උනාම එහෙම තමා මිනිස්සු සලකන්නෙ යන අයට යන්න දෙන්න ඉන්න අය එක්ක වැඩ කරන්න

  • @dktecart9675
    @dktecart96753 жыл бұрын

    Sirious සහ secret ලගෙ attack show එකක් බලන්න ආස අය ලයික් එකක් දාගෙන යමු Sirious Vs Sectret

  • @niroshansandaruwan268
    @niroshansandaruwan2683 жыл бұрын

    ..hamadeema wadathma hondin sarthaka wwnna kiyala hadawathinma subhapathanawa...ee.hama adahasakma Godkama watinawa ...Budu saranai ayye...!

  • @dumindaaa1973
    @dumindaaa19733 жыл бұрын

    My favourite lead guitarist. All the best.

  • @samanthanimalsiri6180
    @samanthanimalsiri61802 жыл бұрын

    සුපිරිම අවන්ක නායකයෙක්..ජයෙන් ජයම වේවා ...

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka353 жыл бұрын

    අයියේ ඔයා පට්ට සුභ පතන්වා ඔයාට.ගිය අයටත් සුභ පතන්වා.දැන් ඉන්න අයටත් සුභ පතන්වා.අලුත් අයත් ජනප්‍රිය උනාම මෙහෙම කරන්න එපා.තෙරුවන් සරණයි

  • @nimashchathuranga1460
    @nimashchathuranga14603 жыл бұрын

    සිරිසේනටත්, හින්ට් එක්ක දුන්නනෙ,,,,👌😀😀😀😀😀😀😀😀

  • @harshagamage2897
    @harshagamage28973 жыл бұрын

    ඉනෙස් අායියෙ අාදරෙයි එල

  • @Priyadarshani-bg2cd
    @Priyadarshani-bg2cd3 жыл бұрын

    Budu,saranai,aiye,idiriyatama,yanna,,saktiya,lebewa

  • @chanakalakshan4131
    @chanakalakshan41313 жыл бұрын

    Den serious band eka supirima supiri... practice karana videos beluwa.. supirima supiri den inna set eka.. jaya wewa inesh aiye.. kawadakawath wetenna epa. Jaya wewaaa ❤

  • @supunsanjeeva7716
    @supunsanjeeva77163 жыл бұрын

    ඉනේශ් අයියේ බුදු සරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️දෙවි පිහිටයි ජය වේවා

  • @pransenehas2190
    @pransenehas21903 жыл бұрын

    කුහක නිට්ටෑවොන්ට මනුස්ස කමින් සැලකුවොත් උන් ලොකු ලයින් දෙනවා ඉනේෂ් මල්ලි පැලියාව නිසා.ඔයා සුපිරිම කොල්ලෙක් ලොවෙත් වරදින්නේ නෑ ලංකාවේ සුපිරිම බෑන්ඩ් එක වෙනවා අනිවාර්යයෙන් ජයෙන් ජයම වේවා 💙💚🧡

  • @chutichuti9068
    @chutichuti90683 жыл бұрын

    Giya aka hodai oya inne supry set aka innawa dan inna aka set akath akka hoda gamanak yanna jaya wawa theruwan saranai jesu pihitai

  • @tharakasampath3956
    @tharakasampath39563 жыл бұрын

    Api innava serios aekka..😍😍😍👏🙏❤️

  • @ruwandhananja3560
    @ruwandhananja35603 жыл бұрын

    ජය වේවා ඉනේෂ්, සීරියස්! මේ program1ma සීරියස් හැර ගිය සාමාජිකන් එක්කත් අපක්ෂපාතීව කරනව නම් වටිනව.. එහෙම උනොත් වැඩසටහන සම්පූර්ණයි කියල හිතෙනව සීරියස් රසිකයන් හැටියට..

  • @thusharahasitha2433
    @thusharahasitha24333 жыл бұрын

    aluth set eka maruuu jaya wewa inesh aiyh

  • @upulnishansonglane9238
    @upulnishansonglane92383 жыл бұрын

    උඹ පැරදුනේ නෑ...උඹට උන්ට වඩා හොද සෙට් එකක් හම්බවෙලා තියෙනවා. ජයවේවා..!

