No video

Self care days! මං වෙනුවෙන් දවසක්🩷 GYM | SKIN | HAIR ඉරිදටවත් ගෙදර නැති මං🙈 SOLO DATE

Пікірлер: 969

  • @WowGosip
    @WowGosip Жыл бұрын

    ඇත්ත.. අපිට ලැබුනු දෙවල් වලින් අපි සැහිමකට පත් වෙන්න ඔනා. නැත්නම් අනිත් අයට ලැබුනු දේවල් ගැන හිතලා දුක් දුක් වෙව් බොරුවට අපේ හිත් වල තියෙන සැනසිම නැති කර ගන්නවා මේ තාවකාලික ජිවිතේ ❤

  • @ayodiyaekanayake8751

    @ayodiyaekanayake8751

    Жыл бұрын

    100k

  • @Sanuvi97
    @Sanuvi97 Жыл бұрын

    " සමහර අය comment කරනවා මම හරි lucky කියලා. එහෙම නෑ. අපි හැමෝම කොයිම පැත්තකින් හරි හරිම වාසනාවන්තයි. තව කෙනෙක් ළඟ නැති පුංචිම දෙයක් හරි ඔයා ළඟ තියෙන්න පුලුවන්! ඒ ගැන ඔයා හිතලා බලන්න. අනිත් එක තමයි ඔයා ළඟ තියන දේවල් වලින් ඔයා සෑහීමකට පත් වෙන්නේ නැති තාක් කල් ඔයා ළඟ සතුටක් නැතිවෙයි. ඒ නිසා හැම වෙලේම ඔයා ආදරය කරන කට්ටියව ළඟින්ම තියා ගන්න. ඔයා ආසාවෙන්ම කරන දේවල් වලට තවත් ආස වෙන්න. ඔයා ළඟ තියන දේවල් වලින් සෑහීමකට පත් වෙන්න. එතකොට ඔයාටත් හිතෙයි ඔයා පුදුම වාසනාවන්‍ත කෙනෙක් කියලා.🥺❤" - Shanu-

  • @e233su

    @e233su

    Жыл бұрын

    පිලිකා රෝහලකට ගියානම් තේරෙනවා තමන් කොච්චර ලකීද කියලා

  • @Sanuvi97

    @Sanuvi97

    Жыл бұрын

    @@e233su එහෙම නැතත් අපිට සතුටු වෙන්න කොච්චර දේවල් තියනවද?🙈🥺

  • @daneshigamage1955

    @daneshigamage1955

    Жыл бұрын

    Video eke voiceover eka yana gaman mai comment ekaty kiyewwe 😍🥰

  • @ra88999

    @ra88999

    Жыл бұрын

    I❤shanu

  • @nimmirathnayaka6527

    @nimmirathnayaka6527

    Жыл бұрын

    ආදරණීය shanu, මම පිටරටක ජීවත් වෙන කෙනෙක් මගේ ජීවිතේ පාළුව තනිකම දැනෙන වෙලාවට මම බලනවා ඔයා අලුතෙන් වීඩියෝ එකක් දාලා තියනවද කියලා ඇත්තටම ඔයාගේ වීඩියෝ බලල මට මාර motivation එකක් එනවා ,ඔයා කතා කරන්නේ ඔක්කොම positive දේවල් ඇත්තටම ඒක ගොඩාක් වටිනවා සහ අපේ mind eka relax wenawa අපේ stress release wenawa ඔයාට පින්🙏

  • @hirunichathupama8354
    @hirunichathupama8354 Жыл бұрын

    දැක්කද ඔයාව මිනිත්තු හතරක් ඇතුලත් දාහක් දෙනා බලන්න ඇවිත්🖤

  • @ASALYANETHMINI8

    @ASALYANETHMINI8

    Жыл бұрын

    ඔව්ව්ව්... මාත් ඒක දිහා හරි ආසාවෙන් බලන් හිටියෙ 🥰

  • @paramiparami8569

    @paramiparami8569

    Жыл бұрын

    Nene 😂

  • @ramyamunasinghe6537

    @ramyamunasinghe6537

    Жыл бұрын

    ❤️❤️❤️

  • @Mindfulness_363
    @Mindfulness_363 Жыл бұрын

    මන්නම් ආසම දිනේශ් අයියා අක්කිව අවුස්සන එකට...හැමදාම තනියම යන එකේ එයා එක්ක vlog ඔනේ ❤❤❤🤦‍♀️🙈😍🥰😘

  • @sterlingentertainment5541
    @sterlingentertainment5541 Жыл бұрын

    අවුරුදු 10කට කලින් මෙහෙම channel එකක් තිබ්බා නම් අපේ ජිවීත වලට කොච්චර වෙනසක් වෙන්න තිබ්බද

