ලොව වයස්ගතම කාන්තාව මියයෑමට පෙර ලෝකයට හෙළි කළ රහස මෙන්න | Secret Of The Oldest Human In The World

Secret Of The Oldest Human In The World
Wishma Lokaya Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 70

  • @xender3165
    @xender316511 ай бұрын

    අපේ පන්සලේ ලොකු හාමුදුරුවොන්ටත් මට මතක විදිහට අවුරුදු 115ක්

  • @madusankamadusanks21

    @madusankamadusanks21

    11 ай бұрын

    උන්වහන්සේ ඉන්නවා ද තාම කොහෙද ඒ

  • @sagarikakumari9566

    @sagarikakumari9566

    11 ай бұрын

    කොහෙද ඔයාලගේ ගම...?😎

  • @Bimy2005

    @Bimy2005

    9 ай бұрын

    ❤❤❤❤😊

  • @madusankamadusanks21
    @madusankamadusanks2111 ай бұрын

    අපේ පැත්තෙත් ඉන්නවා කිරි අම්ම කෙනෙක් එයාට 101 දුවට 82 යි එයාගෙ දුවට 60 ක් විතර එයාගෙ දුවටත් 36 ක් වගේ ඒ අක්කගේ කොල්ලටත් 17 ක් ඌ ඇම්බැට්ටයා හෙට අනිද්දම කසාදයක් ඌත් කරගෙන එයි ❤❤❤❤

  • @Thukuliya.123

    @Thukuliya.123

    11 ай бұрын

    😮

  • @chandiweerakoon3

    @chandiweerakoon3

    11 ай бұрын

    👍

  • @nethu000
    @nethu00011 ай бұрын

    සුපුරුදු ලෙන්ගතු කමින් අදත් පිළිගන්නවා විශ්ම ලෝකයට ❤❤❤❤ thanks❤❤❤

  • @romwij
    @romwij11 ай бұрын

    මට මුන ගැහිලා තියෙනවා අවිරුදු එකසිය ගනන්වල ස්වාමින්වහන්සේ නමක්ව සහ සීයා කෙනෙක්ව.හොඳ මතකයක් සහ සෞඛ්‍යක් තිබුනා.අපේ වගේ රටවල ඕනේතරම් ඇති.හැබැයි එයාලා කැලේ පිපුන මල් තමයි.

  • @chandiweerakoon3
    @chandiweerakoon311 ай бұрын

    මගේ මාමන්ඩිට 92යි..තාම හොදට තමන්ගේ වැඩකරගෙන ඉන්නව

  • @Helasiri
    @Helasiri11 ай бұрын

    අදත් අනර්ඝ වීඩියෝ එකක්.නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎. ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🏆🏆🏆🏆🏆🏆🏆🙏

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic538111 ай бұрын

    Thank you 🙏❤💐

  • @rachelnithsara
    @rachelnithsara11 ай бұрын

    ape achchita 110

  • @byb12

    @byb12

    11 ай бұрын

    බොරු කියන්න එපා

  • @funnysl8695

    @funnysl8695

    11 ай бұрын

    පචෝරිස් pacha පච ඩොන් 😂

  • @tasheema924
    @tasheema92411 ай бұрын

    මගේ ආච්චිගේ ආච්චිත් තාම ඉන්නවා එයාටත් දැන් අවුරුදු 100ට වැඩි.. මගේ පුතාට දැන් අවුරුද්දක් වෙනවා..මගෙ පුතා ඒ ආච්චි අම්මගෙ හතරවෙනි මුණුබුරා.. එයා තාම පුතාව දැකල නෑ මම හිතන් ඉන්නෙ ඉක්මනටම එයාව පෙන්නන්න..☺️මන්වත් තාම ඒ ආච්චිව හම්බවෙලා නෑ මටත් ආසයි එයාව බලන්න..මගේ අම්මා තමයි එයා ගැන මට කිව්වේ....🥰🥰

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    10 ай бұрын

    ඉක්මනටම ගිහිල්ලා බලන්න..

