අවුරුද්දට කාටවත් වරදින්නෙ නැතිව නිවී සැනසිල්ලේ රසටම හදාගන්න පුළුවන් රසම කෑමක් සව් දොදොල් Saw dodol

නිවී සැනසිල්ලේ රසටම හදාගන්න පුළුවන් අමුද්‍රව්‍ය 3 රසම කෑමක් - සව් දොදොල් - Sago Recipe - Saw dodol
සව් 200g
පොල් 300g
සීනි 300g
වැනිලා තේ හැඳි 1
ලුණු තේ හඳි 1
200g of Sago seeds
300g of greated coconut
300g Sugar
1 teasp Vanilla
Salt

Пікірлер: 225

  • @Think_more..
    @Think_more..9 ай бұрын

    මට ලොකුවට කුස්සියේ වැඩ බැහැ තවම ඉගන ගන්නවා. ඇත්තටම අක්කා කියා දෙන විදිහෙන් කෑම ජාති හරියට හදාගන්න පුලුවන් 1st time හොඳටම රසටම ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම ඔයා හරිම පිලිවලට පිරිසිදුව කෑම හදනවා. මං අක්කගෙන් ඉගන ගත්තේ කෑම හදද්දි පිලිවෙල පිරිසිදුකම වගේම අරපිරිමැස්ම. ඔයාගේ විඩියෝම බලන්න ලොකුම හේතුව පහසුවෙන් හොයාගන්න පුළුවන් ingredients වලින් කෑම හදන එකත් පැහැදිලිව කියාදෙන එකත් නිසා ❤❤❤ Thank you

  • @MaryMary-yc9dn
    @MaryMary-yc9dn8 ай бұрын

    ගොඩාක් රස කැමක් ලෙසියෙන් පහසුවෙන් හදාගන්න පුලුවන් රස කැමක් ඉස්තුතියි ඔබට මෙවැනි කැමක් හදා ද් අපිව දැනුවත් කළාට

  • @geethanifrenando5089
    @geethanifrenando5089 Жыл бұрын

    Harema shoke hetama hadala balanum thank you.

  • @ajanthavithanage4236
    @ajanthavithanage42368 ай бұрын

    ඉතාම පැහැදිලිව කියාදුන්නා. බොහෝම ස්තුතියි දුවට.❤❤

  • @kusumThilakarathnaThilak-sn6zc
    @kusumThilakarathnaThilak-sn6zc11 ай бұрын

    බොහොම ස්තුතිය නංගී හරිම ලස්සන රස කෑමක් බුදුසරණයි

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 Жыл бұрын

    Thank you so much for sharing this. ❤❤

  • @asangafernando3344
    @asangafernando3344 Жыл бұрын

    ගොඩාක් ස්තුතීයි 👌👌👌

  • @user-xu2om7bm7l
    @user-xu2om7bm7l3 ай бұрын

    ස්තුතියි මේවගේ දේවල් කියල දෙනවට ❤❤❤❤❤

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz11 ай бұрын

    Dekkama ගොඩක් ආසයි 🥰🥰🥰

  • @sunethramkarunarathna4380
    @sunethramkarunarathna4380 Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි දැනුවත් කරාට.තෙරුවන් සරණයි ඔබතුමියට ..

  • @dammikacooray4123
    @dammikacooray4123 Жыл бұрын

    Hetama try karanawa, thanks,👍👍👍👍👍👍👍

  • @padmakanthiasurappulige5333
    @padmakanthiasurappulige5333 Жыл бұрын

    Karata kala awa asama kamak Thankyou xx💐💐💐

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 Жыл бұрын

    ඔයා හරී දක්ශයි,....හරී රස ඇතී...මාත් හදලාබලන්න ඕන..තෙරුවන්සරනයී ඔබට

  • @sajithshamal5843
    @sajithshamal58438 ай бұрын

    Thanks ඔයාට.අලුත් විදියෙ කෑමක්

  • @user-sv5yq5yo1u
    @user-sv5yq5yo1u26 күн бұрын

    Godak rasai math haduwa tnx oyata Budu saranai❤❤❤❤❤❤

  • @madusharoshini1629
    @madusharoshini1629 Жыл бұрын

    අම්මෝ මාගේ ආසම කෑම සෝක් 😍😍😍😍

  • @nilanialawaththa6359
    @nilanialawaththa635910 ай бұрын

    දැක්කම ආස හිතුනා ඉක්මනින් හදලා කලා බලනවා රස ඇති

  • @priyangibalasooriya1878
    @priyangibalasooriya1878Ай бұрын

    Harima rahai.man heduwa.hodata awa.bohoma isthuthi oyata..