  • @mashiprabodha5610
    @mashiprabodha5610 Жыл бұрын

    ශනූ ඔයා අනිත් හැම ගෑනුලමයෙක්ටම ගොඩක් හොද දෙයක් කරන්නේ.❤ඇත්තටම ඔයාගේ මේ වීඩියෝස් බලලා මාර විදියට motivate වෙන්නේ අපි...ගොඩක් ආස හිතෙනවා බලන්න.ඔයා වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ මං හරී ආසාවෙන්.ගොඩක් දේවල් ගොඩක් තැන් ගැන අපි දැනගන්නවා.අපි වෙනුවෙන් ඔයාගේ busy life එකේ කාලය වෙන් කරනවට ඔයාට ගොඩක් ස්තූතී..ඔයා කරන මේ දේ ගොඩාක් වටිනවා ශනූ❤😘

  • @Vinu_wijesinghe
    @Vinu_wijesinghe Жыл бұрын

    මං ඊයේ දිනේෂ් ගෙ ශෝ එකක් බලන්න ගියා.ඒ වෙලාවේ මට දැනුන දේ තමයි මං ආසම character එකක් ශනූ.ඒ අද ඊයෙක ඉදලා නෙමෙයි .ඉතිං එයාට ගැලපෙනම කෙනා හොයාගෙන තියනවා කියලා හිතුනා.දැන් දිනේෂ් කියන්නෙත් ආසම අයගෙන් එක්කනෙක් ✨️🖤

  • @hirushi2357
    @hirushi2357 Жыл бұрын

    අර ඩයස්ගෙ නංගිද බුදු අම්මෝ ලස්සන❤️.ආදරෙයි අක්කේ තව වොල්ග්ස් ඕනේ

  • @user-lz9iu6me3s
    @user-lz9iu6me3s Жыл бұрын

    දවසක මගේ දූත් ඔයා වගේ brave girl කෙනෙක් වෙන්න ඕනේ ❤❤love u SHANUU ❤❤❤❤❤❤❤

  • @Niranjiniranji145

    @Niranjiniranji145

    Жыл бұрын

    ❤ආදරෙයි මැනික

  • @sAar2143_
    @sAar2143_ Жыл бұрын

    අක්කිනම් ශෝක් අක්කි.කාගෙ උනත් ජිවීතේකට ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තීනවා.❤❤❤❤ගොඩක් ආදරෙයි අක්කට.අක්කා මාරම ලස්සනයි.❤❤

  • @thamaramadushani

    @thamaramadushani

    Жыл бұрын

    N opp o

  • @pramodiimasha6015
    @pramodiimasha6015 Жыл бұрын

    අනේ පැය දෙකක විතර vlog එකක් දාන්නකො ශනූ හරිම ආසයි vlog එක දිගයිනම් දාපු ගමන් බලන්නෙ ගිහින් කොච්චර වෙලාවක් තියෙනවද කියලා ඔයානම් දැන් පිස්සුවක් හරිම ආසයි ඔයාට 🥺❤

  • @shashinisewmini3727
    @shashinisewmini3727 Жыл бұрын

    දින්නා ඔයාව අවුස්සන එක ශෝක් අනේ. ඔයත් ඒකට ආසයි, ආදරෙයි කියලා ඔයාගේ මුනෙන් පේනවා... හදවතටම දැනුනුකෙනා ලග ඉන්නකොට මොනවා කිව්වහම මොකද අනේ🌼. මොකද අපි හැම කෙනා ලගම open වෙන්නේ නැ නේ... i love shanu.. මේ රෝස මල මගෙන් ඔය දෙන්නට🌹 ( sew)

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 Жыл бұрын

    අනිවාරෙන් ශනු ඔයා කියන කතාව හරි.ලදදෙයින් සතුටු වෙන්න ඕනි අපි හැමෝම.මොකද අපි හැමදාම ඉන්න ආපු ගමනක් නෙමේ මේක.අපි හෙට මැරෙයිද කියල දන්නේ නැනේ.ඉතින් ඉන්න ටිකේ සතුටින් ඉන්න එක තමා වැදගත්

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 Жыл бұрын

    සාරංග අයිය දකිද්දී සංසාරිණී මතක් වෙන්නෙ ❤️

  • @nimeshadilrukshi5799

    @nimeshadilrukshi5799

    Жыл бұрын

    ❤❤❤

  • @user-kh7ky4nf3e

    @user-kh7ky4nf3e

    9 ай бұрын

    Mata chootiyawa mathak wenne ❤

  • @sadunshamal8921
    @sadunshamal8921 Жыл бұрын

    අක්කා ගොඩක් පිලිවෙල යි එ වගෙ ම හොද කලමනාකරනය ඇතිව වැඩ කරනවා මාර කැපවීම කින් ❤😊

  • @amayathejanee7670
    @amayathejanee7670 Жыл бұрын

    Video ek dekkhm mt ena sathuta🙂අන්තිමට කිව්ව ට්ක ගොඩාක් හිතට වැදුණා.මාත් හිතුවේ අක්කි ගොඩාක් lucky කියලා එත් අද ඉදන් මාත් හිතනවා මාත් ගොඩාක් lucky කියලා පුංචිම දේකින් සතුටු වෙන්න දන්නවන්ම් හැමෝම lucky තමයි කියන එක මං අද දැනගත්තා