  • @wishva_danumatv01
    @wishva_danumatv0111 ай бұрын

    Wow

  • @trendinggossip-x2f
    @trendinggossip-x2f11 ай бұрын

    අපේ ආච්චිට 125 එයත් හරිනන් ඔය ලිස්ට් එකේ ඉන්න ඕනේ. 😥 මොනවා කරන්නද එයා මන් ඉපදෙන්නත් කලින් මැරිලා නේ

  • @binulkulathunga7524

    @binulkulathunga7524

    11 ай бұрын

    😅😂

  • @Induwara_Dineth256

    @Induwara_Dineth256

    11 ай бұрын

    😅😂

  • @maheshidesilva4496
    @maheshidesilva449611 ай бұрын

    අපේ මුත්තම්මට 99

  • @raveendrarupasinghe7520

    @raveendrarupasinghe7520

    11 ай бұрын

    අවුරුදු 120 ජීවත් වීමට එතුමියට වාසනාව ලැබේවා...

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    11 ай бұрын

    Hodta nirogiwa awurudu gnn hitiyta kmk ne adak udta wela nm awurudu eksita gnn inna one ne

  • @lahiruliyanage6508
    @lahiruliyanage650811 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @jaanakaprasad6599
    @jaanakaprasad659911 ай бұрын

    Denmark gana full details video ekak oniii ayye 👈✌️💚

  • @rachelnithsara
    @rachelnithsara11 ай бұрын

    thama innawa

  • @usharaanujitha
    @usharaanujitha11 ай бұрын

    ❤❤❤

  • @sahanabisheka3786
    @sahanabisheka378611 ай бұрын

    SCP 173 gana video ekak one

  • @NilanthaAsela
    @NilanthaAsela11 ай бұрын

    ❤❤❤❤

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya11 ай бұрын

    ❤️👌🤗

  • @tharudil1_
    @tharudil1_11 ай бұрын

  • @Playcrad
    @Playcrad11 ай бұрын

    🥰🥰🥰

  • @rachelnithsara
    @rachelnithsara11 ай бұрын

    ruwan walle inne

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl11 ай бұрын

    වාසනාවන්ත මිනිස්සු

  • @Imamariyama028
    @Imamariyama02811 ай бұрын

    ape miachchith 116kt wadiya idiya😢 sunamiyenth baragatta❤

  • @selvarajkrishantheni-in3tz
    @selvarajkrishantheni-in3tz11 ай бұрын

    Mata mhabage mahalu niwaseka hamba una siya kenek wayasa 105i penuma 60k wage eth 106veni upan dine de eya nathi una

  • @KAIZER48499
    @KAIZER4849911 ай бұрын

    මෛන්ඩ මාත්තය අවුරුදු 100 ඉන්නො බ්න් 👌👌👌

  • @w.kshriyani-er7ui
    @w.kshriyani-er7ui10 ай бұрын

    117 dum biwwalu jin calmen❤❤❤

  • @indramalani8192
    @indramalani819211 ай бұрын

    මමත්. බ ලනවා😂😂😂❤❤❤😅 0:51

  • @pathumarunalu790
    @pathumarunalu79011 ай бұрын

    ජපන් ජාතිකයන් නේද වැඩිපුරම දීර්ඝ ආයුශ හිමි අය , 100 ට වැඩි 1000 වඩා ජපානෙ ඉන්නවා

  • @wishwaesa3042
    @wishwaesa304211 ай бұрын

    6:06 1896 ලෙස නිවැරදි විය යුතුයි

  • @chandhimahussain8413
    @chandhimahussain841311 ай бұрын

    Mage athammata 96 di neuna.2021di.eya thawath kalinnawa podi nenedaeyawa balanna awene.ekata duken hitiye.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa673511 ай бұрын

    අපූරු තොරතුරු සමුච්චයක්... ලංකාවෙත් ඔය වයස් ඉක්මවූ අය ඕන තරම් ඉන්නවා... මේ සියළු කරුණු සොයා බැලීමේදී කාන්තාවන්ගේ අයුකාලය පිරිමින්ට වැඩි බව සපත වෙනවා...

