Semini Iddamalgoda | තප්පරයක් දෙන්න බ්‍රිජට් සිල්වාස් හමුවුණා

Ойын-сауық

🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #Seminiiddamalgoda

Пікірлер: 147

  • @ruwankumara3218
    @ruwankumara32183 ай бұрын

    අතිවිශිෂ්ට රංගනය ක්. මෙතුමිය ඉදිරිපත් කරනවා.

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga98343 ай бұрын

    තප්පරයක් දෙන්න ටෙලිඩ්‍රාමා එක මැතකාලයේ දැකපු හොද නිර්මාණයක්

  • @SidPerera
    @SidPerera3 ай бұрын

    බ්‍රිජට් අපේ වීරවරිය ❤❤

  • @user-ej5ib9fp3p
    @user-ej5ib9fp3p3 ай бұрын

    මම දැකපු හොඳම කතාවකතාවට එහා ගියපු මහා ලොකුදැවැන්ත චරිත ගොඩක් හිත තුළ මැවෙනෙන්ම ඇත්තම කියන නම් සූක්ෂමයි

  • @kumaridehigama4293
    @kumaridehigama42933 ай бұрын

    ආදරෙයි සේමිණි ,සතුටින් ඉන්න හැමදාමත් ඔයා තෙරුවන් සරනයි ඔයාට 💖❤️💓

  • @rasikawasanthi6768

    @rasikawasanthi6768

    3 ай бұрын

    Brijatge actin supereb

  • @devikamunasinghe6421
    @devikamunasinghe64213 ай бұрын

    ආදරේ බ්‍ර්ජට් සිල්වාස් i respect u 😙

  • @preethiperera9261
    @preethiperera92613 ай бұрын

    රගපාන කොට කීදෙනෙක් වටෙ ඉන්නවද ඒ අය බලන් ඉද්දි චරිතෙට අවශ්‍ය හැගිම් එක්ක චරිතෙට ආරූඩ වෙන එක ලොකු දෙයක් නේද සුබ පැතුම්

  • @seethathanthiriwatta2823
    @seethathanthiriwatta28233 ай бұрын

    ආදරණීයම චරිතයක්.රුවින් ,දක්ශකමින් පිරි සුන්දර රංගන්වේදිනියක්.ආදරෙන් බලනව තත්පරයක් දෙන්න.සියලුම දෙනා ඉතාම දක්ශයි.සුබපැතුම්.❤

  • @niroshanapalipana8197
    @niroshanapalipana81973 ай бұрын

    බ්‍ර්ජට් අපූරුයි රංගනය 💐

  • @user-gv2lq5pk9p
    @user-gv2lq5pk9p3 ай бұрын

    බ්‍ර්ජට් සිල්වාස් පිරිමි ජවයක් එඩිතර තද සිතක් ඇති කාන්තා වක්ද පිරිමිකම ආරූඪ කරගත් කාන්තාවක්ද යන්න නිච්චිත නොවූවත් ... ඇයගේ රංගනය මේ චරිතයට ආරූඪවූ ආකාරය අති සාර්ථකයි නැවතත් හොඳම නිළියට හිමි සම්මානය මේ චරිතයට නම් හිමිවිය යුතුමයි...

  • @evapriyadarshani7442
    @evapriyadarshani74423 ай бұрын

    ආදරෙයි බුිජට් නෝනා

  • @user-ec8ur3vz1i
    @user-ec8ur3vz1i3 ай бұрын

    බ්‍රිජට් සිල්වාස් තුමිය congratulations

  • @kumudurenu2667
    @kumudurenu26673 ай бұрын

    මං ආදරණීය සේමිණී. අති දක්ශ නිලිය. මාලනී පොන්සේකා හැරුණු විට ඊලඟට මගේ හිතේ ඉන්න සුන්දර චරිතයක්

