No video

සාරංග දැන් කන්නෙම පිටින් 😱🤪😜 | Saranga’s food stories 😂

Пікірлер: 650

  • @user-nh7ur5hi1r
    @user-nh7ur5hi1rАй бұрын

    චුංගියා හිනා වෙන්නෙ සාරංග හිනාවෙන නිසා. එයා හරිම මිත්‍රශීලී බබෙක්❤😊

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Жыл бұрын

    කැරට් අලේ සුද්ද කරලත් නෑ 😂😂චූටි බබාගේ හිනාව ❤❤

  • @akeeshaakeesha5291

    @akeeshaakeesha5291

    Ай бұрын

    Aiyooooo...ow ane....chungiyatat dunna😮😮😮

  • @user-ev1jk4wx5b

    @user-ev1jk4wx5b

    Ай бұрын

    චුංගියා එපා වෙලා වගේ කන්නෙ ඒක තමයි.....අය්යෝ සාමි....😮😮

  • @amaamarasinghe9841

    @amaamarasinghe9841

    Ай бұрын

    කැරට් උයන්න ඕන උඩ හූරන්නෙ නැතිව තමා. ගුණ තියෙන්නෙ එහෙමලු

  • @LuckyEllawala

    @LuckyEllawala

    22 күн бұрын

    Ekane babatath kanna denawa😢

  • @NadeeNadee-kl6je

    @NadeeNadee-kl6je

    5 күн бұрын

    ඒක මේ vedeo එකට ගත්ත අලයක් වෙන්න ඇති..නිකන්.

  • @udeeshamadhu6082
    @udeeshamadhu6082 Жыл бұрын

    බබා හිනා වෙවී 🥕 කාපු විදිය😂

  • @maheshikadilrukshi2284

    @maheshikadilrukshi2284

    Жыл бұрын

    ඒක තමා ලස්සනම ටික

  • @dharacovers811

    @dharacovers811

    11 ай бұрын

    Sirawata mn kiuweth eka thama😂❤

  • @dharacovers811

    @dharacovers811

    11 ай бұрын

    Shook patiya aneeeeeeeeeeeeeeee ❤❤❤

  • @vgnn0630

    @vgnn0630

    11 ай бұрын

    Mth ekt asai😂

  • @HPANUHASAnuhas

    @HPANUHASAnuhas

    11 күн бұрын

    Carte kapana vidiyen penawa rasa

  • @NishiCreations1521
    @NishiCreations1521 Жыл бұрын

    ශේශාද්‍රි අක්කගෙ කිචන් එකනෙ.. ❤️😍 අනේ අපෙ චුංගි පැටියගෙ හිනාව 💙❤️

  • @user-sr3pn9ib7j

    @user-sr3pn9ib7j

    Жыл бұрын

    Karat ale sudda karalaneweida uyannne

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    Ай бұрын

    ​@@user-sr3pn9ib7jඅනුන්ගෙ අල සුද්ද කරන්න කලින් තමුන්ගෙ අල සුද්ද කරගත්තොත් නරකද

  • @fathima6593
    @fathima6593 Жыл бұрын

    Anaaaa......නැහැ කිව්වම අපේ චුංගියගෙ හිනාව...❤❤❤😘😘😘

  • @user-tp7bz4zi3t

    @user-tp7bz4zi3t

    Жыл бұрын

    අනේ ඔනි.කෙනෙක්ට කහටක්.නැතුව.හිනා වෙනවා තෙරෙනව වගේ අනේ ශොක් අනේ

  • @fathima6593

    @fathima6593

    Жыл бұрын

    ​@@user-tp7bz4zi3t😍❤❤

  • @himasharukshani
    @himasharukshani Жыл бұрын

    මම මේ වීඩියෝ එක දහපාරකට වැඩිය බැලුවා.දිනක්ෂි නෑ කියද්දී බබාගෙ මූණ බලන්න.අනේ පැටියෝ....ඔයාගෙ හිනාව...😘😘😘😘

  • @nadeeps6124
    @nadeeps6124Ай бұрын

    පිටින් නොකා ඉදියිද ඉතින් සුද්ද නොකර කැරට් කපද්දි😂❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    අම්මෝ චුංගි මැණිකගේ හිනාව අක්කි නෑ කියනකොට ❤❤❤❤.