  • @chamiladilrukshi5506
    @chamiladilrukshi550610 ай бұрын

    දැක්කම ආස හිතුණා මමත් හදනවා බොහොම ස්තූතියි

  • @thanujadilhani9497
    @thanujadilhani9497 Жыл бұрын

    මගෙ ආසම කැමක් ගොඩක් ස්තුතිය අක්කාට බුදුසරණ ❤

  • @jpreethika896
    @jpreethika8966 ай бұрын

    හරිම රසවත් ,

  • @ireshairesha6823
    @ireshairesha68238 ай бұрын

    Hummmm hodai hadala balannam.thanks

  • @mallikamendis1430
    @mallikamendis1430 Жыл бұрын

    Thank u hadala balanna rasapatayi thank u Good Night mam Melbourne sita

  • @user-es3nq7rt4z
    @user-es3nq7rt4z10 ай бұрын

    Eka harima lassanai..❤e wagema eke rasath e widihatama athi❤❤

  • @nilanthikumudini4418
    @nilanthikumudini44183 ай бұрын

    බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan Жыл бұрын

    Thank you man asawen hitapu recipe ekak

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen Жыл бұрын

    බොහොම ස්තූතියි නියමයි අක්කේ

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    අක්කේ thank for sharing Good job

  • @damithrakirishanthi3318
    @damithrakirishanthi331810 ай бұрын

    Man heduwo rasai ❤

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 Жыл бұрын

    Kala tiyenava hadana vidiya dan nativa hitiye.godak stuti.

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 Жыл бұрын

    Mamathhadala.balanawa.rasa.ethi Thanks.oyata

  • @iranganimangalika7176
    @iranganimangalika717611 ай бұрын

    Tanks ඔයාට ජේසු පිහිටයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Жыл бұрын

    දවසක් හදන්න ගිහින් හරියට හදාගන්න බැරිවුණා .ඔබතුමිය පැහැදිලිව කියාදුන්නා. ආපහු හදලා බලන්නම් .බොහෝම ස්තුතියි ❤️

  • @jpreethika896
    @jpreethika8965 ай бұрын

    Niyamai මමත් හැදුවා 👍

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Жыл бұрын

    ස්තූතිය් ...ගොඩක් හොඳයි නෙ ඒකත්...😘👌💐

  • @nayanamalkanthi4368
    @nayanamalkanthi4368 Жыл бұрын

    Mama asama kamak thank you mis mechara lesi kiyala hithuwe na ❤❤

  • @ireshairesha6823
    @ireshairesha6823 Жыл бұрын

    Woow godak rasa athi

  • @neelasilva5886
    @neelasilva58868 ай бұрын

    Yhanks for the recepi bless your hands

  • @mykitchenlife5122
    @mykitchenlife51229 ай бұрын

    ෂා නියමයි නියමයි මමත් හදනවා මේ වගේ

  • @nelumperera8950
    @nelumperera89506 ай бұрын

    Thank you so much.

  • @nelunnanayakkara2263
    @nelunnanayakkara22638 ай бұрын

    Thank you for this delicious recipes

  • @kusumwimalasena8959
    @kusumwimalasena895910 ай бұрын

    බොහොමයක් ස්තූතියි .

  • @w.g.suneetha7686
    @w.g.suneetha768611 ай бұрын

    Oyage vedioes okkoma godak hondai pehedilie🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Жыл бұрын

    මරු හරි රස පාටයි හෙට හදනවා😅❤

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 Жыл бұрын

    Thank you.