  • @ChandrapalaPerera
    @ChandrapalaPerera3 ай бұрын

    ඉතාමත් විශිෂ්ටතම නිර්මාණය ක්

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm2 ай бұрын

    ආදරෙයි සේමිනි රොජර් ,,,පූජණී වන්නකු නානා

  • @shenalijayasingha4767
    @shenalijayasingha47673 ай бұрын

    ඔබතුමියට තෙරුවන් සරණින් ජයෙන් ජයමවේවා ❤

  • @chandimaherath2907
    @chandimaherath29073 ай бұрын

    හරීම ලස්සනයි..හරීම දක්ෂයි..මේ චරිතයත් සම්මානනීයයි..❤

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe85963 ай бұрын

    U are great 👍 we love you semini.❤❤❤God bless you ❤️ 🙏

  • @kumaribandara2442
    @kumaribandara24423 ай бұрын

    සේමිණී අක්කා ඔයා කරපු හැම චරිතයක්ම සුපිරියටම කරා. නමුත් මේ බ්‍රිජට් නෝනගෙ චරිතය ගැන කියන්න නම් මට සිංහල භාෂාවෙ වචන මදි ... ඇත්තටම ඔයාට ඔයාගෙ හස්බන්ඩ්ගෙ වෘත්තීය අත්දැකීම් ගොඩක් උපකාරයක් වෙන්නැති මේ චරිතය කරන්න . ❤❤❤❤

  • @kumararajasinghe
    @kumararajasinghe3 ай бұрын

    ඉතාම විශිෂ්ට ගණයේ චරිත නිරූපණය ක් , ජය වේවා!!

  • @prashanigamage2451
    @prashanigamage24513 ай бұрын

    විශිෂ්ඨ රංගනයක් 🎉❤❤

  • @saliyaperera6169
    @saliyaperera61693 ай бұрын

    ඔබගේ රන්ගනය හරිම තාත්ත්විකයි.සුබපැතුම්

  • @rreta7930
    @rreta79303 ай бұрын

    හුගක් කාලෙකින් ලස්සනම ලස්සන කතන් ගයක් අති විසිස්ට නිරුපනයක්‌ බ්‍රිජට් නෝනා අනික් අයත් විසිස්ටයි ❤❤

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee46723 ай бұрын

    විශිෂ්ටයි ඔබගේ රංගනය... 🌹🌹🎉🎉🎉🎉❤❤❤

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna31233 ай бұрын

    සේමිනී අක්කා ඔයාගෙ රංගනය නම් අතිවිශිශ්ටයි .කියන්න වචන නෑ සුභ පැතුම් අක්කා 🌷

  • @darshanisachi7817
    @darshanisachi78173 ай бұрын

    විශිෂ්ටයි ❤❤❤ සේමිනි මහත්මිය .තෙරුවන් සරණයි

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon29993 ай бұрын

    Godak adarei semini❤❤❤❤❤ Suddi wagema Bridget award ekak sure👍👍👍👍👍👍 Semini kiyanne attatama godak nihathamani polowe paya gahala inne kenek Suba pathanawa Hadawathinma Theruwan saranai

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8g3 ай бұрын

    ජිනා ඇතුලෙ...දැන්නම් රත්මලානේ කම්කරුසෙවනෙ ලොකේෂන් ඕනෙ නෑ...වැලිකඩ බන්ධනාගාරය ඇතුලට ගිහිල්ලා ම ෂූටින් කරන්න පුලුවන් ජිනාව ...

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta48743 ай бұрын

    සුපිරියටම රගපාන චරිතයක් .සේමිණි කියන්නෙ අති විශිෂ්ඨ රංගන ශිල්පිණියක්.සුබ පැතුම් ඔබට .❤❤

  • @chenu4555
    @chenu45553 ай бұрын

    අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ චරිතයත් ඔබට ලැබුන සම්මානයක් වගෙයි. ආදරෙයි .. ❤❤

  • @shyamaligamage
    @shyamaligamage3 ай бұрын

    Great acting Semini.❤

  • @rathnaseeliarandara3563
    @rathnaseeliarandara35633 ай бұрын

    සුභ පැතුම් හදවතින්ම.❤

  • @shamaniedesilva2399
    @shamaniedesilva23993 ай бұрын

    Semini you are the best actress congratulations

  • @jayasundaramenike9432
    @jayasundaramenike94323 ай бұрын

    මේ දිනවල පවර මෙනුවර නාට්‍යය යූටියුබ් එකෙන් මං බලනව.ඒකේ ඉන්න සේමිණියි දැන් සේමිණියි කොච්චර වෙනස්ද? ඇය ගොඩක් දක්ෂයි.❤❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya74803 ай бұрын