  • @sangeeliyanage7602
    @sangeeliyanage7602 Жыл бұрын

    vlog එකේ අන්තිමට එකතු කරපු ලස්සන වචන ටික ගොඩක් අගය කරනවා❤❤ ඒ දෙයින් කී දෙනෙක්ගෙ ජීවිත වෙනස් වෙයිද. ආදරෙයි ශනූ❤

  • @Xyz06_06
    @Xyz06_06 Жыл бұрын

    අක්කි මමත් workout කරනවා ගෙදර ඉදන්. ඒක දැන් මගේ Hobby එකක් වෙලා. ඇත්තටම හිතට ලොකූ සැහැල්ලුවක් වගේම සතුටක්. Studies and workout balance එකේ කරනකොට ලොකූ motivation එකක් එනවා.🥰

  • @SanduniMelissa
    @SanduniMelissa Жыл бұрын

    හැමදාම වගේ ආදරෙයි ශනූ 😘😘.... ඒක ඇත්ත අපි අපිට ලැබෙන දේවල්වලින් සෑහිමකට පත්වෙන්න බැරිනම් සතුට කියනදේ ලබාගන්න බෑ...ලැබෙන දේයින් සතුටු වෙනවා වගේම අපේ සතුටට දේවල් ලබාගන්න , ජීවිතේ අපේ goalsවලට මහන්සි වෙන්න ඕන අපිමයි.. ❤❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Жыл бұрын

    ඔයයි දිනේෂ් අයියයි ඉන්න වීඩියෝ නිතරම දාන්න.. ඔයාල දෙන්න හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤️❤️

  • @shashiniharshi2615
    @shashiniharshi2615 Жыл бұрын

    ඔයා හදපු සෝලෝ ඩේට් පිස්සුව නිසා මට දැන් ගෙදර ඉන්න හිතෙන්නෙත් නෑ 😂 ඒ තරම් ඇවිදින්න අරන් දැන්

  • @mss3311

    @mss3311

    Жыл бұрын

    ඇත්ත 😂

  • @mishastar2366

    @mishastar2366

    Жыл бұрын

    Salli ? 😢😢

  • @himansiamarasinghe

    @himansiamarasinghe

    Жыл бұрын

    Ow😂

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 Жыл бұрын

    Nice vlog 💗 අනේ මේ weekend එකේ නන් vlog එකක් දාන්න අක්කි 🙃❤️ Lv u both 💗

  • @asenie
    @asenie Жыл бұрын

    අපේ ජීවිත වලට හම්බෙන්න ඕනා ගොඩක් ආදරේ කරන caring කරන අපේ life goals achievement වලට යන්න support කරන partner කෙනෙක් මටත් අවුරුදු 4 කට කලින් එයා හම්බුන දවසේ ඉදන් , එයාගේ ආදරය ලැබෙද්දි මගේ ජීවිතේ සුභ වෙන්න පටන් ගත්තා life goals,achievements හැමදේම මට ආයේ ගොඩනගා ගන්න එයා මට හයියක් උනා, මම එයාට •••කොන්දේසි විරහිතව ආදරය කරනවා 💕 ලෝකේ හැම මලක්ම ලස්සනයි ඔප දාලා වටිනාකමක් දෙන්න පුලුවන් මනුස්සයෙක්ට හම්බුනාම 🌸❤️

  • @happynut2678
    @happynut2678 Жыл бұрын

    පොසිටිව් කියන වචනෙ එක පාරක්වත් පාවිච්චි නොකර මුලු වීඩියෝ එක පුරාම ඔයා දෙන පොසිටිව් වයිබ් එක මරු ශනූ. ❤

  • @Aanwi2005
    @Aanwi2005 Жыл бұрын

    අනේ ශෝයී අනේ දිනේෂ් අයියා , සාරංග අයියා වගේම තමයි .අක්කලව අවුස්සන එක තමයි ඒ දෙන්නගෙ හොබි එක 😂😂❤️

  • @Cccc-uc4ke
    @Cccc-uc4ke Жыл бұрын

    දුකින් ඉන්න හැම වෙලාවකම ඔයාගේ ලොග් එකක බලන්නේ.එක ඇත්ත අපි ලග තියන දේන් සෑහිමකට පත් වෙන්නේ නැති තාක් කල් අපි සතුටින් නෙවේ.සතුටින් ඉන්න නංගා හැමදාම.