  • @jayanipavithra7265
    @jayanipavithra7265 Жыл бұрын

    පුංචි දූට තියෙන්නෙම සාරංගගේ හිනාවමයි....බුදු සරනයි පැටියෝ...

  • @chathurawijerathna2262

    @chathurawijerathna2262

    Жыл бұрын

    ඔව් ඉතිං තාත්තනෙ 🤣

  • @Happyvibes1112
    @Happyvibes1112 Жыл бұрын

    නැහැ කිව්වම බබාගේ හිනාව 😹😹♥️🌹

  • @udayanganideepika1944

    @udayanganideepika1944

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉😂😢🎉😮😮🎉😅😊😊😅😮🎉😂and 😅😊😅😢😂😂😂44444444

  • @udayanganideepika1944

    @udayanganideepika1944

    Ай бұрын

    Nesitha❤❤❤❤❤❤😂😂😂😂😂😅😅😅😅😅😅😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉❤❤❤

  • @lakshikamadushani9282
    @lakshikamadushani9282 Жыл бұрын

    සාරන්‍යා පැටියගෙ හිනාව 🤭 හා පැටියෙක් වගේ අනේ හුරුතල් අහිංසක හිනාව පැටියගෙ 🧚❤️

  • @rovinarajapaksha3902
    @rovinarajapaksha3902 Жыл бұрын

    අනේ සාරන්යා පුංචි පැටියගේ හිනාව මරැ😘😘

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs Жыл бұрын

    අනේ සාරන්‍යා බබාගේ හිනාව තාත්තා එක්ක එකතු වෙලා අම්මට විහිළු කරනවා ශෝයි මැණික❤😘😘මන් ආසම පව්ලක් 😘😘❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 Жыл бұрын

    බාබා හිනාවෙවි 🥕🥕 කැරට් කාපු විදිහ එයා so cute ❤️❤️😍😍

  • @Black_manika926
    @Black_manika926 Жыл бұрын

    අනේ චුංගි පැටියගෙ හිනාව ආදරෙයී මැනිකේ❤

  • @thilinaruwan729
    @thilinaruwan729 Жыл бұрын

    10 පාරක් විතර බැලුව චුන්ගියගේ හිනාව 😂😍😘

  • @wasanthakumari8657
    @wasanthakumari8657 Жыл бұрын

    අනේ මම බැලුවේ එතන සාරන්‍යා දෝණීගේ හිනාව තෙරුවන් සරණයි 💕😍

  • @shanikahasanthi8240
    @shanikahasanthi8240 Жыл бұрын

    චුංගත් උපරිම සාධාරණයක් කරනවා smile 😂❤

  • @AffectionateBlueMackerel-bg1wj
    @AffectionateBlueMackerel-bg1wjАй бұрын

    අනේ චුන්ගගේ හිනාව ශෝයී පැටියෝ❤

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 Жыл бұрын

    අනේ බබාගේ හිනාව නම් ෂෝක්❤❤

  • @ireshasanju8453
    @ireshasanju8453 Жыл бұрын

    video එක ලස්සනයි මමත් දෙතුන් පාරක් බැලුව.....ඒ උනාට කැරට් අලේ සුද්ද කරලත් නෑ..අලේ මුල කොටස කපලත් නෑ...හොඳ ම දේ අර චුංගි පැටියටත් ඒකෙං කෑල්ලක් කන්න දෙනව...😁😁😁😁