  • @nilanthasaudi1444

    @nilanthasaudi1444

    3 жыл бұрын

    nivareyn ekenma

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe92013 жыл бұрын

    Jayawawa malli obata......

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha39463 жыл бұрын

    ඉනේශ් ඔබට ජය ඔබ ඉතා නිහතමානී පුද්ගලයෙක් බව දනිමි. Kuwait tour එක මතකද

  • @k.sangarathanathero1597
    @k.sangarathanathero15973 жыл бұрын

    තෙරුවන් සරණයි අය්යෙ ඉන්න තැනයි වැදගත්...

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara10513 жыл бұрын

    Supiri kollek..

  • @kavishkaviduranga1917
    @kavishkaviduranga19173 жыл бұрын

    තංගල්ලේ අපි කවදත් serious විතරමයි

  • @chanaplace2891
    @chanaplace28913 жыл бұрын

    අකෙන්ම අපි උබ අක්කා වැටෙන්න දෙන්නේ නෑ උබට ගියා උන් ආයේ අන්න වෙනවා උබ ලගට අකෙන්ම අපේ මිනිස්සුන්ට මුල අමතක වෙනවා ඉක්මනට උබට sirias නම තියනකන් වට්ටන්න බැ මචන් මිනිස්සු එන්නේ නමට අකෙන්ම අක ගොඩ නැගුවේ උබ අක උබේ අක කාටවත් ගන්න බැ අකෙන්ම අදරෙඉ උබට

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle4043 жыл бұрын

    මේ කොල්ලා ගොඩාක් හොද හදවතක් තියෙන කොල්ලෙක්....සුභ පතනවා

  • @namalkumara7512

    @namalkumara7512

    3 жыл бұрын

    Danna tharama thama

  • @praneethbandara5113
    @praneethbandara51133 жыл бұрын

    නිවේදක අයිය නියමයි👍👍

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna66033 жыл бұрын

    ඉනේෂ් මල්ලි ඔබට තෙරැවන් සරණයි සුබ ගමනක් ජයෙන් ජයම 👍

  • @chandanaweerasinghe301
    @chandanaweerasinghe3013 жыл бұрын

    ජය වේවා ...

  • @charithpriyankara4124
    @charithpriyankara41243 жыл бұрын

    උබ නියමයි අයියේ උබට වරදින්නේ නැ. ජය වේවා ❤️❤️

  • @nimalifernando7356
    @nimalifernando73563 жыл бұрын

    අවංකව කොල්ලෙක් ,චාමර මල්ලි එකතු උන එකට ගොඩාක් සතුටුයි .suba අනාගතයක් inesh මල්ලි

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv27373 жыл бұрын

    Inesh malli aththatama oya katha karanakota therenawa oya hoda kenek kiyala atheethaya amthaka karala warthamanaye diga gamanak yanna uthsaha karanna oyata jaya niyathai hitha hoda nam kawadawath waradinne naha budu saranai!

  • @user-xs3ic6qk9i
    @user-xs3ic6qk9i3 жыл бұрын

    ඉනේශ් චිරන්තන ,රොශාන් ප්‍රනාන්දු මගේ ලොකේ වීරයෝ දෙන්නෙක් 😘

  • @artbandara5855
    @artbandara58553 жыл бұрын

    උබේ නිහතමානී...කමට ආදරෙයි......

  • @kaveeshacharith8299
    @kaveeshacharith82993 жыл бұрын

    Eththa neththa api dan ne...ineshgeth weradi ethi ....mnwa unth jaya

  • @mangoaccessories7125
    @mangoaccessories71253 жыл бұрын

    අපිත් බෙලිඅත්තෙ RCC තමයි ❤️💪 හොද ගමනක් යන්න අයියේ😍

  • @ushanloshithadealwis6341

    @ushanloshithadealwis6341

    3 жыл бұрын

    බෙලිඅත්තේ බුද්ධිමා කියලා hotel එකක් තියෙනවා ද ?