  • @hansisilva5354
    @hansisilva5354 Жыл бұрын

    32:51 ඒ වචන ටික....🤗යටි හිතටම වැදුනා..thank you shanu..love you so much❤❤❤

  • @ayomisuwandaarachchi7191
    @ayomisuwandaarachchi7191 Жыл бұрын

    මම මාර විදියට ඩිප්‍රෙස් වෙලා ඉද්දි මේ වීඩියෝ එක බැලුවෙ.ඔයාට ස්තූතියි නංගී..ඔයාගෙ වීඩියෝ එක නිසා මම මාරම සහනයක් මානසික නිදහසක් ලැබුව.

  • @lakmitissera6571

    @lakmitissera6571

    Жыл бұрын

    Me to

  • @tharukadasantha7862
    @tharukadasantha7862 Жыл бұрын

    අක්කී අයියා එනෝ කියලා ආරන්චි උනා අලුත්ගමට ඒ නිසාම අපි ආවා බලන්න අනේ මාරම සතුටුයි එදා පලවෙනිම වතාවට අයියව හැබැහින් දැක්කේ ❤❤❤

  • @mylakmal2008

    @mylakmal2008

    Жыл бұрын

    Eyala koi wageda dear

  • @naduninimesha5769

    @naduninimesha5769

    Жыл бұрын

    ​@@mylakmal2008mage yaluwekta hambela thibba ..adaraneeya prarthana blnna ghn.. me wagemalu aththatama lassanailu shanunm🥺🥺

  • @Dhammabishekaramaya
    @Dhammabishekaramaya Жыл бұрын

    සාරන්‍යත් එක්ක ඉන්න දවසක vlog එකක් ඕන අක්කි please 😊❤

  • @gamagekumari8397
    @gamagekumari8397 Жыл бұрын

    වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ ශනු.ඔයා ජිවත් වෙන විදිහ ගොඩක් ලස්සනයි 😊😊

  • @udeshimadushika630
    @udeshimadushika630 Жыл бұрын

    ඔයයි දිනේෂ් අයියයි ඉන්න parts නම් මාර ලස්සනයි❤

  • @hashi1305
    @hashi1305 Жыл бұрын

    අම්මෝ දින්නා අයියේ අම්මෝ 😂😂 කොහොම උනත් දෙන්නම මාරම ෆනී ආහ් 😂🥺♥️♥️♥️

  • @denurasansith761
    @denurasansith761 Жыл бұрын

    අන්තිමට දුන්න මොටිවේෂන් එකනම් හිතටම වැදුනා ♥️oyage vlog maarama lassanai❤️💫

  • @amilapathirathne1598
    @amilapathirathne1598 Жыл бұрын

    You have no idea how much impact you give out ❤ The time i watch this video of yours is a time I was ina traumatized mentality… seeing this Felt good and I got energy to hit the gym which I thought of not doing today. Thanks Shanu for being such a great influencer♥️ for being so real♥️

  • @vishubhagy3660
    @vishubhagy3660 Жыл бұрын

    අක්කියි අයියයි එකට ඉද්දි මාර fun 🙉❤ අක්කි කියපු කතාව ඇත්ත.. අපි ළඟ තියෙන දේවල් වලින් සෑහීමකට පත් වෙන්න ඔනි සතුටින් ඉන්න ඔනි❤.. Love you akki❤

  • @lakshikaprabashini
    @lakshikaprabashini Жыл бұрын

    හුගදවසකින් කට්ටියම එකට දින්නා අයියා ඉන්නවා අනේ ශොයි අනේ නන්ගාත් ඇව්ත් සරානයාත් ඉන්නව 🥺❤️🥰

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 Жыл бұрын

    මං අසාවෙන් හිටියේ ඔයා දවස ගත කරනවා බලන්න. අනේ හරි ෂෝයි ❤ ඔයාව දැක්කත් අනේ සතුටුයි.

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 Жыл бұрын

    අනේ මන් නම් ආසම දිනේශ් අයියා එක්ක ඔයා ඉන්න වීඩියෝ වලට ශෝක් ඔය දෙන්න 🥺❤️

  • @sadiniimasha7860
    @sadiniimasha7860 Жыл бұрын

    අක්කා කියන දේවල් මාරම විදියට හිතට වදිනවා. හිතට මොකක් හරි වද දෙන දෙයක් ආවම මං කරන්නේ ඔයාගේ කලින් වීඩියෝ එකක් හරි බලනවා. එහෙම බැලුවම හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා ❤...