  • @Darts-fr3sw

    @Darts-fr3sw

    Ай бұрын

    Ekath act ekata adala kiyla da

  • @madhujanikottege9763
    @madhujanikottege9763 Жыл бұрын

    දිනා බැ කියද්දි කෙල්ල දාන හිනාව ❤❤❤❤❤

  • @HasaraPrabodi-jf8fd
    @HasaraPrabodi-jf8fd11 ай бұрын

    කැරට් අලෙ සුද්ද කරලා කැපුවනම් මොකද 😂 බබා කිව්ට්..🥰 හින වෙවි කාපු විදිය 😇😇😍😍😍😍❤️

  • @dewindiwijerathna9714

    @dewindiwijerathna9714

    Ай бұрын

    Anee😂 owa sudda krannaoni ne..ewage pita poththa police karalamai thiyenne

  • @user-ws6lk2ro1v
    @user-ws6lk2ro1v Жыл бұрын

    සාරන්‍යා බබාගේ හිනාවා අනේ හරි හුරතල් ❤❤😘

  • @malshathushani207
    @malshathushani207 Жыл бұрын

    චුංගා මැණික🧡. දිනක්ෂි කෑම පිලිගන්න විදිහ හරිම ලස්සනයි.💜️ ඒ කෑම හදලා තියෙන විදියට ආසයි.

  • @chamodisansala7104
    @chamodisansala7104 Жыл бұрын

    😂😂😂😂පවු අනේ❤❤❤❤ චුංගියගෙ හිනාව😍😍😍😍😍😘😘😘😘😘

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Жыл бұрын

    බබා අනේ 💖💖 බබා ගේ තාත්තා හිනා වෙන කොට. බබා ගේ හිනාව.😊

  • @Shanudrie907
    @Shanudrie9079 ай бұрын

    අනේ අපේ චුන්ගියගේ හිනාව 💖😍

  • @yoshanivindya7628
    @yoshanivindya7628 Жыл бұрын

    Chungiyage හිනාවනෙ වැඩේ🤗❤️😘

  • @sangikasathsarani7541
    @sangikasathsarani7541 Жыл бұрын

    අනේ චුංගියාගේ හිනාව 😘❤

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 Жыл бұрын

    ඒ උනාට දිනක්ශි අක්කා කෑම හදන ඒවා දැක්කම අපේ කටට කෙල උනනවා සාරංග අයියේ😅😅😅anyway ඕවා නෙවේ අනේ..අපිට චුංගියගෙ හුරතල් වීඩියෝ එකක් දාන්න😊❤

  • @RS20223

    @RS20223

    Жыл бұрын

    ඒක තමා අනික අපි දැකල තියෙනවා අයියා කෑම රහයි කියලා කියනවා 🤭♥️

  • @kanthifashion7758

    @kanthifashion7758

    Ай бұрын

    කටට කෙල එන්නෙ අපිරිසිදු නිසා වෙන් ඇති බලන්නකො කැරට් අලේ හැටි

  • @muthunilanka-uq3tq

    @muthunilanka-uq3tq

    Ай бұрын

    Sudda nokara uyana Nisa rasa wadi athi

  • @shehananu
    @shehananu Жыл бұрын

    මම විතරද දැක්කේ මලකඩ පිහියකින් කපන්නේ කැරට්😂අර පොඩි එකාටත් දෙනවා කන්න කැරට් 😅

  • @chathurawijerathna2262

    @chathurawijerathna2262

    Жыл бұрын

    පාන් කපන පිහියක් බන්

  • @thusharidinushika6012

    @thusharidinushika6012

    Жыл бұрын

    Ow needa math dekka....mata penuneth malakada vageee😮😮😅😅

  • @user-qn9mk4mq5b
    @user-qn9mk4mq5bАй бұрын

    චුංගිගෙ හිනාව 🥺❤️

  • @RS20223
    @RS20223 Жыл бұрын

    😂😂😂😂 අම්මො දහපාරකට වැඩියෙ බැලුවා 😂

  • @piyumipabasara3217
    @piyumipabasara3217 Жыл бұрын

    චුන්ගිගේ හිනාව...😂😂

  • @Suwimali93
    @Suwimali93 Жыл бұрын

    අනේ රත්තරං පැටිය..චුංගි මැණික.....❤️🌹

  • @Fafam4t
    @Fafam4t17 күн бұрын

    උයන්න ආස නැතිඅයට මෙහෙම හස්බන් කෙනෙක් ලැබෙනව නම් මරු😂😂

  • @piumiliyanage772
    @piumiliyanage772 Жыл бұрын

    අනේ මම ඔයාල දෙන්නට හරිම ආසයි. දිනක්ෂි ඔයාගේ "එක වහලක් යට” කතාවේ රඟපෑම නම් සුපිරි. ❤❤❤❤❤