    ආදරෙයි....❤❤

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e3 ай бұрын

    අනේ කථා කරන නිහතමානී විදිහ.පන්ඩිතකම් නැහැ සෝබන නැහැ.සාමාන්‍ය වචන වලින් කථා කරනවා.සමහර අය සිංහල සාහිත්‍යය යොදනවා කථා කරන්න. ආසම නිලියක් එදා ඉදලම. හරිම දක්ෂයි. ඇත්තටම අමුතු ලස්සනක් තියෙන නිලියක්. කොතනට ආවත් නිලිය කියන එක ඔලුවෙ තියන් කථා කරන්නෙ නැහැ,හැසිරෙන්නෙ නැහැ. මම කීප පාරක්ම ඇයව දැකල තියෙනවා.මට අවුරැදු 19 දී විතර.කොලඹ HNB Tower එකේ Gym එකේ photo shoot එකකට ඇවිත් සහ කීප පාරක්ම දුව එක්ක Cinnamon Hotel swimming pool එකට එනවා.කිසිම ආඩම්බර කමක් නැහැ අපිත් එක්ක හිනා වෙලා කථා කලා.ආඩම්බර පෙනුමක් තියෙනවා ඇයට.නමුත් ආඩම්බර නැහැ. නිහතමානී කෙනෙක්.දුව දැන් ගොඩක් ලොකු ඇත.මම දකිද්දි චූටියි කෙට්ටුයි.එයත් එහෙමයි හිනා වෙච්ච ගමන් හිටියෙ. පවුලට සහ ඔබතුමියගේ රංගන කටයුතු තව තවත් දක්ෂ ලෙස ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා.❤❤❤🎉🎉🎉 මම දිලිනි ජර්මනියෙන්

  • @rohinimendis7596
    @rohinimendis75963 ай бұрын

    සේමිණි ♥

  • @raizahanoon4789
    @raizahanoon47893 ай бұрын

    Brijet goahead...u are sooo talent..love U..respect U

  • @samanthigajasinghe4384
    @samanthigajasinghe43843 ай бұрын

    ❤❤❤❤

  • @limmmanpower7595
    @limmmanpower75953 ай бұрын

    Adarei semini akka.subapathanava oyata ❤🎉

  • @amithasamarasinghe4043
    @amithasamarasinghe40433 ай бұрын

    බ්‍රිජට්, බ්‍රිජට්,බ්‍රිජට්

  • @kalyanikumarihami5995
    @kalyanikumarihami59953 ай бұрын

    මන් හරිම ආශාවෙන් බලන කතාවක් තමයි තප්පරයක් දෙන්න ,,,සේමිණී මහත්මියගේ රංගනය අති විශිෂ්ඨයි ,,, මන් ඒ චරිතෙට හරිම ආසයි

  • @inokaalgewatta9876
    @inokaalgewatta98763 ай бұрын

    මම ආසම චරිතයක්

  • @mdshemamali8748
    @mdshemamali87483 ай бұрын

    හරිම ආාදරෙයිසතුටින්ඉන්න

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe27103 ай бұрын

    Great acting of Semini. ❤ Not only talented but also a very beautiful lady.

  • @manorikanchanajayaweera6790
    @manorikanchanajayaweera67903 ай бұрын

    Respect you, Bridget🎉

  • @ErandiLandekumbura
    @ErandiLandekumbura3 ай бұрын

    Yes boos tama balanawa

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10573 ай бұрын

    සුපිරි ඇක්ටින් ,,👍👍👍

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara3 ай бұрын

    අතිදක්ෂ ලෙස රගපානවා ඇය

  • @hirmaliesamarasinghe1629
    @hirmaliesamarasinghe16293 ай бұрын

    Great actress .Congratulations

  • @quadriperera6686
    @quadriperera66863 ай бұрын

    Excellent attacking very professional in her job hope everyone takes her lesson from it n works towards her performers she needs a good reward

  • @tashmikathilakarathna1297
    @tashmikathilakarathna12973 ай бұрын

    Next award Bridget madam❤❤❤❤

  • @gunawathieschmid526
    @gunawathieschmid5263 ай бұрын

    Oya wage nirbitha awanka nidariniyan bandanagarwel bihiwewa pathami budusaranai siyalu denatama budusaranai

  • @user-qh2sm4mz4o
    @user-qh2sm4mz4o3 ай бұрын

    ❤ විශිෂ්ට ටෙලි කතාවක්... අද සමාජයට බොහොම අපූර්වට ගැලපෙන කතාමලාවක්.මේ වගේ නිර්මාණ තව තවත් කරන්නට ශක්තිය ලැබේවා. ඒවගේම සේමිණි මහත්මිය ගේ රංගනය විශිෂ්ටයි..ඔබට සුභ පතනවා..