  • @mangoaccessories7125

    @mangoaccessories7125

    3 жыл бұрын

    @@ushanloshithadealwis6341 Town එකේ නම් නෑ

  • @yasithwijesinghe6361
    @yasithwijesinghe63613 жыл бұрын

    හැමදාම වගේ අදත් අපි ඉන්නවා අයියේ....

  • @prabathsuranga4337
    @prabathsuranga43373 жыл бұрын

    Congratulations

  • @anomasamarasena2328
    @anomasamarasena23282 жыл бұрын

    මුකුත් නෙමෙියි ඉනේශ් උන්ගේ පැහැදිලි ඉර්ෂි⁣යාව හිත වටිිට ගන්න එපා එවුන්ට ආතක් පාතක් නැතිවෙියි ඔයාගේ හොද කාලේ දැන් තමයි කාලකන්නි ඔය⁣ගෙන් ගියා ඔබට ජයවෙිවා

  • @indikakapila1926
    @indikakapila19263 жыл бұрын

    යකූ...close up දාන්න ඕන..නිවේදකයගෙ මූණ නෙවෙයි...ඉන්ටර්වෙව් එකට ආපු කෙනාගෙ( ඉනේෂ්ගෙ)....ඒවා හදාගත්න

  • @dilashanmalitha7347
    @dilashanmalitha73473 жыл бұрын

    Yakku nathuwa mona thoilda a unata.. secret patta... inesh serious nawathath a wage set ekak daagena thibuna thanatama enna suba pathanawa.. dn inna ridam kollage voice eka patta...

  • @sithijadissayanaka3507
    @sithijadissayanaka35073 жыл бұрын

    හොද ගමනක් යමන් ⁣සහෝ ❤️

  • @chamilchandana3737
    @chamilchandana37373 жыл бұрын

    නියමයි 👍👍

  • @shani199
    @shani1993 жыл бұрын

    Budu saranai .....pau...

  • @denetkalumdenet1007
    @denetkalumdenet10073 жыл бұрын

    කැගහගෙන දගලන නිවේදකයන්ට වඩා කොච්චර නිදහස්ද....මේ ඉන්ටවිවු එක

  • @thaseafarer1862
    @thaseafarer18623 жыл бұрын

    ඉනේෂ් අයියා එක්ක හැමදාමත් අපි ඉන්නවා සීරීයස් ආදරේ කවදාවත් අඩුවක් වෙන්නෑ අපේ.. ❤️❤️

  • @sandaruwanchandrasiri4102
    @sandaruwanchandrasiri41023 жыл бұрын

    Giya de gana kathakarala wadak ne.anagathe gana hithanna.jayawewa inesh

  • @chanaplace2891
    @chanaplace28913 жыл бұрын

    මචන් මේ චැනල් අක තමා ෆෙමස් නෑ නට්ටම් මේකට කොමෙන්ට් ලක්ෂයක් වැටෙනවා උබේ කතාවට අකෙන්ම චැනල් දෙක තුනකට දීපන් බන් මිනිස්සු දැනගන්න ඕන උබ මේ වගේ කොල්ලෙක් කියලා නට්ටම් අක මාර අපරාදයක් බන් ජය wewa

  • @yfhgg6177
    @yfhgg61773 жыл бұрын

    Ane malli yana ayata yanna denna oyata waradinne oyata hoda aya ekka siriyas brend ekka aliyata enna puluwan hitha hoda kenata waradinne ne mallika obata jayawewa

  • @srilankadailyupdate3324
    @srilankadailyupdate33243 жыл бұрын

    goda dapan alut set ekak.උබ පට්ට ඩයල් එකක්.වරදින්න විදියක් na.ි

  • @AjithKumara-ur2wl
    @AjithKumara-ur2wl3 жыл бұрын

    අනිවාර්යෙන් ලොකු වෙනසක් අයියෙ

  • @dinashindika6582
    @dinashindika65823 жыл бұрын

    සිරියන්ස් නම් එකෙම්ම හොද බැලන්ස් එකක් තිබුනා .මම හිතන්නෙ ඔයාලට ඇස්වාහා වැදුනද මන්දා .ආයෙ කවදද සිරියන්ස් අපි දකින්නෙ .අයියෙ ඔයා නිහතමානී මනුස්සයෙක් ඔයලට බුදු සරනයි දෙව් පිහිටයි