  • @chamuu513
    @chamuu513 Жыл бұрын

    මං නම් බලන් හිටියේ බබා දිහා 😌❤️

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial Жыл бұрын

    සාරන්‍යා තමා හොදටම කලේ😘

  • @Pramodi442
    @Pramodi442 Жыл бұрын

    චුන්ගිගෙ හිනාවටයි හිනා ගියේ😂❤️

  • @SLgirl-lv1xu

    @SLgirl-lv1xu

    Жыл бұрын

    U

  • @sujeewahemamali5893
    @sujeewahemamali589310 ай бұрын

    අනේ චූටි බබාගේ හිනාව😘😘😘😘😘😘🤗

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m Жыл бұрын

    මේ කෝලමට හරියට තේරිලා වගේ හිනා වෙන්නෙ 😘😘ආදරෙයි අනේ

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 Жыл бұрын

    චුංගියගෙ හිනාව ❤❤❤❤❤❤

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs Жыл бұрын

    මරු අනේ.දවසක චුංගියත් ඔය වගේ වීඩියෝ වල දෙබස් කියයි😂😂😂

  • @harshikadarshani2388
    @harshikadarshani2388 Жыл бұрын

    eka niyamai saranga ayya😂😂petiyatath hina❤❤😂😂

  • @Evertruebaby7965
    @Evertruebaby7965 Жыл бұрын

    සාරන්‍යා හරිම cute ❤ හුරතල් පැංචියක්

  • @user-sx2vv3qu9u
    @user-sx2vv3qu9uКүн бұрын

    karat අලේ සුද්ද කරලත් na....😁😁අනේ චූටියගෙ හිනාව 😁😁😁

  • @Amila9082
    @Amila9082 Жыл бұрын

    අපෙන් කෑවොත් පිට යන්නෑ ,,,, පිටින් කෑවොත් අපි දන්නෑ 😂😂🤣🤣🙈🙊

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 Жыл бұрын

    කොච්චර රසට උයලා දුන්නත් රහයි කියන්නේ නෑ. ඒත් තාම උයනවා අපිත් 😂😂

  • @damayanthikumari6621
    @damayanthikumari6621Ай бұрын

    සාදු සාදූ සාදූ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය රැකගැනීමට වෙර දරන පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @imandijayasooriya2877
    @imandijayasooriya2877 Жыл бұрын

    The way saranya eating that carrot 😂

  • @ruthgody555
    @ruthgody555Күн бұрын

    😂😂😂😂😂😂Good one Saranga 😂😂❤❤

  • @dilrukshidisanayaka8998
    @dilrukshidisanayaka8998Ай бұрын

    චුංගි මැණික දිහා බලන් හිටියේ..ඒ හිනාව..❤

  • @judepushpakumara5474
    @judepushpakumara5474Ай бұрын

    අයියො දිනාශිට හිතෙන්න ඇති මේ මොඩයට පිස්සු කියලා 😂😂😂😂

  • @AnuraBandara-e8j
    @AnuraBandara-e8j17 күн бұрын

    චුටි බාබා හිනා වෙවි🥕කාපු විදිහ බබ්සි අක්කාට කෙන්තිත් ගියා නෙද ❤❤❤

  • @sararanaweera9063
    @sararanaweera90632 ай бұрын

    එතන්ට ආව ගමන් සංකොටේ බලං ඉන්නෙ හැටි.. දිනායි සාරයි හිනා වෙද්දි කෙල්ලත් බොරු හිනාවක් දැම්මා. හරියට නිකන් කියලා වගේ අම්මයි තාත්තයි හිනා වෙද්දි ඔයත් හිනා වෙන්න කියලා.....😂

  • @ruvinishayamali1435
    @ruvinishayamali1435Күн бұрын

    කමක් නැ පස්සෙ අහන්නම් කිව්වම තාත්තා යයි කියලා බයෙ කෙල්ල කැරට් අලේට අත දික් කරනවා ❤❤❤