  • @deepaRathnayake-yv1dz
    @deepaRathnayake-yv1dz3 ай бұрын

    Adarei brijet nona mama hetanne obatumiya.labunu. .hodama charitaya me ati visistai. ❤❤❤❤❤

  • @angelicadecruz9307
    @angelicadecruz93073 ай бұрын

    absolutely love brigitte!

  • @lizza715
    @lizza7153 ай бұрын

    Love you semine akka

  • @rajitharajapakse5199
    @rajitharajapakse51993 ай бұрын

    An excellent character and excellent actress ❤❤❤❤

  • @ShanthiBatuwita
    @ShanthiBatuwita3 ай бұрын

    මෙතුමිය ගොඩක් ලස්සනට රගපනව සම්මාන හිමිවිය යුතුය්

  • @user-vf1uh1gv4v
    @user-vf1uh1gv4v3 ай бұрын

    ❤❤❤

  • @srimaligunapala5048
    @srimaligunapala50483 ай бұрын

    අති විශිෂ්ඨම නිලියක් .චරිතයක්

  • @champaweerasinghe4110
    @champaweerasinghe41103 ай бұрын

    හොද නිර්මාණයක්

  • @cytravel2737
    @cytravel27373 ай бұрын

    චරිත යට ගැලපෙන ම නිලිය ,,,❤

  • @kanthiambawatta6123
    @kanthiambawatta61233 ай бұрын

    Semini. Oyage Ragapama Athi weshistai Me drama ekatath Sammanayak Lebiya Uthumai Obathumiyata. Theruwan Saranai ❤️❤️

  • @NiroshaDilrukshi-cq1rp
    @NiroshaDilrukshi-cq1rp3 ай бұрын

    Niyamai Samini oya Hondama teledrama eka

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe50473 ай бұрын

    ඇත්තටම මේ චරිතය ටනම් බ්‍රිජට් සේමිනි ට සම්මාන 10ක් දුන්නත සතුටුඉ..හරිම හරිම ලස්සනi

  • @leetasoysa4214
    @leetasoysa42143 ай бұрын

    Your very talented lady . You are So pretty

  • @user-os6kp4ri7r
    @user-os6kp4ri7r3 ай бұрын

    0:18 oya niyamie maraie

  • @dhanikaperera8516
    @dhanikaperera85162 ай бұрын

    මම ඉතාමත් ආදරය කරන චරිතයක් සේමිනී ඔබ.රග්ගපෑ හැම කරිතයකටම මම ගොඩාක් ආඅසයි.ඔබට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .

  • @kauminibandara723
    @kauminibandara7233 ай бұрын

    මේකටත් සම්මානයක් අනිවාර්යයි....

  • @Gee-sp8nd
    @Gee-sp8nd3 ай бұрын

    දක්ෂතම රංගන ශිල්පිනියක ..obata deerayu වේවා .....

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana55803 ай бұрын

    මෙතුමිය පාසල් සමයේදී පාසලෙන් කිසිම අවස්තාවක් ලැබිල නෑ.රගපෑම සදහා.ඒත් එයා කොහොම හරි අවශ්‍ය තැනට ආවා.ඒක කාටත් ආදර්ශයක් .

  • @SidPerera
    @SidPerera3 ай бұрын

    පූජිනී ට ඇප හම්බ වෙයි වගේ..

  • @user-ge6no4oo9o
    @user-ge6no4oo9o3 ай бұрын

    ❤❤❤❤semini

  • @TheDananjaya
    @TheDananjaya3 ай бұрын

    සම්මානයක් දෙන්න ඔන අති විශිෂ්ට රොගනයක්.👌

  • @dasithjayawardana9171
    @dasithjayawardana91713 ай бұрын

    ඔබ දෙවනි වන්නේ ,මාලනී ෆොන්සේකාට පමනයි .❤ ඔබ විශිෂ්ඨයි ..