  • @hiphop4919
    @hiphop49193 жыл бұрын

    Budu saranai aiye api oyata innawa

  • @tharindurox2890
    @tharindurox28903 жыл бұрын

    කවුරු ගියත් සීරියස්ලගෙන් අපි ආදරේ කලේ සීරියස්ලට .අලුත් අයත් එක්ක හොද ගමනක් යමු ජයවේවා..අනාගතේදි අපි හමුවමු

  • @zonebag5326
    @zonebag53263 жыл бұрын

    අළුත් දෙයක් කරන්න සහෝදරයා.... ගිය වුන් ගියා.... කෙලෙහි ගුණ දන්නේ නැති උන් තමා දැන් බිහිවෙන් නේ සල්ලි නිසා..... ජයවේවා ✌️

  • @amalisujeewa2917
    @amalisujeewa29173 жыл бұрын

    Malli.oyta.jaya.niyathi.oyata.budusarani.suba.gaman

  • @Amith2021
    @Amith20213 жыл бұрын

    Kalin unta wada dan set eka niyamai. . Inesh mama hithuwata wada hitha hoda charithayak

  • @praneethnuwan870
    @praneethnuwan8703 жыл бұрын

    සුපිරි

  • @kavishkaviduranga1917
    @kavishkaviduranga19173 жыл бұрын

    congratulations 🤝

  • @madushaalvis7191
    @madushaalvis71913 жыл бұрын

    Hitiyata wada hoda thenakata aenna aiye... බුදුසරණයි ....

  • @dilanranasinghe7197
    @dilanranasinghe71973 жыл бұрын

    ගිය උන්ගෙන් වැඩක් නෑ ඉනේශ්.අපි සීරියස් දැකල තිබුනට නායකය දැකල තිබුනෙ නැ.උබ හොද කොල්ලෙක් කියල තේරෙනව.ගිය උන් ගියා උබ මල්ලී හොද ගමනක් පලයන්.උබට වරදින්නෑ.ගිය උන් කල කැතම වැඩේ තමයි සේරම එකට ගිය එක.ඒක මහ බලුම වැඩක්.එකෙක් තනි කරල හත් අට දෙනෙක් එක පැත්තක් ගන්නව කියන්නෙ උන්ට තනි තීරන ගන්න පන තියෙන කොන්දක් නෑ.ඉනේශ් මල්ලී උබට ජය වේවා !!

  • @lahirusandharuwan4804
    @lahirusandharuwan48043 жыл бұрын

    අදරේයි අය්යෙ ඉක්මනට එන්න අයේ...

  • @tharakasampath3956
    @tharakasampath39563 жыл бұрын

    Nihathamani pudgalayek.. inesh ayya❤️❤️❤️❤️❤️

  • @tharakasampath3956
    @tharakasampath39563 жыл бұрын

    Aapi adare kale srios kiyana namata..aipitath dukai .. srios navathama gamanak yamu.. katiya giya kiyala selenna aepa .. api innava😥😥😥😥😍😍😍😍😍😍😍😍giya aya giyave. Inesh ayye .. api adre kale srios lata. Kattiyatama budu saranai🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @surangasanjiva9026
    @surangasanjiva90263 жыл бұрын

    අලුත් අයට තැන denna තමයි කාලය විසින්ම මෙවැනි තීරණයක් ගත්තේ..eth කාලය inesh අයියට වැටෙන්න dunne නැ..siriyass okkotama ජය වේවා..🤔🙏

  • @rangikasubhaniekanayake2550
    @rangikasubhaniekanayake25503 жыл бұрын

    මේකේ නිවේදකයානම් මෙලෝ රහක් නෑ

  • @herathbandara7626
    @herathbandara76263 жыл бұрын

    ❤️❤️inesh ayya

  • @Thedarklord05
    @Thedarklord053 жыл бұрын

    නිවේදකයා ටිකක් මදි මචං.. අඩුපාඩු තව ටිකක් හදාගමු.. ජය වේවා..❤️

Келесі