  • @sheharagimhani2890

    @sheharagimhani2890

    11 ай бұрын

    Me to❤

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Жыл бұрын

    ශනූ ❤️🥰😘🌹 ඔයා ගෑනු ලමයෙකුට ආදර්ශයක්.හැමදේම බැලන්ස් කරගෙන මේ වයසෙදී ජීවිතේ ඉස්සරහට යනවා දියුණු වෙනවා.හරිම සතුටුයි.❤️

  • @ma_ya_11
    @ma_ya_11 Жыл бұрын

    ඔයයි දිනේශ් අයියයි දෙන්නම ඉන්න විඩියෝස් බලන්න ආසයි අක්කි. ❤❤❤❤ 🌼 ශෝයි අනෙ ඔය දෙන්නා

  • @dewakamithundewaka1496
    @dewakamithundewaka1496 Жыл бұрын

    ඇත්තටම ඔයාගෙ ලොග්ස් වලට මාරම විදිහට ආසයි ... ❤❤..තවත් එකක් ඉක්මනට ඕනි ශනූ_දින්නා_❤

  • @sadeeshanathmini-wo6xx
    @sadeeshanathmini-wo6xx Жыл бұрын

    ශනූ අක්කි .. අධිමාත්‍රාව ඇබ්බැහිවෙන සුලුයි .. ❤

  • @menushikavindi9844
    @menushikavindi9844 Жыл бұрын

    ආදරෙයි ශනූ❤.. ඔයාගෙයි අක්කිලා දෙන්නගෙයි වීඩියෝස් වලට දැන් addict වෙලා ඉන්නේ❤️‍🔥

  • @dushanthakarunarathna7184

    @dushanthakarunarathna7184

    Жыл бұрын

    0

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Жыл бұрын

    ඉස්කොල වැඩ ටික ඉවර වුන ගමන් බැලුවා අක්කී ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඔයා තමා මම අසා කෙනෙක්

  • @Vishmi_4
    @Vishmi_4 Жыл бұрын

    වීක්එන්ඩ් එකේ ව්ලොග් එකක් දානකන් බලන් හිටපු මම😢❤

  • @dhanu_31
    @dhanu_31 Жыл бұрын

    ඔයාට ගොඩක් ආදරෙයි ශනු. දවසක හම්බුනොත් මම කතා කරන්න මාර ආසයි.💜️❤️ මාර සැනසීමක් සතුටක්. හොඳ positive vibe එකක් එන්නේ ඔයාගේ video එකක් බැලුවට පස්සේ 💜️❤️

  • @Dinu_Dharmathilaka_
    @Dinu_Dharmathilaka_ Жыл бұрын

    Hi akkii , අනෙ ඔයානම් මාරම ශෝක් අක්කි ඔයාගෙන් ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා ❤ තෑම්ස් අක්කි අපිත් එක්ක vlogs share කරගන්නවට❤ හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න අක්කි❤

  • @Nature32135
    @Nature32135 Жыл бұрын

    අම්මෝ දිනේෂ් අයියා කියන ඒවා 😹😹😹💔.Nice vlog akki😊💖.

  • @sandunichathurika661
    @sandunichathurika661 Жыл бұрын

    මගේ වාසනාව ට ඔයාගේ විඩීයෝ මට බලන්න හම්බ උනෙ..ඔයා තමා මගේ motive එක 💓💜️

  • @nethuninathasha2867
    @nethuninathasha2867 Жыл бұрын

    විඩියෝ එක්ක් දානකන් බලන්නේ උන්න..අද එකක් දාවී කියල නිකමට වගේ හිතුනා☺️☺️☺️

  • @Themindie0
    @Themindie0 Жыл бұрын

    plz Shanu I want a reply for this comment 🥺.. මට සාමාන්‍යෙන් shape figure එකක් තියෙනවා. හැබැයි ලගකදි ඉදලා මට තේරෙනවා මගේ figure එක out යනවා කියලා. මන් අම්මටයි තාත්තටයි gym යන්න ඕන කියල කිව්වත් එයාලා කියනවා body එකේ කිසිම අවුලක් නැතුව gym යන්නේ මොකටද කියලා. ඒත් මට මගේ figure එක maintain කරන්න ලොකු උවමනාවක් තියෙනවා. අම්මලගේ අකමැත්ත නිසා මට gym එකට යන්න විදියක් නෑ. මට පුලුවන් නම් suggestion එකක් දෙන්න. Plz 😢

  • @isuriamarasinghe4767

    @isuriamarasinghe4767

    Жыл бұрын

    ඔයාට ගෙදර ඉඳලම workouts කරන්න පුළුවන්.. full body workouts, ඔයාගෙ out of shape තැන් වලට වෙනම exercises කරන්න.ඒ ගමන් ඔයාගෙ diet එක change කරලා බලන්න.ශනූගෙ suggestion එක ඔයා ගන්න.😍❤️ තරහ නෑනේ රිප්ලයි කලාට.මම දන්න දේ කිව්වෙ.🥰