  • @Oshada-colo
    @Oshada-colo11 ай бұрын

    Carrot feel නොකර උයද්දි කවුරැත් කන්නෙ නෑ තමා😂

  • @amayaamaya6883
    @amayaamaya6883 Жыл бұрын

    බබාටත් හිනා අනේ🥰❤❤❤❤❤ආදරේයී

  • @shalikadarshani3215
    @shalikadarshani3215 Жыл бұрын

    මේකට කමෙන්ට් එකක් නොදා ඉන්නේ කොහොමද අනේ අර චූටි මැණිකගේ හිනාව දැක්කම..❤ පුංච් හුරතලී...😘

  • @donmfranklin7337
    @donmfranklin7337Ай бұрын

    පිහියත් මලකඩ කාලා කැරට් පොතු සුද්ද කරලත් නෑ. ඇත්තටම කෑම හදන්නේ මිනිස්සුන්ටද නැත්නම් සත්තුන්ටද 😂😂

  • @minutv329
    @minutv329 Жыл бұрын

    Amboooo sarnyaaaa 😍🥺❤️

  • @sansalavlogs245
    @sansalavlogs245 Жыл бұрын

    අනේ චුංගි මැණිකගෙ හිනාව❤❤❤❤❤

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 Жыл бұрын

    පොඩ්ඩිත් ඉතින් රඟපානවා ම තමයි.

  • @KumariKumari-yy1hr
    @KumariKumari-yy1hr Жыл бұрын

    සාරංග අයියට ගවුමක් අන්දල වගේ පොඩි එකා අනේ ශෝයී

  • @subhasenarathne5675
    @subhasenarathne567511 ай бұрын

    අනේ සාරණ්‍යගෙ හිනාව..🥺❤

  • @nalinjehle4053
    @nalinjehle4053 Жыл бұрын

    චුට්ටට තේරෙන්නෙත් නැහැ. පන්ඩිතයා වගේ හිනා වෙන හැටි 😂

  • @seharaperera6023
    @seharaperera6023 Жыл бұрын

    At last saranya's expression was like.. "Oh No!!"

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191Ай бұрын

    අනේ චුංගා මැණිකගේ හිනාව😍😘

  • @pradeepikarajani8956
    @pradeepikarajani8956Ай бұрын

    දෝනි බලන්නෙ හිනාව දාන් වේලාව ද මන්දා.චූටි චුන්ගි උම්මා

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Жыл бұрын

    අනේ.....මැණිකගේ ලස්සන ආදරේයි චුංගි ❤️

  • @ireshashani8731
    @ireshashani87315 күн бұрын

    අනේ සාරන්‍යා😂😂❤

  • @chamisongsc1449
    @chamisongsc1449Ай бұрын

    මන් බැලුවේ පිහියේ මලකඩ ටික😅😅

  • @rukshaladilhani9010

    @rukshaladilhani9010

    27 күн бұрын

    Eeka thama

  • @user-fz3pc5nm3l
    @user-fz3pc5nm3l3 күн бұрын

    චූටි දූ හරිම ලස්සනයි ,,,,❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Жыл бұрын

    මට නම් හරියට දුක හිතුන ඒ වචනෙට 😮😮😮

  • @sudunokia2311
    @sudunokia23113 күн бұрын

    ඇත්තටම මන් ada ඔයාගේ වීඩියෝ බැලුවේ එත් මන් ඒ ඔයාගේ video ගොඩක් baluwa eth oya dakiddi oyata adare hithenne ai dan naha e oya ahinsaka hindada oyage e awanka munatada manda eth adarei🌹 oya kata hare adare karannawada danatamath ayiyoo 😂