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi467611 ай бұрын

    harima lassanata heduwa

  • @atrafernando7552
    @atrafernando7552 Жыл бұрын

    Thanks ...

  • @slbro6593
    @slbro659310 ай бұрын

    Thank you sooooo much ❤️ ❤️

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp Жыл бұрын

    Thanks 🙏

  • @sadasada3129
    @sadasada3129 Жыл бұрын

    Rasata.ati.හදන්න .ඕනෑ .thanks .❤

  • @malkanthimalkanthi8522
    @malkanthimalkanthi852211 ай бұрын

    Welithalapa wage. ලස්සනයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana525710 ай бұрын

    ගොඩක් ස්තූතියි

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 Жыл бұрын

    ඇත්තටම මේක නම් ගොඩක් රස අති මිස්. හදල බලන්න ඕන ස්තුතියි මිස් ❤️👍

  • @user-zq9td4mw7g

    @user-zq9td4mw7g

    10 ай бұрын

    😊

  • @hansanirangika-cq5sm
    @hansanirangika-cq5sm10 ай бұрын

    Thank you 👍👍👍

  • @chandra5654
    @chandra565410 ай бұрын

    ස්තුතියි

  • @kumudu4487
    @kumudu448710 ай бұрын

    මගෙත් ආසම කෑමක්

  • @jayanthiperara6051
    @jayanthiperara605110 ай бұрын

    Thank you so much

  • @drums8336
    @drums83369 ай бұрын

    හායි අක්කී...මුලින්ම ගොඩාක් ස්තූතී කියලාදෙන හැමදේටම...ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලී....පිරිසි අඩුකෝප්ප වලින් කියලා දෙද්දී ගොඩාක් ලේසී

  • @nehansanehansa1528
    @nehansanehansa152811 ай бұрын

    අනේ මං හැදුවා හරිම රසයි ගෙදර අයත් රසයී කිවා මේ දැනුත් කනගමන් තැන්කියූ අක්කේ🥰❤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-bm6hy7od8h
    @user-bm6hy7od8h3 ай бұрын

    මමත් හදනවා

  • @piyumisandeepani
    @piyumisandeepani11 ай бұрын

    Mn meka ada hduwa godak rasy. Tnq oyt.🤩 . Heta hdnw oyge kurakkn dodol eka 🤩

  • @user-su1jp6yj6g
    @user-su1jp6yj6g6 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 Жыл бұрын

    මේක හැදුවා අක්කි.පට්ට්ම රසයි හරියටම ආව පින් අක්කෝ 😍😍😍

  • @kamalachandranijayasundara8081
    @kamalachandranijayasundara8081 Жыл бұрын

    Bohoma pin oyata asawenma hitiya kemak thawath meweni watina recipes kiyala dennata oyata wasanawa shakthiya labewa

  • @dilsharachathumini105
    @dilsharachathumini10510 ай бұрын

    මන් හොය හොයා හිටපු එකක්. thankyouu akke

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    තෙරුවන් සරණයි මම ආසම කෑමක් අපි මෙච්චර කාලයක් තිස්සේ හදල තියෙන්නේ වැරදියට බොහොම ස්තුතියි ඔයාටත් පවුලේ සැමටත් ආයුබෝ වේවා

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi469311 ай бұрын

    Thank you

  • @user-xe2mn5wq3s
    @user-xe2mn5wq3s8 ай бұрын

    Thank you..❤

  • @srimathifernando5424
    @srimathifernando5424 Жыл бұрын

    Rasa patai hadanna one nangi oya eye genapu roti video aka mama baluwa ada use kamata kiya Deepu widihatama roti haduwa harima rasai rasa guna dewal apita kiya denawata oyata thanks nangi theruwansaranai