  • @Themindie0

    @Themindie0

    Жыл бұрын

    @@isuriamarasinghe4767 thnx for ur suggestion. නෑ අනේ කිසිම තරහක් නෑ 😊

  • @Nethmini487

    @Nethmini487

    Жыл бұрын

    ​@@Themindie0ඔයා කෝමද කෑම පාලනය කරන්නේ

  • @e233su

    @e233su

    Жыл бұрын

    වයස කීයද

  • @thakshilakusalani5652

    @thakshilakusalani5652

    Жыл бұрын

    මමත් ගෙදර ඉදන් workout කරපු කෙනෙක්...ඒත් එතකොට මගෙ මූන කෙට්ටුවෙනවා වගේ අනේ...එහෙම වෙන්නෙ නැතුව workout කරන්නේ කොහොමද ...ඔයා දන්නවනම් මට කියන්න ....

  • @randimarathnayaka2572
    @randimarathnayaka2572 Жыл бұрын

    ඔයයි දින්නා අයියයි හැමදාම සතුටින් ඉන්න.. ❤❤ මොන ආත්මෙක හරි මටත් ඔයාට වගේ ජීවිතයක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..😊😊

  • @Nisansala681
    @Nisansala681 Жыл бұрын

    අක්කේ ඔයා අවසානෙට කිව්ව කතාව ඇත්තම ඇත්ත..ආදරෙයි❤‍🔥 අක්කී

  • @loey2704
    @loey2704 Жыл бұрын

    Officially became a fan of dinesh ayya thanks to shanu akki😂❤️ He's effortlessly funny and i guess thats probably one of the reasons why shanu akki loves him too🙃❤

  • @yashikahewage1635
    @yashikahewage1635 Жыл бұрын

    කැම්පස් ඉන්න කාලෙ මම කොන්ඩෙ කප්න්නෙත් සැලෝන් priyasha එකෙන්.❤

  • @ridminishaya5251
    @ridminishaya5251 Жыл бұрын

    අනේ දිනේෂ් අයියා එක්ක හැමදාම විඩියෝ අරන් එන්නකෝ 😊 එයා මරැ අනේ

  • @sewminisamaranayaka6372
    @sewminisamaranayaka6372 Жыл бұрын

    කොච්චර බිසි වුනත් වැඩ අස්සෙත් ඔයාගේ vlogs බලන මං 😌🙆

  • @thathupunsarani4093
    @thathupunsarani4093 Жыл бұрын

    Vlog එකක් එනකම් බලන් හිටියේ.. හරිම genuine හැමදේම ලස්සනට බෙදාගන්නවා💗

  • @kalanihansika2361
    @kalanihansika2361 Жыл бұрын

    අක්කි අයියා එක්ක දාන vlogs බලන්න ගොඩක් ආසයි..කොහෙද ඉතින් අයියා විහිළු කරනවනේ..😊ෂෝයි අනේ ඔය දෙන්නා..මම ආසම couple එකක්. ආදරෙයි අක්කි අයියා 💟 😘

  • @sumuduhansika5302
    @sumuduhansika5302 Жыл бұрын

    පාන්දර එකටත් ශනූගේ වීඩියෝ බලනවා

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 Жыл бұрын

    ශනූ කොහෙන්ද අනේ ඔයා ඇදුම් ගන්නේ ..ඒ ගැන්ත් කියන්නකෝ...මාර ලස්සනයි ....

  • @nimeshaseuwandi5106
    @nimeshaseuwandi5106 Жыл бұрын

    Love story එක කියන්නකො 💕

  • @surangisagarikamanelthrima3326
    @surangisagarikamanelthrima3326 Жыл бұрын

    මන් ආසම අක්කියෙක්🥰❤️ඔයා ගොඩාක් හොඳයි වගේම ලස්සනයි 😊

  • @menushigamage6276
    @menushigamage6276 Жыл бұрын

    Shanu vlogs නම් දැන් පිස්සුවක් 😍🤗♥️

  • @yeshadi5872
    @yeshadi5872 Жыл бұрын

    ඔයාව දැක්කත් ඇති අනේ motivate වෙන්න ❤️

  • @yohanjayakodi1859
    @yohanjayakodi1859 Жыл бұрын

    මේ ඩයස්ගෙ නංගි නේද..ආදරෙයි ශනූ අක්කී ♥️♥️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Жыл бұрын