  • @isharalakshan1651
    @isharalakshan1651 Жыл бұрын

    චූටි බබාගේ හිනාව ලස්සනයි 🙂

  • @ishuonline2379
    @ishuonline2379 Жыл бұрын

    ඔය ෂැඩෝ ගේ කුස්සියද මන්දා...🙊

  • @vihangavihanga9748

    @vihangavihanga9748

    Жыл бұрын

    Ow ow 😊

  • @MSSWSIRIWARDHANA
    @MSSWSIRIWARDHANA29 күн бұрын

    චූටි කෙල්ලගේ හිනහව ❤

  • @Mevinib
    @Mevinib Жыл бұрын

    saranya's stare 😂❤

  • @shrishashiitalia6074
    @shrishashiitalia6074 Жыл бұрын

    හයියො පිහිය හෝදල නෑ මුන් ගෑනුද බන්😮😂😂😂😂😂😂

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    සුද්ද කරල neti.kerat අලයක් කපනව ..හෝදලත් neee 🤣🤣🤣🤣🤣

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc2 ай бұрын

    කැරට් අල හොදටම හේදුවට පස්සෙ පොත්ත සුද්ද නොකරම කන්න පුළුවන් 👍

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543Ай бұрын

    කපන උයන්න බැ කියලා හිතෙනවා. හැබැයි ලස්සනට කෑම මේසේ arange කරනවා නම් දැකලා තියනවා . ඒ වගේම සතුටු හිනාවත් කොතනත් තියනවා.❤❤

  • @achinisachini2634
    @achinisachini2634Ай бұрын

    චුංගියට හිනා 🙈

  • @suufreaky185
    @suufreaky185 Жыл бұрын

    චුංගී ලොකූ කල්පනාවක ඉන්නේ 🥺❤️‍🩹

  • @tarasenarathne4723
    @tarasenarathne4723 Жыл бұрын

    Saranya played the best part😍

  • @sudathsuriyaarachchi8636
    @sudathsuriyaarachchi863618 күн бұрын

    ජෙවිතේ පොෂ් උනාට ගෙදර පිහිය කබල්.

  • @shanikawickramasinghe6510
    @shanikawickramasinghe651011 күн бұрын

    Carrot සුද්ද කරලා කපන්න...ඒකයි සාරංගට රහ නැත්තෙ..

  • @himalikumari2399
    @himalikumari239914 күн бұрын

    චුංගි බබා සෝයි අප්පා🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘

  • @hasanthidammika8990
    @hasanthidammika8990Ай бұрын

    චුටි මැනිකගේ හිනාව ❤❤😂

  • @sltimely
    @sltimely Жыл бұрын

    කැරට් ගෙඩියක් කපන්න තේරෙන්නෙ නෑනෙ විහිළුවෙන් වගේ😂😂😂 ඇත්තම කිව්වා

  • @samakumarasinghe
    @samakumarasingheАй бұрын

    පාන් කපන පිහියෙන් කැරට් කපනකොට ඔහොම වෙනෝ😂

  • @Udeshikafonseka
    @UdeshikafonsekaАй бұрын

    ඒක මරු හැබැයි 😂

  • @ssn2450
    @ssn2450 Жыл бұрын

    අනේ ඒ කෝලම් මල්ල ලොකු වෙනවට මං ආස නෑ... ඔය වයසෙම ඉන්නවානම් 😢😢❤

  • @chathurawijerathna2262

    @chathurawijerathna2262

    Жыл бұрын

    ඔයාටත් මාර අසාවල් තියෙන්නේ 🤣

  • @nadishanadisha4962
    @nadishanadisha496217 күн бұрын

    පොඩි එකීගෙ හිනාව❤❤

  • @chathurikamadushani3699
    @chathurikamadushani3699 Жыл бұрын

    අනේ මන්දා පාන් කපන පිහියෙන් කැරට් කපනවා.😊😊😊විහිලුවක් කලේ.❤❤❤චුටි බබා හරිම ලස්සනයි.

  • @chathurawijerathna2262

    @chathurawijerathna2262

    Жыл бұрын

    පොශ් වැඩි කමට 🤣🤣

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Saranya දෝණි ma මොකුත් dane na...ඔහේ kanwaa❤😂❤

  • @KamaniSenarathna
    @KamaniSenarathna3 күн бұрын

    Chuti menika shoook ...lassana hinawak tiyenne....ummmmmmma❤❤❤❤❤ane shoooi petiyek ❤❤❤❤❤❤

Келесі