  • @Azureideas
    @Azureideas11 ай бұрын

    ජින් නෙමේ ජීන් කැල්මට් (Jeanne Calment)

  • @KAIZER48499
    @KAIZER4849911 ай бұрын

    කොවිඩ් හැදිල මෙහෙම කිදෙනෙක් මැරෙන්න ඇතිද 😑😑😑

  • @Ravindu_dilshan678
    @Ravindu_dilshan6788 ай бұрын

    ආපේ ආච්චිට 81 යි 2023/november /18

  • @ashanmalshitha2236
    @ashanmalshitha223611 ай бұрын

    Mage wayasa 105k danata😊😊😊😊

  • @magicstitchcanada
    @magicstitchcanada10 ай бұрын

    ඉතාම කුඩා ලදරු කාලයේ තමංට කිසිම දෙයක් තනිව කරගන්න බෑ.. ඒත් උදව් කරන්න.. ආදරය කරන්න... හොයලා බලන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.. ඒත් වයසෙදී ඒ ගැන සතුටු වෙන්න දැනුම තේරුමක් නෑ.. .. ඉන් පසු මහලු වයසෙදී ආපහු තමංට කිසිම දෙයක් තනිව කරගන්න බැරි වෙනවා.. එදාට උදව් කරන්න.. ආදරය කරන්න.. හොයලා බලන්න බොහොමයක් වෙලාවට කිසිම කෙනෙක් නැති වෙනවා.. නමුත් එදාට දැනුම තේරුම් ඇති නිසා.. කාලය ගතවන්නේ දුකෙන් පසු තැවීමෙන්.. ඉතිං ආයුෂ වැඩි වීම හොඳයි කියලා හිතෙනවා ද?

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    10 ай бұрын

    ඇයි වයසට ගියාම දුකෙන් පසුතැවෙමින් ඉන්නේ...ඒ කාලෙත් සන්තෝසයෙන් ඉන්න..

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka850111 ай бұрын

    ලංකාවේත් 100ට වඩාජීවත්වුනඅය සිටිනවා.

  • @sasithdissanayake1737
    @sasithdissanayake173711 ай бұрын

    Ane oya hama witharak ellagena ochara kal mokata jiwath wenawada ban.

  • @RamaLata-hv4ec
    @RamaLata-hv4ec11 ай бұрын

    අගුවන්තෙ කියන්නෙ මොනවාද

  • @nipunsanjaya3673
    @nipunsanjaya367311 ай бұрын

    ඔක්කොම ඇමරිකාවෙනේ 😅

  • @sanjeewa8360
    @sanjeewa836011 ай бұрын

    Ko yako mn mt 160

  • @byb12
    @byb1211 ай бұрын

    ඔක්කොම ගෑනු නේ බන්.

  • @raveendrarupasinghe7520

    @raveendrarupasinghe7520

    11 ай бұрын

    පිරිමින්ට එච්චර ජීවත් වෙන්න බැහ .ලංකාවේ නම් අමාරුයි අරක්කු,බීඩි,විට කනවා...ඕකයි ලංකාවේ පිරිමි 100 ඉන්න අමාරු

  • @byb12

    @byb12

    11 ай бұрын

    @@raveendrarupasinghe7520 ඒක ඇත්ත.

  • @sithumsanjaya8934

    @sithumsanjaya8934

    11 ай бұрын

    ලංකාවට වඩා බටහිර රටවල් වල ඇල්කොහොල් පරිබෝජනය ගොඩක් වැඩියි

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    11 ай бұрын

    Ganu ayge smnyen pirimi ayta wada ayu klya wedi

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    11 ай бұрын

    Anika me vd ekke okkoma ganu kiynne pissuda wediyebma inne pirimine

  • @lithulilohansa7511
    @lithulilohansa751111 ай бұрын

    ඉන්දියාවේ වනාන්තර වල අවුරුදු දහස් ගණනක් ජීවන් වෙන අය ඉන්නවා ලු නේද?

  • @samankudage332

    @samankudage332

    11 ай бұрын

    භාවනා කරන යෝගි වරු ගැන මමත් අහල තියෙනවා .........!

  • @Aabbc306

    @Aabbc306

    11 ай бұрын

    Shakshi nane

  • @sisiramuthumala5661
    @sisiramuthumala566111 ай бұрын

    ❤❤❤❤

  • @sandperera2976
    @sandperera297611 ай бұрын

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    11 ай бұрын

    Sand Kohomada oyata Yalu wa eten

  • @kasunchamara327
    @kasunchamara32711 ай бұрын

    ❤❤❤❤

Келесі