    Thank you Very much Shanu. ඇත්තටම ඔයා ගැන ගොඩක් Appreciate වෙනව ඔයාගෙ මේ Vlogs සම්බන්ධව. So predicted. ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනව වගේම ඔයා අන්තිමට කියපු වචන ටිකට ඇත්තටම සතුටු වෙනව.. ඒ අපි ඇත්තටම ආදරේ කරන දේවලට ආදරේ වෙන්න. පස්සෙ අපිටම ඒ ආදරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් කියන එක.. ❤😊 Good Luck Girl! 👍

  • @Tharakasandushika
    @Tharakasandushika Жыл бұрын

    Anooo dinesh aiya maru. Shanu girl sooo sweet. Hrima joliye innawa ඩබල 😍 Hamadama sathutin adaren inna. Lassana anagathayakata suba පැතුම් oyala dennata 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @shenayavanhoffsv
    @shenayavanhoffsv Жыл бұрын

    Shanu ❤️❤️

  • @DramaQueen-wr4ol

    @DramaQueen-wr4ol

    Жыл бұрын

    Hi 🤗

  • @janakapradeepofficial3514

    @janakapradeepofficial3514

    Жыл бұрын

    😍😍

  • @_Janu_Vlog

    @_Janu_Vlog

    Жыл бұрын

    ❤️❤️

  • @lakindusilva7681

    @lakindusilva7681

    Жыл бұрын

  • @Dhammabishekaramaya
    @Dhammabishekaramaya Жыл бұрын

    ආයෙත් ඉක්මනින්ම vlog එකක් ඕන ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    ❤ අක්කිට අපි ගොඩක් ආදරෙයි ❤ හැමදාමත් මේ youtube වානල් එකත් එක්ක හැමදාමත් ඉන්නවා . පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි...!!!!🙏

  • @laknadeshani6013
    @laknadeshani6013 Жыл бұрын

    මම නම් අක්කිගෙ vlogs සේරම ගොඩාක් ආසාවෙන් බලන්නෙ.❤️

  • @grade8mathematics40
    @grade8mathematics40Ай бұрын

    ශනූ ඔයා ගෙදර ඉන්න දවස්වලට ව්‍යායම කරන වීඩියෝ එකක් දාන්නතෝ. ඒ වගේම ඇග හැමදාම ඔය විදියට තියාගන්න විදිය කියන්නකෝ❤

  • @yashi.girl.553
    @yashi.girl.553 Жыл бұрын

    Thank you soo mach akki❤️❤️ work out vloge එකක් ගෙනාවට... මන් බලාගෙනම ඉදපු vlog එකක් මන් work out කරන්නේ ගෙදර youtube එකේන් බලාගෙන ඒවා කරලා ඉවරවෙද්දි මට මාරම අමාරුයි එතකොට ජිම් එකට ගියාම කොහොම ඇතිද😪... අක්කිට wish කරනවා හැමවැඩක්ම සාර්ථක කරගන්න ලැබේන්න කියලා මගේ ආසම නිලිය ඔයා 😍❤️ ඒවගේම දැන් මන් ඔයා නිසා ගොඩක් motivated වෙනවා ඒකටත් ඔයාට ගොඩක් ස්තුති..😘❤️ හැමදාම සතුට්න් ඉන්න බුදු සරණයි! අක්කි😍

  • @malshathushani207
    @malshathushani207 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි නංගී ඔයා .🤗🧡

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 Жыл бұрын

    දින්නා අයියට වීඩියෝ එකට එන්න කියඩකො අප්ප 😂😍🍻

  • @harshikeshala8991
    @harshikeshala8991 Жыл бұрын

    Mona prshneka hitiyath oyage vedios baladdi puduma sathutak asawak danenwa ewagem sanasimk wage amuthu deyak…❤ api oyata godak asai wagema adarei🥰

  • @lawyertobeesl
    @lawyertobeesl Жыл бұрын

    "self care is not selfish" ❤

  • @nethu-sm4dt
    @nethu-sm4dt Жыл бұрын

    akki dinesh ayya ekkth vlog ekk dnnko🥰

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Жыл бұрын

    Oyge mehem vlogs day in life blnn hrim asai.dinesh ayya ekk vedioes dannkoo 😍😍😍

  • @user-ox8zn9py1o
    @user-ox8zn9py1o Жыл бұрын

    අනේ අක්කා ඔයගෙ වීඩීයෝ වලට මම හරිම ආසයි.ඔයාට කොන්ඩේ ඔහොම ලස්සනයි.සතුටින් ඉන්න.බුදු සරණයි !