  • @kanthiperera8064
    @kanthiperera80643 ай бұрын

    maru niliya man කැමතියි එයාට

  • @anomajayasinghe1997
    @anomajayasinghe19973 ай бұрын

    ආදරණීය චරිතයක් විශිෂ්ට ටෙලි නාට්‍යය ක්

  • @nadeeraweerasinghe3399
    @nadeeraweerasinghe33993 ай бұрын

    අති දක්ශ රන්ගන ශිල්පීනියක්. බ්‍රිජට් චරිතයටත් සම්මානයක් හිමි විය යුතුය

  • @Pulathisi1978

    @Pulathisi1978

    3 ай бұрын

    ලබන සම්මාන උලලේ හොදම නිලිය සම්මානය සදහා තරගය සේමිණී සහ තරින්දී

  • @user-ow5uq6wt2m
    @user-ow5uq6wt2m2 ай бұрын

    ඉතා හොද රංගන ශිල්පීනියක් ආදරෙයි ❤

  • @fgffg1768
    @fgffg17683 ай бұрын

    කියලා වැඩක් නෑ නියම යි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79383 ай бұрын

    Niyama dakshain ❤❤ suba patum Oba tumiyata

  • @janakimn6526
    @janakimn65263 ай бұрын

    Best ❤😊

  • @Salon.infinity
    @Salon.infinity3 ай бұрын

    විශිෂ්ට රන්ගනයක් ❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha53573 ай бұрын

    ආයේ කියල වැඩක් නෑ..ඒ තරම් විශිෂ්ඨයි .බ්‍රිජට් නෝනා..සේමිනීගේ හොඳම රංගනය මේ.හරිම අපූරුයි

  • @theresagunasekera3482
    @theresagunasekera34823 ай бұрын

    Super act seminie❤

  • @user-yj5mx6of7x
    @user-yj5mx6of7x3 ай бұрын

    One of the best acting.

  • @SadiniDihara
    @SadiniDihara2 ай бұрын

    නියමයි.ඔබතුමිය වගේම ,පූජනී චරිතය කරන තරින්දිත් නියමයි.නවක නිළියක් විදියට ඇයනම් අති විශිෂ්ඨයි.2024 හොදම නිළිය විදියට තරින්දි එන්න ඕනෙ .

  • @shenalijayasingha4767
    @shenalijayasingha47673 ай бұрын

    ලලයි ලිලයි ලයි රන් අල්මේදා 😂❤

  • @kanthiambawatta6123
    @kanthiambawatta61233 ай бұрын

    Rupa Oyath. Athi weshistai Jaya Pathanawa 🎉❤

  • @VinithaIndrani-vi5sw
    @VinithaIndrani-vi5swАй бұрын

    Mage Asha.ma karane niliya .. ❤❤❤Obata jajen jaya . Semini Nangiye .. A❤❤❤ ආදරෙයි hamedamath ...budu saranai .....

  • @thejapanditharatne580
    @thejapanditharatne5803 ай бұрын

    අතිශයින් දක්ශ චරිතාංග නිලියක්

  • @chandarashakara9190
    @chandarashakara91903 ай бұрын

    Adarai samini ❤❤

  • @iresshasenanayaka5291
    @iresshasenanayaka52912 ай бұрын

    Super

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne77393 ай бұрын

    කොඩිගහයට ට පස්සෙ පිස්සු වෙන්බලන ටෙලිනාට්‍ය ❤❤❤

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c2 ай бұрын

    එතරම් කට්ටියක් වට පිටාවෙ ඉඳලත් එතරම් දක්ෂව රඟපෑමක්..සියළුම දෙනා අති විශිෂ්ටයි ❤️❤️🌷

  • @senacc9486
    @senacc94863 ай бұрын

    Good acting.. Good luck සෙමිනි

  • @kumudunishanthi5705
    @kumudunishanthi57052 ай бұрын

    අතිවිශිෂ්ට රන්ගනයක්❤

  • @niroshaliyanage7139
    @niroshaliyanage71393 ай бұрын

    Excellent acting

  • @chithrafernandoo4801
    @chithrafernandoo48013 ай бұрын

    ❤❤ththaparayaka denna mn hari asa tele drama eka seumini Edda malgoda niliya eyage ragpema athivitissai garima lassan niliyaka apitha eyata gooka Adarei god bless you api malesiyawe edan ballnee apata balanna you Tube ekata danna❤❤👍

Келесі