  • @mr.creative1075
    @mr.creative10758 ай бұрын

    ස්තුතියි ක්❤️❤️❤️

  • @nayanamalani-iz5iz
    @nayanamalani-iz5iz10 ай бұрын

    Mamath haduwa godak rasai

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana53368 ай бұрын

    හොදයි 😊

  • @newtonfernando4424
    @newtonfernando44243 ай бұрын

    Thanks

  • @nilakshiudawaththa4594
    @nilakshiudawaththa45948 ай бұрын

    Thank you💜💜

  • @ranjanip.166
    @ranjanip.16610 ай бұрын

    ❤thanks

  • @hemalathagamage6805
    @hemalathagamage68059 ай бұрын

    ඔයා ge kramaya ලේසියි නංගී .🎨🎨🎨

  • @caterinadambra15
    @caterinadambra158 ай бұрын

    Tanks oyata

  • @user-mn3mr8dc7i
    @user-mn3mr8dc7i10 ай бұрын

    Mama kamaathima kamak ...🤩🤩🤩

  • @lalithairangani1969
    @lalithairangani196911 ай бұрын

    Wow very nice

  • @user-mu9wx3jy1l
    @user-mu9wx3jy1l11 ай бұрын

    Wooow

  • @user-hh1zf1pf3j
    @user-hh1zf1pf3jАй бұрын

    Rasata awa❤❤

  • @RmeshKumara-sv1xr
    @RmeshKumara-sv1xr4 ай бұрын

    මන් හැදුවා ඒක ගොඩාක් රසයි වැලිතලප හදන්න ගියාම අමාරුම දේ තමයි පිට්ටු කැට කරන එක ඒකට හොද දෙය්ද්ක් ඔබට ගොඩාක් ස්තූතියි ❤

  • @MnRuska
    @MnRuska11 ай бұрын

    Superb &yummy sis 😊

  • @chandrikalokuliyana3572
    @chandrikalokuliyana35729 ай бұрын

    Thank u ❤

  • @nimmijayasinha3900
    @nimmijayasinha39008 ай бұрын

    ම්.............. රසයි ඇස්දෙකෙන් කෑව 😊 අනිවාර්යයෙන් හදනව මම . කියල දුන්න විදිහට හදන්න ලේසියි .ස්තුතියි දැනුවත් කිරීමට මෙවැනි වීඩියෝ තුලින් අපිව දැනුවත් කරන්න ❤

  • @SunilSunil-fz3su
    @SunilSunil-fz3su3 ай бұрын

    Niyamai

  • @dammikairangani611
    @dammikairangani61110 ай бұрын

    මමත්.. හදලා තියෙනවා..ඹයව්දයටම..අවා... ඔයාගේ න්.. තමයි.. ඉගෙන ගත්තේ ස්තූතියි

  • @udulagabadage6272
    @udulagabadage6272 Жыл бұрын

    Tanks

  • @ramyalathathambawita2985
    @ramyalathathambawita2985 Жыл бұрын

    Thank

  • @wasanthichathurani7632
    @wasanthichathurani76328 ай бұрын

    ස්තූතියි ❤❤👌

  • @pradeeproshan9396
    @pradeeproshan939611 ай бұрын

    Very good 🎉

  • @amilaruwan991
    @amilaruwan99110 ай бұрын

    පට්ට

  • @AnjaniWimalagunarathna-lm6zt
    @AnjaniWimalagunarathna-lm6zt11 ай бұрын

    Harima agei

  • @lalithadamayanthi5233
    @lalithadamayanthi5233 Жыл бұрын

    අනිවාර්යයෙන්ම හෙට හදනවා ❤ ආස හිතුන බලාගෙන ඉද්දි

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kagitonkurera8038

    @kagitonkurera8038

    11 ай бұрын

    ​@@KusalasSimpleLife www one'''

  • @chandrasiliabevikrama8915
    @chandrasiliabevikrama89157 ай бұрын

    ස්තුතිය

  • @geethanifrenando5089
    @geethanifrenando5089 Жыл бұрын

    Godak sthuthi pahasui hadannath

  • @kushansanjuna1552
    @kushansanjuna155210 ай бұрын

    Budu.saranai..

  • @ssenanayaka9289
    @ssenanayaka92898 ай бұрын

    Hoda rasa කැවිලි ❤

  • @user-ei5kr8nn1r
    @user-ei5kr8nn1r3 ай бұрын

    Good 😊

  • @somarathnan.m2521
    @somarathnan.m252111 ай бұрын

    හොදයි‌.ස්තූතියි.

Келесі