  • @user-bw9ke4ir5q
    @user-bw9ke4ir5q Жыл бұрын

    Oyalage love story eka gena kiyannako shanu plz❤❤❤❤❤😍😍😍😍

  • @NethmiSawimdi-fj1kl
    @NethmiSawimdi-fj1kl Жыл бұрын

    අන්තිමට කියපු කතාව නම් මාරම ඇත්ත ❤️ ආදරෙයි ශනූ අක්කි ❤️😍

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    Thank you for motivetion video .ඇත්තටම ඔයා තමා මගේ වෙල්විශර් .ඔයා හරිම ශක්තිමත් කෙල්ලක්.ඔයාගෙන් ඉගෙනගත්තු දේවල් ගොඩාක් තියෙනවා මට.❤❤❤❤❤

  • @SenuriMinsadi-ne5pb
    @SenuriMinsadi-ne5pb Жыл бұрын

    Ada dinesh aiya innava ammo godak asa hithunaa 😫🥰❤️

  • @Pramodi442
    @Pramodi442 Жыл бұрын

    දිනේශ් මරු අප්පා😂😂❤️ශනූටම ගැලපෙන කොලු බබා😂❤️

  • @hashi1305

    @hashi1305

    Жыл бұрын

    ඒකනම් ඇත්ත..😂 දින්නා අයියා වගේමයි රූපෙනුත්,කතා කරන විදිහත් මගේ bf 😂😂🥺♥️

  • @chathumininonis3007
    @chathumininonis3007 Жыл бұрын

    අක්කිගේ vlogs බලන්න තමයි මම ආසම 💗😍 ආදරෙයි අක්කි මැණික 💕💕😘😘 ඒවගේම සාරන්‍යාටයි ක්‍රිශාර්යාටයි ගොඩාක් ආදරෙයි 💗🌹 priyasad family එකටම ගොඩාක් ආදරෙයි ❤️🥰 හරිම ලස්සන family එකක් 💕✨

  • @ShashmiFernando-dk8ss
    @ShashmiFernando-dk8ss Жыл бұрын

    ඔවු අපිට තියන දෙවල් වලින් අපි සතුටු වෙන්න ඕනෙ ❤😊

  • @shrek_9992
    @shrek_9992 Жыл бұрын

    Please do a vlog on your spiritual routine Shanuu ..Keep shining ❤️

  • @maneeshacharuni
    @maneeshacharuni Жыл бұрын

    හරිම දුකින් හිටපු වෙලාවේ හරිම video එක බලන්න හම්බුනා.ඔලුවේ තියෙන දාහක් ප්‍රශ්න පැය භාගෙකට පැත්තක තියලා හරිම ආසාවෙන් මේක බැලුවේ.දැන හෝ නොදැන ඔයා මාරම පිනක් කරගන්නේ.මොකද හැමෝටම බෑ තව කෙනෙක්ගේ හිතට සැනසීමක් ලැබෙන විදිහට කතා කරන්න,හිනාවක් අරන් එන්න.ඒත් ඔයා ඒක කරනවා. Thank you shanu akka ❤️

  • @cook4fam691
    @cook4fam691 Жыл бұрын

    I addicted to your videos ❤. Actually, I like to say, you are the perfect. keep doing this vlogs. we will wait like everyday until upload nice videos

  • @chandrajayakody7084
    @chandrajayakody7084 Жыл бұрын

    Oya oyage jeevithea hamadeama aduth nathi wadith nathuwa madayasthawa wada karana hamadeama sahalluwean karana adarshamath keaneak oya harima adarsamath jeasu pihitai..❤❤❤❤

  • @floridaanasta1999
    @floridaanasta1999 Жыл бұрын

    Oya godak hoda kenek doni Oyata hamadema sathutin inna labenna oni

  • @nalinjehle4053
    @nalinjehle4053 Жыл бұрын

    Hallo ශනු මගෙත් අද Legs workout එක. උදේම මම කරල ඉවර කලා. ඔයා වගේමද මමත්. Legs දවසට Gym යන්න අමාරුයි වගේ. නමුත් කලාට පස්සේ feel good. නමුත් මම ආසම legs Workout එකට.❤❤ ජර්මන් වල සිට ඔයාට මගේ සුභ පැතුම් ❤❤

  • @Chamu.
    @Chamu. Жыл бұрын

    Lv uu soo much akki ❤✨ Mood ek wenas una hoda athata oya nisa me welawe mage 🥺💐✨🌹. Akkige vlogs harima lassanai shoii 🎉❤

  • @RasadhiDinusha
    @RasadhiDinusha Жыл бұрын

    ඔයා අන්තිමට කියපු වචන ටික නම් මරු ශනූ ❤

  • @himansakawshi5474
    @himansakawshi5474 Жыл бұрын

    Ape gedara inne දුවලා dennek eyalath නිතරම balanne oyawa onima kenek inna thanaka balanna puluwan Lassanai ❤

  • @dulanjalee
    @dulanjalee Жыл бұрын

    මං ඔයාට හරි ආදරෙයි ලමයෝ ❤😘☺️

Келесі